එක ගෙයි කෑම - Eka gei kama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Jayspot Facts Episode 60
    Follow us on Facebook - / jayspotfacts

ความคิดเห็น • 332

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 3 ปีที่แล้ว +56

    ඒකාලේ අපේ මුතුන්මිත්තන් වගේ දැන් මිනිසුන් ගුණධර්ම වලින් පරිපුර්ණ නෑ , අද කාලෙට නම් ගැලපෙන්නේ නෑ , ගොඩක් වටින වැඩසටහනක් 😍

    • @asdasada6842
      @asdasada6842 3 ปีที่แล้ว +13

      දීග කෑම කියන්නෙ වැරදි දෙයක් නෙමෙයි, රටක පිරිමි ජනගහනය 75% කාන්තා ජන ගහනය 25% ක් උනාම එක කාන්තාවකට පිරිමි 3ක් ලැබෙනව, ඒවගේම තමයි කාන්තාවන් 75% ක් වෙලා පිරිමි 25% උන දවසට එක පිරිමියෙක්ට කාන්තාවන් 3ක් දෙනෙක් ගන්න වෙනවා, දැන් 50%50% ඉන්න නිසා 1ට 1යි, බහු පුරුශ සේවනය කියන්නෙ ඒකාලෙට කාමමිත්‍යාචාරයක් නෙමෙයි ම්කද සාදාරන හේතුවක් නිසා, ඒත් මේ කාලෙට ඒක ගැලපෙන්නෙ නැති දෙයක් මොකද කිසිම සාදාරන හේතුවක් ඒකට නෑ. යම් කිසි රටක් දාර්මික වෙනකොට පිරිමි ජන ගහනය 75%ක් වෙනකන් වැඩි වෙනවා, රටක් කාමය ta බර වෙනකොට කාන්තාවන් 75%ක් වෙනවා. ඒක තමයි දැන් වීගෙන යන්නෙ, එහෙම නැතුව ඕව කරේ දේපල රැකගන්න එහෙකට නෙමෙයි.

    • @john_____
      @john_____ 2 ปีที่แล้ว +5

      ඒ කාලෙ උඩරට පිරිමි ජනගහනය 60%- 70% ක් විතර හිටියා , හැම පව්ලකම සහෝදරයින් 7ක්,8ක් විතර හිටියා 🧐ඒකට හේතූ උනේ ඒ මිනිස්සුන්ගෙ තිබ්බ ස්වාභාවික පෝෂ්‍යදායී ආහර රටාව
      අද වගේ කෘතිම , ක්ෂණික කෑම, street food වගේ පුච්චපු රොඩු ගොඩවල්
      කෑවෙනෑ
      🤚හැබැයි ඒකාලෙ මිනිස්සුන්ගෙ බහුතරයක් ලිංගික තෘප්තියක් බලාපොරොත්තු නොවී ලද දෙයින් තෘප්ති වෙච්ච සරළ ජීවිත ගතකලේ , නිවැරැදි ලිංගික අධ්‍යාපනයක් නොදැන සිටීමත් මෙකට හේතුවක්උනා
      නමුත් මෙවැනි විවාහ ක්‍රම පැවතීම තුලින් පව්ලෙ සහෝදරයින් අතර හොද එකමුතුකමක් , ශක්තිමත් බැදීමක් ඇතිවෙනවා 🤔අද වගෙ සහෝදරයින් මරාගත්තෙ නෑ , ලිංගික ඊරිසියාව කියනදේ තිබුන් නෑ , ඕන යුද්ධෙකට STAND BY READY පිට හිටියෙ , සිංහල පව්ල්වල තිබුන මේ එකමුතුකම සුද්දට තර්ජනයක් වෙච්ච හින්දයි තහනම් කලේ 🧐 නැතුව අපිට තිබ්බ ආදරේකට නෙමෙයි

  • @menakahemantha
    @menakahemantha ปีที่แล้ว +7

    මෝඩයන්ගේ දේපල කෑදරකමට. ගෑනුන්ව ගනිකා ව්‍යාපාරයේ යෙදවු කාලයක් හොඳ වෙලවට සුද්දෝ බයියා ලන්තේ අල්ලගත්තේ 😂

  • @hirundharmarathne6414
    @hirundharmarathne6414 2 ปีที่แล้ว +63

    තු නොදකින් විතරක්,මල ලොකුවට සන්සරෙන් යන්න,සියලු දෙ අත් අරින්න හදන ගොබ්බ අපෙ ජතිය ,දෙපල වලට තන්හවෙ,සහොදරයො දෙන්නට එකම ගැනි ගෙනව,මොන ගොබ්බ සන්ස්කෘතියක් ද මෙ ,බෙ ලබ්බවල් නිස තම,අදටත් ජතියක් විදිහට අපි මෙච්චර පිරිපස්සෙ ඉන්නෙ🤦🤢🤢🤮🤮🤮

  • @soni581
    @soni581 ปีที่แล้ว +6

    අපේ අත්තත්තම්මත් එහෙමයි ...ඇය ගෙදර රැජින .හරිම සහයෝගත් තිබුණාලු .දරුවොත් සණ්ඩු දබර නැතුව හිටියලු ..

  • @ප්රාර්ථනා
    @ප්රාර්ථනා 2 ปีที่แล้ว +52

    😑 ඒ ගෑනු කෙනා පව් මොනා උනත් 😪

    • @john_____
      @john_____ 2 ปีที่แล้ว +4

      වාසනාවන්තියක් විදිහටයි ඒකාලෙ සමාජේ සැලකුවෙ

    • @ප්රාර්ථනා
      @ප්රාර්ථනා 2 ปีที่แล้ว +4

      @@john_____ ඒත් ඒ ගෑනු කෙනාට ඒක සතුටක් නොවෙන්න ඇති 🙂

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      @@ප්රාර්ථනා eka eka jathiye kama labebakota sathutu aithi e ganu kenatath sapane

    • @magicstitchcanada
      @magicstitchcanada ปีที่แล้ว +2

      එහෙම වෙන්නේ කොහොම ද? එයාගේ ආරක්ෂාව සහ සුරක්ෂිත භාවය.. දරුවන්ගේ අනාගතය.. ගැන වගකියන්න කී දෙනෙක් ඉන්නවද.. ඔයා හිතන්න එපා ගනිකාවක් වගේ හැම තිස්සෙම රෙද්ද කඩාගෙන හිටියා කියලා ඒ කාලේ ඒ ගෑනූ.. අද කාලේ වගේ මිනිස්සුන්ට අසහනයක් තිබුනේ නෑ.. කුඹුරු කරාම මහන්සි නිසා ඔය වැඩේ කරන්න උවමනාවක් කාටත් නැතිවෙන්න ඇති.. ඒ කාලේ

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      @@ප්රාර්ථනා ai naththe

  • @himayakumarage2266
    @himayakumarage2266 ปีที่แล้ว +33

    චික්....මේක තාම තිබුනනම් මම නම් කසාද බදින්නෑ.....එහෙම හිතුනෙ මට විතරද...

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 ปีที่แล้ว +1

      සමාජ රෝග බෝවෙන්න පුලුවන් . තව මානසික පීඩනය වැඩිවේ.

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 6 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @Re_x__
      @Re_x__ 5 หลายเดือนก่อน

      💀

  • @kevinhesaja
    @kevinhesaja 3 ปีที่แล้ว +45

    මෙහි සදහන් වන
    "එකගෙයි කෑම"
    විවාහ සම්ප්‍රදාය අපේ අතීත හෙළ සිංහල සංස්කෘතියට අයත් නොවූවකි.
    එය උඩරට රාජ්‍යත්වය හෙබවූ නානායක්කාර වංශික රජවරුන්ගේ සමයෙහි දකුණු ඉන්දීය සම්ප්‍රදායික අභාශයක් ලෙස ලක්දිවට බිඳී ආවකි.

    • @caitanyatirthadasa4776
      @caitanyatirthadasa4776 2 ปีที่แล้ว +1

      Show a single instance in whole Indian history where Nayaka women had more than one husband.
      Only instance in the Indian epics is from Mahabharata where queen Druapadi had five husbands.
      Even Draupadi didn't live with all the husbands at once.
      She spent one year with each brother. This was done so that there will be no confusion for the father's identity of the children.
      Polyandry was practiced among tribals living in jungles of India including Himachala of extreme north and Kerala.
      Ezhavas is a community of " low caste untouchables" having Sinhalese origin in Kerala.
      They too practiced polyandry.
      But Nayakas/Nayakkars never did.
      In Sri Lanka, polyandry, where a woman has more than one husband, was legally practiced only in the kingdom of Kandy. Polyandry (especially fraternal polyandry) is also common among Buddhists in Bhutan, Ladakh.

    • @john_____
      @john_____ 2 ปีที่แล้ว +3

      නැහැ දෙවන රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ නායක්කර්ලා හිටියෙ නෑ , නායක්කර්ලා ගෑණු පෙරේතයො

  • @hansakamadurapperuma8325
    @hansakamadurapperuma8325 2 ปีที่แล้ว +25

    එකම කෑම කන කොට අප්පිරියයි නේ .වෙනස් වෙනස් කෑම කට කොටනෙ මරු. 😋

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +9

    ගෑනුන්ගෙන් අහන්න...බලන්න ...මේ ක්‍රමේට අකැමැතිද කියල...🤔🤔🤔..
    ඔය කව්රු කව්රු පිරිමි වගේම ලිංගික ...ආදරය...ආරක්ෂාව...යන ඒවා හිතේ හිරකරගෙන ඉන්න අය ඉන්නවා ...😣😣😣
    මෙතන වැලලෙන්න හදන පිරිමි තමන්ගේ බිරිදගේ ඔලුවේ අත තියල දිව්රන්න කියන්න...ඔයා හැර වෙන කෙනෙක් සිහි කරන් ස්වයං වින්දනයේවත් නොයෙදුනු බව..ට...😅😅😅
    පව් ඇත්තටම කාන්තාව....☹️☹️☹️

  • @abroaddetailslanka236
    @abroaddetailslanka236 3 ปีที่แล้ว +58

    ඒ එන ගැහැනු කේනා ඒ කාලෙ "මේ සැප ලෝකේ කාටද ඕනේ?"🤣😂😇

    • @shanikapushpamali2742
      @shanikapushpamali2742 2 ปีที่แล้ว +2

      U

    • @ruwansri6544
      @ruwansri6544 2 ปีที่แล้ว +2

      🤦

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว +1

      @@shanikapushpamali2742 e waifta patta sapa

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      @@shanikapushpamali2742 hi

    • @SgianHasii
      @SgianHasii หลายเดือนก่อน +1

      එතනදි පිරිමි දෙන්නටත් වඩා අසරණ වෙන්නෙ ගැහැණිය..

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 2 ปีที่แล้ว +49

    මේ ක්‍රමය ඇත්තටම ඉතා හොද සංස්කෘතික ලක්ෂණයක්.. එවිට කාන්තාවන් ඉතා සුරක්ෂිත හා ආදරය ආරක්ෂාව සහිත වස්තුවක් වේ..පවුලේ මෙන්ම සමාජයේ ආරක්ෂාව .ඉතා හොද දරු පරපුරක් නිර්මාණය වීම.. සමාජය සුරක්ෂිත වීම සහෝදර සහ පවුලේ බැදීම වැඩිවීම ..දේපල හා සෞඛ්‍ය ආරක්ෂාව ඇතුලු බොහෝ කාරණා ඉෂ්ට සිද්ධ වේ...

  • @hashiniranjana1163
    @hashiniranjana1163 ปีที่แล้ว +4

    Ada kale ayyai malli dennma ekka hitiyoth ganikawak, a kale kula kanthawak,, maru culture eka

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว +1

      Danuth oya wenas nam walin oya dema wenne habai wenas kama nisa. Sapata inna athi e waifla

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda 2 ปีที่แล้ว +30

    දරුවාගේ පියා කව්ද කියලා නොදන්න නිසා තමයි "මුදියාන්සේලාගේ/ රාළලාගේ" කියන්නේ.... "මුදියාන්සේගේ/රාළගේ" කිව්වොත් පියා හරියටම දන්නවා

    • @john_____
      @john_____ 2 ปีที่แล้ว +10

      ඒ කාලෙ උඩරට පිරිමි ජනගහනය 60%- 70% ක් විතර හිටියා , හැම පව්ලකම සහෝදරයින් 7ක්,8ක් විතර හිටියා 🧐ඒකට හේතූ උනේ ඒ මිනිස්සුන්ගෙ තිබ්බ ස්වාභාවික පෝෂ්‍යදායී ආහර රටාව
      අද වගේ කෘතිම , ක්ෂණික කෑම, street food වගේ පුච්චපු රොඩු ගොඩවල්
      කෑවෙනෑ
      🤚හැබැයි ඒකාලෙ මිනිස්සුන්ගෙ බහුතරයක් ලිංගික තෘප්තියක් බලාපොරොත්තු නොවී ලද දෙයින් තෘප්ති වෙච්ච සරළ ජීවිත ගතකලේ , නිවැරැදි ලිංගික අධ්‍යාපනයක් නොදැන සිටීමත් මෙකට හේතුවක්උනා
      නමුත් මෙවැනි විවාහ ක්‍රම පැවතීම තුලින් පව්ලෙ සහෝදරයින් අතර හොද එකමුතුකමක් , ශක්තිමත් බැදීමක් ඇතිවෙනවා 🤔අද වගෙ සහෝදරයින් මරාගත්තෙ නෑ , ලිංගික ඊරිසියාව කියනදේ තිබුන් නෑ , ඕන යුද්ධෙකට STAND BY READY පිට හිටියෙ , සිංහල පව්ල්වල තිබුන මේ එකමුතුකම සුද්දට තර්ජනයක් වෙච්ච හින්දයි තහනම් කලේ 🧐 නැතුව අපිට තිබ්බ ආදරේකට නෙමෙයි

    • @prabodhasumangali2637
      @prabodhasumangali2637 ปีที่แล้ว

      Great ❤

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      @@prabodhasumangali2637 maru kramaya neda akke

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 ปีที่แล้ว +1

      සමහර රෙජිස්ට්‍රාර් ලත් පිස්සු කෙළල තියෙනවා .

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 ปีที่แล้ว

      එක ගෙයි කෑම ගෝත්‍රිකයි වාගෙ පේනවා .බහු පුරුෂ සේවනය ,බහු භාර්‍යා සේවනය සමාන කරන්න පුලුවන් ගණිකා වුර්තියටයි.බුදු දහම තුලත් මේකට ඉඩ නැහැ .සමහර සාම්ප්‍රදායන් අදට ගැලපෙන්නෙ නැහැ .

  • @jdyisouifu1371
    @jdyisouifu1371 2 ปีที่แล้ว +5

    මෙ සම්ප්‍රදාය පැවතියෙ හුගක් දුරට ගොවි පවුල්වල සහ රදළ පවුල් වල එකාලෙ පවුලක් ජීවත් උනෙ කෘෂිකාර්මය කරලා ඉතින් ඒ මිනිස්සුන්ට කුඹුරු කෑල්ලක් කරගෙන විකරක් කරල හරියන්නැ ගොඩ මඩ කුඹුරු, හේන් දෙකක් කරන්න ඕන ඒක තනි මිනිහෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙ තව කෙනෙක් රාජ්‍ය සේවයටත් යන්න ඕන ⁣රජ දවස ගැමියා දුප්පත් උනත් ඔවුන් සමාජයෙ යම් හො විදියකට ස්තාවරත්වයක් තබාගත්තෙ මෙ ක්‍රමයෙන්
    මොනව උනත් අද සමාජයට ගැලපෙන්නැති දෙයක්

  • @anandapiyankara1670
    @anandapiyankara1670 ปีที่แล้ว +8

    කාමුක ගැහැනුන්ටනම් හොඳයි ඒත් ඒකාලේ පිරිමින්ට ගැහැණියක් සතුටකරන්න තියෙන දැනුම අඩුයි
    කොහොමවුනත් මේවා අතුගෑවිල ගියඑක හොඳයි

  • @hansiperera3685
    @hansiperera3685 3 ปีที่แล้ว +158

    මම හිතන්නේ සමහර වැරදී දේවල් සූද්දා විසින් හදලා කියලා..හොද වෙලාවට ලංකාවට සූද්දෝ ආවේ කියලා ..නැත්තම් තාමත් ඒ පව්කාර වැඩේ ලංකාවෙ තියනවා..අප්පිරියයි ගොන් සිංහල සමහර සිරිත් විරිත් 😆😆

    • @asdasada6842
      @asdasada6842 3 ปีที่แล้ว +26

      දීග කෑම කියන්නෙ වැරදි දෙයක් නෙමෙයි, රටක පිරිමි ජනගහනය 75% කාන්තා ජන ගහනය 25% ක් උනාම එක කාන්තාවකට පිරිමි 3ක් ලැබෙනව, ඒවගේම තමයි කාන්තාවන් 75% ක් වෙලා පිරිමි 25% උන දවසට එක පිරිමියෙක්ට කාන්තාවන් 3ක් දෙනෙක් ගන්න වෙනවා, දැන් 50%50% ඉන්න නිසා 1ට 1යි, බහු පුරුශ සේවනය කියන්නෙ ඒකාලෙට කාමමිත්‍යාචාරයක් නෙමෙයි ම්කද සාදාරන හේතුවක් නිසා, ඒත් මේ කාලෙට ඒක ගැලපෙන්නෙ නැති දෙයක් මොකද කිසිම සාදාරන හේතුවක් ඒකට නෑ. යම් කිසි රටක් දාර්මික වෙනකොට පිරිමි ජන ගහනය 75%ක් වෙනකන් වැඩි වෙනවා, රටක් කාමය ta බර වෙනකොට කාන්තාවන් 75%ක් වෙනවා. ඒක තමයි දැන් වීගෙන යන්නෙ, එහෙම නැතුව ඕව කරේ දේපල රැකගන්න එහෙකට නෙමෙයි.

    • @amilasilva2408
      @amilasilva2408 3 ปีที่แล้ว +14

      Yako sudda lankawata awe nattam lankawe inna un thamath abuda gahagena inne 😄🤣🤣 dupath biyanta kalisam anduve suddo avrudu 2500 mevva eka pakaaaa gaha ganin puke 🖕🖕🖕 suddo lankawata enna kelani dupathe thibune gal yugaye ekai thitha eththa 🤣🤣🤣

    • @asdasada6842
      @asdasada6842 3 ปีที่แล้ว +21

      @@amilasilva2408 ඉස්සර ලංකාවෙ දුප්පත් කියල එකක් කොහෙවත් තිබුනේ නෑ තිබ්බෙ ඔක්කොම ස්වංපෝශිත ගම්, මිනිස්සුන්ට කන්න බොන්න කිසිම අඩු පාඩුවක් කොහෙවත් තිබ්බෙ නෑ ඒකනෙ අපේ රටෙන් හාල් පිට රටටත් යැව්වෙ, සුද්දො ඇවිල්ල ඉන්න මිනිස්සුන්ටයි රජවරුන්ටයි බොන්න පුරුදු කරල රටේ තිබ්බ සශ්‍රික ගම්මාන, විශාල වැව් අමුනු, විතරක් නෙමෙයි තිබ්බ සුපිරිම දැනුම් පද්දතියත් විනාස කරල උන්ගෙ එක අපිට පුරුදු කරා, උන් නිසා තමයි අපි දුප්පත් මොකද දැන් ස්වංපෝශිත කියල එකක් හොයාගන්නත් නෑ හාල් ගේන්නෙත් පිට රටින්, සුද්ද තමයි ඒ ක්‍රමේ පුරුදු කරේ. දැන් අපි අපේ විදියෙනුත් දුප්පත් උන්ගෙ විදියෙනුත් දුප්පත්, තිබ්බ අතත් නෑ පයගහපු අත්තත් නෑ, ඒ මදිවට ඒ ඔක්කොම කරපු උන්ට අපේ උනුත් දෙවියන්ට වගේ ආවඩනව ඉතින්.... "අපි හරි වෙනස් ජාතියක්."

    • @amilasilva2408
      @amilasilva2408 3 ปีที่แล้ว +5

      @@asdasada6842 ubath ara baila gahana pin Bath gilina kalakani ganayo wage yako poth valin balala visvasa karana epa hutto

    • @asdasada6842
      @asdasada6842 3 ปีที่แล้ว +6

      @@amilasilva2408 When you can't continue the conversation through the factors, trying to distract the way, LOL

  • @MallikaDamayanthi-y4r
    @MallikaDamayanthi-y4r 2 หลายเดือนก่อน +1

    මමත් ලාගේ තමයි ඒත් අපි ඒ වැරදි අනුමත කරන් නෑ.මම දුමන් කෝරාලලාගේ ප්‍රදීප් පෙරේරා.

  • @TharinduRukshan-rf6jp
    @TharinduRukshan-rf6jp ปีที่แล้ว +7

    අපේ පව්ලෙත් මෙහෙම සීන් එකක් තිබිලා තියෙනවා . පවුලේ වැඩිමලාට තාත්තා කියලා තියෙනවා , අනිත් අය බාප්පලා. දරුවන්ගෙ හැඩරුව අනුව තම තමන්ගෙ දරුවෝ බෙදාගෙන ඉදලා තියෙනවා . තාමත් පිරිමි දෙන්නෙකුයි ගෑනු කෙනයි ජිවතුන් අතර ඉන්නවා . වැඩිමල් පිරිමි කෙනාට අවුරුදු 95ක්. එයාලගෙන් පස්සෙ දරුවෝ වෙන වෙනම විවාහ උන නිසා දේපොල සම්බන්ධ ගැටලුව නම් උපරිමයි. කොච්චර ද කියනවා නම් දරුවෝ දැන් මූණට මූණක් බලන්නෙ නෑ😁😁.

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +2

      ගහපිය ඔය වල් හැතිකරේට නාකි උනාට කමක් නෑ . 😂😂😂

    • @kumuduniperera
      @kumuduniperera ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @chathurangasampath5107
      @chathurangasampath5107 9 หลายเดือนก่อน

      Ateth ekkama pala ganna

  • @UdayaSforPresident
    @UdayaSforPresident 2 หลายเดือนก่อน

    බටහිරයන් හරි සිලා චාරයි..පා රේ හෙළු වෙන් යනවා..😂😂😂 අසුචි කනවා 😂😂😂

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438 ปีที่แล้ว +6

    කරුමෙට මේකාලෙ ඔය සිරිතනෑ.
    🤣🤣🤣

  • @chamidutheekshana3184
    @chamidutheekshana3184 3 ปีที่แล้ว +45

    ඔය කිව්වට මරාගන්නැති බං ඒත් සංගෙ ගැන හිතල පිටට පෙන්නන්නෙ නැතුවැති.අනික ඒ ගෑනි පව් නැද්ද යකෝ😅😆😆

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว

      ඔව් යකෝ හය හත් දෙනෙක් කරද්දී අර ගෑනි කොහොමද දරාගෙන ඉන්නෙ . සෙල්ලමක් නෙවෙයි නේද

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 6 หลายเดือนก่อน

      ඒහෙම පව් නෑ එක එක දවසට මාරුවට පැල් රකින්න යන්නේ ගෑනීට හැමදම සැප පිරිමි තමයි පව් බන්😂😂😂😂😂

  • @awanthipradeepika5647
    @awanthipradeepika5647 2 ปีที่แล้ว +12

    අම්මෝ ඒ ගෑනු කෙනාට ඒක වදයක් නොවෙන්න ඇත්ද?

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว +5

      Wadayak novenna athi ashwadayak misa ekin ekata wenas sapa dawasa gane labeddi

    • @awanthipradeepika5647
      @awanthipradeepika5647 ปีที่แล้ว +1

      @@StirioAaaa-fv3qw eka aththa eth ithin oya athare asamanya asawan athi aya hitiyoth pau ganu kena

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      @@awanthipradeepika5647 Dora thiyeddi janelen yanna ASA aya iddida ?ekath purudu unama patta sapalu

    • @awanthipradeepika5647
      @awanthipradeepika5647 ปีที่แล้ว +1

      Piriminta nam athi bahutharayak ganu ayata eka wadayakma pamanayi e jeewithaya epa karawana

    • @magicstitchcanada
      @magicstitchcanada ปีที่แล้ว

      ගොවිතැන් කරන සැමියන් කාල නිදියන්න බලාගෙන ගෙදර එන්නේ හොඳටම මහන්සි වෙලා.. ඒ නිසා බිරිඳට ගනිකාව වගේ රෙද්ද කඩාගෙන කොයිවෙලෙත් ඉන්න අවශ්‍ය වන්නේ නැහැ..

  • @anulaparape1790
    @anulaparape1790 ปีที่แล้ว +2

    අපේ ගේ ලග හිටියා අපූරැ සහෝදරයෝ කියල කියන්නෙ . ළමයි 11 දෙනෙක් හිටියා ඒ නැන්දට .

  • @zeebazeeba4227
    @zeebazeeba4227 2 ปีที่แล้ว +16

    ගෙදර ඒකට නොකෑවාට කන තරමක් හොර රහසේ කීදෙනාද

  • @subashiniherath6449
    @subashiniherath6449 ปีที่แล้ว +11

    අනේ අර ගෑනිට දෙයියන්ගෙම පිහිටයි 🤣🤣🤣🤣

    • @gamunufernando6062
      @gamunufernando6062 ปีที่แล้ว

      ඇයි එහෙම කියන්නෙ😢

    • @gala-865
      @gala-865 ปีที่แล้ว

      නියමයිනෙ🤣

    • @wij3072
      @wij3072 ปีที่แล้ว +1

      ai ee

    • @meddaduwagesriyaniperera6210
      @meddaduwagesriyaniperera6210 ปีที่แล้ว +1

      Eya mra sthutina inna athi❤

    • @gamunufernando6062
      @gamunufernando6062 ปีที่แล้ว

      @@meddaduwagesriyaniperera6210 රස දෙකක් දෙආකාරව විදිද්දි මොන තරම් සතුටක්ද නේද...

  • @rohanjayalath8453
    @rohanjayalath8453 2 ปีที่แล้ว +20

    දැණුත් එකගෙයි කෑම නැති උනාට ගෙදරින් පිට කැම ඕන තරම් තියෙනවා . මටත් බහු බාරියාවක් ඉන්න ව

  • @sampath2387
    @sampath2387 2 ปีที่แล้ว +11

    එකේ අනික් පැත්ත නම් හොඳයි 🤣

  • @sudathwijesundara8526
    @sudathwijesundara8526 ปีที่แล้ว +5

    මගේ සහෝදරයාගේ මෙන්ම මගේ ළමයින්ගේ වාසගම් සමානයි. එතකොට මායි මගේ සහෝදරයයි මෙයා කියන විදිහට එකගෙයි කලා වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙයා කියන්න උත්සහ කරන්නේ ලංකාවේ පරම්පරාවල් වල මුලින්ම හුකපු හැටි සහ නම් තැබූ හැටි. ශ්‍රී ලංකීය සමාජය තුල වාසගම පටන් ගන්නේ වාසය කරපු ගම මුල් කරගෙන. ඊට පසු එය කරන රැකියාව, රජුගෙන් ලැබුණු තානතර ආදිය දක්වා විහිදුනා. රුඋස්ස ගස් වගේ මුල් දුවපු පරම්පරාවන්ගෙන් කියවෙන්නේ ඒවා මේ බුමියේ පැලවුනු ඒවා කියන එකයි. ඒ කියන්නේ මේ බුමිය ඔවුන්ට අයිතියි කියන එකයි. මේ බුමිය මංකොල්ල කන්න නම් මේ බුමියේ පැළවුණු මුල් උදරලා දැමිය යුතුයි. ඔය කතා ගෙතුවේ සුද්දා විසින් ඔය වැඩේ කරන්න තමයි. ලිවින් ටුගෙදර් කියලා එක එකා එක්ක බුදියලා සුද්දා හදපු ළමයින්ගේ ජාතකය ඔවුන් දන්නේ නැහැ. ලංකාවට ගොඩ බැස්ස සුද්දා දැක්ක මේ රටේ එවුන්ට ජාතකයක් තියෙනවා අපිට එහෙම එකක් නැහැ. ඒ නිසා විවිද කතා ගෙතුවා උපහාසාත්මක ලෙස. මේ රටේ විශ්ව විද්‍යාල පද්දතිය හරහා කණ්ඩායම් දෙකක් නිෂ්පාදනය කරනු ලබනවා . එක් කණ්ඩායමක් කෙලින්ම සුද්දගේ බහුජාතික වියාපාර වල නිෂ්පාදන අලෙවි කරන වෙළෙන්දන්. උදා: බෙහෙත් මාෆියාව සඳහා වෛද්‍ය වරු. වස විස කෘසිරසයන, රසායනික පොහොර ,බීජ් මාෆියාව සඳහා කෘෂ්කර්මික නිලදාරීන්. අනෙක් කණ්ඩායම තමයි ඒ සඳහා අවශ්‍ය සමාජ, ආර්ථික, සංස්කෘතික දේසපාලන වෙනස්කම් සිදුකරන කණ්ඩායම්. අපේ රට දිනෙන් දින අගාදයට යන්නේ මේ නිසයි.

    • @john_____
      @john_____ ปีที่แล้ว +2

      ඒ කාලෙ උඩරට පිරිමි ජනගහනය 60%- 70% ක් විතර හිටියා , හැම පව්ලකම සහෝදරයින් 7ක්,8ක් විතර හිටියා 🧐ඒකට හේතූ උනේ ඒ මිනිස්සුන්ගෙ තිබ්බ ස්වාභාවික පෝෂ්‍යදායී ආහර රටාව
      අද වගේ කෘතිම , ක්ෂණික කෑම, street food වගේ පුච්චපු රොඩු ගොඩවල්
      කෑවෙනෑ
      🤚හැබැයි ඒකාලෙ මිනිස්සුන්ගෙ බහුතරයක් ලද දෙයින් තෘප්ති වෙච්ච සරළ ජීවිත ගතකලේ , ඒකත් මෙකට හේතුවක්උනා
      නමුත් මෙවැනි විවාහ ක්‍රම පැවතීම තුලින් පව්ලෙ සහෝදරයින් අතර හොද එකමුතුකමක් , ශක්තිමත් බැදීමක් ඇතිවෙනවා 🤔අද වගෙ සහෝදරයින් මරාගත්තෙ නෑ , ලිංගික ඊරිසියාව කියනදේ තිබුන් නෑ , ඕන යුද්ධෙකට STAND BY READY පිට හිටියෙ , සිංහල පව්ල්වල තිබුන මේ එකමුතුකම සුද්දට තර්ජනයක් වෙච්ච හින්දයි තහනම් කලේ 🧐 නැතුව අපිට තිබ්බ ආදරේකට නෙමෙයි

    • @AanandaPathirana
      @AanandaPathirana ปีที่แล้ว

      මෙම සම්ප්‍රදාය දැනට අවුරුදු 50 කට පමණ පෙර අපේ ගම්වලත් ගෙවල් කිහිපයක
      අවසන් භාගයේ තිබුණි.ඒ වන විට සිදුවූයේ වයස්ගත වනවිට බාලයා ගෙදර ප්‍රමුඛයා වී වැඩිමලා පැත්තකට විසිවීමයි. 😢

  • @dondewitt1429
    @dondewitt1429 3 ปีที่แล้ว +33

    සුද්දෝ අ⁣පෙන් තමයි 3some ඉගෙනගෙන තියෙන්නේ.

  • @asdasada6842
    @asdasada6842 3 ปีที่แล้ว +20

    දීග කෑම කියන්නෙ වැරදි දෙයක් නෙමෙයි, රටක පිරිමි ජනගහනය 75% කාන්තා ජන ගහනය 25% ක් උනාම එක කාන්තාවකට පිරිමි 3ක් ලැබෙනව, ඒවගේම තමයි කාන්තාවන් 75% ක් වෙලා පිරිමි 25% උන දවසට එක පිරිමියෙක්ට කාන්තාවන් 3ක් දෙනෙක් ගන්න වෙනවා, දැන් 50%50% ඉන්න නිසා 1ට 1යි, බහු පුරුශ සේවනය කියන්නෙ ඒකාලෙට කාමමිත්‍යාචාරයක් නෙමෙයි ම්කද සාදාරන හේතුවක් නිසා, ඒත් මේ කාලෙට ඒක ගැලපෙන්නෙ නැති දෙයක් මොකද කිසිම සාදාරන හේතුවක් ඒකට නෑ. යම් කිසි රටක් දාර්මික වෙනකොට පිරිමි ජන ගහනය 75%ක් වෙනකන් වැඩි වෙනවා, රටක් කාමය ta බර වෙනකොට කාන්තාවන් 75%ක් වෙනවා. ඒක තමයි දැන් වීගෙන යන්නෙ, එහෙම නැතුව ඕව කරේ දේපල රැකගන්න එහෙකට නෙමෙයි.

    • @adithyabimsara8156
      @adithyabimsara8156 2 ปีที่แล้ว +6

      පලයන් ගොන් කතා කියන්නේ නැතුව 🤣

    • @mu7511
      @mu7511 2 ปีที่แล้ว +2

      😂😂😂

  • @poornimaweerasekara5376
    @poornimaweerasekara5376 ปีที่แล้ว +1

    Thirisan gathi.owa nam duru welaa giya ekamai hoda.depala thanhaawata karapu pahath weda

  • @lifeforvidu7055
    @lifeforvidu7055 3 ปีที่แล้ว +41

    වෙලාවට සුද්දා යටත්කරගත්තෙ

    • @predeepkumara4122
      @predeepkumara4122 3 ปีที่แล้ว +2

      අම්මප
      නැත්තං කාල හමාරයි.

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      Dan kiyala wenasakuth naa oya wena nam walin modwela thawama kerenne

  • @rasalmanjula875
    @rasalmanjula875 ปีที่แล้ว +3

    ඒ කාන්තාවට වෙන වැඩක් කරන්න වෙලාවක් නැතිව ඇති 🤣

  • @abroaddetailslanka236
    @abroaddetailslanka236 3 ปีที่แล้ว +19

    බාල එකා ලක් කාරය කියන්නෙ අන්න ඒකයි😇

    • @nilupulfernando3279
      @nilupulfernando3279 ปีที่แล้ว

      ඒ වුනාට ලොකුඑකා ගහනගැහිල්ල
      හරියට හිටිිටොත් men of the match
      ලොකුඑකා😁😁😁😁😁😁😁😁😁😁💯💯💯💯💯😁😁😁😁😁😁😁

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 ปีที่แล้ว

      ❤❤❤

  • @predeepkumara4122
    @predeepkumara4122 3 ปีที่แล้ว +33

    එ්කෙ අනිත්පැත්ත උනානං හොඳයි කියල හිතෙන්නෙ මට විතරද? 😂😂😂😂

    • @harshaniharshani131
      @harshaniharshani131 2 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @sandrakur2482
      @sandrakur2482 2 ปีที่แล้ว

      👍👍

    • @jayasrihemantha4622
      @jayasrihemantha4622 ปีที่แล้ว

      Pawu oi...

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      @@harshaniharshani131 ehema ASA kanthawo ada nadda

    • @nilupulfernando3279
      @nilupulfernando3279 ปีที่แล้ว

      දැන් පිරිමින්ට ඉල්ලුම වැඩියි.එක පිරිමියට ගැැනු 6 ක් ගතහැකි.බහු
      විවාහයක් උඹට කරගන්න ඔිිනනමිි
      විවාහ පනත සංශෝධනය විය යුතුයි.උඹ පාර්ලිමේන්තුවට ගිහිල්ලා යෝජනාවක් දාපන් එක පුරැැශයාට කාන්තාවන් 4 ක් විවාහකර ගන්න පුලුවන් විදිහට
      විවාහ පනත සංශෝධනයට කර
      සමිිමතකර දෙන ලෙසට.
      මංගල සමරවීරයා පුක විකාගෙන
      දැගලුවනෙ සමලිංගික සේවනය ලංකාවෙිි සමිිමත එකක් කර ගන්න.
      එහෙවිිඑකේ කාන්තාවන් 4 ක් විවාහ කරගත්තාට මොකද ?💯😁💯😁💯😁💯😁💯😁💯😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @channachandrasekera8319
    @channachandrasekera8319 2 ปีที่แล้ว +2

    Eating inside the one house. Is the drinking inside the one house allowed.?

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 ปีที่แล้ว +1

    යකෝ එක මිනිහට ගෑනු 3 විතර ප්‍රතිශතය තියන රටේ මිනිස්සු දෙන්නෙක්ට එක ගෑනියෙක් දෙන එක මහා නින්දාවක් රටටම. දේපල තන්හාවට ඕවා කරේ. දේපල පිට යනවා, සහෝදරයන් තරහා වෙන නිසා.

  • @fathimasana3480
    @fathimasana3480 ปีที่แล้ว +1

    මෙව දැන් දන්ඩ එෆ යකුනෙ අපෙ රනිල් මහත්තය එකත් අයෙ ගෙනයි ලංකාවට 😅😅😅😅😅😅

  • @priyanthakumara443
    @priyanthakumara443 2 ปีที่แล้ว +13

    ගොඩක් අනියම් සම්බන්ධතා අඩුවෙයි මේ ක්‍රමය අදත් තිබුනානම්....

  • @warunamalinda7031
    @warunamalinda7031 ปีที่แล้ว +4

    ගෑනිට අවුරැදු 50ක් 60ක් වෙද්දි ගෙදර ඉදන් මරියානා ආගාධෙට යන්න පුලුවන් 😂

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว +5

    මගේ ැදහස මෙි සිරිත් දිගටම පවත්වා ගතහොත් සිංහලය සමුර්දිමත් වෙිව යන්නයි.

    • @john_____
      @john_____ 2 ปีที่แล้ว +2

      ඒ කාලෙ උඩරට පිරිමි ජනගහනය 60%- 70% ක් විතර හිටියා , හැම පව්ලකම සහෝදරයින් 7ක්,8ක් විතර හිටියා 🧐ඒකට හේතූ උනේ ඒ මිනිස්සුන්ගෙ තිබ්බ ස්වාභාවික පෝෂ්‍යදායී ආහර රටාව
      අද වගේ කෘතිම , ක්ෂණික කෑම, street food වගේ පුච්චපු රොඩු ගොඩවල්
      කෑවෙනෑ
      🤚හැබැයි ඒකාලෙ මිනිස්සුන්ගෙ බහුතරයක් ලිංගික තෘප්තියක් බලාපොරොත්තු නොවී ලද දෙයින් තෘප්ති වෙච්ච සරළ ජීවිත ගතකලේ , නිවැරැදි ලිංගික අධ්‍යාපනයක් නොදැන සිටීමත් මෙකට හේතුවක්උනා
      නමුත් මෙවැනි විවාහ ක්‍රම පැවතීම තුලින් පව්ලෙ සහෝදරයින් අතර හොද එකමුතුකමක් , ශක්තිමත් බැදීමක් ඇතිවෙනවා 🤔අද වගෙ සහෝදරයින් මරාගත්තෙ නෑ , ලිංගික ඊරිසියාව කියනදේ තිබුන් නෑ , ඕන යුද්ධෙකට STAND BY READY පිට හිටියෙ , සිංහල පව්ල්වල තිබුන මේ එකමුතුකම සුද්දට තර්ජනයක් වෙච්ච හින්දයි තහනම් කලේ 🧐 නැතුව අපිට තිබ්බ ආදරේකට නෙමෙයි

    • @maneeshapremarathne4896
      @maneeshapremarathne4896 ปีที่แล้ว +2

      වෙයි වෙයි...🤣🤣

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      @@maneeshapremarathne4896 hmm sapa wadine waifta

  • @vinushinie109
    @vinushinie109 ปีที่แล้ว +2

    විවාහයක් කර ගන්නවට වැඩිය හොඳයි වහ කන එක

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +6

    අපෝ මටනම් එපා...අප්පිරියාවේ බෑ .😂

  • @itmiusc6656
    @itmiusc6656 3 ปีที่แล้ว +10

    Ammo dan ahema unoth maragena kema thami.

  • @abcdefgh-rc4sx
    @abcdefgh-rc4sx 3 ปีที่แล้ว +19

    එකම කෑම කනවට වඩා ගොඩක් ජාතිකනකොට ආතල්නෙ

    • @predeepkumara4122
      @predeepkumara4122 3 ปีที่แล้ว +2

      අනේද කියන්නෙ.

  • @onlinemotors4623
    @onlinemotors4623 2 ปีที่แล้ว +6

    දැන් ලිවිංටු ගෙදර්😄

  • @john_____
    @john_____ 2 ปีที่แล้ว +3

    ඒ කාලෙ උඩරට පිරිමි ජනගහනය 60%- 70% ක් විතර හිටියා ඒකට හේතූ උනේ ඒ මිනිස්සුන්ගෙ තිබ්බ ස්වාභාවික පෝෂ්‍යදායී ආහර රටාව
    අද වගේ කෘතිම , ක්ෂණික කෑම, street food වගේ පුච්චපු රොඩු ගොඩවල්
    කෑවෙනෑ
    🤚හැබැයි ඒකාලෙ මිනිස්සුන්ගෙ බහුතරයක් ලිංගික තෘප්තියක් බලාපොරොත්තු නොවී ලද දෙයින් තෘප්ති වෙච්ච සරළ ජීවිත ගතකලේ , නිවැරැදි ලිංගික අධ්‍යාපනයක් නොදැන සිටීමත් මෙකට හේතුවක්උනා
    නමුත් මෙවැනි විවාහ ක්‍රම පැවතීම තුලින් පව්ලෙ සහෝදරයින් අතර හොද එකමුතුකමක් , ශක්තිමත් බැදීමක් ඇතිවෙනවා 🤔අද වගෙ සහෝදරයින් මරාගත්තෙ නෑ , ලිංගික ඊරිසියාව කියනදේ තිබුන් නෑ , ඕන යුද්ධෙකට STAND BY READY පිට හිටියෙ , සිංහල පව්ලෙ තිබුන මේ එකමුතුකම සුද්දට තර්ජනයක් වෙච්ච හින්දයි තහනම් කලේ 🧐 නැතුව අපිට තිබ්බ ආදරේකට නෙමෙයි

  • @darshanaprasath207
    @darshanaprasath207 3 ปีที่แล้ว +20

    අවිරුදු දෙදාස් පන්සීයක් මෙව්වා එක ☝️

    • @dharmayenpagngnawata
      @dharmayenpagngnawata 3 ปีที่แล้ว +2

      අවුරුදු දෙදහස් පන්සියය අදාල වෙන්නෙ කොහොමද මේකට ආ

    • @darshanaprasath207
      @darshanaprasath207 3 ปีที่แล้ว +7

      @@dharmayenpagngnawata ඉතින් අපේ සැබෑ සංස්කෘතිය සභ්‍යත්වය මේක නෙවෙයිද ? රජ්ජුරුවෝ අංතප්පුර තියාගෙන ඉන්න ඒවා එහෙම. හැබැයි සුද්දා ලංකාවට ඇවිල්ලා මේ දැන් තියන වික්ටෝරියානු සංස්කෘතිය දුන්නේ නැත්තං අපේ මල්ලිගේ කෑල්ලට මමත් ඩිස්ටිඩිඩින් පාර දානවනේ. සැක්. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා ගස් ගල් වලට වැදපු ලාංකික ආදිවාසීන්ට මේ බුද්ධ දරශණයේ ගැබුරු තැන් කියලා දෙන්නේ නැතුව මෙන්න මේ බෝදිපූජාව තියපල්ලා කියලා දේශනා කරා මිහිඳු හාමුදුරුවෝ හිතුවේ මුන් දියුනු වෙනකොට වැඩේ අල්ලගනියි කියලා. ඒ උනාට ඒක කරන්න පුළුවන් උනාද? අපලයක් උනාම බෝදිය දිය වෙනකන් පැන් කල වලින් නාවලා අපලේ ශේප් කරන්න ඔබවහන්සේලා සපෝට් එක මිනිස්සුන්ට මාකට් වෙන දේ විතරක් දීලා මේ ගැබුරු ධර්මය හංගනවා. ඔබවහන්සේලා තනියම සසරෙන් එතෙර වෙන්නකෝ. ලබන ආත්මේ ප්ලෑන් කරන වයසක උපාසක අම්මලා ඔබවහන්සේලාගේ හැම වචනෙකටම සාදුකාර දුන්නට හැමෝම එහෙම නෑ. මම මේ කරන්නේ පවක් නම්. අව්ලක් නෑ ශේප් මම යන්නම් අපායේ. හැබැයි මේකයි ඇත්ත.

    • @darshanaprasath207
      @darshanaprasath207 3 ปีที่แล้ว

      @@dharmayenpagngnawata අතීතකාමයෙන් මත් වෙලා වාල්මිකීගේ රාමායනය වගේ සාහිත්‍යය කෘතියක් හරි අරං මිනිස්සු කුලප්පු කරලා දේශපාලනය කරන එකනේ දැන් හාමුදුරුවන් කරන්නේ. නැතුව සමාජ පීඩනය කාමයෙන් මත් වෙලා පීඩනයට ලක් උන තරුන පිරිස් සැනසීම වෙනුවෙන් (ආතල් ) කියන වචනය ඉස්සරහට දාගෙන වැරදි මාර්ග වල ගිහින් ජීවිත විනාශ කරගන්නවා ඔබවහන්සේලාගේන් උන්ට වෙන සේවාවල් වලට වැඩි සේවාවක් පුද්ගලික ආයතන වලින් අද ලබා දෙනවා. එතකොට චීවරධාරීන් මත්ද්‍රව්‍ය වෙලදාමේ යෙදෙන දේශපාක්නීන් සමග එකතු වී ඒ ජරා වලේම බැහැගෙන දේශපාලනය කරනවා. ඔබ වහන්සේත් එහෙම කරනවනේ. මම දැක්කා ඔබවහන්සේලාගේ චැනල් එක තුල. ඔබ වහන්සේගේ භාශාවෙන්ම උත්තර දුන්නා.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว +1

      @@darshanaprasath207 ඔව් ඔබ කියන්න නිවැරදිය්.

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 ปีที่แล้ว +3

    ඉංග්‍රීසි හොද දේවලුත් කරලා තියනවා

  • @stylishs.w
    @stylishs.w 2 ปีที่แล้ว +24

    එක පවුලට එක ලැට් එකක්..🤣🤣🇱🇰

    • @vipulakularathne3664
      @vipulakularathne3664 2 ปีที่แล้ว +3

      ගෑනු කියන්නේ ලැට් එකක්....? Ah... ආ එහෙනම් එකක් තිබුන මැති ගොඩක් ගෙනාවාම ගඳයි නේ.... වැඩේ කරලා හෝදලා දාන එකනේ තියෙන්නේ

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      Ekagei kana biridage wasanawa

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 ปีที่แล้ว

      😂😂😂😂 කොහොමත් ගෑණු ලැට් තමා...

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว +1

      Oyath lat ekakda

    • @blueky-cn3en
      @blueky-cn3en ปีที่แล้ว +4

      ​@@menakamadhushanka4648 එහෙනම් උඹ ඉපදිලා තියෙන්නෙ කක්කුස්සි වලකින් 😂😂😂

  • @SgianHasii
    @SgianHasii หลายเดือนก่อน +3

    ඇත්තටම දේපළ වෙනුවෙන් කරපු මේ චාරිත්‍ර හරිම අසාධාරණ යි...හරිම කැතයි

  • @GARUDA047
    @GARUDA047 2 ปีที่แล้ว +5

    විස්වාසය තියෙනවා නම් මොකටද කොල වල අත්සන්

  • @mangalikaranasinha7401
    @mangalikaranasinha7401 ปีที่แล้ว

    තාත්ත කවිරැවුනාම මොකද එකම ලේ. ...
    හැබයි ජාතිය බො කරන්නනමි අනුගමනය කලයුතුයි මුස්ලිමි විවාහය..

  • @pushpikadamayanthi9280
    @pushpikadamayanthi9280 2 ปีที่แล้ว +4

    ලංකාවේ දෙවනි දෙපාර්තමේන්තුව තමා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඊට පස්සේ තමා එක් අයෙකුට එක් විවාහයක් යන නීතිය අවේ ඒත් තාමත් උඩරට දීග විවාහ බින්න විවාහ ක්‍රියාත්මක වෙනවා

    • @john_____
      @john_____ 2 ปีที่แล้ว +3

      ඒ කාලෙ උඩරට පිරිමි ජනගහනය 60%- 70% ක් විතර හිටියා , හැම පව්ලකම සහෝදරයින් 7ක්,8ක් විතර හිටියා 🧐ඒකට හේතූ උනේ ඒ මිනිස්සුන්ගෙ තිබ්බ ස්වාභාවික පෝෂ්‍යදායී ආහර රටාව
      අද වගේ කෘතිම , ක්ෂණික කෑම, street food වගේ පුච්චපු රොඩු ගොඩවල්
      කෑවෙනෑ
      🤚හැබැයි ඒකාලෙ මිනිස්සුන්ගෙ බහුතරයක් ලද දෙයින් තෘප්ති වෙච්ච සරළ ජීවිත ගතකලේ , ඒකත් මෙකට හේතුවක්උනා
      නමුත් මෙවැනි විවාහ ක්‍රම පැවතීම තුලින් පව්ලෙ සහෝදරයින් අතර හොද එකමුතුකමක් , ශක්තිමත් බැදීමක් ඇතිවෙනවා 🤔අද වගෙ සහෝදරයින් මරාගත්තෙ නෑ , ලිංගික ඊරිසියාව කියනදේ තිබුන් නෑ , ඕන යුද්ධෙකට STAND BY READY පිට හිටියෙ , සිංහල පව්ල්වල තිබුන මේ එකමුතුකම සුද්දට තර්ජනයක් වෙච්ච හින්දයි තහනම් කලේ 🧐 නැතුව අපිට තිබ්බ ආදරේකට නෙමෙයි

    • @housemohuse8058
      @housemohuse8058 2 ปีที่แล้ว

      ආසයි නේද ..කිරි කතහැකි හෝසෙට 😁😁😁 .🤣🤣🤣🤣

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      Matath asai ekagei nathath wenasak athvidinna

  • @maleekatawale1640
    @maleekatawale1640 2 ปีที่แล้ว +2

    Chik .mona tharam jarawkda?

  • @chamodya267
    @chamodya267 2 ปีที่แล้ว +5

    Ape minissunge peretha kamata maara ithihasayak thiyenne

  • @surekadamayanthi7464
    @surekadamayanthi7464 ปีที่แล้ว +1

    රෑට ගෑනිට නින්දක් නැත.අයියෝ

  • @lenexsusan587
    @lenexsusan587 ปีที่แล้ว

    Edaaa eke niyama widiyata kewaaa.. Ada mun kanne amuthuma keeemaa..
    😁😁😂😂🤣🤣

  • @UdayaSforPresident
    @UdayaSforPresident 2 หลายเดือนก่อน

    මහනුවර යුගය සාර්ථක නෑ නේ..රෙද් දේ මෝඩ උඩරට සිංහලයා.අනුරාධපුර පො ලොන්නරු යුග වලදි ලංකාව ලෝක යේ දියුණු රටක්.බටහිර රටවල් නෑ එත කොට.නැවත හදාගමු.කළුතර අපි.❤❤❤❤
    උඩරට උන් කොළඹ උන් ව ගේ මෝඩ බටහිරයන්ගේ වහලු...😅

  • @rukmal4511
    @rukmal4511 3 ปีที่แล้ว +21

    ඔය කීවට 3සම් සීන් එහෙමත් වෙන්න ඇති 💔💔💔😂😂😂😂😂😂

    • @raviprasad9650
      @raviprasad9650 3 ปีที่แล้ว +1

      Oi oi 😅

    • @asdasada6842
      @asdasada6842 3 ปีที่แล้ว +4

      දීග කෑම කියන්නෙ වැරදි දෙයක් නෙමෙයි, රටක පිරිමි ජනගහනය 75% කාන්තා ජන ගහනය 25% ක් උනාම එක කාන්තාවකට පිරිමි 3ක් ලැබෙනව, ඒවගේම තමයි කාන්තාවන් 75% ක් වෙලා පිරිමි 25% උන දවසට එක පිරිමියෙක්ට කාන්තාවන් 3ක් දෙනෙක් ගන්න වෙනවා, දැන් 50%50% ඉන්න නිසා 1ට 1යි, බහු පුරුශ සේවනය කියන්නෙ ඒකාලෙට කාමමිත්‍යාචාරයක් නෙමෙයි ම්කද සාදාරන හේතුවක් නිසා, ඒත් මේ කාලෙට ඒක ගැලපෙන්නෙ නැති දෙයක් මොකද කිසිම සාදාරන හේතුවක් ඒකට නෑ. යම් කිසි රටක් දාර්මික වෙනකොට පිරිමි ජන ගහනය 75%ක් වෙනකන් වැඩි වෙනවා, රටක් කාමය ta බර වෙනකොට කාන්තාවන් 75%ක් වෙනවා. ඒක තමයි දැන් වීගෙන යන්නෙ, එහෙම නැතුව ඕව කරේ දේපල රැකගන්න එහෙකට නෙමෙයි.

    • @rukmal4511
      @rukmal4511 3 ปีที่แล้ว +6

      @@asdasada6842 ජනගහන විද්‍යාව අනුව 75%:25% වගේ කන්තා පිරිමි අනුපාතයක් තියෙන්න විදිහක් නෑ. එකගෙයි කෑම භහුලවම දකින්න තිබිලා තියෙන්නෙ සම්පත් ගොඩක් තිබුන එකල පව්ල් වල, ඔය කාලවකවානුවෙ සාමාන්‍ය ගෙදරක වුනත් දරුවන් පහකට වඩා ඉදලා තියනවා ඒ අතින් ගත්තොත් කොහෙත්ම එහෙම වෙන්න විදිහක් නෑ. සම්පත් පිටට යාම වලක්වාගන්න ගත්ත ක්‍රියාමර්ගයක් ඕක.

    • @asdasada6842
      @asdasada6842 3 ปีที่แล้ว +6

      @@rukmal4511 බොරු හදන්න එපා යාලුවා බොරු ජනගහන විද්‍යාව කියල නම් දාගෙන, google කරල බලන්න qatar වල කාන්තා ජනගහනය 25%ටත් වඩා අඩුයි.

    • @rukmal4511
      @rukmal4511 3 ปีที่แล้ว +4

      @@asdasada6842 💔😂😂😂😂😂 ha

  • @nimalyapa5407
    @nimalyapa5407 2 ปีที่แล้ว +6

    අපේ පැත්තේ තවමත් තියනවා.

  • @vipulakularathne3664
    @vipulakularathne3664 2 ปีที่แล้ว +11

    මේක නියම සිංහලකම.
    සුරකිමු අපේ මව්බිම with sinhala

    • @hashiniranjana1163
      @hashiniranjana1163 ปีที่แล้ว

      Pissu manussyk

    • @vipulakularathne3664
      @vipulakularathne3664 ปีที่แล้ว

      @@hashiniranjana1163 pissu hadennawa මහලොකුවට සිංහලකමට පිස්සු හැදෙනවා සැප වැඩි කමට....
      ඔය කවුරු කවුරුත් තනි තනියම දිග ගියාට කේන්දරේ බැලුවට... අරන් යන්නේ උයන් කන්න ද....
      කොහොම ගියත් අන්තිමට කරන්නේ සැප ගන්න එක තමයි...
      ගෑනු ගන්නේ නැත්නම් පන්සල් යන්න ද

    • @hashiniranjana1163
      @hashiniranjana1163 ปีที่แล้ว

      Pissu bwa oppu krnwa comment eka

  • @madhushaniliyanage1933
    @madhushaniliyanage1933 3 ปีที่แล้ว +16

    බාල සහෝදරයා පව්😂

    • @predeepkumara4122
      @predeepkumara4122 3 ปีที่แล้ว +3

      එ්ක නේන්නං.
      මං හිතන්නෙ උගේ කරැමෙ වෙන්නැති. 😂😂😂

    • @dondewitt1429
      @dondewitt1429 3 ปีที่แล้ว +1

      බාල එකාට තමා සුපිරි වෙනත් විවාහයක් කර ගන්න පුලුවන්

    • @thanujaroshan8529
      @thanujaroshan8529 2 ปีที่แล้ว +1

      Ayi

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      ETH eyata wadi sapa denna athi e kale

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      @@thanujaroshan8529 uta wadak karaganna yanna welawak nathuwath athi

  • @lasanthapremajith-fi3hw
    @lasanthapremajith-fi3hw ปีที่แล้ว +1

    ඉස්සර ගැනු කළුයි කියලා මෙවායේ පෙන්නුවාට 1900විතර විතර ඉපදුන අපෙ ආච්චි සුදුම සුදුයි අම්මාගෙ ආච්චි 1800ගණන් වල එයත් සුදුම සුදුයි කියලා අම්මා කිවා..... මෙවා මෙ අපෙ අතිතය විකෘති කරලා කියන කතා.... ලංකාවෙ කාන්තාවො ලස්සනයි එදාා ඉදන්ම.

  • @dasunmadhubhashini4302
    @dasunmadhubhashini4302 2 ปีที่แล้ว +5

    ඒකාලේ දැන්වගේ නෙවේ ගෑණු හිගයක් තියෙන්න ඇති,ඒ කාලේ පිරිමින්ට දැන් කාලේ පිරිමින් වගේ තනි ගෑණියෙක් අයිති කරන් ඒ ගෑණිව නඩත්තු කරන්න විදින කට්ටනම් කන්න වෙන්න නැතුව ඇති

    • @john_____
      @john_____ 2 ปีที่แล้ว +1

      ඒ කාලෙ උඩරට පිරිමි ජනගහනය 60%- 70% ක් විතර හිටියා , හැම පව්ලකම සහෝදරයින් 7ක්,8ක් විතර හිටියා 🧐ඒකට හේතූ උනේ ඒ මිනිස්සුන්ගෙ තිබ්බ ස්වාභාවික පෝෂ්‍යදායී ආහර රටාව
      අද වගේ කෘතිම , ක්ෂණික කෑම, street food වගේ පුච්චපු රොඩු ගොඩවල්
      කෑවෙනෑ
      🤚හැබැයි ඒකාලෙ මිනිස්සුන්ගෙ බහුතරයක් ලිංගික තෘප්තියක් බලාපොරොත්තු නොවී ලද දෙයින් තෘප්ති වෙච්ච සරළ ජීවිත ගතකලේ , නිවැරැදි ලිංගික අධ්‍යාපනයක් නොදැන සිටීමත් මෙකට හේතුවක්උනා
      නමුත් මෙවැනි විවාහ ක්‍රම පැවතීම තුලින් පව්ලෙ සහෝදරයින් අතර හොද එකමුතුකමක් , ශක්තිමත් බැදීමක් ඇතිවෙනවා 🤔අද වගෙ සහෝදරයින් මරාගත්තෙ නෑ , ලිංගික ඊරිසියාව කියනදේ තිබුන් නෑ , ඕන යුද්ධෙකට STAND BY READY පිට හිටියෙ , සිංහල පව්ලෙ තිබුන මේ එකමුතුකම සුද්දට තර්ජනයක් වෙච්ච හින්දයි තහනම් කලේ 🧐 නැතුව අපිට තිබ්බ ආදරේකට නෙමෙයි

    • @dasunmadhubhashini4302
      @dasunmadhubhashini4302 2 ปีที่แล้ว +2

      @@john_____ ඔබතුමා පෙන්වා දුන්න කරුණුවල නිවැරැදි තාවයක් ඇතත් ඒක සීයට සීයක් නිවැරදි වෙන්නෑ,සුද්දා ඒකට විරුද්ධ වුයේ අපිට තියෙන ආදරේට නෙවෙයි ඒක 100%ක් නිවැරැදි ඒත් ලිංගික ඊර්ෂ්‍යාව ගැන කතා කරද්දි එය නිවැරැදි . නෑ ,මගේ පියා.සබරගමු පළාතේ කෙනෙක් ,පිය පාර්ශ්වය පැවතෙන්නේ දකුණෙන්, ඒවුණත් මගේ වාසගම අවසන් වෙන්නේ ලාගේ කියලා ඒ කියන්නේ එකගෙයි කෑ පරම් පරාවක කියලානම් පැහැදිලි එත් ඒගොල්ලෝ කොයිකාලේ ඒ සිරිතේ රැදිලා හිටියාද කියන්න පැහැදිලි නෑ මොකද ,මගේ මුතාට සහොදරයන් ඉදලා නෑ ,ඒත් මගේ තාත්තාගේ අම්මාගේ අම්මා ඒ කියන්නේ තාත්තාගේ ආච්චි අම්මා එක ගෙයි විහායකට ඉදලා තියෙන්මේ නේ,කොහොම හරි එක සහෝදරයෙක් අනික් සහෝදරයට වස දිලා තියෙනවා ඒහෙම වෙලා තියෙන්නේ අපේ මුත්තිව බෙදාගන්න බැරුව කියලා තමයි මං දැනුවත් වෙලා තියෙන්නේ

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      E me kale arthika parihaniya nisai ETH wenas wenas rasa kama labeddi sapata inna athi

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      @@dasunmadhubhashini4302 ekage kama rasata thiyenna athi

  • @dulakithjayampathi1276
    @dulakithjayampathi1276 7 หลายเดือนก่อน

    ekale raja gollo anthakpura thiyagena innakota hamudurugollo rajata mona banada kiwwe.

  • @abcdefgh-rc4sx
    @abcdefgh-rc4sx 3 ปีที่แล้ว +10

    හැමදාම පිරිමියාට අවාසි

  • @gayashanwickramasinghe5325
    @gayashanwickramasinghe5325 3 ปีที่แล้ว +29

    ම්ම්ම් මහලොකු 2500 හෙලයගෙ වැඩ නේත මෙ😂

    • @asdasada6842
      @asdasada6842 3 ปีที่แล้ว +4

      දීග කෑම කියන්නෙ වැරදි දෙයක් නෙමෙයි, රටක පිරිමි ජනගහනය 75% කාන්තා ජන ගහනය 25% ක් උනාම එක කාන්තාවකට පිරිමි 3ක් ලැබෙනව, ඒවගේම තමයි කාන්තාවන් 75% ක් වෙලා පිරිමි 25% උන දවසට එක පිරිමියෙක්ට කාන්තාවන් 3ක් දෙනෙක් ගන්න වෙනවා, දැන් 50%50% ඉන්න නිසා 1ට 1යි, බහු පුරුශ සේවනය කියන්නෙ ඒකාලෙට කාමමිත්‍යාචාරයක් නෙමෙයි ම්කද සාදාරන හේතුවක් නිසා, ඒත් මේ කාලෙට ඒක ගැලපෙන්නෙ නැති දෙයක් මොකද කිසිම සාදාරන හේතුවක් ඒකට නෑ. යම් කිසි රටක් දාර්මික වෙනකොට පිරිමි ජන ගහනය 75%ක් වෙනකන් වැඩි වෙනවා, රටක් කාමය ta බර වෙනකොට කාන්තාවන් 75%ක් වෙනවා. ඒක තමයි දැන් වීගෙන යන්නෙ, එහෙම නැතුව ඕව කරේ දේපල රැකගන්න එහෙකට නෙමෙයි.

    • @zk7110
      @zk7110 2 ปีที่แล้ว +6

      @@asdasada6842
      පලයන් පකො යන්න 🤣

    • @uvindusahan947
      @uvindusahan947 ปีที่แล้ว +1

      Yakka puttu😂😂😂

  • @senakasenakakumara2491
    @senakasenakakumara2491 ปีที่แล้ว

    Ithin pettiya kadanna lebenne akkenataine aka asadaranai

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 ปีที่แล้ว

    අනේ .මන්දා.කොහොමද ඒක ...😮😂

  • @hemachandra1236
    @hemachandra1236 ปีที่แล้ว +2

    ඉංග්‍රීසීන් ලංකාව අල්ලගත්ත එක හොදයි.

  • @ccshopping980
    @ccshopping980 3 ปีที่แล้ว +4

    Budu amme

  • @sampathsanjeewasampath2196
    @sampathsanjeewasampath2196 2 ปีที่แล้ว +4

    Nodakin vitarak gothtrikayo wage

  • @mangalikaranasinha7401
    @mangalikaranasinha7401 ปีที่แล้ว

    රජකාලෙ රජවරැන්ට බිසොවරැ ගොඩක් හිටිය ...හැබයි එතන සමගිය නැනෙහ්

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +2

    සුද්දා ආපු නිසා හොඳට ගියා.

  • @abcdefgh-rc4sx
    @abcdefgh-rc4sx 3 ปีที่แล้ว +8

    වාසනාවන්ත කාන්තාව්න් තමාලු එකගෙය් කන්නෙ යකො දැන දැනත් එකම පරිප්පුව නැතුව සැපෙ ඉන්නොනෙ

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 ปีที่แล้ว

    Akanam aul naeda

  • @anandawickramasinghe9948
    @anandawickramasinghe9948 ปีที่แล้ว

    ඔක ගොවි පවුල් වලට තමා එකට ඉන්න පුලුවන් වෙලා තියෙන්නෙ එක ගෙදර අනික සෞඛ්‍යය තත්වය ගැටලු නැහ නැත්නම් වටේ ගහල මොන ලෙඩ අරන් එනවද අද සමා⁣ජෙ සහෝදරයො 7 හිටියොත් හත්පොලක එකෙක් රට අනික යාපනේ අනික කොලබ ගෙදර එන්නෙ අවුරැදු ගානකට මාස ගානකට පේන්නැද්ද රට ගිහිල්ල ඉන්න අය දුර ඉන්න අය එක ගෙයි කෙසේවෙතත් අනිත් ගෙයි ඉන්න අය එක්ක පවුල් කන්න ගිහින් වෙන අකර තැබ්බ

    • @vinushinie109
      @vinushinie109 ปีที่แล้ว +1

      ඒ මොන ජරාවත් එකගෙයි කෑම කනවට වැඩිය හොඳයි මුහුදට මුහුදට පනින එක 😂

  • @blackandwhite1442
    @blackandwhite1442 ปีที่แล้ว

    ඇත්තටම මේවට ඉතින් පිළිතුරු දෙන්නම ඕනා මොකද සිංහලයන් ඉස්සර කාලේ ගැන දෙන සිටියේ නෑ මොකද මුණ්ට වලත් එකයි මඩත් එකයි මුං උදේ ගිහින් රෑ ගෙදර එන්නෙ කකුල් 2කේන් ගිය උණ් කකුල් 4 කින් උණ්ට ජාතිය කෙසේ වෙතත් ගෙදර ගැහැණිව මතක නෑ සිංහලයන්ගෙ මෝඩ කම මේ තරම් හිතා ගන්න බැ ඒ උණාට මුණ්ට අමුතු සැවල ගතියක් නම් හොදටම තියනවා
    මුස්ලිම් රටවල් ඒ මිනුසු ගැහැනුන් 2 හෝ 3ක් ගත්තට මේ දේවල් කරන්නැහැ

  • @meddaduwagesriyaniperera6210
    @meddaduwagesriyaniperera6210 ปีที่แล้ว +1

    Dana una krnetha okmai horna lda hdgena mrnwa mrnwa druwo anthai aprde mewa nthi kre😢

    • @gamunufernando6062
      @gamunufernando6062 ปีที่แล้ว

      ඔව් මේවා තියෙන්න තිබ්බෙ..හැමෝම සතුටින් එහෙම උනානම්..

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 ปีที่แล้ว

    API kohomada sanskruthiya kabalgaana hati.?Ada kauruth dann ne naa wage.

  • @sandyakumari5887
    @sandyakumari5887 2 ปีที่แล้ว +17

    අප්පිරියයි

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      Appiriya koheda wenas vidiyata sapa. Labeddi ganu

  • @hewagenimal375
    @hewagenimal375 2 ปีที่แล้ว +2

    O level paper ekatath meka explain karanna thibun 🤕👌

  • @ancienthighlights
    @ancienthighlights 3 ปีที่แล้ว +29

    උන්ට ඒ කාලෙ ඒඩ්ස් හැදුනෙ නැද්ද දන්නෙ නැහැ

    • @ancienthighlights
      @ancienthighlights 2 ปีที่แล้ว +8

      @ගයාන් Satharasingha ඒඩ්ස් හැදෙන්නෙ කොහොමද කියල ඉගෙන ගනින් මුලින්ම ඒකට අදාල නැහැ එකම පව්ලෙ ද පිරිසිදු ද කියල

    • @mangalasweddingalbumcreati9389
      @mangalasweddingalbumcreati9389 2 ปีที่แล้ว +2

      හරි ප්‍රශ්නෙ🤣😂

    • @lokuloku7764
      @lokuloku7764 2 ปีที่แล้ว +1

      Apoo😂😂😂

    • @inomiwathsala790
      @inomiwathsala790 2 ปีที่แล้ว +2

      මෙ මටත් තිබ්බ ප්‍රශ්නයක්.🙄🙄

    • @thanujaroshan8529
      @thanujaroshan8529 2 ปีที่แล้ว

      Oyatath ehema gahanawada

  • @ishanidilrukshi34
    @ishanidilrukshi34 2 ปีที่แล้ว +2

    Eka gei kama hodaine

  • @himayakumarage2266
    @himayakumarage2266 ปีที่แล้ว +2

    අපාගත වෙන වැඩක්..

  • @githikagithika1985
    @githikagithika1985 2 ปีที่แล้ว +2

    Ekagei nokawata ada. Gadarin pita giyama ekagei kemawage thama.😄😄😄

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      Matath unnanam ehema wenas kamak kanna ASA akkek

  • @pathumparanawithana8233
    @pathumparanawithana8233 ปีที่แล้ว

    ගම්පොල යුගයේ රජ ගෙදර තිබ්බා

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 6 หลายเดือนก่อน

      එහෙම නෑ බන් ඒ කාලේ හේන් පැල්‍ රැකිලි වැඩියිනේ දවසට....එක එකා පැල් රකිනවානේ

  • @ShamodDilshala-gb4nm
    @ShamodDilshala-gb4nm ปีที่แล้ว +3

    Ballage sanskuthiya😅

  • @nadukatu8084
    @nadukatu8084 2 ปีที่แล้ว +3

    Ape sanskrutiya 🤣🤣🤣🤣

  • @HiruniImasha-j2m
    @HiruniImasha-j2m 5 หลายเดือนก่อน +1

    මේකලෙත් ඔහොම තිබ්බනම් කොහොමද ?එහෙනම් මිනීමැරුම් තමා

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 ปีที่แล้ว +1

    Den inne ekagei kana un newe....
    Waththa wateta kelina un...

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 ปีที่แล้ว +1

    ඊයාාාාා

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 2 ปีที่แล้ว +15

    අප්පිරියයි 🤮🤮🤮

  • @chandikalakmal9358
    @chandikalakmal9358 2 ปีที่แล้ว +6

    Bathroom 1ta giyath අපේ ගෙදර උන් කෑ ගහනව මු කොයි වෙලෙත් වරුවක් මෙක අතුලෙ කියල.අමුඩ ලේන්සුවටත් ඕයි ටික තමයි එහෙනම්

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว +1

      Anith unta pau bro

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +4

      ඒක පැත්තකින් දාල හිතහංකො පිරිමි හය හතකට දිනපතාම සේවාව සපයන්නේ කොහොමද කියලා එක ගෑනියෙක් . මේ එකෙක්ට සේවාව සපයන්නේත් බොහොම අමාරුවෙන් යකෝ .... 😛😛

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      @@kumaribandara2442 echcharam amaruwenda sewawa sapayane oya

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +1

      @@StirioAaaa-fv3qw පිස්සු ඩබල් ට්‍රිබල් වෙලා ගියා බං ඔය සීන් එක අහල ... 😅😅. ඇති යකෝ ඒ කාලෙ ගෑනු ඉතුරු වෙලා හිටියා . අප්පිරියයි අවංකවම . ඒ ගෑනු කෙනාට නාන්න වත් ටයිම් එකක් නැතිව ඇති .. 🙉🙉🙉

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      @@kumaribandara2442 E ganu kenawa nawenawa athi kamri walin pamu nemda e gmnu kemnaaa

  • @priyankachopra3696
    @priyankachopra3696 3 ปีที่แล้ว +3

    aparade me kaleth thiyenna thibune.. ehenam ganu hora karanna yanne nane... 😆😆😆😂😂😂

    • @nilushairangani6942
      @nilushairangani6942 2 ปีที่แล้ว +1

      Ehenam ekagey kema neme.maragena kemay

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw ปีที่แล้ว

      @@nilushairangani6942 ehema ASA ganu ayath Dan kaleth innawa hoyaganna oni ehema wenaskata kamathi kenek

  • @ravinduakesh7903
    @ravinduakesh7903 5 หลายเดือนก่อน

    Samaja roga thiyanna athi nee eka kalee

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว

    ගෑණි පව්.

  • @CrisSudes
    @CrisSudes 4 หลายเดือนก่อน

    චී 225

  • @senakasenakakumara2491
    @senakasenakakumara2491 ปีที่แล้ว

    Dennatama akapara kelin unoth waliyak wagema gani iwarai ada kale wage waslin nane