ඹබ ජිවිතයේ එක් වරක් හෝ දැක නැති පිංතුර පෙළක් | Sri Lanka | travel with partner |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2024
  • ඹබ ජිවිතයේ එක් වරක් හෝ දැක නැති පිංතුර පෙළක් | Sri Lanka | travel with partner | #travel #vlog #couple
    This video is all about vintage Sri Lanka. In this video, you will see the history of Sri Lanka and You will also see rare and unseen photos of Sri Lanka.
    my other video
    ⭕ • ඹබ ජිවිතයේ එකපාරක් හො ...
    ⭕ • Nuwara Eliya Gregory P...
    ⭕ • ZTE Balde V50 Design |...
    ⭕ • Maharagama - Pamunuwa ...
    my social media platform
    profile.php?id=61550542984856
    linkedin.com/in/sanka-thilakasiri-a40838281
    travelwithpartner3
    tiktok.com/@travel.with.partn
    sankaThilakasi1

ความคิดเห็น • 76

  • @kamanihandunge6578
    @kamanihandunge6578 3 วันที่ผ่านมา +8

    මේවා දැකබලා ගන්න දුන්නාට ගොඩාක් ස්තුතියි

    • @Travelwithpartner1
      @Travelwithpartner1  3 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම,, ඉස්සරහටත් දානවා..මේවා හැමෝම දකින්න ඕන..දිගටම අපි එක්ක ඉන්න ..ඔබට ජය..💚💚

    • @JayathilakaAmarakoon
      @JayathilakaAmarakoon 2 วันที่ผ่านมา +1

      උත්සාහය හරි.නමුත් වැරදි ඇතුලත් වෙලා තියෙනව.වසර 1800 දී කැමරා තිබුනෙ නැහැ.ඉතිහාසය වෙනස් කරන්න එපා.

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา

      Camera histry එක vikipedia වල තියෙනවා..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚

  • @Travelwithpartner1
    @Travelwithpartner1  3 วันที่ผ่านมา +5

    ඔබ ජිවිතයේ එක් වරක් වත් දැක නැති ලංකාවේ ලස්සනම ඡායාරූප පෙලක්..ඔබට සමහර විටක ඉස්සර කාලේ මතක් වේවි..subscribe කරලා අපි එක්ක එකතු වෙන්නත් අමත කරන්න එපා. ඔබට ජය..💚💚

    • @RamyaLanka
      @RamyaLanka 2 วันที่ผ่านมา +2

      ඔබට බොහොම ස්තුතියි . ඉතාමත් වෙහෙස වෙලා එකතු කරගත් ජායාරූප පෙලක් බව පෙනෙනවා .කිසිදු හරයක් නොමැති U TUBE postings අතර ඔබ වගේ වටිනා දෙයක් ඉදිරිපත් කරන අයට ප්‍රශංසා කලයුතුයි.

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา

      ඔබගේ වැනි අයගේ ප්‍රසංසත්මක ඇගයිමෙන් අපි තවත් දිරිමත් වෙනවා ගොඩාක් ස්තුති.. දිගටම අපි එක්ක ඉන්න ජය.. 💚💚

  • @deepthidunuwille5649
    @deepthidunuwille5649 17 ชั่วโมงที่ผ่านมา +1

    Nice collection of photos. Thanks for sharing!

    • @Travelwithpartner1
      @Travelwithpartner1  17 ชั่วโมงที่ผ่านมา

      Thanks for you..stay with us..💚💚

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 2 วันที่ผ่านมา +4

    ස්තුතිය අනේක වාරයක් ඔබට..

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ..ජය...💚💚

  • @thenujaweerasinghe5089
    @thenujaweerasinghe5089 2 วันที่ผ่านมา +3

    ලස්සනයි වැඩ සටහන් සිංහල පරිවර්තනයත් එක්කම

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය..💚💚💚

  • @harisaraharisara7828
    @harisaraharisara7828 2 วันที่ผ่านมา +3

    තුති !!!
    සුපිරි සේවයක් !!!

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න 💚💚

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 2 วันที่ผ่านมา +2

    Sri Sumangala hamuduwo....A great scholar who set the foundation for Buddhist schools in Sri lanka. Niwan Suwa labewa!

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา

      Thank you very much and may you continue to stay with us 💚💚

  • @Sandakathmini01
    @Sandakathmini01 วันที่ผ่านมา +3

    ගහකොල වන සතුන් සමගින් සරල සැහැල්ලු ජීවිතය

    • @Travelwithpartner1
      @Travelwithpartner1  วันที่ผ่านมา +1

      කියාගන්න වචන නැති සුන්දර අතීතය....💚💚

  • @jayanthisuranjani2151
    @jayanthisuranjani2151 3 วันที่ผ่านมา +3

    Puduma sathutak danuna Atheethayata giya wage
    Thank you so much

    • @Travelwithpartner1
      @Travelwithpartner1  3 วันที่ผ่านมา

      ඔව් අපේ අතීතය ගොඩාක් ලස්සනයි .ඔබලව සුලු මොහොතකට හරි අපෙ ලස්සන අතීතයට අරන් යන්න මං ගොඩක් උත්සහ කරනවා...ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය..💚💚

  • @s.a.asooriyaarachchi6909
    @s.a.asooriyaarachchi6909 20 ชั่วโมงที่ผ่านมา +1

    good job 🙏

    • @Travelwithpartner1
      @Travelwithpartner1  20 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚💚

  • @user-dn5io6gv1j
    @user-dn5io6gv1j 2 วันที่ผ่านมา +7

    1810 camara තිබුණේ නැහැ ලංකාවේ වැරදි තොරතුරු athlete කරලා

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න 💚💚

  • @sheriffdeen175
    @sheriffdeen175 2 วันที่ผ่านมา +2

    Supiri sthuthi

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න 💚💚

  • @tissahewawasam222
    @tissahewawasam222 2 วันที่ผ่านมา +2

    මේ සමහර ඒවාවල වර්ෂය වැරදියි .කැමරාව සොයා ගත්තේ 1827 දී.ලංකාවට එන්න ඇත්තේ ඊට හුග කාලයකට පසුව ........

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา

      Camera histry එක vikipedia බලන්න. ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚💚

  • @SarathWejenayaka
    @SarathWejenayaka 3 วันที่ผ่านมา +2

    Thank for you

    • @Travelwithpartner1
      @Travelwithpartner1  3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න..ජය..💚💚💚

  • @piyadasafernando457
    @piyadasafernando457 2 วันที่ผ่านมา +2

    හරිම vatynawa

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම කියන්න බැරි තරම් වටිනවා...ගොඩක් ස්තුති . දිගටම අපි එක්ක ඉන්න. ජය...💚💚💚

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 วันที่ผ่านมา +1

    Good ❤️🌺🌼🐘👍🙋

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න 💚💚

  • @UpulMillawa
    @UpulMillawa วันที่ผ่านมา +1

    😊

    • @Travelwithpartner1
      @Travelwithpartner1  วันที่ผ่านมา

      ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න. ජය..💚💚💚

  • @iranganipannila7769
    @iranganipannila7769 2 วันที่ผ่านมา +2

    nice

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න 💚💚

  • @MultiSenna12
    @MultiSenna12 2 วันที่ผ่านมา +2

    photography was invented in 1830

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚

  • @user-qb7rg8hg9m
    @user-qb7rg8hg9m 3 วันที่ผ่านมา +1

    👍👍👍👍👍

    • @Travelwithpartner1
      @Travelwithpartner1  3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති .දිගටම අපි එක්ක ඉන්න .ආදරෙයි..❤️❤️

  • @rathnajayaweera211
    @rathnajayaweera211 3 วันที่ผ่านมา +2

    Bohoma istutie.

    • @Travelwithpartner1
      @Travelwithpartner1  3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති ..දිගටම අපි එක්ක ඉන්න ජය .....💚💚

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i 2 วันที่ผ่านมา +2

    රටවැසියා සැහැල්ලූවෙන් සරලව එදා ජීවත් වූ බව පෙනවා.🎉🎉🎉🎉🎉

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา

      ඔව් ඔබ හරි..ගහ කොල ,සතා සීපාවා, ආහාර පාන නොඅඩුව තිබු බව පෙනවා...එකාලෙට ගියානම් කියලා හිතෙනවා..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚💚

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 3 วันที่ผ่านมา +2

    ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘teruwansaranai⚘⚘⚘⚘⚘

    • @Travelwithpartner1
      @Travelwithpartner1  3 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුති ..ඔයාගේ comment එකට. දිගටම අපි එක්ක ඉන්න ජය...💚

  • @ShiranKokila
    @ShiranKokila 13 ชั่วโมงที่ผ่านมา +2

    දිනය සහ සමහර විස්තර හරියටම නැතිඋනත් මෙ පොටො ටික කොඩක් වටිනවා හමදෙකම අඩුපාඩු ගැනම හිතන්න එපා යාලුවනෙ මෙ කරපු දෙ අගය කරන්න පුරුදු වෙන්න ලොබ නැතුව

    • @Travelwithpartner1
      @Travelwithpartner1  6 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ....💚💚💚

  • @DavithSooriyadewa
    @DavithSooriyadewa 23 ชั่วโมงที่ผ่านมา +1

    Mama.dakala.tiyenawa

    • @Travelwithpartner1
      @Travelwithpartner1  23 ชั่วโมงที่ผ่านมา

      මොනවද දැකලා තියෙන්නෙ....ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚

  • @indikajaliya1241
    @indikajaliya1241 2 วันที่ผ่านมา +1

    Polonnaruwe kiri where that tiyenne millman gap hunu badama

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา

      ඒකේ අනිත් නම රූපාවති ස්තූපය....ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚

  • @user-qb7rg8hg9m
    @user-qb7rg8hg9m วันที่ผ่านมา +1

    Mehi athi wedagathkamata wada hemotama prashne wela tiyenne cemarawa hoyagaththa warshaya.me vidio eke watinakama nopenena ayath innawa.

    • @Travelwithpartner1
      @Travelwithpartner1  วันที่ผ่านมา

      ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ආදරෙයි ජය ...❤️❤️

  • @user-wr9bn2ct4u
    @user-wr9bn2ct4u 2 วันที่ผ่านมา +1

    පොළොන්නරුවේ කිරි වෙහෙර නෑ.

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา

      පොලොන්නරුවේ කිරිවෙහෙරට කියන තවත් නමක් තමයි. රූපවති ස්තූපය ..සුබද්‍රා පරාක්‍රමබාහු රජුගෙ බිසව විසින් කරවලා තියෙන්නෙ..ලංකාතිලකයට ගියානම් බලන්න පුලුවන් ..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚

  • @weerarathnahk8222
    @weerarathnahk8222 2 วันที่ผ่านมา +6

    මේවා බලල සතුටු වෙයල්ලා සුද්දා තමයි මේ පොටෝස් අරගෙන කැමරා ගෙනල්ල ලස්සන ජාතියකට පන දීල නය නැතී ජාතියක් රටේ ඉතිරි කරලා ගියේ තොපී නම් ඡන්දය 😢 හොරැන්ටම දෙනවා දෙක නෑ අපී අද පට්ට හීගන නයකාරයෝ බොල 😢😢😢😢

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา +3

      සුද්දා නැත්තන් railway එකකුත් නැ අද...💚💚

    • @Sandakathmini01
      @Sandakathmini01 วันที่ผ่านมา +1

      ඇඟ බද්ද බලු බද්ද ගෙවන්නේ ඔයා වෙන්න ඇති

    • @weerarathnahk8222
      @weerarathnahk8222 วันที่ผ่านมา +1

      @@Sandakathmini01 බලන් ඉන්න ඉස්සරහට කකුස්සි බද්ද ගහල වහල් බද්දත් වදිනවා එදාට බලමු

    • @Sandakathmini01
      @Sandakathmini01 วันที่ผ่านมา

      @@weerarathnahk8222 සුද්දා කවදා හරි මේ රට දාලා යයි.
      හැබැයි ඌ යන්නේ නිකං නෙවෙයි.
      උන් වගේ හිතන පතන සිය දහසක් කළු සුද්දෝ මේ රටේ බෝ කළාට පස්සේ.
      ..........
      එදා
      අනගාරික ධර්මපාල තුමා විසින් ප්‍රකාශ කළ මේ වදන්

    • @weerarathnahk8222
      @weerarathnahk8222 วันที่ผ่านมา +1

      @@Sandakathmini01 දැන් කොහෙද අපේ රටේ සුද්දෝ දැන් රනිල් සහ පක්ෂ යට හැන්ගිලා සැප විදින උන් තමයි කලු සුද්දෝ ඔයා තාම ඉන්නේ 1800 ගනන් වලද ?? 🤣🤣

  • @KsdSilva-hs4pj
    @KsdSilva-hs4pj 2 วันที่ผ่านมา +1

    කැමරාව සොයා ගත්තෙ 1816 නේද...

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา

      Camera histry Vikipedia balanna ..1816 යේම camera eka හොයා ගත්ත කියලා කියන්න මාරුයි. ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚

    • @user-xw8ki7rx9i
      @user-xw8ki7rx9i วันที่ผ่านมา +1

      එකෙක් ලියලා තියෙනවා 1827 කැමරාව හොයාගත්ත කියලා කෝකද ඇත්ත

    • @Travelwithpartner1
      @Travelwithpartner1  วันที่ผ่านมา

      Vikipedia බලන්න සගො..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ..ජය.

  • @prasannapushpakumara6402
    @prasannapushpakumara6402 3 วันที่ผ่านมา +2

    පොලොන්නරුවේ කිරි වෙහෙරක් තියනවද...මම දැනගෙන හිටියේ කතරගම විතරයි කියලා ..

    • @Travelwithpartner1
      @Travelwithpartner1  3 วันที่ผ่านมา

      ලංකාතිලක පිලිමගෙට උතුරින් පිහිටලා තියෙන්නෙ.. සුබද්‍රා කියන පරාක්‍රමබාහු ( 1153- 1186 කාලයේ ) රජුගේ බිසව විසින් කරලා තියෙන්නෙ ...මෙහි මුල් නම ( රූපවතී ස්තූපය ) සහ අලහාන පිරිවෙනේ කොටසක්..උස අඩි 80..
      ගොඩක් ස්තුති දිගටම අපි එක්ක රැදිලා ඉන්න..ඔබට ජය..💚💚💚💚

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 วันที่ผ่านมา +1

      ඔබ කල්ලතෝනියෙක් ද ‽ !!!

    • @Travelwithpartner1
      @Travelwithpartner1  2 วันที่ผ่านมา

      😂😂😂 ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න 💚💚

    • @Sandakathmini01
      @Sandakathmini01 วันที่ผ่านมา +1

      මහනුවර කිරි මුහුදක් තියෙනවා

    • @Travelwithpartner1
      @Travelwithpartner1  วันที่ผ่านมา

      🫣