Old Videos of Sri Lanka ශ්‍රී ලංකාවේ පැරණි වීඩියෝ Lassana Derana ලස්සන දෙරණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 188

  • @samiproductions3215
    @samiproductions3215 หลายเดือนก่อน +36

    මමත් 1970 කෙනෙක් .ඒ කාලේ මතක් වෙනකොට චිත්‍රපටයක් වගේ හරිම සැහැල්ලු ජීවිතයක් අපි ගතකලේ.

  • @XxCc-w9e
    @XxCc-w9e หลายเดือนก่อน +68

    හරිම අහිංසක සරල ජීවිත හිතට දැනෙන්නේ පුදුම නිස්කලංක බවක් මේ පින්තූරු දකිනකොට මම 1972 හැබැයි මගෙත් අතීතෙ ටිකක් මීට සමානයි වන්දනා ගමන් ගියාම ව්‍යාපිහාගෙන කන්නේ වැව් තාවුල්ලවල්වල පුදුම එකමුතුවක් තිබුණේ එදා සමාජයේ වන්දනා ගමන් ගිහාම නැවතුනේම පන්සල්වල තියෙන ධර්ම ශාලාවල ඒ කාලේ දැන් වාගේ විශ්‍රාමශාලාවල් බහුලව තිබුණේ නෑ ඇත්තටම අපි දන්නෙත් නැහැ කොහොම නමුත් ඒ කාලේ හරි සුන්දරයි මම අනුරාධපුරේ ගමකට තිබුණු වාහන නම් පාපැදිය යතුරුපැදිය අතැක්ටරය ගොන් කරත්තේ ඉඳලා හිතලා වෑන් එකක් ගමට ගෙනයන බස් එකක් තිබුණා ලංගම බස් වැඩිපුරම ගමන් බිමන්ගේ පයින් තමා දැන් තියෙන කිලෝ මීටර් වලින් අපි ගණින්නෙ නෑ අනේ අපි යන්නේ හැතැප්ම ගණන් පයින් මහ පාරවල් වලට වඩා තිබුණේ ගුරු පාරවල් නාන්න යන්නේ හතර පස් දෙනා එකතු වෙලා වැවට ඔයට යෝද ඇලට යනකොට ඉතින් ඉතිං ඒ කාලේ මතක් උනා හරියට නිකං චිත්‍රපටියක් වගේ මේ වගේ දෙයක් දැකලා අතීතයට යන්න පුළුවන් වීම ගැන මේ බලන්න සැලැස්වූ ඔබට බොහොම ස්තූතියි මේ වෙනකොට පිටරටක ඉන්න මට දැනුනේ හරියට නිකන් ලංකාවේ මගේ ගමේ ඉන්නවා වගේ😊❤

    • @LassanaDerana
      @LassanaDerana  หลายเดือนก่อน +5

      @@XxCc-w9e ඔහොම කියනකොට ඒ කාලෙට යන්න ආසයි

    • @XxCc-w9e
      @XxCc-w9e หลายเดือนก่อน +1

      ☺️❤️

    • @MallikaAmani
      @MallikaAmani หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @Thilakarathna-ph3tn
    @Thilakarathna-ph3tn หลายเดือนก่อน +24

    අනේ අපොයි අපේ ඒ සුන්දර රටට වෙච්ච දෙයක් කොච්චර සුන්දර පරිසරයක් ද ලස්සනයි

  • @padminisamrweera
    @padminisamrweera หลายเดือนก่อน +17

    ගොඩක් ලස්සනයි ඉස්සර වටිනවා වීඩියෝ වක් ❤❤❤🌹

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 หลายเดือนก่อน +25

    ඒකාලේ මිනිස්සු හරි සැහැල්ලු වෙන් සතුටින් ඉදලා 😔

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 หลายเดือนก่อน +8

    ස්තූතියි හරිම සුන්දරයි ❤🎉🎉🎉🎉

  • @liyanagedonupananda9019
    @liyanagedonupananda9019 หลายเดือนก่อน +8

    Yes Son .I have this experience . Because now i am 75 years old. Those days ever where can see beautiful environment . The peoples are very helpful & kind . But SORRY for Today .

  • @Minipuraasiriya
    @Minipuraasiriya หลายเดือนก่อน +5

    බොහෝම ස්තූතියි

  • @somaSoma-o1u
    @somaSoma-o1u 25 วันที่ผ่านมา +4

    මට
    දැන්. අවුරුදු. 70.යි. මම. මේවා. අ ත් විදලා. තියනවා. ස්තුතියි. දැන්. කාලේ. මිනිස්සු න් ට. දැකබලා ගන්න. සැලැස්සුවට. 👍👍👍👍👍🙏🌹🌹🌹

    • @KanthiMadu
      @KanthiMadu 6 ชั่วโมงที่ผ่านมา

      මම 58 අවුරුද්දේ

  • @amaraweera5428
    @amaraweera5428 หลายเดือนก่อน +11

    මම1972ඉපදිලා තියෙන්නෙ අපි පොඩි කාලෙ පොලේ බඩු අරන් ගියෙ කරත්තවල හවස හතරපහවෙනකොට සෙනසුරාද පොල ඉවරවෙලා බඩුපටවගෙන පෝලිමේයනව මේවගේ කරත්ත 10ක්15ක් විතර ගියාඑකඑක කරත්ත ලස්සනට සරසල හරම ලස්සනයි.

  • @kamanihandunge6578
    @kamanihandunge6578 5 วันที่ผ่านมา +1

    මමත් 1959දැන් කාලේ වගේ නෙවෙයි ඒ කාලේ හරිම සුන්දරයි

  • @DarshikaWarnasinha-cq2xq
    @DarshikaWarnasinha-cq2xq 20 วันที่ผ่านมา

    හරිම ලස්සන හරිම වටිනා වීඩියෝ එකක් තෑන්ක්යූ

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 หลายเดือนก่อน +1

    Ane harima lassanai. Harima nidahas parisaraya, nidahas jewitha. Harima watinawa me vedio eka. Harima sathutsk mewani dewal balanna labima.

  • @ThushariSenavirathna-u4f
    @ThushariSenavirathna-u4f หลายเดือนก่อน +12

    සරල jiwetha හරිම නිස්කලංක බවක් .asae බලද්දී .🎉🎉🎉

  • @SamanthikaKumari-l8b
    @SamanthikaKumari-l8b หลายเดือนก่อน +21

    මමනම් දැක්කේ වෙනස්ම දෙයක් එකාලේ හිටිය මිනිසුන් හැමෝම කෙට්ටු වට ගානට ඉන්නවා දැන් කාලේ වගේ තරබාරු අය නෑ

    • @LassanaDerana
      @LassanaDerana  หลายเดือนก่อน +3

      @@SamanthikaKumari-l8b ඒකනම් ඇත්ත. තාක්ෂණය දියුණු වෙලා මිනිස්සුන්ගෙ වැඩ පහසු වෙලා. ඒ නිසා මිනිස්සුන්ට ව්‍යායාම වෙනව අඩුයි.

    • @tharangalakmini8557
      @tharangalakmini8557 26 วันที่ผ่านมา +1

      දියුණු කාලෙ ලෙඩ වැඩී. නොදියුණු කාලෙ ලෙඩ අඩුයි

    • @ztephone-yc9wg
      @ztephone-yc9wg 23 วันที่ผ่านมา

      Watina videowak

    • @Gamiasiri
      @Gamiasiri วันที่ผ่านมา

      ඒ කාලේ දැනට වගේ පිටි කෑම වැඩීය තිබ්බේ නෑනේ.

  • @Imtheboss6905
    @Imtheboss6905 หลายเดือนก่อน +9

    78 න් පස්සෙ තමා සමාජයේ පුළුල් පරිවර්තනයක් උනේ,හිතකර අහිතකර දෙපැත්තටම

    • @upaliwijesinghe1803
      @upaliwijesinghe1803 หลายเดือนก่อน

      We opened free market unnecessary.

    • @Imtheboss6905
      @Imtheboss6905 หลายเดือนก่อน

      @upaliwijesinghe1803 yes that's the point.

  • @nilukamorin5086
    @nilukamorin5086 หลายเดือนก่อน +9

    ආපහුව් යන්න හිතනවා

  • @agalawattachandra1998
    @agalawattachandra1998 2 วันที่ผ่านมา

    මමත් 1957 සුන්දර කාලයක් හිනයක් වගේ ඉක්මනටම කාලය ගත වෙලා ලස්සනයි ඒ කාලය

  • @mahidesilva
    @mahidesilva หลายเดือนก่อน +9

    Time travels කරන්න පුළුවන් වුණොත් යනවා 1972 වලට . Simple life ❤❤

    • @sampathdasanayaka2076
      @sampathdasanayaka2076 หลายเดือนก่อน

      මම නම් අතීතයට යන්න බලනවා තාම බැරිඋනා

  • @AnomaPriyadarshani-yp1hs
    @AnomaPriyadarshani-yp1hs หลายเดือนก่อน +2

    හරි ලස්සනයි

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 วันที่ผ่านมา

    ලස්සනයි ඒ මිනිස්සු විදලා දියෙන ජීවිතය

  • @tonyfernando6616
    @tonyfernando6616 หลายเดือนก่อน +11

    කොහොම වෙතත් , 1960 ,70, 80. නමුත් විශේෂයෙන්ම සඳහන් කල හැක්කේ 1960 වල අපගේ ලංකාව නමැති සුන්දර රටේ තිබුන ඒ.................. සුන්දර
    තත්වය අද නැහැ.
    ගමේ ගොඩේවත් ,නැහැ.
    හරීම කනගාටුයි. ඒ යුගයේ හිටිය අය දන්නවා , මිනිසුන් , මිනිසාට සතා සීපවට ආදරය කලේ , ලෙන්ගතු උනේ කොහොමද කියන එක.
    නමුත් , දැන් ඉන්න අයට ඒගැන...................
    කිවිවම වැඩීහිටි අයට ඔලොක්කොමට හිනහ වෙනවා.
    එදා වගේ නෙවෙයි අද හරි දියුනුයි ලු
    දියුනුව පේනව ,පෙරෙනව රෙද්ද අස්සෙන්.
    සදාචාරය බලු ගු ,වලටත් එහා.
    ඒතරමටම...........ගදයි😮😮😮😮😮😮😮😮😮

  • @anomaliyanage
    @anomaliyanage หลายเดือนก่อน +14

    හපොයි දෙයියනේ ඵ් කාලෙ තිබුනනම් කොච්චර හොඳද

  • @SujeevaFernando
    @SujeevaFernando 15 วันที่ผ่านมา

    අපේ අතීතය මෙයාකාරයෙන් අපට දැක ගැනීමට සලස්වන ඔබට තුති ❤❤❤🎉🎉 මෙම vedeo දකින විට අතීතය කොපමණ ලස්සන හිතෙනවා.

  • @t.santha7202
    @t.santha7202 หลายเดือนก่อน

    Harima lassanai..ahinsaka avyaja minissu aye a kaleta yanna thiyenam....❤❤❤❤❤❤❤

  • @nishantha1422
    @nishantha1422 หลายเดือนก่อน +14

    ඒ කාලේ වැඩිහිටියන් ට්කක් හොයාගෙන වීඩියෝ එකක් කරන්න.

  • @seetharanjani7745
    @seetharanjani7745 8 วันที่ผ่านมา

    Aney Apey කාලේ .හරිම sundarai

  • @nishantha1422
    @nishantha1422 หลายเดือนก่อน +7

    නුවර වැව නෙමේ .බෝගම්බර වැව .👍👍

    • @LassanaDerana
      @LassanaDerana  หลายเดือนก่อน +2

      බෝගම්බර වැව සහ නුවර වැව කියන්නේ දෙකක්. බෝගම්බර වැව තිබුනේ දැන් බෝගම්බර ක්‍රීඩා පිටිය තියෙන තැන. යටත් විජිත සමයේදී එම වැව ගොඩ කලා.

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน +2

      @@LassanaDerana ඔයා කියන එකක් තමා 😃😃👍

    • @chandanachandana6630
      @chandanachandana6630 หลายเดือนก่อน

      Oka tama nuwara wawa

  • @Natureworld-g4z
    @Natureworld-g4z หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි ❤❤❤

  • @KumareKwt-r3x
    @KumareKwt-r3x 4 วันที่ผ่านมา

    Harima sarala jivitha mamath hityanam a kala ❤❤

  • @pathumthilina7833
    @pathumthilina7833 หลายเดือนก่อน

    වටින විඩියොවක්❤️❤️❤️❤️❤️

  • @manjulafonseka-f1p
    @manjulafonseka-f1p หลายเดือนก่อน

    ❤❤❤ හරිම සුන්දරයි

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +3

    ස්වාභාවික පරිසරය සමගින් පිරිසිදු ජීවිත ගත කළ මිනිස්සු.

  • @nimalaranifernando4532
    @nimalaranifernando4532 หลายเดือนก่อน +1

    මම 1971 ඒකාලෙ හරිම සුන්දරයි ඒ අතිතයට ආයෙත් යන්න පුලුවන්නම්???,නැවත මෙවගෙ විඩියොවක් බලාපොරොත්තු වෙනවා ❤❤❤

    • @LassanaDerana
      @LassanaDerana  หลายเดือนก่อน

      අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.

  • @AshanMendis
    @AshanMendis หลายเดือนก่อน +2

    ස්වර්නම යුගයක ජීවත් වුන වාසනාවන්ත මිනිස්සු ❤

  • @arunodikadamunupola1185
    @arunodikadamunupola1185 18 วันที่ผ่านมา

    How nice to see old sri lanka 🇱🇰

  • @ManikeManike-zr6wb
    @ManikeManike-zr6wb 27 วันที่ผ่านมา

    Man hari කැමතියි me parana දේවල් වලට ස්තුතිවන්ත වෙනවා ඔබට

  • @thilinasudantha2757
    @thilinasudantha2757 หลายเดือนก่อน +1

    අනේ අපිටත් එ කලේ ඉන්න තිබුනනමි දැන් වගේ ද එය කලේ ලස්සනයි අයේ එනවානමි එය කලේ ❤❤

  • @BeRua-xs6m
    @BeRua-xs6m หลายเดือนก่อน

    Thank you very much for the beautiful view·

  • @ChandrawansaKumaragama
    @ChandrawansaKumaragama หลายเดือนก่อน +2

    අදටත් ඒ කාලයට හරිම ආදරෙයි.

  • @SarathVikramasinha-r2g
    @SarathVikramasinha-r2g หลายเดือนก่อน

    Mata ekale awurudu 10 e sundara athithaya aye kawadawath enne naha msnasin e athithaya rasa winda koitharam saralada sundarada chamda ❤❤❤

  • @shanthaliyanagama509
    @shanthaliyanagama509 23 วันที่ผ่านมา

    Excellent

  • @shimlaa9450
    @shimlaa9450 หลายเดือนก่อน +1

    Thanks මචං එක තත්පරයකට හරි හිත සැහැල්ලු කලාට මේ වගේ දේවල් පෙන්නලා ❤
    අපේ සරල කමට මොන හෙනයක්ද වැදිලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ.. සල්ලියී, යාන වාහනයි, ගේ දොරවල් , ඉඩ කඩම් කියලා හැමදේම බදාගෙන ඉන්න කාලකන්නි කාලයක් වෙලා අද.. trip එකක් යමුද කියලා ඇහුවත් තම තමන්ගෙ වාහනවල යමුද කියලා අහන කාලයක් වෙලා අද.. ඒ තම තමන්ගෙ ලොකුකම පෙන්නන්ඩ අවශ්‍ය වෙලා තියෙන නිසා..😒😒😒😒
    අතීතයේ එක් දවසක නැවත වරක් ජීවත් වෙන්න තියෙනවා නම්.. පැය 24කට හරි 😊😊😊

  • @keshikadewmini1822
    @keshikadewmini1822 10 วันที่ผ่านมา +1

    Hrima shok e kale saralai sundarai ❤

  • @user-vi1ll8sm8h
    @user-vi1ll8sm8h 28 วันที่ผ่านมา

    තව විඩියෝ එකක් දෙන්න ලස්සනයි එ් කාලෙ

  • @KarunaratnaMabulage
    @KarunaratnaMabulage หลายเดือนก่อน +1

    මම ඉපදිලා තියෙන්නෙ 1950 මගෙ ගෙදර පොලට බඩු ගෙනියන්න කමතෙන් වී ගෙදරට ගෙන්න ගොන් දෙන්නා බදින කරත්තයක් තාත්තාට තිරික්කලේ රෙස් යන්න රෙස් කරත්තය ක් හා ගෙදර අපි ඔක්කොම වෙසක් බලන්න යන බක්කි කරත්ත යනුත් ගෙදරම තිබුනා හරිම විනොදයි කුඩා කාලයෙ මගෙ අය ඒකාලෙ හරිම සමගිනි දැක්මට 75

  • @tharindudissanayake84
    @tharindudissanayake84 หลายเดือนก่อน +3

    ඔක්කොම තියෙන්නේ ලංගම බස්. ඒකෙන් ම පේනේවා අතීතයේදී ලංගම කොච්චර දියුණුද කියලා. ලංගම දැන් තත්වය මතක් වෙන කොට හරිම දුකයි.

  • @thuraniya5449
    @thuraniya5449 หลายเดือนก่อน +3

    නඩ වන්දනාවෙ ගියෙ ගොන් කරත්තෙන් දැන් යන්නෙ ac බස් එකෙන්. 76 වසරක් මෙ දෙශපාලුවො කල කදියක්.

  • @MNOmath
    @MNOmath หลายเดือนก่อน +4

    නේ video හිටිය මිනිස්සුන්ගෙන් 75%
    අද ජීවතුන් අතර නැහැ

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 หลายเดือนก่อน

    Thank you for reminding me my school life in Kandy.

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 หลายเดือนก่อน +3

    මටත් මතකයි පොඩි කාලේ අපේ ගේ ලගින් කරන්න යනවා එක පෙලට

  • @xr6hx1h
    @xr6hx1h หลายเดือนก่อน

    ඉස්සර මාරයි පට්ට ජිවිතයක් තිබ්බා

  • @EUROPA-b9o
    @EUROPA-b9o หลายเดือนก่อน +1

    lassanayi, sundaray, parisaraya gaha kola ,minissuth e wage ahinsakayi ...dan okkoma winasa wela

  • @ranjinishantha2560
    @ranjinishantha2560 หลายเดือนก่อน +5

    අපිත් කරත්ත වල giyapi මිනිසුන් 😊😁🤝

  • @KalaniBhagya-i3c
    @KalaniBhagya-i3c หลายเดือนก่อน +3

    හරිම සරලයි දකිද්දී .ඒත් මෙ දියුණුව කොච්චර හොදද කියලා දැනුනේ ගොන් කරත්තේ ඇදන් යන ⁣අහිංසක සත්තු වෙනුවෙන්.ඇත්තමයි වාහන නිර්මාණය කරුවාට කියා නිම කළ නොහැකි පිනක්.මොනතරන් වේදනාවකින් එකල ගවයන් ගමන් පහසුකම් සපයන්න ඇතිද?හැම සුන්දර කතාවකම නොපෙනන කදුලක් තියනවා.මට දුක හිතුනා .එත් අසයි අතීත දේ දැනගන්න

  • @pathmakumara5357
    @pathmakumara5357 25 วันที่ผ่านมา

    කියන්න තේරෙන්නෙ නැති හැඟීමක් එන්නෙ ඒ දේවල් දකිනවිට.

  • @nishantha1422
    @nishantha1422 หลายเดือนก่อน +8

    හොදට බැලුවා .බෆල් එක තියෙලා නටන එකී ඒකාලෙත් හිටියාද කියලා .ඒකීගේ පරම්පරාවට අයිති එකෙක් හරි ..

  • @EANishanthi
    @EANishanthi 27 วันที่ผ่านมา

    ඒදා මිනිසුන් හරි අහිංසක නිස්කලංක ජිවත තියෙන්නෙ ..ඒ කාලේ හරි හොදයි ...මිනිස්සු හරි සැහැල්ලුවෙන් ඉන්නේ..ඔබතුමාට බුදු සරණයි ..

  • @Shenal-l8b
    @Shenal-l8b หลายเดือนก่อน +2

    ඒකාලෙට යන්න තිබුනනම් ❤

  • @sureshranawaka8352
    @sureshranawaka8352 หลายเดือนก่อน

    අදරනියඉ💘💘💘💘💘

  • @punchisamanali8738
    @punchisamanali8738 หลายเดือนก่อน

    Ani Harima Lassanai❤❤❤❤❤

  • @aadhamhaleeth8781
    @aadhamhaleeth8781 หลายเดือนก่อน

    Super ❤❤❤❤

  • @iresh1509
    @iresh1509 หลายเดือนก่อน +4

    ඇයි කියන්න දන්නෑ මෙ කාලේ එවා දකිද්දි පුදුම අසාවක් දැනෙන්නේ එ කාලේ ලස්නයි .

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s หลายเดือนก่อน +1

    අපේ පොඩිකාලේ.
    මම 1959.

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np หลายเดือนก่อน +1

    අපේ කාලේ 👊👊👊👊👊👊🎉🎉🎉🎉🎉❤❤🎉🎉🎉🎉 මම 1960 👊👊👊👊🎉❤❤

  • @HemathaDeLivera
    @HemathaDeLivera หลายเดือนก่อน

    Harima sathutuy me sarala jivite!! 1968 mama marama sathutuy

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 3 วันที่ผ่านมา

    ඇත්ත . 1969 කියන්නේ ලංකාව ජනරජයක් වෙන්න අවුරුදු 3 කට පෙර.
    සරල ජීවිත.
    ඒ කාලේ තිබුණේ වෑල්ව් වලින් වැඩකරන ඩ්‍රයි බැටරිවලින් ක්‍රියාත්මක වෙන ගුවන්විදුලි යන්ත්‍ර සහ පුවත්පත් කිහිපයක් පමණයි , ජනතාවට ප්‍රවෘත්ති දැනගන්න තිබුණේ.
    ඒ කාලේ මිනිසුන්ට මහ ලොකුබලාපොරොත්තු තිබුණේ නැහැ.
    ඇලෙන් දොලෙන් වැවෙන් ඔයෙන් නාලා තියන දෙයක් කාලා බීලා , තියන විදියකට ඇඳ පැළඳගන්න එකයි කලේ.
    උද්ධමනය කියන වචනය එලියට ආවෙත් 80 ගණන් වල.
    කුඹුරෙන් බත , වත්තෙන් පොල් සහ එළවලු වැවෙන් මුහුදෙන් මාලු , තහනම් සීමා නැතුව දඩමසුත් තිබුණු කාලයක්. අද වගේ මුදලට බණ දෙසන උන්නාන්සේලා හිටියෙත් නැහැ.
    පාසල් යන වයස ආව දරුවන් කැටුව තම නිවසට ආසන්නම පාසලට ගිහින් දරුවන් ලවා බුලත් අතක් සමඟ දුංකලයක් තබා විදුහල්පති තුමාට වැඳ ගෞරව කල පමණින් පාසලට ඇතුල් කර ගන්නා කාලයක්. එයට තරඟ තිබුණේ නෑ.ජනප්‍රිය පාසල් තිබුණෙත් නෑ.
    කණිෂ්ඨ , මහා , මධ්‍ය මහා යනුවෙන් විද්‍යාල තිබුණේ.
    අද වගේ දෙමවුපියන්ගේ සාක්කු සුද්ද කරන දෙමවුපියන්ගේ කර්මාන්ත අතහැරලා පාසල් වල වැඩ කරන ක්‍රමයක් එදා තිබුණේ නැහැ.

  • @SamanthaEkanayaka-o9f
    @SamanthaEkanayaka-o9f 23 วันที่ผ่านมา

    අතීතයේ මිනිසුන්ගේ ජීවිතය හරිම saralai....pinwantha ජීවිත

  • @sanjeewasampath1417
    @sanjeewasampath1417 27 วันที่ผ่านมา

    Harima lasanai

  • @KanthiMadu
    @KanthiMadu 6 ชั่วโมงที่ผ่านมา

    1980 මං ගියා නුවර පෙරහැර බලන්න එතකොට එතකොට මට අවුරුදු විසිතුනා

  • @RATNASEKARASinha
    @RATNASEKARASinha หลายเดือนก่อน +1

    අපෙරටෙ සුන්දර ම කාලය

  • @PopLive-xl7ce
    @PopLive-xl7ce หลายเดือนก่อน

    Thanks

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 หลายเดือนก่อน +1

    Niyamai ban api danna dawaswalath tibba walan karattha pollution karatta gaman yanawa manussayo

  • @judefernando2098
    @judefernando2098 หลายเดือนก่อน

    I was born in 1963 and I too can remember simple life style

  • @ansalamfernando8700
    @ansalamfernando8700 18 วันที่ผ่านมา

    ❤❤❤❤jesupihitai

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig หลายเดือนก่อน

    ❤Lassana Gami Parisarak❤❤❤
    ❤Bohoma Sthuti Obatumanta💓💓

  • @rohansunimal3306
    @rohansunimal3306 หลายเดือนก่อน +2

    Man epadune kandy hospital ake sundara pujaneeya nagaraye pinwath minissu enna distrikkayak watina video akak❤

  • @inigam6739
    @inigam6739 23 วันที่ผ่านมา

    ප්‍රශ්න නැතුව නය නැතුව තුන් වේල කාලා මිනිස්සු විනෝදෙන් සතුටින් හිටිය කාලේ ❤

  • @KasunMadusankq
    @KasunMadusankq 8 วันที่ผ่านมา

    අපේ අිතට කරත්ත දෙකකි තිබුන ලස්සන අතිතයක් මුවන් පැලැස්ස අහනවා.හොල්මන් කතා අහනවා.රේඩියෝ එකෙන්. කරත්තෙන් ගමන් යනවා .

  • @sankapathum6392
    @sankapathum6392 หลายเดือนก่อน +1

    මම තාමත් ඒ අතීතෙට කැමතී

  • @JanakaPrasad-ge8pd
    @JanakaPrasad-ge8pd หลายเดือนก่อน

    ❤❤❤❤ srilanka

  • @AkilaMunasinha
    @AkilaMunasinha หลายเดือนก่อน

    Wwoo❤

  • @PremanandaRathnayake
    @PremanandaRathnayake หลายเดือนก่อน +1

    Apita gon karattha tibunaa 1960❤

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 หลายเดือนก่อน

    69 we went to Katharagama by lorry. Very peaceful enjoyable trip.

  • @PriyanthaLiyanage-h3y
    @PriyanthaLiyanage-h3y 17 วันที่ผ่านมา

    🙏🙏🙏❤️❤️❤️

  • @niroshashamali2204
    @niroshashamali2204 หลายเดือนก่อน

    Mama nam harima asai parana vidiyata

  • @Peiris-b2m
    @Peiris-b2m 6 วันที่ผ่านมา

    Mannam asama ea nidahas niwahal jivitha ratawata.

  • @dinalirubasinghe9905
    @dinalirubasinghe9905 28 วันที่ผ่านมา

    77 බලයට පත් වෙච්ච UNP රජය නය අරන් කරපු හදිස්සි සංවර්ධන නිසා අපිට නිස්කලංක සුන්දර රටක් අහිමි විය....ප්වුබං ල්ංකාව ...😢😢😢😢😢😢😢

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 หลายเดือนก่อน

    Ane ayemath karaththa thiyenam hodai me vidihata.
    Balanna asai.

  • @atozlife7727
    @atozlife7727 หลายเดือนก่อน +2

    මම 74 උපන්නේ. මට තේරෙන වයසේ ඉඳලා අම්මත් එක්ක නුවර යනවා. මොකද මගේ අක්කලා තුන්දෙනයි, අයියයි නුවර ඉස්කෝලේ ගියේ. ලොකු අක්කා කැන්ඩි කොන්වන්ට් එකේ බෝඩ් වෙලා හිටියේ. ඉතින් මට එකේ දෙකේ පන්ති වලදීම නුවර ටවුමට හොඳට හුරුයි. අපි වැඩි හරියක් තේ බොන්නේ බෙක් හවුස් එකෙන්. බෙක් හවුස් එකේ ටී එක වෙනම රසක්. දැන් ඒ රස නෑ. අන්තිමට ගිය මාසේ මම මගේ පුතත් එක්ක ගියා බේක් හවුස් එකට. ටී ඉල්ලුවාම වේටර් අපිට ගෙනත් දුන්නා පැනීම පැණි රහ නෙස්ටි දෙකක්. මට තරහා ගිහින් මම වේටරට කිව්වා නෙස්ටි බොන්න ඕනිනම් එළියෙන් බොනවා, මෙතෙන්ට ආවේ කිරිතේ එකක් බොන්න කියලා. එතකොට වේටර් කියනවා මේකලු එයාලගේ ටී එක. ඉතින් මම ඒ මනුස්සයට කිව්වා බේක් හවුස් එකේ කිරි එක ගැන මට කියන්න එපා. එකේ රස මම දන්නේ 80 දශකේ මුල ඉදලා කියලා. අයියෝ කතාව වෙන පැත්තකට ගියා. කොහොමත් මට බේක් හවුස් එක ගැන මීට වඩා මතකයක් තියෙනවා. හරියටම 82 අවුරුද්දේ අම්මත් එක්ක නුවර ගිය දවසක කොළඹ විදිය පැත්තේ ඉඳලා එද්දී මට අම්මව මග ඇරුනා. මම බේක් හවුස් එක ඉස්සරහට වෙලා ටිකක් වෙලා හිටියා. පුරුදු තැනනේ. බය හිතුනේ නෑ. අම්මා හම්බුනේ නැතිනම් පොලිසියේ මහත්තයෙක් හිටියා එයාට කියනවා කියලා හිතුවා. මොකද මම ගමයි, ගමට යන බස් එකයි ඔක්කොම දන්නවනේ. කොහොම හරි අම්මා හම්බවුනා. අයියෝ හිත අතීතෙට ගිය තරමක්. ඒක ලස්සන හීනයක් වගේ. ආයෙත් ඒ මතකෙට මාව අරන් ගිය ඔයාට ගොඩාක් පින්. 🌹🌹🌹💞💞💞

    • @LassanaDerana
      @LassanaDerana  หลายเดือนก่อน

      @@atozlife7727 ලස්සනම මතකයක්

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน

      ඉතින් වේටර් ඒ කාලේ හිටියේ නැතිනම් රස ගැන දන් නෑනේ පව් ඒ මනුස්සයා .ඉපදිලා ත් නැතුව ඇති

  • @NilanthiFernando-g8w
    @NilanthiFernando-g8w 26 วันที่ผ่านมา

    දකින්න අාසයි. එ් අතීතය කොයි තරම්සුන්දරද

  • @rasanjanaprabhath5841
    @rasanjanaprabhath5841 หลายเดือนก่อน +1

    දුෂ්කර කාලයක් 😊

  • @shimlaa9450
    @shimlaa9450 หลายเดือนก่อน

    💕💕💕💕💕

  • @niroshakumarasingha4100
    @niroshakumarasingha4100 หลายเดือนก่อน

    Ekale ithin ahinsak harak pau appa

  • @mrsing5685
    @mrsing5685 28 วันที่ผ่านมา

    Mama.80 ea kalet karatta godak ape game tibuna 😮😮😮

  • @madusankavlogs3154
    @madusankavlogs3154 หลายเดือนก่อน

    2007 අවුරුද්දෙ මම මහනුවර - මහියංගන 18 වංගුව පාරෙ ගියා ඒ දවස් වල පාර අලුත් විදියට repair කරන ගමන තිබ්බෙ ඒත් සමහර තැන් වල ඔය වගේ පරණ විදියට තිබ්බ පාර හරිම පටුයි. මම ගියෙ leyland bus එකක. ඒ bus එකත් එක පාර වංගුව ගන්න බැහැ ඒ දවස් වල පාර හරිම පටුයි. ඒ වගේම පාර හොඳටම වලවල් පස්සෙ. 2012 ගියා එතකොට පාර repair කරලා ඉවර වෙන්න කිට්ටුව. ඒ අවුරුදු 5 කාලයටත් ඒ පාර ගොඩාක් වෙනස් වෙලා.

  • @Jenitapilishiya
    @Jenitapilishiya หลายเดือนก่อน

    ane mewage dewal tawath penwanna godak pin

  • @DilshaniNavoda
    @DilshaniNavoda หลายเดือนก่อน

    ❤❤❤

  • @maheshmahesh6536
    @maheshmahesh6536 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Rathnayaka-i2p
    @Rathnayaka-i2p 27 วันที่ผ่านมา

    ඒ අතීතයට යන්න තිබෙනවානම් මම යනවා එකෙන්ම