අමුද්‍රව්‍ය 2න් උදේට රෑට කන්න සැහැල්ලු කෑම එකක්😋 lunch box එකටත් මරු👌 | breakfast and dinner recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • easy lunch box recipe
    යීස්ට් බේකින් පවුඩර් නැතුව ලේසියෙන්ම හදන්න පුළුවන් රොටීයක්
    පාන් පිටි 200g
    ලුණු
    පොල්තෙල් තේ හැන්දක්
    ඇල්වතුර
    බිත්තර 3ක්
    ගම්මිරිස්
    ලුණු
    කහ කුඩු
    **********************************
    lunch box recipe sinhala,dinner recipe sinhala,breakfast recipe sinhala,easy diiner idea sinhal,easy lunch box recipe sinhala,2ingredient dinner recipe,simple lunch box recipe,easy lunch box recipe sinhala,dinner idea,easy recipe sinhala,simple dinner idea,easy lunch box recipe ,
    #dinnerideas
    #breakfastrecipe
    #lunchboxrecipe

ความคิดเห็น • 33

  • @Kawyaamandi
    @Kawyaamandi ปีที่แล้ว +5

    අක්කිගෙ රෙසිපි හරිම ලේසියි ❤️අනිවරේන් මේකත් හදලා බලනවා 🙂thank you akki 🙏

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +4

    නියමයි 👍♥️ ඕනම කෙනෙක්ට ඕනම වේලාවක රසට පහසුවෙන් හදාගන්න පුළුවන් බිත්තර රොටි එකක් 👌💯🥰 බුදු සරණයි 🙏♥️

  • @ireshaekanayaka7752
    @ireshaekanayaka7752 ปีที่แล้ว +1

    Akki mn heduwa hariyatama hriyata heduna harima rasai akki thq ane

  • @kalindukalindu4445
    @kalindukalindu4445 ปีที่แล้ว +1

    ගොඩක් රසඇති නේද හදලා කාල බලන්න ඔිනි ගොඩාක් ස්තුතියි 👍👍👍😍

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว +1

    නියමයි අක්කියෝ. බොහෝම ස්තුතියි.😍💕

  • @deepanirenuka7136
    @deepanirenuka7136 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තුතියි ,බුදුසරණයි .

  • @Lehansa_Ranuthmi
    @Lehansa_Ranuthmi ปีที่แล้ว

    Akki harima lesiyen hadanna puluwan kama thama genne.. ❤️❤️ mekath harima rasai..😍😍

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    බොහොම රසවත් කැමක් 💖💖💖

  • @mvajithpriyantha909
    @mvajithpriyantha909 ปีที่แล้ว

    Eka nm සුපිරි 👌👌

  • @lakmaliwarnakula1093
    @lakmaliwarnakula1093 ปีที่แล้ว

    සුපිරි.👍👍

  • @piyumihansika3643
    @piyumihansika3643 ปีที่แล้ว

    Try krn asa hithenw oyge recipes

  • @madueranadi
    @madueranadi ปีที่แล้ว +2

    Eknm hadanna oni heta😍😘

  • @shashifernando402
    @shashifernando402 11 หลายเดือนก่อน

    නියමයිනේ 😍

    • @MyEasyRecipe
      @MyEasyRecipe  11 หลายเดือนก่อน

      thank you 😊

  • @neronero4412
    @neronero4412 ปีที่แล้ว +1

    Thank you nanga

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว +1

    Ane fondant cake eka heta aran ennako

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว

    සුපිරි අක්කියෝ 😍💕

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 ปีที่แล้ว

    Niyamaiiiiii 👍👍❤️❤️aniwarayan hadanawa nangi thanks oyata 🌹🌹mama kuwait

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว

    නියමයි 😋❤️

  • @shanthiherath8654
    @shanthiherath8654 ปีที่แล้ว

    Polkiri walin piti anaganna puluwanda

  • @geminglucky6419
    @geminglucky6419 ปีที่แล้ว +2

    1st❤️❤️

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว +1

    Thank you ❤️

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว

    Biththra ganan kale owa hadnne ne api.hadann puluwn deyk kiyl denn plz

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 ปีที่แล้ว +1

    රසයි වගේ නෙද 🤭😍

  • @prabuddikahansamali9130
    @prabuddikahansamali9130 ปีที่แล้ว

    අද රැට හදනවෝ🌹

  • @umeshisharmila7711
    @umeshisharmila7711 ปีที่แล้ว

    ❤️😻

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว

    Akke fondant icing walata gel icing da hodama nathnam normal food coloring dammata kamak nadda ane kiyala dennako

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 ปีที่แล้ว

    බිත්තර රොටි නෙ..ඔන කෙනෙක් ඔක හදන්න දන්න වනෙ...

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 ปีที่แล้ว +1

    මෙම පිටි ආහාර සැහැල්ලු වෙන්නේ කෙසේද?👎👎👎

    • @ishankakumudumali7361
      @ishankakumudumali7361 ปีที่แล้ว +5

      ඔයා එහෙනම් උදේට පුලුන්ටිකක් කන්න නියම සැහැල්ලුයි

    • @sweetprincess5231
      @sweetprincess5231 ปีที่แล้ว

      @@ishankakumudumali7361 🙊