රෑ කැමට මරු 👌 | Easy dinner recipe | simple dinner recipe | dinner recipe sinhala | My Easy Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • easy dinner recipe sinhala
    ‪@MyEasyRecipe‬
    හිත ගන්න බැරි තරම් රසක්
    පිරවුමට
    තම්බලා පොඩි කර ගත්ත අල ගෙඩි 2ක්
    තක්කාලි ගෙඩියක්
    ලූනූ ගෙඩියක්
    අමුමිරිස් කරලක්
    කැලි මිරිස් තේ හැදි 1/2
    ලුණු 1/4
    කහ තේ හැදි 1/8
    ගම්මිරිස් තේ හැදි 1/4
    පිටි කප් 1,1/2
    ලුණු තේ හැදි 1/4
    පොල්තෙල් තේ හැන්දක්
    බිත්තරයක්
    වතුර
    2 boiled potato
    A tomato
    An onion
    A green chili pod
    1/2 tsp crushed chili
    1/4 of salt
    Turmeric 1/8 tsp
    Pepper 1/4 tsp
    1,1/2 cups of flour
    1/4 tsp salt
    A teaspoon of coconut oil
    an egg
    water
    *********************
    easy dinner recipe,Easy dinner recipe sinhala,simple dinner recipe,partha recipe sinhala,how to make dinner recipe,dinner recipe sinhala,my easy recipe dinner recipe,My Easy Recipe,lunch box recipe,easy lunch box recipe,my easy recipe lunch box recipe,
    #easydinner
    #dinner
    #lunchboxrecipe

ความคิดเห็น • 61

  • @MyEasyRecipe
    @MyEasyRecipe  ปีที่แล้ว +10

    නූඩ්ල්ස් මොකටද? මෙන්න ඉට වඩා රස කැමක් අලයි කැරටුයි විතරයි..පොඩි බඩගින්නට,උදේට,රෑට,පොඩි බාබාලට හැමෝටම ගැලපෙනවා..හදා ගන්නත් ලේසියි...වියදමත් අඩුයි😍👌th-cam.com/video/TZLg4vQajog/w-d-xo.html

  • @SugathGamage-go4gz
    @SugathGamage-go4gz ปีที่แล้ว +19

    අවන් නැතුව හදන ව්දියක් කියලා දෙන්න

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 ปีที่แล้ว +4

    ඔයාගෙ කටහඩ හරි ලස්සනයි. ලස්සනට පැහැදිලිව කියල දෙනව. මට හරි ආසයි ඔයාගෙ මූන දකින්න
    බුදුසරණයි දුව. ❤️

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @pravinicharithra5002
    @pravinicharithra5002 ปีที่แล้ว +5

    මොසරැල්ලා චීස් ටිකකුත් දැම්මා නම් තවත් මරු

  • @yamunamanel5431
    @yamunamanel5431 ปีที่แล้ว +1

    රස පාටයි . කේක් එකක් වගේ අනිවාර්යයෙන්ම හදනවා . ගොඩාක් ස්තුතියි . ❤️

  • @user-rt1hi2zy6z
    @user-rt1hi2zy6z 3 หลายเดือนก่อน

    ඔයා නං හරිම හොඳයි ඉක්මනටම කියා දෙනවා..අපේ කාලයයි ඩේටයි ඉතුරුයි..මම කෑම හදන්නෙ ඔයාගේ ඒවා විතරයි බලලා.ඔයාට ස්තූතියි

  • @niwarthanadilki9466
    @niwarthanadilki9466 6 หลายเดือนก่อน

    Meka mn haduwa 😊 harima rasai❤ thank you

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 ปีที่แล้ว +2

    Cheese kudu tikakuth demmanam thawath rasata thiyei,😊

  • @wdswds8595
    @wdswds8595 6 หลายเดือนก่อน

    නියමයි

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 11 หลายเดือนก่อน

    අලුත් අදහස ක්...රසපාටයි ....ගොඩක් ස්තූතිය් ...👍👌💃😘

  • @user-yo7lf8vt5t
    @user-yo7lf8vt5t 2 หลายเดือนก่อน

    Woooou Maru...❤❤❤❤❤❤❤

  • @dul8601
    @dul8601 11 หลายเดือนก่อน

    👍

  • @Malshi545
    @Malshi545 ปีที่แล้ว +2

    hadala balanna one 😊

  • @nishshansharon6274
    @nishshansharon6274 6 หลายเดือนก่อน

    Pan piti g walin pramane kochcharakdha? kiyannako

  • @dilamani
    @dilamani ปีที่แล้ว

    Thanks a lot 😊😊

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 9 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍😍

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 ปีที่แล้ว +2

    ලිපේ හදන්න ඉක්මනට කියල දෙන්නකො😀

  • @ShashikaLakmali-vp3kq
    @ShashikaLakmali-vp3kq ปีที่แล้ว +1

    එක වටිනවා ❤❤

  • @azezajumar3841
    @azezajumar3841 ปีที่แล้ว +3

    මේක ලිපේ හදාගන්න බැරිද?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      puluwan kesel koleka othala thatiye thiyala hada ganna puluwan

  • @ShanikaKannangara
    @ShanikaKannangara ปีที่แล้ว +2

    Biththara dannathuva hadanne barida nangi

  • @DanushkaPushpakumara-g4x
    @DanushkaPushpakumara-g4x 5 หลายเดือนก่อน

    awan nathi aya kohomada hadanne oka

  • @carmenperera4693
    @carmenperera4693 ปีที่แล้ว

    හොඳ කෑමක් ස්තුතියි 😅

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 ปีที่แล้ว

    Great 👍 👌 👍

  • @malanirathayake9121
    @malanirathayake9121 9 หลายเดือนก่อน

    බුදුසරණයි ඔයා ටත්

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @nishanyraheem9823
    @nishanyraheem9823 ปีที่แล้ว

    Superb taste 😋😋

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    Maru thank you 💕🌹

  • @user-ke7jk3rd3j
    @user-ke7jk3rd3j 9 หลายเดือนก่อน

    Rice cooker eke hadanna puluwanda akkw😊

  • @user-fk6vb5qf8t
    @user-fk6vb5qf8t ปีที่แล้ว

    😋❤👍

  • @sewmijayathilake590
    @sewmijayathilake590 ปีที่แล้ว

    Akke mini cake ekak hada ganna vidiha kiynnko.... icing kraganna ewage pramanath ekkama..17 wenidata klin kiyala denna hode🤭

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      mini cake ekak kiyala dunna nangi...අඩු වියදමින් හදන්න පුළුවන් පුංචි කේක් එකක්...ඔයාටයි එයාටයි විතරත් ලස්සන පොඩි කේක් එකක් හදමුද?😍th-cam.com/video/llwCklMrVEI/w-d-xo.html

  • @ShaniGamage-cg1nw
    @ShaniGamage-cg1nw 11 หลายเดือนก่อน

    Ona karana tika hemin kiwwanm hodai

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @champashirani2046
    @champashirani2046 ปีที่แล้ว +1

    අවන් එකක් නැතිනමි කොහොමද හදාගන්නේ .කියලා දෙන්න පුළුවනිද ❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว +2

      lipe hadanna puluwan kesel kole othala depeththa dala puchcha ganna..

  • @thusharadilhani4336
    @thusharadilhani4336 ปีที่แล้ว

    Lassanata Katha Karana oyage muna pennanne nedda ane

  • @Sanjubbh
    @Sanjubbh ปีที่แล้ว

    අක්කෙ අවන් එක නැතුව හදන විදියක් කියලා දෙන්නකෝ

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว +1

      lipe hadanna puluwan kesel kole othala..paratha mul adana vidihata

  • @sandusandu3629
    @sandusandu3629 ปีที่แล้ว +1

    චීස් ටිකක් දැම්ම නම් 🤭🤭🤭

  • @sandaruwanigalle9574
    @sandaruwanigalle9574 ปีที่แล้ว +1

    Awan1k netuwa meka hadaganna beri weda

  • @Achiyl256
    @Achiyl256 ปีที่แล้ว

    Biththara onamada ?

  • @iRohini-oe6fr
    @iRohini-oe6fr 2 วันที่ผ่านมา

    අලබොල

  • @manulakshi728
    @manulakshi728 ปีที่แล้ว +8

    අවන් එකක් නැති කෙනෙකුට මේක හදන්න බෑ නේද නංගී?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว +6

      lipe hadana vidhihath kiyala dennamco

    • @hilmydeen8821
      @hilmydeen8821 ปีที่แล้ว +1

      Puluwag meta avurudu 4..5 kata issara kenek lipe hadapu video ekak thiyenawa oyala hadana those ganata hariyana pan ejak aragena me vidihata set karala udin gasa gatthu bitthara tika tika vakkara eta passe lipe hadaganna those hadapu gala uda gala rath karala pan eka tiyala bake kara ganna eccharai mama godak hadala tiyenawa

  • @nadeekakumari2479
    @nadeekakumari2479 5 หลายเดือนก่อน

    Awen neti aya kohameda hada ganne

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 ปีที่แล้ว

    Great 👍 👌 👍