කලා වැවේ, වැව් බැම්මේ නිධානය බලන්න නාමල් ගිය වීඩියෝවක් එළියට - Exclusive

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 495

  • @siryalatha8274
    @siryalatha8274 5 หลายเดือนก่อน +98

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම බඩ පපුව පිච්චිලා ගියා මැරෙන්නෙ නැති මිනිස්සුන්ද මේක ගත්තෙ මේ නිධානය ගත්තු අයටත් සම්බන්ද උන සියලුදෙනාටම සොභාව දහමෙන් දඩුවන් ලැබෙයි.මේ බලධාරින්ට නිද්ද ගිහිල්ල හිටියේ අපේ අතිතේ රජවරු නිධන් කලේ අපේ මතුපරපරපුර රට සොයන්පෝෂීත කරන්නයි හොරුන්ට ගන්න නෙවෙයි.ජනතාවනි නිහඩ නොවි සටනට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම හදවතින්ම අධිෂ්ඨාන කරමී. මේ සොයා බැදු සියලුදෙනාටම බුදුසරණයි.පරිස්සමට ඉන්න ❤👍🙏🙏🙏❤

    • @karunathilakashalu972
      @karunathilakashalu972 5 หลายเดือนก่อน +1

      😢😢😢.. aththamai anee

    • @siryalatha8274
      @siryalatha8274 5 หลายเดือนก่อน +2

      ඔබතුමාලට මගේ ආදරණීය. ගෞරවය පුද කරමි..තෙරුවන්සරණයි.සියලුදෙනාටම ❤🙏🙏🙏👍❤

    • @chandrasenakarunadhipathi5801
      @chandrasenakarunadhipathi5801 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

    • @RdssamaraweeraRdssamaraweera
      @RdssamaraweeraRdssamaraweera 5 หลายเดือนก่อน +2

      RPM උබ බබා ද දන්නැද්ද වහාම මු අල්ලා මැරෙනකම් හරෙ දමන්න මුං වාගේ හොරු තොපි සූහාදර්මයයෙන් පලදෙන වා හොදෙ

    • @suduputha659
      @suduputha659 5 หลายเดือนก่อน

      Few

  • @knsilva5503
    @knsilva5503 5 หลายเดือนก่อน +99

    නිධන් ගත්ත හොර හැත්තට සාප වෙන්න ඕනි.😢

    • @daisyfernando1613
      @daisyfernando1613 5 หลายเดือนก่อน +3

      රාජපක්ෂල තමයි ඉතින්

  • @kumara3288
    @kumara3288 5 หลายเดือนก่อน +76

    මේකට හැමෝම අවධානය දෙන්න ඕන. පක්ෂ වැඩක් නැ.. මෙතුමා කරපු වැඩේ හොඳයි.. ❤

    • @Suneth.malinga1
      @Suneth.malinga1 5 หลายเดือนก่อน +3

      😂😂😂😂 gon katha kiyanna epa uba dannawada nidan dana hati danna reddakuth na bola wage harak yakooo oka athi labbak na un gal kadala nodanna dewal katha Nokara idapalla modayoo than 2k 3k kadanna danna 1 awanam wade thibbanam ai bola harakoo than 2k 3k haranne gal kadala muth awa munta padayak ariyath rajapakshala 😂😂😂😂 mole nathi unta mun patta porawal nidanayak dana vidiyak thinawa bola harak unata aa kale harak hitiye kuburu bada karanna 😂😂😂

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 5 หลายเดือนก่อน +3

      ​@@Suneth.malinga1රාජපක්ශ ලා කියන්නෙ නිදන් හොරු තමා බන්

    • @senawirathna6147
      @senawirathna6147 5 หลายเดือนก่อน

      උබලවගෙ ගොන් හුත්තිගෙ පුතාලට නොතේරුනාට ගල්කඩලද..ගල්කපලද..ගහිල්කරලද කියල පේනව.
      ටැට්ටරේ ගෙනාවද දැන්ඤැ..පටවගෙන හුටවගෙනයන්න..​@@Suneth.malinga1

    • @senawirathna6147
      @senawirathna6147 5 หลายเดือนก่อน +2

      ​@@ShanIndunil-eu8ohඇයි පුතානෝල..😂😢

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 5 หลายเดือนก่อน

      @@senawirathna6147 ekenma

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 5 หลายเดือนก่อน +34

    අප රටට, අප දේශයට විශ්වයෙන් දායාද කල උරුමයන්,,,,අප පණමෙන් රැකගතයුතුව ඇත....
    අප රටට,පැරණි රජවරුන් විසින් උරුම කළ පෞරාණික වස්තූන් ,,, සොරාගත් දැවැන්ත මෙහෙයුම දියත් කර එයට සම්බඳ වගකිවයුතු සියළුම දෙනාහට,,, බලයක්, නිලයක් නොතකා නීථිය ක්‍රියාත්මක කරනතෙක් අප රටට ආදරය කරන සියළුම දෙනා අවධියෙන් බව කියා සිටිමි 🙏🙏🙏🙏🙏🙏.
    රටම දැනුවත් කිරීමට උරදුන් නාමල් මහතා ඇතුළු, විදවතුන්හට මාගේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @HirunKarunaratne
    @HirunKarunaratne 5 หลายเดือนก่อน +25

    කුරුණෑගල භුවනෙකබාහු රාජසභා මණ්ඩපය තිබුණු පුරාවිද්‍යා භූමිය ඩෝසර් කරපු කුරුණෑගල හිටපු රස්තියාදුකාර නගරාධිපතියාට හිරේ යන්නම වැඩේ හැදුවේ නාමල් කරුණාරත්නලා. රටේ උරුමය වනසලා ඉතිහාසය මකන්න උත්සහ කරපු සෑම අවස්ථාවකම පෙරට ආවේ ජවිපෙන්. ඒකයි මේ අපරාධය ගැනත් ඒ මිනිස්සු අනිත් හැමෝටම කලින් නාමල් කරුණාරත්නලාට පැමිණිලි කරන්නේ.

  • @wijebaragama4444
    @wijebaragama4444 5 หลายเดือนก่อน +15

    ඕවට සම්බන්ධ උන්ට බඩ යනකොට කලා වැවෙ වතුර මදිවෙයි හොදගන්න. එහෙනම් ධතුසෙන රජතුමාට ත් ඇරිය රාජපක්ෂ ලා.

  • @bhaichan5520
    @bhaichan5520 5 หลายเดือนก่อน +35

    කව්ද ඉතින් රටටම පිළිකාවක් වෙලා ඉන්න රාජපක්ෂ හැතිකරේ

    • @lakshmanariyaratne3026
      @lakshmanariyaratne3026 5 หลายเดือนก่อน

      ගෙනාවේ මේ කාලකන්නි ජෙප්පොම තමයි

  • @Gna770
    @Gna770 5 หลายเดือนก่อน +4

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swaireeudakumbura-6a950
    @swaireeudakumbura-6a950 5 หลายเดือนก่อน +76

    මං හිතුවෙ පොඩි මයිනා නිධානෙ බෙදාගන්න ගිහින් කියලා 😂😂😂
    දන්නැද්ද පට්ට හොරුනෙ😅😅

    • @funnysl8695
      @funnysl8695 5 หลายเดือนก่อน +3

      සජිත්ගේ ththa කොටසක් ගත්තා නාමලගේ තාත්තා ඉතුරු ටීක ගත්තා ඊටත් kalim සුදොඕ ගත්තා හිතපල්ලකෝ ගොඩේ ගොඩේ kiuwta lankawa කියන්නේ නිදනයක් 😂

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 5 หลายเดือนก่อน +8

      පොඩි මයන අපෙ පත්තෙ නිදානයක් කැඩුවා දුටුගැමුණු රජ්ජුරුවෝන්ගෙ මුද්දත් එතන තිබ්බෙ තව මැනික් රත්තරන් එහෙම ඉඩමේ අය්ති කාරයො 119ගැහුව ඒත් ආවෙ නෑ STF එක දාගෙන පස් ඒක්කම අරන් ගියා. නාකි මය්නාගෙ අතේ තියෙන්නෙ ඒ මුද්ද

    • @vajiralakshan
      @vajiralakshan 5 หลายเดือนก่อน +1

      Oyanam marai ane

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 5 หลายเดือนก่อน +6

      කටුගේ කඩල රත්තරංශකඩුව ගත්ත. ඔටුන්න ගත්ත. නාකි මයින.. රත්තරං කාසි ගත්ත.

    • @OnlineRRR
      @OnlineRRR 5 หลายเดือนก่อน

      උගෙඇගිල්ල කුනු වෙලා වැටෙන්න ඕනෑ​@@anurangahaupeliyange5713

  • @indraamarani3518
    @indraamarani3518 5 หลายเดือนก่อน +14

    උඩුගම් බලා යන මාලිමාව .අපි සියලු දෙනා ඔබ සමඟයි .නිවැරදි දිසානතිය .ජයෙන් ජයම .🙏❤️

  • @TeaYogi-007
    @TeaYogi-007 5 หลายเดือนก่อน +37

    ඔය ගමේ අය නොදැන කරන්න බෑනේ.. අනික මේ ට්‍රයි එකක් දීල වගේ.. ඔයාලගේ අයත් ගමේ ඇතිනේ
    අනික කටුගේ කඩු කස්ථාන හොරකම් කිරීම අදටත් අභිරහසක් නේද?

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 5 หลายเดือนก่อน +47

    එස් එම් චන්දසේනගේ වැඩ තාම ඕවා තාබුගල කියන නිධන් හොරා එක්ක ගේම ගහන්න ඇති

    • @kaveenhanasana9754
      @kaveenhanasana9754 5 หลายเดือนก่อน

      තාඹුගල කාරයා හිරේ ගියා නේද ?

  • @danushkadesilva9376
    @danushkadesilva9376 5 หลายเดือนก่อน +81

    ධාතුසේන ඕව වල දැම්මෙ චන්ද්‍රසේන, නන්දසේනලාට ගොඩ දාගන්න තමයි කියලා මහා වංශයේ සඳහන් වෙනව 😂

    • @Damindasuranjith
      @Damindasuranjith 5 หลายเดือนก่อน +3

      🤣🤣🤣🤣

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll 5 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂

    • @madugunarathna1st
      @madugunarathna1st 5 หลายเดือนก่อน +1

      😂😂😂

    • @OnlineRRR
      @OnlineRRR 5 หลายเดือนก่อน +4

      රජ කාලෙ විදේශීය ආක්‍රමණ නිතර නිතර ඇති වීම.නිසා උන්ගෙන්.බේරා ගැනීම සදහා මෙවැනි වටිනා මුතු මැනික් රත්‍රන් ආදි දේ ආරක්ෂව සදහා නිදන් කලා.

    • @rketagodage
      @rketagodage 5 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

  • @dayanimallikachchigedona6518
    @dayanimallikachchigedona6518 5 หลายเดือนก่อน +48

    මේවාට රජ කාලෙ දඩුවම් දියයුතුඉ

  • @indraamarani3518
    @indraamarani3518 5 หลายเดือนก่อน +4

    කොසොල් රජතුමා දැකපු සිහින .සම්මා සම්බුදුරජාණන් වහන්සේ වහන්සේගේ නෙතටත් පෙනිලා තියෙනවා මේ පව්කාරයෝ .❤❤❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge 5 หลายเดือนก่อน +55

    කලාවැව ඉස්සෙල්ලාම දැක්පු දවසේ මට කඳුලු ආවා.

    • @PoolDineByKelibima
      @PoolDineByKelibima 5 หลายเดือนก่อน +1

      Ai a

    • @OnlineRRR
      @OnlineRRR 5 หลายเดือนก่อน +1

      මටත් 😢😢😢😢

    • @romesh.wijetunge
      @romesh.wijetunge 5 หลายเดือนก่อน

      @@PoolDineByKelibima දන්නේ නෑ.දුකකට නෙවෙයි හැබැයි.අභිමානයක් වගේ එකක් දැනුනේ ඒ වෙලාවේ.අපේ මුතුන්මිත්තෝ අපිට ඉතුරුකරලා තියෙන දේවල් වගේ හැඟීමක්.මම පොඩිකාලේ ඉඳලම මගේ රටට ආදරෙයි කියන එක තියෙනවා.

  • @anurangahaupeliyange5713
    @anurangahaupeliyange5713 5 หลายเดือนก่อน +75

    Npp ආවම ඕකුන්ට මරන දඩුවම දෙන්න

    • @kasuntharindu8516
      @kasuntharindu8516 5 หลายเดือนก่อน +2

      Mulinma jvp unta denna ona karapu aparada walata sorry kiwahama hare

    • @nimaliperera9457
      @nimaliperera9457 5 หลายเดือนก่อน +2

      @@kasuntharindu8516ඔව්...බං රනිල් ට සහ සජියටත්....😂😂

    • @nirugamage2237
      @nirugamage2237 5 หลายเดือนก่อน +2

      @@kasuntharindu8516මචන් උබ කොයි යුගේද ඉන්නේ

    • @kasuntharindu8516
      @kasuntharindu8516 5 หลายเดือนก่อน

      @@nirugamage2237 uba inna uge uba jvp ake ithihase danne
      API danno API hodata dukvinda
      Ape demapiyoth maranna awa apita ayn wenna kiyala

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 5 หลายเดือนก่อน +43

    මෙවට නම් රජකාලේ දඩුවම් දියයුතුයි

    • @dayaseelamayadunne
      @dayaseelamayadunne 5 หลายเดือนก่อน

      rajapaksha kale daduwam nam labei.

  • @cabeysundara8154
    @cabeysundara8154 5 หลายเดือนก่อน +11

    ගත්ත වුනාට හෙණ හත වැදියන් කියා සියලුම ප්‍රාර්ථනය කරන්න. හෙණ වදිනවා සත්‍යයී.

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 5 หลายเดือนก่อน +20

    ඒ කාලෙ රජවරු නිධාන වල දැම්මෙ අනාගතෙ දවසක මෙ රටෙ මිනිස්සුන්ට කන්න නැතිවෙන දවසක් එනවා එදාට රටෙ රජා ඒ වා මිනිස්සු ට දෙන්න ඕනා මම දන්නෙ එහෙමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @oshadamadushanka9002
      @oshadamadushanka9002 5 หลายเดือนก่อน +2

      දැන් රජා හොරා කනවා

    • @chamindanawagamuwa1814
      @chamindanawagamuwa1814 5 หลายเดือนก่อน +2

      ඒකාලේ හිටියා රජවරු දැන් කලේ රජ පුටුවේ ඉන්නේ හොරු නොවැ රාජපක්ෂ, රනිල් මෛත්‍රී, සජිත්, ඕකුන් හොරු නොවැ හොර හැත්ත හැදිගැවිලම යන්න කියලා පාර්ථනා කරමි

    • @nelukachandranath7183
      @nelukachandranath7183 4 หลายเดือนก่อน

      දැන් දෙයි බලං හිටපං

  • @prashanthakumara7802
    @prashanthakumara7802 5 หลายเดือนก่อน +10

    රටෙ ජනතාව හොද කල්පනාවෙන් ඉන්න ඔනෙ කාලයක් මෙක හැම දෙයක්ම හොරකමි කරන්න කාලයක් මෙක

  • @rajithapadmani2631
    @rajithapadmani2631 5 หลายเดือนก่อน +7

    මෙි හොරකම කරපු කාලකන්නි පවි කාරයන්ට මෙලවදිම දඩුවම ලැබෙිනවා තිරිසන්නු බුදු දහම පවා සොරා කනවා රටත් කාල සාසනෙත් කනවා මුන්ට නිසි දඩුවම දෙන්න පරලොවට යන්න මොනතරා තිරමක වුනත් කමක් නැත නිතිය හැකි ඉක්මනින් කිුයාත්මක කරන්න කාංචාන මල්ලි කොතනද ඵතන ජය නියතයි

  • @lankadesilva.7446
    @lankadesilva.7446 5 หลายเดือนก่อน +12

    මේ නිධන් හොරැන්ගේ පවුල් වලටත් හෙනවදානවා මේ අපරාද වලට..කාලකණ්නි ..😡

  • @shanthaperera2571
    @shanthaperera2571 5 หลายเดือนก่อน +2

    මං හිතුවෙ රනිල් රාජපක්ෂගෙ වැල්පාලමේ ඇදගෙන ගිය නෑමොලය ගිහිං කියල..මේ අපේ එකානේ..ජයවේවා සහෝදරය

  • @ShanMohommed
    @ShanMohommed 5 หลายเดือนก่อน +2

    Gatthu aka goda supiri

  • @sugathsensei5987
    @sugathsensei5987 5 หลายเดือนก่อน

    Kadawara දෙවියන්ට baarai munwa...elagan ,maraagan...නාමල ya සම්බන්ධ nam....

  • @rohansunimal3306
    @rohansunimal3306 5 หลายเดือนก่อน

    Teruwan saranai watina video akak garu adikaranaya a horunta Dadi daduwan labadei minissunta akama pihita nathinam sobadahamen daduwan labenawa aniwaryenma 😢

  • @දෙවින්දලක්ශන්ලක්මාල්
    @දෙවින්දලක්ශන්ලක්මාල් 5 หลายเดือนก่อน +4

    ලගදි වැව් බැම්ම ප්‍රතිසන්ස් කරනය කරනවා කියලා ඔක තමා කරේ ගමේ අයට එන්න තහනම් කරලා තිබුනේ

  • @nayangovinna3896
    @nayangovinna3896 5 หลายเดือนก่อน +18

    අහල පහළ ඉන්නේ පොට්සන් ලද 😭😊

  • @nissankamayadunna532
    @nissankamayadunna532 5 หลายเดือนก่อน +10

    කලා වැව කියන්නේ ධාතූ සේන රජතුමා අපට හදලා දුන්න ජාතික සම්පතක් ඔය නිධානය ගත්ත සියලුම එවුන්ගේ පවූල්වලට ශාපවේවා.රටකට වෙච්ච දෙයක්

  • @Sumin.131
    @Sumin.131 5 หลายเดือนก่อน

    එකගයි...❤

  • @AngodageWickramasingha
    @AngodageWickramasingha 5 หลายเดือนก่อน +4

    ගත්ත නූලෙ ගැට ටික ලිහන්න එතකොට ගත්ත අයට සහභාගි වු අයට සෙට්

  • @priyanthimdurusinhe7514
    @priyanthimdurusinhe7514 5 หลายเดือนก่อน +11

    පොඩි මනුස්සයෙක් වැරදි කලා නම් පොලිසිය නීතිය කොහොමද ක්‍රියාත්මක කරන්නෙ

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 5 หลายเดือนก่อน

    Obatumalata budu saranai malimavata jaya niyati anura sahodaryata jaya niyati npp akata jaya weva🎉🎉🎉🎉🎉🎉

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 5 หลายเดือนก่อน

    God bless you
    MALIMAWATA JAYA WEVA

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 5 หลายเดือนก่อน +13

    ඒකත් ඉවරයි අරුන් ගන්න ඇති

  • @affordbay6700
    @affordbay6700 5 หลายเดือนก่อน +13

    සුගලා දේවියගේ මමියගත් උන් ට උනදේ වෙයන් .

    • @heshansanchala7242
      @heshansanchala7242 5 หลายเดือนก่อน +1

      සිරිසේනගෙ මල්ලි කෙනෙකුටත් මැරුම් කන්න උනා

    • @amithadasanayaka2886
      @amithadasanayaka2886 5 หลายเดือนก่อน +1

      ඒ ගැන කියන්න පුළුවනද

  • @BoduEkamuthuwa
    @BoduEkamuthuwa 5 หลายเดือนก่อน

    ජයවේවා

  • @samanwijerathne2361
    @samanwijerathne2361 5 หลายเดือนก่อน +13

    දුමියගේ ගේමක් වෙන්න ඇති...

  • @chandana537
    @chandana537 5 หลายเดือนก่อน +1

    රාජපක්ෂ හැතිකරය ඇතුළු නිදන් හොරුන්ට හෙන හතම වැදියන් 🙏

  • @ජයකාන්ත
    @ජයකාන්ත 5 หลายเดือนก่อน +3

    චන්ද්‍රසේන හෙනගහනවා. කාලකණ්ණියා.

  • @asokajayarathna9221
    @asokajayarathna9221 5 หลายเดือนก่อน +14

    පොලීසය දන්නවා ඇති 😂

  • @surensuranga1244
    @surensuranga1244 5 หลายเดือนก่อน +10

    තව පුලුවන් තරම් කතිර ගහලා උන් දම බලේට ගේන්න නැත්තන් පව්නේ ඉතුරු ටිකත් කන්න කාලකන්නි දේසපාලුවෝ

    • @nscreative5930
      @nscreative5930 5 หลายเดือนก่อน

      ඔයා මැෂින් හදනවා 😂 හොරු නිදන් ගන්නවා😢 හරි සරලයි

  • @anulasurasinghe6356
    @anulasurasinghe6356 5 หลายเดือนก่อน

    Ammata kelina deshapalu puththu thamai siri lankawe palakayo wela thiyanne. Unta witharak nevi oya hora heththata diyawannawata yanna ida thiyapu hemakatamath me papayata wagakiwauthi. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤MALIMAWTA MALIMAWA JAYAGRAHANAYA KALAYUTHUMAI. MALIMAWTA JAYAWEWA !!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @subashiniperera2881
    @subashiniperera2881 5 หลายเดือนก่อน

    මේ අපරාධයට සම්බන්ධ උන් ඉක්මනින්ම සොයාගැනීමට ලැබේවා . රට වනසන කාලකන්නි ට මහා උළු ගෙදරදී මැරෙන තුරුම නිධන් හරන්න ලැබේවා!

  • @chefmadu98boy
    @chefmadu98boy 5 หลายเดือนก่อน

    Athatama marama kala kirimak thiyenne ape rata gena...paw athithe hitpu raja waru me rata arak sha karagathe me wage horun wenuwenda.... ape rata iwarai......ai mema minissunta daduwam nodenne....

  • @godsmoney6175
    @godsmoney6175 5 หลายเดือนก่อน

    God bless you.

  • @nuwandanushka902
    @nuwandanushka902 5 หลายเดือนก่อน +1

    එහා පැත්තෙ ඉන්න සිකුර්ට්ල අනිවාරෙන් සම්බන්ද ඇති ඕකට උන්ට ඇහෙන් නැතුව ඕක ගන්න බෑ

  • @kumudinihettige2823
    @kumudinihettige2823 5 หลายเดือนก่อน +5

    නිල්දියවර අපෙ අම්මා .....කියලා ගීත සාහිත්‍යක් බිහිවූ අපේ රටේ අම්මවත් කෙලෙසමින් කල මේ අපරාධකරුවන්ට ජාතියේම සාපය වැදේවා!

  • @wesamun1
    @wesamun1 5 หลายเดือนก่อน +5

    ඕක අදාලයි මට.හිටපං ඕකුන්ගෙ බෙල්ල කඩල බිලි ගන්නකල් 😠

  • @anthonyokith7334
    @anthonyokith7334 5 หลายเดือนก่อน +4

    okkoma horu hoyaganna oni uparima daduwam denna,waw bamma kadunoth ,,,,

  • @chamindachaminda5206
    @chamindachaminda5206 5 หลายเดือนก่อน +3

    ඔව්වා ධාතුසේන විසින් චන්ද්‍රසේනට චන්දේ කරන්න සල්ලි ඕන නිසා නිධන් කරන ලදී

  • @slsasindu1332
    @slsasindu1332 5 หลายเดือนก่อน

    Policyath dannava athi sure ekatama

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 5 หลายเดือนก่อน +8

    ඕව ඉතින් හොයන්නනම් මාලිමා ආණ්ඩුවක්ම එන්න ඕනැ.

  • @darshanasamarasinghe2487
    @darshanasamarasinghe2487 5 หลายเดือนก่อน +5

    මොන එකා නිධාන ගත්තත් උඩ මරණ දඬුවම දෙන්න නීති ගෙන්න ඔනැ නැතිනම් මම ඡන්දය දෙන්නේ නෑ කාටවත්ම

    • @damithjayathilake866
      @damithjayathilake866 5 หลายเดือนก่อน

      Pissuda yako salli walata mini maranna 😂😂😂

  • @wasanavithanage9531
    @wasanavithanage9531 5 หลายเดือนก่อน +4

    අපේ ගමෙත් දේවලේ නිදානෙ ගන්න බැසිල්ගෙ ගෝල පිරිසක් ආවලු කපු ගෑනියෙක් එක්ක

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 5 หลายเดือนก่อน +1

    චන්ද්‍රසේන යට මේ ආත්මෙදිම පලදෙන්න ඕන

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 5 หลายเดือนก่อน +16

    ධාතුසේන,රජතුමානමිි
    නිධානයක්,,නිධන්,කලේ
    නැත,,ඒනිධානය,තමයි
    කලාවැව,,,

    • @RohanaKumara-u6l
      @RohanaKumara-u6l 5 หลายเดือนก่อน +3

      තො දන්න දේ තමයි ඔය

    • @waves545
      @waves545 5 หลายเดือนก่อน +3

      උඹ ධාතුසේනන්‍රජ්ජුරුවන්ගෙ සෙකට්‍රිද ධාතුසු@## 😂

    • @downsouth8619
      @downsouth8619 5 หลายเดือนก่อน +3

      උඹ බලන් හිටියද ..හොර ගෑනි වෙලාද හිටියෙ රජ්ජුරුවන්ගෙ ..

    • @SunilPemarathna-kq1bw
      @SunilPemarathna-kq1bw 5 หลายเดือนก่อน

      A Kane bn?.Danna kataavak nemeinay athta.

    • @Jeewan1-e3l
      @Jeewan1-e3l 4 หลายเดือนก่อน +1

      තෝ දන්න අප්පාගේ ලබ්බ තමා තෝත් මේකට සම්බන්ධයි කියලා මට හිතෙනවා 😠

  • @indikajayasekara8532
    @indikajayasekara8532 5 หลายเดือนก่อน +36

    මාලිමාව දිනවිය යුත්තේ ඕකයි..
    ❤❤

    • @RenukaKodikara
      @RenukaKodikara 5 หลายเดือนก่อน +2

      Malimawa illannet owatama tamai

    • @indikajayasekara8532
      @indikajayasekara8532 5 หลายเดือนก่อน

      @@RenukaKodikara ඔයා ආස එහෙම කියන්නද..? 👎👎

    • @jayanathabandara3006
      @jayanathabandara3006 5 หลายเดือนก่อน +2

      Malimawe unut nidan haranawa ban me pette

    • @indikajayasekara8532
      @indikajayasekara8532 5 หลายเดือนก่อน

      @@jayanathabandara3006 පහසුම දේ මාලිමාව ලාංචනේ ගහන් නිදන් හාරන එක...

    • @damiartandcraft248
      @damiartandcraft248 2 หลายเดือนก่อน

      Malimawe inne rahathan wahansela😅

  • @aselamadusanka1927
    @aselamadusanka1927 5 หลายเดือนก่อน +1

    චන්දෙ ලංවෙනකොට ඔයවගේ නාට්‍ය රඟදක්වනවා..කමක් නෑ ඔයාලගෙ ආසාවනෙ.අපි මාලිමාවට

  • @JoyfulRetroCamera-zj8dh
    @JoyfulRetroCamera-zj8dh 5 หลายเดือนก่อน

    අපේ සිංහයා

  • @sumithra1560
    @sumithra1560 5 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 5 หลายเดือนก่อน +3

    ඕකුන්ට කොතනක හරි සර්පයො දෂ්ඨ කරල මැරෙන්නෙ.උදව් කල උන්ටද, සහභාගී වූවන්ටද..

  • @PeacefulPeonyFlower-ek6lc
    @PeacefulPeonyFlower-ek6lc 5 หลายเดือนก่อน

    Chandrsdenada kale api lasthui udaw kanna

  • @SujithaSoysa
    @SujithaSoysa 5 หลายเดือนก่อน

    🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chathuralakshika9334
    @chathuralakshika9334 5 หลายเดือนก่อน +1

    සොබාදහමේ හම්බ වෙවි ...මෙ පාලකයන් ආනගතය වෙනුවෙන් මොනව නිදන් කාරලා ඇති ද.

  • @highereducation-xx1ot
    @highereducation-xx1ot 5 หลายเดือนก่อน

    Me deyama. Meya pura vidya eka ekathu. Vela ampara rajagalatath kala game. Minisunta nodanenna. Soya balanna. 🙏🙏🙏

  • @budhistperfection6006
    @budhistperfection6006 5 หลายเดือนก่อน +6

    ගල් විදින්නත් වෙඩි බෙහෙත් දෙන්නෙත් භූ විද්‍යා පතල් කාර්‍යාංශය ඒකෙ ඉන්නෙම දේශ පාලන හොර නිලධාරීන් . කුරුනෑගලත් ඒවගේ නිධන් ගන්න පටන් අරන් තියෙන්නෙ භූ විද්‍යා එකෙන් වෙඩි බෙහෙතුයි ගල් විදින්න කැනීම් බල පත්‍රයයි දෙනව.කොච්චර ලියුම් ලිව්වත් කොතනට පැමිනිලි කලත් වැඩක් නෑ.තාම නිධානෙ හොයන්න ගල විදිනව.ගෙවල් වටේට තියෙනව ආරාමයකුත් තියෙනව.පොලීසිය ප්‍රා.ලේ.කා. භූ විද්‍යා එක සහ ප්‍රා.සභාව එකතුවෙලා කරන්නෙ.😂😂😂 කඳු නාය යනකල් කලුගල් කඩනව නිධන් ගන්න.

    • @cute_boy7934
      @cute_boy7934 2 หลายเดือนก่อน

      Kurunagala koheda e

  • @isiwaraya
    @isiwaraya 5 หลายเดือนก่อน

    පුංචි නිවැරදි කිරීමක් කරන්න ඕන. වැවේ සම්පූර්ණ ජල ධාරිතාව රඳවා සිටින්නේ වැව් වාන නෙමෙයි. වැව් බැම්ම සහ බිසෝකොටුව. ජලාශ වලට නම් එය නිවැරදියි. මොකද ඒවායේ වාන් දොරටු පිහිටුවා තිබෙන්නේ ගැඹුරුම තැනින් නිසා.

  • @bandaranayake441
    @bandaranayake441 5 หลายเดือนก่อน +2

    දැයට කිරූළ ගෙනාවා..කුරුණෑගල වැව හෑරුවා...ලංකාව පුරාම නිදන් ගත්ත රාජපක්ෂ හොරු මේකටත් දුන්නා ෂොට් එක..

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 5 หลายเดือนก่อน +3

    රාජ්‍ය අනුග්‍රහය යටතේ භාහිරව පුජාව තියලා නිධානය ගත්තට කමක් නැහැනේ.😂😂😂

  • @raminikhasturi9650
    @raminikhasturi9650 5 หลายเดือนก่อน

    Chandraguptasena saha pabugalagey wada

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce 5 หลายเดือนก่อน +11

    අනේ උබලා දැනුවත්ව තමයි ඔය දෙවල් රට ඇතුලේ වෙන්නෙ දැන් එනවා රගපාන්න රෂපක්ෂලා ගෙ රනිල් චන්ද්‍රිකා නමල් බෙිබි මෙ සියලුම දෙනාටම කුනුපනුවෝ ගහලා මැරෙන්නෙ කවදා හරි අපේ රටට කරන අපරාධයට මහින්ද රජපක්ෂ කියන්නේ අමු හොරේක් චන්ද්‍රිකා මුලු රටම ඉන්දියාවට දෙන්න දගලනවා

    • @alvinperera-yi4cb
      @alvinperera-yi4cb 5 หลายเดือนก่อน

      ඇයි උන්ට දිව්‍යඥානය තියනවද?

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 5 หลายเดือนก่อน

      හොරුන්ට ගනදෙයිඤානෙ

    • @damiartandcraft248
      @damiartandcraft248 2 หลายเดือนก่อน

      Gaththa eka kauda ban. Nikan kahinawa

  • @DanuIlangeshwaran
    @DanuIlangeshwaran 5 หลายเดือนก่อน

    Mun okkoma horu bn.....

  • @manelperera5336
    @manelperera5336 4 หลายเดือนก่อน

    ඔය කාලකණ්නි යමපල්ලෝ.හතර ආපායටම ඇදගෙනයයි පරමිපරාහතකට හෙනවදිනවා.මෙිරටට කරන අපරාද.වලට.දරැයන්ටත් ශාපවදිනවා.දෙවියනේ ජනතාවන් මෙි මලයක්කුන්ගෙන් රට බෙිරාගන්න මාලිමාව සමග එකතුවන්න.

  • @thilakawijesooriya7413
    @thilakawijesooriya7413 4 หลายเดือนก่อน

    අනේ දෙයියනේ ඇයි ඒ වගෙ පාපතර ක්‍රියාවක් කලේ .. හත්මුතු පරම්පරාවටම හෙණ ගහන්න ඕන

  • @dimuthuruwan4964
    @dimuthuruwan4964 5 หลายเดือนก่อน +1

    මොකෙක් හරි ඇමතියෙක්ගෙ වැඩක් ඕකත්.. ඕක හාරනකන් කවුරුත් දැක්කෙ නැද්ද

  • @ThilinaJayawardhana-s6c
    @ThilinaJayawardhana-s6c 5 หลายเดือนก่อน +14

    නාමල් ඔයා😅 තාම ඕවා අරන් ඉවර නැද්....😂

    • @ThilinaJayawardhana-s6c
      @ThilinaJayawardhana-s6c 5 หลายเดือนก่อน

      Lassana wadanak neda 😮

    • @indikajayasekara8532
      @indikajayasekara8532 5 หลายเดือนก่อน +3

      මේ නාමල් රාජපක්ෂ නෙමෙයි 😢

    • @ThilinaJayawardhana-s6c
      @ThilinaJayawardhana-s6c 5 หลายเดือนก่อน

      එහෙනම් මේ.. 🫢කොයි නාමලක්ද...?

    • @OnlineRRR
      @OnlineRRR 5 หลายเดือนก่อน

      ​@@ThilinaJayawardhana-s6c😂😂😂පන් මල

    • @HirunKarunaratne
      @HirunKarunaratne 5 หลายเดือนก่อน

      @@ThilinaJayawardhana-s6c ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බිහි වුණු විශිෂ්ඨතමයින් 60 දෙනා අතර ඉන්න සුවඳ හමන නාමලක්. අර හොරට විභාග ලියපු ගොබ්බයා නෙමෙයි. කුරුණෑගල භුවනෙකබාහු රාජසභා මණ්ඩපය තිබුණු පුරාවිද්‍යාත්මක භූමිය ඩෝසර් කරපු කුරුණෑගල රස්තියාදුකාර හිටපු නගරාධිපතියාවත් හිරේ යැවුවේ නාමල් කරුණාරත්නලා.

  • @RohitaRathnayaka
    @RohitaRathnayaka 5 หลายเดือนก่อน

    Hodaine bun ohe gattuden 🎉

  • @2nahsnsn
    @2nahsnsn 5 หลายเดือนก่อน +2

    රාජපක්ෂලා එක්ක හවුල් වෙච්ච හැම එකාටම පව්ල් පිටින් හෙන ගහනවා දවසක සොබාදහම දඩුවම් දෙනවා 😡😡😡😡

  • @wrkw-g3o
    @wrkw-g3o 5 หลายเดือนก่อน

    Nidana ganna ayata kawadawath hariyannaha hena pita hena wadinna ona

  • @IndikaUshantha-mx5nr
    @IndikaUshantha-mx5nr 4 หลายเดือนก่อน

    Namal ,sahodaraya oya wade karapu pathada jada ballanwa hoyala , janathawata pennanna oba tumata bs

  • @RathnaGamage-k5i
    @RathnaGamage-k5i วันที่ผ่านมา +1

    nedane gatha mathe amatiyonge labba galavala oya valata dala vahamu

  • @HarshaRanasinghe-cv2vh
    @HarshaRanasinghe-cv2vh 5 หลายเดือนก่อน

    මේ වගේ තැන් වල නිදන් ගන්නවා කියන්නේ. මහා බැංකුව කැඩුවා වගේ තමයි. නිතියක් නැති රටක් මහාලොකු පොලිසිය නිදන් හොරැ අල්ලාන්න බැරිවෙලා.

  • @tckekirawa7827
    @tckekirawa7827 5 หลายเดือนก่อน +7

    මේකාලෙ ටිකට් නැති ව නාට්‍ය බලන්න සලස්වන එක නම් මාර පිං ..🙏🙏

    • @damiartandcraft248
      @damiartandcraft248 2 หลายเดือนก่อน

      Ewara wenthuru beluwa koheda namal awa kiyala kiwwe govi sanvidanen dunnada kawda danne.wew gena danne un ne😊

  • @RohanaKumara-u6l
    @RohanaKumara-u6l 5 หลายเดือนก่อน +3

    ඔච්චර දෙයක් කරන කම් ගමේ එවුන් මොකෝ කරෙ ග්‍රාම නිලදාරියා වග කියන්න ඕනේ එකෙන්ම

  • @anomapriyadarshani6722
    @anomapriyadarshani6722 5 หลายเดือนก่อน

    පොඩි මිනිස්සුන්ට ඕවා කරන්න ශක්තිය නැ . මහ එවුන්ගෙ වැඩ මේවා . ඉතාමත් ඉක්මනින්ම මේ අයට ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබේවා ..! 😢

  • @priyanthachinthaka
    @priyanthachinthaka 5 หลายเดือนก่อน +1

    දැන් මුන් නේද කාලයක් වද කොත්තු කථා කිව්වේත් ඔය දැන් මේවා ගත්තා කියලා අයත් එක්කත් එකතු වෙලා. තව ගොඩක් ජාති කිව්වා හැබැයි එයාගේ නායකයා අන්තිමට කියනවා අම්මපා වග කීමෙන් කිව්වේ නැහැ කියලා. කියන්නා කෙසේ කිවුවාත් අසන්නා සිහි බුද්දියෙන් අහන්න දකින්න ඕන. මේ කාගේත් හැටි පෙන්න බලේ එන්න ඕන. දුටු ගැමුණුට ඇන්දමත් රට දෙන්න හදපු සම හරක් ටිකක් ඉන්න රටක් මේක

  • @lakshithaskumara8137
    @lakshithaskumara8137 5 หลายเดือนก่อน

    Kala wewa haduwe ... Dhathusena Raja thuma newei... Dhathusena Raja thumage Order eka witharai... Wede thaniwama gema gehuwe " Bulatha Giant" Daa ... Dannethi ewun ge dena genema Pinisai... !!!!

  • @DMDDissanyake
    @DMDDissanyake 5 หลายเดือนก่อน

    ඇයි මේ අපරාධ කරන්නේ, ජරා තිරිසන්නු රත්තරං අපේ කළාවැවට නිදානය ගත්ත සියලුම අයට ශාපවේ ශාපවේවා ශාපවේවා

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 5 หลายเดือนก่อน +2

    මරණයෙන් පසු අපායට

  • @inokagayani4437
    @inokagayani4437 5 หลายเดือนก่อน +1

    පාලකයා මෙගැන අවදානය බලාන්න ඔනා දාරැවානට එක්ක හන ගහාන්න ඔනා සාබන්ද සියලුදෙනාගෙ ඔන්න බාලන්න ගාත්තු වුන්ගෙ එවුන්ට අද හෙටම සාපයක්ම වෙවා ගත්තු එවුන්ගෙ බෙල්ලම කැඩියාන්

  • @prasannasenavirathna9383
    @prasannasenavirathna9383 5 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් සොයා බලන්න ඕනෑ

  • @BoduEkamuthuwa
    @BoduEkamuthuwa 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @pgratnapala1292
    @pgratnapala1292 5 หลายเดือนก่อน

    Horu yanna kittui enisa siyaluma wastuwa sora ganna kaalayai sawoma awadiyen sitiya yuthu we .

  • @rrathnasiriweihenarrathnas225
    @rrathnasiriweihenarrathnas225 5 หลายเดือนก่อน +1

    රටකට ගිය කලක්

  • @MadusankaSadaruwan-l8t
    @MadusankaSadaruwan-l8t 2 วันที่ผ่านมา

    ඔක ඇත් අඩියක්..ඔකෙ අනිවර්‍යෙන්ම තියෙන්න ඇත්තෙ මැනික්..ශුවර්

  • @RohanSilba
    @RohanSilba 5 หลายเดือนก่อน

    ŔAJAPAKSALA PANSAL GANE YANNE OWA GANNA THAMAI🎉🎉🎉🎉🎉🎉DEVIKENEK INNAWANAM ALI GAHAI RAJAPAKSALATATH

  • @wasanthapiyathilaka
    @wasanthapiyathilaka 5 หลายเดือนก่อน

    නිදන් ගැන හොදට දන්නවා වගෙ

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 5 หลายเดือนก่อน +25

    පුතානො මේක දැනන් ඉදලා නැහැ නෙ චහ්

    • @senarathkarunaratne8529
      @senarathkarunaratne8529 5 หลายเดือนก่อน +1

      පුතානොගෙ අමාත්‍යංශෙකිනුත් ඔයවගේ එකක් අහු වුනා රජරට කැලේ. බැකෝ ඩැයිබර්ව මාරුකළා . එච්චරයි. විමර්ශන් නෑ.
      මෙහම කීව මතකයි. " ඒ අඳුනාගත්තු අයට මගේ අමාත්‍යංශයේ තවත් ඉන්ට බෑ"
      ඒ මොකටද ඈං ?