හරක් කටා කුඩු සළිදු එළියට පන්නන ගේමට CID ලොක්කෝ වගකිවයුතුයි.ගේමට කෝටි සීයයක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 277

  • @upulfernando494
    @upulfernando494 ปีที่แล้ว +69

    කවුරු කොහොම මොනවා කියූවත් ආයුධ පෙන්වීමට ගෙනයාම සාර්ථක ක්‍රමයක්....

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh ปีที่แล้ว

      😂

    • @Dhk607
      @Dhk607 ปีที่แล้ว +3

      Ekenma

    • @ajithdesilvaudayakumara
      @ajithdesilvaudayakumara ปีที่แล้ว +3

      @@Dhk607 ඔව් ඉතින් එල්ලුම් ගහත් නැති එකේ ....ඒකත් ඉතින් හොදයි වගේ පාඩුව ඉතින් උන් එක්කම මේ පිටුපසින් හිටපු දේශපාලුවෝත් ඒ එක්කම වැලලෙන එක...😜😜

    • @nippa_partners1295
      @nippa_partners1295 ปีที่แล้ว +1

      Mmm deshapalakayonge nm eliyata daanna kalin marana eka hadai neda

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 ปีที่แล้ว +2

      ​@@ajithdesilvaudayakumaraඑල්ලුම්ගහ ක්‍රියාත්මක නොවෙන නිසා ඒක යම්තාක් දුරකට විකල්පයක් ..

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +37

    පොලිසියේ සුපිරි රජකාරියක් කරපු අවන්ක නිලදාරි තුමෙක් ඔබට දීර්ඝායුෂ පතනවා ❤❤❤
    🙏🙏🙏🙏🙏

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +1

      පොර විශ්‍රාම ගියාට පස්සේ තමයි කියන්නේ ... 🤣🤣🤣

  • @ShamilaPerera-s2w
    @ShamilaPerera-s2w 11 หลายเดือนก่อน +1

    ආශා කරන චරිතයක් ප්‍රියන්ත මහාතා my favorite and respect sir 🙏🙏🙏🙏❤❤

  • @ibba89
    @ibba89 ปีที่แล้ว +2

    Dig ප්‍රියන්ත ජයකොඩි මහත්මයා කියන්නෙ පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු හොදම නිලදාරියෙක්..
    ඔබතුමාට ජය..👍👍

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබට චමුදිත

  • @najithkoralage3578
    @najithkoralage3578 ปีที่แล้ว +8

    චමුජීත අපි හැමදාම කලේ කතාව නොබලා පිට කවරය බලා කතාව හා තිර රචනය හදපු එක විතරයි. යුක්තිය සාධාරනත්වය මේම අවකාශය තුල ලස්සනම ගීතයක් වීතරයි.ඉහලම ස්තරයන් ගීතය ප්‍රචාරනය කරනවා අපි සමජයම ඒ ගිතය රස වීදීනවා .එකයි සමජයේ යතාර්ථය ......

    • @EdmondJayasinghe-g8i
      @EdmondJayasinghe-g8i ปีที่แล้ว

      අර්ථාන්විත සටහනක්. මෙවැනි දේ ලිවීමට තව තවත් ධෛර්යය ලැබේවා! (එංගලන්තයේ සිටයි)

    • @EdmondJayasinghe-g8i
      @EdmondJayasinghe-g8i ปีที่แล้ว

      මෙහි ප්‍රධානම ගායකයා චමුදිත නොවේද?

    • @binariranasinghe5523
      @binariranasinghe5523 ปีที่แล้ว

      චමුදිත ප්‍රවේශමෙන් ප්‍රවේසමෙන් කක්කා බෑග් එන්න පුලුවන් වහලට ...... ඔබත් ප්‍රවේශමෙන් ... 🎉

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +21

    අපේ චමුඩිත මහත්තයා අරක්ශා කර ගන්න ඔනේ ❤🙏

  • @prof.munasingheapunyasena3101
    @prof.munasingheapunyasena3101 ปีที่แล้ว +5

    The way this official faced the interview is remarkable.

  • @tharangaedirisinghe8725
    @tharangaedirisinghe8725 ปีที่แล้ว +12

    ඔබ කරන්නෙ සුපිරි වැඩක් ❤👍👍👍✔🇱🇰

  • @rainbowabc3217
    @rainbowabc3217 ปีที่แล้ว +10

    ශ්‍රී ලංකා පොලීසිය තුල හොද අවංක සේවයක් කරපු දක්ෂ නිලදාරියෙක් ඔබ තුමා... ඔබට අපේ ගෞරවය හැමදාමත් තියෙනවා ... ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා .... ජේසු පිහිටයි 🙏♥️

  • @avishdon6891
    @avishdon6891 ปีที่แล้ว

    Chamuthitha oba awankai obata jesu pihitai

  • @samansenavirathna5814
    @samansenavirathna5814 ปีที่แล้ว

    Thanks ❤

  • @yashanbhanuka1123
    @yashanbhanuka1123 ปีที่แล้ว +2

    Great Chamuditha❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +37

    මෙතුමා හොඳ අවංක නිළධාරියෙක්!

  • @anurakiriella1801
    @anurakiriella1801 ปีที่แล้ว +1

    මම ඔබතුමා ගනදන්නවා.ඔබවෙනි නිලදාරින් මේ පොලිස් සේවයේ නතිඑක විසාල පාඩුවක් .මේනිලදාරින් අනුගමනය කර අද ඉන්න නිලදාරින් කටයුතු කරනවනම් ජනතාවගේ ගව්‍රරවය නවත පොලිසියට ලබෙයි.

  • @SujeeDxb-vz8xl
    @SujeeDxb-vz8xl ปีที่แล้ว +1

    හරිම ප්‍රියමනාප බුද්ධිමත් ගුණගරුක නිලධාරියෙක්. විශ්‍රාම ගිය පසු තවදුරටත් මෙවැන්නන් සිටිත්දැයි සැකයි?

  • @uk-slvlog3790
    @uk-slvlog3790 ปีที่แล้ว +3

    Well Done 👏 great work 👏

  • @diluthimera9528
    @diluthimera9528 ปีที่แล้ว +1

    First comment.thanks chamuditha mahathtaya

  • @manojdilathaweeramantrige886
    @manojdilathaweeramantrige886 ปีที่แล้ว +2

    mama asama karana charitayak jayakodi mhattaya

  • @thushanpriyadarshana4389
    @thushanpriyadarshana4389 ปีที่แล้ว +5

    Supiri ❤

  • @smlpkumaraedirisinha4217
    @smlpkumaraedirisinha4217 ปีที่แล้ว +2

    චමුදිත ඔබගේ වැඩසටහන් ඉතාමත් වැදගත්.හැබැයි යම් පාලනයක් ඇතුව.

  • @nalakagunawardana5160
    @nalakagunawardana5160 ปีที่แล้ว +3

    පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු අවංක දක්ෂ ඒ වගේම හිත හොද නිලධාරී මහත්මයෙක් මෙතුමා..

  • @diamondjaveline
    @diamondjaveline ปีที่แล้ว +3

    Sir, is really gentleman and very talented and disciplined person. We miss this kind of talented people. That's why we leave country.

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm ปีที่แล้ว +4

    සියලු දෙනා අමු අමුවේ මරා දැමිය යුතුයි

  • @asanka8502
    @asanka8502 ปีที่แล้ว +19

    ඔච්චර දත කන්න මොකටද ලොක්කා. සාලිදු, හරක් කටා ඒ දෙන්නව හංගපු ආයුද පෙන්නන්න එක්කන් යමල්ලකෝ 😂😂😂වැඩේ උවරනේ

    • @suwair1621
      @suwair1621 ปีที่แล้ว

      3😂😂😂mins s

  • @hemamalifernando5346
    @hemamalifernando5346 ปีที่แล้ว

    Respect Mr.Chamuditha

  • @sampathsaman8739
    @sampathsaman8739 ปีที่แล้ว +19

    මම නම් කියන්නේ ඉක්මනින්ම ඔකුන්ට කන්න බොන්න දිලා නඩත්තු කරනවාට වඩා ආයුධ පෙන්වන්න එක්කන් යන්න කියලා ,,

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว

      ගොං කතා කියන්න එපා බං.එහෙම කරාම මේ ජාලය ගැන කියන්නේ උබඳ

    • @sampathsaman8739
      @sampathsaman8739 ปีที่แล้ว

      @@romesh.wijetunge මට පෙන්නේ උබත් කුඩු අයිස් විකුනන එකෙක් වෙන්න ඔනේ එකයි උබ බය උනේ,,කුඩ්ඩා

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 ปีที่แล้ว

    CHAURA WALALALLA AWASANKARANNA EKVANNA JATHIKA JANA BALA WEGAYA SAMAGA ❤MEA APARADA KARUVANTA DIYAUTHU DADUVAMA WEDITHIYA MARADEAMIMAI NEATHAHOTH DIGIN DIGATAMA GAME GAHAVI. (MULINMA RATATA WAGAKIYANA POLISPATHI WARAYEAK PATHKALA)UTHUMAI. MR CHAMUDITHA GEA PRASNA HAMUWEA OHUN NIRUTHTHARAI. THANKS MR CHAMUDITHA ❤

  • @kennedybarthelot7523
    @kennedybarthelot7523 ปีที่แล้ว

    Super program

  • @tharakamadusanka575
    @tharakamadusanka575 ปีที่แล้ว +2

    පොලිසිය කවදත් යුනි පොම් එකට නම්බුව තිබ්බා නම් ජොබ් එක ගන්න කොට රටේ නීතිය සාමය රකින්නට හමෝටම එක සාමාන නීතිය ක්‍රියාත්මක කීරිම දෙන දිඋරුම්
    දුන් එකට ත් ලජ්ජාවක් කසාද
    බදිද්දි දුන් එක ත් හිතා ගන්න පුළුවන් බිරිඳ දුන් .. අනික මු ත් ඔය අවන්ක බව බලා ගන්න තිබ්බා රිටය වෙලා ඉන්න නිසා තමා ඔය ටිකක් හරි අවන්ක උනේ ... ඉස්සර තිබ්බෙ එක ඩ්‍රාමා එකඉ එපිසොඩ් අවා කියලා ඉදිරියට
    තවත් එනවා කියලා පෙන්වා දුන් චමුදිත ඔයා ට ඉස්තූතී..

  • @kmnajeemnm9455
    @kmnajeemnm9455 ปีที่แล้ว

    Samutthithe iye obe chanelolinthamai rate godak janethave mamai visthere thoru,thoru thangante thibina
    Obethumate 👍sthuthi👍
    Balthiyeng yate thavve.
    Uding vathure purevrneva
    Purevrpu vathure okkeme
    Gatthe thenete thamai yanne

  • @sylvestervijitha5119
    @sylvestervijitha5119 ปีที่แล้ว +23

    මෙතුමා ව්තරක් නෙමෙයි මොහුගේ පියාත් හොඳ දක්ශ පොලිස් නිලධාරියෙක් පොලිස් දෙපාර්තමේන්තුවට අවංකව සේවය කල අය

  • @kumariwathupola6951
    @kumariwathupola6951 ปีที่แล้ว +1

    Chamuditha malli...pilipeenaye karapu de karanna Hari nayakayek hitiya nam me kathaa ketiyen iwarai........mewata sambanda Maha ekage idan pahala eka dakwa wedi thiya maraa damanna ona.

  • @rainbowabc3217
    @rainbowabc3217 ปีที่แล้ว +1

    වර්ථමාන ශ්‍රී ලංකා පොලීසියට, ඉහලින් එන වැරදි අණ නිසා රාජකාරිය පැහැර හරිමින් නීතිය අවභාවිතා කරන්න සිද්ද වෙලා ... රට තුල සාදාරන නීතියක් ක්‍රියාත්මක නොවන නිසා අපරාධ වැඩි වෙලා ... ඒ තත්වය වෙනසක් කරන්න පුලුවන් ඔබ වැනි හොද කශේරුකාවක් තියෙන, දේශාප්‍රේමි, ජනතා හිතවාදී, සාදාරන නිලදාරීන්ට පමණයි ... එවැන්නන් පොලීසිය තුල තව තවත් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...

  • @helptheworld7959
    @helptheworld7959 ปีที่แล้ว

    Chamuditha Respect

  • @lahirukodi4493
    @lahirukodi4493 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @shearmallihinikadu5349
    @shearmallihinikadu5349 ปีที่แล้ว +3

    Can't understand why the Government is retiring this Senior Officer from Police, what a service that Department of Police could take from him. This is where these third world countries are falling down. This officer is a real asset for the entire nation. If I'm not mistaken his father was a Chief Inspector served for Sri Lanka Police. This senior officer is a roll model for the entire department of Srilanka police. Sir, we are indebted for your services, as a resident of Kandana we know how peacefully we lived when you were in service. 🌹🙏

    • @EdmondJayasinghe-g8i
      @EdmondJayasinghe-g8i ปีที่แล้ว

      වැදගත් නිවැරදි සටහනක්.

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว

      ගොනෝ, මේකා සක්‍රිය සේවයේ ඉන්න කොට කෝ මේවා මහජනතාව ඉදිරියේ කිව්වා ද ?? මහජන පඩියෙන් ජීවත් වෙනවා නම් මේ මනුස්සය සක්‍රිය සේවයේ ඉන්න කලෙයේ වුණ දේවල් ඇයි මහජනයාට කිව්වේ නැත්තේ ඒ කාලයේ . තමුසේ මහා මෝඩයෙක්. විශ්‍රාම ගියාට පස්සේ තමයි මුන් මේවා කියන්නේ. ඇතුලේ ඉන්න කොට මේවා කියන්නේ නැහැ රස්සාව නැතිවෙයි කියල, මුන් ඔක්කොම තමුන්ගේ පැවැත්ම බලන්නේ...

  • @madhuramallika9828
    @madhuramallika9828 ปีที่แล้ว +5

    රව්දු කියන කෙනා අත්තේ ..ඒ ස්තානයේම ඉන්න ලොක්කෙක්ගේ ගෙදර අතුලේමෛ..ශුවර්..

  • @jumanji5239
    @jumanji5239 ปีที่แล้ว

    මට චමුදිතට ගහන්න හිතෙනවා. නිරන්තරයෙන් බාධා කිරීම.

  • @mayasenanayaka315
    @mayasenanayaka315 ปีที่แล้ว +16

    මධුෂ් අත් අඩංගුවේ සිටිමට පෙර දේශපාලන රැකවරණය සැලසීම වෙනුවෙන් මධුෂ් ලංකා වට පැමිණි බව අමතක නොකරන්න යැයි සදහන් කරමි

  • @kapilasenaratne8492
    @kapilasenaratne8492 ปีที่แล้ว

    Another good one Chamu ✅🤙

  • @ameerkhan8636
    @ameerkhan8636 ปีที่แล้ว

    Well sir👍meyawaagey maadyajarayanta intervy denda EPA sir

  • @ameerkhan8636
    @ameerkhan8636 ปีที่แล้ว

    Chamudhitha oba why beelawaagey sound dhaaney 🤗sirgen visthararey ahanda ivaseemen 🤔Mr precidentakiyanda chamudhitha meyavagey brave and honest policerlaawa rtrn pathkaranda my opinion👍

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm ปีที่แล้ว +2

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමයි මේ රටේ ජරා ජීර්ණම තැන

  • @Mahina12
    @Mahina12 ปีที่แล้ว +8

    දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, කුණු කන්ටේනර් ශ්‍රීලංකාවට ගෙනාපු ලේ හොරෙක් ඔයාලගේත් මනස IT කියලා විකුර්තිකරලා ඔයාලාගේ ජිවිතේත් එක්ක සෙල්ලම් කරලා බොරුවට දැන් ලෝකේ ඉල්ලුමක් නෑති IT පෙන්නලා මුදල් අරගෙන ,විනාශ කරලා වහල්ලු බව‍ට පත්කරනවා.
    මිනීමරු රාජපක්ෂලා ගේන් ඇවිත් රට විනාශ කරලා මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් රටම හොරා කන්න. මුට තියෙන්නේ හොදට ලිප්ස්ටික් ගාපු එම්බාම් කරපු නලු මුණක් . නාකි මයිනා වාගේ...

  • @HNSRandika
    @HNSRandika ปีที่แล้ว

    Parisamin kiyana deyak kiyanna.❤

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +8

    චමුදිත ඔයත් පරිස්සමින් කතා කරන්න පතාලය ගැන අපි හරියට දන්නේ නැහැ.
    ඒක නිසා හිතන්න ටිකක්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +2

      ඔව් ඒ තරම් බායානක ජාලයක්..

  • @anurasriweeransinghe3055
    @anurasriweeransinghe3055 ปีที่แล้ว +14

    අනේ චමුදිත...ඔයාගෙ පැනිල්ලයි ටෝන් එකයි හරි කරදරයක් වෙලානේ.ඒව පාලනය කරගෙන වැඩ සටහන ඉදිරිපත් කරන්නකෝ. ඔබේ වැඩසටහන් වැදගත්....

    • @EdmondJayasinghe-g8i
      @EdmondJayasinghe-g8i ปีที่แล้ว

      ඔබගේ අදහස නිවැරිදියි.චමුදිත මෙවැනි සටහන් කෙරෙහි අවධාරණය යොමුකලහොත්, ඔහුට දක්ෂ මාධ්‍යවේදියෙක් විය හැකියි.

    • @somadewa-5788
      @somadewa-5788 ปีที่แล้ว +2

      ඔය මීහරකට කොච්චර කිව්වත් අහන්නෙ නැහැ. හොඳම දේ තමයි මෙවන් වගකිවයුතු පුරවැසියන් මුගෙ වැඩසටහන් වලට සහභාගිවීම ප්‍රතික්ෂේප කිරීම. මේ පුරවැසියන්ට සමාජයට යම් පණිවිඩයක් දීමට ඇත්නම් හොඳ මාධ්‍යවේදීන් ඉන්නව ඒ සඳහා අවශ්‍ය තරම්.

    • @rathnayakachaminda2239
      @rathnayakachaminda2239 ปีที่แล้ว

      ඇත්ත කතාව.

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 ปีที่แล้ว +9

    ලංකාවේ police අති බහුතරයක් අන්න දුශිතයෝ

  • @ajithdesilvaudayakumara
    @ajithdesilvaudayakumara ปีที่แล้ว +22

    මේ වගේ අයට lowyers ඉදිරිපත් වෙන්න හොද නැහැ..😢😢😢😢 ලොයස්ලාට මුදල් වියදම් කරන්නේ අහින්සක දුප්පත් පවුල්වල අයට කුඩු පොවලා ඒ පවුල් විනාශ කරන පුද්ගලයන්

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA ปีที่แล้ว +2

      ඔයා කොච්චාර එපා කිව්වට් කුඩු කාරයෙක් වෙනුවෙන් පෙනී ඉන්න ඕනෑම ලෝයර් කෙනෙක් කැමතියි මොකද හතර මහා නිදනේ පහල උනා වගේ නිසා ..ඒවගේ නඩුවකට කට ඇරල ගණන් කියන්නට් පුළුවන් 😄

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +3

      එගොල්ලො ආසම මේමාට තමයි අවුරැදු ගානකට ගොඩ..

    • @amilagunasekara3888
      @amilagunasekara3888 ปีที่แล้ว

      උඹ තාම නීතිය වැඩ කරන විදිහ දන්නේ නෑ වගේ

    • @thimuthusumanathilaka8120
      @thimuthusumanathilaka8120 ปีที่แล้ว +1

      Lowyers la ge kamathata විරුද්ධ වෙන්න කාටවත් bee

    • @ritak9297
      @ritak9297 10 หลายเดือนก่อน

      😊8k
      ​@@thimuthusumanathilaka8120

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +1

    විදුලියබලමණ්ඩලේ හොරු ටිකත් අල්ලා දොට්ට දාපල්ලා අපේ රටට අලුත් නායකයෙක් ගෙන්න ඔනේ පාර්ලිමේන්තුවෙ ඉන්න 225 එලියට දන්න ඔනේ සේරම එන්නෙ කුඩු නවත්තනවා කියලා ඔක්කොම එකතුවෙලා හොරුත් එක්ක නිදි වදිනවා හැමදාමත් මෙහෙම තමයි වෙන්නෙ මෙ මහත්තයා අද කතා කරන්නෙ ටිකක් සැකෙන් කතා කරන්නෙ ආයුද පෙන්නන්න ගිය අය මැරිච්ච අවස්ථා ගොඩක් තිබුනා එවා අපි නිවුස් වලට ඇහුවා චාමුදීත අදනම් ඔයා අහන ප්‍රශ්න වලට උත්තර දුන්නෙ හරි ප්‍රවේසමෙන් 🙏🙏

  • @honda3049
    @honda3049 ปีที่แล้ว

    ඉන්නකම් වවාගෙන කාලා
    විශ්‍රාමයෙන් පසු වමාරලා
    ඉදිරි පැවැත්මට වෙනුවෙන්
    කරන කෙරුමයි මේවා.

  • @saweerasingha7706
    @saweerasingha7706 ปีที่แล้ว

    චමුදිත ඔයා නිසා තමයි මේ වැඩ සටහන බලන්නේ ..ඒකහරි..ඒත් ඔයාගේ කතාව අඩුකරලා උත්තර දෙන කෙනාට අවස්ථාව දුන්නානම් වැඩ සටහන එපා වෙන්නේ නෑ..

  • @chamindhagalagedhara5833
    @chamindhagalagedhara5833 ปีที่แล้ว

    මේවට වගකිවයුතු වන්නේ බහුතරයක් දුශිත නිලදාරීන් ..මෙයා කියන්නේ සුලු නිලදාරීන් ප්‍රමාණයක් කියලා ,ඇත්ත කතාව බහුතරයක් ඉන්නේ අපරාධ කාර නිලදාරීන් ..අපරාධ අංශයට අවිස්සාවේල්ල HQI විකුම් වීරසේකරලා වගේ අපරාධ කාර නිලදාරීන් රිංග ගත්තට පස්සේ තමයි ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ ..

  • @ameerkhan8636
    @ameerkhan8636 ปีที่แล้ว +3

    He's very honest police oficer❤👍

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +2

    පොලිස් කෝලමත් හොරා පොලිස් කරනවා හරි ෂෝක් නිතිය රකින අය ජනතාවට දෙන ආදර්ශය මෙ රට නම් කවදාවත් හදන්න බැ ඇයි නිතිය අයාලේ ගිය රටෙ කොහොමද ජනතාව හදන්නේ ඔබ්දෙපලට බුදුසරණයි 🙏🙏🙏

  • @Maximum-w3g
    @Maximum-w3g ปีที่แล้ว +1

    ඕක ඇතුලේ සේවයේ යෙදෙන නිලධාරීන් සියල්ලන්ටම body cam දුන්නනම් ඔය කිසිම දෙයක් කරන්න බෑ

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 ปีที่แล้ว +2

    මම නම් 🇱🇰 වෙ පොන්න නීති සහ ආයතන ගනන් ගන්නෙ නෑ

  • @pradeepprasantha9945
    @pradeepprasantha9945 ปีที่แล้ว

    ප්‍රියන්ත ජයකොඩි මහත්තයත් පදිරි වෙලා වගේ ඉන්නේ . මේ ප්‍රශ්නයේදි. මට හැගුණ දේ.

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 ปีที่แล้ว +42

    මෙතුමා ආරක්ශා කරගත යුතුයි.වැරදි කරන අයට නීතියෙන් මරන දඩුවම් දිය යුතුයි.

    • @rathnagedara7472
      @rathnagedara7472 ปีที่แล้ว +3

      මෙහෙම කතාකරන්නෙ පැන්සන් ගියාට පස්සෙයි, සේවයේ ඉද්දි මෙහෙම කතාකලේ නෑ.

    • @rojafernando5809
      @rojafernando5809 ปีที่แล้ว

      ​@@rathnagedara7472 mama දන්නවා මුල ඉඳන් ( si ) මෙතුමා මෙහෙම තමා

    • @geethadithya6421
      @geethadithya6421 ปีที่แล้ว +3

      අපේ ගෙවල් තුනක් එහා පැත්තේ ඉන්නේ...දවසක් මිනිහ ගේ ගෙදරටත් හොරු පැන්නා හැබැයි 😂

    • @vivaanrathnayake
      @vivaanrathnayake ปีที่แล้ว +1

      ඒක් ඇත්ත

    • @vivaanrathnayake
      @vivaanrathnayake ปีที่แล้ว

      ​@@geethadithya6421😂😂සිරාවට

  • @amaleranga4876
    @amaleranga4876 ปีที่แล้ว +26

    චමුදිත මහත්තයා ඔයිට වඩා ලොකු පර්ෂන තියේනවා රියදුරැ බලපත්‍රය අලුත් කිරිමට ලාබා දි දැන් වසර දේකාක් වේනවා තවම කඩ්පත් නිකුත් වේලා නැ අවුරුදු දක්වා නැවත නැවත අලුත් කිරිමට සිදුවනවා එම නිසා ලබා දි ඇති ටේම්පරිය පලදු වේලා මේ පර්ෂ්නේ රියදුරැවරැන් බොහොමයකට තියේ අපේන් කඩ් පත් සදහා මුදල් අය කර ඇත නේද එ මුදල් වලට කුමක් සිදුව ඇද්ද අපේ කලය නස්ති කර ගනිමින් වසරක වසර් එය අලුත් කර ගත යුතුයි නොකලොත් පොලිස්සියේන් දඩ ගසනු ලබයි මේ අසදරනය ඔබගේ චනලය මගින් යම් නිලදාරින් ගේන්වා පර්ෂන කරන්න

    • @kalyanirohini1738
      @kalyanirohini1738 ปีที่แล้ว +3

      කියලා වැඩක් නෑ. පුදුම රටක් මේක

    • @surangapradeep1525
      @surangapradeep1525 ปีที่แล้ว +1

      okada rate pradana prasne

    • @ayeshmadusanka6597
      @ayeshmadusanka6597 ปีที่แล้ว

      Alita thiyana prashneth okamai

    • @amaleranga4876
      @amaleranga4876 ปีที่แล้ว

      රියදුරන්ට පමනයි මේ පර්ෂ්නේ වලන්ගු

    • @sajithyasawardana5546
      @sajithyasawardana5546 ปีที่แล้ว +1

      චමුදිත ඩ්‍රයිවින් ලයිශන් එක ගැන කතා කරපන්කො
      රජයේ ගෝතයෙක් ගෙනල්ලා.....කාඩ් එක තාම දෙන්න බැරි ඇයි කියා

  • @enurachethana3468
    @enurachethana3468 ปีที่แล้ว +2

    සලිදුට උදව් කරපු එයාර්පෝට් එකේ ඉන්නේ ලොක්කො ඇයි අල්ලන්න නැතුව ඉන්නෙ බය ද අල්ලන්න...😂😂

  • @KasunD-tk7qw
    @KasunD-tk7qw ปีที่แล้ว

    Chamuditha pls don't bring these kind of lost leaders

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 ปีที่แล้ว

    😮

  • @gayansameera-d6t
    @gayansameera-d6t ปีที่แล้ว

    aparada karayo rakina pradanama kumantranaya tamai dina 90 radawagana prasnakaranawa kiyana aka monawada masa 3 prasnakaranda tiyanna?

  • @user-tz9qh8dh4x
    @user-tz9qh8dh4x ปีที่แล้ว +1

    සාක්ෂි නෙතිනම් ආඋද පෙන්නමු එක තමා හොදම පහසුම දේ

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 ปีที่แล้ว +30

    මේවගේ හොඳ නිලධාරීන් NPP රජයක් යටතේ නැවත සේවයට කැඳවිය යුතුයි ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් අතිවිශාලයි❤

    • @Mahina12
      @Mahina12 ปีที่แล้ว +4

      දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, කුණු කන්ටේනර් ශ්‍රීලංකාවට ගෙනාපු ලේ හොරෙක් ඔයාලගේත් මනස IT කියලා විකුර්තිකරලා ඔයාලාගේ ජිවිතේත් එක්ක සෙල්ලම් කරලා බොරුවට දැන් ලෝකේ ඉල්ලුමක් නෑති IT පෙන්නලා මුදල් අරගෙන ,විනාශ කරලා වහල්ලු බව‍ට පත්කරනවා.
      මිනීමරු රාජපක්ෂලා ගේන් ඇවිත් රට විනාශ කරලා මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් රටම හොරා කන්න. මුට තියෙන්නේ හොදට ලිප්ස්ටික් ගාපු එම්බාම් කරපු නලු මුණක් . නාකි මයිනා වාගේ...

    • @ajithsamarasekara4966
      @ajithsamarasekara4966 ปีที่แล้ว +1

      NPP eken pasugiya wakawanu wala Kala aparada wibaga karannada?
      un okkoma yaluwo - Ranjan

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว

    චමුදිත කතා කරන්න දීපන්කෝ

  • @sampathanurada3219
    @sampathanurada3219 ปีที่แล้ว +3

    සල්ලී තමයී පුධාන හේතුව අනීත් රටවල වගේ පෝලීසීයට ඡීවත්වේන්න පූලුවන් සැලරී එකක් දුන්නනමමී ඕහෝම වේන්නේ නැ

  • @kumakarate5304
    @kumakarate5304 ปีที่แล้ว

    රටේ මිනිස් සම්පත මානසික ලෙඩ්ඩු කුඩ්ඩෝ වෙන්න ඇරලා ලස්සන රටක් හදාගන්න හිතන ගොබ්බ ජාතියක් අපි .පාසල් මට්ටමේ ඉදලා සියල්ල වෙනස් නොකර කරදඩු ඉස්සුන ඇබ්බැහි වෙච්ච වැරදි චරිත හදන්න අමාරුයි බේබදු ආයතන ප්‍රධානීන් නොවී රටටම ආදර්ශයක් වෙන්න ඕනෑ එදාට මේරට දියුණු වෙනවා

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 ปีที่แล้ว +1

    APARADA PAREEKSHANA DEPARTMENT EKE EWUN YEPENNE Kuddangen.. Ekai me game eka

  • @safrassharaf1624
    @safrassharaf1624 ปีที่แล้ว +1

    Ane ..huke ...mun ..okkoma..yaluwo

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 ปีที่แล้ว +1

    ප්‍රියන්ත ජයකොඩි මහතා පිට රටකට ගිහින් මේවා හෙලි කරන්න.නැතිනම් ඔබේ ජීවීතේට හානියක් කරන්න පුලුවන්

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d ปีที่แล้ว

    Chamuditha මහත්මා obathuma පරිස්සමෙන් me.wenadewal මොනවද hithaganna baha

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 ปีที่แล้ว +5

    ලමයව පොලවේ ගහනව කියල අද කාන්තාවක් සමුහ දුෂණය කරපු කැරියෝ තුන් දෙනා වත් ආයුධ පෙන්නන්න අරන් යා යුතුමයි... නැවත රැගෙන ඒම අනවශ්‍යයි....😱😱😱😱

  • @xxkuu5775
    @xxkuu5775 ปีที่แล้ว +3

    😢cid ake enne ganika sewaye dena pirimi

  • @gamagegamage1302
    @gamagegamage1302 ปีที่แล้ว

    මෙතුමා අවන්ක සෙවය කල උත්තමයෙක් ❤

  • @smrbrabath4038
    @smrbrabath4038 ปีที่แล้ว

    ලොකු ගෙවල්වල.. ලොකු ලොකු බංගලාවල මුරකරුවන් හැටියට සේවය කරන වයසක මිනිසුන් කිහිපදෙනෙකු පොලිසියට වඩා හොඳින් එම රාජකාරිය කරන බවට මනාව පෙන්වා දී ඇත..

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p ปีที่แล้ว +1

    රනිල්ට ඊලග මැතිවරණයට වජිර හෝ සාගල හරහා අවශ්‍යය මුදල් ප්‍රමාණයක් දෙන්න ඩිල් එකක් දැම්මනම් හරක් කටා කටුනායකින්ම පනින්න පුළුවන් ජනාධිපති ආරක්ෂාව ඇතිව

  • @indraekanayake8811
    @indraekanayake8811 ปีที่แล้ว +1

    කෝටි ගණන් ගණුදෙනුවක් කර ගන්න ඔින නම් සුදුසු ම නිළ ...සහ ස්ථාන. යාන්ත්‍රණය අඩ පනයි.. ඔක්කොම Settings .

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว +1

    මේ පොලිස් කාරයා දන්න පුකක් නෑ ඌ ඇග බේරාගෙන උත්තර දෙන්නේ

    • @pradeepprasantha9945
      @pradeepprasantha9945 ปีที่แล้ว

      මේ සීන් එකේදී මෙයත් පදිරි 😮😮😮

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 ปีที่แล้ว

    අපරෙදේ බැලුවෙ මෙතුමා ආපු නිසා ,
    😂 පියුමි හංසමාලි හරි ,

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm ปีที่แล้ว

    මටත් ආසයි පාතාලයෙක් වෙලා CID එකේ අත්අඩංගුවට පත්වෙන්න

  • @SamanthaPathmasiri-n4v
    @SamanthaPathmasiri-n4v ปีที่แล้ว

    පිං සිද්ධවෙයි චමුදිත ඒ මනුස්සයට කථා කරන්න දීපං.ප්‍රශ්න අහන්නෙ හරියට මේක ප්‍රියන්ත ජයකොඩි මහත්තයා ඒක කලා වගේ.

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +19

    මෙතුමා හොද සේවාවක් කරපු නිලධාරියෙක්.
    පාතලය පුදුම බයක් තිබුනේ මෙතුමාට

    • @samithprasad-f1x
      @samithprasad-f1x ปีที่แล้ว +1

      මුු තමයි හොරැ බෝ කරේ

    • @sajithyasawardana5546
      @sajithyasawardana5546 ปีที่แล้ว

      ​@@samithprasad-f1xසමනල බයියෙක්ද උඹත් දන්න හුත්තක් කියපන්

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +3

    මුන්ව මරල දාන්න බැරි ඇයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      නීතියෙන් මරණ දඩුවම දෙන්න ඔනේ..

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ ปีที่แล้ว

    ඔච්චර දෙයක් බන්ධනාගාර සාමාන්‍ය නිලධාරීන් ට කරන්න බෑ ඉහල පුටු සම්බන්ධ යී කියලා ඕන හරකෙක් ට තේරෙනවා😂😂😂😂

  • @anomathenuwara7279
    @anomathenuwara7279 ปีที่แล้ว +2

    රාජ හොරු පිරි රටක්.මුන්ට දඩුවම් නොදි අරින්න එපා .😢

  • @KumaraThamara-ki3se
    @KumaraThamara-ki3se ปีที่แล้ว

    පොලිස් පති වෙන එක වැලකුව මුලින්ම එතුමා ව. දැන් ඉන්න රිලෝඩ් පොලිස් ලොක්කො. දක්ෂ එඩිතර උනාට වැඩක් නෑ දේශපාලන ලොක්කො එක්ක.

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 ปีที่แล้ว

    චමුදිතගේ කටත් හරක් කටක්....වාචාල කම. මේවට එන නිලධාරින් ට මොලයක් නැද්ද?

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm ปีที่แล้ว

    මම රටේ නායකය උනොත් හමුදාව පොලීසිය මාසෙකට විසුරුවා හරිනව.මොකද මේ රටේ දූෂිතම ස්ථානය මේ ආයතන දෙක නිසා. මේ සියල්‍ර අපරාධ වලට මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙ ඉහලම නිලධාරීන්ය

  • @EdmondJayasinghe-g8i
    @EdmondJayasinghe-g8i ปีที่แล้ว +3

    චමුදිත, ඔබ මොරදෙන්නේ,පහේ පංතියේ කටහැකර කොල්ලෙක් වගේ.මීට වඩා ඔබ පුද්ගලයා අනුවත්, මාතෘකාව අනුවත් , ඔබේ ප්‍රතිචාරය, හැසිරවිය යුතුයි. මෙය ඔබේ වැඩසටහන් සඳහා ප්‍රේක්ෂක ප්‍රතිචාරය ආරක්ෂා කරගැනීම සඳහා කරන ඉල්ලීමකි.

  • @JagathJayamanna-r5k
    @JagathJayamanna-r5k ปีที่แล้ว

    One tuma game Adam beraie sir.

  • @wataketiyegedarahiranthasa3861
    @wataketiyegedarahiranthasa3861 ปีที่แล้ว +1

    ක්‍රීම් වලට පනුවෝ ගසා ඇත 🤬🤬🤬🤬🤬🤬🤬

  • @anushanilanthi9823
    @anushanilanthi9823 ปีที่แล้ว

    C.i.d එකෙ ඉන්නේ හොරු මගේ නඩුවක් tiyanawa එයාල උදව් කරන්නේ වග උ ත්තරුවන්ට

  • @pamudithajayasinghe6709
    @pamudithajayasinghe6709 ปีที่แล้ว

    මෙිකෙ ඉන්න දේශපාලුවෝ සහා නිළධාරින්ව ඉස්සරවෙලාම අායුධ පෙන්නන්න ගෙනියන්න ඕනේ

  • @gamsrivijivnys8756
    @gamsrivijivnys8756 ปีที่แล้ว +3

    චමුදිත හොයන්න උස්සහ කරාට වැඩක් නැ 😢. හැම තැනම දුෂිතයි. ඔය දේවල් වල අයිතිකාරයෝ දේසපාලකයෝ 🤣.

    • @helptheworld7959
      @helptheworld7959 ปีที่แล้ว

      Oya danna dewal cid ekata awilla kiyannna puluwannda

    • @gamsrivijivnys8756
      @gamsrivijivnys8756 ปีที่แล้ว

      @@helptheworld7959 කුඩු ගෙන 4 දෙනෙක් පාර්ලිමේන්තු ඉන්න බව රටම දන්නවා 🤣. Cid ඒක හොයාගෙන ගියොත් අවසානයේ පාර්ලිමේන්තුවෙන් අහුවේයි. කව්ද අයිතිකාරයෝ කියලා 🤣. නිකන් බබා පොස්ට් දාන්න එපා 🤣. අපිට පුලුවන්ද කුඩු ගෙන්න.

  • @waves545
    @waves545 ปีที่แล้ว

    චී ලංකාවේ දූශිතම රාජ්‍ය ආයතනය පොලිසිය. ලොක්කො කුඩු ඩීලර්ස්ල වුනාම අපරාද මැඩලන්න පුලුවන්ද. 😂

  • @Amara45530
    @Amara45530 ปีที่แล้ว

    ලංකාවනං ආය හදන්න බෑ, ඔය අපරාධ තවත් අඩියක් ඉස්සරහට යනවා මිසක් ඕවා නවත්තන්න බෑ,

  • @kasunudara4824
    @kasunudara4824 ปีที่แล้ว

    CID ලොක්ක මමනම් නිල ඇඳුම ගලවල CID එකේ දොරේ එල්ලල කොටකලිසමෙන් ගෙදර යනව.ඒතරම් විලි ලැජ්ජයි මේ වෙන දේවල් ඇහෙනකොට.පිරිමි ගණිකාවො ඉන්නෙ මුදලට විකිණෙන