කොරියාවේ පොළක අපිට ගන්න තියෙන්නේ මොනවාද ?🤔2024
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- අද අපි මේ ඇවිත් ඉන්නේ කොරියාවේ පොළකටයි.එදිනෙදාට අවශ්‍ය වන බඩු සහන මිලකට මෙතුලින් ලබා ගැනීමට පුළුවන් .ඒ අතර එලවලු පලතුරු මස් වර්ග මාලු වර්ග සහ මුහුදු ආහාර වේ.
Today we have come to a market in Korea. You can get the things you need every day at a discounted price. Among them are vegetables, fruits, meat, fish and sea food.
✔FACE BOOK
www.facebook.c...
✔TIKTOK
www.tiktok.com...
#southkorea
#sinhala
#koreanfood
#Koreanfoodmarket
#koreanpola
#2024
ඔයාගේ වීඩියෝ මම හැමදාම දවසට 3 කට වැඩිය බලනවා අක්කි. ඔයා අපිව වෙනම ලෝකෙකට අරගෙන යනවා. ඉතින් අක්කි ඔයාට බොහොම ස්තුතියි මම හරීම ආසයි මේ වගේ වීඩියෝ වල ට. ඉතින් අක්කි ජීවිතේ දිගු ගමනක් දකින්න අක්කිට ලැබේවා. බුදුසරණයි, 🙏🏼ජේසු පිහිටයි 🙏🏼
Thanks mnika adarey 🥰🥰🥰🥰🥰
බන්ටී ගෙ විඩියො එකක් බලනවා කියන්නෙ ආයේ වැඩක් නැ කියලා.ජිවීතේ විදින හැම වෙලේම හිනා වෙලා ඉන්න නියම කෙල්ලෙක්.සියලුම සිතුම් පැතුම් එලෙසින්ම ඉටු වේවා තේරුවන් සරනයි ජයෙන් ජය බන්ටීයො❤
Thanks yalu❤️❤️❤️❤️ඒ වචන ටික🥰🥰🥰👍👍💪🏻
තේරුවන් සරනයි ❤🎉
අක්කේ.මාත් හොදට පාඩම් කරල examකරල ඉක්මනටම එනව.කොරියාවෙදි හම්බවෙමු.බුදු සරණයි අක්කි.පරිස්සමෙන් ඉන්න ඕන💞💞🙏🌹🌼
Hodata padam karala exam goda daganna nangiyoo ❤️aniwaryen dawasaka oyage korean heenaya hebewey....oyata wedatika hodata karaganna puluwan wanna kiyala mn wish karanawa🤛🤛💪🏻💪🏻❤️❤️
@@BantiWithKorea මම නංගි නෙමෙයි.මල්ලි😁😉
අක්කගෙ වීඩියෝ මම හැමදාම බලනවා . අක්කගෙ වීඩියෝ කොරියාවේ එන්න ඉන්න අයට හරිම වැදගත්. පරිස්සමින් ඉන්න අක්කි❤😊
Nangi man podi Babala dennek Inna Amma kenek.math Korean Enna asawen inne.eth wachana padam kalata mathaka thiyen na.oya padam karapu widiya tikak kiyannako.kohomada wachana mathaka thiya gaththe.
ඔයාගේ වීඩියෝ බලන්න මං මාරම ආසයි අක්කේ.මං ආසම රටත් කොරියාව.ඉස්සරහටත් මේවගේ ලස්සන වීඩියෝ අරන් එන්න ♥️♥️♥️
Hri patiyo parissmin innaa❤❤
අදත් වෙනදා වගෙම ලස්සනයි මේ වගෙ වැදගත් වීඩියෝ තව ඉස්සරහට ගේන්න...ඔයා හරි හොදයි අක්කියෝ...❤❤😊😊
Thanks patiyo adarey ❤❤ parissmin innaaa❤
ඔයා රත්නපුරේ නේද. ඔයාලට බුදු සරණයි. සුමන සමන් දෙවි පිහිටයි
Ow yalu api rathnapura 👍👍oyatath budu saranai🙏🙏🙏
Mama ilukwaththe
අද විඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කියෝ 😊😊😊. මම ගොඩක් ආසවෙන් ඉන්නෙ අක්කි දාන වීඩියෝ බලන්න 😊😊. අද ටිකක් පරක්කු උනා බලන්න . 😕. හැමදාම ලස්සන විඩියෝ කරන්න .සතුටින් පරිස්සමින් ඉන්න. ආදරෙයි අක්කියෝ❤❤❤️❤️❤️❤️😘😘😘😘😘😘
Thanks nangiyo❤️Adarey menika❤️❤️
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි නංගී.සරලව ඉදිරිපත් කරන හැටියට බලන්න ආස හිතෙනවා.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි .❤
Thanks akka❤️❤️digatama inna mn thawa koreawe lassana dewal gennam❤️❤️❤️
අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කේ ♥️😘
Thank you💪🏻💪🏻❤️❤️
තව ලස්සන විඩියෝ ඕනි❤😊
❤️❤️❤️
Gennam👍❤️❤️
ඔයාගේ විඩියෝ ලස්සනයි අක්කෙ ❤
Thank you😍❤️
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
අක්කේ මාසෙ පඩිය කොරියන් වලින් කීයක් විතරද?
මෙව දකිද්දි පිස්සු වගෙ පුලුවන් ඉක්මනට එන්න ඔන කොරියාවට ❤
Hemadema ikmaninma sarthaka wela koreawata enna lebenna kiyala man wish karanawa dr😍😍😍😍❤️❤️❤️❤️❤️
අක්කා බබෝ ඔයා හරි ශෝක් අනේ ආදරෙයි ❤🎉🎉🎉🎉
Math adaley aneeee❤❤❤
Ape akki manika avith neda ❤❤❤ adarei akki hamadama vidiyo balanawa man ❤❤❤❤❤ oya magema akka wage mata 😊 man asawen inne oya hambenna katha karanna pissu natanna 😊😅😅😅 man aniwarenma enawa oya lagata ❤❤❤ akke man deyak ahannam man oheta apuwama mata therennathi wachana kiyala denna ❤❤❤ adarei mage sudu manike hamadama sathutin parissamin inna jesu phitai❤❤❤😊😊😊😊😊
Hri patiyo adarey manika parissmin hodada. Sathutinma innaaaa 🥰🥰🥰🥰🥰
Hali akki oya hodinneda
Man eda fon nb eka dammata oya mg ekak damme nane akki 😢😢😢😢
Oyata karadara karanna mg ekak danna😢
Akke hodata wede karagena yanawa....supiri....idiriyatath lassana vidio karanna shakthiya wasanawa lebenna prarthana kannawa....supiri banti akke.....❤❤❤❤
Thanks malliyo 😁😁😍❤️❤️❤️❤️❤️
❤@@BantiWithKorea
අක්කි ඔයාගේ විඩියෝ ඔක්කොම වගේ බලනවා 🥰💗🥰🥰
Thanks petiyo adarei ❤️❤️
Akke korea wala tattoo gahanna thahanamdha poddak kiyanna ko....?????❤😢😢😢😢
Ne patiyo eka prasnayak na😍❤️❤️👍
අදත් ලස්සනයි අක්කි වීඩියෝ එක ❤️
Thanks malliyo ❤️❤️❤️
අම්මො මාරම ආසාවෙන් අක්කාගෙ විඩියො බලන්ව ❤
Thanks malliyooo❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Aluthen ekath una ..niyamai video eka ❤
Thanks yaluwee❤️❤️❤️
❤❤❤😊😊
Kohomada akkata 😊😊.Ada video ekath shoook lassanai evagema vadagath akke 😊😊🥰🥰. Digatama video danna akke 🥰🥰😊😊😊. Parissaminma inna akke 😊🥰❤️
Hodin innawa malliyo .....thawa lassana video karamu issarahata❤️❤️❤️thank you❤️❤️
@@BantiWithKorea Mmm akke 😊😊. Ha akke karamu ❤️🥰
hi akkiyo harima lassani video ek love u🥰🥰🥰🥰🥰🥰
Thanks menika ❤️❤️❤️adarey❤️❤️❤️
මේ විදියට කොරියන් වචන කියන ගමන් වීඩියෝ එකෙම කොරියන් අකුරුවලින් වචනයත් දාලා, ඒව කියන ගමන් මෙහෙම වීඩියො කරන එක නම් ගොඩක්ම වටිනව. දිගටම මේ විදියටම වීඩියෝ කරන්න අක්කෙ. නිතරම කොරියන්වලින් අනිත් අය එක්ක මෙහෙම කතා කරන ඒවත් දාන්න. ගොඩක්ම වටිනව වීඩියෝ එක එහෙම කරාම. ❤❤❤❤❤❤ Good luck akki🤍🙏🏻
Thanks patiyo wachana tikata.adarey ❤❤❤❤❤
@@BantiWithKorea adarei akke🥰🥰♥️🙏🏻
Adath video eka hodai akke ❤ parissmen inna
Thanks petiyo ❤️❤️❤️adarei❤️
Asawen balanawa akki oyge video 😊😊adreii akkiyo ❤❤❤❤
Thanks nangiyo 💪🏻💪🏻adarei❤️❤️
ඔයා හරිම cute අක්කේ.... ලස්සනයි වීඩියෝ එක ❤❤❤
Thanks patiyo ❤️Adarey
ලස්සනයි අක්කේ 💝💝💝💝
Thanks patiyo😍😍😍😍😍
Anee me vage vachana kiyanna eka maarama vatinava akke❤❤❤Evage shop ekakata giyaama kata karana evat daanna akki❤❤❤😊Korean valinma vachana akki danavane supiri aaaaa..❤❤❤❤❤🤘🤘🤘🤘🤘
Hari nangiyo ehema karannam issarahatath❤️❤️❤️
Thank you Akki Vlog ekata 😘 Ada nam Vlog eka balannath kalin panakui pothakui aragena Vlog eka baluwe,ane thawath lassana Vlog genna akkiyo😘😘 thama hima watune nadda akki🤭 Akki oya Korean wala karala job eka mokakda,ohe wada godak amaruida, Adarei akki❤️❤️
Thanks nangi ❤️❤️Thawa lassana vlog karannamko ❤️❤️mn part time karanne nangiyo ..genu lamaita kisi prasnayak nathuwa thaniyama weda karagena inna puluwan ❤️❤️
Harima lassanai akki video oyage😊
Thanks malliyo ❤️❤️
Interesting market 😊lovely day 💐
Thanks for visiting❤️❤️❤️
Akkage video balannema igena ganna ❤❤ puluwan dewal tiyena nisa eka nm godak watinawaa❤❤
Math igenaganna gaman oyalatath watina nisa ea widihata danawa..mn hithanawa padam karanawata wada mehema daddhi mathaka hitinawa wedi kiyala💪🏻💪🏻👍❤️❤️
Ane harima lassenai mamath lagedima aenawa hode.❤❤❤
Thanks dr❤️ikmanin enna 💪🏻adarei❤️
Lassnai akki video ekaa.. 😍🥰❤️
Thanks nangiyo ❤️❤️
වීඩියෝ එක ලස්සනයි අක්කියෝ 💝
Thanks malliyo parissmin innooo 🥰🥰
ආස හිතුනා අක්කෙ 🥰❤️
😍😍❤️❤️❤️
නංගීයෝ කොරියාවේ එලවලු කිරලා නෙවෙයි ද දෙන්නේ .... ඇහුවාට හිනා වෙන්න එපා .. අවංකකම මං දන්නෙ නැති නිසා ඇහුවෙ ... පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි නංගීයෝ ❤
ane thalaha na anee .mm apu gaman pudum una koreawe Polee badu kiranne natte ay kyl.eyala mudalata e e pramanayan denawa 🥰🥰🥰
@@BantiWithKorea Thanks nangiyo දන්නෙ නැති දෙයක් කියලා දුන්නාට ❤❤❤❤ පරිස්සමෙන් සතුටින් හිනා වෙලා ඉන්න තෙරුවන් සරණයි ගොඩක් ආදරෙයි ❤❤
Mn ada thamai akkige video dakkehari lassanai .asa hithenwa ❤❤...akki korea we monada karanne ..
Thanks nangiyo ❤️❤️adarey❤️❤️❤️
Ada video aka lassani akki ❤❤❤
Thanks petiyo❤️❤️
Lassanai nangi video eka..❤️😍❤️😍❤️😍❤️
Thanku akkaaaaa adarey 😍🥰🥰🥰
Meyage lassana bole ❤️🤗
Thanks yaluweee🤭🤭🤭❤️❤️❤️
Badu milai neda mehetath wada 🥲 lassanai video eka 🖤😊
Thanks patiyo🥰❤️
කවුද අක්කේ video කරන්නේ ❤
Husband 😁😁😁🥰🥰
Nangi man podi babala dennek inna amma kenek.math korean enna asawen inne.eth padam karana wachana mathaka hitin na.oya padam kale kohomada please kiynna.oyage video puluwan hama welawema balanwa.hari lassanai❤
Hari akka thanks ❤️❤️api issarahata korean enna heena thiyena ayata help ekak wena widihata vlog karamuko akkiyo ❤️❤️❤️
Hari💖
오우~진주에서 제일큰 중앙시장! 우리집에서5분거리에 있는 아주오래된 시장이지요 의외로 서민들이 많이이용하는곳이랍니다 볼거리 먹거리가있는 재미있는 대형마트와는 조금다른 재미를 느낄수 있지요 verry good!banti😂
감사합니다...❤️❤️❤️다음에 밤에만 열리는 농게시장에도 가 봐야 합니다❤️❤️❤️❤️
හරි ඉක්මනට ඇදුම් ගන්න කෙල්ලෙක් දැක්කාමයි
Heeeee 🤭🤭🤭🤭🤭🥰
@@BantiWithKoreaAkka exam eken da awe
Ekane eya කොරියාවේ inne😂
Ane harima niuhatamani kellek
Video eka edit kalama ehema thama peenne😂😂😂😂😂😂
Akke korean hodak sithalad e sithalt ohen monwa hari wisadum thiyenawad
Godak sethalai eath ewata karanna dewal thiyena nisa kisima prasnayak wenne na patiyo ❤️
Hi akkii 😁 dan dakke video eka notification awe nane ane 🥲
Ehemada notification All dalada malliyo thiyenne?❤️❤️
@@BantiWithKorea Dan hari ❤🥲
Oyata suba dawasak nangi ithin oyata kohomada oyage video eka mara lassanai.ape lankawe nam me dawaswala elawalu ganna thiya hithannawath ba.e tharamma Milayi API ithin ewa diha balala gedara yanawa
Oyata godak thanks lassana videos genawata.oyage wada siyallakma sartaka wenna ona parissamin inna oyata theruwan saranai
Thanks akka❤️❤️❤️
❤❤❤ Good luck akki ❤️❤️❤️
Thanks patiyo ❤️❤️❤️
Wow😊😊😊
Thanks patiyo adarey❤️
Ane baboo oyala kema uyana video ekakuth gennako please.inna thena room ekath pennanko.please .asai balanna 🥰🙏❤️
Hari akka ea hemadema ekathu karala vlog ekak karannam ❤️❤️❤️
@@BantiWithKorea hari patiyo.👍🥰 budu saranai 🙏❤️
Supiriyak ❤❤
Thanks yaluu 😍😍
Video ekak ennakam balan hitiya mama 🤭❤️
👍👍👍❤️❤️❤️
Video eka gdk lassanii ❤
Thanks nanga❤️❤️
ඔයා හරි ශෝක් අක්කේ
Thanks patiyoo🥰
Good Luck ❤
Thanks patiyo 🥰😍🥰
ආදරෙයි අක්කේ ❤❤
ආදරෙයි නංගියෝ 😍😍❤️
Korean wala adum nm harima lassanai akkiyo❤
Thenk you akki❤
Thank you too❤️😍
lassan koriyaw lassnat dakina kenek❤
Thanks friend ❤️❤️❤️
Good luck
Thanks patto🥰
Manika oya godak sathutui
Thanks my sis adareyy🥰🥰
Akke badu walata kiyak giyada 😅 won walin kiyada lanka rs walking kiyada
Lassanai akkiyo video eka ❤ akki koreawe koheda 😊
Thanks menika❤️❤️❤️mn jinju inne❤️
Thanks menika ❤️mn jinju inne❤️
අක්කි ඔයා student visa වලින් ද කොරියාවට ගියේ 🥰🥰
Ne patiyo❤️❤️
mage mahatthath koriyawe inne.oyala hemoma parissamin inna
Thanks dr❤️❤️❤️❤️❤️❤️❤️❤️ korean wala koheda inne husband ❤️❤️
Akke apita company eke wada adui . Sathiyata dawas 3 wada apita aggment eke thiyena salary eka gewanwada
Eka sajannimge thiranayak thamai..weda karana dawas walata witharak salary eka lebey bohowita👍❤️
Banti rathnapure 식당 🎉 ekak daanda oni.🔥🔥👋
Damu damuuu 🥰🥰
අක්කෙ ඉලෙක්ට්‍රික් බඩු විකුනන්න තියන තැනකටයි , ෆෝන් තියන කඩේකටයි ගිහින් මිල ගනන් දාන්නකො
Aniwar malliyooo ❤️ issarahta karannamko...💪🏻🤛❤️❤️❤️
මෙ පැත්තෙ පොල නම් ඔච්චර ලොකු නැ අක්කි.❤
Mmmmmmmm 🥰🥰🥰🥰
thw one akke ikmnt 😌❤
👋👍👍😍❤️❤️❤️❤️
Adary...❤
🥰🥰
Eee dallo newei eee buuuwallo akke❤
දන්නැද්ද පැටියෝ ...කලබලේනේ ඉතිං 😜😜❤️❤️
බුදුසරනයි
Budu saranai🙏🙏🙏
අක්කිලාගේ සජාලා එක්ක කතා කරලා ලන්කාවේ කෙල්ලන්ට ඇග්‍රිමන්ට් දම්මන්නකෝ අක්කා🥹🥹
Mn job visa mewey patiyo😥😍❤️❤️❤️
@@BantiWithKorea අහ් එහෙමද🥹🥹
මන් දන්නෙ නැතුව ඇහුවේ අක්කී🥹💖
Loku sapaththu thiyenawada ohe pirimi katiyata ,size 13,14,15 wage...?
Ow oni kenekuta hariyana size thiyenawa yalu❤️
නංගී ඔයා korean ඇවිත් කොයිතරම් කාලයක් දා
Awuruddak wage wenawa akkiyo ❤️❤️❤️
අක්කි මාත් එන්න.ඉන්නෙ එත් මස් කන්නෙ නැ මන් .ඔහෙදි අනිවාර්යයෙන්ම කන්න වෙයිද ඔහෙදි.හැම එකකම වගෙ ඌරු මස් තියනවා නෙ
Ow patiyoo mat kawe naa chicken witray kanne.et dn e okkomta purudu wenna una.tika dawask giyama hriynawa . Kaden kann asa hituna dawasta ithin knna tiynne me sup warga.podda podda purudu wenna ita passe hitenw hoday kyl.awith comment ekak danna laga hitiyoth ennam blala ynna 🥰❤️
Wow. ❤시장
❤️❤️❤️
Apith ikmanin enna thamai inne....mewa dekkama asawa wedi wenoo..❤
Ikmaninma enna lebenna kiyala mn wish karanawa💪🏻💪🏻💪🏻👍❤️❤️❤️
අනෙ මට කියන්නකෝ කෙල්ලන්ට කොරියාවට ඇවිත් ආය ලංකාවට එන්න අවුරුදු 5ම ඉන්න ඕනද 2න් 3න් වගේ එන්න බැරිද
Weda karana company ekath ekka katha karagena oni welawaka awith yanna puluwan.1year walin unath puluwn yaluwe❤️
@@BantiWithKoreathanks❤❤❤
Pau kiuvata vadak na naogi api kanneth oya vage marana malu thamai, venasakata thinne api ganne kalin marala thina malu, pava ekamai pana pitin marala kavath ekai kalin marala thina eva aran kavath pava pavaai ☹️☹️☹️☹️
Ekanam eththa thami akke😢😢😢
👍👍👍👍👍👍👍👍👍
🥰🥰🥰🥰🥰
Ane akke apita oya kiyana won ganan kiyala dennako
කොරියාවේ සල්ලි ගැන දැනගනිමු.💰💶How to convert korean money In to Srinlankan Rupees 한국 돈#southkorea
th-cam.com/video/SXdtrr0Su1k/w-d-xo.html
Meka balanna patiyo 💪🏻🤛❤️❤️❤️
Korean wala badu labai new zeland ekaka compare karadi
Mehe salary ekath ekka baladdith wedi na badu mila yalu❤️❤️❤️❤️
මෙච්චර ඉක්මනට ඇදුම් ගන්න කෙල්ලෙක් දැක්කමයි අක්කෙ 😁❤️
Heeeeee 🤭🤭🤭🥰🥰🥰🥰
අක්කෙ මට ආසයි රාමේන් එකක් කන්න එක නූල්දස් පැකට් එකක් එවන්න බැයිද 😢
Ekak ehema ewanna bane malliyo..😥😥mn issarahata event ekak karala oyalata ramen ewannamko 👍❤️❤️
Hmmmm
😊😊😊
❤🥰🥰
Akka koriyawe koheda inne
Man jinju inne patiyo❤️❤️
Videos කරන්නෙ hasbunda?
Ow friend ❤️
👍
🤛🤛❤️❤️
❤😍
😍😍❤️
Apitath monahari genna😊😂
Moanawada oni oyata😜😜❤️❤️❤️
Akkaaaa❤
Malli👋👋😍❤️
Akke visit visada awe cost eka kohomda
Mn ea gena balala kiyannam hariyatama nangi❤️