ශ්‍රී ලන්කන් ස්ටයිල් ෆ්‍රයිඩ් ‍රයිස් රසට හදාගමු ( Lets make Sri Lankan style fried rice )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Ingredients:
    •උයාගත් බත් / Cooked rice
    •කැරට් කෝප්පයක් / 1 Cup of carrot
    •ගෝවා කෝප්පයක් / 1 Cup of cabbage
    •ලීක්ස් කෝප්ප 1/2ක් / 1/2 a Cup of leeks
    •හතු කෝප්ප 1/2ක් / 1/2 a Cup of mushrooms
    •අමු මිරිස් කරල් කීපයක්/ බෝල කොච්චි කරල් 2ක් / Green chillies/ kochchi
    •සෝයා සෝස් මේස හැදි 1ක් / Soya sauce 1tbs
    •සීනි මේස හැදි 1ක් / Sugar 1tbs
    •තෙල් / Oil
    •බී ලූනු ගෙඩියක් / 1 B-onion
    •ලුනු / Salt
    •දෙහි ඉස්ම / Lime juice
    •චිලි ඔයිල් / Chilli oil
    •ඔයිස්ටර් සෝස් / Oyster sauce
    •ඉගුරු/ සුදු ලූනු / Ginger/ garlic

ความคิดเห็น • 2