ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Public Views - සමලිංගික විවාහ නීතිගත කලයුතුද ? Social Experiment

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.พ. 2018
  • Enjoy & stay connected with us !
    ► Like us on Facebook: / viewslk
    ► Follow us on Instagram : / views.lk
    ► Subscribe to Muhunu Tv : / viewslk
    ► Follow us on Twitter: / viewslk
    ► Visit : views.lk/
    Public Views | සමලිංගික විවාහ නීතිගත කලයුතුද | Social Experiment
    We bring the local to international entertainment topic from Film, Television, Music, Theater, Books, Social Media, Sport, Politics, Events and Businesses.

ความคิดเห็น • 856

  • @ruvinkarunasena735
    @ruvinkarunasena735 3 ปีที่แล้ว +170

    මේ කතා කරන හැමෝම හිතන්නෙ හැම සමලිංගිකයෙක්ම ගෑණු වගේ හැසිරෙන පිරිමි කියල. ඒත් ඒ සංක්‍රාන්ති ලිංගිකයන් පමණයි. ඊට වඩා සමාජය තුල විශාල කොටසක් ඉන්නව සැඟවිලා Lesbian, Gay වැනි විවිධ පාර්ශව. ඔවුන් අපා දුක් විඳිමින් ජීවිතය ගෙවා දමනවා. මේ පිලිබඳ හරි අධ්‍යාපනයක් සමාජයට නොමැතිකමයි පෙනීයන්නෙ.

    • @sourcandy_1013
      @sourcandy_1013 2 ปีที่แล้ว +4

      👍😞

    • @nimashasamadhinugawela3598
      @nimashasamadhinugawela3598 2 ปีที่แล้ว +1

      Awankawama mn nam danna beda karanna.😔

    • @thamindu_aluthge
      @thamindu_aluthge ปีที่แล้ว +8

      ගොඩක් අය විඳවනවා බොහෝ අය ලමයි මොකද එයාලට ගෙදරින් යන්න කිව්වොත් යන එනමක් නෑ ඒ නිසා විඳවනවා ඔයා කියන කතාව සහතික ඇත්ත

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      LGBTQ ඉතා භයානකයි! අනාගත පරම්පරාව විනාශයි! සංස්කෘතිය ඉවරයි. Пусть Путин из России сможет искоренить самый опасный гомосексуальный вирус в мире

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      LGBTQ ඉතා භයානකයි! අනාගත පරම්පරාව විනාශයි! සංස්කෘතිය ඉවරයි. Пусть Путин из России сможет искоренить самый опасный гомосексуальный вирус в мире

  • @moviesforever8805
    @moviesforever8805 2 ปีที่แล้ว +95

    ලංකාවේ මිනිස්සු transgender කෙනෙක් දැක්කම
    1. ආනේ එයා පව්.
    2. පෙර ආත්මේ පව් කරලා ඇති/ ද්‍යවයේ වරදක්
    3. මෙච්චර රුපයක්/පිරිමි ආත්මයක් ලැබිලත් කොල්ලෙක් වගේ ඉන්න වාසනාව නෑ
    4. සමනල්ලු එක්ක බැ .
    5. පරම්පරාවටම ලැජ්ජයි
    6. ඇයි ගෑනු වගේ දගලන්නේ
    7. අපේ රටේ ඉස්සර මෙහෙම නෑ.
    8. අපරාදෙ ලස්සන/අහින්සක ජීවිත
    9. මෙහෙම ගියොත් අපිට කොල්ලෝ බදින්න ඉතුරු වෙන්නේ නෑ.
    10. මේක ජාන විකුර්තියක්/hormone වැරැද්දක්
    🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️
    ඔබත් මෙහෙම comment එකක් දානවා හරි ඒකට like එකක් දාන කෙනෙක් නම් transgender ගැන තියන දැනුම සෑහෙන මදී. තාම හනමිටි අදහස් තියෙන්නේ.

    • @vindyasewmini3416
      @vindyasewmini3416 ปีที่แล้ว +6

      Trueee..

    • @kalaniapsara8322
      @kalaniapsara8322 ปีที่แล้ว +7

      අනිවාරෙන් මං ඒ ගැන හරියටම දැන ගත්තෙ රාම් අයියගෙ ඉන්ටවිව් එකකින් කෝනාර එක්ක කරපු 😊❤️

    • @thamindu_aluthge
      @thamindu_aluthge ปีที่แล้ว +3

      අනිවා trance විතරක් නෙමෙයි අනිත් හැමෝම ගැනත් එහෙම තමා සලකන්නෙ ගොඩක් මිනිස්සු ඒත් දැන් තේරුම් ගත්ත අයත් ඉන්නවා ගොඩක්

    • @chamalkumara606
      @chamalkumara606 4 หลายเดือนก่อน

      ❤❤❤🙏🙏🙏👏👏👏

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 16 วันที่ผ่านมา

      Samalingikathwayayi,sankranthi lingila කියන එකයි දෙකක් යකෝ....😁

  • @easyhindi1908
    @easyhindi1908 4 ปีที่แล้ว +79

    ලංකාවේ මිනිස්සු තාමත් ඉන්නේ ගෝත්‍රික යුගයේ ඒකයි අවුල. සමලිංගික විවාහය නීති ගත කලා කියලා අනික් අයට අපහසුවක් වෙන්නේ නෑ. ඒක එක එක්කෙනාගේ කැමැත්ත. කලත් නැත්තත් ඒක කොහොමත් වෙනවානේ. මන් කියන්නේ නීති ගත කලොත්. හොඳයි. එතකොට එක්කෙනක් එක්කෙනෙක් ට ආදරේ කරයි.

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว +1

      අනේ ඔව්.ලංකාවෙ ම්නිමැරුමකට සංස්කෘතිය ගන්නවා.
      එතකොට අපේ නීතිය අනුව
      වයස සම්පුර්ණ
      ලිංගික ව එක්.වෙන්නෙ.
      ඒක සංස්කෘතිය ව්‍ රෝධ් .
      එහ්ව්ම්‍යි ක්‍ය්ද් හැමෝම කර ද.
      අරකර්හ් කැමති කෙනෙක්
      කරයි.

    • @nimashasamadhinugawela3598
      @nimashasamadhinugawela3598 2 ปีที่แล้ว +1

      Mehemai ape wage rataka ewage deyak prasidda karanna bari ekai gataluwa.ita passe ara minnunta hinawenawa.anek ratawala ehema nane. eyala anunge dewal hoyanne na.🇪🇺🇮🇹

  • @krishafdo3459
    @krishafdo3459 4 ปีที่แล้ว +127

    මේ video එක බලන්න කලින් මුලින්ම
    Lesbian, gay , transgender ,gender queer, gender fluidity ,pansexual ,bisexual
    මේව ගැන දැනගෙන ඉන්න.ලංකාවේ ගොඩ දෙනෙක්ට මේ දේවල් ගැන හරි වැටහීමක් නෑ. නිකම් බොරුවට නොදන්න දෙයක් ගැන කියවනවා.
    සමලිංගිකත්වය කියන්නෙ විකෘතිතාවයක් නෙමේ. එකට හේතුවක් නැහැ.ඒක නිකම්ම සිද්ද වෙන දෙයක්. අනික ඔය එපා කියන හැමෝම දැන් straight උනාට එයාලගෙ gender identity එකත් කාලයත් එක්ක වෙනස් වෙන්න පුලුවන්. ඔය දේවල් දන්නෙ නැතුව බොරුවට කියෙව්වට වැඩක් නෑ.
    අනිවාර්යයෙන්ම නීතිගත කල යුතුමයි.

    • @rhtn6606
      @rhtn6606 4 ปีที่แล้ว +1

      Oya e gana monawda dnne

    • @krishafdo3459
      @krishafdo3459 4 ปีที่แล้ว +3

      @@rhtn6606
      Ai ehema ahanne 🤨

    • @rhtn6606
      @rhtn6606 4 ปีที่แล้ว

      @@krishafdo3459 mokadda

    • @rhtn6606
      @rhtn6606 4 ปีที่แล้ว

      @@krishafdo3459 Mata mathaka na mn mokadda ahuwe oyagen halo

    • @krishafdo3459
      @krishafdo3459 4 ปีที่แล้ว +2

      @@rhtn6606
      Oya ahuwa mn monada eka gana danne kiyla 😝

  • @supunchamara2573
    @supunchamara2573 2 ปีที่แล้ว +13

    දැන් මේ නීති ගත කරන්න එපා කියන මිනිස්සුන්ට කොහොමද අයිතියක් තියෙන්නෙ අනිත් අයගෙ ගැන තීරණ ගන්න. එයාලට එපානම් එයාලා පාඩුවෙ ඉන්න ඕන මේ රටේ හැම මනුස්සයටම අයිතියක් තියෙන්ඩ ඕනෙ තමන් කැමති කෙනෙක්ට ආදරේ කරන්න. ලොකේ දියුණු රටවල් එහෙමයි. අපේ මිනිස්සුන්ගෙ දියුණු ව පේන මානෙකවත් නෑ

  • @odemeprogres.2554
    @odemeprogres.2554 3 ปีที่แล้ว +34

    මෙතෙන ප්‍රශ්නය වෙලා තියෙන්නේ ආදරය = ළමයි හැදීම කියලා හිතන් ඉන්න හින්දා .කවුරු හරි ආදරය කියන්නේ ඒකට නෙමේ කියනවා නම් සමලිංගිකයන් ඇතුළුව හැමෝටම සම අයිතිවාසිකම් ලැබීමට සම්මත කළ යුතුයි .

  • @SharesLK
    @SharesLK 6 ปีที่แล้ว +198

    අපෙ කැමැත්තම, අනිත් අයට තිබිය යුතු නෑ.ස්වභාවධර්මයේ මේ වගේ දේවල් තියෙනව. ඒ මිනිස්සුන්ටත් දුක සතුට ආදරය දැනෙනවා.

  • @thinking1012
    @thinking1012 4 ปีที่แล้ว +77

    ලංකාවේ නීති ගත කරන්න ඕනි,කැමති කෙනෙක්ට එතකොට තෝරගන්න පුලුවන්,අකමැති කෙනෙක්ට අයින් කරන්න පුලුවන්

  • @sameerarathnayaka9168
    @sameerarathnayaka9168 3 ปีที่แล้ว +88

    ගොඩක් හොද බුද්දිමත් අදහස් තිබුනා..හැමොටම එක වගෙ සලකන්න ඔනා

    • @chamalkumara606
      @chamalkumara606 4 หลายเดือนก่อน

      එයාලට මගේ ගෞරවය ❤

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 5 ปีที่แล้ว +69

    විවාහ කෙසේ වෙතත් ලිංගික සුළුතර පිරිස් පිළිබඳ යහපත් මානුෂීය ආකල්ප සමාජයේ වර්ධනය විය යුතුය.

    • @t.m.k.u.b.h.7408
      @t.m.k.u.b.h.7408 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

  • @hirunthiwanka8614
    @hirunthiwanka8614 5 ปีที่แล้ว +68

    අනිවාර්යයෙන් නීතිගත කරන්න ඕනේ.. එහෙම මිනිස්සු මේ ලෝකේ කොච්චර අසරණ වෙනවා ඇතිද. එපා කියන අයට කියන්නෙ ඔබ ඒ කෙනා ඉන්න තැන ඉදල හිතලා බලන්න ඔබ ඒ කෙනා උනානම් ඔබ කොච්චර අසරණද කියලා.. මේක නිදහස් රටක් ඒ අයටත් ඒ අයගෙ නිදහස අනිවාර්යයෙන් අපි දෙන්න ඕනේ. එහෙම ඉපදුනා කියලා ඒ මිනිස්සු මැරෙන්නද..

    • @madubashinikumari6123
      @madubashinikumari6123 5 ปีที่แล้ว +15

      හැමෝම මේ වගේ හිතුවනම් අපේ රටෙත් හැමෝම සතුටින් ඉඳී

    • @hirunthiwanka8614
      @hirunthiwanka8614 5 ปีที่แล้ว +13

      අනිවාර්යයෙන් සහෝදරී .. මේ මිනිස්සු හිතන්නෙ එයාලගේ පැත්තෙන් විතරයි..

    • @madubashinikumari6123
      @madubashinikumari6123 5 ปีที่แล้ว +3

      Mn boy kenek account name eka mehema thibbata😀

    • @hirunthiwanka8614
      @hirunthiwanka8614 5 ปีที่แล้ว +2

      Waradiyata hithannepa kollo uba සමලිංගික kenekda.. ane aul gannepa..

    • @madubashinikumari6123
      @madubashinikumari6123 5 ปีที่แล้ว +3

      ei ehema ahanne? mn uba kiyapu de hari nisa ehema reply kale

  • @kevinlevin4525
    @kevinlevin4525 4 ปีที่แล้ว +24

    ගොඩක් අයගෙ Comments දැක්කම සමලිංගිකත්වය කියන දේ තේරුම් අරන් තියෙනවා .ඒත් සමහරක් ඉන්නව තාම සාම්ප්‍රදායික මෝඩ මත අදහගෙන. සමලිංගික අයටත් ආදරේ කරන්න අයිතියක් තියෙනවා අනික් හැමෝටම වගෙ.එ අයටත් ලිංගික හැගීම් තියෙනවා .වෙනසකට තියෙන්නේ ඒ හැගීම් තමාගෙම ලිංගිකත්වය දරන කෙනෙක් පිළිබඳව ඇතිවීම.ඒක ඒ අය හිතා මතා කරන්නෙ නැ ස්වභාවිකම එයාලට එහෙමයි දැනෙන්නෙ.ඉතින් ඒක බලෙන් වෙනස් කරන්නේ කොහොමද .එහෙමයි කියලා එයාලව කොන් කරන එක අපහාස කරන එක ගොඩක් වැරදි වගේම පව් වැඩක්.සමහරක් කියනවා ජාතිය වඳ වෙනවා කියලා මේ නිසා. එහෙම කියලා ලෝකෙට පේනන ගැහැනියක් කසාද බැදලා ඒ කෙල්ලගෙත් ජීවිතෙ විනාස වෙනවා.කසාද ජීවිතයක් ගෙනියන්නෙ කොහොමද එකෙනෙකාට හැගීම් නැතුව.එහෙම කරලා ජීවිත කාලෙම හිතින් දුක් වෙවි ඉන්නවට වඩා හොඳ නැත්ද තමන්ට දැනෙන තමන් ආදෙරෙ කරන කෙනෙක් එක්ක සතුටින් ඉන්න එක.ජාතිය වඳ වෙනවා කියන කට්ටියට බැරිද වැඩිපුර ලමයෙක් දෙන්නෙක් හදන්න. දැන්වත් මෝඩ මත වලින් එළියට එන්න.ඒ වගේම සමහරු සමලිංගිකත්වයයි සංක්‍රාන්ති සමාජභාවයයි පටලගෙන ඉන්නෙ.ඒ වගෙ කෙනෙක් දැක්කම විවිධ වචන කියලා අපහස කරනවා.කොච්චර පව්ද එහෙම කරන එක.තමනුත් මේ කියන තත්වෙක ඉදියා නම් තමන්ට කොහොම දැනෙයිද.ඒ නිසා බුද්ධිමත් ව හිතල බලන්න සහෝදරයෙනි.අපි හැමෝම මිනිස්සු කියන එක අමතක කරන්න එපා...

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +5

      ඕක හැමෝම තේරුම්අරගෙන හිටියානම් අද ලංකාවත් ලස්සන තැනැක් 🤗🤗🤗

    • @kevinlevin4525
      @kevinlevin4525 3 ปีที่แล้ว +3

      @@gihantharuka9975 Hmmm 😌

    • @ravindupamod6854
      @ravindupamod6854 3 ปีที่แล้ว +2

      hello

    • @kevinlevin4525
      @kevinlevin4525 3 ปีที่แล้ว +2

      @@ravindupamod6854yes

    • @earthgrass23
      @earthgrass23 3 ปีที่แล้ว

      😂😂 අනේ පල යන්න පව්කාරයා

  • @pasidunuwan1164
    @pasidunuwan1164 4 ปีที่แล้ว +46

    නීතී ගත කලත් නැතත් සමලිංගික අය හොදට ලව් කරන්නේ නිතීය කියන දේ දැන් බල්ලා වත් ගනන් ගන්නවද නෑනේ 😂 අනික සමලිංගික අය නීතී ගත වෙන්න මිනිස්සුන්ගේ කැමැත්ත මොකටද ඒක තමන්ගේ අයිතිය කාටත් ඒකට ඇගිලි ගහන්න බැ 😂😂 චොකලට් එකක් කලා නිදා ගනින් බං රෙද්දවල් දනවා වෙනවනම් වෙයි අපිට පාඩුවක් නැනේ

  • @sankamihiranga
    @sankamihiranga 6 ปีที่แล้ว +79

    එය විය යුතුයි මහත්මයා.. ගොඩාක් මිනිස්සු අඩු මානසිකත්වයකින් මේ දේ තේරුම් ගන්නෙ... ජීවිතේ මිනිස්සුන්ට ඒ මිනිස්සු කැමති දේ කරන්න ඉඩදිය යුතුමයි.. ඔබටවත් මටවත් උඹ ආදරේ කල යුත්තෙ කසාද බැඳගන්න ඕනෙ මෙයාමයි කියන්න තරම් අපිට අයිතිවාසිකමක් නැහැ.. තම තමන්ගෙ ජීවිත වටින්නේ තමාටයි... අනුන්ගේ ජීවිත වල තීරණ ගන්න ඔවුන්ටම ඉඩ දෙන්න පුලුවන් නම් ලංකාව ⁣බොහොම ඉක්මනට දූපත් මානසිකත්වයෙන් මිදෙයි... ලිඳේ ඉන්න ගෙම්බො රැල වගේ කියවනවාට වඩා පුලුල්ව හිතන්න පුලුවන් නම් මොනතරම් වටිනවාද....
    තෙරුවන් සරණයි

    • @rangaharshani1616
      @rangaharshani1616 6 ปีที่แล้ว +2

      minissunta wena wada nadda...me jarawal gana hitanne

    • @capenterjojo3373
      @capenterjojo3373 5 ปีที่แล้ว +8

      @@rangaharshani1616 nohitha inna hmoma oya wge neme eeka theerum gnna

    • @hirunthiwanka8614
      @hirunthiwanka8614 5 ปีที่แล้ว +5

      Sanka sahodaraya obe adahasata math ekagai.. me minissu hithanne patu vidihata.

    • @janitha001
      @janitha001 5 ปีที่แล้ว

      Ape peththe batahirata puka Dena. Lak ammawa amathaka karapu ekekuth ohomama kiwwa mahattayo

    • @deuvdinabandara9119
      @deuvdinabandara9119 3 ปีที่แล้ว +2

      බටහිරින් දෙන හැම කුණුගොඩම මෙහෙන් අනුමත කරොත් විතරද දූපත් මානසිකත්වයෙන් මිදෙන්නේ.😂😂😂😂😂

  • @friends9127
    @friends9127 6 ปีที่แล้ว +186

    චින්තනය වෙනස් උන දවසට අපේ රටත් ඇමෙරිකාව,ජපානය,කොරියාව වගේ දියුණු වෙයි.

    • @janitha001
      @janitha001 5 ปีที่แล้ว +3

      Gas kola kapala,Sara Dharma vinasa karala , pawulaka watinakama therum nogena un gawa thiyana Maha loku diyunuwa wenna ethi

    • @deuvdinabandara9119
      @deuvdinabandara9119 3 ปีที่แล้ว +8

      ඇමරිකාවේ චින්තනය දියුණුයිද ඇමරිකාවට එක පාරක් හරි ඇවිත් තියනවද.😂😂😂😂😂

    • @aryarathne2479
      @aryarathne2479 3 ปีที่แล้ว +14

      @@deuvdinabandara9119 I live in it. Dear it 's million times better than srilanka.

    • @encityzen1275
      @encityzen1275 3 ปีที่แล้ว +4

      @@janitha001 a okkoma thiyena api diyunu d ? Na ne.. 😂

    • @bababubu8186
      @bababubu8186 3 ปีที่แล้ว +4

      @@deuvdinabandara9119 its 100% better than sl

  • @Sandy-yg3jb
    @Sandy-yg3jb 3 ปีที่แล้ว +58

    The amount of homophobes in SL 🤐
    Love is love. You don't choose to love someone. For example you love your parents bc they took care of you. It's also harmless. Judging someone bc of their sexualities and genders has no difference from judging someone based on their physical appearance. It has to be allowed and normalized

    • @sourcandy_1013
      @sourcandy_1013 2 ปีที่แล้ว +3

      @Mailman In my opinion that would not happen. Its love ❤️. Just because lgbt marriage gets legalised, that doesn't mean everyone will follow that. It's the way one is born , you can't change that. Why can't people just accept it. Its nothing wrong. Love is love no matter what.

    • @its_me573
      @its_me573 ปีที่แล้ว

      It isn't a problem until they target the children and expect them to learn the adult stuff

    • @Alexdeed33
      @Alexdeed33 11 หลายเดือนก่อน

      There only fking two genders in the world male and female so dont be fking dumb

    • @diyamanthiekanayake6704
      @diyamanthiekanayake6704 6 หลายเดือนก่อน

      Love is love then water is water. So why don't you drink it from the toilet. 😂😂😂 LoVe is lOvE. 🖕🏻

  • @ayodhyasituarachchi8682
    @ayodhyasituarachchi8682 2 ปีที่แล้ว +7

    බලං ගියාම ලංකාවේ තාරුණ්‍යේ තියෙන්නෙ හරිම හිස් ආකල්ප. ලංකාවෙ මිනිස්සුන්ගෙ හිතීමේ අවකාශය, අනිත් මිනිස්සු කෙරෙහි තිබිය යුතු ගෞරවය, යමෙකුගේ පෞද්ගලික්ත්වයට ගරු කිරීමේ හැකියාව, මනුශ්‍ය අයිතිවාසිකම් කෙරෙහි තිබිය යුතු උනන්දුව, තවත් මනුශ්‍යෙකුගේ හැගීම් කෙරෙහි ඇතිවෙන්නාවූ කරුණාව වගේ දේවල් වලින් අවුරුදු 2500ගානක් දුරින් ඉන්න බවක් තමයි පේන්න තියෙන්නෙ.

  • @srirani7374
    @srirani7374 ปีที่แล้ว +8

    සමරිසි විවාහය පමණක් නෙමෙයි .ඕනම කෙනෙකුට අයිතියක්,නිදහසක් තිබිය යුතුයි ජීවිතේ ඕනම දෙයක් තමන් කැමති විදියට විදින්න හැබැයි තව කෙනෙකුට,සමාජයට,කරදරයක් නොවෙන්න.ලෝකෙත් එක්ක බලනකොට අපි කොතනද ...?

  • @dylanliyanage1880
    @dylanliyanage1880 4 ปีที่แล้ว +31

    නීති ගත කල යුතුයි... ඒ වගේම ඒක නීති ගත කලත්..ඔවුන්ට සමාජයේ අනිත් අයට වගේ සම අයිතිවාසිකම් ලබා දිය යුතුයි.

    • @ravindupamod6854
      @ravindupamod6854 3 ปีที่แล้ว +1

      hi

    • @earthgrass23
      @earthgrass23 3 ปีที่แล้ว +1

      😂😂ඇයි උබත් ඒ වගේ ද

    • @ravindupamod6854
      @ravindupamod6854 3 ปีที่แล้ว +4

      @@earthgrass23 උබට බයවෙන්න එපා එහෙම ළමයෙක් ඉපදෙයි 🤣🤣🤣

    • @amithchathuranga3274
      @amithchathuranga3274 3 ปีที่แล้ว

      @@ravindupamod6854 hiii ravindu

    • @amithchathuranga3274
      @amithchathuranga3274 3 ปีที่แล้ว

      @@earthgrass23 uba benda dawasata hema daruwek labenna onemaii

  • @vihagabasuru9740
    @vihagabasuru9740 3 ปีที่แล้ว +13

    සමලිංගික විවාහ නීති ගත කරන්න ඔනේ 👍

    • @earthgrass23
      @earthgrass23 3 ปีที่แล้ว +1

      😂😂 උබලා වගේ එවුන් ට හොද ඇති නේ එතකොට

    • @nuwanduminda5599
      @nuwanduminda5599 3 ปีที่แล้ว +5

      @@earthgrass23 නීතිගත කරොත් උන්ට හොඳයි තමයි. ඇයි උබට අවුල්ද?

    • @earthgrass23
      @earthgrass23 3 ปีที่แล้ว

      @@nuwanduminda5599 😂😂😂ඔව් මට අවුල් උන්ව පුනරුත්ථාපනය කරලා නැති කරලා දාන්න ඕව

    • @nuwanduminda5599
      @nuwanduminda5599 3 ปีที่แล้ว +4

      @@earthgrass23 ඉතිං නැති කරපං. කව්ද එපා කිව්වෙ,?? 😂😂

    • @ravindupamod6854
      @ravindupamod6854 3 ปีที่แล้ว +4

      @@earthgrass23 ඔක්කොටම කලින් උබට බෙහෙත් අරන් දෙන්න ඕනි ලෙඩෙක්උබ 🤣🤣🤣🤣

  • @pathirageperera3765
    @pathirageperera3765 3 ปีที่แล้ว +22

    අර එපා කියන එවුන් දෙන්නනම් එහෙම වෙන්න ඕනේ ඒකනෙ ලැජ්ජ නිසා එපා කියන්නෙ 😁

    • @user-qt5lw3mm5o
      @user-qt5lw3mm5o 5 หลายเดือนก่อน

      Epa kiyana un kamathi ne ona kiyana un kamathi🤮

  • @sahansarathchandra9026
    @sahansarathchandra9026 3 ปีที่แล้ว +41

    ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න තව සෑහෙන කාලයක් යයි

  • @kawinkannangara4226
    @kawinkannangara4226 2 ปีที่แล้ว +30

    Everybody has an equal right to live according to their feelings ..people who neglect that homosexuality is uncommon dont know how others feelings are.please think positively .

  • @sandeshnilshan
    @sandeshnilshan 4 ปีที่แล้ว +22

    සෙනෙහස කියන්නෙ එකම කොණයකට සීමා උන දෙයක් නෙවෙ එ ඉන්නෙත් ස්වාභාවික වම ඔවුන්ට දැනෙන දෙ නිසා ඇතිවන හැගීම් වලින් ජිවත්වන අපි වගෙම සාමාන්‍ය අය ....නිති ගත උවත් වරදක් නැ

  • @avinduhiran2798
    @avinduhiran2798 5 ปีที่แล้ว +19

    මන් නම් එකේ වැරැද්දක් දකින්නේ නෑ...එපා කියන් ඔය මිනිස්සුත් එහෙම කෙනෙක් වෙලා ඉපදුනොත්...එපා කියයි ද...නැත්තම් එයාලගෙ දරුවෙක් එහෙම් කෙනෙක් වෙලා ඉපදුනොත් මොනාකරයි ද...කවුරු කොහොම ඉපදුනත් අපි හැමෝම මිනිස්සු කියන එක අමතක කරන්න හොද නෑ...

    • @rjayasena8073
      @rjayasena8073 4 ปีที่แล้ว +1

      Ak Hari aiya

    • @capenterjojo3373
      @capenterjojo3373 3 ปีที่แล้ว +1

      Eyage lamayekta ehema nowei kiyanna ba. Dadata therek

    • @earthgrass23
      @earthgrass23 3 ปีที่แล้ว +1

      😂😂ඒක තමා බූරුවෝ ඕක අනුමත කරන්න එපා කියන්නේ,එහෙම ඉපදුනානම් පිනක් දහමක් කරලා මැරිලා හොදට ඉපදියන්

    • @nuwanduminda5599
      @nuwanduminda5599 3 ปีที่แล้ว +5

      @@earthgrass23 තෝ කියනකං තමයි හිටියෙ. උන් සමලිංගික වුනාම තොට පුකේ අමාරුවද? සමලිංගිකත්වය කියන්නෙ ලෙඩක් නෙවෙයි. තොපි වගේම ආයු කාලයක් උනුත් ජීවත් වෙනවා.

    • @amithchathuranga3274
      @amithchathuranga3274 3 ปีที่แล้ว +1

      @@earthgrass23 aii mokada uba ubata mudama puke amaruwakne thiyenna balla

  • @vimukthimadujith198
    @vimukthimadujith198 3 ปีที่แล้ว +7

    ආදරයට නීතිය බාධාවක් නැ. මිනිස්සු විසාන්ම හදාගත්තු සංස්කෘතියෙයි නීතියෙයි තුල මනුෂ්‍යත්වයට තැන නැති වීම නිසා.. මිනිස්සු තුල රාමුගත ආකල්ප වෙනස් නොවෙන එක අහන්නත් දෙයක්ද.. ලිංගිකත්ව ආදරයේ කොටසක් වුනාට.. ආදරයට ලිංගිකත්වය බාධාවක් නෙමේ. මනුස්සකම තියාගන්න... එතකොට අත්තූපනායිකව හිතන්න පටන් ගනිවි අපි. 🤗🤗

    • @earthgrass23
      @earthgrass23 3 ปีที่แล้ว

      😂😂අනේ පල යන්න පව්කාරයා

    • @cdw9244
      @cdw9244 3 ปีที่แล้ว +1

      @@earthgrass23 පව් කාරයා උබනෙ බන් ,සමලිංගික භීතිකයා

    • @chamilaabewardhana862
      @chamilaabewardhana862 2 ปีที่แล้ว

      @@cdw9244 ඒක තමයි

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว

      ඔහොම යමු 😂😂😂ලෝක විනාසෙ

  • @senuratilshan2077
    @senuratilshan2077 5 ปีที่แล้ว +19

    දැන් සමාජය ෙමාඩයි 👲👲 එඅයත් මිනිස්සු ෙන

  • @supunjananjaya731
    @supunjananjaya731 2 ปีที่แล้ว +5

    එක එක මිනිස්සු හිතන විදිහ..අපි කාටවත් ඒක වෙනස් කරන්න බෑ..සමලිංගික හෝ විරුද්ධ ලිංගික වුනත් ආදරය කියන දේ ඇතිවෙන්න පුලුවන් ඕනම කෙනෙක්ට.ඉතින් මේක නීතිගත වෙනවා නම් මේ වෙද්දී සමාජය දකින වැරදි කියන දේවල් මීට වඩා ලස්සනට වෙන්න පුලුවන්..හැමෝම සමලිංගික වෙන්නෙත් නෑ විරුද්ධ ලිංගික වෙන්නෙත් නෑ.මේක නීතිගත වුනොත් අපේ රටින් පිටරටට ඇදිලා යන ඉතා වටින චරිත ලංකාවටම ආඩම්බරයක් වෙයි..❤️❤️

    • @newversion2240
      @newversion2240 ปีที่แล้ว +2

      අම්බෝ comment එකට කැමතී...all the best

    • @supunjananjaya731
      @supunjananjaya731 ปีที่แล้ว

      @@newversion2240 thank you brother 💪

    • @newversion2240
      @newversion2240 ปีที่แล้ว

      @@supunjananjaya731 🥰🥰🥰🥰

  • @IsinduFernando
    @IsinduFernando หลายเดือนก่อน +1

    නීතිගත විය යුතුයි. අනිවාර්යයෙන් ඒ දේ සිදු වෙන්න ඕනෑ හැකි ඉක්මනින් ❤

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +5

    00:30= මට කීමට ඇත්තෙ එක දෙයයි.ගොඩ දෙනෙකු සමලින්ගිකත්වය දකින්නේ හුදෙක් ලින්ගික සබදතාවක් ලෙස පමනයි.නමුත් එය නොවේ සත්‍ය.එම පුද්ගලයන් ගැන දන්නා අයෙකු හා ඒ 0ඉලිබද හැදෑරූ අයෙකු වශයෙන් මම පවසන්නේ ඔබ මෙසේ සමලින්ගිකත්වය ට නිග්‍රහ කරන්නේ ඔබට ඒ ගැන දැනුමක් නැති නිසාවෙන්.සමලින්ගිකයන් ලෙස පටලවාගෙන ඇත්තේ සමලින්ගික ක්‍රියාවන්ට ප්‍රිය කරන විශම ලින්ගිකයන්.ඔවුනුයි වැරදි..වැරැද්ද ඇත්තේ ඔවුන්ගේ මිස සමලින්ගිකයන්ගේ නොවේ...
    ඔබගේ වචන තුලින් හොද හැටි පේනවා ඔබ තවත් මිනිසෙකුගේ ආදරය කෙතරම් හෑල්ලු කලාද යන වග.
    ඔබ ආදරය විදින්න.නමුත් අනෙකාගේ නිදහාට හා ආදරයට ඔබ බාධාවක් වන්න එපා.
    සමලින්ගිකත්වය යනු ආදරයක්,ආකර්ශනයක් මෙන්ම ලින්ගිකත්වයක්..
    නමුත් තමන්ගේ ලින්ගයේ සිටින අයව ඇසුරු කිරීම විනෝදයක් ලෙස ගත් පිරිසක් සිටිනවා.ඔවුන් එය ඉවසිය යුතුයි.ඒ ඔවුන් ඔවුන්ගේ එම සබදතා එක් අයෙකුට සීමා කරමින්.ඒ ඇයි?ඔවුන්ට දැනෙන්නේ තමන්ගේ පාර්ශවයේ පුද්ගලයන් ගැන රාගයක් මිස ආලයක් නොවේ.
    නමුත් සමලින්ගිකයන් යනු තමන්ගේ පාර්ශවයේම පුද්ගලයන්ගෙන් ආදරය හා ආකස්‍ර්ශනය ලැබීමට කැමති අය.ඒ නිසායි එය ලින්ගිකත්ව්‍යක් ලෙස හැදින්වෙනේ.
    නමුත් ඉහත කී දෙක පටලවාගත් මිනිසුන් විසින් අනෙකාගේ න්දහස පාගා දාමින් තමා වැරදි යැයි ලොවට කෑ ගසමින් ක්‍යනවා.
    ඒ නිසා පලමුව එ ගැන නිරවුල්ව දැනගෙන පසුව අදහස් රකාශ කරන්න.

    • @kavinduchamuditha5188
      @kavinduchamuditha5188 ปีที่แล้ว

    • @Zen_le
      @Zen_le 5 หลายเดือนก่อน

      Mama dannawa mn straightnm wenna baha kiyl eth mata prshnyk mn girlsath ekk s**ually interact wenna kmathida kiyl mn danne nh! Mt welawkt meka manasika wadyak parentsla family ek yaluwo gana ema hithaddi TT kohomd mn me gana hriyt dangnne?

  • @GS_jaya_2
    @GS_jaya_2 4 ปีที่แล้ว +14

    ලංකාවේ වෙනස් වෙන්න ඔනී 225විතරක් නෙමෙයී ,මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නත් ඔනී

  • @imalshamadhushani8585
    @imalshamadhushani8585 2 ปีที่แล้ว +12

    නීති ගත කරන්නම ඕන.

  • @SR-bj1uw
    @SR-bj1uw 4 ปีที่แล้ว +33

    I can’t believe how many people are against this😭😭😭

    • @unlnownuser3541
      @unlnownuser3541 3 ปีที่แล้ว +6

      That’s why I am out of this country they still have the colonisation mindset

    • @uragixuragi
      @uragixuragi 3 ปีที่แล้ว +7

      FR BRUH, im bi and like this is so disappointing and sad, sir lankan too. literaly so embarrassed 😭😭

    • @SR-bj1uw
      @SR-bj1uw 3 ปีที่แล้ว +2

      @@uragixuragi 🥺😔it is

  • @annerathnayaka2278
    @annerathnayaka2278 2 ปีที่แล้ว +14

    නීති ගත කරන්න ඕන...ඒ මිනිස්සූ ගොඩක් දුක් විදිනවා

  • @nethubinu4698
    @nethubinu4698 5 ปีที่แล้ว +39

    සෙක්ස් නෙවේ ජීවිතේ.එයාලගේ කැමැත්තනේ.ඒක හොදයි

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +2

    මනෝ ලෝක වල ජීවත් වෙන මිනිස්සු .මෙතන මනස්ගාත කියවන මිනිස්සු ඉන්නවා .අනේ මන්දා මේ මිනිස්සු කවදා හැදෙයිද කියලා .බුදු වහන්සේ දේශනා කරලා තියනවා මෙහෙම වෙන බව ඒක ඇත්තටම මං හිතන්නෙ කරපු මහා කරුමයක් .එක කෙල්ලෙක් කියනවා අම්මයි අපි අතර තියෙන්නෙත් ආදරයක්ලු .යකෝ අම්මා අපි අතර තියන බැඳීම සම කරන්න පුලුවන්ද සමලිංගික උන්ට .ඕක මිත්‍යාවත් එක්ක ආව විකෘතියි අදහසක් විතරයි .බුදු දහම gena කිසිම අවබෝධයක් වත් නැති වුණාම ඔහොම වෙනවා.කිව්වට බැ ඉතින් පින් ඇත්තෝ තේරුම් ගනී.

  • @ranganaasela3359
    @ranganaasela3359 5 ปีที่แล้ว +28

    අනිවාර්යයෙන් ම නීත්‍යනුකූල කලයුතුයි

  • @pdnetwork3952
    @pdnetwork3952 2 ปีที่แล้ว +5

    නිතිගත කල යුතුයි

  • @sadeepamalshan3779
    @sadeepamalshan3779 2 ปีที่แล้ว +2

    ඒක මානසික අක්‍රමිකතා ගොඩේ තිබුණා.ඒත් ඒක අයින් උනේ 2005.හැබැයි තාමත් ලංකාවේ සමහරක් ගොන් පහේ අංගවිකල මිනිස්සුන්ගේ මහ ජරා ගතියක් තමයි ඕන ම මනුස්සයෙක් ව පහත් කරලා තෘප්තිමත් වෙන එක.ඒත් කතාව නම් රටේ system change කරන්නයි.මිනිහෙකුගේ ලිංගිකත්වය,ආදරය,විවාහය වගේ දේවල්වලට සම්මත අසම්මත රාමු හදා ගෙන මමත්වයෙන් ජීවත් වෙන පරිසරයක් තියෙන ලංකාව වගේ රටක මුලින් ම වෙනස් වෙන්න ඕනෙ මිනිස්සුන්ගේ ඔලු ගෙඩිවල තියෙන ආකල්පයි කියන එක ලොකු අකුරෙන් ලියාගෙන බිත්තියේ අලවගත්ත නම් තමයි හොද

  • @heshmalavi
    @heshmalavi 3 ปีที่แล้ว +11

    Your true love comes in many ways . People don’t understand until it happens to them.
    🙏Please be kind to everyone, because we will die someday,

  • @chamalkumara606
    @chamalkumara606 4 หลายเดือนก่อน

    මේක එපා කියන අයට අනාගතයේ එවැනි දරුවෝ බිහි වුණොත් මොකක්ද දන්නේ නැ එයාලගේ දරුවෝ වෙනුවෙන් ගන්න තීරණය.බුද්ධිමත් විදිහට කතා කළ අයට මගේ ගෞරවය.❤❤❤

  • @sarakpop4887
    @sarakpop4887 4 ปีที่แล้ว +32

    We need our rights ✊🏻✊🏻🌈🌈✊🏻✊🏻🌈🌈✊🏻

    • @earthgrass23
      @earthgrass23 3 ปีที่แล้ว +1

      😂😂දෙනවා පුකට තොපිලගේ කාලකන්නි පව්කාර හැත්ත

    • @Sandy-yg3jb
      @Sandy-yg3jb 3 ปีที่แล้ว +4

      @@earthgrass23 Paduwe gihin ammagen kukku tikak bonna

    • @cdw9244
      @cdw9244 3 ปีที่แล้ว +5

      @@earthgrass23 ලින් මැඩියෙක් බක බක ගාන්වා 🤣🤣😪

    • @noturningback2584
      @noturningback2584 2 ปีที่แล้ว +1

      @@earthgrass23 bro oya gay da?

    • @i_killed_john_wicks_dog
      @i_killed_john_wicks_dog ปีที่แล้ว +1

      @@earthgrass23 මේ ගොඩයා හැමතැනම

  • @ashengamge5432
    @ashengamge5432 6 ปีที่แล้ว +15

    Lankawe oya okkotama kalin thiyena mooda adhyapana ratawa wenas kranna oona ethakota thama minissunge aakalpa hondha wenne hondha minissu inna samajayaka mona aadharak thibbath mokadha sathutin inna puluwn. Anika ethakota thama rata dhyunu wenne manussyek kaawadha bandhinne kiyana ekata wda.

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 ปีที่แล้ว +2

    කාපියව් අපේ රට තවත් කාල්කන්නි එච්චරයි අපේ රටට අඩුපාඩුව

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว +1

      අනේද කියන්නෙ මුන්ගෙ මොල විකෘති වෙලා .අපේ රටටත් කොහොමත් මේ යන්නෙ හොද කාලයක් නෙවෙයි .

  • @sachinpiyumal2287
    @sachinpiyumal2287 6 ปีที่แล้ว +11

    My think aththa washayenma eka nithigathakala yuthui mokada unuth minissu eyalatath adaraya karanna aithiyak thiyanawa eka waraddak wenna puluwan e unata eka apita adalane eka eyalage aiythiyak egolloth minissu ao e minissunwa api kon karanne? Eka hri waradi api manawadi jathiyak misa manawa aithiwasikam ullanganaya karana jathiyak neme

  • @channeleka
    @channeleka 6 ปีที่แล้ว +8

    එකම කට්ටියගෙන් හැම ප්‍රශ්නයක්ම අහන්ඩ එපා යකෝ.............................මේ ලංකාවේ වෙන මිනිස්සු නැද්ද..........

  • @hansanidesilva9766
    @hansanidesilva9766 6 ปีที่แล้ว +28

    ඔව් සම්මත කරන්න ඔන ඔක්කම මිනිස්සුනේ

    • @hirunthiwanka8614
      @hirunthiwanka8614 5 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් සහෝදරී

    • @smt.mobitel9195
      @smt.mobitel9195 5 ปีที่แล้ว

      Oyayat aasada mmmmmm

    • @hirunthiwanka8614
      @hirunthiwanka8614 5 ปีที่แล้ว +2

      Ow... ඒක එයාගේ පැත්තෙන් බැලුවම පව් ඒ මිනිස්සු

    • @sachikapahandi8277
      @sachikapahandi8277 5 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් dr

    • @rjayasena8073
      @rjayasena8073 4 ปีที่แล้ว +1

      Kanam atta .

  • @dd-ws8ur
    @dd-ws8ur 7 หลายเดือนก่อน +1

    නීතිගත කළ යුතුයි.පුදුම ආත්මාර්ථකාමී මිනිස්සු තමා එපා කියන්නේ.උන් සතුටින් හිටියම ඇති.අනික් උන් දුකින් ඉන්න ඕනි .ඕක තමා උන් කියන්නේ .නොදකින්.එපා කියන උන් හැමදාම දුකින් ඉන්න ඕනි.

  • @jessicas9844
    @jessicas9844 6 ปีที่แล้ว +18

    Just because a person is homosexual it doesn’t mean that they should be neglected from the society and treated differently. We all are humans and loving another person is no crime if the intentions are 100% pure. If we heterosexual people have the right to marry whoever we want why not them? They are not some weird species..they are also human just like us

    • @janitha001
      @janitha001 5 ปีที่แล้ว

      But it is not suitable for Sri Lanka..there are traditions, customs and a culture..so I think

    • @Sandy-yg3jb
      @Sandy-yg3jb 3 ปีที่แล้ว +3

      @@janitha001 So that means Sri Lanka is homophobic and is discrimination. I hope every Sri Lankan in the LGBTQ community finds a good place where they can live happily. No one is willing to change this country

    • @pasandezoysa1943
      @pasandezoysa1943 2 ปีที่แล้ว

      tradition is basically peer pressure from dead people. do you really think we should follow it blindly?

    • @certified_psychopath
      @certified_psychopath 2 ปีที่แล้ว

      @@janitha001 dude our culture had child marriages and pedophilia. We changed those things because they're violating human rights, so why not change our attitude on the LGBTQ+ too?

  • @nipunasubhawikrama.8753
    @nipunasubhawikrama.8753 3 ปีที่แล้ว +4

    ඒක අනිවාර්යයෙන් වෙන්න ඕන 🤚

  • @anuraweeraman5874
    @anuraweeraman5874 2 ปีที่แล้ว +6

    ආදරේ ආදරේමයි ඒකට සීමා නෑ

  • @kalpaninisansala4943
    @kalpaninisansala4943 6 ปีที่แล้ว +19

    should be legalized

  • @manumanu-di1bx
    @manumanu-di1bx ปีที่แล้ว +2

    ඕක නීතිගත කරත් නැතත් ඒ මිනිස්සු අපූරුවට ලව් කරගෙන ලස්සනට ඉන්නවා. අනික ලව් කරන්ඩ මේ කොහෙවත් ඉන්න ගොඩේ ලිං මැඩියන්ගෙන් මොකටද අවසර😂😂 අනේ වඩයක් කාල රෙද්දක් පොරවන් නිදාගනින් බං 😂😂 පකේ නීතිය🤣🤣

  • @pramudiparami8843
    @pramudiparami8843 6 ปีที่แล้ว +23

    ara kalu shirt kollo dennann ehema dennek tama 😁😁

    • @nir1692
      @nir1692 5 ปีที่แล้ว +1

      Oooow ne

    • @lifeisbeautifulbehappy4123
      @lifeisbeautifulbehappy4123 5 ปีที่แล้ว +1

      😜

    • @nipunichristina3693
      @nipunichristina3693 5 ปีที่แล้ว +1

      @@lifeisbeautifulbehappy4123ane ahema ne cap ekak dala nati kena ape malliyek...ayala fun ake inna lamai...,

    • @rjayasena8073
      @rjayasena8073 4 ปีที่แล้ว +1

      Matat hituna .ak atta wanna ati

    • @SIMSiL-zh5yf
      @SIMSiL-zh5yf 3 ปีที่แล้ว

      Adee matath hithuna. Un denna තනිකරම අපේ භාෂාවෙන් කිව්වොත්, චීත්ත ඩයල් දෙකක්. 😂

  • @ranmaperera3443
    @ranmaperera3443 6 ปีที่แล้ว +6

    විවාහ නීති ගතවීම නැත ත් 18 ට වැඩි දෙන්නෙකු අතර පෞද්ගලිකව සිදුවන සමලිංගික ක්‍රියා නීති විරෝධි කරන ද න්ඩ නීති ස න්ග්‍රහයේ 365 , 365අ සන්ශෝදනය වුනොත් කොච්චර දෙයක් ද

    • @capenterjojo3373
      @capenterjojo3373 5 ปีที่แล้ว +1

      Legal hama dheema hrith na hri hama dheema legal na. Api nisa milliona gnan satthu godak dhuka wishiyata marenawa eeka illegal name eeth eeka hri dheyk neme.

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว

      ඔව්.16 නෙමෙ ද.ව් රුද්ධ ලිංගික යන් 16
      ලිංගික ක්‍රියාවෙ යෙදිය හැකි අවම වයස.
      ලංකාවෙ නීතිය අනුව

  • @lakshidissanayake2017
    @lakshidissanayake2017 2 ปีที่แล้ว +1

    ඒක නීතිගතකලාම අනික් අයට මොකක් හරි ප්‍රශ්නයක් වෙනවද??? ඔයාලා හිතාගෙන ඉන්නෙ එහෙම කලාම අනික් අයට කොල්ලො කෙල්ලො නැති වෙයි කියලද??? ඕක නීතිගත කලත් නැතත් එයාලා අවිවාහකව හරි එකට ඉන්නවා.. නැත්නම් වෙන රටකට ගිහින් බදිනවා... නීතිගත කලා කියලා ලංකාවෙ ඔක්කොම මිනිස්සු සමලිංගික වෙන්නෙ නෑ.. එහෙම සමලිංගික වෙන කෙනා නවත්තන්නත් බෑ... හරිම මෝඩ වැඩක්... සමලිංගික කෙනෙක් එහෙම නැති කෙනෙක් එක්ක විවාහ වුනොත් දෙන්නගෙම ජීවිත විනාශ වෙනවා කමක් නද්ද???

    • @mahirperera405
      @mahirperera405 2 ปีที่แล้ว

      ඔයා කියන දේ ඇත්ත , ඇයි මේ මිනිස්සු තේරුම් ගන්නේ නැත්තේ 😥

  • @desilvasuranga262
    @desilvasuranga262 5 ปีที่แล้ว +4

    Every Human being has a RIGHT!

  • @sangithavirasinha7870
    @sangithavirasinha7870 2 ปีที่แล้ว

    ජීවිතේ අනන්තවත් දුක් විදින පිරිසක් තමයි මේ සමලින්ගික කියන්නේ හැබැයි ඒ දුක තියෙන්නේ ලන්කාවේ විතරයි
    මම අහලා තියන විදිහට ශිව දෙවියො කියන්නෙත් එහෙම කෙනෙක්.
    ඒකයි පාර්වතීව විවාහ කරලා දෙන්න කැමති නැති උනේ.
    ලෝකයේ ඕන තරම් කෙල්ලො ඉන්නවා මේ ජෙන්ඩ් එකට කැමති .
    මෙතන තියෙන්නේ විද්‍යාත්මක දෙයක් වෙතරයි හැබැයි අපේ ලන්කාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ ජෙන්ඩ් එක නිකන් අමුතු ජීවීන් කොටසක් වගේ.
    මගේ හොදම යාලුවත් ඔහොම කෙනෙක් මමත් අනේක විද කතා ඇහුවා ඌත් එක්ක ඉදලා..ඒත් අපි කවදාවත් වැරදි විදිහට හැසිරිලා නෑ ...උටත් තියනවා ආදරයක් මම කියන්නෙත් මේ විවාහ සම්මත කරන්න ඕනේ....මගෙ යාලුවයි උගෙ කොල්ලයි දැන් අපේ රටෙන් යන්න ඉන්නේ 🥲මේ ලන්කාවේ මිනිස්සු නිසා

  • @virajpriyankara2456
    @virajpriyankara2456 3 ปีที่แล้ว +17

    මෙකෙ එපා කියන උන්ටත් දවසක කොහොමහරි ඔයි දේම වෙන්න ඕන

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +2

      සාප කරන්න එපා..දිට්ට ධම්ම වේදය විශ්වාස කරන්න.

    • @daitowwwwwwwwwwwwwwwwwwwww5037
      @daitowwwwwwwwwwwwwwwwwwwww5037 ปีที่แล้ว

      @@sadevabhiman3335 gay d

  • @blinkybil8957
    @blinkybil8957 2 ปีที่แล้ว +1

    සමලිංගික විවාහ නීතිගත කරන්න කියන යෝජනාව ගෙනාව මම තමයි එපා කියල නැවත්තුවෙ කියල කොහොමද මෛත්‍රී ගැම්මට කියල බහුතර පීපල්ස්ලගෙන් ලකුනු දාගත්ත හැටි

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb หลายเดือนก่อน

    තනිකර අැත්ත කතාව 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉. SOOS

  • @slsaun8577
    @slsaun8577 6 ปีที่แล้ว +20

    *දැන් කෝ වෙනස් අය...ඔකනේ එපා වෙන්නේ..හැමදාම එකම.😩අපි බලන්නේ නැතෝ ආයේ 😡..!!!*

    • @ViewsLk
      @ViewsLk  6 ปีที่แล้ว +3

      මේ වැඩසටහන් පෙළ ආරම්බයක් ලෙස එකම විටක රුගත කල ඒවා, ඉක්මනින්ම මාතෘකාවෙන් මාතෘකාවට අලුත් අය සමග රුගත කිරීමට බලාපොරොත්තුවෙනවා. ඉස්තුතියි ඔබේ අදහස්වලට.

    • @slsaun8577
      @slsaun8577 6 ปีที่แล้ว +1

      *MUHUNU tv අලුත් අය එක්ක රුගත කිරිමෙදිවත්..එක මාතෘකාවක් එක් අය එක්ක කතා කරන්න..නැතුව මාතෘකා ඔක්කම එකම අය එක්ක රූගත කරන්න එපා💯😐..!!!*

    • @ViewsLk
      @ViewsLk  6 ปีที่แล้ว +1

      අදහසට එකයි. ලංකාවේ හරි අඩුයි මිනිස්සු නිදහසේ අදහස් ප්‍රකාශකරනවා. ඒකනිසා ගොඩක්වෙලවට කැමති අයගෙන් අදහස් කිහිපයක් ගන්න වෙනවා

    • @slsaun8577
      @slsaun8577 6 ปีที่แล้ว +1

      *MUHUNU tv එකනේ..අවුල..එක නම් ඇත්ත..තමා.එත් උත්සාහා කරන්න.bs.💯👌...!!!*

    • @williamjoseph7576
      @williamjoseph7576 6 ปีที่แล้ว +1

      MUHUNU tv adahas dakwaddi moona pennnanna akamathi ayage moonu blird karala/moonu wahala danda ara indian ewage wage.ethakota kamathi wei.

  • @peterpeter9347
    @peterpeter9347 2 ปีที่แล้ว +1

    මම කැමති කලු කෙට්ටු උස කොල්න්ට විශේෂයෙන්ම,අනික් අයත් අවුලක් නැහැ ...මමත් අවිවාහකයි..මමත් කරනව තෝරාබේරාගෙන,පවුලේ ගරුත්වය ආරක්ෂා වියයුතුයි ...ඒ නිසා නියම පිරිමියෙක් වගේ ඉන්නෙ ,අඳින්නෙ ,කතාබහ,හැම එකක්ම... කාන්තාවන් වගේ ඉන්න ආස නැහැ ...... නමුත් මම එහෙමයි කියන එක කාටවත් හැඟෙන්න හැසිරෙන්නෙ නැහැ ....... මාසෙකට වතාවක් හෝ අවශ්‍යයි..... විවෘතව අදහස් දක්වන්න...තරහක් නැහැ කා එක්කවත්

    • @chamilaabewardhana862
      @chamilaabewardhana862 2 ปีที่แล้ว

      සමලිංගික හැමෝම ගැහැණු වගේ හැසිරෙන්නෙ නෑ

    • @freedombelongstoeveryone8639
      @freedombelongstoeveryone8639 ปีที่แล้ว

      නම්බුව හා ගරුත්වය යනු තව එක් පට්ටමක් විතරයි.අනික කෙල්ලෙක් වගේ හැසිරුනා කියලා එතන ප්‍රශ්නයක් නෑ.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 5 ปีที่แล้ว +2

    Hadissiya kawru hare kiwwot awrudu 4,5 daruwekuta adare hitenawa kiyala..eka e ayage aitiya kiyala hitanawada..tawa issarahata mona illim karaida kawda danney..eyala wiwaha wela ekata innawa dakina ape daruwanwa kohoma hadagannada...!

    • @ivano_liyanage
      @ivano_liyanage 4 ปีที่แล้ว +5

      සමලිංගිකත්වය කියන්නෙ කෙනෙක්ගෙ ඔලුවට පටවන්න පුලුවන් දෙයක් නෙවෙයි ඒක එයාගෙ හැටි. අනික ඒවට විරුද්ධයි කියල ඔහොම ගොං තර්ක ගේන්න එපා. අඩු බුද්ධි මට්ටමක් ඒකෙන් පෙන්නන්නෙ 😂😂😂

    • @aryarathne2479
      @aryarathne2479 3 ปีที่แล้ว +1

      Say ur kids it's love.

  • @rukshadilrukshi5730
    @rukshadilrukshi5730 6 ปีที่แล้ว +7

    adare karanna katath puluwanne ithin mokatada ekata nithi thamane kamaththane. 😢

  • @juliemenzel8651
    @juliemenzel8651 6 ปีที่แล้ว +14

    epa kiyana.kollo samalingika aya ekka idala.nadda

  • @dushankanishka7699
    @dushankanishka7699 6 ปีที่แล้ว +6

    Methana ahana prashnee samalingika adaraya nemei...samalingika wiwahaya...ethin a..samalingika wiwahayenuth...wirudda lingika wiwahayen labena de labenawanam..prashnayakna...0

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว

      ඔව්

  • @hkmsawwa
    @hkmsawwa 6 ปีที่แล้ว +36

    1:33 - ඒක එපාම කියලත් කියන්න බෑ අපිට..ඒක වෙන්නත් පුලුවන්.
    1:36 - ඒක එපා 😂😂😂

    • @dinethliyanage1839
      @dinethliyanage1839 3 ปีที่แล้ว

      එක හිතක් නැති මිනිස්සු

    • @pasindudilhara2990
      @pasindudilhara2990 2 ปีที่แล้ว

      😂😂😂

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +6

      මට කීමට ඇත්තෙ එක දෙයයි.ගොඩ දෙනෙකු සමලින්ගිකත්වය දකින්නේ හුදෙක් ලින්ගික සබදතාවක් ලෙස පමනයි.නමුත් එය නොවේ සත්‍ය.එම පුද්ගලයන් ගැන දන්නා අයෙකු හා ඒ 0ඉලිබද හැදෑරූ අයෙකු වශයෙන් මම පවසන්නේ ඔබ මෙසේ සමලින්ගිකත්වය ට නිග්‍රහ කරන්නේ ඔබට ඒ ගැන දැනුමක් නැති නිසාවෙන්.සමලින්ගිකයන් ලෙස පටලවාගෙන ඇත්තේ සමලින්ගික ක්‍රියාවන්ට ප්‍රිය කරන විශම ලින්ගිකයන්.ඔවුනුයි වැරදි..වැරැද්ද ඇත්තේ ඔවුන්ගේ මිස සමලින්ගිකයන්ගේ නොවේ...
      ඔබගේ වචන තුලින් හොද හැටි පේනවා ඔබ තවත් මිනිසෙකුගේ ආදරය කෙතරම් හෑල්ලු කලාද යන වග.
      ඔබ ආදරය විදින්න.නමුත් අනෙකාගේ නිදහාට හා ආදරයට ඔබ බාධාවක් වන්න එපා.
      සමලින්ගිකත්වය යනු ආදරයක්,ආකර්ශනයක් මෙන්ම ලින්ගිකත්වයක්..
      නමුත් තමන්ගේ ලින්ගයේ සිටින අයව ඇසුරු කිරීම විනෝදයක් ලෙස ගත් පිරිසක් සිටිනවා.ඔවුන් එය ඉවසිය යුතුයි.ඒ ඔවුන් ඔවුන්ගේ එම සබදතා එක් අයෙකුට සීමා කරමින්.ඒ ඇයි?ඔවුන්ට දැනෙන්නේ තමන්ගේ පාර්ශවයේ පුද්ගලයන් ගැන රාගයක් මිස ආලයක් නොවේ.
      නමුත් සමලින්ගිකයන් යනු තමන්ගේ පාර්ශවයේම පුද්ගලයන්ගෙන් ආදරය හා ආකස්‍ර්ශනය ලැබීමට කැමති අය.ඒ නිසායි එය ලින්ගිකත්ව්‍යක් ලෙස හැදින්වෙනේ.
      නමුත් ඉහත කී දෙක පටලවාගත් මිනිසුන් විසින් අනෙකාගේ න්දහස පාගා දාමින් තමා වැරදි යැයි ලොවට කෑ ගසමින් ක්‍යනවා.
      ඒ නිසා පලමුව එ ගැන නිරවුල්ව දැනගෙන පසුව අදහස් රකාශ කරන්න.

    • @vimukthihansana9551
      @vimukthihansana9551 2 ปีที่แล้ว

      @@sadevabhiman3335 katha hadana aya okkoma bodhisathwayo nemei
      Bodhisathwayo nm katha hadanne nee

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว

      @@sadevabhiman3335 අනේ අම්මේ...ශෝක් විනාසෙ විනාසෙ වෙන මොකුත් නෙවෙයි .

  • @4uexplore
    @4uexplore ปีที่แล้ว +1

    ජනගහනය පාලනය කරන්න තමා,එක්සත් ජාතීන් මේව අනුමත කරේ,සත්තු එක්ක ඉන්න ආස ම්නිස්සු ඉන්නවා,විවාහ තහනම් කරපු නෑදෑයො එක්ක පවුල් කන මිනිස්සු ඉන්නවා,ඒවත් නීතිගත කරන්න ඉල්ලාවි මිනිස්සු,,🤣🤣🤣

    • @deshanrandula7827
      @deshanrandula7827 ปีที่แล้ว

      ඇත්තටම නෑ..සමලින්ගික කටිටියට ගොඩාක් සමාජයෙන් හිරි හර වෙලා තියෙනව..සමලින්ගික පාසල් යන වයසෙ අය ගුරුවරුන්ගෙන් තම්න්ගෙ පන්තියේම ලමයින්ගෙන් ප්‍රින්සිපල්ලගෙන් ගොඩක් හිරිහැර වලට ලක් වෙලා තියෙනවා..එයා කොතනට ගියත් බනිනවා ගහනවා..අන්තිමේදි ඒ ලමයින්ගේ අද්‍යාපනය කඩා කප්පල් වෙනව..විශ්ව විද්‍යාල ශිශ්‍යයන්ටත් එහෙමයි කැම්පස් එකේම කට්ටිය එයාලට බනිනව ගහනවා දූශනය කරනවා..කැම්පස් එකට අපහාස කරන්න එපා කියනවා..පවුලෙ අයගෙන් කොන් වෙනවා..පවුලෙ අය සමලින්ගික කට්ටියට්ව පවුලෙන් දොට්ට දානවා..පොලීසියෙන් උනත් මේ අයට සලකන්නෙ ඒ විදියට..පොලීසියට අරන් ගිහින් අමානුශික ලෙස පහර දෙනවා..ඉතින් මේ විදියට සමලින්ගික අයව අත්තඩංගුවට ගන්න එක වලක්වන්නයි සමලින්ගික විවාහ නීති ගත කරන්න කියන්නෙ.එතකොට පොලීසියේ අයට මේ මනුස්සයන්ට ගහන්න අයිතියක් නැති වෙනවනේ..තවත් සමලින්ගික අය මේ කොන් වීම අපහාස කිරීම දරා ගන්න බැරුව සියදිවි නසා ගන්නවා..ඉතින් මේ අයව බේරගන්න තමයි අපි සමලින්ගික විවාහ නීති ගත කරන්න කියන්නෙ..හැම මනුස්සයෙකුටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා..ඔයා දන්නැතුව ඇති සමලින්ගික ක්‍රියාවල නිරත වීම අපරාදයක් හැටියටයි නීතියේ තියෙන්නෙ..අවුරුදු තුනක් හිරේ තියන්න පුලුවන් තව ශරීර ඇප මත තමයි නිදහස් කරන්නෙ..මේ නීතිය වෙනස් කරන්නයි..සමලිංගික විවාහ නීති ගත කරන්න කියන්නෙ.සමලින්ගික විවාහ නීති ගත කිරීම හතර වතාවක් රජයෙන් ප්‍රතික්ශේප කලා..දැන් ඒ මිනිස්සු කියන්නෙ සමලිංගික විවාහ නීතිගත කරන්න ඕන නෑ ආදරය කියන එක තහනම් කරන්න කියලා..ඒ තරම් ඒ මිනිස්සු මානසිකව වැටිලා ඉන්නෙ..ඉතින් එයාලට තියන එකම විකල්පය රට අතෑරලා යන එක..ඔයා දන්නැතුව ඇති සමලින්ගික කට්ටිය දොස්තරලා ඉන්ජිනේරුවරු නීතීඥයෝ ගනකාදිකාරවරු මේ වගේ ඉහල මට්ටමේ රැකියා වල නිරත වෙනවා.ඉතින් මේ අය රට දාලා ගියාම රටේ බුද්ධිගලනයක් ඇති වෙනවා..ඒ කියන්නෙ බුද්දිමත් මිනිස්සු රට දාලා යනව කියන එක..ඔයාලට ඇමරිකාව එංගලන්තෙ වගේ වෙන්න ඕනෙ දේශපාලනෙනුයි සල්ලි වලිනුයි විතරද..

  • @antichrist515
    @antichrist515 4 ปีที่แล้ว +14

    Metha epa kiya kiya gay part act karana ara kollo denna nan loweth gay 😂

  • @dilipaweeratunga2914
    @dilipaweeratunga2914 6 ปีที่แล้ว +5

    තමන් තර්කානුකූලව කතා කරන එක හොඳයි.හැබැයි තර්කානුකූලව "විතරක්"කතා කිරීම වැරදි සහගතයි.තමන් යමක් ගැන කතා කරනකොට සලකන්න ඕන කරුණු රැසක් තියෙනවා.තර්කානුකූලව එම විවාහ නීතිගත කිරීම සාධාරණයි.ඒත් තව සිය ගණනක් පැති වලින් හිතුවොත් ඕකෙ ලොකු වැරැද්දවල් ගොඩක් තියෙන බව මට පෙනුනා.තර්කයට අහු වෙන් නැතිව ඔබම හිතලා බලන්න.රට ගැන හිතන්න.

    • @aryarathne2479
      @aryarathne2479 3 ปีที่แล้ว +2

      Ehema hithuwoth lamai hadana ekath waradiy. Oka neethigatha nokara pahath samaaja rataawak godanagenawaa. Maath gay ekkenek. Mata samaharak ehema kattiya hasirena hati dakkama hari dukai. E samaajawe yata thiyena deyak hatiyata e de salakana nisaa. Api mechcharai hithanna one. Awanka ahinsaka minissu godak innawa. E ayata saadaaranayak une nattam eka loku pawak.

    • @futurecodes821
      @futurecodes821 3 ปีที่แล้ว

      Ai meka nithi gatha krla thiyena ratawal walata mak welada.e rate janagrahanaya adu welada ehemai kiyala.hama deyakma samabarai.eka upatjin sbawadarmayenma labena deyak.minis kamata mul thama diya yuthui.

  • @adnfernando8193
    @adnfernando8193 4 ปีที่แล้ว +1

    Thaw kochchr ay innwd me vge ai ekt ep kiynneh? Mek social eke thiyn prshnykneh broo e minissunt thman atract ven kena lgt ynd dend one..ethkot thm samajayam sama mttamkt enne mn nn kiynne ek hri

  • @novalily4572
    @novalily4572 4 ปีที่แล้ว +21

    0:30 those two are so ironic. 😂😂 Love you guys. You did well.🏳️‍🌈

    • @iwannabeyourendgame
      @iwannabeyourendgame 2 ปีที่แล้ว +2

      ඔයා හිතනවා වගේ නෙමෙ උන් 😂🏳️‍🌈

  • @survival9206
    @survival9206 5 ปีที่แล้ว +5

    I think all the shit pple talk about love being unconditional and universal goes down the gutter if they start judging it on labels like homosexuality.
    I and everyone else in the world should have the freedom to love whoever they want ... may it be a girl , boy or a unicorn.

  • @sameerarock8595
    @sameerarock8595 2 ปีที่แล้ว +1

    එයා ලව බිහිකළේ අම්මා තාත්තා යි මිසක් එයා ල අහසින් පාත් උන්නැ තවත් අපි වගේම ජිවිත

  • @harsh3623
    @harsh3623 2 ปีที่แล้ว +3

    Mata hithena de kiyannam.ammala thathtala lamai pare dala yanawa wikunanawa gabsa karanawa.samalingika ayata dennako e lamai hadaganna.lesbian ayata girlsla,guy ayata boys LA hadaganna denna.ethakota lamai hadanna beri eka awulk wenne nethiwei.mokakda neththam e lamai kohomath naraka ammala thathtala maranawane. Wikunanawane.wenas widihakata api hithamu.balanna mage me adahasa kochchara sarthakada kiyala.lamai Loku weddi eyalata demapiyo samalingika weema prashnayak nowenna samaje piligenimak hadanna oni.eyalath minissu e nisai kiwe.meka mage nikm adahasak witharai

  • @ruwanthakamanopriya9607
    @ruwanthakamanopriya9607 5 ปีที่แล้ว +5

    එය අනිවාර්යයෙන් නිති ගත කලයුතුයි.

  • @uvindusahan947
    @uvindusahan947 2 ปีที่แล้ว +2

    0:28 අම්මෝ යකෝ 😂😂😂

  • @blublerots9997
    @blublerots9997 4 ปีที่แล้ว +2

    Prajathanthawadi rataklu ko prajathanthawadaya ape rate rahanduwak oni rajek atha athithaye lokye diyunuma ratk lesa thibimt hethu...eaki sudda rate sampath okkoma arn giya deshiya beheth kalawa hamdema puskola poth nau dekk arn giya kuruwath kathawakwth na ko issara thibba ape thakshanya maha wau dagab hamdema ad palamak hadnnath wena ratwl walin inginiyesla gennanawa
    Ape urumaye pita parh wath gennaganimt ai d uthsaha nokrnne ?? Ape de arn e ape thakshnaya wedkama

  • @TilakshanaaSrimal
    @TilakshanaaSrimal 3 หลายเดือนก่อน

    ලංකාව තාම එකදාහස් ගනන් වල ඉන්නේ මේවා මේ මිනිස්සුන්ට නිකං මැජික්

  • @sandunkulathunga5643
    @sandunkulathunga5643 15 วันที่ผ่านมา

    ගොඩාක් ගේ කියන අයව චාටර් වෙලා තියෙන්නෙ ට්‍රාන්ස් වෙන්න ඉන්න පිරිමි අය නිසා 🙏

  • @PrasadPrasad-vd1oe
    @PrasadPrasad-vd1oe 4 ปีที่แล้ว +3

    Nithigatha kalata Awlaki na manushika hegimakin hithamu...

  • @natsunatsu3706
    @natsunatsu3706 6 ปีที่แล้ว +7

    lgbt are also humans that have hearts as we do.no one can't judge other's sexuality.why this people are disrespecting lgbt community.It is a huge disgrace for these entire human beings and you let down your own race.It 's ok if they have attraction or loving for a person with same gender if they really have pure thoughts of what they are doing..please don't interview uneducated people without balls.

  • @dhanushkarajapakshe5138
    @dhanushkarajapakshe5138 5 ปีที่แล้ว +5

    Aniwarayen kala yuthu deyak

  • @kamanperera9517
    @kamanperera9517 4 ปีที่แล้ว +3

    Epa kiyanne gonnune.ape ewunta oni thamanta athal eka ganna witharai. Epa kiyanawanam unge asawata mokada karanne.oka neethigatha kala kiyala kamathi aya witharane eka karaganne

  • @ashiashi9509
    @ashiashi9509 5 ปีที่แล้ว +3

    Ona aka niti gata karanna ona mokada හැමෝම සර්ව සම්පූර්ණ naha me atmaye oyata tiyena de mata nati vennaapuluvan ilagaatmaye mata tiyena deval oyata nati venna puluva aki loka sobahava aka terum gaena katautu karanna katavat apahasayak kokara

  • @dantesed2613
    @dantesed2613 6 ปีที่แล้ว +7

    Even those two gay boys?? 0:30

  • @kumarakamburupitiya4140
    @kumarakamburupitiya4140 11 หลายเดือนก่อน

    නීතිගත කළ යුතුයි....වැඩි දෙනෙක් අර මොකක්ද එක හංඟාගෙන මොකක්ද එකෙන් කරන වැඩ වගේ කතාව..නිදහසේ විවුර්තව අදහස් පළ කරන්නවත් පෞරුෂයක් නෑ....ජනගහනය වැඩි වෙනකොට කොයිදේත් වෙනස් වෙනවා.ඒක ලෝක ස්වභාවය .මටනම් හිතෙන්නෙ ලංකාවේ 20% විතර සමලිංඟික ආසාවෙන් පෙලෙන අය ඉන්නවා කියලා...ඉතින් නීතීගත කළ යුතුයි .....සම්ප්‍රදායානුකූල ජීවිත ගතකිර්‍රීම අද නොයෙකුත් ආකාරයෙන් ගැටළු සහගතයි...ඉතින් එහෙමෙයි කියලා මිනිස්සු තමන්ගේ ආසා වන් හංඟාගෙන ඉඳලා මැරිලා යන්න ඕන නෑ

  • @easyhindi1908
    @easyhindi1908 4 ปีที่แล้ว +6

    Ewa deviyan vahanse dipu deyak minissu nithiyak hadagena.minissunwa asarana karanawa

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 6 หลายเดือนก่อน

    නච්චි අයට ප්‍රසිද්ධියේ දගලන්නේ නැතිව සාධාරණයක් විය යුතු උනාට සාමාන්‍ය උන්ට එහෙම වෙන්නේ මානසික රෝගයක් නිසාද

  • @dilperera1892
    @dilperera1892 6 ปีที่แล้ว +2

    Neethi gatha karanna ona kiyana ayatai matath amuthu kamaththk thiyana Adum nathiwa pare yanna pls help neethi gatha karanna Eka kenage kamaththane

    • @ivano_liyanage
      @ivano_liyanage 4 ปีที่แล้ว +1

      උඹට තියෙන්නෙ මානසික ව්‍යාධියක්

    • @earthgrass23
      @earthgrass23 3 ปีที่แล้ว

      @@ivano_liyanage 😂😂නෑ අය නෙමේ උබව හදපු මහ වුන්ට තමයි ලොකුම මානසික ව්‍යාධිය තියෙන්නේ උබ වගේ 🦋ජාතක කරපු එකට

    • @kavinduchamuditha5188
      @kavinduchamuditha5188 ปีที่แล้ว

      @@earthgrass23 Na ehema na....tho wage homophobic ekekta thamai lokuma mental problem ekak tinne xd

    • @earthgrass23
      @earthgrass23 ปีที่แล้ว

      @@kavinduchamuditha5188 🙏එහෙමයි පොන්නයියේ

  • @devidolipel6184
    @devidolipel6184 2 ปีที่แล้ว +4

    නිතයක් නැ එත් උසස් ශිශ්ටාචාරයක් වල සදාචාරය ක් තියෙනවා,,,සුද්දොගේ පස්සෙද යන්නේ,,බොන එක හොද වැඩක්ද අන්න ඒ වගේ තමා,,ලංකාවේ උන්දලාට බොන්න ඉහැන්නුවේ කවුද,,,

    • @srilankanstud2217
      @srilankanstud2217 2 ปีที่แล้ว +1

      සුද්ද ලංකාවට එන්න කලින් සිංහලයො රා අරක්කු එහෙම බිව්වෙ නැතුව ඇති නේද? සුද්ද මෙහෙට එන්න කලින් මේ රට ඇතුළෙ සමරිසි මිනිස්සු ඉන්නෙ නැතුව ඇති නේද? වර්තමානයෙදි වෙන්නෙ ආගම සහ ජාතිය පාවා දෙම්න් හුදෙකුත් එම ප්‍රජාව හෑල්ලුවට ලක් කිරීමයි. ඔබ කොහොම කොයි විදියට තර්ක කළත් සමරිසි බව කියන්නෙ ජානමය , හෝර්මෝනමය සහ අනිකුත් සාමාජයීය සාධක රාශියක ප්‍රථිඵලයක්. අනික ඒක option එකක් වත් choice එකක් වත් නෙමේ. සොබා දහමෙ කොටස්කරුවන් විදියට එවැනි මිනිසුන් ඕනෑම රටක සිටිනව.මහ ලොකු උසස් ශිශ්ටසම්පන්න සහ දිගු කාලීන ඉතිහාසයක් තියේ යැයි කියාගන්නා උසස් කුලයේ මිනිසුන් තමන්ගෙ උසස් බව පෙන්වන්නෙ සමරිසි ප්‍රජාව හෑල්ල්වට ලක් කිරීම මගිනුයි.ඔවුන්ව පීඩාවට පත් කිරීම මගිනුයි.ඒත් නරක සුද්ද නම් ඔවුන්ට තැනක් දුන්න.කෝ අපේ මිනිස්සුන්ගෙ උසස් යැයි සම්මත මනස.මිනිස්සු කියන්නෙ මනසින් උසස් ජීවින්.එහෙව් ජීවින් සිය හැඟීම් වලට බොහෝ දුරට මුල්තැන දෙනව.ඒ නිසා සමරිසි ප්‍රජාව වත්මන් සමාජය තුළ තව දුරටත් කොන් වීම සදාචාර සම්පන්නද? අනික මේ මහ ලොකු සංස්කෘතියක් ගැන කියවනව පුලුවන් නම් අපේ ළමයිට බටහිර අධ්‍යාපනේ ලබා දෙන්නෙ නැතුව දේශීය අධ්‍යාපනේ විතරක් දීල බලන්නකො. අනික මේ රටේ තියෙන ගොඩක් දේවල් අපේ සංස්කෘතියෙන් පිට දේවල්. අනික මේ රට බුදු දහම වැළඳගත් රටක් නේද.මොකද මේ මිනිස්සු මේ තරම් අනිත්‍ය දේවල් මමය ,මගේ ජාතියය ,මගේ සංස්කෘතිය කියල කියවන්නෙ.අද පොඩි ළමයෙක්ටවත් තනියෙන් පාරක බැහැල යන්න පුලුවන් සමාජයක්ද තියෙන්නෙ.මහ ලොකුවට සංස්කෘතිය උසස්ලු.වෙන්නෙම දූෂණ.ඒත් අද සමරිසි විවාහ නීතිගත රටක ඔය තරම් අසහනයෙන් ඉන්න අය නෑ මොකද ඒ මිනිස්සු කිසිම භේදයකින් තොරව අනිත් අයට ගරු කරනව.අපේ රටේ මිනිස්සු අනිත් අයට ගරු කිරීම අතින් අන්තිමයි.තවකෙක්ගේ හැඟීමක් විහිලුවට අරන්.සමහරු හිතන්නෙ සමරිසි බව sexual needs මත විතරක් එන දෙයක් කියල.ඒකත් බොරු.ඒ මිනිස්සු ඒ වගේ බැඳීමකින් බලාපොරොත්තු වෙන තව ගොඩක් දේවල් තියෙනව.ඉතිම් තවත් ළදරු තර්ක දාල ඒක හෙලා දකින්න එපා මෙරට තුළ අනිවාරෙන්ම එය සම්මත විය යුත්තක්.එවිට අපේ බහුතරයක් දැනගනී අනිත් මිනිස්සුන්ට ගරු කරල ජීවත් වෙන්න.ඒම වුනොත් ගොඩක් ප්‍රශ්නත් විසදෙයි..😊

  • @rjayasena8073
    @rjayasena8073 4 ปีที่แล้ว +1

    Api ahama kiwata ayalatat aitiyak tiyanawana ayalata ona da karanna .mama nam kiyanna ak tarum ganna kiyala. Anika Ayala kontatwata pat karanawa ak waradi mama nam kiyanna

  • @arshatarsha7455
    @arshatarsha7455 4 ปีที่แล้ว +3

    Aka venna onai

  • @anuraweeraman5874
    @anuraweeraman5874 2 ปีที่แล้ว +1

    චින්තනය හරි ගිය දවසට අපිත් දියුනුවෙයි

  • @DKPRODUCTIONS_YT
    @DKPRODUCTIONS_YT ปีที่แล้ว +1

    ඉන්න අයිතියක් තියෙනවා නමුත් ඔයාලා මෙයාලව promote කරන්න එපා...
    මොකද ළමා පරපුරත් මේවා බලනවා
    ඔවුන් මෙයාලව අනුකරණය කරොත් ඔයාලත් ඒ වැරැද්දෙ හවුල්කරුවන්...
    Stop this $hit👎👎👎
    සම හරක් කියනවා මේ වගේ දේවල් දියුණු රටවල සාමාන්‍ය දෙයක්ලු
    But එයාලා දියුණු වෙනකොට මෙහෙම දේවල් තිබුනෙ නෑ පසු කාලීනව සමහරුන්ගේ යටි අරමුණු සහිතව මේ දේවල් සමාජයේ ඉස්මතු කරන්න පටන් ගත්තා... දැන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හැම තැනකම වේවා ප්‍රවර්ධනය වෙනවා
    නමුත් කවුරුවත් හිතන්නෙ නෑ මේකෙන් සමාජයට එකතු වන නරක දේ ...
    පරිහානිය කියන්න එකේ ආරම්භය තමයි මේක

    • @dinukahasantha6379
      @dinukahasantha6379 ปีที่แล้ว

      ඔයාගෙ දරුවා එහෙම ඉපදුනොත් ඔයා mk?

  • @Zen_le
    @Zen_le 5 หลายเดือนก่อน

    0:53 respect ❤

  • @manujasithumini8836
    @manujasithumini8836 2 ปีที่แล้ว +1

    ආදරේ කොහොම කලත් ආදරේමයි

  • @harshdon651
    @harshdon651 5 ปีที่แล้ว +7

    Epa kiyana godak aya horen ehama karanawa 🤣 Nikan Honda Un wage epa kiyala ragapanna epa mallila 🤪

    • @earthgrass23
      @earthgrass23 3 ปีที่แล้ว

      😂😂 තමන්ගේ පව්කාරකම වහගන්න ඒවා අනුන්ට පටවන්න එපා ගොනෝ,උබත් ඒ වගේ එකෙක් ද

    • @ravindupamod6854
      @ravindupamod6854 3 ปีที่แล้ว +2

      @@earthgrass23 ඔයාට ලෙඩක් හෝමෝෆෝබියා බෙහෙත් ගන්න 🤣🤣🤣

    • @Sandy-yg3jb
      @Sandy-yg3jb 3 ปีที่แล้ว +2

      @@earthgrass23 api newei pawkarayo. Oyala

  • @wcgamini9135
    @wcgamini9135 ปีที่แล้ว

    Mewage deyak gana phone akak dik karala ganna Matyaya Kisi watinakamak na. kohomath horen meka wena deyak. Me sandaha neethi magin awsara denna ona. Ath jeevithaye danda samaye meyalage jeevithaya soochaneeyai.
    Me gana Gon harak anduwta kisima dakmak na. Me stage jeevith nisi thanata geena treatment thiyanawa. Awa batahira ratawala karnawa. Mewa beheth Denney na. Meya attatama paw. Me atta API anukampa karanna ona