Muhunu Katha - EP10 | ඔයාලට ආකර්ශනයක් ඇතිවෙන්නේ කළු අයටද සුදු අයටද | Social Experiment

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Enjoy & stay connected with us !
    ► Like us on Facebook: / muhunutv
    ► Follow us on Instagram : / muhunutv
    ► Follow us on Twitter: / muhunutv
    ► Subscribe to Muhunu Tv : / muhunutv
    ► Visit : www.muhunutv.lk
    Muhunu tv is the Sri Lanka’s first TH-cam base tv channel from “Muhunu Groups Pvt Ltd”.We search for new and interesting faces of society and share their life experiences with you. The viewers can see the life of these unique faces through their own eyes and enjoy the moments they cherish. Our aim is to bring you closer to them and feel the humanity In them.
    - Social Experiment -

ความคิดเห็น • 222

  • @cb-jz9kb
    @cb-jz9kb 2 ปีที่แล้ว +45

    කළුත් නෙමේ සුදුත් නෙමේ බලන්නෙ සල්ලි 💰😂 හිතට එකගව කියාපල්ලා සල්ලි නෙමෙද බලන්නෙ කියලා අැත්තටම

  • @gayankumara2501
    @gayankumara2501 2 ปีที่แล้ว +16

    හිත හොඳ නම් පාට අදාලම ...මොකද හිතේ තියෙන ලස්සන හමේ පාටින් පෙන්නේ නෑ...ගතිගුන හොඳ නම් යහපත් නම් එච්චරයි...

  • @chandimasandamali4657
    @chandimasandamali4657 2 ปีที่แล้ว +38

    ලංකාව වගේ රටක ඉදල කලු අයටද සුදු අයටද කැමති කියල අහන්නෙ 😆 දැවෙන ප්‍රශ්න 🤣🤣

    • @sadu6125
      @sadu6125 2 ปีที่แล้ว +3

      ඒකනේ නේද

  • @heshaninfo1919
    @heshaninfo1919 5 ปีที่แล้ว +58

    මට නමි පාට වැඩක් නෑ...හිත හොද කෙල්ලෙක් නමි එචිචරයි...

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +56

    ,, හිත හොඳ නම් පාට අදාලම නැත අවංක වෙන්න ඕනෑ ගතිගුණ හොඳ වෙන්න යහපත් කෙනෙක් වෙන්න ඕන පාට වලින් මනින්න බෑ ඒ මොනවා

  • @amilamax3555
    @amilamax3555 6 ปีที่แล้ว +53

    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහනිය ගිනිකෙලියයි

    • @danusooriyabandara6283
      @danusooriyabandara6283 6 ปีที่แล้ว +3

      අනේද බන් පොශ් කියාගත්තු සුදු කෑලි බැදන් තමන්ගෙ අම්මා තාත්තව මරන් කන්න යද්දී තේරෙයි මුන්ට.

    • @habishahabisha2659
      @habishahabisha2659 6 ปีที่แล้ว

      Amila max ekanam ariyata ari anika mona pata unath seratama kiyanne ghanune

    • @nuwandhisamodya
      @nuwandhisamodya ปีที่แล้ว +1

      Pirimit ehema thamaa

  • @KasunSuranjaya
    @KasunSuranjaya 5 ปีที่แล้ว +139

    ලංකාවෙ වාහන වල කොච්චර සුදු වුනත් එංජිම කලුයි බං...

  • @hasanthimanohari7695
    @hasanthimanohari7695 6 ปีที่แล้ว +39

    අපෙ මල්ලි කෙනෙක් හිටිය හරියට නලුවෙක් වගේ ලස්සන. එයා හොයල හොයල කලු කෙල්ලෙක් බැන්ද.
    දැන් තමා තේරෙන්නෙ කලු අයට ලොකු ඩිමාන්ඩ් එකක් තියනව කට්ටියගෙ හිතේ.

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +5

    පාටට කෙල හලන්නෙ නැතුව
    හදවතේ ලස්සන බලපල්ල .
    එහෙම අය තමයි අද ගොඩක් කෙලවගෙන තියෙන්නේ

  • @darshanikumarihami1643
    @darshanikumarihami1643 6 ปีที่แล้ว +33

    සුදු ඇර ඕන මගුලක් ඒයි 😂😂😂😂😂😂😂😂😂

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 ปีที่แล้ว +3

    හමෙ පාට මොකට අපියි කැමැතියි උනත් අපෙ හිත් නවතියින්නෙ සසරෙ අපියි රැස් කරන් එන පව පින අනුව තමයි .. පවට පිනට එරෙහි වෙන්න අපියි කාටවත් බැ යාලුවා එ නිසා ඊන ලෝක වල ජිවත් වෙන්න එපා යතාර්තයට මුහුන දෙමු අපියි සසරෙ පතාගෙන එන කෙනෙක් ඉන්නවා අපියිට හරියි වේලාවට මුන ගැහෙන ...

  • @chathurikamaduwanthi6538
    @chathurikamaduwanthi6538 3 ปีที่แล้ว +11

    😐පාට මක්කටද..හිත හොද නම් එච්චරයි..

  • @SriSUN-RU
    @SriSUN-RU 5 ปีที่แล้ว +11

    *හිත හොදනම් අදරේයිනම් මොනාටද පාටක්*

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +4

    Kalui sudi kiyla වෙනසක් ne api ඔක්කොම මිනිසුන් 🤭🤭🤭🤭🤭🤭😌😌😌😌😌🙏🙏🙏🙏🙏okkoma ලස්සනයි

  • @vijaykumara3842
    @vijaykumara3842 2 ปีที่แล้ว +18

    ලෝකයේ hot පාට තලෙලු අය මෙහෙට එන්න...❤🌹🌹

  • @dinethmamedhawi4675
    @dinethmamedhawi4675 2 ปีที่แล้ว +20

    Rathu band ekk dagen inn boy lassanai❤

  • @RusiruAbhisheak
    @RusiruAbhisheak 6 ปีที่แล้ว +6

    මට තේරෙන්නෙ නෑ මොකක්ද මේ වගෙ චැනල් එකක් මගින් දෙන්න හදන පනිවිඩය කියලා. ඇමරිකාව හා වෙනත් රටවල් සමග බලනකොට ලංකාව ඉන්නෙ කොතනද.... ? මම හිතන්නේ නෑ මේවගේ ප්‍රශ්ණ ඇහුවා කියලා සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා කියල. අපි ඔය වගේ ප්‍රශ්ණ අහන්න කලින් ලංකාව, විද්‍යාව, ආර්ථිකය , අද්‍යාපනය,සෞඛ්‍ය යන පැති වලින් සංවර්ධනය වෙලා ඉන්න ඕනේ. රට සංවර්ධනය උනාට පස්සෙ පුළුවන් ඔයවගේ ප්‍රශ්ණ ඕනේ තරම් අහන්න.

    • @ViewsLk
      @ViewsLk  6 ปีที่แล้ว +2

      1.හැම වීඩියෝ එකකින්ම පණිවිඩයක් දෙන්න ඕනේ කියල දෙයක් නැ අපි හිතනවිදිහට, අරමුණක් තියෙනවා හැබැයි
      2.මේවගේ ප්‍රශ්නෙකට නෙමේ, නිදහස් මිනිස්සු බිහිවෙන්න නිදහසේ කතාකරන මිනිස්සු බිහිවෙන්න ආර්ථික මෙන්ම මානසික දියුණුවක් තියෙන්න ඕනේ
      3.මේ වැඩසටහන් වල අපේ අරමුණ, ඉතා සරල එහෙත් කතාබහට ලක්වන මාතෘකා හරහා කතිකාවතක් ඇරබීම සහ එමගින් එකතුවන මුහුණු සමග වැදගත් දේ බෙදාගැනීමයි. මේකට උදාහරණ බලන්න පුළුවන් අපේ පෙර වැඩසටහන් නිරීක්ෂණය කලොත්
      4.තවද අපි හිතනවා මෙමගින් සමාජයේ අනෙක්මි නිසුන්ගේ පවතින ආකල්ප , සහ හැසිරීම ගැන අවබෝදයක් ලබාගැනීමට මෙම වීඩියෝ ඉවහල්වෙනවා කියල
      රුසිරු අපේ මේ කතාබහ අදහස් ප්‍රකාශ කිරීම මේ හැමදෙයක් ම වෙන්නේ කොටින්ම අපි මේ හමුවෙන්නේ මේ මාතෘකාව නිසා. ඔබේ අදහස් දැක්වීමට අපි ගරුකරන අතර ගොඩක් ස්තුතිවන්ත වෙනවා. දිගටම රැදී සිටින්න අපි ගොඩක් වැදගත් දේ ඉක්මනින්ම අරගෙන එනවා !

    • @RusiruAbhisheak
      @RusiruAbhisheak 6 ปีที่แล้ว +1

      ඔව් මමත් පිලිගන්නවා නිදහස් මිනිස්සු බිහිවන්නෙ නිදහසේ කතා කිරීමෙන් කියලා.නමුත් මේ වගේ ප්‍රශ්ණ මම හිතන්නේ මේ මොහොතේ ගැලපෙන්නේ නෑ කියලා.මම දුන්නෙ මගේ අදහස.හොඳ video ඉස්සරහට එයි කියලා හිතලා මම චැනල් එක Subscribe කරනවා.
      All the beat👍🏽👍🏽

    • @RusiruAbhisheak
      @RusiruAbhisheak 6 ปีที่แล้ว

      ඔව් මමත් පිලිගන්නවා නිදහස් මිනිස්සු බිහිවන්නෙ නිදහසේ කතා කිරීමෙන් කියලා.නමුත් මේ වගේ ප්‍රශ්ණ මම හිතන්නේ මේ මොහොතේ ගැලපෙන්නේ නෑ කියලා.මම දුන්නෙ මගේ අදහස.හොඳ video ඉස්සරහට එයි කියලා හිතලා මම චැනල් එක Subscribe කරනවා.
      All the beat👍🏽👍🏽

  • @madhuadhi2871
    @madhuadhi2871 2 ปีที่แล้ว +10

    ලංකාව වගේ රටක ඇයි මම සුදු වෙලා ඉපදුනේ 😥

    • @its_me573
      @its_me573 ปีที่แล้ว

      Impostor 👀

  • @sudubabasithuni7036
    @sudubabasithuni7036 6 ปีที่แล้ว +8

    Kalu sudu kannada maruna kalata polawata pas wenawa manussa kama thiyenawana e athi

  • @kavindunethmikajayaweera8005
    @kavindunethmikajayaweera8005 2 ปีที่แล้ว +3

    Kalu unath sudu unath o ya okkomala karanne apiwa rawattana ekane

  • @kalgaming1998
    @kalgaming1998 6 ปีที่แล้ว +5

    hithen lassana balanna guys.. pata wadak nehe.!!!

  • @kavinduyasinthasilva5848
    @kavinduyasinthasilva5848 6 ปีที่แล้ว +20

    මහා කලු සින්හලයා .

  • @thilinasandnaruwan6631
    @thilinasandnaruwan6631 6 ปีที่แล้ว +3

    Wade ela.පුලුවන් නම් ස්වමීන් වහන්සේ ලාට fecebook බාවිතය හරද වරදිද කියල වැඩසටහනක් කරන්න.

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 2 ปีที่แล้ว +17

    කලු කොල්ලො ටික 👍

  • @chanikaadambargainnangiyas4510
    @chanikaadambargainnangiyas4510 6 ปีที่แล้ว +2

    මොනවද හලො ඔයාලගෙම අය දාලා අපව අන්දන්න හදන්නේ මෙකේ අන්තිමටම ඉන්න කොල්ලා ඔයා කරපු හැම විඩියෝ එකේම ඉන්නවා ඔයාලා ගේ පඩගද විතරයි අයියෝ අපේ ඩෙටා

    • @ViewsLk
      @ViewsLk  6 ปีที่แล้ว

      aluth videos balanna chanika, :)

  • @biancashamali8667
    @biancashamali8667 6 ปีที่แล้ว +22

    මෝඩ මිනිස්සු. හදවත ලස්සන නැත්නම් වෙන මොනා තිබුනත් වැඩක් නැහැ.

    • @iranganimesh2280
      @iranganimesh2280 5 ปีที่แล้ว

      ඔයා හරී පාට කන්නද??

    • @nuwanbuddika3653
      @nuwanbuddika3653 4 ปีที่แล้ว

      Aniwa ..ekanam athta tamai

    • @adheesha9863
      @adheesha9863 4 ปีที่แล้ว

      it's not matching for new world

    • @kaveesha3213
      @kaveesha3213 8 หลายเดือนก่อน

      ​@@adheesha9863 u mean the new world full of divorce cases ?

  • @MejithThennakoon-yo7ub
    @MejithThennakoon-yo7ub 2 ปีที่แล้ว +17

    කලු කොල්ලන්ට කැමතියිලු අපි ගිහින් යාලුවෙන්න ඇහුවම බෑලු කෙල්ලොත් නිකන් දේශපාලකයෝ වගේ කැමරාව ඉස්සරහ බොරුමයි කියන්නේ😂😂

    • @asanthikachathurangani
      @asanthikachathurangani 2 ปีที่แล้ว +2

      kalu kollo lassanai godak girls la kamathi kalu boys lata eka boru newei eka atta.sudu ayata kamathi na 90%k wge girls la.

    • @jacksquadreturns7827
      @jacksquadreturns7827 ปีที่แล้ว +1

      @@asanthikachathurangani Akkage wayasa anuwa thama ithin. godak 25n uda kello oya wage. eth den kale ekiyanne 18- 21 wage podi kellonge preference eka sudu kollo. man danna taramin oya kiwwe

    • @asanthikachathurangani
      @asanthikachathurangani ปีที่แล้ว +1

      @@jacksquadreturns7827 ow eka hari.wayasa anuwa thamai

    • @pasiduchethiya8046
      @pasiduchethiya8046 ปีที่แล้ว

      @@asanthikachathurangani ai akke lankawa wage ratakat ragapannat kata unm ganne ethkota kalu ewn mechchara iddi🤔

  • @sandunimadushika136
    @sandunimadushika136 6 ปีที่แล้ว +8

    black boysla lassanai oya karapothu sudu boyslata wada....mamath kaluine

    • @r.t2226
      @r.t2226 4 ปีที่แล้ว

      😋😊😎😅

    • @dilanupamal4021
      @dilanupamal4021 3 ปีที่แล้ว +2

      Karapoththo koheda sudu

    • @kjfernan334
      @kjfernan334 3 ปีที่แล้ว +2

      Ei black boyslata mokak hari heavy feelings thiyenawada😂

    • @Simplelearn592
      @Simplelearn592 2 ปีที่แล้ว

      @@dilanupamal4021 😂😂😂😂😂😂💔

  • @wasananirmali4674
    @wasananirmali4674 6 ปีที่แล้ว +3

    poththe paata nemei bn wadagath hadawathe paata,therum ganillakooo

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g 2 ปีที่แล้ว +2

    thalelu colour ek thamai lassana 💜 lassana balanna pata adalama na 😎🔥

    • @its_me573
      @its_me573 ปีที่แล้ว +1

      Hey , thalelu kiyanne brown da??

  • @correcttoclarify1586
    @correcttoclarify1586 2 ปีที่แล้ว +5

    කළුව උපදින්නේ.
    සසර පුරා අධිකව ද්වේශය සහ ඉරිසියාව ඊරිසියාව වැඩූ අයයි.
    නමුත් එහෙම වුණත් කෙනෙකුට
    මේ ජීවිතයේදී යහපත් දේ අනුගමනය කිරීමෙන් සපත් කෙනෙක් විය හැක .
    එබැවින් කළු ද සුදු ද කියනවට වඩා වර්තමාන චරිතය බැලීමයි ගොඩක්ම වටින්නේ ...

    • @kavinduchamuditha5188
      @kavinduchamuditha5188 2 ปีที่แล้ว

      @Tharu Gunasinghe Ow e wagay thama....Na kiyala hitanawada?

  • @skipper2594
    @skipper2594 2 ปีที่แล้ว +4

    මං සෝස පාට😂

  • @nowtynipu4185
    @nowtynipu4185 6 ปีที่แล้ว +2

    Kalu kollonge amuthum gathiyk thynwoooo.mm kmthi kalu kollekt

  • @Malithsrikantha
    @Malithsrikantha 6 ปีที่แล้ว +5

    Sihiya na antima lamayanam 😂😂😂😂 ganu lamaya lassananam kaluda sududa adala naaaaaaa

  • @ashanmadushan751
    @ashanmadushan751 6 ปีที่แล้ว +1

    අහන එක්කනගේ මුනත් පෙන්නුවන්ම් හොදයි.... අනික එකම සෙට් එක ... සෙට් වෙලා කරවද මන්දා

    • @ViewsLk
      @ViewsLk  6 ปีที่แล้ว +1

      1.අපි මිනිස්සුන්ගේ මුහුණු වලට මුල් තැන දෙන්නයි ඉදිරියටත් හිතාගෙන ඉන්නේ
      2. මෙම වැඩසටහන්ආරම්බයක් ලෙස දවස් කිහිපයක් එකම ප්‍රශ්න වලට කිහිපතැනක සිට රුගත කල දර්ශණ, ඉදිරියේදී විවිද ප්‍රශ්න සමග විවිද තැන් වලට යන්න බලාපොරොත්තු වෙනවා
      ස්තුතියි ඔබේ අදහසට එමා :)

  • @aishuaishu1751
    @aishuaishu1751 2 ปีที่แล้ว +1

    😌කලු කොල්ලොන්ටම නෙවෙයි ඉතින් තලෙලු .සුදුත් අවුලක්නෑ

  • @Blade6-6-6
    @Blade6-6-6 ปีที่แล้ว

    මේ හැම වීඩියෝ එකකම එකම සෙට් එක ඉන්නේ ඒ හැම වීඩියෝ එකකම අහලා තියෙන සේරම ප්‍රශ්න එකපාර ඒ අයගෙන් අහලා, ඊට පස්සේ එයාලගෙන් අහපු එකම question ටිකයි ඒවාට දීපු answer ටිකයි වෙන වෙනම එකතු කරලා videos create කරලා තියෙන නිසා නේත ?

  • @ම්ම්-ඤ8ඨ
    @ම්ම්-ඤ8ඨ 3 ปีที่แล้ว +15

    පොශ් නංගී කෙනෙකුත් හිටියා නේද ඉංගිරිසි කතා කරපු...

    • @blinkybil8957
      @blinkybil8957 2 ปีที่แล้ว +1

      ඇය් අලු ටී ඇදපු පොශ් මල්ලි දැක්කෙ නැද්ද

    • @gatorade9647
      @gatorade9647 ปีที่แล้ว

      @@blinkybil8957 "medium medium" kiyana ekkei, බැරි මාර ගාතේ broken english katha කරන ekkei වෙනසක් තියෙනවා

    • @blinkybil8957
      @blinkybil8957 ปีที่แล้ว +3

      @@gatorade9647 ලංකාවෙ උන්ට ඉංග්‍රීසි බෑ හේතුව බැරි මරගාතෙ හරි කතා කරන එකාට හිනාවෙන්න බලාගෙන ඉන්නෙ. ඉංග්‍රීසි අපේ මවි භාෂාව නෙවෙයි. ඉතින් වැරදුනාට කමක් නෑ

    • @gatorade9647
      @gatorade9647 ปีที่แล้ว +2

      @@blinkybil8957 barinan ai katha karanne. Nobody asked her to speak in English. She probably wants to seem posh but comes off as a silly goose🤷‍♂️

  • @everythingincluded9001
    @everythingincluded9001 2 ปีที่แล้ว +1

    kollo tika gammata bahimuda kalu thintha barel ekakata 😂😂😂😂😂

  • @JAYDEN-fx7mw
    @JAYDEN-fx7mw 6 ปีที่แล้ว +1

    Man asa cool step ayata 🤗

  • @kasunlakshanfernando2134
    @kasunlakshanfernando2134 4 ปีที่แล้ว +3

    Ona lamayek nam mawa bara ganillakooo bn.. 😂😂😂🥴

  • @ridmaamali6408
    @ridmaamali6408 6 ปีที่แล้ว +3

    muna okkoma thamange ammata adareye karanne amma kaluda sududa kiyala balala wenna ethi. 😠😠😠

    • @r.t2226
      @r.t2226 4 ปีที่แล้ว

      Aniwa

  • @vibecasttv9213
    @vibecasttv9213 6 ปีที่แล้ว +2

    pata wadak naaa matanam.........
    hitha hodanam echcharay.........
    oona patak hoda ekkenek

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว +20

    අපේ ලංකාව පිස්සු කෙලිනව බොලවු

    • @chenathramuditha9967
      @chenathramuditha9967 3 ปีที่แล้ว

      Apee nanda wageemui oya eyath oya wageema lassani mun hithu we eya dapu comment ekuk da keyula👌❤️❤️💎❤️❤️

  • @shashimunasingha6405
    @shashimunasingha6405 4 ปีที่แล้ว +2

    පාට අදාළම නෑ ඉතිම්..😀😏😏😏

  • @death3816
    @death3816 6 ปีที่แล้ว +2

    Kalu unath sudu unath hitha sudu unath ethi

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 ปีที่แล้ว +3

    ඛලු උන් ගැම්මට ලයික් කරන්න.

  • @vihagi343
    @vihagi343 2 ปีที่แล้ว +13

    ඔය කලු කියපු උන් ඔක්කො කැමති සුදු ට බන් ... 🤣😣

    • @iwannabeyourendgame
      @iwannabeyourendgame 2 ปีที่แล้ว +3

      නෑ.. සුදු උන්ගේ ලොකුකම මහන්තත්තකම එත් කලු අය එහෙම නෑ හිත හොදයි *අත්දැකිමෙන් මත

    • @vihagi343
      @vihagi343 2 ปีที่แล้ว +3

      @@iwannabeyourendgame ඒක හරි.... ඒත් සමාජෙ මිනිස්සු ඉතින් සුදු අයටනෙ කැමති බහුතරයක් 😶

    • @jacksquadreturns7827
      @jacksquadreturns7827 ปีที่แล้ว +1

      @@vihagi343 ow bn. kalu eunwa wediya ganan ganne ne

    • @vihagi343
      @vihagi343 ปีที่แล้ว

      @@jacksquadreturns7827 eka thama bn aththa ✋

    • @pasiduchethiya8046
      @pasiduchethiya8046 ปีที่แล้ว

      @@iwannabeyourendgame අන්න කතාව මේක තමයි ඇත්ත මගෙ මූනට කියල තියෙනව ගොඩක් අය ඕක

  • @sujithprasanna6728
    @sujithprasanna6728 4 ปีที่แล้ว +2

    Dakumkalu thai hoda

  • @sanjeewa5096
    @sanjeewa5096 6 ปีที่แล้ว +2

    Kella hodaina mokatada pata hoyanne ban

  • @madgirl943
    @madgirl943 ปีที่แล้ว +1

    අපි කළු සිංහලයා මිස සුද්දෝ නෙවෙයි..🥲

  • @udeniudeninilmini2595
    @udeniudeninilmini2595 2 ปีที่แล้ว +2

    Ara sudu t shirt ekata sinhala berida🙄🙄🙄

    • @gatorade9647
      @gatorade9647 ปีที่แล้ว +1

      Ingrisith ba🤣🤣. Kadichcha ingrisiyen katha karanne

    • @THUNDER.....THOR47
      @THUNDER.....THOR47 7 หลายเดือนก่อน

      ​@gato😂😂rade9647

  • @erandakasachin7904
    @erandakasachin7904 6 ปีที่แล้ว +3

    Meva dakkoth suddo hina vei

  • @erandakasachin7904
    @erandakasachin7904 6 ปีที่แล้ว +2

    Maru vade anith eka sinhala english dekama kiyanava

  • @sriyanasriyana2975
    @sriyanasriyana2975 5 ปีที่แล้ว +1

    Dan kalu aya nane gori gana nisa

  • @gihanlakshitha4338
    @gihanlakshitha4338 ปีที่แล้ว +1

    කහ පාට

  • @KuKu-du4ke
    @KuKu-du4ke 6 ปีที่แล้ว +4

    paata hoyanna apa hethae lassana wenna ona...

    • @wsswp2810
      @wsswp2810 6 ปีที่แล้ว

      ඇත්තද

    • @KuKu-du4ke
      @KuKu-du4ke 6 ปีที่แล้ว

      hm..

    • @wsswp2810
      @wsswp2810 6 ปีที่แล้ว

      Paka thama 👆👆👆👆👆👆

  • @nishanthapushpakumara7677
    @nishanthapushpakumara7677 4 ปีที่แล้ว +2

    Oya katha boru sudu aya thamai degolloma hoyanne.

  • @amandamishel6091
    @amandamishel6091 6 ปีที่แล้ว +5

    kalu💝💝😂😂

    • @amilaprasan90228
      @amilaprasan90228 6 ปีที่แล้ว

      Amanda Mishel මං කලු නකූ.......

    • @nuwansampath7348
      @nuwansampath7348 2 ปีที่แล้ว

      Mama danaganna ahanne ai kello kalu kollonta kamthi?

  • @pasindu9461
    @pasindu9461 2 ปีที่แล้ว +1

    ආසම සුදු 🌚

  • @erandakasachin7904
    @erandakasachin7904 6 ปีที่แล้ว +7

    Me kiyanne ara english akkata akke me loku seen danne natuva sinhalen kata karanna

  • @Lylaceylon
    @Lylaceylon 6 ปีที่แล้ว +3

    lවැඩිපුර අය කැමති කලු උන්ට.ඇයි යකෝ මං සුදු උනෙ.සෙද්ද

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    😪

  • @heshan6000
    @heshan6000 6 ปีที่แล้ว +1

    Kalu paiiyak one katada....

  • @amazingdessertsbyruvu6671
    @amazingdessertsbyruvu6671 4 ปีที่แล้ว +4

    52 sec....She tries to speak English without talk Sinhalese but finally she used KNOW (Neda.hahah)

  • @shehandulanjana8936
    @shehandulanjana8936 6 ปีที่แล้ว

    Hamadama ekama set eken eka eka prashna ahanawa. Eyalagema kattiya prashna ahanawa eyalagema kattiya uththra denawa. Ane mnda. Me yaluwoset ekak negombo wala

    • @ViewsLk
      @ViewsLk  6 ปีที่แล้ว

      මේ වැඩසටහන් පෙළ ආරම්බයක් ලෙස එකම විටක රුගත කල ඒවා, ඉක්මනින්ම මාතෘකාවෙන් මාතෘකාවට අලුත් අය සමග රුගත කිරීමට බලාපොරොත්තුවෙනවා. ඉස්තුතියි ඔබේ අදහස්වලට. :)

  • @lathasirlanka2773
    @lathasirlanka2773 6 ปีที่แล้ว +1

    lassana hadawatak natenam lassanin ate palaya mokakda

  • @manojmass5272
    @manojmass5272 4 ปีที่แล้ว

    kalu tamai lassana

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 ปีที่แล้ว

    Mamanam lankawe kellonta kemathi nehe melo rahak nehene .mata Japanese girl kenek innawa .😊

  • @ajithkumara3691
    @ajithkumara3691 2 ปีที่แล้ว

    Cool step aiyala😻

  • @kavinduvishal493
    @kavinduvishal493 4 ปีที่แล้ว +2

    Ekama un tika gen athal ganna epa

  • @ridmaamali6408
    @ridmaamali6408 6 ปีที่แล้ว +3

    kalu sudu😂 .sudu kellanta kemathi kiuwa aye ita wada sudu kelleika dekkoita e kellage passe ehema yanne ehema naedda dannae.

  • @indikasaman6051
    @indikasaman6051 3 ปีที่แล้ว +1

    ජේසු දුක් නෑ කළුත් නෑ මොකුත් නෑ අප්පා

  • @techniqueawareness4514
    @techniqueawareness4514 6 ปีที่แล้ว +2

    live gihin ahapn kanarathwenna dei

  • @janithchathuranga4950
    @janithchathuranga4950 6 ปีที่แล้ว +2

    Mara asawal ne thiyenne 😂😂😂 kattiyata

  • @WorldTrendingGallery
    @WorldTrendingGallery 6 ปีที่แล้ว +2

    👍

  • @ranagaming1632
    @ranagaming1632 4 ปีที่แล้ว

    Kalu sudu nemei adala hadhawathai lassana wenna one

  • @chanasl1453
    @chanasl1453 6 ปีที่แล้ว +2

    උබලම ප්‍රශ්න අහල උබලම උත්තර දීගන්නව..මොන ආතල්ද බං...

    • @ViewsLk
      @ViewsLk  6 ปีที่แล้ว +3

      මේ වැඩසටහන් පෙළ ආරම්බයක් ලෙස එකම විටක රුගත කල ඒවා, ඉක්මනින්ම මාතෘකාවෙන් මාතෘකාවට අලුත් අය සමග රුගත කිරීමට බලාපොරොත්තුවෙනවා. ඉස්තුතියි ඔබේ අදහස්වලට. :)

  • @nirushahirushan2373
    @nirushahirushan2373 3 ปีที่แล้ว +17

    අහපු උන් සේරම කලුයි.ආය ඉතිම් උන් සුදු කියයි යා🤣

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 ปีที่แล้ว

    matanam paatin wadakma naa..hitha hondanam.echcharai

  • @navodaudayangani6852
    @navodaudayangani6852 6 ปีที่แล้ว +1

    ela

  • @vijithavijitha4319
    @vijithavijitha4319 6 ปีที่แล้ว +1

    wedak netuwat hodai pissu

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 6 ปีที่แล้ว +5

    ගොන් ආතල්

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 ปีที่แล้ว

    Minissunta thawa prshna thiyenaw

  • @thuwanferos5647
    @thuwanferos5647 6 ปีที่แล้ว

    metanin kiyen ki denada dan na awanakawa kata kare

  • @erandakasachin7904
    @erandakasachin7904 6 ปีที่แล้ว +2

    Me sri lankava

  • @sandanika5748
    @sandanika5748 ปีที่แล้ว

    හමේ පාට බලලා මිනිස්සුන්ව මනින්න බෑ බන් 🙂

  • @tharushisewwandi9752
    @tharushisewwandi9752 ปีที่แล้ว

    Anthima kolla thama hodatama kare

  • @wethmalwhs4666
    @wethmalwhs4666 6 ปีที่แล้ว +1

    Pin pon wage kollo2k innw

  • @bhuminakothalawala6794
    @bhuminakothalawala6794 6 ปีที่แล้ว +1

    Ubala paw paw .ekama eun tika gon haraka

    • @ViewsLk
      @ViewsLk  6 ปีที่แล้ว

      මේ වැඩසටහන් පෙළ ආරම්බයක් ලෙස එකම විටක රුගත කල ඒවා, ඉක්මනින්ම මාතෘකාවෙන් මාතෘකාවට අලුත් අය සමග රුගත කිරීමට බලාපොරොත්තුවෙනවා. ඉස්තුතියි ඔබේ අදහස්වලට. :)

  • @Harshaniudeshika12
    @Harshaniudeshika12 ปีที่แล้ว

    කලු අපිට කො බං කෙල්ලො

  • @dsfrenando2424
    @dsfrenando2424 6 ปีที่แล้ว

    Sudu unath kalu unath nane ithin apita ayyala

    • @chenathramuditha9967
      @chenathramuditha9967 3 ปีที่แล้ว

      Apituth ehemui sudu unuth kalu unuth kawuruth naa😭😭😭😭😭😭 kellek labendudth pinkurunda onee api pinkarala naa eka Honda innawa paaduwee 😞😞😔🙏

  • @shinayashai7678
    @shinayashai7678 6 ปีที่แล้ว +4

    thalelu is better

  • @manjubro8866
    @manjubro8866 6 ปีที่แล้ว +1

    Badinawanam kalu kellek bro.mokada lankawe inne original sudu nemei bro Tablet gahapu un

  • @sanjayant3421
    @sanjayant3421 6 ปีที่แล้ว

    මොකක්ද මෙ හැමදාම එකම set එකක් දාගෙන අදහස් ගන්නේ . විවිධ වයස් වල set දාගෙන හොඳ අදහස් ටිකක් ගන්ඩ . අනික මෙඋන්ට තියෙන්නේ ගොන් අදහස් 🙈

    • @ViewsLk
      @ViewsLk  6 ปีที่แล้ว

      මේ වැඩසටහන් පෙළ ආරම්බයක් ලෙස එකම විටක ස්ථාන හතරක රුගත කල ඒවා, ඉක්මනින්ම මාතෘකාවෙන් මාතෘකාවට අලුත් අය සමග රුගත කිරීමට බලාපොරොත්තුවෙනවා. ඉස්තුතියි ඔබේ අදහස්වලට. :)

  • @purebloodmania5622
    @purebloodmania5622 6 ปีที่แล้ว +6

    ඇලි සුද නෙමේ 😂

  • @dulasigi3927
    @dulasigi3927 6 ปีที่แล้ว +2

    මටනම් කලු ගොඩහක් කැමැති

    • @nuwansampath7348
      @nuwansampath7348 2 ปีที่แล้ว

      mama danaganna ahanne ai kello kalu kollonta kamthi?

  • @everything4984
    @everything4984 ปีที่แล้ว +1

    තලෙලු කොල්ලන්ට කැමති කෙල්ලො 👇

  • @rashmisansala2840
    @rashmisansala2840 2 ปีที่แล้ว

    Yakoo, ubala kellek Hari kollek Hari dekkoth,, issallama kiyanna patanganne ,,,aneaaaaa eya suduuy,kiyalane,,ehema neveyda?

    • @pasiduchethiya8046
      @pasiduchethiya8046 ปีที่แล้ว

      නිකමට හරි පොඩ්ඩක් කලු වෙලා තිබ්බොත් අයියෝ මොකෝ මෙ කලු වෙලා😅

  • @nimeshamadushani2230
    @nimeshamadushani2230 4 ปีที่แล้ว +1

    Sangeethe drama eke Dankan innaawa.