මම අවුරුදු හතරක් තිස්සේ කොල්ලෙක්ට ආදරේ කරනවා | Hashiya bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Welcome to Hashiya Bro youtube channel
    Hashiya Bro youtube channel link : https : / @hashiyabro
    Hashiya Bro Facebook page link : / hashiya-bro-1030709913...
    Call me for business inquiries : 074 086 0820
    Thank you so much for watching my video and don't forget to subscribe to my TH-cam Channel....!
    #hashiya_bro#sri_lanka#hashiyabro#tik_tok#nethuki#sinhala

ความคิดเห็น • 1.4K

  • @tharindupriyantha779
    @tharindupriyantha779 3 ปีที่แล้ว +336

    පවි බන් " කොචිචර හිනාවෙලා උත්තර දුන්නත් අපහසුතාවය හොදටම පේනවා ... මිනිස්සු හැමෝම එකයි , සිතුමි පැතුමි වලට ගරු කරානමි උනුත් ලස්සණට ජීවත් වෙයි ,

  • @sanduni_hansika9084
    @sanduni_hansika9084 3 ปีที่แล้ว +111

    ඇත්තටම හුඟක් පව්.මිනිස්සු හිතලා එහෙම වෙන්නෙ නෑ.එයාල කරපු පවක් නිසා මෙහෙම වෙන්න ඇති.ඇත්තටම එයාලට වැරැද්දක් කියන්න බෑ.එයාලටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා.එයලාව එහෙම සමාජෙ අසරණ කරන්න හොඳ නෑ එයාලටත් ජීවිතයක් තියෙනවා❤️

    • @TSphoneshop
      @TSphoneshop 3 ปีที่แล้ว +4

      Meyalage prashna ahana mui depattatama nathi eka

    • @sanduni_hansika9084
      @sanduni_hansika9084 3 ปีที่แล้ว +2

      @@TSphoneshop ඔව් එයාව එහෙම අසරණ වෙන විදියට ප්‍රශ්න අහන්න හොඳ නෑ.එයාලටත් හිතක් පපුවක් තියෙනවානෙ.😣💔

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว +2

      ❤️

    • @tahunajanoob5354
      @tahunajanoob5354 3 ปีที่แล้ว +2

      th-cam.com/video/VIenCMe9_P0/w-d-xo.html

  • @gihantharuka9975
    @gihantharuka9975 3 ปีที่แล้ว +17

    ලෝකයත් වෙනස් ඒනම් මිනිස්සු වෙනස් වෙන්න බැරිද උදාහරණ විදියට ලංකාවම ගන්න හොදම උදාහරණය තමා ඒක 😌 ලංකාව තාමත් ලිදක ඉන්නේ දියුණුවෙන්න උත්සහ කරත් කකුලෙන් අදින්න ඉන්නවා ගෙම්බෝ රුලක් මේ වගේ lgbtiq ප්‍රජාවට බයින,ගරහන මිනිස්සු තමා වැඩියෙන්ම ඒ මිනිස්සු එක්කන්ම අපේ සුද්ධ සිංහල වචනෙන්ම කීවොත් ලිංගිකව හැසිරෙන්නේ එයාලා කැමති නෑ ඒ මිනිස්සුන්ට එයාලාගේ අයිතිය දෙන්න මොකද ඒම විවාහ නීතිගත කරාම එයාලා ජීවින සහකාරයෙක් එක්කෙනෙක් තෝරාගෙන ජීවත්වෙනවානේ එතකොට අර අසහනකාරයෝ කෝමද තමන්ගේ ලිංගික ආශාවන් ඉෂ්ටකරගන්නේ 😌 හැම පැත්තක්ම සාධාරණව බැලිය යුතුයි අනික interview කරනකොට අනිත් කෙනාට කතාකරන්න ඉඩදෙන්න 😌 ඔයාගේ ගොඩාක් අඩුපාඩු තියෙනවා අයියා ඒවාත් හදාගෙන ඉස්සරහට යන්න හැබැයි lgbtiq ප්‍රජාවේ කෙනෙක්ට කතාකරනකොට සාමාන්‍ය කෙනෙක් එක්ක වුණත් සම්මුඛව කතාකරද්දි ඉස්සෙල්ලම එයාට ඇහුම්කන්දෙන්න ඉස්සෙල්ලාම 😌 බුදු සරණයි

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว +1

      Thank you adarai ❤

  • @hashiyabro
    @hashiyabro  3 ปีที่แล้ว +76

    මම මේ වීඩියෝ එක කරේ වෙන කෙනෙක්ව අපහසුතාවයකට පත් කරන්න නෙවෙයි....ඒ වගේම මම අහන සමහරක් ප්‍රශ්න ගොඩක් බැරෑරුම් වැඩියි හැබැයි මම එහෙම කරේ ඇය කවදහරි සමාජයට මුහුණ දෙන්න ඕන නිසා ඒ ඇරෙන්න වෙන කෙනෙක්ව අපහසුතාවයකට ලක් කරලා මම සතුටු වෙන්න නෙවෙයි ! ඔයාලා හැමෝටම පට්ටම ආදරෙයි ❤️

  • @nothinglastsforever320
    @nothinglastsforever320 3 ปีที่แล้ว +183

    පවු බන් ඔහොම අසරණ කරන්න එපා උබලා වෙන උන්ගෙ ඉන්ටවිව් කරද්දි උන්ට වදින් නැති ටික විතරයි ඇයි මෙ වගේ මිනිස්සු අපහසුතාවෙට පත් කරන්නෙ

    • @TSphoneshop
      @TSphoneshop 3 ปีที่แล้ว +8

      Ou munge chanel eka issarahata yanna ahinsaka jiwitha asarana karanawa

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว +5

      👍

    • @revoltmi5254
      @revoltmi5254 3 ปีที่แล้ว +1

      ekanam aththa bn..

    • @hasindudilshan589
      @hasindudilshan589 3 ปีที่แล้ว +1

      Aththa kathaawa ban

    • @k.m.s.s.kfriend5610
      @k.m.s.s.kfriend5610 3 ปีที่แล้ว +5

      සිරාවටම බන් මේ රටේ ඔන තරම් දෙවල් තියනවා ඇයි බන් මේ මිනිස්සුම අසරණ කරන්නේ

  • @dilankadissa4867
    @dilankadissa4867 3 ปีที่แล้ว +52

    මිනිස්සුන්ගෙ පවුද්ගලික දේවල් හොයල ප්‍රසිද්ධ වෙන්න හදන්න එපා සහෝදරයා.ඔයත් එ විදිහට ඉපදිලා හිටියනම් උබටත් දැනෙයි සහෝදරයා එ අසරන කම වගේම මානසිකව වැටෙන විදිහ. කෙනෙකුගෙ දුර්වලකම් හෙන වීරයෙක් වගේ කැමරාවක් ඉස්සරහා මාර්කට් කරන්න එප සහෝදරයා උබෙ ඉපදෙන ලමයත් ඔහොම උනොත් දැනෙයි එ හිනව අස්සෙ තියෙන අසරනකම.bs.යු ටිවුබර් කෙනෙක් වෙන්නේ නෑ සහෝදරයා අසරන මිනිස්සු ප්‍රසිද්ධියේ තවත් අසරන කරන එකෙන් සමජයට වැදගත් දෙයක් දියන් පිරිමයෙක් වගෙ ආඩම්බර වෙන්න පුලුවන් විදිහට.bs

  • @shashikakalpani4279
    @shashikakalpani4279 3 ปีที่แล้ว +32

    කවුරු උනත් මූ අහින්සක මිනිස්සු පවිච්චි කරලා උගෙ වැඩෙ කරගන්නවා.. නෙතුකි ඔයගෙ අහින්සක කමෙන් මුන් ප්‍රයොජන ගන්නවා උබට තියන ආදරෙකට මේවා කරනවා නෙවෙයි මුං

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 3 ปีที่แล้ว +45

    කොල්ලෙක් වෙන්න පීං කරන්න ඕනෙ😀😀😀😀 ගෙදර බුදුන් අම්මා කියන්නේ ගැහැණියකට.

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว

      ❤️

    • @vihangitharushika5183
      @vihangitharushika5183 3 ปีที่แล้ว

      aniwarenma 🥰

    • @chathudkc5831
      @chathudkc5831 10 หลายเดือนก่อน +1

      අම්මා විතරද තාත්තා එහෙම වෙන්න බැරිද.??

    • @dineshmadhusanka2576
      @dineshmadhusanka2576 7 วันที่ผ่านมา

      Ape manussayo hari amuthui yaluwane..budu hamuduruwo kiyanne asamasama kenek..gedara budun geheniya kiyala kohewath budu hamuduruwo kiyalath ne..eka manussayo hadagaththa ekak..brahmathi matha pitharo kiyalai budu hamuduruwo kiwe..budu kenekta e weni durlaba namakata kanthawak kawadawath samana karanna be...

  • @anuuerandi7947
    @anuuerandi7947 3 ปีที่แล้ว +102

    මොනා උනත් එයා හෘදසාක්ශයට එකගව කතා කරනවා.

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว +2

      Eka aththa adarai ❤️

    • @Joker-zf3lg
      @Joker-zf3lg 3 ปีที่แล้ว

      මේ Anuu Erandi මේ කොල්ලාත් එක්ක යාලුවෙයාන්

  • @Shishyyy
    @Shishyyy 3 ปีที่แล้ว +21

    අයියෙ එයා පව් එයගෙ ජානත් එක්ක ඒ උන දේ නිසා නූගත් මිනිහෙක් වගේ ඔයා interview කරන්න එපා..ඔයාට ඔහොම උනොත් ඔයාගෙ කාටහරි ඔහොම උනොත් ඔයා මොකද කරන්නෙ..එයා පව් ඇත්තටම එයා පව්.ඒ වගේ අයට උදව් කරන්න.. කරුණාකරලා අසරණ කරන්න එපා..එයා කොහොම උනත් බලන්න ඇත්ත කියනවා...එහෙම පිරිමි නෑ .එහෙම ගෑනුත් නෑ ..හරි අඩුයි.ඒත් එයා බලන්නකො ඇත්ත කියනවා.කරුණාකරලා එ වගෙ අය අසරණ කරන්න එපා ...😒

  • @thilakshananiroda9677
    @thilakshananiroda9677 3 ปีที่แล้ว +18

    ඌ කොල්ලෙක් උනත් කෙල්ලෙකුනත් ආදරෙ කියන එක ඕන එකෙක්ට එන්න පුලුවං. උබ මනුස්සයෙක්ගෙන්, ප්‍රශ්න අහද්දි,අහන ක්‍රමයක් තියනවා, මිනිස්සු අසරණ කරන්න එපා බං ඔහොම. උබ ඔය චැනල් එක අයින් කරලා, පාඩුවෙ හිටපං උබට ඊට වඩා පිනක් උත්තො 😂😂😂😂😂😂😂

  • @w.gayanislife6810
    @w.gayanislife6810 3 ปีที่แล้ว +15

    ප්‍රශ්න අහන්නෙ ගොනෙක් වගේ.හිතන් ඉන්නෙ අංගසම්පූර්ණ වැදගත් කියල වෙන්න ඇති.ඕනවට වඩා අපහසුතාවයට පත්කරල මිනිස්සුන්ව විහිලුවක් කරගන්න එපා.

  • @සුබෝ
    @සුබෝ 2 ปีที่แล้ว +17

    අහන ප්‍රශ්න වලට ඒ කෙනා බුද්දිමත්ව පිලිතුරු දෙනකොට එක මැද්දට පැනලා ගොන් ප්‍රශ්න අහනවා..🤦🤦

    • @hashiyabro
      @hashiyabro  2 ปีที่แล้ว

    • @mudidasanayake2539
      @mudidasanayake2539 2 ปีที่แล้ว

      ඇත්තයි ! තමාගේ ඉදිපත් කිරීමට ඉඩදෙන්න.

  • @nimesha5897
    @nimesha5897 3 ปีที่แล้ว +34

    හැම ජීවිතේකටම වටිනාකමක් තියනවා කියන එක දැනුනා ❤️ පවු අයියේ ගොඩක් අසරණයි🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว +1

      Thank you adarai ❤

  • @Tanustunt-s3s
    @Tanustunt-s3s 3 ปีที่แล้ว +19

    පවි යකෝ ඔහොම අහන්න එපා දුක හිතෙනවා බං හැම කෙනාටම 😭😭😍

  • @chanugimhan87
    @chanugimhan87 3 ปีที่แล้ว +51

    හේශිත ඔහොම එකක් කරලා එයාට අන්තිම චාන්ස් එක දුන්නෙ චැනල් එක ඩෙලිට් කරන්න ගිහින් . ඔයා වැඩකට ඇති දෙයක් කරන්න . මේක ලියලා තියා ගන්න ඔයාගෙ උපදෙන ලමයත් ඔහොම ඉන්ටෙවිව් වෙයි .

  • @tiktokandfffnnyvideo3796
    @tiktokandfffnnyvideo3796 3 ปีที่แล้ว +51

    අනේ එයාගේ ආසාව ඉශ්ට වේවා👍👍👍👍👍❤😊

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 3 ปีที่แล้ว +65

    හොද වෙලාවට මේවා හෑන්පී ගහන් අහන්නෙ 😂.ගෙදරට ඇහුනොත් මාව එල්ලලා මරයි.

  • @sithuminabandara1880
    @sithuminabandara1880 3 ปีที่แล้ว +21

    මිනිස්සුන්ට ගරු කරන්න, සමජය ලස්සන වෙයි........,මේ ගත්ත කිසිවක් නොවෙ... ලැබුන දේ මිස.......හොද වැඩසටහන් ඉදිරියටත් කරන්න.........ඔයාට ජය.........👍👍

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว +1

      Thank you adarai ❤

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +30

    කොල්ලෙක් එලියට ගිහින් අපුවහම සුද්දයිලු ගැනියෙක් එලියට ගිහින් අපුවහම සුද්ද නෑලු. එතකොට ගැනී අනාත කරන.පිරිමියා සුද්දයි.. පිරිමි හිතුවට ගැනියෙක් අනාත කරල නාල ගේට ගත්තම සුද්දයිලු හිතින් සුද්ද උනට හර්ද සාක්ෂියට අනුව බැලුවොත් පිරිමිත් අනාථයි නේද

  • @samanchaminda6264
    @samanchaminda6264 3 ปีที่แล้ว +12

    පව් මේ ලමයා අසරණ ලමයි ප්‍රශ්න අහන විදිහ අන්තිමයි

  • @book_lover_2005
    @book_lover_2005 3 ปีที่แล้ว +6

    ඔහොම.අසරන කරන්න එපා බන් මොනා උනත් මනුස්සයෙක් ..එයාලටත් ලස්සන ජීවිතයක් තියනවා බන්...අසරන කරන්න එපා ඔහොම ප්‍රශ්න අහලා ..🥺💔 පවු බන්

  • @arxbunny-zs9ye
    @arxbunny-zs9ye ปีที่แล้ว +4

    එක පාරක් මමත් මගේ යාලුවට ආදරේ කරා 🙂 නම මලීශා.....🥰 හැබැයි එක කසාද බදින්න තරම් ආදරයක් 🙂 හරියට ඒකේ තෙරුම සෙනෙහසක් වගේ දෙයක්.....🙂 හිතුන වාර අනන්තයි මගේ අක්කා උනා නම් කියලා 🙂 හැබැයි එයා 4 වසරෙදි ඉස්කොලෙන් අයින් උනා..🙂💔 තෙරුමක් නැ මටත් එ ගැන...🙂 පොඩි නිසා.....ඉස්කොලේ කොච්චර කෙල්ලො කොල්ලො හිටියත් එයා මගේ ලගින්ම හිටියා....🙂😔💔 එකයි එයාව ගොඩක් දැනුනේ....🙂💔 මන් එයාව දවසක හොයාගන්නො 🙂 ලොකේ කොහෙ හිටියත් එයාව හොයාගන්නෝ.....🙂 මන් මෙ කතාව කිව්වේ හේතුවකට.....🙂💔 මන් එ කෙල්ලට දක්වපු සෙනෙහසම පලවෙනි පාරට මෙ වගේ කෙනෙක් වෙනුවෙන් දැනුනා....😂🙂💔 කොලු සීන් නෙවෙයි.....🙂 එක සෙනෙහස....අයියෙක්ට අක්කෙක්ට දක්වනවා වගේ සෙනෙහසක්......

  • @shanilsilva1522
    @shanilsilva1522 3 ปีที่แล้ว +119

    පව් බන් හිනාවෙලා තේරුමක් නෑ උගෙ උපතින්ම ආපු දෙයක්නේ

    • @TSphoneshop
      @TSphoneshop 3 ปีที่แล้ว +4

      Ou saho..me.wage ayagen prashna aha aha asarana karanawa..munge bella mirikanna hithenawa..uwana deyak karanne nathuwa ahinsaka jiwitha allan prashna ahanaw pissu

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว +2

      ❤️

    • @malir8536
      @malir8536 3 ปีที่แล้ว +5

      මේ ළමයා පව්.මේ වගේ ප්‍රශ්න භූමි ගෙන් ඇහුවා නම් ලස්සනට උත්තර දෙයි.
      මේ වගේ වැඩසටහන් කරනකොට මීට වඩා අධ්‍යනයක් කලයුතුයි. සංයමයක් අවශ්‍යයි. අත්දැකීම් තියන අයගේ channel ,බලලා ඉගෙන ගන්න.
      කරන්නම් වාලේ video කරන්න එපා.

    • @TSphoneshop
      @TSphoneshop 3 ปีที่แล้ว +2

      @@malir8536 𝒐𝒖...

    • @gayanimaheshika2094
      @gayanimaheshika2094 3 ปีที่แล้ว

      @@malir8536 aniwa

  • @isharisakunthala5660
    @isharisakunthala5660 3 ปีที่แล้ว +12

    Pau අහිංසක කෙනෙක්. ඔය විදිහට ඒ කෙනාව අපහසු තාවයට පත් කරන්න එපා. ඒ ත් මනුස්සයෙක් අපි වගේම. ඒ කෙනා ලබා උපන් දේ. පශ්න අහනකොට අනිත් කෙනා ගැනත් හිතාන්න .

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว +1

      Aniwaran thank you adarai ❤️

    • @isharisakunthala5660
      @isharisakunthala5660 3 ปีที่แล้ว

      @@hashiyabro වෙල් කම්.🌹🌹🌹

  • @hashinisewwandi1487
    @hashinisewwandi1487 3 ปีที่แล้ว +110

    මිනිස්සුන්ගෙ හැගීම් වලට මීට වඩා ගරු කරන්න ....

  • @dinufernandez5080
    @dinufernandez5080 3 ปีที่แล้ว +19

    ඇයි අනේ මිනිස්සු මේ වගේ දේවල් කරන්නේ .ඊටවඩා කොච්චර දේවල් තියෙනවා ද? හැම මනුස්සයම එක වගේ නැහැ ..අනික මේ දේවල් වලට හිනා වෙන්න ඕනි නැහැ ..මොකද අනිත් අයට හිනා වෙන්න තරම් අපි කවුරුත් අංගසම්පූර්ණ නැහැනේ...මට හිතෙනවා මීට වඩා වැදගත් දෙයක් කලා නම් හොදයි කියලා ..

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว +1

      Aniwaran thank you adarai ❤️

    • @Hashindu-k6j
      @Hashindu-k6j 2 ปีที่แล้ว

      අනිවා අක්කෙ

  • @mihie.9687
    @mihie.9687 2 ปีที่แล้ว +7

    දුකත් හිතුනා...😔.හශි අයියගෙ හිනාව නම් හරි ලස්සනයි.🥰

  • @AviskJay
    @AviskJay 3 ปีที่แล้ว +10

    අයේ මෙහෙම උන්‍ට මොනවත් කියන්නෙ නෑ බන් 😒 බලහන් ඒක ස්ව්භාවදර්මය දුන්න දෙයක්. අනික බලහන්😒 ලමයි හදන්ඩ බෑ කියද්දි අරූගෙ දුක😒 ඒත් උගෙ මූනෙ හිනාව😒
    ආයෙ මෙහෙම උන්ට මුකුත් කියන්නෙ නැතුව ඉන්නාවා බන් සිරාවටම වීඩියෝ එක බැලුවම හිත වෙනස් උනා.
    respect hashiya Bro

  • @deepthikarohana5276
    @deepthikarohana5276 3 ปีที่แล้ว +85

    ප්‍රශ්න අහන විදිය පොඩ්ඩක් අවුල් වගේ තේරුනා😒😒😒

  • @senurijayasundara4830
    @senurijayasundara4830 2 ปีที่แล้ว +10

    එයා අපිට දුන්නූ ආදර්ශ වටිනවා.

  • @sasinimadushika5607
    @sasinimadushika5607 3 ปีที่แล้ว +62

    ගොබ්බ විදියට මිනිස්සුන්ව අසරණ කරන්න එපා ,,

  • @h2oxrockyyt162
    @h2oxrockyyt162 3 ปีที่แล้ว +18

    අනේ මංදා බුදු සරණයි. ඒ මිනිස්සුත් ඉන්න ඔනේ ❤️ලෝක ස්භාවය

  • @lakshanivikramarathna1406
    @lakshanivikramarathna1406 3 ปีที่แล้ว +112

    😐 පවු අයියේ ඔහොම ප්‍රශ්න අහන්න එපා 🙄 අසරණ වෙනව කවුරු උනත්

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว +9

      Thank you adarai ❤️

    • @kkvchj
      @kkvchj 2 ปีที่แล้ว +1

      ගොං කෙල්ලෝ

    • @dewmi640
      @dewmi640 2 ปีที่แล้ว +1

      Ane Pau . Minissu asarana wena prshna ahnn epa Aiye Pau

    • @amithchathuranga3274
      @amithchathuranga3274 2 ปีที่แล้ว +2

      @@dewmi640 hii sasindu

    • @dulajsampath-hn8hh
      @dulajsampath-hn8hh ปีที่แล้ว

      Hmm 😊😊

  • @suriyakantha9828
    @suriyakantha9828 3 ปีที่แล้ว +18

    පෙර අකුසල කර්මයකටයි ඔබට මෙහෙම වෙලා තියෙන්නේ පුතේ ඔයා ඒක තේරුම් අරන් ඔයාගෙ ජීවිතේ හදා ගන්න සියලු දේට මුල හිතයි . ඔයාගේ ඇග කොල්ලෙක් හිත කෙල්ලෙක් ඔයා ඒක තේරුම් අරන් මනසට ඕන විදියට ඉන්නෙපා ඔයා ශරීරයට අනුව ජීවත් වෙන්න දර්මයට යොමු වෙන්න ඔයා කොච්චර කෙල්ලෙක් වෙන්න ආස උනත් ඒක යටපත් කර ගන්න ජොබ් එකක් කරන්න දෙමවුපියොන්ට සලකන්න ජීවිතේ තේරුම් ගන්න . ඔයා මේ ආත්මේ මෙහෙමනම් ලබන ආත්මේ සතෙක් හරි අත පය නැති කෙනෙක් උනොත් ඔයා කොහොමද පිනක් දහමක් කර ගන්න .😒

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว

    • @cdw9244
      @cdw9244 2 ปีที่แล้ว +1

      ඇගට ඕන විදිහට මනසට ඉන්න බැහැ

    • @kavinduchamuditha5188
      @kavinduchamuditha5188 2 ปีที่แล้ว

      ගොන් කතා කියන්න එපා යකෝ

    • @isharalakshan1651
      @isharalakshan1651 ปีที่แล้ว

      Suriyakantha oya hari.

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 3 ปีที่แล้ว +40

    අහිංසක ජීවිත.බුදු සරණයි

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว

      ❤️

    • @Joker-zf3lg
      @Joker-zf3lg 3 ปีที่แล้ว

      අහිංසක ජීවිත නෙවෙයි උබ ජීවන රටාව අතල් එකකට ගාන්නේ නැතුව මේ Video එක බැලුවනාම් පාඩුවේ ඉඳපාන්

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 2 ปีที่แล้ว +3

    මේ කොල්ලාගෙ මානසික මට්ටම කොච්චර දුර්වල උනත් මේ ප්‍රශ්න අහන ඌට වඩා බුද්ධිමට්ටක් ඒ මනුස්සයාට තියෙනවා කියල පේනවා..

  • @charithasupunnirmal2388
    @charithasupunnirmal2388 3 ปีที่แล้ว +8

    චැනල් එකක් මාකට් කරගන්න..මේ වගෙ අහින්සක අය අසරන කරන්නෙපා බන්..තමන්ගෙ උපදින දරුවා මෙහෙම උනොත් අන්න එදාටත් උබ මෙ වගේ කරපන්..ලමයටම.🙂👌එදාට තෙරේවි.

  • @savinikularathne3216
    @savinikularathne3216 3 ปีที่แล้ว +12

    ප්‍රශන අහන විදිය අන්තිමයි... එයාට උත්තර දෙන්න ඉඩක් දෙන්නෙ නෑනෙ... ඔහොම කරන්න එපා.... ඒවා පව් වැඩ... ඔයාට සාමන්‍ය ස්වරූපයක් ලැබුනා කියල අනිත් අයට ඔහොම කතා කරන්න එපා...අපහසුතාවයට පත් කරන්න එපා...

  • @arxbunny-zs9ye
    @arxbunny-zs9ye ปีที่แล้ว +3

    ඔය මනුස්සයගේ තියෙන හිත හොදකමයි අවංක කම නිසයි බෙරුනා....🙂💔 ඔය වගේ රියල්ම කෙනෙක් හිටියනම් උබේ ප්‍රශ්න වලට තොගේ වෘශන ලෙෆ්ට් 😂💔

  • @dimuthudimuthu-vg1jd
    @dimuthudimuthu-vg1jd 3 ปีที่แล้ว +28

    මොනවා වුනත් එකිට බුද්ධියක් තියනවා🔥🔥

  • @dilinishamadhurangi6048
    @dilinishamadhurangi6048 3 ปีที่แล้ว +31

    ❤️❤️❤️ හැම ජිවිතයක්ම වටිනවා හැමෝම ලස්සනයි ❤️❤️❤️❤️❤️

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว +2

      Aniwaran eka aththa adarai ❤️

  • @ishwo230
    @ishwo230 3 ปีที่แล้ว +11

    හැම මනුස්සයෙක්ම සර්ව සම්පූර්ණ නෑ..🥰🥰🥰😢😢😢😢😢

  • @maheshawanamali4374
    @maheshawanamali4374 3 ปีที่แล้ว +6

    කොල්ලෙක් කෙල්ලෙක් කියලා නෑ,,මනුස්සයෙක් වෙන්න පින් කරන්න ඕනේ,,ඇයි මේ ලෝකෙට අපිව බිහි කරපු අම්මා කාන්තාවක් නෙවෙයිද,,

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว

    • @blinkybil8957
      @blinkybil8957 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත මනුස්සයෙක් වෙනව කියන්නෙම ගේමක් ලිංගිකත්වයේ උස් පහත් බව මිනිස්සු තම තමන්ගෙ වාසියට හදා ගත්ත දේවල් විතරයි

  • @h.a.d4848
    @h.a.d4848 3 ปีที่แล้ว +23

    හපොයි උබෙ ප්‍රශ්න අහන විදිහනං අන්තිමයි කොල්ලෝ

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 3 ปีที่แล้ว +25

    පව් බන්..මොනා උනත් මිනිස්සුනේ 🥺

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว

      Thank you adarai ❤️

  • @__s.e.n.a__boy__8898
    @__s.e.n.a__boy__8898 2 ปีที่แล้ว +4

    ලස්සන හරවත් කතාබහක් 🙂👋 respect human 🖤

  • @Mrsithuu
    @Mrsithuu ปีที่แล้ว +2

    පව් අනේ 🥺🥺🥺එයාගෙ කැමැත්තනෙ..ඉතින් එයාට ඒකට ඉඩ දෙන්න සමාජෙ මහ ගොන් ,,සුබ පතනව ඉදිරි අනාගතේ හොද වෙන්න ඕනෙ නෙතුකි💚💚 . . . ඔයාල එයාගෙ ලින්ගෙ බලන්න හදන්න එපා වැඩක් බලන් එයාට ඉන්න දෙන්න පිස්සො ඔයාල..
    💚🥺

  • @chenurichamindikachenurich6412
    @chenurichamindikachenurich6412 3 ปีที่แล้ว +77

    එහා පැත්තෙ කපල් එක බල බල හිටපු මම...😂😂😂😂

  • @chanugimhan87
    @chanugimhan87 3 ปีที่แล้ว +38

    ඔයා අයියේ කෙනෙක් අපහසුතාවට පත් කරන්වා . ලිංගිකත්වය ගැන අවුස්සන්න එපා . අයෙ ඔයාගෙ youtube ගමන කෙටියි . කලින් ඔහොම කරපු අයත් දැන් හොයන්නත් නැ .

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว

      ❤️

    • @madhushikumari8830
      @madhushikumari8830 3 ปีที่แล้ว +2

      Ekanan aththa thamai.ohoma anunge jiwitha wihiluwata gaththa you tubersla dan pennawath naha

    • @Dinu-te4ih
      @Dinu-te4ih 3 ปีที่แล้ว +2

      පිස්සූ අර හෙශිතයා දැන් පොර වෙලා තියෙන්නේ

    • @gayansanjeewa5932
      @gayansanjeewa5932 3 ปีที่แล้ว +1

      Ou

    • @gihangihan9457
      @gihangihan9457 3 ปีที่แล้ว

      Ow bn

  • @beproud2937
    @beproud2937 2 ปีที่แล้ว +12

    ඇයි මනුශ්‍යන්ට මෙහෙම අපහසුතාවට පත් කරන්නේ...අපිට ලබන ආත්මෙ මොනව වෙයිද කියල කවුද දන්නේ..😪

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      Itn yko eeka ubalage hite tiyana prshnane , meeka interview karanne , uuge prshna nemi ahanne , me yakagen , uuge videos balana unge hithvala duvana prshna ahanne

    • @hashiyabro
      @hashiyabro  2 ปีที่แล้ว +1

  • @maheshawanamali4374
    @maheshawanamali4374 3 ปีที่แล้ว +5

    මුලින්ම මනුස්සයෙකුට ගරුකරන්න ඉගෙනගන්න,,,නිග්‍රහ කරන්න එපා,,ඕක වීරකමක් නෙවෙයි,,ඔයත් සර්ව සම්පූර්ණ කෙනෙක් නෙවෙයිනේ

  • @gayannimesh6689
    @gayannimesh6689 3 ปีที่แล้ว +47

    මචන් උබේ හැම වීඩියො එකක්ම බැලුව.හැබැයි මේකෙනම් අහන ප්‍රශ්න වල අවුලක් තියෙනව.

  • @nuwanasanka7251
    @nuwanasanka7251 3 ปีที่แล้ว +2

    මේ වගේ අයට අනුකම්පා කරලා පුනරුත්ථාපනය කරන්න ඕනේ. මනස විකෘතිවුනු මේ වගේ අයට උපදේශණය අවශ්‍යයි.

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว

      පිස්සුද 😂😂

  • @gayantharidurathnayaka753
    @gayantharidurathnayaka753 3 ปีที่แล้ว +5

    එහෙම ලොකු සමාජ තේරුමක් ට්‍රාන්ස් ගැන තේරුමක් මිනිස්සු ගැන තේරුමක් නෑ මේ හුගක් ට්‍රාන්ස් වෙන අයට සමාජ තේරුමක් නැත්තේ ඉතින් ඒ පිලිබදව තේරුම් කරලා දෙන්න කට්ටිය අඩුයිනේ ඒ වගේම හැමෝගෙම මනසත් එක වගේ නෙමෙයි මිට වඩා හොද පිලිතුරු දෙන්න තිබ්බා ඒ අහන ප්‍රශ්න වලට

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว

      Eka aththa adarai ❤️

  • @SUDESH0831
    @SUDESH0831 3 ปีที่แล้ว +52

    *අහිංසක ජිවිත බං 🥺*

  • @gamingkosa6287
    @gamingkosa6287 2 ปีที่แล้ว +4

    අර ලමයි ගැන කියද්දි එයාට දුක හිතුනා ඒක හොදට මූනෙං පෙනූනා 😊😊

  • @melaniweerasinghe7540
    @melaniweerasinghe7540 2 ปีที่แล้ว +2

    ඔයා කරන දේ වැරැද්දක් නෑ අයියේ..මේ අයත් එක්ක මෙහෙම කතා කරන්න ඕනේ..අපේ ජීවිතේට මෙහෙම කෙනෙක් දැක්කොත් ඒ කෙනාට වෙනසක් නොකර එයාලටත් මානුෂීය විදියට සලකන්න ඕනෙ විදිය මම නම් ඉගෙන ගත්තේ මේ විදියට මේ අයගේ ජීවිත කතා ගැන කරන interview නිසා..මූ පව්,මූව මෙහෙම අසරණ කරන්න එපා කියන කීදෙනක් මේ interview එක සම්පූර්ණයෙන් බැලුවද?මෙයාගේ ජීවිත කතාවෙන්,අත්දැකීම් වලින් අපිට ගන්න දෙයක් නැති උනාට මෙයා වගේම ඉන්න දැනට සමාජයේ ප්‍රසිද්ධ කෙනෙක්ට නැත්තම් තාමත් සමාජයෙන් සැඟවිලා ඉන්න කෙනෙක්ට ගන්න ගොඩාක් දේවල් තියෙන්න පුළුවන්..good job ayya

    • @hashiyabro
      @hashiyabro  ปีที่แล้ว

      Thank you nangi adarai ❤

  • @artvista5304
    @artvista5304 3 ปีที่แล้ว +4

    ඔහොම මිනිස්සුන්ව අසරණ කරන්න එපා. එයා ඉන්න තැන ඔයා හරි, ඔයාගේ පවුලේ කෙනෙක් හරි හිටියනම් තේරුම් ගනී ඒ අහන දේවල් වලට කොච්චර අපහසුතාවට පත්වෙනවද කියලා.

  • @kskaviya7568
    @kskaviya7568 3 ปีที่แล้ว +11

    අනිත් මිනියාව නොන්ඩි කර නම් අපිටත් කවදා හරි මෙම වෙයි...

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว

      Eka aththa habai mama eyawa nondi karanna namai video eka kare mokada eyala kawada hari samajata muna denna ona....thank you adarai ❤️

  • @nowtyshari5155
    @nowtyshari5155 3 ปีที่แล้ว +9

    පව් අයියේ ඔහොම අසරන කරන්න එපා මිනිස්සු...මන් නම් ටිකයි බැලුවෙ එපා උනා..

  • @bishanranasinghe1678
    @bishanranasinghe1678 3 ปีที่แล้ว +6

    හැබැයි හයි පයි සුප්පා ගැන කියපු දේ නම් බොරුවක් 😒🖐
    ආදරෙයි සුප්පෝ♥️

  • @nawonethu7913
    @nawonethu7913 3 ปีที่แล้ว +15

    හැබැයි අයියා එක තැනක අසරන උනා මට ඒකට දුකයි 😁😁😁

  • @thalatharanjani6009
    @thalatharanjani6009 6 หลายเดือนก่อน +1

    ජීවත් වෙන කෙටි කාලයකදි සතටින් ජීවත් වෙන්න හිතන මනුස්සයෙක්ට හරියන්න ඔන...

  • @ganishkasadaruwan9724
    @ganishkasadaruwan9724 2 ปีที่แล้ว +6

    සුබ පතනවා ඉදිරියටම යන්න.. 😍
    එත් මචො ඔහොම ප්‍රශ්න අහන්න එපා අසරන වෙනවා.. බන්. පවු... 🥺😥

  • @mohomadgladtohearfromyou5961
    @mohomadgladtohearfromyou5961 2 ปีที่แล้ว +2

    පිරිමි වගේ ඉන්න ඔක්කොම 💯💯 සම්පූර්ණ පිරිමි නෙමෙයි...ඔය වගේ ඉන්න අය පොන්නයොත් නෙමෙයි.....

  • @vinukc9308
    @vinukc9308 3 ปีที่แล้ว +17

    අැතටම පව් අනේ මන්නම් මොකුත් කියන්නැ එක එයගෙ කැමැත අපිට වැඩක් නැනේ හැමොම මිනිස්සු

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว

      Eka aththa adarai ❤️

  • @nethmisathsarani2162
    @nethmisathsarani2162 2 ปีที่แล้ว +1

    සුබ පතනවා ඉදිරියටම යන්න.. 😍
    එත් මචො ඔහොම ප්‍රශ්න අහන්න එපා අසරන වෙනවා.. බන්. පවු... bn adarei

    • @hashiyabro
      @hashiyabro  2 ปีที่แล้ว

      Thank You Adarai ❤

  • @මොලේකචල්
    @මොලේකචල් 3 ปีที่แล้ว +12

    ප්‍රශ්න අහන විදිය හොදයි එතකොට එයාලගෙ හදවතෙ තියෙන දේ දැනගන්න පුළුවන් ❤️

  • @parasanga7153
    @parasanga7153 2 ปีที่แล้ว +3

    මොකද බං කෙල්ලෝ රූම් යන්නේ උඔලාට සේරම නැති වූණාම තේරෙයි බං.. රූම් යන්න නම් එපා උඔලාට විදවන්න වෙයි..මම නම් රූම් යන්නේ නැහැ .. මගේ අම්මා විතරයි ඉන්නේ තාත්ති නැහැ මගේ අම්මාට දුක් දෙන්නේ නැතුව සතුටින් ඉන්නවා.. දෙමව්පියන් ළග තියෙන සතුට bf ළඟ නැහැ බං.. සතුටින් ඉන්න හැමෝම.. පිස්සු වැඩ කරන්නේ නැතුව රූම් යන්නේ නැතුව..

  • @vishmivijendra8726
    @vishmivijendra8726 3 ปีที่แล้ว +18

    මුන්ට පව් කියන්න එපා බන් , අපිත් ඔහොම මිනිස්සු ඕනි තරම් දැකලා තියෙනවා ඒක ප්‍රශ්නයක් නැ, මේකි මම දැකලා තියෙනවා ටික්ටොක් වල එක එකාට පපුව පෙන්න පෙන්න දගලනවා, ඇති මගුලකුත් නැ පෙන්නන්න 😂😂😂😂😂😂😂

  • @ishagayan7590
    @ishagayan7590 2 ปีที่แล้ว +1

    මෙහෙම මිනිස්සුව ඇයි මෙ අය මෙච්චර අපහසුතාවයට පත් කරන්නේ.අපිට දේවල් ලැබෙන්නෙ නොලැබෙන්නෙ අපි කරපු පව් පින් අනුව.මොන තත්වෙක ඉදියත් මනුස්සයින්‍ට ගරු කරන්න පුරුදු වෙන්න ඔන. මෝඩ විදියට ප්‍රශ්න අහල මේ අයව තව තවත් අසරන කරන්න එපා.

  • @isiwaraganegamage6123
    @isiwaraganegamage6123 2 ปีที่แล้ว +6

    ඔයත් හේෂිතගෙ part 2 වෙන්න එපා 🤭 මනුස්සයෙක්ගෙ පෞද්ගලික ජීවිතය ගැන ප්‍රසිද්ධියේ අහන්න එපා අයියෙ. ඕනම කෙනෙක් අසරණ වෙනවා.
    ඉස්සරහට මීට වඩා හොඳ වැදගත් හරවත් video එකක් කරන්න. Best of Luck !! 💛

    • @hashiyabro
      @hashiyabro  2 ปีที่แล้ว

      Thank you adarai ❤

  • @oncer1098
    @oncer1098 3 ปีที่แล้ว +9

    පුදුම මානුෂීය හැඟීම් සහිත හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකනෙ බං ඉපදිලා තියෙන්නෙ.. සතුතුයි අැැහ්😂

  • @nethusilva7650
    @nethusilva7650 3 ปีที่แล้ว +9

    අද subscribed කරා.. පවු කියලත් හිතුනා නෙතුකි ... අනේ ඔයට සුබ අනාගතයක්.. හදිසි තීරන ගන්න එපා😔❤️🙏

  • @chappieghost2028
    @chappieghost2028 2 ปีที่แล้ว +3

    මඩ නෙමේ,
    නිකමට කියනෙ. අඩො බම්. ට්‍රය් කොරාන් කොල්ලෙක් වගේ ඉන්ඩ. ඊට පස්සෙ කෙල්ලෙක් සෙට් කරගනින් බන්. ඔහොම සමනැලයෙක් කියාල හිතනකං සමනැලයෙක් තමා. මොකද අපි හදේ කිරී පැනී තියේ කියලමනෙ හිතුවෙ, නාස එකෙන් හදට ගියෙ නැත්තං තාම හදේ පැනි හොයය්. බැරි වෙන් නෑ බම්. ට්‍රය් කරන්න. ඔහොම ඉන්න එක ඔයාටමය් පාඩුව. දවසක ඔයාට ලමයෙක් හදාගත්තොත් ඒ ලමය ගැන හිතම්න. මොකද ඔයාගෙ අම්මට ඔහොම උනානම්🥺, (මෙ මම කියන එක වැරදියට හිතන්න එප) ජීවිතේ ලැබීම් වෙනස්. ඒ වෙනස අපෙ උත්සාහයත් එක්ක වෙනස් වෙනවා. ඒ කියලා කෙල්ලෙක් වෙන්න ට්‍රය් කරන්න එප. ලැබුන ආත්මෙන් උපරිම ෆන් එකක් ලැබෙන්නෙ මුලින් ලැබුන විදියට ඉදියොත්. ඉස්සර නම් මාත් පිස්සු කෙලියා..... එතකොට මටත් ඒක ෆන් එකක්. සිරාම මම මනියා වගේ ඉන්නෙ. ඒත් හොදට ඉදියම එතකොට මටම හිතෙනවා හොදට ඉන්න එක ගැම්මක් කියලා. අනික අප්සට් එන එක කාටත් හැටියක්. ඒබ්කියල අතපය කපාගෙන විසබීජයක් ගියොත් තියෙය් සැපටම. ටිකක් මම කීව එක හිතල බලන්න.

  • @sandumaleesha9634
    @sandumaleesha9634 3 ปีที่แล้ว +4

    මිනිස්සුන්ගෙ ජානමය වෙනස්වීම් උණාම මේ වගේ දේවල් වෙනවා...ඒක අපි කොහොම හිතුවත් ඒ මනුස්සයගෙ මනස කැමැත්ත..ඒක ලංකාවෙ සංස්කෘතියට ප්‍රශ්නයක් නමුත් මෙයාලට දොස් කියලා වැඩක් නෑ ඒ කෙනාගෙ මනස ඒක..එයාලට බැන්නා කියලා තේරුමක් නෑ

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว

      Aniwaran eka aththa adarai ❤

  • @jismisurangika3702
    @jismisurangika3702 3 ปีที่แล้ว +8

    එයාට අඩුපාඩුවක් තියෙන්න පුලුවන් අයියේ ඒත් ඔයා එයාව අසරණ කරන්න එපා පව්...එයාගෙ ශරීරයෙ වෙනස්කමක් තියනවා හැමකෙනාම අන්ගසම්පුර්න නැනේ..😢

  • @Anushka-mq9vc
    @Anushka-mq9vc 3 ปีที่แล้ว +10

    හාපෝ බන් අය්යේ මෙහෙම මිනිස්සු අසරණ කරන්න එපා..ඔයාට ඔහොම උනොත්..ශිට් අප්පිරියයි මේ වගේ වීඩියෝ..මන් ඔතන හිටියනම් ඔයාට දත් නැතුව බත් කන්න වෙන්නෙ..😡😡

  • @sr.miusichublk7720
    @sr.miusichublk7720 3 ปีที่แล้ว +10

    සන්ස්කෘතිය කියම බබුව ඇතුලෙ හිර උන අපේ උන්ට මේව මැජික් වෙන දෙයක් නෑ

  • @ishwo230
    @ishwo230 3 ปีที่แล้ว +4

    අනේ එයත් මනුෂ්‍යයෙක්🥰🥰🥰🥰

  • @hasi7432
    @hasi7432 3 ปีที่แล้ว +9

    මහෙස්= නෙතුකී කලයක් එක්ක වෙනස් විමක්

  • @saumyafernando8126
    @saumyafernando8126 3 ปีที่แล้ว +19

    නිවේදකයා ,කතා කරන්න දීපිය නෙතුකිට😂😂😂😂

  • @kavindumanahara9730
    @kavindumanahara9730 3 ปีที่แล้ว +2

    Aiyah oya prashna aha aha samajeta denna hadaana de godak watinwa. Eyage swarupaya ona kenekt wetahenwa ethakota . E aya prathikshaya wiim adu wenawa. Mata hithenawa aiyah me karama deiyn e ayat hodak Wei . All the best your TH-cam channel.😘😘😘

  • @prabathnawarathna3675
    @prabathnawarathna3675 3 ปีที่แล้ว +12

    මුන්ගේ චැනල් එක මාකර්ට් කරගන්න ඕනී දෙයක් කරන කාලකන්නි

  • @nuwanchamara3816
    @nuwanchamara3816 5 หลายเดือนก่อน +1

    මොනවද මේ මීහරකා අහන ප්‍රශ්න? ඔහොම අයත් මේ ලෝකයේ ඉන්නවා කියලා මූට තේරුම් ගන්න මොලයක් නෑනේ.මේ නෙතුකි කියන කෙනාගෙ මනස වැඩ කරන්නෙ ගෑනු කෙනෙක් විදිහට ඒක උපතින්ම එන දෙයක්.ඉතින් එයා යාළු වෙලා ඉන්නවා කියන කොල්ලත් මේ නෙතුකි වගේ වෙනස් කෙනෙකුට කැමති ඇති.ඒක කාටවත් ප්‍රශ්න කරන්න දෙයක් නෙවෙයි.ඒක එයාලගෙ කැමැත්ත.මූ නිකම් මිනී මැරුමක් අහුවෙලා වගේ ප්‍රශ්න අහගන අහගන ඒ මනුස්සයා අසරණ කරනවා .මහ ගොනෙක්නෙ මූ.ඔයා පතන ජීවිතේ ඔයාට ලැබෙයි නෙතුකි ඔයාත් කැමති අනිත් අය වගේම සතුටින් ජීවත් වෙන්නනෙ.බුදු සරණයි

  • @___dini__girl_____3773
    @___dini__girl_____3773 3 ปีที่แล้ว +5

    කවුරු මොනා කිව්වත් හිතන්න එපා ගණං ගන්න එපා අයියෙ .. ඔයා කරන්නෙ හරි දේනන් ඔයා කරන දේ ඔයාට හරි කියලා හිතෙනවනම් ඔයා කරන දේ දිගටම කරං යන්න ... මොනා කලත් පරිස්සමෙන් කරන්න .. ඔයා දිගටම වීඩියෝ කරන්න .... ජේසු පිහිටයි .. ❤️

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว +1

      Aniwaran hama dama math ekka inna adarai ❤️

    • @___dini__girl_____3773
      @___dini__girl_____3773 3 ปีที่แล้ว +1

      @@hashiyabro අනිවාර්යයෙන් ඉන්නව අයියෙ .. ජේසු පිහිටයි .. ආදරෙයි

  • @nawonethu7913
    @nawonethu7913 3 ปีที่แล้ว +1

    මන් මේකට කලිනුත් වීඩීයෝ එකක් බැලුවා ඒකත් මෙයා වගේමයි.මොනදේ උන්ත් වරදින්න එපා කව්දාවත්.හැබැයි එක දෙයක් එයා සමාජෙ ගැන බරක්පතලක් තියන් ජීවත් වෙන්නෑ...හැමදෙයක් ගැනම සුලුවෙන් හිතන කෙනෙක් වගේ.මොනදේ උනත් කවදාවත් වරදින්න එපා.යන ගමන් ලස්සනට යන්න ලැබේවා.ජේසු පිහිටයි.බුදු සරනයි

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว +1

      Thank you adarai ❤

  • @hirunathilina5282
    @hirunathilina5282 2 ปีที่แล้ว +4

    හැම මනුස්සයාටම ආත්ම ගරුත්වයක් තියෙනවා මේ හැමෝටම අපි ගරු සරුවක් ඇතිව ප්‍රශ්න අහන්න ඕනි කතා කරන්න ඕන ගොන් විදියට කතා කරන්න හොද නෑඅපි හැමෝම මිනිස්සු එකිනෙකා ගේ සිතුම් පැතුම් වෙනස්

  • @danushmalik-w8o
    @danushmalik-w8o ปีที่แล้ว +1

    hashya kiyanne maha nuugath manussayek ne. ohoma questions ahanne kauda appa minihekgen?? poddak educate wela me wage interviews krnnako minissunwa pahatha daanne nathuwa. pau e lamaya eyage patience nm maara inspiring

  • @ajanthaherath7405
    @ajanthaherath7405 3 ปีที่แล้ว +6

    ඉන්ටවිව් එක කරන එකා නම් තිරිසෙනෙක් වගෙ කෙනෙක්ගෙ හැගිම් තේරුම් ගන්න බෑ. අහන දේට උත්තරයක් දෙන්නවත් දෙන් නෑනෙ

  • @tharushi7781
    @tharushi7781 2 ปีที่แล้ว +1

    මීට වඩා හොඳ creative දේවල් කරන්න බලන්න.youtube තියෙන්නේ තව කෙනෙක්ගෙ පෞද්ගලික ජීවිතයක් හාර අවුස්සන්න නෙවෙයි.ඊට වඩා ගොඩක් හොඳ වටින දේවල් මේකෙ කරන්න පුළුවන්👍😌

  • @gihanichathu1785
    @gihanichathu1785 2 ปีที่แล้ว +5

    මම අදමයි මේ අයියව දැක්කෙ හශියා අයියා 👍❤

    • @hashiyabro
      @hashiyabro  2 ปีที่แล้ว

      Thank you adarai ❤

  • @chanakapradeep2528
    @chanakapradeep2528 3 ปีที่แล้ว +2

    Mchn mewata wada krbna hoda dewal krnna puliwan mchan. Chanel krta aulak ne mchan samajeta wedak athi deyak krhan bn👍👍👍

  • @sandaninilakshi4741
    @sandaninilakshi4741 2 ปีที่แล้ว +4

    උබ මහා චාටර් බන් 👍ඒ මිනිහා ඉන්න විදිහට ඉන්න දියන් 👍

  • @jeewanthipriyanka8362
    @jeewanthipriyanka8362 2 ปีที่แล้ว +1

    ඉන්ටවිව් කරන කෙනා නූගතෙක්.පිස්සෙක්.ඒ ලමයට මොලේ තියෙනව ඊට වඩා.අද මට උන දේ හෙට ඔයාට වෙයිලු.ඒක ඇත්ත

  • @thiviruamarasinghe3511
    @thiviruamarasinghe3511 3 ปีที่แล้ว +7

    උබ නම් එල කොල්ලෙක් හශියා බ්‍රෝ වැඩටික දිගටම කරගෙන පලයන් බොක්ක
    ආදරෙයි පැලෙන්ඩ

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว

      Aniwaran 👍thank you adarai ❤....

  • @xxxbandara9557
    @xxxbandara9557 3 ปีที่แล้ว +1

    Comment vala reply balddi therenawa bn ub gana. Jaya veva kollo.ela...❤❤

    • @hashiyabro
      @hashiyabro  3 ปีที่แล้ว

      Thank you bn adarai ❤....

  • @piumipiumi3386
    @piumipiumi3386 3 ปีที่แล้ว +20

    මේ ලෝකෙ හැම මනුස්සයම සර්ව සම්පූර්ණ නෑ ❤️💔