අපි හම්බවෙලා නැති උනත් ඔයා ආපහු ගියා කියල දැක්කහම හිතට මොකද්ද මන්දා දුකක් හිතුනා අක්කි. හැබැයි you are so lucky akki. Good luck and keep going on akki ♥️
I felt it when your mom cried. It’s really sad to leave family behind to another country. But that’s the reality. I wish I was born and raised in a good country so that one day I wouldn’t have to leave it. Wish you all the best
Flight එක ඇතුලෙදි කරන්න ඕන දේවල් හැම දෙයක්ම ලස්සනට එකින් එක කියනවා මන් හිතන්නේ government විඩියෝ එකක් වත් නෑ මේ වගේ ලස්සනටම පැහැදිලි කරලා කියලා දෙන. හැමදාම වගේ videos මාරම ලස්සනයි. ❤️
හරිම ලස්සනට vedio කරලා අපිට පෙන්නුවා. ඔයා මාරම talented... ෂා.. තරුණ ළමයින්ට හැම තැනදීම දුන්නු උපදෙස්. හරියට අම්මා කෙනෙක් වගේ කරුණාවෙන්. ඔයාගේ ඒ ගතිය ත් හරියට අගය කරනවා. පුහු ආටෝප නැති ඔයාගේ සරල පැවැත්ම ඔයාට සැමදා වාසනාව ගෙන ඒවි. ඔයාගේ දෙමාපියන්, sly ඇතුලු සැමට දෙවි පිහිටයි !
ඔයා කොච්චර හොඳද..හැමදේම පැහැදිලි කරලා දෙනවා අනාගතේ ඕස්ට්‍රේලියා යන දරුවන්ට...ඒ වගේමයි ඔයාගෙ අම්මා හරිම කරුණාවන්තයි..නිහතමානීයි...ආදරෙයි ඔයාලට ..❤️❤️
0000
00
පරිස්සමෙන් ගියානෙ ඒත් දුක හිතුණා අද වීඩියෝ එකට නමි සුපුරුදු වැඩ කටයුතු හොදින් කරගෙන යන්න ශක්තිය ලැබේවා! බුදුසරණයි!
Plan එකක් ඇතුලේ දේවල් මෙච්චර පැහැදිලි ව දැන ගත්තේ අද තමයි...😊👍
හරිම ආදරනිය දෙමාපියන්....හැමදෙම කරලා දිලා අනාගතය හදලා දෙන්නා ආදරිය විදියට ජිවත් වෙනවා.....ආසයි ....😍😍😍ජෙසු පිහිටයි ඔයාලට
පරිස්සමින් ගියා නේද පැට්යෝ ...තෙරුවන් සරනයි ❤️❤️❤️ ඔයා වගේම ගෙදර අයත් හරිම නිහතමානී අය...හැමදාම සතුට්න් ඉන්න ලැබේවා
දුව ඔයා ගෙ අම්මා ඔයා යන දුකදරාගෙන සතුටින් ඉන්න හදනවා අම්මා ලා එහෆම තමයි ඔයා පරිස්සමින් ගිහින් දුවගේ ඉදිරියට තියනවැඩ සාර්ථක කර ගන්න ආශිර්වාද කරනවා.ජෙසු පිහිටයි.
මමත් ලබන අවුරුද්දේ එනවා අක්කි. ඔයාගේ පොඩි පොඩි trick's මාරම වටිනවා.
ජේසු පිහිටයි ❤️
අම්මයි තාත්තායි නියමයි. දරුවන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. හරිම සතුටින් ඉන්නේ. ඒත් අපේ අම්මලා..... පුළුවන් නම් කසාදෙත් කඩලා දාවි මැරෙනකම් එයාලට අපි ලව්වා සලකව ගන්න.මගෙ පුතා මම කවදාහරි රට යවනවා.යවලා සතුටින් මම මෙහේ ඉන්නවා.මමත් කවදාහරි පිටරට යනවා ජිවිතේ අවසන් කාලය සතුටින් ගත කරන්න.බුදුසරණයි ඇන්ජි.
අක්කිගේ අම්මායි, තාත්තායි ඔයා වගේ දරුවෙක් ලබන්න හරිම වාසනාවන්තයි. ආයි ලංකාවට එන්න sly එක්කම මීට වඩා දවස් ටිකක් ඉදලා යන්න. බුදුසරණයි.
Good video nangi. I have this experience Bangkok and Singapore travel.
Wedding එකේදී අම්මාව ආපහූ බලන්න ආසාවෙන් ඉන්න අපි❤️❤️
Yesss.....👍😍😍
හරි දුකක් ආවා අක්කා මගෙඅමිමා තාත්තා මම ගාව නැ ...හැමොටම ඔය වගෙ දෙමාපියන් ලැබෙන්නේ නැහැ...slyත් ඒ වගෙම හොද කෙනෙක් වෙන්න ඇති..... දිර්ඝ ආයුෂ පතනවා ආදරෙන්
හරිම නිහතමානී දෙමව්පියො අක්කට ලැබිලා ඉන්නේ❤️😇🙏 අම්මා emotional වෙනවා දැක්කහම දුකක් දැනුණා. අක්කගෙ වෙඩින් එකට අම්මා තාත්තා ආවහම ආපහු අපිට පෙන්නන්න අක්කේ🤗 🥰😇
හරිම පිළිවෙලට කියා දුන්නාට බොහොම ස්තූතියි සොයුරිය. රටට යන දරුවන්ට හා අපිට හරිම වැදගත්...ඔබගේ ජීවිතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. ජේසු පිහිටයි 🙏🙏❤️❤️
ගොඩක් සතුටු හිතුන විඩියෝ එක දැක්කම. මේ රටින් පිට වෙලා ඔයාල නම් දිනුව අක්කි. දැන් අපි තමයි අතරමං වෙලා ඉන්නෙ. කරන්නෙ මොකද්ද කියලවත් තේරෙන්නෙ නැහැ.
පිංවන්ත පෙනුමක් තියෙන අම්මා කෙනෙක් තෙරුවන් සරණයි ඔයාල හැමෝටම
අක්කි කෝමත් සරලයිනි අන්න එ අවන්ක කමට ආදරෙයි ගොඩාක් 😍😍😍😁
දුව ඔයා හැම දෙයක්ම හොදට පැහැදිලි කලා ගොඩක් අයට ප්‍රයොජනයක් වෙයි මම ජුලි 19 දින ඩයිවින් ටෙස්ට් එකෙන් පාස් වුණා ඔයාගෙ විඩියෝ එක කාහිප සැරයක් බැලුවා ඒවිදියට වැඩ කලා ඒකට ඔයාට පින් ජයවේවා
දරුවො කවදහරි යනව..😒
තාත්තගෙ මූණෙ දුකක් මට පේනව.
ඒ අය ඒව උපේක්ෂාවෙන් විඳගන්නව.ඔයාට ජය!
අද වීඩියෝ එක නම් මාර විදියට හිතට දැනුනා අක්කි 🥺❤️
අම්මා අඩද්දි නම් දුක හිතුනා අක්කි 🥺😢 පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️
වන්ගෙඩියට treated timber කියලා ලෙබල් එකක් ගහන්න පොලිතින් එකකින් පැක් කරගන්න . එතකොට ගෙනියන්න පුලුවන්
මව්බිමෙන් එහා ජීවත් වෙන ඔබ දෙපලගෙ කතා පුවත අනර්ගයි 👌 අනාගතයේ දී යුගදිවියට සැරසෙන ඔබ දෙපලට ලස්සනම ලස්සන යුග දිවියක් ප්‍රාර්ථනා කරනවා.
ගෙනියන්න පුළුවන් දේවල් සම්බන්ධයෙන් මම කලින් වීඩියෝ එකක කමෙන්ට් කලා. මගෙ ගැටලුව නිරාකරණය වුණා.
ඔයාට ගොඩක් ස්තුතියි නංගී
අක්කයි අම්මයි එකට ඉන්න තැන අක්ක අහන්නෙ මන් යන එකට දුකද කියල අනේ අම්මට ඇඩුනනෙ.මටත් ඇඩුන මගෙ කෙනෙක් යනව වගේ අක්කෙ😪❤❤.අපි ඔයාට ගොඩක් ආදරෙයි .🤗💕
ලස්සනට ඉදිරිපත් කරනවා. ඔයාගෙ ගොඩක් වීඩියෝ බලනවා. නිහතමානීකමට ගොඩක් ආදරෙයි . . .
ගුවන් ගමන් සම්බන්ධයෙන් මම දැක්ක පැහැදිලිම වීඩියෝ එක. ගොඩක් ස්තුතියි නංගී
ඔයාගේ කතාව වගේ english film එකක් හැදිලා trail eka බලලා නම කියන්නම්.
ඔයා අපේ ගෙවල් ගාවින්නෙ ගිහින්නෙ පල්ලියට.අම්ම තාත්ත හරිම සරල ගුනයහපත් මිනිස්සු බව පේන්නෙ කෑම උනත් විච්චූරන නෑ මං එහෙම දේවල් දැකල තියෙන්නෙ ටෙලි නාට්‍ය වල විතරයි.තාමත් එහෙම අය ඉන්න එක හරි සතුටක්....ඔයාල ඇත්තටම මීගමුවෙ කොහෙද?
අනෙ ශෝක් අක්කියො ඔයා🤗😇 හැමදේම පැහැදිලිව දැනුවත් කරනවට බොහොම ස්තූතියි ♥️
යනවට දුකද කියලා අක්කි අහද්දි අම්මගෙ මුණ දැක්කම එක පාරටම මගෙ ඇස් වලින් කදුලු පැන්නා..
Me too..😪
මටත්......😥😥
matath.....
Me too !
මටත් 🥲😥
අනේ බල්ලො ටික නම් හරිම ආදරනීයයි.ඔයා හැමදේම සරලවම student ට කියලා දෙනවා. ඒ වගේම ඔයත් සරලයි.
අක්කේ ඔයා අම්මාවගේ හරිම ලස්සනයි හැමවෙලේම හිනාවෙලා ඉන්නේ ❤️
28:25 මම මෙල්බන් ඉන්දල CMB වලට 10hrs flight එකක ආව හැබැයි infotainment system එක වැඩකරෙ නෑ 3-4 දෙනෙක් try කරා හැබැයි හැදුවෙනෑ ඒවගේම මගෙ සීට් එක මාරු කරෙත් නෑ . . . එකම එක්කෙනයි Sorry කියල වත් කිව්වෙ. අපේ රටෙම එයාර්ලයින් එක නිසා negative comment එකක් ලිව්වෙ නෑ. අපිට product issues recover කරන්න පුළුවන් customer services වලින්. A simple “Apology” can go a long way. Really disappointed about the service! Will never fly again when other options are available to book.
අපි හම්බවෙලා නැති උනත් ඔයා ආපහු ගියා කියල දැක්කහම හිතට මොකද්ද මන්දා දුකක් හිතුනා අක්කි. හැබැයි you are so lucky akki. Good luck and keep going on akki ♥️
පුතෙ මම අද බලන්නෙ කොච්චර කල්ද ඒත් සතුටුයි හරිම වැදගත් දිගටම බලනව දීර්ගායු වෙවා
අනේ ඔව් අක්කා ගෙදර ඇවිත් ආයෙත් එද්දි නම් ඒ අත්දැකීම , හරිම අමාරැයි දරාගන්න😳
පරිස්සමෙන් ඉන්න නංගියෝ මම අද තමයි ඔයාගේ විඩියෝ එකක් බැලුවේ ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️
මාර දුකයි දෙමව්පියන්ව දාලා යද්දි .ටික දවසක් යන තුරුම තියෙනවා ඒ හැගීම..ඒක කියාගන්න තේරෙන්නේ නෑ.පපුවේ ගුලියක් හිර වෙලා වගේ.ලස්සන vlog 1ක්
Theruwan saranay ❤️oyage videos balanawa comments karala na namuth ada video ekanam godak duka hithuna mage duwath Australia thamy inne. Matath eya giya dawasa mathak una hamotama Budusaranai ❤️❤️❤️🙏
Ammage hinawa siriyawai nango. Oyge vedio walin oyage gedara karapu vedio man godak beluwa. A vedio wala green colour ekath ekka amuthuma lassanak thiyenawa.
අක්කට ගොඩක් ස්තුතියි මෙම vedio කරලා දානවට...මමත් Australia වල study කරන්න යන්න ඉන්න නිසා මට මෙ vedios ගොඩක් වටිනවා අක්කේ....thank you ♥ ❤
අනා..අක්කිගෙයි අම්මගෙයි හිනාව එකමයි 😍😍😍😍
ඔයත් එක්කම අපිත් flight එකේ ගියා වගේ දැනුනේ. හරිම ශොක් ඇන්ජි අක්කී.. ❤️❤️❤️
akkige video eke shalani tharaka akki innawa boarding pass eka gnna polime..22:24 😊
ඔව්මයි..Red cap
@@bimshanimadhuba8630 oo
ඔයා පැහැදිලිව විස්තර කරනවා අක්කා .. Thank you😊
යනවද බුදුසරනයී. ආසයි.ඵයාපෝටිඑක.ආසයි.බලන්න මම.ඕමාන් වල වැඩ. බුදුසරනයී ඔයාට පරිස්සමට යන්න ආදරෙයි ගොඩාරියක් හාද බුදුසරනයී ඔයාට
ඔයා ගොඩක් නිහතමානී දුවක් ගොඩක් ආදරෙයි මම කුවේට් සිට ඔබට බුදුසරණයි
Channel එක පටන් ගත්ත දවසේ ඉඳන් බලනවා....අදත් පුරුදු විදියට බලනවා❤
අක්කා යනකොට මටත් නිකන් මොකක්ද වගේ උනානෙ මගේ කෙනෙක් යනවා වගේ හිතුනෙ 🥺❤ අක්කා ආයෙ එනකොට අපේ රට ඉස්සර තිබ්බට වඩා ලස්සනට තියෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු නේද.. ජේසු පිහිටයි අක්කා ❤💐
අනේ ඔව් මාත් ඉන්නෙ රටෙන් පිට. අප සියලු දෙනාම මේ දිනවල ප්‍රාර්ථනා කරන්නේ එය තමා. ඔයාල සියලුදෙනාට තෙරුවන් සරණයි.
@@indranipalihakkara6430 ❤
ලොකු ආසාවක් තියනවා කවදහරි රට යන්න..❤
මෙහෙන් යද්දී හරිම dukai nanga.....paressmen .budu saranai dennama 😭
ඔයාගේ අම්මා වගේමයි මමත් හරියට . අපිත් මගේ පුතාගේ master graduation එකට december එනවා . මට ආසයි ඔයාව meet වෙන්න
Yanava kivvama දුකයි ane,අම්මා i,තාත්තා i dala yana nisa😢
අක්කිගේ නිහතමානීකමට ගොඩක් ආදරෙයි අක්කී😍💖.බුදු සරනයි.
හරි දුකයි ඒත් සතුටුයි සුබ ගමන් නංගී
අම්මටනම් ගොඩක් දුකයි වගේ නේද අක්කෙ 😪
හැම වීඩියෝ එකක්ම බලනවා ඔයාගේ.අම්මනම් දුකෙන් අක්කේ.එයත් ඔය වගෙමයි.හරි ආසායි ඔයගෙ වීඩියෝ බලන්න
Heart touching video...❤❤
Vedio eka baluwama dukai akke adanm.paule kenek giya wage.parissamen.budusaranai
මට හරියට දුක හිතුනා ඔයාගේ වීඩියෝ එක බලන විට
මටත් ලංකාවෙන් එන විට මේ දකින දේවල් ඔක්කොම සිහියට ආවා. හරිම දුකයි නේද අපි කොච්චර පිටරටක ජීවත් වුනත් අපේ රට අපිට හරිම ආසාවක් ආදරයක් ඇති වෙන තැනක් නේද
රට දාලා එන විට දැනෙන හැඟීම මට ඔයා එයාපෝට් එකේ වීඩියෝ එකෙන් පෙන්නන විට හරියටම දැනුනා කඳුලුත් ආවා.
අනේ කොච්චර හොඳ රටත් ද මේ විනාස කලේ මුළු හදවතින්ම අපි ප්‍රාර්ථනා කරමු අපි දැන් ජීවත් වන රටවල් වගේම අපේ රටත් ඉතාමත් ඉක්මනින් දියුණු වෙන් දියුණුවටම පත්වේවා සියලු දෙනාටම සතුට සැනසීම ඇති වේවා කියලා ඒ වගේම ඔයාටත් තෙරුවන් සරණයි ජේසු පිහිටයි . නැවතත් රටේ පවතින තත්ත්වය ඉක්මනින් නිමාවී ලංකාවෙ සෑම බිම් අගලක් පාසාම දියුණු වේවා. යහපත් සිතුවිලි හැම හදවත් තුලම ඇතිවේවා
ඇත්තටම අද video එකනම් පට්ට...
වීඩියො එක පරක්කු වෙලා බැලුවෙ . ඒත් ලංකාවෙ ඉදං යනවා කියද්දි දුකයි වගේ . මම ආසම කැරැක්ට එකක් තමා අක්කා ඔයා . මගේ ඩ්‍රීම් එකක් කවද හරි ඔසී වල PR එක ගන්න එක .කවද හරි මමත් ඔය විදිහටම ලංකාවට ඇවිත් ආයෙ යනකොට මේ වගේම තියෙයි කියලා හිතෙනවා . ගුඩ් ලක් අක්කා 🖤
Amma is so sweet .... a warm and a kind human being surely !!!! Nice Vlog as usual !!! Sad state in SL ...missing the Island ..... All the Best !!!!
මටත් කදුලු ආවා අනේ ..
අලුතින් යනකෙනෙකුට මේ කරුණු හරිම වටිනවා... ඔයාට thanks නංගී
කවුරුවත් ඔච්චර හොදට පැහැදිලි කරල දෙන්නෑ ❤️
මම හරිම ආස කරන voice එකක්
Ane ape gedara laginma gihin😥😥
McCurry kirulapone and Edinborough does vacuum seal packing :)
Harima watina video ekak akki hodata pahadili kara 😍.. airport eks Shalani tharakath unna wage dakka
අම්මා හරි සිරියාවන්තයි. ලස්සනයි අවංක හිනාවක් තියෙන්නේ ♥️♥️♥️
Tikak dukai wage ada video eka. Eth shathutui oyage jevithe gena.suba pathanawa oyaala dennata.🌹🌹
Adarei godaariyak .❤️❤️
God bless .....🙏
මටත් දුකයි.පුතෙ.පරිස්සමින්.යන්න.බුදුසරණයි
දන්නේ නැති කෙනෙක් උනාට...මෙහෙන් යද්දි දුක හිතුනා...ඒ උනාට ශෝයි...❤❤
අක්කගෙ අවන්ක හිනාව අම්මටත් එහෙම්ම තියෙනවා , බුදු සරණයි 🙏
Oyala wage nihatha mani aya aduy nangi...harima pehediliy hema dema.budu saranay.♥️🇱🇰
Oya hari honda kenek,, koitharam honda විදිහට me hamadeyakma explain karanawada?
Budu saranai putha, mage daughters 2 ma inne USA. Eyala awith yana ewa mathak una
Oya wagema oyage ammai thathai dennath godakk hodai. Apaith oyalage siyalu weda sarthaka wenna kiyala prarthana karanawa
Godaaaak watina video එකක් අක්කේ...oya පරිස්සමෙන් යන්න
Akkige video 1k enakn balan hitiye...
I felt it when your mom cried. It’s really sad to leave family behind to another country. But that’s the reality. I wish I was born and raised in a good country so that one day I wouldn’t have to leave it. Wish you all the best
හැමදාමත් අක්කිගෙ vedio බලනවා. ගොඩක් දේවල් තියෙනවා ඉගෙනගන්න. මේ vedio එකට නම් ගොඩක් දුක හිතුණා. ආදරෙයි අක්කී❤
Boarding pass ek gannathan polime actress Shalani Tharaka akki innawa rathu paata cap ekk daagena 😁
අක්කෙ මම 1 st time travel කරන්නෙ. මට දැන ගන්න පුලුවන් ද ? PCR එකක් කරන්න ඕනෙද කියල යන්න කලින්. ( වැක්සින් කීයක් විදලනම් ද ? අවශ්‍ය නැත්නම් )
අම්මා අඩද්දී දුක හිතුනා 😢
මොනා කරන්නද ඉතින්. Flight එක පෙන්නද්දී නම් මටත් ආස හිතුනා. ඉස්සර මාත් tours යනවා. මම dancing කරේ. දැන් ඉතින් බබාලා එක්ක ඒ වැඩ ටික කරගෙන ඉන්නවා.video එක බැලුවට පස්සේ ආස හිතුනා.. Sly නම් ගොඩක් happy එකේ ඉන්නේ නංගි අවා නිසා. ඔයා ගොඩක් හොද නිහතමානී කෙනෙක්. ඉතින් මම wish කරනවා ඔයාලගේ සියළුම වැඩ සාර්ථකව කර ගන්න පලුවන් වෙන්න කියලා.😘❤️
God bless you❤️😘😍
අනේ ඔයාගෙ videos හරි ලස්සනයි බලන්න නංගී.. මමත් රටකට giya වගේ දැනුනා.. ❤️🌹😍🙏
Ad nm godk duk hithuna😢 ammtai thaththatai godk duk hithenn ati ned at itavada ayl sathutu venvth athi oy hrim lucky akkiyo බුදු සරණයි පරිස්සමින් ඉන්න
අක්කි airport eke ඉදලම කරන්න ඕන දේවල් හොදින් පැහැදිලි කරා.thank you for this video😍❤️
දරැවෙක් රට යනකොට එක අම්මා කෙනෙක්ට හරිම අමාරැයි දරාගන්න
Aunty harima jolly kenek wage ..dakiddi paw hithenawa ....akkage
muna kettu wela ..mama inne Italy wala .math lankawata giyama kettu wenawa podak ......ammai thattai dennama oheta ganna ..paw eyala ......
Akke transit flights ganna widiya gana kiwwanm hodai kiyala hithenawa mokda first time yana me gana dnne nathi nisa.
Oya wage humble wenna puluwan da kanakta kiyalath hithanawa..akki.. Europe visa ganna trustworthy thanak recommend karannako akki
such a humble girl giving away every detail to students going to go to Aussie
අක්කා අම්මලව australia වලට ගන්නෙ නැද්ද???නැත්නම් එයාලා කැමති නැද්ද??? 🥺
ඔයා හරි නිහතමානියි. සුබ ගමන් දුව.
Ata jaathi ehema aussi genna puluwanda. Chili flakes puluwanda
ඔයා සරලයි අක්කියෝ😘😘😘😘 මම කැමති එකට 💗💗💗💗