සොහොන තමයි මගේ විශ්ව විද්‍යාලය | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2023
  • #දේශණා_අංක_641
    දේශනා සඳහා මාසික දායකත්වය ගැනීම සඳහා :
    / @kirulapanadhammawijay...
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට හෝ 0704421083 අකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
    Facebook පිටුව - / kirulapanadhammawijaya...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 398

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +127

    ජීවිතයේ කෙලවර ඇත්තේ මරණය....
    මරණින් මත්තේ වෑටෙන්නේ සංසාරයට...
    නිස්සාර නිරර්ථක ජීවිතයක ඇති යතාර්ථය මැනවින් අවබෝධ කරමින් කල දේශනා ප්‍රාතිහාර්යය...🙏🙏🙏
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!🙏🙏🙏
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
    කෝනු හාසෝ කිමා නන්දෝ
    නිච්චං පජ්ජලි තේ සති
    අන්ධකාරේන ඕනද්ධා
    පදීපන්න ගවෙස්සථි..🙏🙏🙏

    • @krishanthawijesinghe2597
      @krishanthawijesinghe2597 ปีที่แล้ว +1

      😊

    • @krishanthawijesinghe2597
      @krishanthawijesinghe2597 ปีที่แล้ว

      😊
      😊
      😊
      😊
      😊
      😊

    • @krishanthawijesinghe2597
      @krishanthawijesinghe2597 ปีที่แล้ว

      😊

    • @ChandralathaBulathsinhala
      @ChandralathaBulathsinhala ปีที่แล้ว

      😮😮😮p

    • @bhagifernando6463
      @bhagifernando6463 11 หลายเดือนก่อน +2

      පින්වත් ස්වාමින්වහන්සේ ඔබවහන්සේ ගේ බණටික අහනකොට ජීවිතය 🙏අනිත්ය බව වැටහෙනවා ඔබවහන්සේට නිදුක් නීරෝගීසුවය ලැබේවායි 🙏🙏🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සමේ උතුම් වු ධර්ම මාර්ගයට ඔබවහන්සේ යොමුකරන්නම වෙන්න ඇකි
    මෝචරි එන්බාම් මල්ශාලාවල් ⁣
    මේතරම්ම පෙන්නුවෙ
    අවසානය ඔබවහන්සේගේ පියතුමන් එතුමන් ඔබවහන්සේ යායුතුමාර්ගය පෙන්වා අතිඋතුම් බුද්ධ පුතුයානන්වහන්සේ නමක් වශයෙන්රටට දායාදකලේ
    එතුමන්ගේ භවය මේ කල කුසල් බලයෙන් සුගතිගාමි වේව⁣ා
    පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිවන සාක්ෂාත්වේවා

  • @KavinduLakshan228
    @KavinduLakshan228 ปีที่แล้ว +102

    අම්මලාට ජීවත් වෙන්න මාර්ගයක් හදලා මගෙ ලොකු ස්වාමීන් වහන්සේ ලග මහන වෙනවමයි ❤🙏😥🌸

    • @paramichamodaya839
      @paramichamodaya839 ปีที่แล้ว +17

      අනෙ යහපතක්ම වෙවා පුතෙ මෙ සසර ගමන කෙට් කරගන්න වාසනාව ලැබේවා

    • @roshanmadhushanka6208
      @roshanmadhushanka6208 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @paramichathurangi2906
      @paramichathurangi2906 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏

    • @deepikagamage1998
      @deepikagamage1998 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @swarnasarojini5786
      @swarnasarojini5786 ปีที่แล้ว +3

      සාදු ....සාදු ...සාදු ....

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r ปีที่แล้ว +10

    ඔබවහන්සේ එදා ඒසුන්දර මාර්ගයට අවතීර්න නොවෙන්න අපි තවමත් අදුරේ අතපත ගාන මෝඩ රැලක් ..ඒ යහපත් මාර්ගය පෙන්වා දුන් ඔබවහන්සේට පතන අයුරින් ම නිර්වානය අවබෝධ වේවා .සාදු සාදු සාදු

  • @swarnasarojini5786
    @swarnasarojini5786 ปีที่แล้ว +62

    ඊලඟ පරම්පරාවට සසුන ඉඩ තබන අපේ කාලයේ උතුම් බුදු පුතුන් වහන්සේ ..
    නමස්කාර වේවා ..!
    හිස නමා දෙපා නමඳිමු..
    සාදු ...සාදු ....සාදු .....

  • @user-or2og7ws5b
    @user-or2og7ws5b 6 หลายเดือนก่อน +4

    මේ උතුම් දහම මට නිවනට නිවන් දොරටුවක්ම වේවා!!පින්වත් ස්වාම්න් වහන්ස පතන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා!!!සාදු🙏සාදු🙏සාදු🙏

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 ปีที่แล้ว +7

    දේශකයන් වහන්සේටත් ධර්මදේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා චීරාත් කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා කියා ප්‍රර්තනා කරමි 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @anushakarunatissa9671
    @anushakarunatissa9671 ปีที่แล้ว +33

    මිත්‍යාවෙන් වැසුණු බෞද්ධ සමාජයේ ඇස් පාදනවාට බොහෝම පින් ස්වාමින්වහන්ස .

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 ปีที่แล้ว +43

    අපේ ගෞරවනීය ස්වාමින්වහන්ස ..සොහොන ලොකු පාඩමක් උගන්වනවා වගේම ශරීරය ත්...හොඳ ටම පාඩම් උගන්වන තැනක් මට. රිදෙනවා , කකියනවා, කැඩෙනවා, හැකිලෙනවා, අවපැහැහැ වෙනවා , වෙනස් වෙනවා ... රකිනවා රකිනවා ...ඉවරයක් නැහැ . අන්තිමේ තේරුමකුත් නැහැ .

  • @indrakumari9096
    @indrakumari9096 ปีที่แล้ว +24

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ දරුවා පියා මිය ගිය පසු මිනිය බැලුවේ නැත පසුව සොහොනට යන්න පටන් ගත්තා ටිකක් මගහැරුනාට පසුව සිල් ගන්න යන්න දර්ම මාර්ගයේ ගමන් කිරීමට උනන්දු උනා තවම ඉගෙන ගන්නවා මගේ ජීවිතයට පින්වත් ස්වාමින් වහන්සේගේ උතුම් දේශනා තුලින් බොහෝ දේ ඉගෙන ගන්නවා ඉතාමත් ගරු සරුව ස්වාමීන්වහන්සේ වන්දනා කරමි තෙරුවන් සරණයි

    • @DammikaWeerasingha-td9yh
      @DammikaWeerasingha-td9yh 8 หลายเดือนก่อน

      තවදුරටත් දර්මදානය බෙදන්න ඔබ වහන්සේට ශක්තිය ලැබෙිවා බුදුසරණයි

    • @shashikalasewwandi1875
      @shashikalasewwandi1875 7 หลายเดือนก่อน

      ​@@DammikaWeerasingha-td9yh. .

    • @kamarypop65
      @kamarypop65 6 หลายเดือนก่อน

      පින්වත් හාමුදුරුවන් ට බොහොම පිං,මිනිස් ගති වලින් අපි තාම වනන්තරේ අපෙ හාමුදුරුවනේ ,මිනිසුන්ට සසර කෙටකර ගන්න මෙි දේසනා බොහොම වටිනව,ඔබ වහන්සේට නමස්කාර කරමි,නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏නමෝ් බුධ්ධාය

  • @user-pp3tc5jm6i
    @user-pp3tc5jm6i 5 หลายเดือนก่อน +3

    Apa ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ බන පුලුවන් වෙලාවට අහනවා මම ඉන්නෙ කුවේට් වල මම ගොඩක් ආසයි පන්සල් හදන එවට උදව් කරන්න පින් කරන්න ගොඩක් ආසයි මම ඔබ වහන්සේගේ බන අහලා මම හිත ගොඩක් පිනට ආස උනා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 ปีที่แล้ว +53

    අපේ ඇස් පාදන්න උපකාර කරන පිනෙන්ම ඔබ වහන්සේ මේ දුක්ඛිත සසරෙන් අත්මිදේවා මේ ආත්මයේම,, සුවසේම .නිදුක් නිරොගිවේවා ච්රජිවනය ලැබේවා .තුණුරුවන් සරණයි පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්ස 🌸🌸🌸🙏🙏🙏🙏 අමිලයි අපිට ඔබ වහන්සේ 🙏🙏🙏

    • @gmboss4794
      @gmboss4794 ปีที่แล้ว +3

      ඔබවහන්සේ මේ භවයෙම නිවන් දකිත්වා!!!

    • @kavindya559
      @kavindya559 4 หลายเดือนก่อน

      නිවන් සුව අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏🤍🏻🏻🏻

  • @swarnasarojini5786
    @swarnasarojini5786 ปีที่แล้ว +30

    අපේ පියාණන් වහන්සේ පිරිනිවනට වැඩි දවසෙ තොරණ බැඳ,විනෝද විය නොහැකිමයි මගේ ගුරු පියාණන් වහන්ස...
    මඟ පෙන්වූ ඔබවහන්සේගේ වෙහෙසට නිසි අගය දෙමි...ඒකාන්තමයි ස්වාමීනී ...🙏🙏🙏

  • @priyadarshaninisha5097
    @priyadarshaninisha5097 ปีที่แล้ว +8

    තනිවම යන සසර ගමන තුළ, දුකක්ම වූ ලෝකය තුලින් මිරිඟුවක් වැනි සැපයක් සොයා ,බැදීමි වෙනුවෙන්ම අනේකවිධ දුක් විද අවසානයේ හිස් අතින්ම සතර රියනක සැතපෙන්නට වෙර දරනා මිනිසුන් හට අවිද්‍යාවෙන් වැසී ඇති ලෝකය තුල යතාර්ථය දකින්නටත්,සත්‍ය අවබෝධ කර දෙන්නටත්,අපගේ ජීවිත දහමින් පෝෂණය කරන පින්වත් ගෞරවනීය ලොකු ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේට පාද නමස්කාර කරමි.නමස්කාර වේවා...!!!.🙏🙏🙏
    සියළුම සත්වයෝ සත්‍ය අවබෝධ කර ගනිත්වා.
    උපන් සත්ත්වයා හට නොමැරී සිටීමක් නමි නැත්තේමය.

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 ปีที่แล้ว +11

    නමස්කාර වෙිවා පිංවත් ස්වාමින්වහන්ස ජිවිතය යතාර්ථය නැවත නැවත සිහිපත් කර ⁣දෙමින් ජිවින අවබෝධ ය දේශනා කරන ඔබවහන්සේ ට ⁣පතන්නාවු බොදියකින් ම චතුරාර්ය සත්ත්‍ය අවබෝධ වෙිවා වෙිවා වෙිවා සාදු සාදු සාදු

  • @padmakanthi1995
    @padmakanthi1995 ปีที่แล้ว +10

    මම මගේ තරුණ පුතාලා දෙන්නට ත්, මගේ දරුවෝ වගේම, සෙනෙහසින් හිතන දරුවන්ටත් මේ ශෙයා කරා ඔබ වහන්සේ දේශනා කරන මේ මග මගේ දරුවන්ටත් අවබෝධ වේවායි චේතනාවෙන්

  • @koralagedammika1216
    @koralagedammika1216 ปีที่แล้ว +15

    අප සසරින් මුදවන්න මෙපමණ උත්සාහයක් දරන්නාවු අපගේ පිංවත් කළණ මිත්‍රයානන් වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว +4

    මරණය කානිවල් කරගන්නා මිනිසුන්ට මෙම වටිනා desana asewa ,obawahanseta උතුම් chathurarya saththyo අවබෝධ වේවා ,sadu sadu sadu sadu sadu

  • @isankaperera9961
    @isankaperera9961 ปีที่แล้ว +10

    මගේ පින්වත් ආචාර්‍ය්න්වහන්සේට තෙරුවන් සරණයි .අනේ මා අතින් සිදුවන සියලු කුසල් බලයෙන් මගේ දරුවාටත් සැමියාටත් නිර්වාන අවබෝධය පිණිස කටයුතු සිදු කරගැනීම පිනිසම සුදුසු ම මොහොතේදී හේතු සකස්වේවා.

  • @dammikageethani4121
    @dammikageethani4121 ปีที่แล้ว +5

    පිනට පහළ වූ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ වැනි තවත් දස නමක් සකසා දෙන්න ඔබ වහන්සේ තෙරුවන් සරණින් වහවහාම උතුම් නිවනින් සැනසේවා

  • @HshshVsbsb-mg4ic
    @HshshVsbsb-mg4ic ปีที่แล้ว +7

    තෙරැවන් සරනයි ස්වාමීන් ඔබ වහන්සේ එදා ඒ තිරනය ගත්ත නිසා බන පයක් අහලා ගිහි ගෙදර අතහරින්න පුලුවන් වුනා ඔබ වහන්සේ ට පිං

  • @pereramrsperera837
    @pereramrsperera837 ปีที่แล้ว +3

    🙏🙏🙏☸ ☸️ ☸️
    පූජ්නීය වන්දනිය පිංවත් අපෙ නායක ස්වාමින් වහන්ස ඔබවහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!! 🙏🙏🙏
    නිදුක් නිරොගි දීර්ගායුෂම වේවා !!!🙏🙏🙏
    තව තවත් මෙවන් සාසනීක මෙහෙවර නොපිරිහෙලා ඉෂ්ඨ සිද්දකරන්න සියලු ශක්තිය දහිරිය වාසනාව නොඅඩුවම උදාවේවා !!!🙏🙏🙏
    පතනා බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගන්න සියලු රැස්කරගත් සියලු පිං කුසලයන් හේතුවාසනා වේවා !!!🙏🙏🙏උපනිශ්‍රය වේවා !!!🙏🙏🙏නිවනම නාථයි !!!🙏🙏🙏
    නිවනම අත්වේවා !!!🙏🙏🙏
    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ

  • @kumariliyanage9253
    @kumariliyanage9253 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් ලොකු සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 ปีที่แล้ว +16

    ඔබ වහන්සේ කියන දේ ඇත්ත ස්වාමින් වහන්ස ...පියාණන් ගැන මීට පෙරත් මෙවැනිම ධර්ම දේශනාවක් තුළින් අපිට ජීවිතේ යථාර්ථය කියා දුන්න ..ඒකත් ඇහුව ..දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ..
    🙏🌼🙏🌼🙏🌼 ....

  • @jayanthiweerasinghe3545
    @jayanthiweerasinghe3545 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි මාගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌺🌺🌺

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මාගෙ නමස්කාර වෙවා

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දේසකයන් වහන්සේ ඇතුලු සියලුම හාමුදුරුවනේ වහන්සේ ලාටත් මගේ මවටත් අපපවුලේසැමට දේසනයට සවන් දුන් සැමටත් උතුම් දර්මය අවබෝධ වේවා ම්‍ යගිය පියානන්ටත් නිවනින් සැනසේවා ආදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹

  • @-Niroshanikumari
    @-Niroshanikumari ปีที่แล้ว +5

    කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ..උතුම් තෙරුවණ් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏🌸🌸

  • @usithakiwisuru405
    @usithakiwisuru405 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන්වහන්සේ මා හට කියල දුන් ඒ දහමේ පනිවිඩය මම අරගතිමි සැදැහැයෙන්.... හැසිරෙමි තාථාගත බුදුදහමේ..... නිවන් මග සොයා.... දෙමි මේ උතුම් පනිවිඩය සැමටම.......

  • @kaweeshamadumali9026
    @kaweeshamadumali9026 ปีที่แล้ว +5

    ජිවිතේ තේරුම් ගන්න හොඳ බණක් 🙏 නමෝ බුද්ධාය

  • @shanikapprasanna2427
    @shanikapprasanna2427 ปีที่แล้ว +9

    මේ දර්ම දේශනාව කල පින පතන භෝදියකින් නිවන් අවබෝධය පිනිසම ඔබ වහන්සේට හේතු වාසනාම වේවා 🌷 සාදු සාදු සාදු 🌻🌻🌻

    • @ApsaraDilhari-sz2dn
      @ApsaraDilhari-sz2dn 11 หลายเดือนก่อน

      සාදු සාදු මෙ ධර්ම දේශනාව ගොඩක් වටිනවා බුදු සරණයි❤

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 ปีที่แล้ว +9

    බොහොම පින් පින්වත් ස්වාමීන්වහන්සේට නිස්සාර ජීවිතය ගැන අපිට නිතර නිතර වටිනා දේශනා ශ්‍රවණය කරන්න ලබා දෙනව⁣ට. උදෑසන සිට වෙහෙස මහන්සියවත් නොබල අහිංසක මිනිසුන් මේ ගෝරතර සංසාරයෙන් එතර කීරීමට දරන වෑයමට බොහොම පින් ලොකු ස්වාමීන්වහන්ස. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +9

    සියල්ල් හැරදා යා යුතුය ,මම නම් යනවමයි ඒ තැනට හිත හදාගෙන ඉන්නෙ,....ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏තෙරුවන් සරනයි

  • @lasi8706
    @lasi8706 ปีที่แล้ว +5

    බොහොම පින් ස්වාමීන් වහන්ස අපිට මෙහෙම මග පාදනවට.

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 ปีที่แล้ว +4

    අපේ පින්වත් උතුම් ආර්යයන් වහන්ස, මේ කරන ශාසන කෘත්‍යයටත්, අපව මේ සංසාරයෙන් ගලවා ගැනීමට දරණ මහත් ධෛර්යටත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @piyumihansika7166
    @piyumihansika7166 ปีที่แล้ว +4

    මේ ජීවිතය ගැන කල කිරීමක් ඇති වෙනව. මරනය කියන දේය වෙනකම් තම අපි මේ හැම සෙල්ලමක්ම දාන්නේ ..... අපේ ස්වාමින් වහන්ස මේ හැමදෙයක්ම අපිට පහදල දෙනවා .... සාදු🙏 සාදු🙏 සාදු🙏.......

  • @kasunravindu7619
    @kasunravindu7619 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ මෙම ධර්ම දේශනාවෙන් මන් මේ බන අහන්න පටන් ගත්තේ අද වෙනකොට සියලුම ධර්ම දේශනා ශවනය කරා.. අද වෙනකොට ගිහි ජීවිතය අත් හරින්න මා සූදානම්...

  • @JEEWANTHIEARACHILAGE-ew5fw
    @JEEWANTHIEARACHILAGE-ew5fw ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු සාදු සාදු!!!. ඔබ වහන්සේ දේශනා කළා වූ ශ්‍රී සද්ධර්මය ලංකා වාසී ලෝක වාසී සියලු ජනතාවට නිවන් මාර්ගය අවබෝධ කරගැනීමට හේතු වේවා!!!.. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුෂ ලැබේවා!!!... බුදු සරණයි!!!🙏🙏🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!

  • @user-ny6fw2id9c
    @user-ny6fw2id9c ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේ මේ ජීවිතයේ අනිත්‍ය භාවය තේරුම් කිරිම අපිට මහත් අත්වැසිල්ලක් මේ සංසාර ගමන තුලින් මිදිමට
    තෙරුවන් සරණයි

  • @padminitillekerathne7912
    @padminitillekerathne7912 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සමග අප සීයට සීයක් එකඟයි ඔබ වහන්සේට සියලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා ලැබේවායි පතමි

  • @vijitha8646
    @vijitha8646 ปีที่แล้ว +6

    අවසර පින්වත් ස්වාමීන් වහන්ස 🌼🌼🌼🙏🙏🙏මම පාද නමස්කාර කරමි උතුම් චතුරාර්‍ය් සතයය සැමදෙනාටම අවබෝධ වේවා 🌸🌱🏵️🌳🌳🌳🌳🌻🍀🔅☘️ 🌷🌷🌷🙏🙏🙏 🍀🍀🍀🙏🙏🙏

  • @salindaramyasiri8921
    @salindaramyasiri8921 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නිදුක් නිරොගිමත් සුවය ලැබේවා අපෙ ස්වාමීන් වහන්සේට ඉතාමත් වටිනා දේශනයක් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +1

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ පහදා දෙන ධර්‍ම මාර්ගයේ ගමන් කරමින් මහත් සැනසීමකි ලබනවා පින්වත් ස්වාමින්වහන්ස,මගේ එකම පැතුම අනෙක් සැමටත් මේ ධර්ම මාර්ගය අවබෝධ වේවා.සාදු සාදු සාදු.

  • @FathimaKrishna-kl7cb
    @FathimaKrishna-kl7cb ปีที่แล้ว +29

    මට වයස 19 මගේ අම්මායි තාත්තයි නැහැ මම මුස්ලිම් මට මේ ධර්මය නොඅසාම මේ සත්‍යතාවය තේරුම් ගත්ත කෙනෙක් ගිහි ජීවිතයේ මම ඉන්නෙත් හැමදේම ගැනම සිහියෙන්

    • @dilrufernandoshani4242
      @dilrufernandoshani4242 ปีที่แล้ว +4

      ඔබට තෙරුවන් සරනයි

    • @ganeskumara1661
      @ganeskumara1661 10 หลายเดือนก่อน +2

      👍👍👍

    • @ganeskumara1661
      @ganeskumara1661 10 หลายเดือนก่อน +2

      බුදු සරණයි

    • @kavindya559
      @kavindya559 4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔබ‍ට

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +5

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,

  • @Subasinghemanjula35
    @Subasinghemanjula35 ปีที่แล้ว +3

    ජීවිතය පිළිබඳව නිවරදිව අවබෝධ කරගන්නට මග පෙන්නවා දෙන ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. 🙏🙏

  • @KumudhuniCool-pr8rm
    @KumudhuniCool-pr8rm 7 หลายเดือนก่อน +2

    මමත් අසයි ඔබවහනසේගේ බණක් අපේ ගමෙි අයට වඩමිමවල අහන්න දෙන්න🙏🙏🙏🙏

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඇත්තටම ඔබ වහන්සේ ගිය ගමන හරි අපිට අපේ ඒ කාලෙදි ඔබ වහන්සේ දේශනා කළ මේ දේශනාව අහන්න ලැබුනා නම් සත්තයි මමත් මහණ වෙනවා දැන් ප්‍රමාද වැඩියි වයස වැඩියි දැන් ලබල තියෙන අවසාන කාලය මරණයට මුහුණ දෙන්න
    දැන් පින් දහම් කරගෙන හිත හදාගෙන මරණයට මුහුණ දෙන්න හෙට හෝ වේවා සතුටින් ජීවත් වෙනවා
    ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි
    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 ปีที่แล้ว +4

    🙏🙏🙏 පූජනීය වන්දනීය පින්වත් කල්‍යාණමිත්‍ර අපේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය.ජීවිතයේ යතාර්තය පිලිබද දේශනා කරන ලද ඉතාමත් වටිනා දේශනාවක්.සියලු සැදැහැවත් පින්වතුන්ට සත්‍යය අවබෝධ වේවා. ඔබ
    වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා.🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว +5

    හැඟීම් වචන කරගන්න බෑ මගේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!!!

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u ปีที่แล้ว +1

    ඇත්ත ඇති සැටියෙන් දේශනා කරන අපේ කාලේ උතුම්, පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේගේ පාද අභියස නමස්කාර කරමි.
    ජීවිතය ගැන වටහා ගත්තේ රත්තරං වැනි කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නිසයි, අනේක වාරයක් පිං ඔබ වහන්සේට 🙏🌷
    කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරත්වා !!!🙏🙏🙏

  • @Mali24234
    @Mali24234 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මගෙ පින්වත් උතුම් බුද්ධ පුතුන් වහන්සේට ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් අනුකම්පාවෙන් උතුම් නිවන් මග පෙන්වා දෙන උතුම් සමිදාණන් වහන්ස උතුම් යතිවරයාණන් වහන්ස මගෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා උත්තම පාද නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු!!!මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @renukaranaweera2187
    @renukaranaweera2187 ปีที่แล้ว +5

    සියලූ දේ අවබෝධ උනා..පින්වත් ස්වාමින් වහන්ස....

  • @indranikusumlatha2923
    @indranikusumlatha2923 ปีที่แล้ว +23

    වියළා කඳුළු පියතුමනගෙ සොහොන මත....... බව බැමි සිඳින්නට පෙරවා කසාවත............ සනරාමර සමිදු දෙසු මඟ වඩින හිත...........
    ලබනා සැනසුමට උපමා ලොවෙහි නැත.....

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 ปีที่แล้ว +2

    🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.

  • @owadiniprasadi5967
    @owadiniprasadi5967 10 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස මගේ තාත්තත් බලාපොරොත්තු නොවුණු මොහොතක නැති වුණා .. තාම මාසයක් ..කියාගන්න බැරි වේදනාවක් දුකක් තාමත් තියෙනවා ..මට දුකයි තාත්තට මේ බුද්ධසාසනෙන් පිහිටක් ලබා ගන්න බැරි වුණ එකට ..ඔබවහන්සේගේ දේශනාව ඇසුවම සසර තියෙන භයානකකම ගොඩාක් දැණුනා...මගේ තාත්තගේ ජීවීතේ නැති වීම නිසා මේ සසරේ අනියත බව මට ගොඩාක් දැණුනා...ඔබවහන්සේගේ දේශනාවට ගොඩක් පින් 🙏

  • @hansikasandamali1255
    @hansikasandamali1255 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏

  • @ipapk4537
    @ipapk4537 ปีที่แล้ว +6

    සාදු සාදු සාද පොහොම පිං තෙරැවන් සරනයි

  • @hashininimesha2323
    @hashininimesha2323 11 หลายเดือนก่อน +2

    හාමුදුරුවනේ මගේ තාත්ති නැති උනේ මාස තුනකට කලින් මේ බන ටිකට පින් සිද්ද වෙන්න මට දැන් පින් කරන්න හිතෙනවා
    ඔබ වහන්සේට පින්

  • @bandulamarasinha5465
    @bandulamarasinha5465 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය. දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +4

    ජීවිතය අනියතයි මරනය නියතයි ඇත්තටම අපේ හාමුදුරුවනේ බොහොම අගෙයි මේ බණ කතාව අහන කොට ඇත්තටම අපේ ජීවිත ගැන බොහොම දුකයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි

  • @anumodatha
    @anumodatha ปีที่แล้ว +2

    මරනය ගැන අනිත්‍ය ගැන බණ අහනඑක මෙනෙහි කරන එක තරම් මට වෙන සුවයක් නෑ ස්වාමීනි. ඔබවහන්සේ කියන නිසාම මමත් ගිය මාසේ මගේ අත්දෙක උඩම නැතිඋනු මගේ මාමාකෙනෙකුගේ මිනිය හදිසි මරණ පරීක්ෂණයකට ලක්කරනව බැලුවා. ජීවිතේ යතාස්වභාවය දැකගන්න දැනගන්න ඒ තරම් කමටහනක් වෙන නෑ කියල එදා මට තේරුනා ස්වාමීන්වහන්ස. ඔබවන්සේට බොහොම පින් අපිව මේ තැනට ගෙනාවට

  • @RavinduYuvantha-nv4gj
    @RavinduYuvantha-nv4gj ปีที่แล้ว +1

    Ma උතුම් බුද්ධ පුතුන් වහන්සේට namaskaraya wawa🙏🙏🙏

  • @renukajayawickrama4679
    @renukajayawickrama4679 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ !නීරෝගීසුවය ලැබේවා!!

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv ปีที่แล้ว +3

    සාදු.සාදු.සාදු..ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා..

  • @prasaddarmashena2509
    @prasaddarmashena2509 ปีที่แล้ว +3

    තේරුවන් සරණායි පිංවත් ස්වාම්න්වාහන්ස..🙏

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 ปีที่แล้ว +2

    තෙරුවන් සරණිනයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහල මම ටික ටික අත්හැරීම පුරුදු කලේ කිසිම ප්‍රශ්නයකට සැලෙන්නෙ නැ ඔබ වහන්සේ තමා මගේ කලය්‍යණ මිත්‍රයන් වහන්සේ

  • @user-el3to5mq2t
    @user-el3to5mq2t 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏Sadu Sadu Saduu ! 😢oba uthum🙏Budha puthrayek🙏🙏🙏dharmaya margayenma gaman kireemata wasanawa uda wewaa!

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා

  • @yasasdissanayake9818
    @yasasdissanayake9818 ปีที่แล้ว +6

    🙏🙏🙏 බොහොම පින් පින්වන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +1

    ජීවිතය අනියත මරණය නියත අපි දවසක ඒ ගමනට යන්න සූදානම් වියයුතුමයි . ඒ කවදද කියන්න බැහැ .ඒත් ඒ ගමන යන්නම වෙනවා ..ඒකට යනගමන ඈතක නොවේවා ..ධර්මය අවබෝධ වේවා ..අප ස්වාමීන්වහන්සේට නිරෝගී සුවය ලැබේවා ..ජීවිතේ අවබෝධ වීමෙන් අනාවබෝදයෙන් සිටින අයට ජීවිතය අවබෝධ කරදීමට දරන්නාවූ උත්සාහයට ඔබවහන්සේට අනේක වාරයක් පිං ලැබේවා ....සාධු` සාධු` සාධු` .

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +2

    සුවපත් වේවා ape hamuduruwane ,🙏...sadu 🙏...sadu 🙏...sadu

  • @DevikaHemamali-vf7oq
    @DevikaHemamali-vf7oq 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස.

  • @samanthikagamage4468
    @samanthikagamage4468 ปีที่แล้ว +3

    සාධූ .....සාධූ ... සාධූ 🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේ .... උතුම් වූ තෙරුවන් ගේ අනන්ත වූ ගුණානුභාවයෙන් සුවපත් වේවා 🙏🙏 දීර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +3

    🙏🙏🙏අපි හැමෝටම උතුම් දර්මය අවබෝද වේවා නිවනින් සැනසේවා මේ බයානක බව ගමනකෙළවර කරන්න කල්‍යාණ මිත්‍රඇසුර ලැබ චතුරාර්‍ය සත්‍ය අවබෝද වේවා 🙏🙏🙏🙏

  • @dineshpriyananda6042
    @dineshpriyananda6042 ปีที่แล้ว +5

    නියම දර්ම දේශනාවක්,හැම හාමුදුරුවෝ කෙනෙක්ම ලෝකෙ ඇතිවීම නැතිවීම ගැන කිව්වා නම් මේ රට ගොඩක් වෙනස්වෙන්න තිබ්බා.අවාසනාවකට ගොඩක් බණ ලෝකෙ යතාර්ථය ගැන කියන්නෙ නෑ

  • @nisansalakumara1461
    @nisansalakumara1461 ปีที่แล้ว +7

    උදානයක් වගේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻 පින්වත් ස්වාමින් වහන්ස මාගේ නමස්කාරය වේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @nuwani408
    @nuwani408 ปีที่แล้ว +2

    සාදු සාදූ.....🙏🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว +1

    එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා . ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @user-do1eg1vu9r
    @user-do1eg1vu9r ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ගොඩක් පින්.මේ වගෙ වටිනා ධර්මදේශනා අද සමාජයටම ගොඩක් වටිනවා..

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 8 หลายเดือนก่อน

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.
    ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය
    ලැබේවා.මෙවැනි ධර්ම
    දේශනා කරන්න තවත්
    ශක්තිය ධෛර්යය ලැබී
    ඉක්මනින්ම නිවන අවබෝධ වේවා.සාදු

  • @Viharana98
    @Viharana98 ปีที่แล้ว +2

    ඇත්තමයි ස්වාමින් වහන්ස තවමත් මිනිය ගෙදර තියාගෙන බූරුගහන ජාතියක්.... ඔබවහන්සේ නිසා ඉගෙනගත් පාඩම් බොහොමයි. ලෝකයක් නිවැරැදි කිරීමට ඔබවහන්සේ ගන්නා වෑයමට මාගේ නමස්කාරය වේවා !!!ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් නිවනින් නිවේවා!!!!

  • @lahirunirmal9426
    @lahirunirmal9426 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු .පින් සිද්ධ වෙනවා ඔබවහන්සේට

  • @multivisionvideotube7779
    @multivisionvideotube7779 ปีที่แล้ว +3

    හාමුදුරුවනේ ...ඔබ වහන්සේ දේශනා කරන කරුණු අපට පැහැදිලිවම තේරෙනව හාමුදුරුවනේ ....එහෙත් මට ගැටලුවක් තියෙනව ...මමත් ධර්මය ගොඩක් ඉගෙන ගත්තු කෙනෙක්...හැබැයි basic විතරයි ..ප්‍රායෝගික නෑ...ඉතින් අපි මේ හැමදේම අත් හැරල ...ඉන්න පුලුවන් ..ඒත් එහෙම උනොත් මේ සමාජයේ අපි ෆේල් වෙනවනෙ.....උදාහරණයක් ලෙස මටත් ඕනිම මරණයක් පිළිබඳව දුකක් ඇති නොකරගෙන ඉන්න පුලුවන් ..අද මැරුණ නම් අදම වළලන්න පුලුවන් ......ඒත් මේ සමාජයේ ඒ පිළිබඳව කොහොමද සිතන්නෙ..එක්කො කියයි මෙච්චර කරපු අම්මට තාත්තට මුන් මෙහෙමයි සලකන්නෙ එම්බාම් එකක්වත් කරේ නෑ කාළකන්නි කියල පතුරු ගහයි......ඉතින් හාමුදුරුවනේ අපි මේක කොතනින්ද පටන් ගන්නෙ ..ආසයි ඔබ වහන්සේ ගේ ධර්මය දේශනාව අහන් ඉන්නකොට මටත් මේ විදියට ඉන්න ඇත්නම්..මේ ප්‍රශ්න සේරම අපි මේ අල්ලන් ඉන්න නිසයි කියන දේ තේරෙනව .......කොතනින්ද පටන් ගන්නෙ..මම මේව කරාම මුලු සමාජයම තේරුම් ගනියිද....? මේක හැදෙයි ද? මට වයස 42 යි නොයෙකුත් ජීවිතයේ හැම රටේ හැම අනතුරකටම මුහුණ දුන් කෙනෙක් සාගත වසංගත..සුනාමි...මට නොවුනත් රටේ උනු දේවල්...මරණ දැකල තියෙනව ..මම යුද හමුදාවෙ කමාන්ඩෝ රෙජිමේන්තුවේ ආබාධිත සෙබලෙක් යුද්ධය කටුක බව දැක්ක....මරණය දැක්ක...මගේ ශරීරය උඩ ඉදන් දැක්ක මම ආබාධිත උනු වෙලාවෙ..ඉතින් මට මේ සසරේ දුක තේරෙනව ....හිතින් බුදු ගුණ මෙනෙහි කරනව අවබෝධයෙන්...මම කවදාවත් මත්පැන් බීල නෑ.....මම මේ ජීවිතයේ නිකන් කියල කාගෙන්වත් දෙයක් ලබල නෑ....මහන්සි වෙලා හම්භ කරනව..ජීවිතයේ දිනුමක් නෑ...කොච්චර සල්ලි තිබ්බත් ගන්න බැරි දේවල් තියෙනව ....හැබැයි හාමුදුරුවන් මම එක දෙයක් දන්නව..මම මේ ජීවිතයේ තරගයේ යම් විදියකින් දුවනව ඒත් ගොඩාක් අවබෝධයෙන් මම දැන් මේ මොහොතේ ගියත්..මගේ ආධ්‍යාත්මික බව සුලුවෙන් හෝ මට වැදගත්..ඔබ වහන්සේ ට මම මේ දේ විස්තරාත්මකව ලිව්වෙ.....මම වගේ ඉන්නෙ මම විතරක් නොවෙයි...මෙහෙම දෙලොවක් අතර අතරමං උනු අය ගොඩක් ඉන්නව.....එයාල කොන් වෙනව ෆේල් වෙනව ..අපිට පැවිදි වෙන්නත් බෑ..මොකද බැදීම් ඇති කරගෙන ඉවරයි .....ඒව ලිහන්න බෑ....අපි ඔබවහන්සේගේ දේශනා වල ඉන්නව....මම අදහන්නෙ බුද්දාගම නෙමෙයි ..බුද්ධ දර්ශනය පමණයි ..මට වැඩක් නෑ ස්වාමීන් වහන්සේලා මොනව කරත් පෘතග්ජනයන් ගෙන් වැරදි සිද්ද වෙනව....හාමුදුරුවන් කියන්නෙත් ගොඩාක් ඉන්නෙ අපි වගේ පෘතග්ජනයන් ....ඒ නිසා මගේ දහම ප්‍රතිපත්ති පූජාවයි..මම ලොකුවට පන්සල් යන කෙනෙක් නෙමෙයි..ගෙදර පහන තියෙනව ..මුකුත් ඉල්ලන්නෙ නෑ...බෝධි පූජාව කරනව මුකුත් ඉල්ලල නෙමෙයි....දෙවියන් යදින්නෙ නෑ පරුවෙච්ච පළතුරු දීල...දෙවියන් නරපනුවනෙගෙ පළතුරු නොකන බව මම දන්නව..දෙවියන් ඉන්නෙ අපේ අධ්‍යාත්මයේ....එපමණයි හාමුදුරුවනේ ..දවසක ආසයි ඔබවහන්සේ හමුවන්න....ස්තුතියි ..තෙරුවන් සරණයි !!!!ඔබ වහන්සගේ ගමන නිවනින් කෙළවර අමා මහ නිවන් සුවයට මග විවර කර දෙත්වායි මගේ පැතුම!!!!!

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹🌹සාදු සිතින් මේ පින් අනුමෝදන් වේවා

  • @rasikayatawara8003
    @rasikayatawara8003 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට !!! 🙏🙏🙏

  • @ImashaLakshani-pp9cv
    @ImashaLakshani-pp9cv ปีที่แล้ว +4

    මේ ජීවිතය කොච්චර අසාරද කියලා කියල දුන්නට ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පින්.මටත් මහණ වෙන්න හිතුණ වාර ගනන අනන්තයි. අදටත් මට මහණ වෙන්න හිතෙනවා. හාමුදුරුවනේ, පුලුවන් නම් මෙහෙණි ආරාමයක් තියෙන තැනක් මට කියනවද? ඔබ වහන්සේට බොහොම පින්.

  • @dilanrandika9893
    @dilanrandika9893 ปีที่แล้ว +4

    බොහෝම වටිනවා ස්වාමීන් වහන්ස සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 ปีที่แล้ว +1

    ගැලවීමක් ඕනේ අපේ කල්‍යාණ මිත්ත්‍රයන් වහන්ස ...මේ සංසාරය නැමෙති අන්කාරයෙන් ගැලවීමට උවමනායි....
    ඔබ වහන්සේට බොහොම පින් අපේ පින්වත් ගෞරවණීය ස්වාමින් වහන්සේට
    ඔබ වහන්සේට නිරන්තරයෙන්ම නිරෝගී සුව දීර්ඝ ආයූ කෙලවර පතන බෝදීයකින් උතුම් නිවනින් නිවවේවා..🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස
    මරනය යනු කුමක්දැ පහදාදෙමින්
    යායුතු මාර්ගය භාවනාමාර්ගයෙන් අපට පහදාදෙන
    ඔබ වහන්සේ ට මේ කුසල් පාරමිතාවක් වේවා😊

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 ปีที่แล้ว +2

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼

  • @waruni_iresha
    @waruni_iresha ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @Dilkikarunathilaka
    @Dilkikarunathilaka ปีที่แล้ว +24

    ඔබ වහන්සේ නිසා මගේ ජීවිතයම වෙනස් වුනා.මේ ගෙවන ජීවිතය කොච්චර නිස්සාරද කියලා තේරෙනවා.ඔබ වහන්සේට බොහොම පින් මගේ ලොකු ස්වාමීන් වහන්ස, මම තවම ස්කෝලේ යනවා...මොන වැඩේ තිබ්බත් හැමදාම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවනය කරනවා,භාවනාව දිගටම කර ගෙන යනවා.අනේක වාරයක් පින් ජීවිතේ කියලා දුන්නට......🙏