සෑම කාන්තාවක්ම ඇසිය යුතුම හරි ලස්සන බන කතාවක් | Koralayagama Saranathissa Thero | bana | budu bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • සෑම කාන්තාවක්ම ඇසිය යුතුම හරි ලස්සන බන කතාවක් | Koralayagama Saranathissa Thero | bana | budu bana | Koralayagama Saranathissa Thero bana | bana 2023 | Koralayagama Saranathissa Thero bana | budu bana | Ven. Koralayagama Saranathissa Thero bana deshana | saranathissa thero bana | saranathissa himi bana | saranathissa himi budu bana deshana | bana katha | bana sinhala | budu bana
    kanthawanta bana
    Koralayagama Saranathissa Thero | කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ | 2021 Dharma Deshana | Sinhala Bana
    ත්‍රිවිධ රත්නයේ සරණයි !🙏
    සැදැහැ සිතින් මෙම නාලිකාව පවත්වාගෙන යන බැවින් copyright strike නොකරන ලෙස ඉල්ලා සිටින අතර මා අතින් යම් වරදක් සිදු වේ නම් හෝ සිදු වී ඇත්නම් කරුණාබරිත සිතින් මා වෙත දන්වන මෙන් කාරුණිකව අයදිමි...
    දහමින් සුවය - Dahamin Suwaya
    #bana
    #bana_deshana
    #koralayagamasaranathissatherobana
    #koralayagamasaranathissathero
    koralayagama saranathissa thero bana 2022
    bana katha sinhala
    bana katha mp3
    bana katha poth
    bana kathandara
    bana katha sinhala
    bana katha mp4
    bana
    budu bana
    bana deshana
    bana sinhala
    bana katha amma
    bana katha
    kirulapana dammavijaya thero
    galigamuwe gnanadeepa thero
    kirulapana dammavijaya thero bana
    kirulapana dammavijaya thero bana mp3
    kirulapana dammavijaya thero bana 2022
    kirulapana dammavijaya thero contact number
    kirulapana dammavijaya
    kirulapana dammavijaya thero fb
    kirulapana dammavijaya thero website
    kirulapana dammawijaya thero
    Koralayagama Saranathissa Thero | කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ | 2021 Dharma Deshana | Sinhala Bana
    Koralayagama Saranathissa Thero
    Ven Koralayagama Saranathissa Thero
    Koralayagama
    Saranathissa
    saranathissa thero Bana 2021
    Koralayagama Saranathissa Thero 2021
    Koralayagama Saranathissa

ความคิดเห็น • 512

  • @prabatheranda6857
    @prabatheranda6857 ปีที่แล้ว +18

    මේ පිං බලෙන් මගේ අම්මා උතුම්වූ අමා මහා නිවන් සුව අත් වේවා.. මතු උපදින භවයක මගේම අම්මා වී උපදිවා...

  • @santysantiaguel3152
    @santysantiaguel3152 ปีที่แล้ว +53

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @ishu-ss3ck
    @ishu-ss3ck ปีที่แล้ว +13

    මෙවන් ධර්ම දානය ක් ශ්‍රාවකයන්ට ඇසීමට සැලැස්වු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏 ඒ පින් බලෙන් ඔබ වහන්සේට උතුමි වු නිර්වාන අවබෝධය ශාක්ෂාත් වෙිවා🙏🙏🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 ปีที่แล้ว +10

    නොදන්නා කරැනු ධර්‍මානුකූලව දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගවුරවනීය නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @rohinikarunarathne8524
    @rohinikarunarathne8524 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් ප්‍ර්ත්‍යක්ශ වේවා 🙏🙏🙏

  • @dinudinu2858
    @dinudinu2858 ปีที่แล้ว +116

    මේ පිනේ ආනුබාව බලයෙන් නිවන් දක්නා ජාති දක්වාම උතුම් වූ බුද්ධ ශාසනයේ බෞද්ධයෙක් වෙලාම ඉපදේවා 🙏♥️✨

    • @shriyaniramyalatha4075
      @shriyaniramyalatha4075 ปีที่แล้ว +4

      Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

    • @MallawasinhageSomaweera
      @MallawasinhageSomaweera ปีที่แล้ว

      ​@@shriyaniramyalatha4075too
      No

      Lololol XD u
      @1 Ed no 27:19 😅😮😊😅😮😢🎉😂😂❤😢😢😢😢 27:19

    • @neethamanchanayaka7736
      @neethamanchanayaka7736 ปีที่แล้ว +1

      ​@@shriyaniramyalatha4075😊

    • @sunilfernando3043
      @sunilfernando3043 ปีที่แล้ว

      @@shriyaniramyalatha4075 pl

    • @DayawathiMunasinha
      @DayawathiMunasinha ปีที่แล้ว

      @@shriyaniramyalatha4075 èeeeeeeeeeeeeeeeèeeèeeeeeeeeeeeeeee

  • @wijinirandunu4656
    @wijinirandunu4656 ปีที่แล้ว +27

    සාදු ...........සාදු ..........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!
    සාදු ...........සාදු ...........සාදු !!

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆

  • @lanipatrina2775
    @lanipatrina2775 ปีที่แล้ว +37

    සාදූ… සාදූ… සාදූ… !! උතුම් වූ ධර්ම දානමය කුසල් සපිරේවා පින්වත් අපේ ගෞරවනීය සුවාමීන් වහන්සේට පැතූ බෝධියකින් උතුම් වූ චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා !! දීර්ඝායු සම්පත් සැලසේවා !!!🙏💐🙏💐🙏💐

  • @wijinirandunu4656
    @wijinirandunu4656 ปีที่แล้ว +33

    සාදු ........සාදු ........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට බෙහෙවින් පින් පිරේවා !!
    ධර්ම දානමය කුසල් සපිරේවා !!
    පාරමී සපිරේවා !!
    සාදු ............සාදු .........සාදු !!

  • @sssddd4854
    @sssddd4854 ปีที่แล้ว +18

    සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදූ 🙏🏻🙏🏻🙏🏻
    වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට බොහෝම පින් 🙏🏻 මේ ගෞතම බුද්ධ සාසනයෙදීම උතුම් නිර්වානය අවබෝධ වේවා.🙏🏻🙏🏻🙏🏻

  • @madusankakurera1218
    @madusankakurera1218 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MenakaSandamaliHenagodaV-sv7mn
    @MenakaSandamaliHenagodaV-sv7mn ปีที่แล้ว +3

    උතුම් ධර්ම දේශනාව සිදු කල පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ පිං බලයෙන් උතුම් නිර්වානය අවබෝධ වේවා....!🙏🙏🙏 මේ පිනේ ආනුභාවයෙන් මටත් මගේ පවුලෙ සැමටත් ලක්වාසී ඔබ සැමටත් නිවන් දකිනා තුරු උතුම් ශීු සත්ධර්මය අසන්න වසනාව ලැබේවා...!සාදු.සාදු.සාදු...!.

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว +19

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට උතුම් ධර්ම දේශනාවේ ආනිසංෂ පිංකුසල් බලයෙන් නිදුක් නීරෝගීව සුවපත් වේවා , දීඝායුෂ හිමිවේවා , කෙලවර අමා නිවන් සුව හිමිවීමේ පාරමී ගුණයක් වේවා 🙏🙏🙏

  • @trishyamahettigoda2717
    @trishyamahettigoda2717 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායු වේවා! සියලු සත්වයෝ නිදුක් වේවා , නීරෝගී වේවා ,සුවපත් වේවා ....

  • @Sachini1212
    @Sachini1212 ปีที่แล้ว +20

    සියලු සත්වයෝ ධර්මාවබෝධයෙන් සුවපත් වේවා!
    සියලු සත්වයෝ සංසාර දුකින් අතමිදේවා!
    ඔබ වහන්සේට නීදුක් නිරෝගිභාවයම ලැබේවා!

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว

      🙏

    • @nishanthipriyangika3006
      @nishanthipriyangika3006 ปีที่แล้ว

      නිතර බුදු ගුණ මෙනෙහි කරන්න (ඉතිපිසො ) ගාතාව හොදයි ගුණ දැනගෙන ම

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 ปีที่แล้ว +15

    බුදුගුණ අනන්තයි අප්‍රමාණයි, අනන්ත ගුණයෙන් යුතු, අනන්ත ඤාණයෙන් යුතු, මහා කරුණාවෙන් සමන්විතව වැඩසිටියා වු අමා මෑණී සමිමා සමිබුදු රාජානාම් වහන්සේට මගේ නමස්කාරය වෙවා 🙏🏽🙏🏽🙏🏽

    • @nishanthipriyangika3006
      @nishanthipriyangika3006 ปีที่แล้ว +2

      නිතර බුදු ගුණ මෙනෙහි කරන්න

    • @ampiyasena3592
      @ampiyasena3592 ปีที่แล้ว

      😂 do in your TV😂😂 in TV in no🎉🎉😂😂😂😂😂😂😂වටිනා වටිනා ඛණ

  • @rajithaaf5621
    @rajithaaf5621 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 💐🙏💐🙏💐🙏

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @desnapathmene1049
    @desnapathmene1049 ปีที่แล้ว +5

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබට දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ නිදුක් වේවා! නීරෝගී වේවා ! සුවපත් වේවා !

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 ปีที่แล้ว +1

    Sadu......sadu......sadu........

  • @madushiherath1234
    @madushiherath1234 ปีที่แล้ว +11

    මාගේ සියලු පව් අහෝසි වී නිවන් දැකිමට මේ පින හේතු වේවා!🙏🙏🙏

  • @devikajayasinghe1100
    @devikajayasinghe1100 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @rashilanka2858
    @rashilanka2858 ปีที่แล้ว +44

    මගේ සියලු පවි යටපත් වී නිවන් දෑකීමට මෙ පින හේතු වාසනා වේවා 🙏🙏🙏

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว +2

      තෙරුවන් සරනයි

    • @pushpakumari2822
      @pushpakumari2822 ปีที่แล้ว +1

      පව් පින් නෙවෙයි නිවන් දකින්න හෙතුවෙන්නේ සංසරය ට ඇති බැදිම් හා තුෂ්නාව යි....බුද්දදර්ශනය කියන්නේ හින්දු දහම නෙවෙයි

    • @nishanthipriyangika3006
      @nishanthipriyangika3006 ปีที่แล้ว

      නිතර බුදු ගුණ මෙනෙහි කරන්න ඉතිපිසො ගාතාව උදෙ පාන්දර නවගුණ වැලක් අරන් උදෙට 100 වතාවක් හැකිනම් සවසට 100 වතාවක් මෙනෙහි කිරිම තුලින් අපට සන්සාරෙ එන ජන්ම ගති පුරුදු නැති කිරිමට හැකි එ වගෙම බුදු ගුණ සිතෙහි භාවනාවක් වැඩිම එ කෙනා බුදු න් වහන්සෙ ගෙ ගුණ ඔහුට පුරුදු වෙනවා සියලු අකුසල් වලින් තමන්ට නොදැනිම ටිකෙන් ට්ක ඇත්විම පටන් ගන්නවා බුදු ගුණ මෙනෙහි කිරිම දානයන් 100 දිනපාතා දෙනවාට වාඩා මහත් පල මහා ආනිසන්සයි මෙ සියල්ල බුදු මුව්න් දෙශනා කල දෙශනාවක් බුදු ගුණ මෙනෙහි කරන්නා බුදුන්වහන්සෙ සමග නිතර වාසය කරන්නාක් මෙනි ඔහුගෙ සිත බුදුන් වහන්සෙ ගෙ සුගන්ද කුටිය මෙන් සුගන්නද වත් වනු ඇත තෙරුවන්සරනයි ඔබට ඉක්මන් බවයක උතුම් නිවනම ලැබිමට අපකල පිංකම් අනුමොදන් වෙවා

    • @sihathmethwan529
      @sihathmethwan529 ปีที่แล้ว

      youtube.com/@MahaneniDhyanaWadaw1947

    • @k.asurangi2345
      @k.asurangi2345 ปีที่แล้ว +1

      sadu 🙏🏻🌺🌺🌸🌸

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +10

    සාදූ ! සාදූ !! සාදූ !!!
    පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +4

    උතුම් ධර්ම ශ්‍රවනයෙන්
    නිර්වානය තෙක්ම මා ගෞතම බුද්ධ සාසනයට ධර්ම දූතයෙකුම වේවා 🙏🙏🙏

  • @uddyanimnike5931
    @uddyanimnike5931 ปีที่แล้ว +2

    සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @Unseenworld-99
    @Unseenworld-99 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ඔබ සැමට 🙏🙏🙏

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි පීන් වත් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර ය වෙවා .🙏🙏🙏

  • @chamarasaumya7947
    @chamarasaumya7947 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 ปีที่แล้ว

    නමෝබුද්දාය !!!සාදු !!!සාදු !!!සාදු !!!

  • @ranjanisilva2377
    @ranjanisilva2377 ปีที่แล้ว

    ඔබ වහන්සේට සම්මාසම්බුදු සරනයි 🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏

  • @nissankaperera3206
    @nissankaperera3206 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 ปีที่แล้ว +4

    පලමුව පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා. සියලු දෙනාටම .බුදුරජාණන් වහන්සේ උදෙසා උතුම් සංඝරත්නයට දන් පැන් පූජා කිරීමට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @chandrikajayanthi2834
    @chandrikajayanthi2834 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්ශේට මගේ නමස්කාරය වේවා උතුම් නිර්වාණය ලැබේවා සාදු සාදු සාදු

  • @RasikaWejesinha
    @RasikaWejesinha 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .. 🙏 ඔබ වහන්සේට මේ ධර්ම දානමය පිංක්ම නිර්වාන අවබෝධය පිණිසම හේතු වාසනා වේවා.. 🙏🙏

  • @sachiniranawaka3058
    @sachiniranawaka3058 ปีที่แล้ว

    සාදු..! සාදු..! සාදු..!
    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🍃

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว

    පින්වත්.ස්වාමින්.වහන්.ෙස්ට.නමස්කාර .ෙවිවා.වුන්.වහන්.ෙස්.ෙදසු.දර්මය..සියලු.ෙදනා.අව.ෙබා්ද.කර.නිවන්.මාර්ගය.ලගා.කරගන්න.එය.පාරමිතාවක්.ෙවිවා.සාදු.සාදු.සාදු

  • @malshipriyadarshani9706
    @malshipriyadarshani9706 ปีที่แล้ว +3

    ඔබවහන්සේ ට බුදුසරණයි 🙏🙏🙏

  • @maheshiranasinghe6571
    @maheshiranasinghe6571 10 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාදූ !සාදූ !සාදූ ! තෙරුවන් සරණයි !

  • @nadeeshaniniroshima628
    @nadeeshaniniroshima628 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබිිි තවතවත් ධර්ම දාන දායාද කිරිිමට හැකියාව ලැබේවා

  • @erandijayasekara4788
    @erandijayasekara4788 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයවේවා 🙏🌼🙏🌼🙏🌸🙏🌸🙏🌸🙏

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +2

    අපේ පිං වත් සොවාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏

  • @krishanthasandaruwan2918
    @krishanthasandaruwan2918 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @krishanviduranga9160
    @krishanviduranga9160 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අති උතුම් ..... උතුම් නිර්වාන අවබෝධය ඉක්මනින් ලැබේවා...

  • @prasadbutawaththa6711
    @prasadbutawaththa6711 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.

  • @upsena880
    @upsena880 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු ඹබවහනසේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ..

  • @sumithraperera2896
    @sumithraperera2896 ปีที่แล้ว +7

    සාධූ🌺 සාධූ🌺 සාධූ🌺
    පින්වත් ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏 ...!!!

  • @gangakumari2253
    @gangakumari2253 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තවතවත් සද්ධර්මය දේශනා කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rupasingharupasingha
    @rupasingharupasingha 6 หลายเดือนก่อน

    බුදු ගුනයෙන්හවත්පුරවනනාලිකාවට,,බුදුසරනෛ

  • @vigithawageeda4644
    @vigithawageeda4644 ปีที่แล้ว +2

    සාදු සාදු. මටත්.මේ.ගැහැනු.ආත්මයෙන්.මිදී.උතුම්. වූ.බුද්ධත්වයට. පත්වන්නට.පිරිමි.ආත්මයක්.ලැබී.මහණදම්.පුරන්නට.හේතුවාසනා.ලැබේවා.තෙරුවන් සරණයි.

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏

  • @mashimixy0001
    @mashimixy0001 ปีที่แล้ว +9

    මාගෙ බුදු පියාණන් වහන්සෙගෙ උතුම් පුත්‍රයානන් වහන්සෙලාට එ අමා මහ නිවන් මගට යැමට මෙ දර්ම දානය පිටිවහලක්ම වෙවා.! ඔබ වහන්සෙගෙ සියලු දාර්මික කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වෙවා.සාදු සාදු...ඔබ වහන්සෙ නිදුක් වෙවා,නිරොගි වෙවා..! මෙ පුණ්ය කටයුත්තට දායක උන මෙ දර්මය බෙදා හරින්න දායක උන සියලු දෙනාටත් ආයු වර්ණ සැප බල ලැබෙවා,නිදුක් වෙවා,නිරොගි වෙවා..!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน

    දැන්ම ගමන් ඉවරද අපේ ස්වාමින් වහන්ස බුදුසරණයි ඔබ වහන්සේට

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 ปีที่แล้ว

    මේ ධර්මය ස්‍රවනය කර මට නිවනට පිං රැස් වෙත්වා නීරෝ ගී වෙත්වා සුවපත් වෙත්වා ස්වාමීන් වහන්ස ට නීරෝගී සුවයම ලැබේවා බුදුසරනයි සාදූසාදූසාදූ

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏 නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා පිංවත් ස්වාමින්වහන්ස සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා

  • @vinithacool
    @vinithacool ปีที่แล้ว

    Obawahansata. Mawane darma Dasani keremata tawath yofa Bala. Yoda saktheya ladawa sadu sadu sadu

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 ปีที่แล้ว

    🌹🌹🌹.. සාදු.. සාදු.. සාදු.. පින්වත් අපේ සුවාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා.. තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @yousefaleinze5466
    @yousefaleinze5466 ปีที่แล้ว +1

    Pinvath oba wahanseta niduk nirogee suvaya deeraguyusha labeva...theruvan saranai

  • @ramaniabeysiriwardena
    @ramaniabeysiriwardena 3 หลายเดือนก่อน

    Niwan avabodaya ma wevaa. Theruwan saranai 🙏🙏🙏

  • @kmp7613
    @kmp7613 ปีที่แล้ว

    සාධු සාධු සාධු.. පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වෙත්වා...

  • @sameerathilakasiri-ho5gk
    @sameerathilakasiri-ho5gk ปีที่แล้ว

    සියලු දෙනා හට නිවන් පිරීම්ට මේ පින් හේතු වේවා..

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว

    පින්වත් සුවාමින් වහන්සේගේ සත් දර්මය සසර කෙටිකර ගන්න පාරමිතාවක්ම " වේවා මේ දර්මදේසනා කුසල් බලයෙන් නිරෝගි සුවම ලැබේවා පින්වත් සුවාමීන් වහන්සේට🙏🙏🙏!!!

  • @madushanikumudu8633
    @madushanikumudu8633 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 ปีที่แล้ว

    Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp ปีที่แล้ว +4

    මේ පින් බලෙන් උපදින හැම බවයකම බුදු දහම අසන්න ලැබී නිර්වානයම අවබෝධ වේවා!!

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 ปีที่แล้ว +2

    පින්වත් සුවාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාධු සාධු සාධු .🙏🙏🙏

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna 4 หลายเดือนก่อน

    සාධු ! සාධු !! සාධු !!!
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!!
    නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!!
    නිර්වාන අවබෝධය ලැබෙත්වා !!!
    සියලු දෙනාට තෙරුවන් සරණයි !!!

  • @malaniranaweera3542
    @malaniranaweera3542 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බුදු සරණයි අපේ හාමුදුරුවනේ පින් ඔබ වහන්සේට

  • @bagyagamage6746
    @bagyagamage6746 ปีที่แล้ว

    Uthum samin wahanselata mage namaskaraya wewa🙏🙏🙏

  • @sobasoba1729
    @sobasoba1729 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว

      සාදූ සාදූ සාදූ

  • @jayarathnajayarathna193
    @jayarathnajayarathna193 ปีที่แล้ว +4

    සාදු.සාදු.සාදු.

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @sugathvikrama9821
    @sugathvikrama9821 ปีที่แล้ว

    සාදු සාදු ඔබ වහන්සේට ගෝඩාක් පිං

  • @AmasarathiAma
    @AmasarathiAma 10 หลายเดือนก่อน +1

    වයද 19 මම ,හැමදාම උදේට රෑට මේ විදියට බණ අහන්න පුරුදු වුනා වගේ හිත සැහැල්ලු කරගෙන තවත් දැනුම පුරවගන්නවා වගේම මගේ අවට ඉන්න හැම කෙනාටම බණ අහන්න හිත පැහැදේවා!

  • @jayawardananishan4139
    @jayawardananishan4139 ปีที่แล้ว +5

    සාදු සාදු සියලුම දෙනා නිවනින් සැනසේවා..

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว

      නිවන ලබන්න වාසනාව ලැබේවා 🙏

  • @renukaperera1872
    @renukaperera1872 ปีที่แล้ว +3

    Pin sidu wewa.nirwana suwa.

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @dayaranjith9997
    @dayaranjith9997 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස!!!🙏🙏🙏

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sriyanrangana5720
    @sriyanrangana5720 ปีที่แล้ว +3

    Budusaranay ape pinvath hamuduruvane

  • @lasanpeiris
    @lasanpeiris ปีที่แล้ว

    Saadu, Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @kumarii.88xi75
    @kumarii.88xi75 ปีที่แล้ว +2

    Sadu sadu sadu. Theruwan saranai ape swamen wahanse. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🏼

  • @AaBb-zl9lz
    @AaBb-zl9lz ปีที่แล้ว +3

    අනේ සාදු සාදු සාදු උතුම් සමිමා සමිබදු සරණයි සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා සාදු සාදු සාදු

  • @pradeepnilanga8080
    @pradeepnilanga8080 ปีที่แล้ว +3

    සාදු ........සාදු.......සාදු මෙ බණ ශුවණය කල සියළුදෙනාටම නිර්වාණය සාත් සාත් වෙිවා .........

  • @hemapiyaseeli3675
    @hemapiyaseeli3675 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ
    සාදු .....සාදු .........සාදු ..........

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว

      සාදූ ..... සාදූ , සාදූ .....

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 ปีที่แล้ว

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @shamalikalyani4489
    @shamalikalyani4489 2 หลายเดือนก่อน

    මේ පිං බලෙන් ඉතා ඉක්මන් බවයකදී සැපසහගත පතිපදාවකින් නිවන් අවබොදය ලැබේවා

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp ปีที่แล้ว

    මම විදෙස්ගතව සිටියත් හැකි සෑම විටකම මම දර්ම දේශනාත් බණ කතාවලටත් සවන් දෙනවා.මම උපන් හැම බවයකම බොද්දයකු වී ඉපදේවා යි ප්‍රාර්ථනා කරනවා.
    ඒවගේම මගේ දරුවොත් මේ පින් බලෙන් නිර්වානයම ඔවු න්ට අවබෝදය වේවා

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว

    පින්වත් kalyani mithra obawahanseta bohomapin ❤ නිදුක් නිරෝගී deegayu ලැබේවා ....teruwan saranai

  • @malaniperera5525
    @malaniperera5525 ปีที่แล้ว +1

    Apage...swameen...wahanseta..pathu...bothiyakin...niwansuwaya...labewaa...theruwan...sarsnai

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබවහන්සේට
    සාධු 🙏සාධු 🙏සාධු 🙏

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @AjithRathnayaka-wn7yo
    @AjithRathnayaka-wn7yo 5 วันที่ผ่านมา

    බුදු සරනයි

  • @kumuduahinsakavi4245
    @kumuduahinsakavi4245 ปีที่แล้ว

    Mage pau yatapath wee niwan දැකීමට හේතු වේවා ...wasana වේවා ...me පිංකම සිදුකළ oba වහන්සේට නිවන් දැකීමට dora harewa...saadu saadhu saadhu ...

  • @creations5251
    @creations5251 3 หลายเดือนก่อน

    මාගේ පිංවන්ත ස්වාමින් වහන්සේ ඇතුලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පෙරදැරි කරගෙන මේ ලෝක සත්වයා හට සෙත් සලසාලන්නට වෙර දරනා සියලුම පින්වත් අරහත් මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා...❣️🙏
    උතුම් බුදු බන අසා මේ කරගත්තා වූ පිං කුසල සම්බාර ධර්මය,
    මා රකින මේ බුද්ධ සාශනය රකින සම්‍යක්දෘශ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏
    මා හදපු වඩපු මගේ අම්ම තාත්ත ඇතුලු පව්ලේ සැමට මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වේවා....🙏❣️

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!අපේ හාමුදුරුවන් වහන්ස මෙ ධර්ම දානය සියලුම ලෝක සත්වයෝ කෙරෙහි වැට හේවා!!!ඒආනුභාවයෙන් සියලුම ලෝක සත්වයෝ සසර ගමන කෙටි කර ගෙන නිර්වානයම ලැබේවා !!!!තෙරැවන් සරනයි ..🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @padmasirirathnayake-pd8vv
    @padmasirirathnayake-pd8vv ปีที่แล้ว

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @MenakaEkanayake-m7g
    @MenakaEkanayake-m7g ปีที่แล้ว

    සාදු සාදු සාදු පිංවත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ලැබේවා මේපිනේ බලයෙන් නිවන් දක්නා තුරුම උතුම් බුද්ධ ශාසනයේ බුද්ධිමත් බෞද්ධයෙක් වී ඉපදේවා

  • @sujeewawasantha5082
    @sujeewawasantha5082 ปีที่แล้ว +2

    සාදු සාදු....me dharmaya asu matath mage paule siyalu denatath sugathi gami magakata yannata hethu wasanawewa!

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරනයි