ලාක්ෂා නිය වැඩ | තේවාව ලක්ෂා කර්මාන්තය 4 | Thewawa Sri Lankan culture Documentary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2021
  • මෙම වීඩියෝ පටයේ සම්පූර්ණ කතෘ අයිති අයිතිය ගාමිණි පෙරේරා මහතාගේ වන අතර නැවත ප්‍රචාරය, උපුටාගැනීම හො කිසිම අයුරකින් කොටස් ලබාගැනීම සපුරා තහනම්.
    ©Ru Lanka - All Rights Reserved ®

ความคิดเห็น • 21

  • @pethumthilakarathne9460
    @pethumthilakarathne9460 2 ปีที่แล้ว +9

    දවසක ලංකාවෙ බබලන යූටියුබ් චැනල් එකක් වෙනව ඉර හද වගේ විස්වාස ‍යි 💎🙏

  • @surangasampath3001
    @surangasampath3001 2 ปีที่แล้ว +4

    O/L, A/L චිත්‍ර කලා ඉතිහාසයට ලාක්ෂා කර්මාන්තය ඇතුලත්. මම හිතනව ඔවුන්ට මේක වැදගත්. බෙහෙවින් ස්තූතියි ඔබට.

  • @navokummyartcraft9060
    @navokummyartcraft9060 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වැඩසටහනක් .❤️
    මෙම වීඩියෝ 4ම මන් බැලුවා .
    ශ්‍රී ලංකාවේ පාරම්පරික කලා කර්මාන්ත අතරින් ඉතාමත් විශිෂ්ඨ කලා කර්මාන්තයක් ලාක්ෂා කලා කර්මාන්තය.
    මෙම කලා ශිල්පීන් හට තවතවත් දිරිය දී මේ කලාකර්මාන්තයන් නගා සිටුවිය යුතුයි.
    ඒ වගේම ඔබතුමන්ගේ ඉදිරිපත් කිරීමත් ඉතාමත්ම පැහැදිලියි.
    09, O/L,A/L චිත්‍ර කලාව විෂය හදාරන දුවා දරුවාට මෙම විඩීයෝ 04ම ඉතාමත් ප්‍රයෝජනවත් . බොහෝම ස්තූතියි🙏🙏

  • @tharindusandamal7181
    @tharindusandamal7181 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් දෙයක්. මං අද තමා මේක හරියටම දැනගත්තේ. තෙරැවන් සරණයි

  • @dharmalokaya
    @dharmalokaya 2 ปีที่แล้ว +2

    ඔක්කොම වීඩියෝ ටික බැලුවා. හරිම වටිනවා ගොඩාක් දේවල් දැනගත්තා. හිතාගන්නත් අමාරුයි මෙච්චර සියුම්ව සීරූවට කොහොමද කරන්නේ කියලා. සමාධිගත සිතක් තියෙන්නම ඕන මෙහෙම අපූරු නිර්මාණ කරන්න. හරියට භාවනාවක් වගේ. තෙරුවන් සරණයි

  • @CeylonLastMile
    @CeylonLastMile 2 ปีที่แล้ว +2

    ඉතාම අනර්ඝ වැඩසටහනක්.

  • @sureshsandaru1102
    @sureshsandaru1102 ปีที่แล้ว

    Hodama TH-cam channel eka wenna kiyala prarthana karanawa. Budusaranai!!!!

  • @sadewkaveeshwara4729
    @sadewkaveeshwara4729 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @kpgunarathna4964
    @kpgunarathna4964 6 หลายเดือนก่อน

    ❤Supiri video ekak dawasaka hoda thanakat yanna oni

  • @koshalamadushanka482
    @koshalamadushanka482 ปีที่แล้ว

    මේ උතුම් අගනා කලාකර්මාන්තය ඉගෙනගන්න කෙනෙක් විදියට මට ලොකු සතුටක් දැනෙනවා.

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub ปีที่แล้ว

    Harima hadaii

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub ปีที่แล้ว

    Harima agaii adambarii kiyaddith

  • @ishankadilrukshi7016
    @ishankadilrukshi7016 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @slsjt9889
    @slsjt9889 2 ปีที่แล้ว +1

    idiriyatama yan suba anagathyak

  • @user-nj2yj3cr7o
    @user-nj2yj3cr7o 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dulipchanaka7221
    @dulipchanaka7221 2 ปีที่แล้ว +1

    ati wisista ape urumaya

  • @priyantharathnayaka286
    @priyantharathnayaka286 2 ปีที่แล้ว

    මෙය දැන් video විතරයි.

  • @user-tj8js5eb9m
    @user-tj8js5eb9m 9 หลายเดือนก่อน

    මාතලේ පහල හපුවිද මාගෙ ගම

  • @user-sr4wu7tr6i
    @user-sr4wu7tr6i 10 หลายเดือนก่อน +1

    පක ම කිව්වා

  • @surangasampath3001
    @surangasampath3001 2 ปีที่แล้ว +5

    O/L, A/L චිත්‍ර කලා ඉතිහාසයට ලාක්ෂා කර්මාන්තය ඇතුලත්. මම හිතනව ඔවුන්ට මේක වැදගත්. බෙහෙවින් ස්තූතියි ඔබට.