ඩොලර් 8000ට අපිව චීන්නුන්ට විකිණුවා | මියන්මාර මිනිස් ජාවාරමේ අනුවේදනීය හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025
  • ඩොලර් 8000ට අපිව චීන්නුන්ට විකිණුවා | මියන්මාර මිනිස් ජාවාරමේ අනුවේදනීය හෙළිදරව්ව
    Follow TTV MEDIA
    Website ►ttvnews.lk
    Facebook ► /TTVMEDIALK
    TikTok ► /ttvmedia.lk
    #srilanka #malimawa #Cleansrilanka #government #election2024 #nppsrilanka #npp #jvp #jvpsrilanka #akd #anurakumaradissanayake #hirunews #news1st #adaderana #hariniamarasuriya

ความคิดเห็น • 222

  • @hemamalahewa5321
    @hemamalahewa5321 15 วันที่ผ่านมา +41

    සිනමාපටයක කතාවක් වගේ, චික් මිනිස් වෙසින් ඉපදුන තිරිසන්ණු ඔයා බේරීලා ආපු ඒක විශ් මයක් 🙏බුදුසරණයි ඔයාට 🙏අනිත් අය?

  • @kg94837
    @kg94837 17 วันที่ผ่านมา +103

    අපි කනගාටුවෙන්න ඕනේ අපේ රටේ දරුවන්ට රැකියා හොයාගෙන මියන්මාරේ වගේ රට වලටත් යන්න අපේ පාලකයෝ සලස්වපු එක ගැන. සුද්දා යනකොට ආසියාවේ දෙවැනි ආර්ථිකය තිබුන රට ආසියාවේ බංකොලොත් රට බවට පත්කල අවුරුදු 76 ක් මේ රට කාපු කාලකන්නි තමා මේ සියලු දේට වගකිව යුත්තේ.

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 16 วันที่ผ่านมา +9

      ඔක පාලකයන්ගේ වරද නොවෙයි .හැමදේම දේශපාලකයන් පටවන්න එපා .මොකද අද තරැණ පරපුර නොමග යවන එක පහත් කියාවන්? වැරදි කරන අයට දඩුවම් නොදිම අනික ගොඩක් අය රැල්ලට යනවා?අද ඉතාලියට එන ගොඩක් අය ලොකු බලාපොරොත්තු ගොඩක් අය එන්නේ. නමුත් ඔක්කොම රැවටිම? තමන්ගේම කෙනෙක් විතරයි විස්වාසයක් තියන්න පුලුවන්ද? මට ඔන තරම් හම්බ වෙලා තියනව මේහේ දුක්විදිනවා

    • @kg94837
      @kg94837 16 วันที่ผ่านมา

      @@batuwitamaithri9789 කියපු දේ වරදවා වටහාගෙන. අපි ලංකාවෙන් යන්න හදන්නේ ලංකාවේ හොද ජීවිතයක් ලබා ගන්න බැරි නිසා. සිංගප්පූරු පාස්පෝට් එක ලෝකේ අංක එකේ පාස්පෝට් එකක් වුනේ ඒ මිනිස්සු රට දාලා නොයන නිසා. යන්න හේතුවක් නැති නිසා. අපේ රට මේ තත්වයට පත් කලේ දේශපාලුවෝ. රටට ඇත්තටම ආදරය කරන මිනිහෙක් රටේ නායකයා වුනානම් අපේ රටේ මිනිස්සුන්ටත් රට දාලා යන්න ඕන වෙන්නේ නැහැ. සුද්දා යනකොට ජපානයට පමනක් දෙවැනි වෙන ආර්ථිකයක් තිබුන රට ආසියාවේ බංකොලොත්ම රට කලේ දේශපාලුවෝ නෙමේද?

    • @ajithchandrakumara
      @ajithchandrakumara 16 วันที่ผ่านมา

      අවුරැදු 76 ට නෙමේ තකතීරැවො බනින්ඩ ඔිනැ මේ රට ත්‍රස්තවාදයෙන් විනාශ කරපු ජේවීපී කැ.රි.යො.න්ටයි. මේ පාහරයො ටික මේ රටේ මහා පරිමාන වි මෝල්ම 18 ක් ගිනි තිබ්බ.

    • @nilminihewa1106
      @nilminihewa1106 16 วันที่ผ่านมา

      උබව ජාතක කිරිමත් දේශපාලන හින්දා වෙච්ච වරදක් තමයි ඉතින් 😂
      මේ රට තරම් කම්මැලි නැති ,ශෝභනය නැති අයට දිවුනු වෙන්න පුළුවන් රටක් කොහේවත් නැහැ බන්.
      මේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මහන්සි නොවී සැප ගන්න , ශෝභනයට ජීවත් වෙන්න තියෙන උනන්දුව හින්දා ඉක්මනින් දිවුනු වෙන්න ගිහින් ඇණ ගැනිමක් . ඔලුව තියෙන උන් බිමට වැටිලා තියෙන කොස් ඇට වලින් හරි දිවුනු වෙන්නේ .
      මේ රටේ ධනවත් මිනිස්සු ගැන ඉස්සෙල්ලා අද්‍යයනය කරලා කොමන්ට් කලා නම් හරි

    • @krishsingz3829
      @krishsingz3829 15 วันที่ผ่านมา +4

      Munge Gon kamata palakayo palida ban. Rata pissuwa hadunama amma thaththa kiyana de wath ahanne na.

  • @DarshanaSampath-j4r
    @DarshanaSampath-j4r 13 วันที่ผ่านมา +23

    හොදම යාලුවෝ තමයි අපේ ජීවිත කාලම දැම්මෙ සර්පයෝ

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 17 วันที่ผ่านมา +58

    යාළුවන්ව අම්ම තාත්තටත් වඩා විශ්වාස කරගෙන ඉන්න අයට හොද පාඩමක්

  • @Ruchi22280
    @Ruchi22280 6 วันที่ผ่านมา +3

    අපේ ඉස්කෝලේ හිටපු ඉතාමත් හොද දක්ශ නංගි කෙනෙක්....එයාට යාළුවෝ ගොඩක් හිටියා.හොදම යාළුවා තමා ඔය ජරා වැඩේ මේ ලමයට කරේ..ඒ යාලුවගේ බොහෝම දුශ්කර කාල වලදි මේ නංගි උදව් කරා කියලා දැනගන්න ලැබුණා.මං ඉන්නේ ඒ ගෑනි මගකදි හම්බුවෙනකන් කවදා හරි

  • @ajithperera255
    @ajithperera255 17 วันที่ผ่านมา +46

    ඇත්තටම හරිම කණගාටුදායක තත්වයක්..මගේ වයස අවුරුදු 60 කට ආසන්නයි. මම මිතුරන් ඇසුරු කිරීම හරියට සිමා කරපු කෙනෙක්. හොදමයි යාලුවෝ මට නැහැ. අද මම ජීවිතේ සාර්ථක තැනකට ආවේ එනිසා..පවු මේ ලමයාට.

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 13 วันที่ผ่านมา +15

    කාලෙකින් හොඳ දක්ශ නිවේදිකාවක් දැක්කෙ ❤

  • @sdvlog69
    @sdvlog69 13 วันที่ผ่านมา +12

    මිනිස්සු අතර මිත්‍ර වෙසින් යක්ශයන්ද සිටිය හැකියි, ඔවුන්ගේ ඇත්ත වේශය හදුනා ගනිද්දී ඔබගෙ ජීවිතය උදුරාගෙන ඉවරයි😮

  • @Athulajayasinghe-p9q
    @Athulajayasinghe-p9q 16 วันที่ผ่านมา +35

    ප්‍රෝග්‍රෑම් එක කරන දරුවා ලස්සනට ප්‍රොග්‍රෑම් එක කරනවා.... කතාව කියන කෙනාට වෙලාව දීලා . ❤

  • @Dilannanayakkara7267
    @Dilannanayakkara7267 19 วันที่ผ่านมา +35

    කෙල්ල ලස්සනට ප්‍රසන්ට් කරනවා. හැබැයි ටිකක් බයවෙලා වගේ ඉන්නේ . හොදට ට්‍රේන් කරගත්තොත් හොද තැනකට ගන්න පුලුවන්

  • @ChaminduBbh-k9v
    @ChaminduBbh-k9v 19 วันที่ผ่านมา +29

    හොඳම යාළුවා කරපු දෙයක් .

  • @pahandhisenavirathna
    @pahandhisenavirathna 11 วันที่ผ่านมา +2

    අනේ අනේකා ඔයා ආව එක ගොඩාක් සතුටුයි මට ❤❤❤ අපි ගොඩාක් දුක් වුනා 😢

  • @donamie2808
    @donamie2808 10 วันที่ผ่านมา +7

    තාම දන්නෑ ඩොලර් 8000ක් කියන්නෙ කියද කියල. ගූගල් එකේවත් යන්නෙ කොහෙද මොන රස්සාවකටද කියලවත් හොයාගන්න මොලයක් නැතුව ගිය හැටි.

    • @NNPPWWAY1978
      @NNPPWWAY1978 8 วันที่ผ่านมา +1

      Kiyala wedak ne. Minissu mehemath gon da! Pudumakara gon molayak

  • @DarshaSakaraja
    @DarshaSakaraja 17 วันที่ผ่านมา +20

    ළගම ඉන්න අය තමයි හොදටම කෙලවන්නේ . තමන්ව විශ්වාස කරන්න . හැමදෙයක් ගැනම හොදට හොයලා බලන්න .

  • @pavithraedirisinghe7114
    @pavithraedirisinghe7114 10 วันที่ผ่านมา +4

    වාහනේ හිටපු අනිත් කෙනා මරන්න ගෙනියනව කියල කෑ ගහද්දි මෙයාට හිතුන මරන්නෙ නැති වෙය් .මෙච්චර දුරක් ගෙනත් මරන්නෙ නෑ කියල හිතුනලු ඒක හිතන්න මොලේ තියනව..airport එකේ visa පර්ශ්නෙ ආවම බොරැවක් කරනවද කියල හිතන්න මොලයක් නෑ .කාටද අනෙ ඔය බොරැ කියන්නෙ ..මෙයා නම් යද්දි සේරම දැන ගෙන ගියපු ගමනක් වගේ

  • @IrajAdithya
    @IrajAdithya 14 วันที่ผ่านมา +7

    ලංකාවට ආව එකම පෙර වාසනාවක් ඔහොම තැනක ඉදලා බේරිලා ආව එකම ලොකු දෙයක්

  • @roshansampath8513
    @roshansampath8513 16 วันที่ผ่านมา +24

    මේවගේ පලා බබ්බු වගේ හැදිල ඉන්න උන් හැමදාම මොකෙකුට හරි රැවටෙනවා .

    • @NimeshMadhu-v4x
      @NimeshMadhu-v4x 12 วันที่ผ่านมา +1

      නොකිව්වට හිල් දෙකත් තනි හිලක් කරගෙන තමා එන්නේ එකරලා😂

  • @krishadasanayaka8694
    @krishadasanayaka8694 6 วันที่ผ่านมา

    Budu saranai aneka oyaata❤️❤️❤️❤️

  • @ChandaniPeiris-x7v
    @ChandaniPeiris-x7v 14 วันที่ผ่านมา +5

    රැල්ලට යන්න හදන තරුණ පරම්පරාවට hoda පාඩමක් ..

  • @sssriwaran4138
    @sssriwaran4138 17 วันที่ผ่านมา +4

    Please our president,
    Please ask the all the gramasevaka in all pradeesiya areas in all 9 provinces in all 25 districts, ..
    .and take a list of agencies. Private Persons , then only knows who are doing this and what responsibility, etc.

  • @සදමඩල
    @සදමඩල 13 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ❤❤❤❤

  • @Sajiya-qz7yb
    @Sajiya-qz7yb 9 วันที่ผ่านมา +4

    ඩොලර් එක හාරසිය ගානට ගියේ කවදාද. 1:46 . ඉතුරු ඒවාත් අතින් පයින් වැඩිපුර දාලා කියනවාද මන්දා😢

    • @NataliePalliyaguru-ro8js
      @NataliePalliyaguru-ro8js 19 ชั่วโมงที่ผ่านมา

      Corona kaale

    • @Sajiya-qz7yb
      @Sajiya-qz7yb 16 ชั่วโมงที่ผ่านมา

      @NataliePalliyaguru-ro8js 400 ට ගියේ නෑ කිසිම දාක. වගකීමෙන් කියන්නෙ

  • @angeltruth5808
    @angeltruth5808 11 วันที่ผ่านมา +1

    මේ නිවේදිකාව හරිම ලස්සනට වැඩ සටහන කරනවා. ඇය රූමත් වගේම විනීත ලෙස ඇද පැළදගෙන ඉන්නවා.නිවේදිකාව විවේචනය කරන කිහිපදෙනා ලංකාවෙ මොන තරම් නපුරු මිනිස්සු ඉන්නවාද කියලා තමා පෙන්නන්නෙ. මේ ප්‍රශ්නෙට අහුවුණු ඇය තියුණු විචක්ශන බුද්ධියක් හෝ ලොව පිළිබද දැනුම අවම බව පේනවා. මට හැම රටවලම යහළුවො ඉන්න නිසා දන්නවා ඔයිටත් වඩා භයානක මාෆියා ජාලයන් රුසියාව හා ඇල්බේනියා අසල රටවල් හරහා තියනවා. මේ ත්‍රස්තයන් ආසියාතික නිසා දූෂණය කිරීමි යනාදිය නැත්තෙ. රුසියාව අවට ඉන්න රටවල උන් ඕන පොලිස් කනකින් රිංගලා අවයව වෙළදාම වගේම බලහත්කාරයෙන් ගණිකා වේ‍ළදාමට ඉතා තරුණ අයව තොරාගන්නවා.

  • @meddagewimala2060
    @meddagewimala2060 13 วันที่ผ่านมา +2

    විශ්වාසය විනාශයයි..

  • @clarekekulawela505
    @clarekekulawela505 17 วันที่ผ่านมา +12

    Moder රැළක්

  • @NadeekaRanasingha-mq5yu
    @NadeekaRanasingha-mq5yu 17 วันที่ผ่านมา +20

    යාලූවට විරැද්දව නඩූ දාන්න

  • @MenakaPerera-h7t
    @MenakaPerera-h7t 14 วันที่ผ่านมา +1

    .Labana satheya wenakam ape balan inna wafilm ekak wage.ඔයා ලස්සන ට wadasatahana කාරනවා ❤

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 13 วันที่ผ่านมา +4

    මේ ලෝකෙ හොඳම යාලුවො කියල කවුරුත් නෑ. දෙමාපියන් පවුලේ අය තරම් කවුරුත් අපිට ලැදි නෑ.

    • @abigailweerasooriya
      @abigailweerasooriya 11 วันที่ผ่านมา +1

      Matanam ahemawath ne😢

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary 9 วันที่ผ่านมา

      @@abigailweerasooriya ඔයාට ඔයා ඉන්න ඒ ඇති හොදටම ... ඔයා ඔයාව හොදින් බලාගන්න . මේ අලුත් අවුරුද්දේ ලස්සන බලාපොරොත්තුවක් ඇති කරගන්න කවුරු නැතත් ඔයාට ඔයා ඉන්නවා කියල වගේම මහන්සි වෙන්න දියුණු වෙන්න සතුටින් ඉන්න.❤

    • @rowvick01
      @rowvick01 4 ชั่วโมงที่ผ่านมา

      And apitanam e wage ne. Honda yaluwo one tharan innawa. Anika matanam molekuth thiyenawa

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary 3 ชั่วโมงที่ผ่านมา

      @rowvick01 ඔව් ඔව් ඔහොම හිතපු කාලෙකුත් තිබුනා 😂

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 16 วันที่ผ่านมา +11

    Mun nam amu harak..hoyanne balanne nathuwa salli deela gihilla...haiyooo

  • @chandra5654
    @chandra5654 15 วันที่ผ่านมา +6

    අම්ම තාත්ත කියන දේ අහන්නැහැ.යාලුවො කියනදේඅහනවා හොරුන් ට අහු වෙනව

  • @pahandhisenavirathna
    @pahandhisenavirathna 11 วันที่ผ่านมา +3

    මේ අපේ යාලුවෙක්. මම එපා කියද්දි මේ ලමයා ගියේ

  • @fayazfarouk3570
    @fayazfarouk3570 14 วันที่ผ่านมา +8

    අපේ රටේ ගව සම්පත

  • @SiriSudamma
    @SiriSudamma 17 วันที่ผ่านมา +4

    අහුවෙන්න එපා හොරුන්ට👆අපේ දෙසපාලුවන් රටම කාලා,ව්නාසකරපු නිසා තවත් පරාම්පරා ගානකට මෙක ගොඩ්ගන්නනම් බැරිවෙයි 👆👆👆

  • @sujithilamperuma6194
    @sujithilamperuma6194 12 วันที่ผ่านมา +1

    සල්ලි වලට පිස්සු හැදුණු මිනිස්සු කරන මේ වගේ තිරිසන් වැඩ වලට දඬුවම් දිය යුතුයි.ඔවුන්ට මෙවැනි සහෝදරියන් නැද්ද......

  • @margingalaxy9826
    @margingalaxy9826 14 วันที่ผ่านมา +2

    අපායට උනත් යයි සල්ලි හොයන්න
    මේව කරන උන්ව ජීවිතාන්තය දක්වා හිරේ යවන්න ඕන. මේ යූටියුබ් චැනල් එකත් මේ කතාව විකුනගෙන කනවා එකපාර අප්ලෝඩ් නොකර
    ඔක්කොම එකයි සල්ලි වලට

  • @SKYSAMARANAYAKA
    @SKYSAMARANAYAKA 17 วันที่ผ่านมา +2

    මේ වගේ උගත් ළමයි අපට සෙට් වෙන්නේ නෑනේ පළවෙනි ට්‍රිලියන පතියා වෙනවානේ මේ වගේ සෙට් එකක් මට හිටියානම්...😊😂

  • @donamie2808
    @donamie2808 10 วันที่ผ่านมา +1

    යැන්ගුන් දන්නැතුව ගිය එලදෙනෙක්. මොලේ දැන්වත් පෑදිලාද දන්නෑ.

  • @hemamunasinghe6086
    @hemamunasinghe6086 16 วันที่ผ่านมา +1

    This program better to publish by the public media inorder to attention of the others.

  • @niranjalakumari3403
    @niranjalakumari3403 15 วันที่ผ่านมา +11

    මෙවා මොඩ කම්..මේ තරම් පොඩි ලමයි නෙවෙයිනේ හොයලා බලන්න ලොකේ දියුනු තක්සනේ තියෙනවා හොයලා බලන්න එ තරම් මොඩ ගැනු මුන් පව් වත් අසරනකම වත් කියන්න හොද නෑ හොරුන්ට අහුවෙන්න බබාලා නෙවෙයි

    • @madhuwijesinghe3220
      @madhuwijesinghe3220 14 วันที่ผ่านมา +1

      එහෙම හිතන්න නෑනේ ද.මගෙ husband ට රට යන්න chance එකක් හදල දෙනව කියල රටක් මවල පෙන්නල සල්ලි අරන් අපිව නන්නත්තාර කරේ එයාට ඉස්කෝලේ උගවපු ගුරුවරයා..ඉතින් හිතනවද අපි ගුරුවරුන් එහෙම කරනව කියල
      😒

    • @rowvick01
      @rowvick01 4 ชั่วโมงที่ผ่านมา

      Thamunta molayak thiyenna epai wisthara hoyala balanna. Oyage husbandatath ehema ekak nathuwa athi

  • @amilasilva2408
    @amilasilva2408 18 วันที่ผ่านมา +9

    රාවණාගේ දේශයේ වගේ තේරවාදී බෞද්ධයෝ ඉන්න රටක් නේද 😆😆😆

    • @SKYSAMARANAYAKA
      @SKYSAMARANAYAKA 17 วันที่ผ่านมา +1

      රවනා දැන් එහේලු...🤣😂😂

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 15 วันที่ผ่านมา

      Hamuduwo nisa kamaknehe
      Ooka logu dagaththu aya karoth thamai eeradi
      Wede saangikai 😅😅

    • @Normaln2966
      @Normaln2966 13 วันที่ผ่านมา

      යකෝඒ ත්‍රස්තවාදීයෙක් පිරිසක් පාලනය කරන්නේ වෙන ආගමක කොටසක්... බෞද්ධ ආගමට කිසිම සම්බන්ධයක් නැ..

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 14 วันที่ผ่านมา +1

    මේ ලෝකෙ විස්වාස , ලන්කාවෙ විස්වාස කරන්න පුලුවන් අම්ම, තාත්තා විතරමයි.....අනික දැන් කාලේ ඉන්න පොඩි උන්න කට පාඩම් කරල කරල, සෙල්ලකාර කමට , හුරතලේට හැදිල, සාමන්‍ය දැනීම, general knowledge එක බින්ංදුවයි...පව් ඉතින්......🤔🤔🤔

  • @rohanjayasingha6621
    @rohanjayasingha6621 16 วันที่ผ่านมา +2

    She is beautiful and she was lucky to escap.
    Why her husband not concerned about sending her out of home or out of country . May be she belived Husband friend. Don't belive husband or his friend 😅

  • @kalpaniamarathunge4515
    @kalpaniamarathunge4515 10 วันที่ผ่านมา

    Hoyanna ona godak hama deyak ganama

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 17 วันที่ผ่านมา +8

    Flight එක ඇතුලෙදිවත් බැන්කොක් යනකල්වත් බලාගන්න බැරිඋනාද රැන්ගුන් කියන්නෙ කොහේද කියලා...තායිලන්ඩ් වලින් හැරිලා එන්න තිබුනානේද?

  • @rukshandezoysa6171
    @rukshandezoysa6171 17 วันที่ผ่านมา +3

    Ladies going abroad alone is dangerous when nobody known is there in that country.

    • @rowvick01
      @rowvick01 4 ชั่วโมงที่ผ่านมา

      If you go to a country in the correct way and with a brain then it’s not

  • @meddagewimala2060
    @meddagewimala2060 13 วันที่ผ่านมา +5

    දැන් ඔය චෙක් පොයින්ට් වලින් නැමෙන්න කියල කියනකොටම ඉලිගල් වැඩක් ක් කියල තේරුනේ නැද්ද ..

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 12 วันที่ผ่านมา

    විස්වාසය කියන්නේ 😢😢පරම හතුරා විය නොහැකි යයි කීම මුසාවක් 😢

  • @DineshaRandeny-pu7eo
    @DineshaRandeny-pu7eo 8 วันที่ผ่านมา

    මේක බළලා පාඩමක් ඉගෙන ගන්න හැමෝම ...දැන් බැනලා අපහාස කරලා වැඩක් නැ කවුරුත් ....

  • @inokasandamali2760
    @inokasandamali2760 4 วันที่ผ่านมา

    හරිනෙ පුපෙ අමාරුව ...ඉතිං ඩේටා එන්ට්‍ර් තමා දිල තියෙන්නේ...කරන්න බැරුව ම්සක්.මෝඩකම තමා.ට්කක් ඔලුව තිබුනනම් ෆ්ලයිට් චෙකින් එකෙන් ආපහු හැරිල එනව

  • @shereenkarunaratne824
    @shereenkarunaratne824 17 วันที่ผ่านมา +7

    Me Daruwanta jeevithe waraduna rassawak karanna giya nisa. Comment dakkama Hari kanagatui. Comment Dana ayatath sahodarariyan innawa neda. Amma kenek neda oya Comment Dana ayata jeevithayak labune. Tikkak sanukampithawa karadare watunu Aya gana hithanna.

    • @rowvick01
      @rowvick01 4 ชั่วโมงที่ผ่านมา

      Mona magulakatada sanukampitha wenne gon wada karama?

  • @ChinthakaSuranjeewa
    @ChinthakaSuranjeewa 11 วันที่ผ่านมา +2

    Meka patta gon kadak

    • @JamesSmith-m1n
      @JamesSmith-m1n 10 วันที่ผ่านมา +1

      Sirama kathawa. Samahara then paras parai. Immigration ahanawa aniwaryenma koheda yanne kiyala. Meki patta boru kiyanawa. Mekita onawela thiyenne wena mokakhari deyak. Mama godak beluwa. Yaluwata katha karanna puluwan una Yangon balanna amathaka una neda 😂😂😂😂

  • @NimeshMadhu-v4x
    @NimeshMadhu-v4x 12 วันที่ผ่านมา

    චැනක් එකහ් කරන නංගි බබාවත් යවන්න තිබුනා නම් අත්දැකීමක් ගන්න තිබුනා මේ පැටික්කිට හොද ප්‍රසන්ටෙශන් එකක් කරන්න තිබුනා😂

  • @isurujpl5293
    @isurujpl5293 13 วันที่ผ่านมา +3

    Visit visa walin job karanna yanne kauda bn? Bath kana harak thama itin😅

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 17 วันที่ผ่านมา +1

    🌹🌹🌹
    👍👍👍

  • @kalutv5719
    @kalutv5719 17 วันที่ผ่านมา +17

    ගණන් හදලා හදලා හදලා. විභාග. Pass. ඈති. හෑබයි. ජීවන දැනුම. නැහැ. පිරිමි පිරිමි නම් කටුනායක ගුවන් තොටුපොළෙන්ම. ගෙදර යනව
    කාන්තාවන් එකිනෙකා සමග කතා කරන්න කැමති නැහැ.

    • @DinushaBandara-k9d
      @DinushaBandara-k9d วันที่ผ่านมา

      ඔයා හරි ...ගෑනියෙක් තව ගෑනියෙක් හිනාවෙන්නෙවත් නෑ....ගෑනු ගෑනු තරහයි

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 8 วันที่ผ่านมา +1

    Ahara ganeema nisa shareera vishalavunata vadak naha. Gammiris atayak tharamvath buddhiyak thibiya yuthuii.
    Amazon vananthare jeevathvana gothrika janathava harenna meloke jeevathvana siyalumadena dannava Burume ( Mianmar) vala thibenne yudhahamuda anduvak bava. 😊😊😊😊

  • @nadeekalaksiri5232
    @nadeekalaksiri5232 16 วันที่ผ่านมา +8

    තවත් වතාවක් මූලා කරන්න පුළුවන් කියලා මට හිතුනා

  • @renukafernando6337
    @renukafernando6337 17 วันที่ผ่านมา +4

    😮😮😮😮Mey wagema horek ennnawa Poland walata yawanawa kiyala Boru karanawae polgahawella nilantha kiyala kenek. Jadayek Salli mara gannnawa wife wa dala polgahawella bank akakk. ASHA kiyala kenek samaga thama Mey hora wada karanne😢😢😢😢take care 😮😮

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 14 วันที่ผ่านมา +1

    හැබැයි මේ ගෑනු කෙනත් ගොඩක්ම මෝඩයි.

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 14 วันที่ผ่านมา

    හොඳම යාලුවෝ කියල කවුරුත් ඉන්නවද.?????????????

    • @isharabimbiperera7027
      @isharabimbiperera7027 13 วันที่ผ่านมา +1

      Innawa.. hambawennth Pina tiyenna ona.. matath innatwa raththran wage yaluwo tikak❤

  • @krishakrisha510
    @krishakrisha510 14 วันที่ผ่านมา

    අම්මෝ දෙවියනේ හරිම දුකයි 😢😢

  • @senakabeddewela6460
    @senakabeddewela6460 8 วันที่ผ่านมา +1

    Thamun thoththa baba Koheda halo gama boru kiyanne danagena gihin dan boru hadanawa owa airport pawa set karala owa karanne palamuwa polowe paya gahala jiwath wena vidiya igena gannawa

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 15 วันที่ผ่านมา +2

    කවුද හාමුදුරුවො…???😂😂😂

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 15 วันที่ผ่านมา

      Kacha puta kenek 😅😅

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 15 วันที่ผ่านมา

      Kitti ya ni jamudurvo 😅kennek

  • @manjularathn7686
    @manjularathn7686 16 วันที่ผ่านมา +1

    මෙතැන තිබුන රජයේ ලොකුම හිඩස් ලොකුම වරද රජයේමයි ඒ වරද තවම වර

    • @nilminihewa1106
      @nilminihewa1106 16 วันที่ผ่านมา +7

      රජයේ මොකක්ද වරද 😂
      පුළුවන් තරම් රජයෙන් කියනවා ලියාපදිංචි නොවුනු ආයතනය හරහා විදේශ යන්න එපා කියලා .
      එච්චර කියද්දි තමයි මේ ගිහින් අමාරුවේ වැටෙන්නේ.
      හරිනම් මෙහෙම අයට එරෙහිව මේ රටේ දඩුවම් දෙන්න ක්‍රමයක් හදන්න ඕනෑ රජය අපහසුතාවයට පත් කරනවාට

    • @risinimarasinghe3016
      @risinimarasinghe3016 15 วันที่ผ่านมา +1

      මොකක්ද රජයේ වරද???😂😂😂එන තැන ගැන හරියටම හෙව්ව නහ් මෙහෙම වෙන්නෙ නැහැ.

    • @NC-ud1lk
      @NC-ud1lk 11 วันที่ผ่านมา

      ඔව් තිබුණ සියළු රජයවල් අඩු නැතුව මෙවට වග කියන්න ඔන. රට බංකොලොත් නිසානේ මිනිස්සු ජීවිතේ ගොඩ දාගන්න කොහේ හෙි යන්නෙ. අනික රටක නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් මේ වගේ දෙවල් වෙන්නෙ කොහොමද?
      මෙවට මනුෂයත් සම්බන්ද ඇති හරියට හොයලා බැලුවොත්

    • @rowvick01
      @rowvick01 4 ชั่วโมงที่ผ่านมา

      Rajaye neme mole warada

    • @rowvick01
      @rowvick01 4 ชั่วโมงที่ผ่านมา

      @@NC-ud1lkane ban olu gedi athule munge goo da thiyenne.

  • @ChaseLankaAutoArcade
    @ChaseLankaAutoArcade 2 วันที่ผ่านมา

    Hamudurwo kiyana man gena sekai tikak... aniwaryen join wela Karanne meka

  • @desmondtrading3428
    @desmondtrading3428 13 วันที่ผ่านมา

    Meth ape rate minissuda?

  • @cdilhani9147
    @cdilhani9147 15 วันที่ผ่านมา +8

    මේ ගැනි ගේ කතාවෙන් පේනවා පොෂ් වුනිට පට්ට ගොන් බඩ්ඩක් කියලා.රට්න් පිට ඉතියෝපියාවට වුනත් යන් කිව්වොත යන්න ලැස්ති බඩ්ඩක්.අනේ මන්දා මෙහෙමත් ගැනු

    • @tissawijesooriya3322
      @tissawijesooriya3322 13 วันที่ผ่านมา +1

      ethakota oba mona wage baddakda....balloth ekka hurathal wena ekakda...

    • @Luckshani
      @Luckshani 12 วันที่ผ่านมา +3

      එතකොට ඔයා මාර මොලයක් තියෙන එක්කෙනෙක්ද මිනිස්සුන්ට ඔය වගේ කතා කරන එකෙන් ඔයාගේ තත්වේ හිතාගන්න පුළුවන්

    • @rowvick01
      @rowvick01 4 ชั่วโมงที่ผ่านมา

      Gon baddak thama

  • @m.dpremachandra1709
    @m.dpremachandra1709 15 วันที่ผ่านมา +1

    Ape Airport eke inne buruwodha. Own megana hariyata baluwanam mema lamai amaruwe watenne naha.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 16 วันที่ผ่านมา

    අද ගොඩක් අයව රවට්ටන්න වරදක් නොවෙයි. මොකද අද පවතින නිතියක් ?මාලිමාවේ රජයෙන් වැරදි කරන අයට දඩුවම් කොහොමද දෙන්නේ?

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 13 วันที่ผ่านมา +1

    th-cam.com/video/kUEh-8uQ5k4/w-d-xo.html

  • @ChandanaSusena
    @ChandanaSusena 15 วันที่ผ่านมา +2

    Mole thiyena ekek Myanmar yanavada ban laksha 4k pay ekakata. IT nemei, issellama loke rataval gena poddak hoyanna one,. Gon vassiyek megani. Gon gahak

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 16 วันที่ผ่านมา +3

    රැල්ට යාම තමයි ගොඩක් වැරදි.රස්සාවක් කරන්න දැන් කොයිරටෙත් ලංකාවේ කියන තරම් පහසු නැ..?රැවටෙන ගොඩක් අය ඇත්ත කියන්නේ නැ ?

  • @Dreamboysm-i8c
    @Dreamboysm-i8c 9 วันที่ผ่านมา

    Ape rate ganu ahinsaka venna ona kiyana eka thama okata prashne. Mata ohoma unanam man berila avith okava maranava

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 17 วันที่ผ่านมา +1

    Sahena kalaka sita Mianmar ( Burma) thibenne yudhahamuda anduvak bava Sama kenekma dannava. Chandayen pathvuna Aounsan Suki 2evenivaratath nivasa adassiye. Buruma yudhahamuda anduve siyaluma katha vadavalata udavkaranne Cheena anduva.
    Mey aya jeevathvune pothak pathrayakvath kiyavanna nathi kalavakada? 😊😊😊😊

  • @tilsamsung7729
    @tilsamsung7729 16 วันที่ผ่านมา

    Anything done to the people who sent her? Did they not go to jail? Taken time to do interviews but did you go to police?

  • @venturadas3323
    @venturadas3323 8 วันที่ผ่านมา

    අධික ලෙස කෙනෙක් විශ්වාස කලොත් එය ඔබගෙ අවසානයි අත්දැකීමෙන් කියන්නෙ

    • @rowvick01
      @rowvick01 4 ชั่วโมงที่ผ่านมา

      Ne mole goo thibima

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 14 วันที่ผ่านมา

    Part 2 one..

  • @hikkkies
    @hikkkies 11 วันที่ผ่านมา

    Abuddassa kaaley, mora piritha kiyanna .. parissam wenna ithama amaru kalayak issarahata kohomath.
    Stupidity is trusting our known people too.

  • @SrilankanCommentaires
    @SrilankanCommentaires 13 วันที่ผ่านมา

    2:01 dollar ekak harasiya ganak une koi kaleda 🤔

  • @chanukajayasanka3011
    @chanukajayasanka3011 12 วันที่ผ่านมา

    යාලුවො විශ්වාස කර්න්න අමාරුයි අද කාලෙ

  • @NuwanSenevirathne-dg8sm
    @NuwanSenevirathne-dg8sm 18 วันที่ผ่านมา +2

    Parlimenthuwe mujibaar kiyala 1 k innawa..miyanmar bodare duk windina laankikayo gena meek na..eth ... miyanmaar anaathayo gena maara dukak thiyenne..hethuwa prasidda rahasak..

  • @sunethrarupasinghe5489
    @sunethrarupasinghe5489 17 วันที่ผ่านมา +2

    ඔය හොඳම යාලුවගෙ නම කියනන

  • @MENAKAMENAKA-s7i
    @MENAKAMENAKA-s7i 16 วันที่ผ่านมา +4

    ගෑණු වෙලත් ඇයි නොදන්න දේවල් කරන්නේ? ගණිකා වෘතියේ යෙදුවොත් මොකද කරන්නේ

  • @SarathHemachandra-c8t
    @SarathHemachandra-c8t 14 วันที่ผ่านมา +4

    මාළිමා රජය තිබුනානම් මෙවා වෙන්නේ නෑ උගත්තු බුද්ධිමත්තු ගොඩාක් ඉන්නේ

    • @ruwansuduhakuruge8934
      @ruwansuduhakuruge8934 13 วันที่ผ่านมา

      රනිල්ගෙ කලෙ වෙච්චි දෙයක් නෙවෙනෙ

    • @tissawijesooriya3322
      @tissawijesooriya3322 13 วันที่ผ่านมา

      Hebeeda...ane gon haraka...

    • @SarathHemachandra-c8t
      @SarathHemachandra-c8t 13 วันที่ผ่านมา

      @@tissawijesooriya3322 අනේ මචං මම එහෙම දැම්මේ ජේ ප් පෝ ෆොම් කරන්න ඔකුන්ට කරන්න පුළුවන් පුකක් නෑ

    • @chinthakagayan5677
      @chinthakagayan5677 11 วันที่ผ่านมา

      😂😂

    • @kalpaniamarathunge4515
      @kalpaniamarathunge4515 10 วันที่ผ่านมา

      😂😂😂

  • @NethmikaChathupama
    @NethmikaChathupama 16 วันที่ผ่านมา

    😢😢😢

  • @anomadhanapala8702
    @anomadhanapala8702 15 วันที่ผ่านมา +1

    මෙයාලට සිංහල ත් බැරිද?

  • @kalyanirohini1738
    @kalyanirohini1738 13 วันที่ผ่านมา

    අනේ දෙවියනේ, 😢😢 නිවේදිකාව හොදයි,

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 16 วันที่ผ่านมา +1

    Bangkok danneth naha..rata yanna kalin map eka study karanna

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 16 วันที่ผ่านมา +1

    අද කොයිදේ කරත් වැරැද්ද පටවන්නේ රටේ හිටපු පාලකයන්ට එහෙම නොවෙයි අද ඉන්න පාලකයෝ තමයි තරැණ පරපුර නොමගට යොමු කරේ ලංකාව හොදනැ පලයල්ලා වෙන රටකට කියල නමුත් එයාල ජිවත්වෙන්න කලේ මොනවද කියල හෙවුවේ නැනේද.උගත්බුද්ධිමත් කියල බොරැවට පෙන්නල රටේ තරැණ පරපුර නොමගට හරවලා තියෙන්නේ ලංකාවේ අද ගොඩාක් තරැණ පරපුර යුරෝපයේ අයට වඩා ජොලිය සොමිය ගන්නවා?කනවා බොනවා.වියදම් කරනවා..ඔක අපේ දරැවන් ලංකාවේ ඉදගෙන කරනවා?එත් පිටරටවල විදින දුක දන්නේ කියන්නේ ගොඩක් අඩු දෙනෙක්😢?ඇත්ත කියන්නේ නැ?සමහරැන්ට කිවුවට පිලිගන්නේ නැ?ලංකාවේ වගේ පහසුවෙන් ජිවත්වෙන්න බැ.මම ඔයාලට කියනවා.හොදම දේ නිතරම කතාකරන්න ඇයි ලංකාවේ රාජය සේවකයාට පමණක් හිමි ජිවත්විමේ අයිතිය මම එහෙම කියන්නේ. 60පස්සේ මුදලක් ලැබෙන්නේ එයාලට විතරයි.මේරටවල රැකියා කොයිවටත් එකම සැලකිම. ජපානයේ උනත්.වැඩිය කයවෙහෙසනවා නම් එයාලට වැඩිය හම්බ කරගන්න පුලුවන් .ලංකාවේ කොහොමද කියල හිතන්න? එක තමයි හැමතැනම දේශපාලකයන් පස්සේ යන්නේ?

  • @JamesSmith-m1n
    @JamesSmith-m1n 10 วันที่ผ่านมา

    Batt walin padi gaththu heti genath kiwwanam thamai hoda.

  • @NishadiDanushika-ij1hq
    @NishadiDanushika-ij1hq 13 วันที่ผ่านมา

    Film එකක් වගෙ😢

  • @KumaraKumara-ru1fx
    @KumaraKumara-ru1fx 8 วันที่ผ่านมา

    මේ ඔක්කොම කරන්නේ ඔය කියන ජාතියෙ එවුන්ම තමයි ඒ උනාට ලේ බින්දුවක් දෙන්නේ නෑ වෙන එකෙකුට උන්ට ලැජ්ජාවක් නෑ

  • @sujeewang5804
    @sujeewang5804 11 วันที่ผ่านมา

    මෙ මිනිසුන් මෙච්චර මොඩ ඇයි

  • @manjularathn7686
    @manjularathn7686 16 วันที่ผ่านมา

    වරද නිවරදි කරන බවක් පේන්න නැහැ

  • @suvin-w1z
    @suvin-w1z 11 วันที่ผ่านมา

    මේකත් චිත්‍ර පටියක්ද මන්දා

  • @pushpapushpa4501
    @pushpapushpa4501 17 วันที่ผ่านมา +1

    omg

  • @wageesharangana5323
    @wageesharangana5323 19 วันที่ผ่านมา +1

    Aneee baba oya enna kukku tikak denna

  • @pamodaathauda8215
    @pamodaathauda8215 17 วันที่ผ่านมา

    Aneka oyata Katha karanna asai... - priyangika miss -

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 15 วันที่ผ่านมา +4

    Uba thadi gon wassiyek kiyala kathawenma therenawa. Kathawa.kada kada thamai kiyanneh. Mun okkoma patta horu. Sure ekata ekko club.ekak hari Spa ekaka hari weda karanna kiyala wenna athi geniyannah aththe. Ehema nathnam border pannala wena ratakata geniyanawa kiyala geniyanna aththe. Mun babbu nemei...

  • @melaniperera3537
    @melaniperera3537 7 วันที่ผ่านมา

    Niwedikawa Hari na ane 😅 pittuwak tyala wage. E asse ahana prashna 😂😂😂😂😂