ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
5:43 කුමරියක පා සලබ සැලුනා17:14 සරා සිප් සයුරු28:08 දේදුනු පාටයි මුහුන ඔබේ40:49 කිමද සුමිහිරියේ මේ අරුමේ53:52 ඇස ගැටෙනා1:04:18 රෑ හීන ගානේ1:15:03 කුමුදිනිය මමයි
තෑන්ක්ස්🎉
ගොඩාක් ස්තුතියි
🥰🥰🥰🥰
අමරදේව යන්ගේ අඩුව පුතා පුරවන එක ට සුබ පතමි.
❤❤
මුලු ලොවම වසා ගත් වැහි අදුර හෙමින් හෙමින් දරුනු අන්ධකාරයක්ලෙසින් වැතිර ගත් සන්ධ්‍යාවක් .කාලය ඉක්මනින්ම ගෙවී ගිහින් අප වෙනුවෙන් ම උදාවූ ඒ නිසංසල රාත්‍රිය ඒකාලෝකමත් වූඒ අසිරිමත් මියුරු සර සුයාමය..අද ඔබගේ ආලින්දයට මෙලෙසින් ප්‍රවිශ්ඨ වූ වගයි..♥️සුභාවිත ගීතයේ පෙරගමන් කරුවන් ලෙසින් ආශීර්වාද ලත් එහෙත් ඉතාමත්ම අල්පවූත් සුවිශේශී වූත් හැඟුම් ගායනයේඋපන් හපන්කම් දායාද ලත්ඔහු..අතිශයින්ම වාසනාවන්තයෙක්.. එමෙන්ම භද්‍ර යොවුන් විය සිත් සතන් සසල කරවන උන්මාදනීය වූත් වෙහෙසකර වූත් විවිධ සංගීත මං පෙත් සිසාරා ගමන් කොට..අවසන ඒ සුවිසල්වුත් පූජනීය වූත් ශ්‍රී ලාංකීය සුභාවිත ගී සම්පත තම ජීවිතය ලෙසින් සුරකින්නට ප්‍රතිඥා දෙමින්ඒ අසහාය ගී මැවුම් කරුවන්ගේ නොමද ආශිර්වාද ලබමින් සෙමින් කලඑලි දකින්නට ඔහු සැබෑම වාසනාවන්තයෙක් විය.ඒ අතිශයින්ම දුශ්කරවූ ගමන් මග දීප්තිමත් කල මනෝරම්‍යවූ ගී එකමුතුව මෙලෙසින් මේ රාත්‍රි යාමය එකලු කල බවඔබට කියමි ..අපගේ කාරුණික ආරාධනය ඔබට ..සිතුසේ විදින්න සුවපත් වෙන්න ... ඒ රසගුලාවමා නොවන මම ..
❤
චාමර වීරසිංහයන්ගෙන් පසුව අනිවාර්යයෙන් ම ලන්කාවෙ ජනප්‍රියම ගායකයා සම්මානයේ ඊලඟ පුරුක. ♥️ සුනීර❤
🥰🥰🥰😍
💯♥️
සුනීර පුතා නුඹ හරිම නිරහන්කාරයි............................ජීවිතය කියන්නේ සල්ලිම නොවන බව........වටහාගැනීමම..............ඔබේ ජයග්‍රහණයක් ..............❤
Mihiriy puthaa,,,,,go ahead,,all the best
ඔබට මේ ලස්සන කටහඬ දුන් දෙවියන් වහන්සේට මං මුලින්ම ස්තුති ප්‍රශංසා කරනවා. අනික ඔබේ නිහත්මානි පෙනුමට ගොඩාක් ආදරෙයි. තවත් ඉදිරියටම යන්න දේව වරප්‍රසාද ඔබට නොඅඩුව ලැබේවා. ජේසු පිහිටයි. ❤🌹🙏🙏🙏🌹❤
Deviyan wahanseta kawda Danna etakota katagada dila tiyenne😂 molayk nadda hitanna..Moda kata😂
මගේ ප්‍රියතම ගායකයා. සුබ පැතුම් පුතේ. ❤❤❤
ඒ ගීතයන් සියල්ල සුනීරගේ හඩින් අහන්න ලැබීම අපේ වාසනාවක් ❤🥺ඒ තරම් අනර්ගයි 💯
ආසවෙන්මන් බලපු මා නොවන මම 💛
චාමරගෙන් පස්සේ දැක්ක නිහතමානීම ගායකයා ❤️❤️❤️අදරෙයි සුනිර ❤️❤️
පණ්ඩිත් අමරදේව මහතාගේ ගීත ඔහු හදවතට දැනෙන ලෙස ගායනා කරනවා. ඔහු ගීත ගායනා කරපු හැම වැඩසටහනක්ම අපි බැලුවා. කැලුම් ස්‍රීමාල් මහතා මෙම වැඩසටහන ඉතාම හොන්දින් මෙහෙයවනවා.එය බලන අපිට ලොකු සතුටක්.සන්ගීත කණ්ඩායමෙන් ලැබෙන සහයත් හරිම ඉහළයි 🙏🙏🙏UK අපි
අමරදේවයන්ගේ හෙවනැල්ලක් වැටුනා වගේ දැනෙනවා.ලොකු ගමනක් පේනව මල්ලී ඔයාගේ ගමනේ.සුභ පතනව. දවසක අමරදේව ශූරින් දැක්කා හා සමාන චරිතයක් දකින්නට ලැබෙයි කියල හිතනව.❤❤
සීසන් 7 පටන් ගත්ත ආදරේ තාමත් එහෙම්මයි..සූනීර..හැමදාම ඔයාගේ සින්දුවක් අහනවා❤ඒ තරම් ඇබ්බැහි වෙලා..අනාගතේ දක්ෂ ගායකයෙක් වෙන්න සුභ පැතුම්🎉🎉
වර්තමානයේ ඉන්න දක්ශම හැගුම් ගායකයෙක් සුනීර. මට තාම මතකයි කීර්ති පැස්කුවල් මහත්මයා කිවා අනාගතේ එක හවසක ඔබේ ගායනා අහන්නට ආසාවෙන් ඉන්න බව බොහොම සුන්දර හිනාවක් එක්ක. ඔහු පැමිණ ඇති දුර මෙන්ම ඔහුගේ ලයාන්විත හඩ නිස්කලංක හවසක විදින්නට පුලුවන් හඩක්. සුබ පැතුම් සුනීර❤
හරිම ලස්සන හඬක්සින්දු කියන කටහඬවල් අතර හිතට දැනෙන ගායනයක් කරන්න පුළුවන් දක්ෂ ගායකයෙක්
සුනීර මගෙ ප්‍රියතම ගායකයෙක්...එයාගෙ තියෙන Smart Decency එක එයාට ආභරනයක්...ශිහාන් මිහිරංගගෙත් මං ඒක දකිනවා..මට හිතෙන්නෙ ඒ එයාලට පාසලින් ලැබුනු දායාදයක් වෙන්න ඕන...අනාගතය සුභයි සුරක්ශිතයි සුනීර..Good Luck!
සුනීර මල්ලි ආඩම්බරයි අපේ කාලේ සුභාවිත ගීයේ තවත් විශිෂ්ඨ තරුණ හඩ
අතිශය නිරහංකාර චරිතයක්❤️
සුභාවිතයට ලැබුන අනගි තෑග්ගක්ජය
අහම්බෙන් දැක්කෙ. හරිම ලස්සනයි පුතේ. ඔයාගෙ ඉදිරි සංගීත ගමනට සුබ පතනවා. ජේසු පිහිටයි 🙏❤️
අම්මෝ භාවනාවක් වගේ.. අාදරෙයි එ් හඬට හැමදාමත්.. 😍😍
සුනීර පුතේ , මේ වැඩ සටහනේ, පුතා ගයන විට පුතා හුස්ම ගැනීම ඇහෙනවා , දැනෙනවා . මම පුතා ගැයූ , dream star season 7 වල "කුමරියක පා සළඹ සැලුනා " ගීතයත් නැවත ශ්‍රවණය කළා. ඒ ගැයුම්වල , පුතා හුස්ම ගැනීම දැනෙන්නේම නෑ. මම කැමතියි පුතාගෙන් දැනගන්න , ඒ වෙනස මොකද කියලා. තෙරුවන් සරණයි පුතේ . දෙවි පිහිටයි පුතේ . ඔබට හදවතින්ම ආදරය කරන විදුහල්පති මව. 👍🌹👍💥👍🌟👍🌹
මට හිතෙන්නෙ ටිකක් අසනීපෙන් ඉන්නෙ මෙ ප්‍රොග්‍රැම් එකේ සුනීර සුමංග
🙏🙏
i
Your voice is best for Dr Amaradewayan songs good luck
මූ අම්බානෙක බොනවා
කුමරියක පා සින්දුව නම් මාරයි.හරිම ලස්සනයි .සුබ පැතුම් .
මන් ආසම ගායකකයා....හැමදාම ඔයාගෙ සින්දුවක් අහනව අයියේ..තව තවත් මිහිරිව හදවතට දැනෙන්න ගයානා කරන්න ශක්තිය ලැබේවා...සියලු දෙනාගේම ආශිර්වාදය ලැබේවා..යන එන හැම තැනකම ආරක්ෂාව ලැබේවා...බුදුසරණයි
මේ යුගයේ තරුන ගායකයන් සමග බලනකොට ඔබ කතරකට වහින මහා මේඝයක් වගේ පුතේ ඔබට දෙවි පිහිට පතනවා
ඔය වයසට ඔහොම ගීත තෝරා ගැනීම.නියමයි සුනීර 🌸🌸😊
හිත නිවන කට හඩක් තෙරුවන් සරනයි පුතේ ❤❤
අද අමුතුම දවසක්! වෙනස්ම මා නොවන මම ❤ හරිම ලස්සනයි සුනිරගෙ ගිත ගායනය. සුබාවිත ගිතයේ අනාගතය ඔහුයි. ඒ වගේම ලස්සන රස කතා ! අපි සැහෙන කලක් මේ දිනය එනතෙක් බලා සිටියා. කැලුම් ශිමාල් ඇතුලු නිෂ්පාදක කන්ඩායමට අපේ ස්තුතිය.දෙරනෙන් ඔප දැමු මිනිකැටය සුනිර සුමංග ❤❤❤❤
හරිම ලස්සනයි අයියේ.හරිම ආසාවෙන් අහන් ඉන්නේ.ආදරණීය කටහඩක්.භාවනාවක් වගේ.තෙරුවන් සරණයි .ජයෙන් ජයම වේවා!🙏
ඇත්තෙන්ම මිනිසුන් සවනයට පත් වුණා යයි මම සිතනවා. හරිම ලස්සනයි පුතා බුදුසරණයි.ස්තුතියි මා නොවන මා....වැඩ සටහන ට
ආදරණීය සුනීර පුතේ..ඔයා වෙනුවෙන් මගේ තියෙන ඊළඟ හීනෙ තමා ඔයා ලංකාවේ හොඳම ගායකයා සම්මානය ලබා ගන්න එක..ඒ සඳහා ඔයා හැම අතින්ම සුදුසුයි..අනේ ඉක්මනින්ම ඔයාව ලංකාවෙ ඉන්න හොඳම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්ගෙ ඇස සහ කන ගැටේවා..ස්තූතියමා නොවන මම සහඩ්රීම් ස්ටාර් වැඩසටහන ට🙏❤️💐🎸🎶🪗🎙️🎹💐❤️🙏
ඔයා ඇයි නිවෙදක මහතා ට සර් කිවිවෙ අනිත් අය එහෙමකියන්නෙ නැහැනේඔයා ගෙ පුසංගය එනකමි මග බලාගෙන ඉන්නවා❤
හරිම අපුරුයි. හරිම මිහිරි යි මල්ලි. එදා වගේම අදත් හරිම නිහතමානීව ඉන්නවා. ඉදිරියෙන් ඉදිරියට ම යන්න වාසනාව ශක්තිය ලැබෙන්න ඕන.
වෙනම ලස්සනක්. සුනීගේ වෙනම පැතිකඩක් දැක්කා. Mesmerizing
Suneera putha sindu serama ලස්සනට ගායනා kala..Suba අනාගතයක් ඔබට ..ඔයාගෙ " වයන band ' එකේ මගෙ පුතත් drums play කරනව මගෙ පුතත් සමහර දවස් වලට..සෞන්දර්ය campus එකේ ඉන්න ලහිරු...එත් මන් ඔයාගෙ රසිකයෙක් උනෙ ඔයා dream star sing කරද්දියි..❤❤❤❤
හරිම සෞම්‍ය ගායනයන් සහ ඊට ම ගැලපෙන වටාපිටාවත්. හරිම පහසුවෙන් නිමවීමෙන් රස වින්දනය කලා
කැළුම් මහතා කියන්න වචන නැහැ.ඔබ සැමටම හදවතින්ම තුති පුදමි. 💝සුනීර 💝 ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!!🙏💝🙏💝🙏
හරිම ලස්සනයි
ලස්සන හඩක් ඔබට ජය වේවා
Voice eka maarama lassanai , e vagema godak nirahankarai diyunuven diyunuvata path veva !!!!! God bless you
කවදා හරි අමරදේව මහත්තයාගේ අඩුව පුරවන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..එක මෙයාට විතරයි කරන්න පුලුවන් ..ජයවෙවා ❤️💪
මං අහපු ලස්සනම කටහඩක් හොද ගමනක් යන්නට තව තවත් දේව ආශිර්වාදය නො අඩුව ලැබේවා
හරිම ලස්සනයි..... ඔබගේ ගායනයන්හදවත ස්පර්ශ කරනවා....❤
ආසම ගායකයා හරිම ලස්සනයි පුෙත් බුදු සරණයි
ඔබ නම් සුන්දර අදහස්වලින් පිරිපුන් හොඳ කලාකරුවෙකි. හදවතින් ගයන ඔය සිoදු අහන්න අහන්න ආසයි . ජයම වේවා !
ආසම ගායකයා❤
හදවතට දැනෙන හඬක්.ආදරෙයි පුතේ.❤❤❤
තෙරැවන් සරණයි මල්ලි හදවතින් ආශිර්වාද කරනවා
ලස්සනයි සුභ අනාගතයක් ඔබට
මාර නිහතමානී තරුවක්
සුපිරි කියන්න වචන මදී හදවතටම දැනුනා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි .
හරිම ලස්සනයි ,,සුනිර දක්ශයි,❤
හරිම ලස්සනයි ..ගොඩාක් රස වින්දා .. ස්තුතියි ආදරනිය සුනීර ඔයටත් ආදරනිය කැලුම්ටත්......
Extremely admire your humility and respectful nature. Mazenodian upbringing. Never loose it. Happy that we voted for you. God bless you son
මම ඊයේ බැලුවා ..program එකදැහැන් ගතවෙලා.........ජයෙන් ජය පුතා 👍🙏🙏🌹🌹
ආදරණීය සුනීර පුතේ..ඔයා වෙනුවෙන් මගේ තියෙන ඊළඟ හීනෙ තමා ඔයා ලංකාවේ හොඳම ගායකයා සම්මානය ලබා ගන්න එක..ඒ සඳහා ඔයා හැම අතින්ම සුදුසුයි..අනේ ඉක්මනින්ම ඔයාව ලංකාවෙ ඉන්න හොඳම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්ගෙ ඇස සහ කන ගැටේවා..ස්තූතියමා නොවන මම සහඩ්රීම් ස්ටාර් වැඩසටහන ට ...!!!❤❤❤
Wowwwww what a brilliant voice
හරිම ලස්සනයී ..❤❤❤❤❤
මම හදචතින්ම සුබ අනාගතයක් පුතා ට සිසන් 7අවසාන වනතුරු ආසාවෙන් බැලුවා පුතේ නිහතමානී අහිංසක හදවතක් තියෙන ඔයාට බුදු සරනයි පරෙස්සමින් ඉන්න 🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤
Love your voice Suneera
හිත නිවන කටහඩක් පුතේ ඔයාට තියෙන්නේ ඉදිරි ගමනට සුබ පතනවා .ජෙසු පිහිටයි පුතා
බලන්න කලින් wow කියවුනේ ♥️♥️♥️
මල්ලියේ... මරු.. 👌
Suneera ❤❤ voice is a meditation 😇💆
හිත නිවන කටහඬක් පුතා ඔයාට තියෙන්නේ .good luck .
සුපිරි ❤❤❤ පළවෙනි සිංදුවට තමයි ආසම ..🇱🇰
හරිම ලස්සනයි ❤
ලස්සනයි පුතා හදවතට දැනෙන්න ගායනා කලා ජේසුු පිහිටයි
A person who has a voice that can sing to the heart and filled a big void in Lanka❤ Good luck suneera
හරිම හැගීම්බර නිවෙන කට හඬක් තියෙන්නෙ. ඔබවැනි ළාබාල කෙනෙක් මේ වගේ සිතීමම ලොකි දෙයක්. අහන් ඉන්න බැරි සිංදු වැඩිහරියක් කියන කාලෙ ඔබ වැනි ගායෙකයෙකු බිහිවීම ගැන සතුටුයි...බුදුසරණයි
Suneera sumanga harima Asa voice ekak
සුනීර කියන්නේ Dream Star තුල මම දැකපු ප්‍රතාක යෝධයෙක්. හරිම ආසාවෙන් තමයි පුතාගේ සිංදු ඇහුවේ . ඒත් මේ වැඩසටහට ඔබ තෝරා ගත් ගීත වලින් ඒ ප්‍රතිරූපය මදක් අඩු උනා. මේ වගේ සුපිරි වැඩසටහකට සහභාගි වනවිට මීට වඩා හොද තේරීමක් කරන්න තිබුනා . වෙනත් ආරවල ගීත ගායනා කරන්න යාම එතරම් සුදුසු නැතැයි හැගේ. අමරදේව මාස්ටර්ගේ ගීත ගයන්න පුලුවන් නම් ඉතිං ඊටත් වඩා දෙවියන්ගෙන් මොනවාද බලාපොරොත්තු වන්නේ. අඩුපාඩු කිව්වා නෙවෙයි සුනීර කියන්නේ මගේ ප්‍රියතම ගායකයෙක් නිසා මෙලෙස සටහනක් තියන්න හිතුනා . ඔබට සුභ අනාගතයක් !!!❤
ඒ කටහඬ 🥺💌
සැබෑම දක්ෂයෝ ජයම සුනීර ❤❤❤
Excellent singing ❤❤❤❤
Ane පුතේ mn ada තමයි බලන්නේ . මොකද අසනීප වෙලා hitiya nisa පොඩ්ඩක් tv balan eka අඩු කලා . ඉතින් පුතේ mn dream star ඉඳලා ada වෙනකං ඔයාගෙ සිංදු ගොඩක් කැමැත්තෙමි . Good luck පුතේ ❤❤❤
Very nice voice suneera❤❤❤
Nice vocalist malliya❤
දෙවියන් වහන්සේ විසින් දුන් වටිනාම දායාදය ඔබේ ලයාන්විත කට හඩ අනාගතය සුභ වේවා
පට්ට rich කතාබහක්, සුපිරි😍😍
හරිම මිහිරියි දේවාශීර්වාද ලද්දෙක් කියලා හිතෙනවා ❤
රැල්ලට නොයන අපේ කාළයේ අමරදේව
නිහතමානී කම.ළයාන්විත ගායනය.තෝරා ගත් අරුත්බර පද වැල් මේ හා බැඳුණු ගමන් මග තුළින් සිංහල ගීත සාහිත්‍යයට එක් කරනු ලබන ආලෝකය සුවිශේෂී ලකුණකි.සුනීර පුතේ ඔබේ ඉදිරි මග පැහැබර වේවා.
Soothing voice 🥺❤️🫶
Your singing is just like a meditation .......Excellent singing.......Stay blessed Putha.❤
මගේ දුක මහන්සිය නිවා ගන්නෙ පුතේ ඔයාගෙ සිංදු අහල අපි නිව්වට ගොඩාක් පින් පුතේ
Very beautiful Suneera. Enjoyed your songs.
ලස්සනයි පුතේ ඔයාට ජයමවේවා
Speachless......🙂 No doubt. The best dream star ever♥
My favorite ❤
අපි වාසනාවන්ත යි..මෙවන් හැඟුම්බර ගීතයන්ගෙන් මනස නිවාගන්න තවමත් හැකි වීම පිළිබඳව ...ලොවේ පිනට උපන් දරුවෙක් සුනීර...හඬ ඇහුනු මුල්ම දවසෙම මං කිව්ව ඒක..ජයෙන් ජයම වේවා ..ජේසු පිහිටයි පුතේ ඔයාට ..❤️🙏
දිගු ගමනක විඩාවත් එක්ක ඇවිත් වැඩසටහන ආලෝකමත් කලා.පෞ.අද කාලෙ රටට බිහි උන විශිශ්ට ගායකයෙක්.තෙරුවන් සරනයි ආදරෙයි .ගායනය බාවනාවක් වගේ❤❤❤❤❤❤❤❤
ගායනය වාදනය දෙකම අති විශිෂ්ටයි. අනාගතය පැහැදිලි යි.
ලස්සනයි ❤️
❤❤❤ Beautiful voice, love this program, ❤️ kalum ,
සුපිරි❤️
ඇස ගැටෙනා...❤❤❤❤❤
THE BEST DREAM STAR EVER❤❤❤
ආදරණීයම මගේ ගී තරුව.....ශිහාන්ට දමිත්ට පසු නුඹයි මගේ ලයාන්විතයා....❤❤❤❤ආදරෙයි
Balagenama hitapu programme eka ❤️
oba durlaba yek ! jaya pathami!
5:43 කුමරියක පා සලබ සැලුනා
17:14 සරා සිප් සයුරු
28:08 දේදුනු පාටයි මුහුන ඔබේ
40:49 කිමද සුමිහිරියේ මේ අරුමේ
53:52 ඇස ගැටෙනා
1:04:18 රෑ හීන ගානේ
1:15:03 කුමුදිනිය මමයි
තෑන්ක්ස්🎉
ගොඩාක් ස්තුතියි
🥰🥰🥰🥰
අමරදේව යන්ගේ අඩුව පුතා පුරවන එක ට සුබ පතමි.
❤❤
මුලු ලොවම වසා ගත් වැහි අදුර
හෙමින් හෙමින් දරුනු අන්ධකාරයක්
ලෙසින් වැතිර ගත් සන්ධ්‍යාවක් .
කාලය ඉක්මනින්ම ගෙවී ගිහින්
අප වෙනුවෙන් ම උදාවූ
ඒ නිසංසල රාත්‍රිය ඒකාලෝකමත් වූ
ඒ අසිරිමත් මියුරු සර සුයාමය..
අද ඔබගේ ආලින්දයට
මෙලෙසින් ප්‍රවිශ්ඨ වූ වගයි..♥️
සුභාවිත ගීතයේ පෙරගමන් කරුවන් ලෙසින් ආශීර්වාද ලත්
එහෙත් ඉතාමත්ම අල්පවූත්
සුවිශේශී වූත් හැඟුම් ගායනයේ
උපන් හපන්කම් දායාද ලත්
ඔහු..
අතිශයින්ම වාසනාවන්තයෙක්..
එමෙන්ම භද්‍ර යොවුන් විය
සිත් සතන් සසල කරවන
උන්මාදනීය වූත් වෙහෙසකර වූත්
විවිධ සංගීත මං පෙත් සිසාරා
ගමන් කොට..
අවසන ඒ සුවිසල්වුත් පූජනීය වූත් ශ්‍රී ලාංකීය
සුභාවිත ගී සම්පත තම ජීවිතය ලෙසින් සුරකින්නට ප්‍රතිඥා දෙමින්
ඒ අසහාය ගී මැවුම් කරුවන්ගේ
නොමද ආශිර්වාද ලබමින්
සෙමින් කලඑලි දකින්නට
ඔහු සැබෑම වාසනාවන්තයෙක් විය.
ඒ අතිශයින්ම දුශ්කරවූ
ගමන් මග දීප්තිමත් කල මනෝරම්‍යවූ
ගී එකමුතුව මෙලෙසින්
මේ රාත්‍රි යාමය එකලු කල බව
ඔබට කියමි ..
අපගේ කාරුණික ආරාධනය
ඔබට ..
සිතුසේ විදින්න
සුවපත් වෙන්න ...
ඒ රසගුලාව
මා නොවන මම ..
❤
චාමර වීරසිංහයන්ගෙන් පසුව අනිවාර්යයෙන් ම ලන්කාවෙ ජනප්‍රියම ගායකයා සම්මානයේ ඊලඟ පුරුක. ♥️ සුනීර❤
🥰🥰🥰😍
💯♥️
සුනීර පුතා නුඹ හරිම නිරහන්කාරයි............................ජීවිතය කියන්නේ සල්ලිම නොවන බව........වටහාගැනීමම..............ඔබේ ජයග්‍රහණයක් ..............❤
Mihiriy puthaa,,,,,go ahead,,all the best
ඔබට මේ ලස්සන කටහඬ දුන් දෙවියන් වහන්සේට මං මුලින්ම ස්තුති ප්‍රශංසා කරනවා. අනික ඔබේ නිහත්මානි පෙනුමට ගොඩාක් ආදරෙයි. තවත් ඉදිරියටම යන්න දේව වරප්‍රසාද ඔබට නොඅඩුව ලැබේවා. ජේසු පිහිටයි. ❤🌹🙏🙏🙏🌹❤
Deviyan wahanseta kawda Danna etakota katagada dila tiyenne😂 molayk nadda hitanna..
Moda kata😂
මගේ ප්‍රියතම ගායකයා. සුබ පැතුම් පුතේ. ❤❤❤
ඒ ගීතයන් සියල්ල සුනීරගේ හඩින් අහන්න ලැබීම අපේ වාසනාවක් ❤🥺
ඒ තරම් අනර්ගයි 💯
ආසවෙන්මන් බලපු මා නොවන මම 💛
චාමරගෙන් පස්සේ දැක්ක නිහතමානීම ගායකයා ❤️❤️❤️අදරෙයි සුනිර ❤️❤️
පණ්ඩිත් අමරදේව මහතාගේ ගීත ඔහු හදවතට දැනෙන ලෙස ගායනා කරනවා. ඔහු ගීත ගායනා කරපු හැම වැඩසටහනක්ම අපි
බැලුවා. කැලුම් ස්‍රීමාල් මහතා මෙම වැඩසටහන ඉතාම හොන්දින් මෙහෙයවනවා.එය බලන අපිට ලොකු සතුටක්.සන්ගීත කණ්ඩායමෙන් ලැබෙන සහයත් හරිම ඉහළයි 🙏🙏🙏UK අපි
අමරදේවයන්ගේ හෙවනැල්ලක් වැටුනා වගේ දැනෙනවා.ලොකු ගමනක් පේනව මල්ලී ඔයාගේ ගමනේ.සුභ පතනව. දවසක අමරදේව ශූරින් දැක්කා හා සමාන චරිතයක් දකින්නට ලැබෙයි කියල හිතනව.❤❤
සීසන් 7 පටන් ගත්ත ආදරේ තාමත් එහෙම්මයි..සූනීර..
හැමදාම ඔයාගේ සින්දුවක් අහනවා❤ඒ තරම් ඇබ්බැහි වෙලා..අනාගතේ දක්ෂ ගායකයෙක් වෙන්න සුභ පැතුම්🎉🎉
වර්තමානයේ ඉන්න දක්ශම හැගුම් ගායකයෙක් සුනීර. මට තාම මතකයි කීර්ති පැස්කුවල් මහත්මයා කිවා අනාගතේ එක හවසක ඔබේ ගායනා අහන්නට ආසාවෙන් ඉන්න බව බොහොම සුන්දර හිනාවක් එක්ක. ඔහු පැමිණ ඇති දුර මෙන්ම ඔහුගේ ලයාන්විත හඩ නිස්කලංක හවසක විදින්නට පුලුවන් හඩක්. සුබ පැතුම් සුනීර❤
හරිම ලස්සන හඬක්
සින්දු කියන කටහඬවල් අතර හිතට දැනෙන ගායනයක් කරන්න පුළුවන් දක්ෂ ගායකයෙක්
සුනීර මගෙ ප්‍රියතම ගායකයෙක්...එයාගෙ තියෙන Smart Decency එක එයාට ආභරනයක්...ශිහාන් මිහිරංගගෙත් මං ඒක දකිනවා..මට හිතෙන්නෙ ඒ එයාලට පාසලින් ලැබුනු දායාදයක් වෙන්න ඕන...අනාගතය සුභයි සුරක්ශිතයි සුනීර..Good Luck!
සුනීර මල්ලි ආඩම්බරයි අපේ කාලේ සුභාවිත ගීයේ තවත් විශිෂ්ඨ තරුණ හඩ
අතිශය නිරහංකාර චරිතයක්❤️
සුභාවිතයට ලැබුන අනගි තෑග්ගක්
ජය
අහම්බෙන් දැක්කෙ. හරිම ලස්සනයි පුතේ. ඔයාගෙ ඉදිරි සංගීත ගමනට සුබ පතනවා. ජේසු පිහිටයි 🙏❤️
අම්මෝ භාවනාවක් වගේ.. අාදරෙයි එ් හඬට හැමදාමත්.. 😍😍
සුනීර පුතේ , මේ වැඩ සටහනේ, පුතා ගයන විට පුතා හුස්ම ගැනීම ඇහෙනවා , දැනෙනවා . මම පුතා ගැයූ , dream star season 7 වල "කුමරියක පා සළඹ සැලුනා " ගීතයත් නැවත ශ්‍රවණය කළා. ඒ ගැයුම්වල , පුතා හුස්ම ගැනීම දැනෙන්නේම නෑ. මම කැමතියි පුතාගෙන් දැනගන්න , ඒ වෙනස මොකද කියලා. තෙරුවන් සරණයි පුතේ . දෙවි පිහිටයි පුතේ . ඔබට හදවතින්ම ආදරය කරන විදුහල්පති මව. 👍🌹👍💥👍🌟👍🌹
මට හිතෙන්නෙ ටිකක් අසනීපෙන් ඉන්නෙ මෙ ප්‍රොග්‍රැම් එකේ සුනීර සුමංග
🙏🙏
i
Your voice is best for
Dr Amaradewayan songs good luck
මූ අම්බානෙක බොනවා
කුමරියක පා සින්දුව නම් මාරයි.හරිම ලස්සනයි .සුබ පැතුම් .
මන් ආසම ගායකකයා....හැමදාම ඔයාගෙ සින්දුවක් අහනව අයියේ..තව තවත් මිහිරිව හදවතට දැනෙන්න ගයානා කරන්න ශක්තිය ලැබේවා...සියලු දෙනාගේම ආශිර්වාදය ලැබේවා..යන එන හැම තැනකම ආරක්ෂාව ලැබේවා...බුදුසරණයි
මේ යුගයේ තරුන ගායකයන් සමග බලනකොට ඔබ කතරකට වහින මහා මේඝයක් වගේ පුතේ ඔබට දෙවි පිහිට පතනවා
ඔය වයසට ඔහොම ගීත තෝරා ගැනීම.නියමයි සුනීර 🌸🌸😊
හිත නිවන කට හඩක් තෙරුවන් සරනයි පුතේ ❤❤
අද අමුතුම දවසක්! වෙනස්ම මා නොවන මම ❤ හරිම ලස්සනයි සුනිරගෙ ගිත ගායනය. සුබාවිත ගිතයේ අනාගතය ඔහුයි. ඒ වගේම ලස්සන රස කතා ! අපි සැහෙන කලක් මේ දිනය එනතෙක් බලා සිටියා. කැලුම් ශිමාල් ඇතුලු නිෂ්පාදක කන්ඩායමට අපේ ස්තුතිය.
දෙරනෙන් ඔප දැමු මිනිකැටය සුනිර සුමංග ❤❤❤❤
හරිම ලස්සනයි අයියේ.හරිම ආසාවෙන් අහන් ඉන්නේ.ආදරණීය කටහඩක්.භාවනාවක් වගේ.තෙරුවන් සරණයි .ජයෙන් ජයම වේවා!🙏
ඇත්තෙන්ම මිනිසුන් සවනයට පත් වුණා යයි මම සිතනවා. හරිම ලස්සනයි පුතා බුදුසරණයි.ස්තුතියි මා නොවන මා....වැඩ සටහන ට
ආදරණීය සුනීර පුතේ..
ඔයා වෙනුවෙන් මගේ තියෙන ඊළඟ හීනෙ තමා
ඔයා ලංකාවේ හොඳම ගායකයා සම්මානය ලබා ගන්න එක..
ඒ සඳහා ඔයා හැම අතින්ම සුදුසුයි..
අනේ ඉක්මනින්ම ඔයාව ලංකාවෙ ඉන්න
හොඳම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්ගෙ
ඇස සහ කන ගැටේවා..
ස්තූතිය
මා නොවන මම සහ
ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන ට
🙏❤️💐🎸🎶🪗🎙️🎹💐❤️🙏
ඔයා ඇයි නිවෙදක මහතා ට සර් කිවිවෙ අනිත් අය එහෙමකියන්නෙ නැහැනේ
ඔයා ගෙ පුසංගය එනකමි මග බලාගෙන ඉන්නවා❤
හරිම අපුරුයි. හරිම මිහිරි යි මල්ලි. එදා වගේම අදත් හරිම නිහතමානීව ඉන්නවා. ඉදිරියෙන් ඉදිරියට ම යන්න වාසනාව ශක්තිය ලැබෙන්න ඕන.
වෙනම ලස්සනක්. සුනීගේ වෙනම පැතිකඩක් දැක්කා. Mesmerizing
Suneera putha sindu serama ලස්සනට ගායනා kala..
Suba අනාගතයක් ඔබට ..
ඔයාගෙ " වයන band ' එකේ මගෙ පුතත් drums play කරනව මගෙ පුතත් සමහර දවස් වලට..
සෞන්දර්ය campus එකේ ඉන්න ලහිරු...
එත් මන් ඔයාගෙ රසිකයෙක් උනෙ
ඔයා dream star sing කරද්දියි..❤❤❤❤
හරිම සෞම්‍ය ගායනයන් සහ ඊට ම ගැලපෙන වටාපිටාවත්. හරිම පහසුවෙන් නිමවීමෙන් රස වින්දනය කලා
කැළුම් මහතා කියන්න වචන නැහැ.ඔබ සැමටම හදවතින්ම තුති පුදමි. 💝සුනීර 💝 ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!!🙏💝🙏💝🙏
හරිම ලස්සනයි
ලස්සන හඩක් ඔබට ජය වේවා
Voice eka maarama lassanai , e vagema godak nirahankarai diyunuven diyunuvata path veva !!!!! God bless you
කවදා හරි අමරදේව මහත්තයාගේ අඩුව පුරවන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..එක මෙයාට විතරයි කරන්න පුලුවන් ..ජයවෙවා ❤️💪
මං අහපු ලස්සනම කටහඩක් හොද ගමනක් යන්නට තව තවත් දේව ආශිර්වාදය නො අඩුව ලැබේවා
හරිම ලස්සනයි..... ඔබගේ ගායනයන්
හදවත ස්පර්ශ කරනවා....❤
ආසම ගායකයා හරිම ලස්සනයි පුෙත් බුදු සරණයි
ඔබ නම් සුන්දර අදහස්වලින් පිරිපුන් හොඳ කලාකරුවෙකි. හදවතින් ගයන ඔය සිoදු අහන්න අහන්න ආසයි . ජයම වේවා !
ආසම ගායකයා❤
හදවතට දැනෙන හඬක්.ආදරෙයි පුතේ.❤❤❤
තෙරැවන් සරණයි මල්ලි හදවතින් ආශිර්වාද කරනවා
ලස්සනයි සුභ අනාගතයක් ඔබට
මාර නිහතමානී තරුවක්
සුපිරි කියන්න වචන මදී හදවතටම දැනුනා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි .
හරිම ලස්සනයි ,,සුනිර දක්ශයි,❤
හරිම ලස්සනයි ..ගොඩාක් රස වින්දා .. ස්තුතියි ආදරනිය සුනීර ඔයටත් ආදරනිය කැලුම්ටත්......
Extremely admire your humility and respectful nature. Mazenodian upbringing. Never loose it. Happy that we voted for you. God bless you son
මම ඊයේ බැලුවා ..program එක
දැහැන් ගතවෙලා.........
ජයෙන් ජය පුතා 👍🙏🙏🌹🌹
ආදරණීය සුනීර පුතේ..
ඔයා වෙනුවෙන් මගේ තියෙන ඊළඟ හීනෙ තමා
ඔයා ලංකාවේ හොඳම ගායකයා සම්මානය ලබා ගන්න එක..
ඒ සඳහා ඔයා හැම අතින්ම සුදුසුයි..
අනේ ඉක්මනින්ම ඔයාව ලංකාවෙ ඉන්න
හොඳම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්ගෙ
ඇස සහ කන ගැටේවා..
ස්තූතිය
මා නොවන මම සහ
ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන ට ...!!!❤❤❤
Wowwwww what a brilliant voice
හරිම ලස්සනයී ..❤❤❤❤❤
මම හදචතින්ම සුබ අනාගතයක් පුතා ට සිසන් 7අවසාන වනතුරු ආසාවෙන් බැලුවා පුතේ නිහතමානී අහිංසක හදවතක් තියෙන ඔයාට බුදු සරනයි පරෙස්සමින් ඉන්න 🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤
Love your voice Suneera
හිත නිවන කටහඩක් පුතේ ඔයාට තියෙන්නේ ඉදිරි ගමනට සුබ පතනවා .ජෙසු පිහිටයි පුතා
බලන්න කලින් wow කියවුනේ ♥️♥️♥️
මල්ලියේ... මරු.. 👌
Suneera ❤❤ voice is a meditation 😇💆
හිත නිවන කටහඬක් පුතා ඔයාට තියෙන්නේ .good luck .
සුපිරි ❤❤❤ පළවෙනි සිංදුවට තමයි ආසම ..🇱🇰
හරිම ලස්සනයි ❤
ලස්සනයි පුතා හදවතට දැනෙන්න ගායනා කලා ජේසුු පිහිටයි
A person who has a voice that can sing to the heart and filled a big void in Lanka❤ Good luck suneera
හරිම හැගීම්බර නිවෙන කට හඬක් තියෙන්නෙ. ඔබවැනි ළාබාල කෙනෙක් මේ වගේ සිතීමම ලොකි දෙයක්. අහන් ඉන්න බැරි සිංදු වැඩිහරියක් කියන කාලෙ ඔබ වැනි ගායෙකයෙකු බිහිවීම ගැන සතුටුයි...බුදුසරණයි
Suneera sumanga harima Asa voice ekak
සුනීර කියන්නේ Dream Star තුල මම දැකපු ප්‍රතාක යෝධයෙක්. හරිම ආසාවෙන් තමයි පුතාගේ සිංදු ඇහුවේ . ඒත් මේ වැඩසටහට ඔබ තෝරා ගත් ගීත වලින් ඒ ප්‍රතිරූපය මදක් අඩු උනා. මේ වගේ සුපිරි වැඩසටහකට සහභාගි වනවිට මීට වඩා හොද තේරීමක් කරන්න තිබුනා . වෙනත් ආරවල ගීත ගායනා කරන්න යාම එතරම් සුදුසු නැතැයි හැගේ. අමරදේව මාස්ටර්ගේ ගීත ගයන්න පුලුවන් නම් ඉතිං ඊටත් වඩා දෙවියන්ගෙන් මොනවාද බලාපොරොත්තු වන්නේ. අඩුපාඩු කිව්වා නෙවෙයි සුනීර කියන්නේ මගේ ප්‍රියතම ගායකයෙක් නිසා මෙලෙස සටහනක් තියන්න හිතුනා . ඔබට සුභ අනාගතයක් !!!❤
ඒ කටහඬ 🥺💌
සැබෑම දක්ෂයෝ ජයම සුනීර ❤❤❤
Excellent singing ❤❤❤❤
Ane පුතේ mn ada තමයි බලන්නේ . මොකද අසනීප වෙලා hitiya nisa පොඩ්ඩක් tv balan eka අඩු කලා . ඉතින් පුතේ mn dream star ඉඳලා ada වෙනකං ඔයාගෙ සිංදු ගොඩක් කැමැත්තෙමි . Good luck පුතේ ❤❤❤
Very nice voice suneera❤❤❤
Nice vocalist malliya❤
දෙවියන් වහන්සේ විසින් දුන් වටිනාම දායාදය ඔබේ ලයාන්විත කට හඩ අනාගතය සුභ වේවා
පට්ට rich කතාබහක්, සුපිරි😍😍
හරිම මිහිරියි දේවාශීර්වාද ලද්දෙක් කියලා හිතෙනවා ❤
රැල්ලට නොයන අපේ කාළයේ අමරදේව
නිහතමානී කම.ළයාන්විත ගායනය.තෝරා ගත් අරුත්බර පද වැල්
මේ හා බැඳුණු ගමන් මග තුළින් සිංහල ගීත සාහිත්‍යයට එක් කරනු ලබන ආලෝකය සුවිශේෂී ලකුණකි.
සුනීර පුතේ ඔබේ ඉදිරි මග පැහැබර වේවා.