ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Great 👍 video
Great Job
❤️❤️
❤️😊
Niyamai aiye... oyata jaya wewa!!!
❤😍
❤❤❤
Good
Bless you
Super video bro, keep doing 😁
❤
Hama dama vage supiri🎉 aiye
👍
ignore negatives...catch positives.. wish you all the best!
Mata annawedeyak keyanna
හොද විඩියෝ එකක් ..මිනිස්සු කියන එවා වැඩක් නැ අයියා ඔයා වැඩේ නියමට කරගෙන යනවා ..මොකක්වත් කරගන්න බැරි මිනිස්සු කරන්නේ විවෙචනය කරන් එක තමා...
තෙරුවන් සරනයි
නියමයි මල්ලි පරිස්සමෙන් වැඩ කරන් ඉන්න දෙන්න එක්ක ලස්සන විඩියෝ එකක් බැලුවා ..
kiyak yayida ayiye enna❤
Harima hondai, Hari ma de ma kiyanne 🙏
Thanks ❤
අඩේ මල්ලි බුදුසරණයි බටුගොඩ
❤️🙏
@@travelfarmerජය වේවා දියුණු වේවා බුද්ධිමත් වෙන්නහරි දේ පමණක් කරන්න දෙවි පිහිටයි ❤
@@travelfarmerඔයාලා දෙන්නාට සුභ අලුත් අවුරුද්දක් වේවා අලුත් දේවල් කරන්න ලැබේවා ජය සතුට සුවය ලැබේවා
Mara watinawa ❤ gooodk dewal me vdos walin Igrna gthta aiye
Pzz aiye
Aiye iganaganna enakota kohomada wenne kiyala kiyala denna puluwanda
බුදුසරණයි ජයවේවා 🎉
නියමයි කොල්ලො මාත් ආස job එකක් ඒත් මන් දැන් වෙන පැත්තක ඉන්නෙ ආයෙ හැරෙන්න කාලයක්නෑ.❤❤
Mtat Enna udau karanna puluwanda loku ma loku udauwak
Niyamai malli. Ana vidiya kiyannako
Loku deyak
Wisathara denaganna link eka dnna puluwanada aiyee 🥺
Apita enna monawada karanna oni
Job ekakata enna barida
matath anna pluwanda ....?
නියමයි අයියා.. ❤
@@travelfarmeraiya oyage email akak thiyannawa nam denna
Nztravelfarmer@gmail.com
Kiyak yanawada enna
Hi kohomada happy new year . Auckland avoth meet venna puluvanda aiye
අපි ඉන්නෙ Aukland වලින් උඩ පැය 3 විතර එන්න ඕනෙ වාහනයක. එහෙට ආවොත නම් පුලුවන් Whangarei කිට්ටුව ඉන්නෙ
Math asai atthtama farm ekaka sattu balla ganna wedak karanna. Kohomada puluwan apita
Superrr. Apitath enna barida.
සුදුසුකම් ඇති ඕන කෙනෙක් ට පුලුවන්
Aiya nvq 4 farming course ekk krla thibboth chance ekk thiyeid
ayye... agriculture production technology HND ekk thiynw dary farming nethuwa NZ walata job visa enn puluwnd..? mnwd ehm enwnm thiyn jobs..
Dairy වලට තමයි එන්න පුලුවන් ඒකට අනිවාර්යයෙන්ම experience ඕනෙ
Mama kamatima rata udau karanna puluwan kenek
Kohomada enne.. details ewnna..❤
Apitath enna puluwanda
ennaa wdiyak kyannaa apitath
මල්ලි ගොඩක් හොදයි
අලුත් අවුරුද්දේ තවම ආවෙ නැහැ නේද සතුටින් ඉන්න දෙවි පිහිටයි
සිකුරාදා අනිවාර්යයෙන්ම අලුත් එකක් දානනව්
Help ekak denna puluwanda NLDB one month course eka karala experience thiyena kenekta
Farmsourse එකෙන් apply කරන්න මම ලග vacancy නැ
Ane pzz
Aiya, matath kamaththak awa video eka dakkata passe. Job ekak set karaganna puluwanda 👍
Experience thiynwa..diploma ekath thiynwa agriculture..eth job offer ekak ganna amaruine..job offer ekak ganne kohomda kiyannko
බැඡ්වල කවුරැ හරි ාමහ ඉන්නවනම් ලේසිම විදිය එයාලගෙ farm වලින් offer එකක් ඉල්ල ගන්න
Agricalcher level 5 valata job ekak Hoya ganne kohomada.
Level 5 විතරක් මදි experience හදාගන්න එතකොට පුලුවන්
එන්න ලොකු ආසාවක් තියෙනවා අයියේ මම ජොබ් එකක් කරන ගමන් ඉන්නේ ඒ ජොබ් එකෙන් අයින් වෙලා කෝස් කරලා xperience හදා ගන්නකොට අපිට අවස්ථාව නැති වෙයි කියලා හිතනවා මොකද තව අවුරුදු පහකින් කරන ජොබ් එකෙන් අයින් වෙන්න පුළුවන් ඔක්කොම මෙහේ කෝස් එකක් කරලා පාම් එකක වැඩ කරලා පලපුරුද්ද හදාගත්තොත් ජොබ් එකක් හොයා ගන්නගන්න උදව් කරන්න පුළුවන්ද අයියේ
මෙහෙමයි experience තියෙන කෙනෙක් ට එන්න පුලුවන් ගැටලුව තියෙන්නෙ offer එකක් හොයාගන්න අමාරැ එක මට ඔයාට offer එකක් දෙන්න පුලුවන් කියල කියන්නෙ බැ . මොකද මම දන්න ගෙොඩක් දෙනා ඉ්නනව මට එයාලව ගන්නත් offer නැතුව ඉන්නෙ
Ayya akka New Zealand ave Dubai valata avillada
නැ
Asai enna oni
Mawat Gannako.
Mata livestock degree ekak thiyenne kohpmd try karanna ona
Degree විතරක් මදි,experience හදාගන්න
Aiyee kohomada enneee kiyannakooo
Prasanna oyata pulueanbganna
hi if you know any one gives job offers true website is complicated to find, how can I contact you by personally
Aiye new zealand anne kohomda. Monawada one exam eka. Kiyak yanawada anna. Video ekak karannako plz....
වීඩියෝ තියෙනව දාල බලන්න
අයියා වීඩියෝ එක කරන්නම සෑහෙන කට්ටක් කනවනෙ 😬 . ඇත්ත දේවල් වලටවඩා ලස්සන මවාපෑම්වලට මිනිස්සු ගොඩක් කැමතියි.ඊටපටහැනි දේවල් එයාලා පිළිගන්න කැමති නෑ.එතකොට ඉතින් ඇත්ත පෙන්නලා දෙන කෙනාව වැරදියට පේන්නෙ.ඔය life එක ඔය විදිහටම ,මවාපෑම් නැතිව අපිත් එක්ක share කරගන්නවට , වැඩ කරනවෙලාවෙත් අපිටත් ඒවා පෙන්නනවට අයියටයි අක්කටයි දෙන්නටම ගොඩාක් ස්තූතියි.❤
මීට කාලෙකට කලින් මම වීඩියෝ දදා කියපුවට බැනපු අය දැන් තේරැම් අරන් සමහරක් මම කියපු දේවල් තමා ඇත්ත කියල. ලංකාවේ අයගෙ හැටි ඇත්තට වඉා බොරැව ඉක්මනින් පිලිගන්නව
Agriculture degree ekak karapu kenek Student visa ena ekda hoda nattam, Mehe experience aragena kelinma job ekata ena ekada?
සල්ලි වියදම් කරන්න තියෙනවනම් ලක්ෂ 100විතර student එන්න .එහෙම සල්ලි නැත්නම් experience හදන් work visa එන එකතමයි හොදම විදිය
@@travelfarmer Degree ekak karapu kenekta ennat 100lks wage yanawada, Part time job ekak karana gaman Study karanna barida Canadawe wagee New zealand wala? Show money nathiwa oya gaana wiyadam wenawada ehma aawoth?🤔
@gangulzz1794 පැය 20 යි සතියට පුලුවන් part time . ලක්ෂ 100 යනව course fee and show money වලට
@@travelfarmer Thankyou❤ Reply karaat daapu gaman 🙏
අපි දැන් ඉන්නේ කාටාර් වල.මායි මහත්තයයි කමති එන්න.අපි කොහොමද ඇප්ලයි කරන්න ඔනේ
කොහොමද එන්නෙ ඔහෙට
අපේ කිරි ගොවීන්ටත් ගැලපෙන්න වැඩසටහන් ටිකක් කරමු.....
ඉස්සර අපි ලංකාවට වැදගත් වෙන දේවල් කලා හැබැයි ඒවගෙන් පුයෝඡන ගත්තෙ කීප දෙනයි අපේ අයට කිසිම උනනදුවක් නැ .එතකොට අපිටත් කරන්න හිතන්නේ නැ
Machan swimming pools wella jobs vacancy nada experience tiyanwa aurudu 11 wetara jobs 1k tibunot help 1k danwada
මචන් පඩි කොහොමද කියහන්කො
එන්න කැමතියි....කොහොමද එන්නෙ...බැරිද උදව් කරන්න..
Jivithe sundara ne
සාපේක්ෂ යි
jaya wewa...! matath enna asai machan..... Help ekak denna..
එන විදිය ගැන විස්තර කලින් වීඩියෝ එකක් තියෙනව
mona video ekada machan... sorry bro
Ana kramaya kiyanawada mcn.
Two alsations will do the job also
Apitath set karaganna barida
Yanna kiyak vithara onada
Met oyga ළඟට එන්න ona wed karana .kohmda enna
Kiyanna malli oyage job Eka anuwa , thawath aya innawa kiyanna. Oya sagawala katha karanabawa e nisa therum ganne
මගෙ වීඩියෝ වල මේ Feild එකේ ඇත්ත තත්වය කෙලින්ම මම කියනව ඉතින් මිනිසුන් ඒව පිලිගන්න කැමති නැ වැඩිපුර පිලිගන්නෙ පුද්ගලික වාසි වෙනුවෙන් කවුරැ හරි කියන බොරැවක් හරි නැත්නම් තමන්ගේ ඇත්ත එලියට පේනවට අත්දැකීම් නිසා බොරැ කියන මිනිසුන් ඒව තමයි එයාල හිතන්නේ ඇත්ත කියල. 😁 මේ චැන්ල් එකෙන් වීඩියෝ දානන් පටන් ගත්තට පස්සේ තමයි ලංකාවේ ගොඩක් අය නවසීලන්තය Farming වලට එනන් පුලුවන් කියලත් දැන ගත්තෙ 😁ඉස්සර මේව කවුරුත් එලියට දැම්මෙ නැ
Kohomada enne kiyannako
Aiye mama dubai wla safri ekaka අවුරුදු 4k wada ane mata faming job ehekat enne kohomda kiuyala kiynawad
ඒ ගැන දාපු කලින් වීඩියෝ එක බලන්න
හැම කෙනාම අපිට ගන්න පුලුවන් නම් කාටත් කලින් තමන්ගේ පවුල් වල අය ගන්න ව එක තේරැම් ගන්න බැ ඔයාලට රටක නීතිය ක් තියෙනව අපිට කරන්න පුලුවන් සීමාවක් තියෙනව
@@Adventure98275 Harakta bonna wathura thiyanna puluwan powanna ba
සිරාම කතාව ඒක😁
Akka oya ave Singapore valata avithda
Ow singpoore හරහා
Akka oya New Zealand vala Auckland land karana Kota morning da evening da.mage Baba ekka Man enna oni.e nisa Mata dana ganna oni.
@tharangaudayngani1055 ඒක තීරනය වෙන්න ඔයා එන flight එක අනුව
Ok .thanks for you
Mage mallith yanaa next week farming walata 😊
ආ එහෙමද ❤️❤️ මහන්සියෙන් වැඩ කලොත් ඉක්මනින් මේ රටේ හොද අනාගතයක් තියෙනව .
Aiya mata oyava cantak kara ganada vidiyak evanda plz
අපේ page එකට මැසේඡ් කරන්න
Aiya math hoof trimming course eka Kala MOD eken karapu
නියමයි තියෙන හැම දේම ඉගෙන ගන්න දවසක අනිවාර්යයෙන්ම වටිනව
@@travelfarmer aniwa aiya oya nisai hamadema thanx 💖
Chathuranga brother hoof trimming course eka kohenda kare
@@chathurangamadushan6615 brother hoof trimming course eka kohenda kare
අයියේ මම ඔයාලගෙ ගොඩක් වීඩියෝ බලනවා. මම ඇක්වයිනාස් ඩිප්ලෝමා එක තියනවා. මට EPF/ ETF අවුරුදු තුනක් තියනවා. අවුරුදු තුනකට වැඩිය පලපුරුද්ද තියනවා. උදවු කරන්න පුලුවන්ද ?
ඉස්සරහ ට vacancy වැටෙව කාලෙ දිගටම උත්සාහ කරන්න අවස්ථාව ක් ලැබෙයි. මම ලග offer නැ දෙන්න
Aquinas ekee kare mokakda oyaaa Agriculture ?? Animal husbandry ekada?
@@gangulzz1794 ඔව් 2019/2021 animal husbandry. Oya Aquinas da hitiye?
Aiya matath job eakak set krla dennako
enna puluwan widiyak kiyanawada
කලින් ඒ ගැන සම්පුර්ණ වීඩියෝ දාල තියෙනව බලන්න
Vacancy rhiynwada boys lata.
Aiye oyalat gann barida oheta job visa ehekat
Vacancy නැ අපි ලග නැත්නම් පුලුවන්
mama malaysia we job 1hoyala denna neushiland
මැලේසියාවේ farm නැ නේද farm එකකනම් ඉන්නෙ එනන් පුලුවන් නැත්නම් බැ
Ana wediya kiyannako
Help ekak Deanna barida bro
Oya pataunwa wenamama mas karanawa neda?
Aiyee mm kemathi enna kohomada enna oni mt oya sambanda kara ganna puluwan widihak kiyannako
මෙයිට කලින් වීඩියෝ එකක් දාල තියෙනව බලන්න එන විදිය ගැන
Number akak denna puluwanda
Hello man Italy masege me
Agriculture degree ekak complete krla inne New zealand walta enna krmayk teynwda aiye
Degree එක විතරක් මදි farming Experience අවශ්‍ය යි ඒ ගැන කලින් වීඩියෝ ඇති බලන්න
Jobs nadda ayya frame eke
අපිලග vacancy නැ
Mage puthata23 years fram job akata ana vidiya kiyala denna salli keyak onada please wisthara danwanna budusanai
එන විදිය ගැන වෙනම වීඩියෝ තියෙනව දාල බලන්න
Aduma thrame margopadeshayak hari.. online kihipayak damma no reply
ඇත්තටම කොහොමද නිව්සීලන්ඩ්න් වලට එන්නේ කියන්න
ඒ සම්බන්ධ වීඩියෝ කිපයක් දාල තියෙනව බලන්න
Visa aka awana barida
Awurudu 5 visa denawada..danna ad ekak 100000 k ei lankawen
දැන් 5ක් දෙනව .අපි recruitment කරන්න නැ
Great 👍 video
Great Job
❤️❤️
❤️😊
Niyamai aiye... oyata jaya wewa!!!
❤😍
❤❤❤
Good
Bless you
❤️❤️
Super video bro, keep doing 😁
❤
Hama dama vage supiri🎉 aiye
👍
ignore negatives...catch positives.. wish you all the best!
Mata annawedeyak keyanna
හොද විඩියෝ එකක් ..මිනිස්සු කියන එවා වැඩක් නැ අයියා ඔයා වැඩේ නියමට කරගෙන යනවා ..මොකක්වත් කරගන්න බැරි මිනිස්සු කරන්නේ විවෙචනය කරන් එක තමා...
තෙරුවන් සරනයි
නියමයි මල්ලි පරිස්සමෙන් වැඩ කරන් ඉන්න දෙන්න එක්ක ලස්සන විඩියෝ එකක් බැලුවා ..
❤️❤️
kiyak yayida ayiye enna❤
Harima hondai, Hari ma de ma kiyanne 🙏
Thanks ❤
අඩේ මල්ලි බුදුසරණයි බටුගොඩ
❤️🙏
❤️❤️
@@travelfarmerජය වේවා දියුණු වේවා
බුද්ධිමත් වෙන්න
හරි දේ පමණක් කරන්න දෙවි පිහිටයි ❤
@@travelfarmerඔයාලා දෙන්නාට සුභ අලුත් අවුරුද්දක් වේවා
අලුත් දේවල් කරන්න ලැබේවා
ජය සතුට සුවය ලැබේවා
Mara watinawa ❤ gooodk dewal me vdos walin Igrna gthta aiye
❤️❤️
Pzz aiye
Aiye iganaganna enakota kohomada wenne kiyala kiyala denna puluwanda
බුදුසරණයි ජයවේවා 🎉
❤️❤️
නියමයි කොල්ලො මාත් ආස job එකක් ඒත් මන් දැන් වෙන පැත්තක ඉන්නෙ ආයෙ හැරෙන්න කාලයක්නෑ.❤❤
Mtat Enna udau karanna puluwanda loku ma loku udauwak
Niyamai malli. Ana vidiya kiyannako
Loku deyak
Wisathara denaganna link eka dnna puluwanada aiyee 🥺
Apita enna monawada karanna oni
Job ekakata enna barida
matath anna pluwanda ....?
නියමයි අයියා.. ❤
❤️❤️
@@travelfarmeraiya oyage email akak thiyannawa nam denna
Nztravelfarmer@gmail.com
Kiyak yanawada enna
Hi kohomada happy new year . Auckland avoth meet venna puluvanda aiye
අපි ඉන්නෙ Aukland වලින් උඩ පැය 3 විතර එන්න ඕනෙ වාහනයක. එහෙට ආවොත නම් පුලුවන් Whangarei කිට්ටුව ඉන්නෙ
Math asai atthtama farm ekaka sattu balla ganna wedak karanna. Kohomada puluwan apita
Superrr. Apitath enna barida.
සුදුසුකම් ඇති ඕන කෙනෙක් ට පුලුවන්
Aiya nvq 4 farming course ekk krla thibboth chance ekk thiyeid
ayye... agriculture production technology HND ekk thiynw dary farming nethuwa NZ walata job visa enn puluwnd..? mnwd ehm enwnm thiyn jobs..
Dairy වලට තමයි එන්න පුලුවන් ඒකට අනිවාර්යයෙන්ම experience ඕනෙ
Mama kamatima rata udau karanna puluwan kenek
Kohomada enne.. details ewnna..❤
Apitath enna puluwanda
ennaa wdiyak kyannaa apitath
මල්ලි ගොඩක් හොදයි
අලුත් අවුරුද්දේ තවම ආවෙ නැහැ නේද
සතුටින් ඉන්න දෙවි පිහිටයි
සිකුරාදා අනිවාර්යයෙන්ම අලුත් එකක් දානනව්
Help ekak denna puluwanda NLDB one month course eka karala experience thiyena kenekta
Farmsourse එකෙන් apply කරන්න මම ලග vacancy නැ
Ane pzz
Aiya, matath kamaththak awa video eka dakkata passe. Job ekak set karaganna puluwanda 👍
Experience thiynwa..diploma ekath thiynwa agriculture..eth job offer ekak ganna amaruine..job offer ekak ganne kohomda kiyannko
බැඡ්වල කවුරැ හරි ාමහ ඉන්නවනම් ලේසිම විදිය එයාලගෙ farm වලින් offer එකක් ඉල්ල ගන්න
Agricalcher level 5 valata job ekak Hoya ganne kohomada.
Level 5 විතරක් මදි experience හදාගන්න එතකොට පුලුවන්
එන්න ලොකු ආසාවක් තියෙනවා අයියේ මම ජොබ් එකක් කරන ගමන් ඉන්නේ ඒ ජොබ් එකෙන් අයින් වෙලා කෝස් කරලා xperience හදා ගන්නකොට අපිට අවස්ථාව නැති වෙයි කියලා හිතනවා මොකද තව අවුරුදු පහකින් කරන ජොබ් එකෙන් අයින් වෙන්න පුළුවන් ඔක්කොම මෙහේ කෝස් එකක් කරලා පාම් එකක වැඩ කරලා පලපුරුද්ද හදාගත්තොත් ජොබ් එකක් හොයා ගන්නගන්න උදව් කරන්න පුළුවන්ද අයියේ
මෙහෙමයි experience තියෙන කෙනෙක් ට එන්න පුලුවන් ගැටලුව තියෙන්නෙ offer එකක් හොයාගන්න අමාරැ එක මට ඔයාට offer එකක් දෙන්න පුලුවන් කියල කියන්නෙ බැ . මොකද මම දන්න ගෙොඩක් දෙනා ඉ්නනව මට එයාලව ගන්නත් offer නැතුව ඉන්නෙ
Ayya akka New Zealand ave Dubai valata avillada
නැ
Asai enna oni
Mawat Gannako.
Mata livestock degree ekak thiyenne kohpmd try karanna ona
Degree විතරක් මදි,experience හදාගන්න
Aiyee kohomada enneee kiyannakooo
Prasanna oyata pulueanbganna
hi if you know any one gives job offers true website is complicated to find, how can I contact you by personally
Aiye new zealand anne kohomda. Monawada one exam eka. Kiyak yanawada anna. Video ekak karannako plz....
වීඩියෝ තියෙනව දාල බලන්න
අයියා වීඩියෝ එක කරන්නම සෑහෙන කට්ටක් කනවනෙ 😬 . ඇත්ත දේවල් වලටවඩා ලස්සන මවාපෑම්වලට මිනිස්සු ගොඩක් කැමතියි.ඊටපටහැනි දේවල් එයාලා පිළිගන්න කැමති නෑ.එතකොට ඉතින් ඇත්ත පෙන්නලා දෙන කෙනාව වැරදියට පේන්නෙ.ඔය life එක ඔය විදිහටම ,මවාපෑම් නැතිව අපිත් එක්ක share කරගන්නවට , වැඩ කරනවෙලාවෙත් අපිටත් ඒවා පෙන්නනවට අයියටයි අක්කටයි දෙන්නටම ගොඩාක් ස්තූතියි.❤
මීට කාලෙකට කලින් මම වීඩියෝ දදා කියපුවට බැනපු අය දැන් තේරැම් අරන් සමහරක් මම කියපු දේවල් තමා ඇත්ත කියල. ලංකාවේ අයගෙ හැටි ඇත්තට වඉා බොරැව ඉක්මනින් පිලිගන්නව
Agriculture degree ekak karapu kenek Student visa ena ekda hoda nattam, Mehe experience aragena kelinma job ekata ena ekada?
සල්ලි වියදම් කරන්න තියෙනවනම් ලක්ෂ 100
විතර student එන්න .එහෙම සල්ලි නැත්නම් experience හදන් work visa එන එක
තමයි හොදම විදිය
@@travelfarmer Degree ekak karapu kenekta ennat 100lks wage yanawada, Part time job ekak karana gaman Study karanna barida Canadawe wagee New zealand wala? Show money nathiwa oya gaana wiyadam wenawada ehma aawoth?🤔
@gangulzz1794 පැය 20 යි සතියට පුලුවන් part time . ලක්ෂ 100 යනව course fee and show money වලට
@@travelfarmer Thankyou❤ Reply karaat daapu gaman 🙏
අපි දැන් ඉන්නේ කාටාර් වල.මායි මහත්තයයි කමති එන්න.අපි කොහොමද ඇප්ලයි කරන්න ඔනේ
කොහොමද එන්නෙ ඔහෙට
අපේ කිරි ගොවීන්ටත් ගැලපෙන්න වැඩසටහන් ටිකක් කරමු.....
ඉස්සර අපි ලංකාවට වැදගත් වෙන දේවල් කලා හැබැයි ඒවගෙන් පුයෝඡන ගත්තෙ කීප දෙනයි අපේ අයට කිසිම උනනදුවක් නැ .එතකොට අපිටත් කරන්න හිතන්නේ නැ
Machan swimming pools wella jobs vacancy nada experience tiyanwa aurudu 11 wetara jobs 1k tibunot help 1k danwada
මචන් පඩි කොහොමද කියහන්කො
එන්න කැමතියි....කොහොමද එන්නෙ...බැරිද උදව් කරන්න..
Jivithe sundara ne
සාපේක්ෂ යි
jaya wewa...! matath enna asai machan..... Help ekak denna..
එන විදිය ගැන විස්තර කලින් වීඩියෝ එකක් තියෙනව
mona video ekada machan... sorry bro
Ana kramaya kiyanawada mcn.
Two alsations will do the job also
Apitath set karaganna barida
Yanna kiyak vithara onada
Met oyga ළඟට එන්න ona wed karana .kohmda enna
Kiyanna malli oyage job Eka anuwa , thawath aya innawa kiyanna. Oya sagawala katha karanabawa e nisa therum ganne
මගෙ වීඩියෝ වල මේ Feild එකේ ඇත්ත තත්වය කෙලින්ම මම කියනව ඉතින් මිනිසුන් ඒව පිලිගන්න කැමති නැ වැඩිපුර පිලිගන්නෙ පුද්ගලික වාසි වෙනුවෙන් කවුරැ හරි කියන බොරැවක් හරි නැත්නම් තමන්ගේ ඇත්ත එලියට පේනවට අත්දැකීම් නිසා බොරැ කියන මිනිසුන් ඒව තමයි එයාල හිතන්නේ ඇත්ත කියල. 😁
මේ චැන්ල් එකෙන් වීඩියෝ දානන් පටන් ගත්තට පස්සේ තමයි ලංකාවේ ගොඩක් අය නවසීලන්තය Farming වලට එනන් පුලුවන් කියලත් දැන ගත්තෙ 😁ඉස්සර මේව කවුරුත් එලියට දැම්මෙ නැ