බඩඉරිඟු වගාවට හොරැ පැනල😒🥲

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มี.ค. 2024

ความคิดเห็น • 43

  • @Europe58
    @Europe58 3 หลายเดือนก่อน

    Wow

  • @shehanagro9640
    @shehanagro9640 4 หลายเดือนก่อน +1

    ගොඩක් දේවල් ඉගෙනගන්නවා අයියේ ඔයාගේ වීඩියෝ වලින් Thanks aiye❤

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 4 หลายเดือนก่อน

    දෙවි පිහිටයි
    සතුටින් ඉන්න දෙන්නාට ජය වේවා

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน

      බුදුසරණයි ඔයාලට❤️❤️

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 4 หลายเดือนก่อน +1

    ලස්සන වීඩියෝ එක

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @surangapathiranage6470
    @surangapathiranage6470 4 หลายเดือนก่อน

    Dinesh ayya❤

  • @user-sc7jk1mj3m
    @user-sc7jk1mj3m 4 หลายเดือนก่อน +1

    NZ❤😊🇳🇿

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @manoo-hv2sf
    @manoo-hv2sf 4 หลายเดือนก่อน

    ❤️💪💎

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @user-of4ly5yw7p
    @user-of4ly5yw7p 4 หลายเดือนก่อน

    කොහොමද ..

  • @prazaakv282
    @prazaakv282 4 หลายเดือนก่อน +2

    අයියෙ අපේ මල්ලි අල්මරායි එකේ වැඩ, අවුරුදු දෙකක පලපුරුද්ද තියනවා, ට්‍රැක්ටර් පුලුවන් , උදව්වක් කරන්නකෝ 🙏

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน

      අවස්ථාවක් ආවොත් කියනනම් දැනට නැ එහෙව මම දන්න ගොඩක් අයත් ඉන්නව

  • @user-em1bi7pl8d
    @user-em1bi7pl8d 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි, ඔබ දේපලගේ සියළුම ඉදිරිපත් කිරීම. මේ අයගෙන් කිරි අරන් ඉවර උනාම මේ අය කොහාටද ගෙනියන්නේ.

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน

      කිරි කර්මාන්තයේ කියන්නෙ කර්මාන්තයක්
      ඉතින් මේ අය දවසක යන්නෙ මසට තමයි මස් හා කිරි කියන්නෙ එකට බැදුන දෙයක්

    • @user-em1bi7pl8d
      @user-em1bi7pl8d 4 หลายเดือนก่อน

      @@travelfarmer හරි මල්ලි... මට තව ඔය රටේ තොරතුරක් දැනගන්න පුලුවන්ද..ꜰᴏɴᴛᴇʀᴀ ᴄᴏᴍᴩᴀɴʏ එකේ ඔය ꜱᴇᴀꜱᴏɴ එකටමද අලුත් ᴇᴍᴩʟᴏʏᴇꜱ ලා ගන්නේ?

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน

      @user-em1bi7pl8d fonterra එකට ලේසියකට පිටරට ඉදන් ගන්න නැ. එයාලට සීසන් එකක් කියල නැ

    • @user-em1bi7pl8d
      @user-em1bi7pl8d 4 หลายเดือนก่อน

      @@travelfarmer මල්ලි ඒ ᴄᴏᴍᴩᴀɴʏ එකේ වැඩ කරන technician කෙනෙක් ඉන්නවා අපේ හිතවත්. ඒ අයියා කිව්වා මේ අව්රුද්දෙ පිටරට වලින් කට්ටිය ගන්න අවස්ථාව දෙනවා කියලා... ගිය මාසේ category කරා කියලා... ඉන් පස්සේ ᴊᴏʙ vacant දෙනවා කියලා තියනවා. වැඩි දුර පැහැදිලි කරගන්නයි ඇහැව්වේ මල්ලි.

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน

      @user-em1bi7pl8d ලංකාවේ කාලයක් තිස්සෙ ඔහෙමෙ කතා යවල මිනිසුන් සල්ලි ගරනව හැබැයි ආව කෙනෙක් නම් නැ පරිස්සමෙන් .

  • @kanchanadharmabandu7317
    @kanchanadharmabandu7317 4 หลายเดือนก่อน

    සතුටුයි

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @sampathperera5953
    @sampathperera5953 4 หลายเดือนก่อน +2

    ස්තූතියි...මල්ලි farm tecniques සහ දැනට භාවිත කරන technology ලංකාවේ ගොවීන්ට apply කරන්න පුළුවන් කොහොමද කියලා vedio පෙලක් කරන්න. හුගක් වැදගත් වෙයි...තාක්ෂණික කරුණු ගොඩක් කරන්න...

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน

      කලින් දාපු වීඩියෝ කිපයක් තියෙනව බලන්න

  • @melaniranaweera5867
    @melaniranaweera5867 3 หลายเดือนก่อน

    කොහොමද apply karanne kiyala kiyanna mage husband dubai wala inne

  • @nsrmobile6609
    @nsrmobile6609 4 หลายเดือนก่อน

    පුතා බඩඉරිගු වාගා කරන හැටි පෙන්නපං......

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน

      මැෂින් වලින් හිටවන්නේ

  • @ceylonwildtravel8463
    @ceylonwildtravel8463 4 หลายเดือนก่อน

    Uparima aurudu kiyak kiri ganna eladenak thiyagannawada ayin karana unta mokada karanne

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน

      13-15 .cull කරනව

    • @ceylonwildtravel8463
      @ceylonwildtravel8463 4 หลายเดือนก่อน

      @@travelfarmer masata thama neda ehema ayin karana kattiya apita ganna berida

  • @iqbalmohammed9810
    @iqbalmohammed9810 4 หลายเดือนก่อน

    New Zealand wala Sailage hadana widiha poddak kiyala dennako

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน

      ඒ ගැන සම්පුර්ණ වීඩියෝ එකක් දාල තියෙනව ටිකක් පහලට ගිහින් බලන්න

    • @iqbalmohammed9810
      @iqbalmohammed9810 4 หลายเดือนก่อน

      @@travelfarmer ok

  • @chamodhdilan4497
    @chamodhdilan4497 4 หลายเดือนก่อน

    එතකොට ඒව වගාකරන වැඩටික කරන්නෙත් ඔයාලමද

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน

      නැ ඔක්කොම මැෂින් වලින් කරන්නේ සල්ලි දීල කරවන්නේ

  • @rrajapaksha2243
    @rrajapaksha2243 4 หลายเดือนก่อน

    මම ගෙදර සත්තු හතර දෙනෙක් ඇතිකලා...රෙජිස්ටර් කරලා තිබුනෙ...බැරිවෙයිද ඉල්ලුම් කරන්න ..

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน

      Commercial farm experience අවශ්‍ය වෙනව

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 4 หลายเดือนก่อน

    පුතා අපේ රටේ ආර්ථිකය නිසා බොහෝ අය එන්න අහනවා නේද ,
    නමුත් ඉක්මනින් පහසු වෙන් ස්ථාවර වෙන්න අමාරුයි නේද ,
    මීට අවුරුදු විසි ගනනකට කලින් අපිත් සිතා ගෙන සිටියේ NZ යන්න

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน

      Skiiled කෙනක් නම් ඉක්මනින් PR ගන්න පුලුවන් දැන් .එනිනම් වාලෙ එන අයට නම් ඉතින් අමාරැයි ගන්න

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 4 หลายเดือนก่อน

    පුතා අද ඔයා විතරයි නෙ ,කෝ ඉතින් දුව
    ලබන සතියේ එන්න කියන්න
    ඔයාලා සතුන්ට එලවලු ,බඩඉරිඟු වවන්න වෙන අය උදව් කරනවා ද ,

    • @travelfarmer
      @travelfarmer  4 หลายเดือนก่อน

      එයා ලංකාවේ මේ දවස් වල අම්මල බලන්න ගියා.
      ඔක්කොම මැෂ්න් වලින් හිටවන්නේ