Israel Chicken farm ඊශ්‍රායල් කුකුල් ගොවිපලක්
ฝัง
- เผยแพร่เมื่อ 28 ม.ค. 2024
- © Copyright Laki lk 🇱🇰
All Rights Reserved.
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
Non-profit, educational or personal use tips the balance in favour of fair use...
ධෛර්යය වන්ත බුද්ධිමත් කොල්ලෙක්, නිරෝගී සුවය ශක්තිය ලැබේවා!
කට්ටිය මොනව කිව්වත් අයියා ගිහිල්ල ඉන්න උන්ට දෙන sup එක මාර වටිනවා❤❤.
ගාල් ලේ දරැ වෙ ක් පුතේ ඉපදුන රටේ නම තියාගෙ න හොද ට ඉදල අපේ රටට මේ ව ගේ දෙයක් ආ රම් බ කරන්න පුතේ බුදුසරණයි හරි ආ ඩ ම් බ රයි
ඔය තාක්ෂණය ලංකාවේ තියෙනවා.ඕනතරම් ෆාම් තියෙනවා.මීට අවුරුදු දෙකකට කලින් මස් බිත්තර 90%ක්ම ලංකාවෙ තමා නිශ්පාදනය කලේ.පස්සෙ කට්ටියකට රට බේරගන්න ඕන උනා😑
ඔයා දැකලා නැති වුනට ලන්කාවෙ කුකුලුන්ටA/Cකොටුත් තියෙනවා
ධෛර්යය වන්ත කොල්ලෙක් තෙරැවන් සරණයි ❤
Apita loku adambarayak theruwan saranai..
වැදගත් video එකක් බොහොම ස්තූතියි 🙏
සුපිරි මචන් 👍👍👍
Niyamai. Jaya.
පවක් වෙන්නේ අපි මරනවානමි නේ අනික ප්‍රානගාතයක් වෙන්න හේතු පහක් සමිපුර්න වෙන්න ඔිනි අපි ඔකේ වැඩට ගියොත් ප්නක් වෙන්නේ මරන්න ඉන්න සතුන්ට කැම වතුර වගේ දෙවල් දෙන්න පුළුවන් නිසා.
නොදන්න උන් පවි කියයි ගනන් ගන්න එපා ජය 👍😎
මල්ලි සෞඛ්‍යය ගැනත් හිතන්න .බුටි දෙකක් දාන්න . මාස් එකක් දාන්න .තෙරැවන් සරනයි
Aiye oyage me vidiyo hahi asawwn baluwa mamath sri lankawe kukul farm ekak karagena yanaw danata
Good luck Malli you will succeed for your commitment
Ela
❤️👍💪🎉
Sar supiri mewage vidiyo danna api balanawa
Wasana wewa budu saranai jesu pithai deiya
ලංකාවෙ දැන් තියෙන රජයකින් මේවගේ දේවල් බලාපොරොත්තු වෙන එක විහිලුවක්.
Bs oyata mama koreawala kukul farm weda hodatama dannawa matah enna widihak kiyannaki pinsiddawei ban isshayaleta enna widihak farm ekaka wedakaranna
Pudumai hoda video ekak damma
ගාල්ලෙන් ගිය ඇමතිතුමාගේ කොල්ලෙක්.
ඔය වගේ තක්ශනය තියන කුකුල් කොටු බලන්න බින්ගිරියට එන්න නොදැන කතාකරන්නඑපා
තෙරුවන් සරණයි පරිස්සමින්
අයීයේ ඉදිකිරීම් ගැන කියන්නකෝ,මොකද වෙන්නේ කියලා
Dakune dakshayo sathutui😅😊😊
මම Army විශ්‍රාමික
කොහොමද අයියේ මේ අයියාගේ පඩිය එහෙම ?
Oya thaksane lankawe ne newei, awurudu 10kata 15kata kalin awe. (bingiriya veehena farm) ekata gihin balanna👍 sathek merunath alarm ekakin denaganna. Prasne thiyenne e wage inwest karanna salli ne minissunta, soya kg ekak ganneth amaruwen, mawu sathu ne... Petau ganan, iribu ne. Lankawe kukull sabapathiwa kiyagathu Un athare ekadikariyak thiyenne.
Malli katta kagena kohoma Hari idapan❤... Onama minihek ta hithata allala giyoth u supiriyata salakanawa👍
Budusaranai malli malli mata Dana ganna puluwanda Dana ganna aurudu kiyak wenakanda ganna piripie
❤🙏❤❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤
Uba galle unta banna neda balahan galle unge wada kohomada kiyala
Aiye me lagadi.. Israel agriculture walata kattiya awadaa????
කුෂ කර්මාන්තයෙ අයට පඩි කීයද අයියෙ ඒක කියන්නකො ගොඩක් වීඩියෝ බැලුවා ඒකෙ පඩි නෑනෙ ඉදිකිරීම් නෙමෙයි කෘෂි කර්මාන්තයෙ අයට පාසික පඩිය කීයද
පව් අනේ අහිංසක කුකුළන් .තව ටික දවසයිඅනේ.හිගා කෑවත් මටනම් බැහැ
It technology has in sri Lanka but it is used by few farmers
මේ තාක්ෂණය ලංකාවේ තියනවා මාත් වැඩ කරනේ අවුරැදු ගාණක් ෆාම් එකක ලිස්ට් එකේ ඉන්න අයට ඔතනට යන්න බැරිද අයියේ කුකුල් ෆාම් එකකට contc nb denko oyge
Me wage wagakimen awankawa wada karana hamotama anagathe suba wenawa❤❤
මම ඉන්නෙත් ලංකාවේ ෆාම් එකක අපිට යන්න බෑද......ඔය තාක්ෂණය මෙහෙත් තියනවා වැඩ ලේසියි....👍👍👍👍👍
Malli mask,boots,glous daa ganna
Kohomahari goda yanna me rata dewa buumiyak JP
Aiye online apply karanna puluwanda kelinma Israel
1:31 හොද ඒජන්සි යක් කියන්න කෝ
Programme aka karana akage nahayen adilla ahan enna baa .....😂
කිරි ගව පාලනය කරන් තැනක වීඩියෝ එකක් කරන්න අයියේ
ara manusha dala tiyana video eke vidiyata 10,000 cota eka aran ivarai kiyanava.meka gena hoyala video ekak karanna puluvanda ayya
Mage mallith innawa ohae
අයියෙ අපි මොනයම් හෝ ෆාම් එක්ක වැඩ කරනකොට අපිට නිවාඩු හම්බෙන්නෙ කොහොමද ...ඒ නිවාඩු දුන්නම අපිට ටෞන් එකට යන්න ඇවිදින්න යන්න චාන්ස් එකක් හම්බෙන්නෙ නැද්ද...ෆාම් එකේම ඉන්න ඔනද
Opan house akkak neda mamath inna fharm aka close hause akaka nathida chanse akkak
රත්නායක අයියා❤️
Me aiyaw dnnwda
Lankawe haduwoth ammo pau pau kiyala mas kaka heminenawa lankawe inna gon harak
Aiye gahanu aya ganne nadda.enne kohomada.onama wadak puluwan.widesa sewa eken auwama pirimi witharailu ga!e.plese reply
Care giver enna try karanna
කාන්තාවට සාත්තු සේවය පමනයි
සුපර්මාර්කට් වලට ගැහැණු අයට වේකන්සි කොටා එකක් එන කතාවක් තියෙනවා තවම නම් ඇවිත් නෑ. සොයල බලන්න. මාත් ඒගැන සොයනවා.
@@dammivithanage526 ehemada ,monawa hari wisthsreyak dana gaththoth reply ekak dannako.
Meya me kuduwata alut.meya lan weddi kukulo atata yanawa.kukulanta huru ne meyawa
ඔයා ආපු විදිය කියන්නකො
Sri lankawth mehema thamai
අයියේ 10000ම ලංකාවෙන් ගන්නවා කියලා නේද.? ඒ ගැන video එකක් ඕන අයියේ...
Lipak patgthu wenawalu..
මම ඔබ තුමාට කතා කලා ...
මෙි තාක්ෂණය ලංකා වට ගේන්නේ නැහැ ..
දේෂපාලුවන්ට කොමිස් ගහන්න බැහැ නි .....
ඒකයි හැම දෙයක් ම රටින් ගේ්න්නේ
මහත්මයා මම පොඩි දෙයක් කියන්නම් මිට වඩා තාක්ෂනය භාවිත කරන ෆාම් ලංකාවෙත් තියනවා , ලක්ෂයක් ඉන්න කොටුවට එක සේවකයි ඉන්නේ. පුත්තලම දිස්තික්කයේ මදුරන්කුලියෙන් ඇවිල්ල නවදන් කුලමේ සහ කුබුක්කඩවල තියනවා , තව ඒවගේම කුරුණෑගල ප්‍රදේශයේ තියනවා. පුසැල්ල මීට් ෂොප් වලට යවන්නේ ඒවා තමයි . එයාලගෙමයි ඒ ෆාම් . ඇත්තටම ඒ තාක්ෂනය භාවිතය ගැන සතුටුයි පුංචි රටක් විදියට. මම ඇස්දෙකෙන් ඒ ෆාම් දැකල තියනවා .ෆුල් ඔටෝ හැමදේම තට්ටු දෙකට ෆාම් තියෙන්නේ
😅😅😅 මීට වැඩිය තාක්ෂණය තියන කුකුල් ගොවිපලවල් තියනවා සම්පූර්ණයෙන්ම සෙන්සර් පොන් එකෙන් කනරෝල් වෙන ඒවා තියනවා
කුකුළු පාලනය පිළිබඳ වසර 5 expires eth thama sms eka awe nane
ගුඩ් මෝර්නින් අය්යා ඇත්තද කුසිකර්ම වැඩට ගන්න කට්ට්ය ප්‍රයිවට් ඒජන්සි වලින් ගෙන්වන පුළුවන් කියන්නේ..
Oya තාක්ෂණය gana hodata dannawa
Lankawe mewagema thaksena thina farm thiyanawa bahira. Pussalla farm oya wage gahala thiyanawa. Api mewa sampurna hadala thiyanawaa
Salari kiyada
Aiye lotarei kramekatada agree walata select karanne.apply karapu hemotama chanse hambenne nedda
Lottery එක බොරැවක්
ලංකාවේ මෙම වි්‍යපාරය ගැන ඔබට කිසිදු අත්දැකිීමක් නැති බව මට වැටහුනි. මම හිතන්නේ ඔබ ඔය ශේෂ්ත්‍රයට නවකයෙක්. එම නිසා ඔබට ලංකාව මේ පිලිබදව මෙම වි්‍යාපරයේ ඇති දියුනුව හා ලකොවේ ඇති Danmak යුරෝපා රටේ තක්ෂනය යොදා ගෙන ගම්පහ පුත්තලම, හලාවත,අනමඩුව, ගම්පොල,කිරිදිවැල,නුවරඑළිය යන ප්‍රදේශය වල කරගෙන යන තක්ෂනය සොය බලනු. එවිට ඔය ඔබ පෙන්වන ගොවිපොල කොතරම් ප්‍රතමික ගොවි පොල් දැයි වැටහෙනු ඇත.
Malli oyata jasu pihitae
Lankawe thiyanawa. Habai loku company wala vitharAi
අයියා මට අරන්ජයක් තියනවා එ්ජනසිවලට දිලා නේද
Akapownadda
ඔය තාක්ෂණය තියෙනව ලංකාවෙ.මමත් ෆාම් එකක වැඩ කලා
Oya deyak bn ennai onaa
මමන්ම් හරක් මරන්ඩ වුනත් සුදානාම් මටනම් ඔය ඔන සිදදීයකට සිද්දවෙනවා😊
Kohomada anne kiyanna
Lankawe thiyanawa ayye cooling namuth hari padiyak naha
API ona dekata sudama Aiye . Aipe mehe dawasama hitagena job karanne e karalath denne socham padiyam API putuwala idagena job karapu minissu neweiii....
Oya farm lankawe ona tharam tiyenawa..
තාක්ෂණය ගැන කියන්න පුලුවන් uniform ekak wath netiwa awith iddi😅
මාලු ෆ්ම් තියනවද
රත්නායක api enawa
Me aiyawa dannwd oya
අඩෝ බැජියා
Me aiyaw dnnwda
දැන් මාසෙකට කලින් උඹ කිව්වා නේද මචං මේ මනූෂගෙන් ආපු කට්ටිය කියලා එහෙනම් ඇයි උඹ ඒ මිනිස්සුන්ව දාලා වීඩියෝ දාන්නේ චැනල් එක Promote කරගන්නද 😂😂😂
ඌ ඉන්නේ සරණාගත visa එකකින්නේ මචන් 😂😂😂😂😂
ඌ දැන් බය වෙලා ලංකාවේ ගිහින් ඉන්න කොල්ලෝ එකතු වෙලා ඌට ටොපියක් set කරලා ලංකාවට එවන්න වැඩේ දෙයි කියලා 😂😂😂😂😂
ඒකයි ඔය ඌ දැන් පැත්ත මාරු කරගෙන දගලන්නේ 😂😂
@@Roshan.R91 😂😂😂😂
පුඵවන්නම් දන්න එජන්සියක් කියන්න මටත් එන්න ෙගාඩක් උත්සහා කලා හරිගි ෙය නැහර
Ai ban lankawagana aema aekatama gawaganne aepawela tiyanne rate nama ahannath
ඌරු ෆාම් තියෙනවද
israelwala biththara dala iwara unu kikiliyanta karanne mokakda.lankawenam curry chicken kiyala thiyanawamehe ewa nedda
meya dana metana dala gihin😂😂😂 sathiyatath wadi
Oya thama wedada ethana
Magulatama ramayana karanne lksha 7k illanawa
Watsapp nambar eka wada na aiye
ඔව් watapp na pennanne aiyye
0 අයින් කරලා +972 දාල නම්බර් එක ගහන්න
Brother your number please
තව බින්දුවක් ඉස්සරහට දාන්නල
ඔයිට වඩා හොද ෆාම් ලංකාවේ තියෙනවා
You tube karana yakku kiyanne borumai....
Laki Uber ammata hukanna ponnayo boru karaya
ලන්කාවෙ ඔයිට වඩා තාක්ෂණය තියනවා..... පැහැදිලි කරන කෙනා බොරු කියන්නේ.......🤣🤣🤣🤣🤣🤣
යකෝ ඔයිට වැඩිය තාක්ෂණයක් තියන කුකුල් ගොවිපළ තියනවා ලංකාවේ😂😂😂😂 NELNA / DELMO /JP POLITY/ ANTONIS/ PUSWALLA/CIC තව තියනවා ලකී ඔයා නොදන්න දේවල් කථා කරන්න එපා. අනික ඔය එක කොටුවට දාන්නේ සත්තු 35000ක් විතර😅😅😅😅
Me ponnayo kiyana boru.
Kohomada anne kiyanna