Congratulations to both Dumesh & Nimantha. As breeders we know what is going on in the field and how some breeders do unethical practices with the pure intention of making money and no love for the animals. Great stuff and keep it up guys.
Hahaha euro lakshayak boru kiyanna epa bn apith Italy wala inne apith ballo gana dannawa hodatama !! Ochchra ganan dila ballo ganna one na bn ubata nikan aran dennam one nam anith eka thama oya German shaped eka line ekak Mokada shaped laghe line godak thiyanwa ….
aniwaren me wage ballanwa lankawata genawama lankawe inna awenika aya parata watila duk widinawa ita passe e ayata vadha sathkama karanna yaddi apo paw wada kiyanawa lankawe un maha moda kuhaka jathiyak
ලංකාවේ කාලෙකින් දැක්ක සුපිරි පැටව් සෙට් එකක් .මෙහෙම සත්තු ලංකාව ඉන්න එක ගැනත් සතුටුයි ....සුපිරි වීඩියෝ එකක්
ලංකාවේ දැක්කා සුපිරිම පැටව් සෙට් එකක්.මේ වගේ සත්තු ලංකාවේ ඉන්නව දැක්කමත් සතුටුයි
මේ සත්තු ගැනනම් ඉතිම් කියන්න දෙයක් නෑ ලංකාවෙ ඉන්න හොදම GSD පැටවු ටිකක් තමයි ❤️❤️❤️
Mata eya inna thanak kiyanawada,mata patiyek ganna puluwan da please
මෙහෙම සත්තු පෙන්නල heart attack හදවන්නෙ ඇයි අප්පා 💘💘💘නියමයි බ්‍රෝ වැඩේ. සුපිරි
Akka❤️❤️
උදව්වක් ඕන
Woow ..... ලංකාවෙ දැක්ක සුපිරිම සත්තු සෙට් එකක්❤️ ජය වේවා🤟
🇱🇰 ලංකාවේ සුපිරි patau සෙට් එකක් එක්ක සුපිරි විඩියෝ එකක්.පට්ටම විඩියෝ එකක්.
ලංකාවේ දැකපු සුපිරිම පැටව් සෙට් එකක්.නියම වැඩක්❤️❤️❤️❤️
අනේ ආදරණී සුරතලේක් ❤️❤️❤️
මෑත කාලේ දැකපු සුපිරි පැටවු සෙට් එකක් .වටින වීඩියෝ එකක්
මාරයි ....පිට රට දැක්කට ලංකාවෙ ඉන්නවා දැක්කාමත් මාරම ආසයි හදන්න
හදනවද
Nimantha chamika
Economics හොදට කතා කරා ජය වේවා ✔
ලංකාවේ දැකපු සුපිරි සත්තු සෙට් එකක් සමග සුපිරිම වීඩියෝ එකක්
First time interview ekata wada eya godak mehe condition walata familiar wela. Good luck for the future.
Supiri video එකක් .කියන්න වචන නෑ .සුපිරි .පට්ටම පෙටව් සෙට් එකක්.❤️❤️❤️👌👌👌
Woow supiri dumesh ayye .super video
කාලෙකින් දැක්ක සුපිරි පැටව් සෙට් එකක්.සුපිරි
කාලෙකින් දැක්ක සුපිරි පැටව් සෙට් එකක්.සුපිරි 💕
අරූ පොඩි කාලෙ සාහිත්‍ය සමතියේ සබාපතිද කොහෙදෝ
Sirawatama 🤣🤣🤣
සිරාවටම බං 😆😂
Aloysius eke idiye
Atta kathawa 😂😂
අපෙ අම්මා ඌ පට්ට speech එකක් නෙ දෙන්නෙ
සුපිරි පැටව් ටිකක් ලංකාවේ දැක්ක.✌️
kalekin dakka සුපිරි වීඩියෝ එකක්..
කලෙකින් දැකපු සුපිරි වීඩියෝ එකක්
උදව්වක් ඕන
ලංකාවේ මෙහෙම පැටවුන් දැක්කමයි
පට්ටම වීඩියෝ එකක් සුපිරි පැටවු සෙට් එකක් .....
සුපිරි පැටව් සෙට් එකක් . ❤😍
Balance diet එක ගැන සඳහන් කලොත් ලොකු උදව්වක්.
Iwara wenakam asawen beluwa super video ekak dumesh ayye . super puppies ❤❤❤❤❤
video eka chanda rasweemak wage ara pora kata karaddi🤣 a pora nattan supiri video eka. good luck❤
සුපිරි විඩියෝ එකකක්❤️❤️❤️❤️
Supiri dumesh Malli . quality product
Woow... Super video and super quality puppies ❤❤❤👌👌👌👌
Supiri Dumesh ayye....super quality puppies....
Woow good job brothers
Super quality puppies....love it
Pitbull terriers gana vedio ekak
Super quality video and super puppies... good job
Good job dumesh malli
සුපිරි....❤❤❤❤...video ekak ....😊😊😊😊
Wooow super quality puppies .super video good luck
Thanks you 💐
Super puppies and great video. congratulations all
Mama asama breed eka..mge gawath normal gsd puppiesla 4k innwa..
Superb ayye 👌👌
Congratulations to both Dumesh & Nimantha. As breeders we know what is going on in the field and how some breeders do unethical practices with the pure intention of making money and no love for the animals. Great stuff and keep it up guys.
Thanks a lot
Thanks lot anushka ayye
Supper video good job
Thanks
Super video and quality puppies ❤❤
Kiyada sathek. Math asai jaman shpatlata😢😢❤❤❤
Great job bro.excellent ❤
Thank you! Cheers!
Ow patta sampathak
Bambuwa thamay
Minis bawa lebagath mohathe ballekta lux ganan weya karan puluwan
Hebay e balla ubata SATHARA apayen goda enna dashamayak udaw wen ne BOLA
MODA CHUUUN
Supper video ....excellent ❤️
Super
සුපිරි සත්තු සෙට් එකක්
Super video .super puppies .
Supper video
Dream boy shaman 😍❤
Gsd gena dekka hondama pehedilikirima....thanks
Super video....excellent puppies
Aiye thwa dog vedio one ❤️
Excellent video..woow
මගෙ පැටියා , ඔය තරම්ම ලොකුයි. ඔය වගේමයි . පාටත් ඔය විදියමයි...ඒ කියන්නෙ ඉතින් මගේ පැටියත් මාර වටිනවනෙ...👍
Hi dear
I Love you dogee❤️❤️❤️🇦🇪
🤗
Chamika malli denna nam epa shamanwa mama Mona breed eka haduwath GSD thamai mama asama
super said brother
Respect chamika malli 👍❤️
Anemanda. Mitawada loku saththu lankawe innawa man dekala thinawa. 🤔
apita balannath ekka link ekak ewannako ape page ekata
Kalekin dekka supiri petau tika
oyala wage aya nisa thami samnya minihekta wahanayak wath gann beri patta gann dala wahana mila ahasa usata dala labe tiyagann one nisa.
Super quality puppies ❤️❤❤❤❤️
Shaman boy 😈🖤💥
චතුශ්ක අයියගෙ වීඩියෝ එකක් කරන්නකො නුවර ඉන්නෙ ඇලෝයිගෙ
supiri
Nana makata hoda danumak tiyana porak,,balahanko phadiliwa tarum karala dana hatie
Hahaha euro lakshayak boru kiyanna epa bn apith Italy wala inne apith ballo gana dannawa hodatama !! Ochchra ganan dila ballo ganna one na bn ubata nikan aran dennam one nam anith eka thama oya German shaped eka line ekak Mokada shaped laghe line godak thiyanwa ….
මෙ අයියා කලින් මහනවේලා හිටියා
Mage hitiya mage REX putha.
86 kg.eya nethi una.
Aye heduwe ne man.😢😢😢
LASSANAI MEYALATH
මෙය ඉන්නවා අපෙ ගෙදර කලු කෙනෙක් එය
Patiyek kiyada
Oya magul music danna apa,oi,tamusege,oya magul balanna ,baha Kanata amarui.ok😊
I feel sorry for this lovely dog to live in SL for dog breeding business. These men are not animal lovers. Just making money.
Bosa❤
දකුණේ කොහෙද ?
අපේ dog ගේ කකුල් ඇදයි අයියේ
Patiyak danna barida aiya
ballage stand eke aulak tiynawa wage euro 100000 >?
මෙි බල්ලාගේ අයිතිකාරයාගේ පම්පෝරිය විතරයි, අනික මුට කෝල් එකක් දුන්නාම මුගේ තියෙන ටෝක් ජනාධිපතිගෙවත් නැ 😂😂😂
ane palayan ban yanna baila gahannathuwa
Oyachara dimand ne
3000 € walin ganna puluwan
matath eken dennako.nikan.asai.ganna salline.
Vikunanna nadda
Euro 100000 ta me sathawa ganna wenaratawalwala unta pissu ne bn. Boru baila gahanna epa bn. Satha hoday kiyala penawa. Anith un wage baila kiyanna epa.
❤️❤️
Boru baila gahanna apa bn oya satatata wada GSD loku sattu api dakala tiyanawa
Patiyek kiyada aiye
❤️
MATATH ASAI GARMAN SHAPERT KWNWK HADANAWA😊😊😊😅😮😢🎉😂❤
*ඇත්තටම සත්තුන්ට ආදරේ කරන උන් ආදරේ කරන බල්ලව දෙන්නැ අනික ♥️ හැම සතෙකුටම එකවගෙ උද්ව් කරනව ආදරේ කරනවා පාරෙ බල්ලෙක්ද ගෙදරක හදනවද කියල නැ 🙂💫 එ දෙකෙන් හොයන්න පුලුවන් බොරු ශෝ එකට බල්ලො හදන උන් කවුද කියල*
aniwaren me wage ballanwa lankawata genawama lankawe inna awenika aya parata watila duk widinawa ita passe e ayata vadha sathkama karanna yaddi apo paw wada kiyanawa lankawe un maha moda kuhaka jathiyak
@@dilaRJ ඒක හරි අප්පච්චි 😎
Amo amo 🤭 appachchi
Ammoo ned
Wadak nati unta hodai..
❤❤❤❤❤❤
Mage yaluvek langa innava eya genaveth ratin
මූ මේ බොරු මහාචාර්ය වගේ කතා කරනවා අනික් ඔක්කොම හොරු මම හෙන ගණන් පොරක් කියලා පෙන්නන්ඩ සාමජ විශ්ලේෂකයෙක් වගේ බොරු බයිලා ගහනවා 😂
@N.imantha de silva ගොඩක් මිනිස්සු ගාව ගොඩක් quality GSD ලා ඉන්නවා , හැබැයි බොරු ශෝ දාන්න නැ මේ වගේ අනික් breeder ලාට stud oweners ලාට අපහාස කරන්න නැ , මේ මනුස්සයා නිකන් හෙන පොරක් වෙන්න අනික් මිනිස්සුන්ට අපහාස කරනවා මූ කටපාඩම් කරගෙන ඇවිල්ලා තියෙන්නේ 😂😂😂
@N.imantha de silva අමු බයිලා කාරයෝ මචං ඔය , €100000.00 ට ඒ GSD ව ඉල්ලනවා දෙන්න නේ නැ ලූ 😂😂😂,
තුට්ටු2කට stud කරන අය ඔක්කොම අයින් කරන්න ඔනාලු මොලේ බරවා බැහපු මන්ද මානසික රෝගියෙක් මේ තුට්ටු2කට stud දාන ඔය මූ කොහෙන්ද දන්නේ හොයා ගත්තේ 😂😂😂
Mn gaawath innawa gsd kenek mn eka foto ekakwath mokakawath daala ne aswaha wadinawa
😍😍
ඔය නිල් පාට ටිශට් එකක් ඇදන් ඉන්න අය්ය දාන් වැලක් දාන් ඉන්නෙ ශාමන්ට ද