BMW 7 Series 740Le Review (Sinhala) from ElaKiri.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 เม.ย. 2019
  • In-depth review about BMW 7 Series, 740Le Long wheel base Plugin Hybrid 2019 - 2018 and its super luxury features, power, fuel economy, edrive, battery charging, top speed, smart features etc.
    Price Rs. 28 Million +
    Make comments about your questions
    Visit: auto.elakiri.com
    Largest Sri Lankan online community
    Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
    Social:
    / elakiri
    / elakiri
    / elakiri
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 636

  • @suppamilinda4115
    @suppamilinda4115 5 ปีที่แล้ว +68

    ලංකාවේ වෙන කාගෙවත් review බලල වැඩක් නැහැ. එළකිරි විතරය්! ඒතරම් සුපිරි උඹල!

  • @kasunesys
    @kasunesys 5 ปีที่แล้ว +32

    BMW 07 සීරීස් ඔයා සතුටින් ඉන්නකෝ හොදේ.!!

  • @Nuwan0007
    @Nuwan0007 5 ปีที่แล้ว +7

    BMW කම්පැනියෙන් වත් ‌මෙච්චර විස්තර කරපු වීඩියෝවක් ‌හොයාගන්න නැතුව ඇති.
    වාහනය ගැන උනන්දු අයට A - Z සියල්ලම පිලිවෙලට පැහැදිලිව කලා.
    වාහන වලට ආස කරන අය ‌වෙනුවෙන් මහන්සි‌වෙලා කරන ‌මේ විිිිඩියෝවලට ‌ගොඩක් ස්තුතියි #ElaKiri .

    • @srigaruda503
      @srigaruda503 5 ปีที่แล้ว +1

      උබ දන්න තරම තමයි

  • @janaka900
    @janaka900 4 ปีที่แล้ว +7

    Wow තමයි කියන්න තියෙන්නෙ,,,තනිකරම මේකෙ ඇතුලත දේවල් බලද්දි Flight එකක වගේ...ගන්න කෙනත් වෙනම course එකක් කරන්න වෙයි ඒ දේවල් දැන ගන්න.ජර්මන් වාහන ගැන නම් කියල වැඩක් නෑ.
    නියමයි එළකිරි

  • @tharindudanushka1547
    @tharindudanushka1547 5 ปีที่แล้ว +60

    අනේ මහත්තයෝ මෙ දෙවල් සිංහලේන්ම කියා දෙනවට ⁣ෙඉාහෝම පිං.😌

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +3

      Thanks bro

  • @menurawickramatunga3709
    @menurawickramatunga3709 5 ปีที่แล้ว +32

    Nice video Bro!!!💪💪මේක තමා මම දැක්ක BMW වලින් සුපිරිම Brand එක👍👍!!!මේක දැක්කාමත් මගේ දෑස පලාගෙන කදුළැලි ආවා!!!😭😭😭

  • @lasinduwepola6174
    @lasinduwepola6174 2 ปีที่แล้ว +4

    Thank you so much for this great review brother.....this is the BEST REVIEW OF 740LE....GOOD LUCK FOR YOUR FUTURE EXCELLENCE...💖💖✌✌👌👌😍

  • @mahimscarreview1778
    @mahimscarreview1778 5 ปีที่แล้ว +10

    Excellent review & great video quality ❤️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @achinthahewagamage4068
    @achinthahewagamage4068 3 ปีที่แล้ว +1

    The one of the best reviewer I have ever seen.Thanks for your grand review

  • @sandunweerawardane3140
    @sandunweerawardane3140 5 ปีที่แล้ว +44

    This is how you review. Best 7 series review video. keep it up

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +4

      Thanks bro

    • @musicwithchethiya8304
      @musicwithchethiya8304 2 ปีที่แล้ว +2

      Aniwaren math me car ekata pissu watunne me review ekka nissa me video ekka mn dan 10 parak wath balanna athi

    • @ZaidZaid-xt4um
      @ZaidZaid-xt4um ปีที่แล้ว

      @@ElaKiri is 740E cheaper than the LE

  • @anupachandiraediriweera6984
    @anupachandiraediriweera6984 5 ปีที่แล้ว +15

    International Standard Reviews from ElaKiri ❤️ Best stuff 💥🔥 Keep it up

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +3

      Thanks bro

  • @mohamedfarsan3177
    @mohamedfarsan3177 3 ปีที่แล้ว +2

    This is how you review. Best 7 series review video. keep it up.

  • @erangalochana4417
    @erangalochana4417 5 ปีที่แล้ว +228

    බලා සැනසෙමි නෙලා ගනු බැරි සෙවන් සීරිස් සිහිනේ...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +9

      Thanks bro

    • @RandikeMendis
      @RandikeMendis 5 ปีที่แล้ว +20

      yako ehema kiyanna epa dawasaka nelaa ganna try karapan hoolla hoolla inne nativa..

    • @erangalochana4417
      @erangalochana4417 5 ปีที่แล้ว +2

      Randike Mendis ok sir..

    • @malishadilshan1632
      @malishadilshan1632 5 ปีที่แล้ว +3

      බල බලා ඉන්න එපා BN ඉස්සෙල්ලාම වවාගනින් දවසක උබම නෙලාගනී

    • @psanju7
      @psanju7 5 ปีที่แล้ว +10

      උබ බය වෙන්න එපා බං. තව අවුරුදු දෙක තුනක් යනකොට ඕකෙ ගනන් අඩු වෙනවා. එතකොට ගමු. (Background music. සිත නිවන කතා..... සිත නිවන කතා) 😂😂😂😂😂😂

  • @janithrathnayaka8780
    @janithrathnayaka8780 5 ปีที่แล้ว +17

    Enakan balagena hitapu video ekak bro supiri.....😚😚😚😚😘😘❤❤❤

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @vinojcosta7491
    @vinojcosta7491 5 ปีที่แล้ว +5

    Awesome review as always Guys. 👍🏼

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 5 ปีที่แล้ว +2

    Elakiri Bro Congratulations ,wish you happy Aluth auruddak! 👊👍❤❤❤❤❤❤❤

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, oyatath suba aluth awruddak!

  • @user-qb6hn8dp7v
    @user-qb6hn8dp7v 5 ปีที่แล้ว +9

    LIT intro bruh!😂 Keep up the good work.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @rukshanmadusanka3292
    @rukshanmadusanka3292 5 ปีที่แล้ว +19

    නියමෙටම review එක කරනව බ්‍රෝ... good luck 💜️✌️

  • @macxfadz
    @macxfadz 5 ปีที่แล้ว +4

    Elakiri bro, thank you many times ... respect !!!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @rishanyusa
    @rishanyusa 5 ปีที่แล้ว +4

    very good, detailed indepth video. Keep up the good work

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @janithbhashitha6301
    @janithbhashitha6301 5 ปีที่แล้ว +2

    Superb 👌 best review in sl brow.. ♥️ Love it... 😎

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @maheshvlog7187
    @maheshvlog7187 5 ปีที่แล้ว +122

    පටන් ගන්නකොට දාපු animation එක අම්මෝ 😂

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +5

      Thanks bro

    • @IsiraUduwara
      @IsiraUduwara 5 ปีที่แล้ว +2

      @@ElaKiri GTRZ ge gamma thama

    • @senethbota5655
      @senethbota5655 4 ปีที่แล้ว +1

      Dilmin K Flash So Hot 😁😂

  • @kanishkasandaruwan5712
    @kanishkasandaruwan5712 5 ปีที่แล้ว +3

    elakiri..good luck.review nam patta.❤

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @sidemirrors7657
    @sidemirrors7657 5 ปีที่แล้ว +5

    Wow!!!! Keep it up elakiri guys..🤘❤️

  • @jewelryindustry905
    @jewelryindustry905 5 ปีที่แล้ว +5

    Best video and high quality review

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @lakshandezoysa4515
    @lakshandezoysa4515 4 ปีที่แล้ว

    Wow superb review bro

  • @malshasonali9451
    @malshasonali9451 4 ปีที่แล้ว +1

    Walawal gati thiyena parala yanna meka puluwanda lagadi mege band ekka wall thiyena parala were gihin wahane hodala things laksha 8 yanawalu hadda

  • @mzonerz
    @mzonerz 5 ปีที่แล้ว +3

    Hi end quality eka ganna ba wena katat.. excellent explanation..awesome!!!👍👍👍👍👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Roamer_in_USA
    @Roamer_in_USA 5 ปีที่แล้ว +2

    Excellent review bro ❤❤❤

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @ajithgammanpila6709
    @ajithgammanpila6709 5 ปีที่แล้ว +41

    Its my dream car so I will realize my dream oneday

  • @lakindunimsara6105
    @lakindunimsara6105 5 ปีที่แล้ว +3

    Patteta explain karnawa.supiri❤️🔥

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @supunbro3237
    @supunbro3237 4 ปีที่แล้ว +1

    Brother Ford Raptor Ranger 2019
    ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්ද???

  • @imeshekanayake2386
    @imeshekanayake2386 5 ปีที่แล้ว +3

    අංග සම්පූර්ණ review එකක්. කියල වැඩක් නෑ අහන් ඉන්න පොඩ්ඩක්වත් boring නැති, audio visual හැම දෙයක්ම සුපිරියටම තියෙන නියම වැඩක්. සමහර ජනප්‍රිය English Review Channel වලටත් වඩා මාරම පැහැදිලියි.
    එක් ඉල්ලීමක්, Review එක අවසානෙට වාහනය ගැන ඇත්තම Conclusion එකක් දෙන්න Pros & Cons අවංකවම කියලා. මේ වීඩියෝ ගොඩකගේ Cons ගැනත් කියල තිබුණට Overall බලද්දි Pros පැත්තට වැඩී වගේ. නමුත් pros cons සමානව දැම්මනම් පාරිභෝගිකයට තවත් ගොඩක් වටීවි මේ reviews. ලංකාවෙ කොල්ලන්ගෙ නියම වැඩක්. ජයවේවා "එලකිරි" 💪

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks machan, meke pros wadi thama. ona nam meka kadunoth repair karanna cost eka wadi, 2nd hand market adu wage cons kiyanan puluwan. Namuth ewa me wahana ganna ayata adala naha. Lankawe mewa ganne pita ratatath wada 2-3 gunayak wadiyen salli gewala. 7 series ganna aya repair cost, 2nd hand balan nemei 7 series ganne. Meka target karanne e market ekata. Enisa ewa cons nemei.

    • @imeshekanayake2386
      @imeshekanayake2386 5 ปีที่แล้ว

      මේක latest වීඩ්යෝ එක නිසා ඔයාගෙ attention එන නිසයි මේකට Comment කරේ. 7 Series එකක cons over pros කතා කරන එක විහිලුවක් නෙහ්. මම බලමින් හිටියෙ පරණ Xbee review එක. ඒක සාමාන්‍ය mid range vehicle එකක් නිසා ඒවගෙ Pros & Cons මිනිස්සුන්ට වැදගත්. මම කීවෙ හැම වීඩියෝ එකම අවසානෙට final verdict එකක්, ඔයාගෙ Honest opinion එකල් තිබ්බනම් වටිනව කියලා. මේ comment එක මේ වීඩියෝ එකට අදාල නෑ මචන්.

  • @makeitviralinsrilanka
    @makeitviralinsrilanka 5 ปีที่แล้ว +1

    waiting for your next video.. good job brother.

  • @Menukaofficial2007
    @Menukaofficial2007 ปีที่แล้ว +1

    Audi a7 eka gena review ekak denna puluvanda

  • @sanjeewaliyanarachchi9881
    @sanjeewaliyanarachchi9881 5 ปีที่แล้ว +20

    යූ ටියුබ් එක car review වලින් උතුරන සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!
    එළකිරි ටීම් එකට සදා ජය.🚗🚗🚗🚗

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, suba aluth awruddak oyatath

    • @s2kproductions615
      @s2kproductions615 5 ปีที่แล้ว

      @@ElaKiri BMW 430i convertible ake danda

  • @shamodudayanga7055
    @shamodudayanga7055 5 ปีที่แล้ว +3

    Pattama review ekak😍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @vidushawijekoon9451
    @vidushawijekoon9451 4 ปีที่แล้ว

    Pitaratakin wahanayak gennawa nam eke procedure ekai , tax clearance, lankwe left right conversion eka gena podi details tikak kiyanna puluwanda .

  • @sinethrenuja4987
    @sinethrenuja4987 5 ปีที่แล้ว +2

    සුපිරි මන් ආසම එකක් great review bro..

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @bhagib1835
    @bhagib1835 3 ปีที่แล้ว +4

    It's my dream car. One day I will make it my own.Thank you so much #Elakiri ❤️

  • @nejan495
    @nejan495 3 ปีที่แล้ว +1

    Honda crv eke review ekak karannako

  • @wijewickramahewamarambage3810
    @wijewickramahewamarambage3810 3 ปีที่แล้ว

    bmw 740le car eke kohenda gatthhe
    eke mila keeyada

  • @tharindumalinda492
    @tharindumalinda492 2 ปีที่แล้ว

    meke maintenance cost eka dnna ekkenek innwd??pddk kynwd??

  • @yuganthadarshani6116
    @yuganthadarshani6116 ปีที่แล้ว

    nice explanation.

  • @sithijadodangoda1381
    @sithijadodangoda1381 5 ปีที่แล้ว +3

    Top class review 👏

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @gayansaranga3522
    @gayansaranga3522 4 ปีที่แล้ว

    hiace KDH Van akaka video akak dannako

  • @sithummadhuranga5399
    @sithummadhuranga5399 3 ปีที่แล้ว

    Bro bmw vs benz me deken mokakda hodama

  • @HasithaNaveendra
    @HasithaNaveendra 4 ปีที่แล้ว

    Meka hybrid nathi version ekak enawada mcn

  • @mdsfashion4172
    @mdsfashion4172 5 ปีที่แล้ว +27

    ප්‍රශ්නය = ඇයි ඔය වගෙ ලක්සරි වාහන වල රෝදෙ ඉස්සරහට කැරකෙන කොට රිම් එක පිටිපස්සට යනවා වගෙ පෙන්නෙ...නැත්නම් රිම් එක කැරකෙනවද

    • @heshanmadhusanka4862
      @heshanmadhusanka4862 5 ปีที่แล้ว +27

      වේගෙන් කැරකෙන ඕනම වීල් එකක් එහෙම තමයි. එහෙම වෙන්න හේතුව වෙන්නෙ wheel speed එක අපේ ඇහැට capture කරගන්න තරම් ඇහැ speed නැහැ. late වෙලා තමයි ඇහැට capture වෙන්නෙ. ඒ නිසා ඇහැට පේන්නෙ delay එකක් එක්ක. ඉතින් reverse කැරකෙනවා වගේ පේනවා

    • @mdsfashion4172
      @mdsfashion4172 5 ปีที่แล้ว +7

      @@heshanmadhusanka4862 තෑන්කියු සුදු මහත්තයා සතුටින් ඉන්න හොදේ 🙏🙏🙏🙏🙏

    • @Indrachapa
      @Indrachapa 5 ปีที่แล้ว +2

      @@mdsfashion4172 තවත් ටිකක් වේගෙ වැඩි උනහම ආයෙම ඉස්සරහට කැරකෙනව පේනවා 🙃

    • @megapharmard9164
      @megapharmard9164 5 ปีที่แล้ว

      ow

  • @saliyaruwanb
    @saliyaruwanb 5 ปีที่แล้ว +2

    Patta pahara bn... elakiri nm elakirima thama..👍👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Issarahata karannam bro

  • @thusharachathumina9618
    @thusharachathumina9618 5 ปีที่แล้ว +1

    සුපිරි මචන් .. ආස කරන වාහනයක්.. ජය වේවා..!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @mahimscarreview1778
    @mahimscarreview1778 4 ปีที่แล้ว

    What is the name of the music in 1:48 ?

  • @manukakasthuriarachchi4588
    @manukakasthuriarachchi4588 5 ปีที่แล้ว +1

    Good work.. Keep it up..

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @ayyash_frz
    @ayyash_frz 4 ปีที่แล้ว +1

    Nicely presented video

  • @imeshekanayake2386
    @imeshekanayake2386 5 ปีที่แล้ว +4

    ඉක්මනින්ම ලංකාවෙ පාරෙ දුවන හැම වාහනයක්ම වගේ review කරන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.
    BMW i3 සහ ඒක ලංකාවට කොච්චර ප්‍රායෝගිකද කියල Pros & Cons ඔක්කොම ඇතුලත් සුපිරි review එකක් බලාපොරොත්තු වෙනවා මචන්. Leaf එකට කරා වගේම පුලුවන් නම් ඊටත් වඩා හොද එකක්.
    ජයවේවා. ගොඩක් ස්තූතියි කරන සමාජ සත්කාරෙට ❤

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks, issarahata karannam bro

  • @ytheekshanagaming
    @ytheekshanagaming 10 หลายเดือนก่อน

    Reviews nam Elakiri, Elakiri nam Reviews

  • @s.ssiriwardena548
    @s.ssiriwardena548 4 ปีที่แล้ว +1

    Start eka wasiii bro👍👍

  • @malithmethma751
    @malithmethma751 2 ปีที่แล้ว

    Meke rear wheel steering thiyenawa d?

  • @musicwithchethiya8304
    @musicwithchethiya8304 2 ปีที่แล้ว +1

    Mata mekkak ganna oni brand new ekkak ganna thiyanna thanak kiyanna puluwanda

  • @navithuandmihin378
    @navithuandmihin378 5 ปีที่แล้ว

    Baleno jdm model eka gana review ekak karanna puluwanada.Tks

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @gayanpdesilva7641
    @gayanpdesilva7641 5 ปีที่แล้ว +2

    පට්ට පට්ට...හැමදාමත් වගේ සුපිරී...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @akalankasandeepa630
    @akalankasandeepa630 5 ปีที่แล้ว

    Sport drive karana kenekutai gedara use karannai me vage ekak aul ne...passenger seats wala option wadak nane e vage ewata

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      salli thiyanawa nam hondai. meke honda acceleration ekak thiyanawa. habai corner karanakota wahana loku nisa sporty feel eka adui

  • @shanlakshan3346
    @shanlakshan3346 5 ปีที่แล้ว +1

    Niyamai, super car review.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @vihanganadeesha5146
    @vihanganadeesha5146 5 ปีที่แล้ว +4

    thanks guys! මේක මම කලින් BMW 5 series video එකේදී කරපු request එකක්..!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @prashanthiwatawala762
    @prashanthiwatawala762 4 ปีที่แล้ว +1

    Make a video on Mercedes Benz s class, plss

  • @thinuwathinuwa6196
    @thinuwathinuwa6196 5 ปีที่แล้ว +1

    Amboo ela kiri vidio eka එලම කිරි

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @krishanjayaweera1608
    @krishanjayaweera1608 5 ปีที่แล้ว

    Meke air bag kiyk enwada bro ?

  • @wethminsirimanne1746
    @wethminsirimanne1746 4 ปีที่แล้ว

    Please do review of Benz e class

  • @tharakaharischandra7853
    @tharakaharischandra7853 5 ปีที่แล้ว +2

    Niyamai aiyeee👍👍👍👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Roshan1st
    @Roshan1st 5 ปีที่แล้ว +3

    පට්ට සහෝ...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @anjana1995
    @anjana1995 5 ปีที่แล้ว +1

    Aiye honda hornet (CB250) ekak review kranna puluwanda?

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Issarahata karannam bro

    • @anjana1995
      @anjana1995 5 ปีที่แล้ว

      Thank you aiye

  • @janithchamuditha4390
    @janithchamuditha4390 4 ปีที่แล้ว

    Audi A8 eke review ekak karanawada

  • @chamodmalalathunga6920
    @chamodmalalathunga6920 5 ปีที่แล้ว +4

    Supiri review akak thma ithin. 👌

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @kavinduchanaka8370
    @kavinduchanaka8370 5 ปีที่แล้ว +1

    Niyamai aiye 😍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @dilandhanuka232
    @dilandhanuka232 7 หลายเดือนก่อน +1

    Car eka hybrid da???

  • @kapilapushpakumara7184
    @kapilapushpakumara7184 4 ปีที่แล้ว

    I need a reveiw of ford focus saloon

  • @kpd3873
    @kpd3873 3 ปีที่แล้ว

    Toyota alione 2018 එකේ review එකකුත් කරමුකො

  • @tharindumadushanka9022
    @tharindumadushanka9022 5 ปีที่แล้ว +1

    Wow that was amazing

  • @vishkelum8
    @vishkelum8 5 ปีที่แล้ว +6

    Reviews නම් එලකිරි තමයි

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @PasanJayathilaka
    @PasanJayathilaka 5 ปีที่แล้ว

    BMW eke car summon feature eka enawada?

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      kind of but not advance as Tesla

  • @nimitha_s2007
    @nimitha_s2007 ปีที่แล้ว

    INTRO eka maru habai...

  • @kasunviraj6333
    @kasunviraj6333 5 ปีที่แล้ว

    Aiye jaguar i pace aka gana review akak karannako 🙂

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @user-no4xd2bq9l
    @user-no4xd2bq9l 11 หลายเดือนก่อน +1

    Superb review Elakiri Audi A8 ekath karamu

  • @dinethmatrix
    @dinethmatrix 4 ปีที่แล้ว

    ethakota uda sun roof eka witarada?yata sun roof eka nadda? :D

  • @deeptharajakaruna1586
    @deeptharajakaruna1586 5 ปีที่แล้ว +4

    Reviews නම් එලකිරි තමයි..... එලම කිරි තමයි...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @atheistmaster6920
    @atheistmaster6920 4 ปีที่แล้ว +1

    Best review. Ara autohub eke inna eka wage giriya yatin ka gahanne na. Kanata මිහිරි 👍

  • @pubuduchanna1736
    @pubuduchanna1736 5 ปีที่แล้ว +30

    මට ඇඬුණා බං! සිරාවටම 👌👌👌❤️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +2

      Thanks bro

    • @h.s8600
      @h.s8600 4 ปีที่แล้ว +1

      @Saranga Walimuni
      පාර්ලිමේන්තු හරක්ගෙ ගොං කරත්තෙ😂🔫

  • @malshasonali9451
    @malshasonali9451 3 ปีที่แล้ว

    Me vehicle eka kochchara baraida?

  • @sachinumayanga3555
    @sachinumayanga3555 4 ปีที่แล้ว +3

    Waiting for a review on Audi A8 😋❤️

    • @mohamedfarsan3177
      @mohamedfarsan3177 3 ปีที่แล้ว +2

      International Standard Reviews from ElaKiri ❤️ Best stuff 💥🔥 Keep it up

  • @dilshanmaduranga6054
    @dilshanmaduranga6054 5 ปีที่แล้ว

    Elakiri... Lamborghini review ekakuth karanam patta bro.

  • @mena_vlog1285
    @mena_vlog1285 2 ปีที่แล้ว

    How much will it be .Like 35milion or more?

  • @abirulive
    @abirulive 5 ปีที่แล้ว

    Patta ne super car super review
    Bro mata dana ganna one micro panda dinapatha pavichi karana kenekuta hoda da.samaneyen maseta 2500km wage duna kenek ta.loku repayar enawada.
    Replay ekak denna bro

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro, panda eke samanya indian wahneta wada features wadi ithin godak use karanakota kadenna thiyana awasthawath wadi. Habai ithin ehema kadenne nathima kiyala ona nam features nathi nikan roda hathara witharak karakunama athi kiyala hithana basicma wahanayak ganna ona. Labetama duwanna, kisi sapa pahasuwak features nathuwa.

  • @malishadilshan1632
    @malishadilshan1632 5 ปีที่แล้ว +2

    mchn ඔයාගෙ මේ Review එක මට නම් බලන්න බලන්න ආස හිතෙන්නෙ නැහැ.කොහොම හරි ගන්නම තමයි හිතෙන්නෙ .ඔයාට ජය වේවා සහෝදරයා

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @chanithsamaranayake9408
    @chanithsamaranayake9408 4 ปีที่แล้ว +1

    Audi A8 review ekak one

  • @chanchalasirimanna4064
    @chanchalasirimanna4064 5 ปีที่แล้ว +1

    Superb brother

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb 5 ปีที่แล้ว +2

    Elakiri 5 series da 7 series da wadiyenma pickup? Wadiyenma speed?

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Engine eka anuwa. 5 series, 7 series 2tama ganna puluwan engine godak thiyanawa.

  • @gihanfernando9263
    @gihanfernando9263 5 ปีที่แล้ว +6

    What a perfect 👌.💥⚡️🔥

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @isuruindrasara3099
    @isuruindrasara3099 2 ปีที่แล้ว

    It's my dream. Never give up

  • @chaminduhasara185
    @chaminduhasara185 2 ปีที่แล้ว +1

    පෙට්‍රල් කොහොමද වැඩ කරන්නේ

  • @laughingmonkey3758
    @laughingmonkey3758 5 ปีที่แล้ว +1

    Intro eka patta bn

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro