Ford Mustang Review (Sinhala) from ElaKiri.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2019
  • In depth review about Ford Mustang and its history, features, acceleration, technology, maintenance, etc.. from Sri Lanka.
    Ecoboost, Drive modes, Steering modes, launch
    Exhaust Sound, Pony Car
    Price: Rs. 20 million+
    Make comments about your questions
    Visit: auto.elakiri.com
    Largest Sri Lankan online community
    Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
    Social: / elakiri
    / elakiri
    plus.google.com/1075793568733...
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 1.2K

  • @jenithneranjana8967
    @jenithneranjana8967 2 ปีที่แล้ว +42

    My dream car 😍 බලන බලන හැම පාරම ඇඟට මාරම feeling එකක් එන්නෙ ❤

  • @chrishd3274
    @chrishd3274 5 ปีที่แล้ว +194

    උදේ පාන්දරම අනික් වැඩ පැත්තකට දාල එලකිරි review බලන්න තරම් අපි මේකට ඇබ්බැහි වෙලා... ස්තූතියි 🙏

  • @lunaticfringe3858
    @lunaticfringe3858 5 ปีที่แล้ว +74

    Automobile ලෝකේ legendary icon එකක් කියපු එකනම් බොක්කටම වැදුනා.ඒ තරම් ආස වාහනයක්❤❤

  • @naveenrandika
    @naveenrandika 5 ปีที่แล้ว +56

    උදේම යන්ඩ ගිය ගමනත් පැත්තක දාලා rivew එක බැලුවෙ 😀 superb rivew Elakiri😀🔥

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +4

      Thanks bro

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +11

    මාසෙකට එක පාරක් හරි මේ වීඩියෝ එක බලනවා

  • @pamudithadulara5575
    @pamudithadulara5575 3 ปีที่แล้ว +26

    Still watching....My dream Car 😥♥️

    • @ToxicHaste_
      @ToxicHaste_ ปีที่แล้ว +5

      I’ll give you some things you can do.
      1. Work hard and go to America
      2. Work hard
      3. Boom!

    • @GRAPHEX...
      @GRAPHEX... ปีที่แล้ว

      Mageth

    • @yumeofficial1432
      @yumeofficial1432 ปีที่แล้ว

      Me tooo

  • @chanuka_rulez8343
    @chanuka_rulez8343 4 ปีที่แล้ว +8

    What I like about the Mustang is the "Line lock" function, which locks the front wheels and sends power to the rear so that you can do a proper burnout.

  • @harshanatharindu9232
    @harshanatharindu9232 4 ปีที่แล้ว +10

    10:00 මෙතන ඉදන් හදවතටම දනුනා බ්‍රෝ. its a legendary icon

  • @thinuwathinuwa6196
    @thinuwathinuwa6196 5 ปีที่แล้ว +12

    එලකිරි වීඩියෝ එක බලන්න කලින්ම දන්නවා සුපිරිම එකක් කියලා, මචන් සිරාවටම ලන්කාවේ පලවෙනි ford mustang review එක ජයෙන් ජය කොල්ලනේ

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @anomapriyadarshani9828
    @anomapriyadarshani9828 4 ปีที่แล้ว +3

    සුපිරි 😘. මේ වගෙ video upload කරනවට ගොඩක් ස්තුතිය 🙏 🙏🙏

  • @Dishan.95
    @Dishan.95 2 ปีที่แล้ว

    Videos ගොඩක් බැලුවා,හැම එකකම වගේ සුපිරියටම වාහනේ ගැන එකින් එක කියලා දෙනවා සුපිරි ♥️👍

  • @jeewanmunaweera4144
    @jeewanmunaweera4144 5 ปีที่แล้ว +11

    That Animation at the Start... ❤️
    Wow... 🚗

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +2

      Thanks bro

  • @sl_razor
    @sl_razor 3 ปีที่แล้ว +8

    කෑගල්ලේ කොල්ලේක්ගේ වන්ඩ්යක් තමා ඉතින් ♥♥

  • @mr.gustavo4561
    @mr.gustavo4561 4 ปีที่แล้ว +17

    දවසක ගන්නවා ❤

  • @ravindu_hewage_vlog
    @ravindu_hewage_vlog 5 ปีที่แล้ว +7

    Elakiri bro ohoma yam Jaya niyathai, oya nisa api nodanna godak dewal danagaththe, godak pin .

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @sandakabandara9925
    @sandakabandara9925 4 ปีที่แล้ว +61

    සරලවම කියනවනං mustang කියන්නෙ ආගමක්☝️😘❤️

    • @avishkapasindu2628
      @avishkapasindu2628 2 ปีที่แล้ว +4

      Kiyak vithara weida bn

    • @sandakabandara9925
      @sandakabandara9925 2 ปีที่แล้ว +3

      @@avishkapasindu2628 ecoboost නං ඉස්සර තිබ්බ කෝටි එක හමරකට දෙකට විතර දැං ගනං ඒනං හිතාගන්න පුලුවන්නෙ😅

    • @stuttgart_911
      @stuttgart_911 2 ปีที่แล้ว +3

      @@sandakabandara9925 dan 50million upwards 😪

    • @sandakabandara9925
      @sandakabandara9925 2 ปีที่แล้ว +1

      @@stuttgart_911 හම්මෝ🤧💔

  • @Asitha_mg
    @Asitha_mg 5 ปีที่แล้ว +24

    උදේ පාන්දරින්ම මගේ Love🐎 එක ගැන ගෙනාවට ස්තූතියි මිත්‍රයා..🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

    • @marudabalak98
      @marudabalak98 4 ปีที่แล้ว +1

      Apiwath subscribe karan yan

  • @dopemaster7257
    @dopemaster7257 5 ปีที่แล้ว +38

    එල කිරි මචන්.. වාහනේක දැනගන්න ඕනි ටික විතරක් සුපිරියටම කියලා දෙනවා උබ.. එක එක අනම් මනං කියවන එවුන් අතරේ ඕනි දෙවල් ටික පට්ටටම පැහැදිලි කරලා දෙනවා උබ සුපිරි .. ගුඩ් ලක්❤

  • @c57k.c.k.kumara9
    @c57k.c.k.kumara9 5 ปีที่แล้ว +2

    Best video that elakriri had ever made.weldone guys..Keep it up

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @LeonWaidyarathna
    @LeonWaidyarathna 5 ปีที่แล้ว +1

    super review bro,,, Thanks Mustang wala e history eka remind karat . respect for that

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @SinhalaCartoon
    @SinhalaCartoon 5 ปีที่แล้ว +233

    පට්ට 😍❤ බලන්න කලින්ම like කරපු උන් තව ඉන්නවද 😍

    • @hirushamalshan6565
      @hirushamalshan6565 5 ปีที่แล้ว +1

      ඉන්නවා බං 😌

    • @ktr-0077
      @ktr-0077 5 ปีที่แล้ว +2

      Sinhala Cartoon same logo😂💔🤝

  • @laklak2827
    @laklak2827 5 ปีที่แล้ว +1

    A most awaited videos.
    Thanks for your hot efforts

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 5 ปีที่แล้ว +2

    සුපිරි,වෙනදා වගේම නියමයි ,ජයවේවා Elakiri set එකටම.👍👍👍👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @ca5074
    @ca5074 5 ปีที่แล้ว +3

    Supiri bro godak asawen beluwa supiriyatama review ekak karanawa asa hithuna me car ekatanam tikak parakku una palanna notification eka awith thibbath poddak parakku una supiri bro niyamai thanks bro.👍👊

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @kavishkaanju9725
    @kavishkaanju9725 5 ปีที่แล้ว +3

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ........මරු review එක.සුභ පැතුම්

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @nadunwijesinghe965
    @nadunwijesinghe965 5 ปีที่แล้ว +2

    Great Review love it! Keep it up guys

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @shalendrafernando4673
    @shalendrafernando4673 5 ปีที่แล้ว +2

    Aluthma vidiyakata aluth vahanayak me review eka ennerkan maga balagena hitiye thank's elakiri.com

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @sandunweerawardane3140
    @sandunweerawardane3140 5 ปีที่แล้ว +70

    This is superb, best mustang review even compared to most English reviews !! you guys put so much to a review. Thanks

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +5

      Thanks machan

  • @ravindushehan1771
    @ravindushehan1771 5 ปีที่แล้ว +3

    බලන් හිටියේ මේ Review එක එනකන😍...ෆට්ට එළකිරි🍃

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @DinujaP
    @DinujaP 4 ปีที่แล้ว +3

    Buying a mustang is one of target's in my life. And i know that day will come.😍♥️🔥

    • @NipulWithCars
      @NipulWithCars 4 ปีที่แล้ว

      Dilmith perera good luck brother, wanna check out the convertible of this model?
      Watch this : th-cam.com/video/W6VzFCqKSas/w-d-xo.html

  • @srilankanjdm1086
    @srilankanjdm1086 5 ปีที่แล้ว +1

    සුපිරි...elakiri video එකක් එනකන් බලන් හිටියේ😋

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @dinukanenudyafernando7286
    @dinukanenudyafernando7286 5 ปีที่แล้ว +3

    I love it. Awesome. Perfect performances. Try to Do more reviews on supercars and hypercars

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks, sure will do bro

    • @dasun2960
      @dasun2960 4 ปีที่แล้ว

      We don't have any Hypercars in SL bro😂

  • @saliyaruwanb
    @saliyaruwanb 5 ปีที่แล้ว +5

    NISSN GTR එකට නොදෙවෙනි review එකක්... සුපිරියටම තියෙනවා... grt work elakiri team, keep it up 👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @thaminduheshan91
    @thaminduheshan91 5 ปีที่แล้ว +2

    much love for the editor ♥️👌🏼

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @judeashenmalinga
    @judeashenmalinga 5 ปีที่แล้ว +1

    Great video ❤️ keep it up guys

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @MOBILEPOTOEDITE
    @MOBILEPOTOEDITE 4 ปีที่แล้ว +14

    ඕක කෑගල්ලේ නේද😍✋ මම දැකලා තියනවා

  • @tharinduliyanagunawardana8833
    @tharinduliyanagunawardana8833 5 ปีที่แล้ว +3

    Thanks for the review. Well Done

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @landhunter.7091
    @landhunter.7091 5 ปีที่แล้ว +2

    youtube channel million gaank athi may youtube eke.eth elakiri eke karana vdos tharam lassana clear voice technology balanna aasa ahan inna aasa therum ganna puluwan ekama channel eka matanm elakiri thamai. mustang ganna salli na eth review eka ftta. good job and good luck

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @simirastreams
    @simirastreams 5 ปีที่แล้ว

    Awesome review as always

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Issarahata karannam bro

  • @vimukthisadaruwan5733
    @vimukthisadaruwan5733 5 ปีที่แล้ว +3

    උබ නම් පට්ට බං අයියා review එක කරනවා අඩෝ මේක කිව්වේ නෑනේ කියන්න නැති තරම් සුපිරියට ❤❤

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @ruchiraniranga4485
    @ruchiraniranga4485 5 ปีที่แล้ว +3

    supiri bro review eka
    jaya wewa!!!!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @nemsarasamanwattage6895
    @nemsarasamanwattage6895 5 ปีที่แล้ว +2

    Hmmo niyamai aiye kiyala wadi kalayak giye nh.patta💜

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @anushkawj
    @anushkawj 5 ปีที่แล้ว

    Very good review! Super.. Thanks guys

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @darshana573
    @darshana573 5 ปีที่แล้ว +10

    දවසක මේ වගේ sport car එකක් ගේනවා ...ශ්‍රී ලංකාවේ No 1 automobile channel එක එළකිරි තමයි .....

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Click_Here92
    @Click_Here92 5 ปีที่แล้ว +3

    Elakirita challenge karanna puluwan review ekak aye na... Superb...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @user-JDM_crown
    @user-JDM_crown 5 ปีที่แล้ว

    Patta bro Honda S660 video pls!!

  • @nishanthakumara1985
    @nishanthakumara1985 5 ปีที่แล้ว +1

    නියමයි.. එලකිරි... මං ඉල්ලපු ඉල්ලීමක් මේක.. mustang කියන්නෙ පට්ටම භාණ්ඩයක් .. ලංකාවෙ පලවෙනි mustang review එක.. නියමෙට review කරනවා අයියා ... පට්ට.. දිගටම කරගෙන යමු.. ජය

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @kavishkaanju9725
    @kavishkaanju9725 5 ปีที่แล้ว +4

    මට හිතුන ඉදලා ඉදලා සුපිරි වන්ඩියක review එකක් දායි කියල

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @mzonerz
    @mzonerz 5 ปีที่แล้ว +3

    Hamadama wage your are the best 😘😘😘

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @CeylonTrader18
    @CeylonTrader18 5 ปีที่แล้ว +1

    math godak asa karana wahanayak meka. thanks for sharing with us.....!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @ranilairesh7030
    @ranilairesh7030 3 ปีที่แล้ว +1

    ඉදිරිපත්කිරීම සුපිරි ..👍

  • @dulajpahasara604
    @dulajpahasara604 5 ปีที่แล้ว +4

    කනිශ්ක අයියගේ වන්ඩිය 😍

  • @chinnaiyavlog9826
    @chinnaiyavlog9826 5 ปีที่แล้ว +7

    Supiriiiiii.... හීලැ නොකරන ලද අශ්වයා ...😍😍😍 .. ford mustang ....

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

    • @gayansampath5454
      @gayansampath5454 5 ปีที่แล้ว

      Ane mehh chinnayya nikm indahan...🤣🤣

  • @nadithsenur
    @nadithsenur 5 ปีที่แล้ว +2

    අම්මට සිරි වෙන්ඩ review එක කරල තියෙනවා 🔥🔥🔥🔥😱😱
    ජය වේවා එළකිරි!!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @Chamara.i
    @Chamara.i 5 ปีที่แล้ว +2

    This is the best car review coz i love mustang

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Roamer_in_USA
    @Roamer_in_USA 5 ปีที่แล้ว +5

    Superb review bro. 5.0 GT version 1th genna puluwannam. 🔥🔥❤❤

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Issarahata karannam bro

    • @rihabandraaifastoyreviewerchan
      @rihabandraaifastoyreviewerchan 4 ปีที่แล้ว

      It is not available in Sri Lanka

    • @Roamer_in_USA
      @Roamer_in_USA 4 ปีที่แล้ว

      rihab and Raaifa's toy reviewer It’s available. If u want, I’ll send u pics

  • @RandikeMendis
    @RandikeMendis 5 ปีที่แล้ว +24

    Patta.... one of my dream..one day I will buy.. ;)

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +2

      Thanks bro

  • @amilaudowita5143
    @amilaudowita5143 5 ปีที่แล้ว

    Niyamai ayye... supirima review ekak. Asama car ekak. Jaguar XF / XE review ekakuth oni

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks, issarahata karannam bro

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 5 ปีที่แล้ว +1

    Great Job #elakiri.keep it up.thumb up

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @pkjkavinda7048
    @pkjkavinda7048 5 ปีที่แล้ว +4

    I8 එකේ තියන පීචස් සහ මිලත් එක්ක බලද්දි mustang එක ටිකක් පහලින් ඉන්නෙ
    Review එක පට්ට 👌👍

    • @MethmalDhananjaya
      @MethmalDhananjaya 5 ปีที่แล้ว

      ඔව් බට් මස්ටෑන්ග් තාම මස්ල් කාර් ගණයේ තියෙන්නෙ..

    • @ssmfernando
      @ssmfernando 5 ปีที่แล้ว +1

      ඔව් මචන් BMW i8 එකක් යුරෝ එක්ලක්ෂ පනස්දාහක් විතර වෙද්දී mustang එක යුරෝ 35,000 ඉදලා තියෙන්නේ. ඉතින් ඒ ගානට ශේප්. Americans need a simple car with a lot of horsepowers. Europeans need the most high tech sharp handling car with smooth logical interior.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +3

      i8 eka mustang ekata wada ganan wadi. Lankawe i8 ekata 1.5L hybrid walata wadina adu tax eka wadina nisa thama lankawe anik wahana eka balanakota ganan adu.

    • @manodyajayakody6105
      @manodyajayakody6105 5 ปีที่แล้ว

      Umba kiyanna hadanne i8 eke Mustang ekata wada power ekak thiyenawa kiyalada😂,lol,i8 eke look ekata hariyanna power eka na bn ekai awula ,Mustang 5l Vs i8 dragrace ekak blpn you tube eke,i8 eke pickup ekawath naa😂

    • @chamodishan7344
      @chamodishan7344 5 ปีที่แล้ว

      Mekath ekka baladdi i 8 sellam car ekak wage..😂😂😂

  • @MihirangaFernando
    @MihirangaFernando 5 ปีที่แล้ว +4

    Lankawe supirima professional TH-cam channel walin ekak

  • @sujithchandana1008
    @sujithchandana1008 4 ปีที่แล้ว +1

    ආසම වන්ඩියක් ආදරෙයි එකෙන්❤❤

  • @kalharamdw4449
    @kalharamdw4449 3 ปีที่แล้ว

    I love the intro bro ❤️

  • @shehandhanushkawanigasoori6550
    @shehandhanushkawanigasoori6550 5 ปีที่แล้ว +3

    දවසම සුභයි, සදාකාලික සිහින❤️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @heshmaxwell
    @heshmaxwell 5 ปีที่แล้ว +5

    චාමික අයියගේ මස්ටෑන්ග් එක ❤

  • @kalanarathnayake3609
    @kalanarathnayake3609 5 ปีที่แล้ว +2

    Most awaited one ❤❤❤

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @menurawickramatunga3709
    @menurawickramatunga3709 5 ปีที่แล้ว

    Super review!Mustang එකෙ review එකක් එනකන් බලන්මයි හිටියේ!Chevrolet Camaro RS 2016 Next please! Good luck Elakiri!!👍👍💪💪👈

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks, sure will do bro

  • @sachinthabiduranga
    @sachinthabiduranga 4 ปีที่แล้ว +3

    ඇමරිකන් මසල් කාර් එකක්නෙ😍

  • @user-oj8cc2ft1d
    @user-oj8cc2ft1d 5 ปีที่แล้ว +88

    නෙලා ගන්න බැරි ඒ හන්තාන සිහිනේ... එලකිරි හරහා බලනවා....🙏🙏

    • @ruwinkalhara2357
      @ruwinkalhara2357 5 ปีที่แล้ว +6

      ඔව් බන් බලා සැනසෙනවා කවදා හරි ගන්නවා කියලා හිතලා

    • @user-oj8cc2ft1d
      @user-oj8cc2ft1d 5 ปีที่แล้ว +4

      @@ruwinkalhara2357 මන් කොරියන් ඉන්නේ ඒත් පාවිච්චි කරපු හොද ජපන් කාර් එකක් ගන්න අමාරුයි....

    • @ssmfernando
      @ssmfernando 5 ปีที่แล้ว +4

      ධනුෂ්ක ශ්‍රී ලාල් ලංකාවට ඇවිල්ලා ගමු මචං උත්සාහය ඇත අරින්න එපා . ජයවේවා.

    • @user-oj8cc2ft1d
      @user-oj8cc2ft1d 5 ปีที่แล้ว +1

      @@ssmfernando thanq brooo..🙏🙏🙏

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +4

      Thanks bro

  • @wageeshajayalath3807
    @wageeshajayalath3807 5 ปีที่แล้ว

    Review ekath Ekka vehicle eke price ekath poddak dammanm godak watinawa. Supiri video ekak 👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro, Price eka description eke thiyanawa. Koti 2k

  • @upalirayhanasri2854
    @upalirayhanasri2854 4 ปีที่แล้ว +1

    Loke thiyena arakshithama car gana video akak karapanko bn

  • @menukahe
    @menukahe 5 ปีที่แล้ว +3

    හිතේ සතුට කියල වැඩක් නෑ.......💘😘😍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @bhathiyaprabodha5780
    @bhathiyaprabodha5780 4 ปีที่แล้ว +4

    කෑගල්ලේ කොල්ලේක්ගේ අම්මෝ...❤️

  • @babzi99
    @babzi99 2 ปีที่แล้ว +1

    Love this review

  • @jayarecordsofficial
    @jayarecordsofficial 5 ปีที่แล้ว +2

    the Wait is Over ! Thanks EK!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @asithakr
    @asithakr 5 ปีที่แล้ว +22

    Elakiri.com jeep wrangler ගැන video කරන්න කො..😀👌❤️

    • @thesltoilet
      @thesltoilet 5 ปีที่แล้ว

      ow appa math balan inne eka gena ekak kranakam

    • @gbro270
      @gbro270 5 ปีที่แล้ว

      ow bn mamath inne eeka balanna

    • @gbro270
      @gbro270 5 ปีที่แล้ว

      ow bn mamath inne eeka balanna

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Issarahata karannam bro

    • @asithakr
      @asithakr 5 ปีที่แล้ว +1

      ElaKri 😀👌

  • @irfandeen3213
    @irfandeen3213 5 ปีที่แล้ว +3

    ලංකාවේ මෙහෙම රිවීව් කරන්න පුලුවං අය ඉන්නව කියල දන්නෙත් අද ආයෙ ඉදලා පිටරට උන්ගේ කාර් රිවීව් බලන කාලේ ඉවරයි❤ Chevrolet camaro ගැනත් රිවීව් එකක් දාන්නකෝ ❤

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks, issarahata karannam bro

  • @Ishan_Asiri
    @Ishan_Asiri 5 ปีที่แล้ว +1

    නියමයි මචන් review එක.
    සුපිරි

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @amithsiriwardana694
    @amithsiriwardana694 5 ปีที่แล้ว +1

    thanks mewage godak watina information walata

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @ranuldeelakajayasinghe4621
    @ranuldeelakajayasinghe4621 5 ปีที่แล้ว +4

    BMW X5 Xdrive40e eke review ekak karannako apith asai balanna

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @msp6141
    @msp6141 5 ปีที่แล้ว +11

    ආසම වාහනයක් බ්‍රෝ. එල නියමයි. සල්ලි කොහෙද අපිට ඕව ගන්න

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @shanukasandala
    @shanukasandala 5 ปีที่แล้ว +1

    Wow intro eka 😍🔥💯

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @dulajmadushanka5866
    @dulajmadushanka5866 4 ปีที่แล้ว

    ayye ubalage videoclip mawa pissek karanawa
    😍😍😍

  • @tharushwick6097
    @tharushwick6097 5 ปีที่แล้ว +67

    පිස්සු හැදිච්ච උන් like කරන්නෝ....🤩😉😜🤪

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

    • @Koreanhandiya
      @Koreanhandiya 4 ปีที่แล้ว

      ow ykow 😍😍❤️️❤️️❤️️😘😘

    • @Ishanaravinda
      @Ishanaravinda 4 ปีที่แล้ว

      මමත් දවසක ගන්නවා ...බන්

  • @Osheyyy
    @Osheyyy 5 ปีที่แล้ว +3

    හම්බෝ ඉල්ල ඉල්ල හිටියේ 😘😘තැන්කූ😘😘

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @venurawickramathilake1582
    @venurawickramathilake1582 5 ปีที่แล้ว

    Great informative review.
    Need a review about Mercedes Benz S class

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks, sure will do bro

  • @amiladissanayake2279
    @amiladissanayake2279 5 ปีที่แล้ว +2

    Chamike kanishke 😍😍😍❤❤
    Fissu hadena reviews ekak deiyo 😍😍😍jayen jaya aiyya ❤❤❤

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @youcenon
    @youcenon 5 ปีที่แล้ว +4

    This is the best in SL ❤
    Unlike කරපු එකා අමු ඉරිසියා කරයෙක්.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @himalirodrigo877
    @himalirodrigo877 5 ปีที่แล้ว +14

    BMW i8
    Nissan GTR
    Ford Mustang
    next...
    Aston Martin DB11

  • @chinthakarock
    @chinthakarock 5 ปีที่แล้ว +1

    Supiri machan uba kiyana dewal godak pahadiliwa kiynwa elaz

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Koreanhandiya
    @Koreanhandiya 4 ปีที่แล้ว +2

    dream car eka ykuuuuuu..pissu wage ekanam😍😍❤️️❤️️❤️️😘😘

  • @NerfGuy48
    @NerfGuy48 5 ปีที่แล้ว +7

    Ecoboost version doesn't have a good exhaust note, the 5litre V8 is the real stang

    • @dinowbrewster3865
      @dinowbrewster3865 5 ปีที่แล้ว +1

      Ikr

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      $9k difference between GT and Ecoboost in USA, and only around 1sec faster to 0-100kmph.
      Here over $360k difference with high engine capacity tax. Looks same, mostly the engine sound difference. Waste of money.

    • @NerfGuy48
      @NerfGuy48 5 ปีที่แล้ว +1

      @@ElaKiri Yeah though b'cus of the tax system in SL it's not worth it..

    • @dasun2960
      @dasun2960 4 ปีที่แล้ว

      Ikr. The ecoboost is good for non car guys to just show off they have a mustang. It's a v6 bro. V6 engines on a mustang have never been that great. All American muscle cars are only good with a v8. There are multiple reviewers telling that it's like comparing apples and oranges!

  • @slstyle6116
    @slstyle6116 5 ปีที่แล้ว +3

    supirii

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

    • @slstyle6116
      @slstyle6116 5 ปีที่แล้ว

      @@ElaKiri :-)

  • @ssmfernando
    @ssmfernando 5 ปีที่แล้ว +1

    Most anticipated video. Next videos should be Alfa Romeo Giulia. ලංකාවේ මෙව්වා හැමෝටම ගන්න බැරි උනත් අපේ කොල්ලොන්ගේ ඔලු විවුර්ත කරනවා ලෝකෙට ඔබ තුමා මේ කරන අගනා දෙයින්. You forgot to mention about line lock feature. That is most entertaining feature Ford gave to the Mustang.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks, issarahata karannam bro. Linelock me model eke naha. 2019 ekaka thiyanawa.

  • @lahirugd7701
    @lahirugd7701 5 ปีที่แล้ว +1

    අම්මෝ කාලයක් බලන් හිටිය වීඩියෝ එකක්....මමත් mustang lover කෙනෙක්...තවත් sporty feel එකක් තියෙන මිල ගොඩක් වැඩි නැති automobiles ගැන වීඩියෝ ටිකක් ඕනේ...defenders වගේ model ටිකක් ගැනත් වීඩියෝ ටිකක් කරන්න අයියේ

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Issarahata karannam bro

  • @mahindapathirana3179
    @mahindapathirana3179 3 ปีที่แล้ว +5

    මේක කීයක් වෙනවද?

  • @dd5944
    @dd5944 5 ปีที่แล้ว +9

    Harinam car company ubata pay karanna oone.😊

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @kanishkasandaruwan5712
    @kanishkasandaruwan5712 5 ปีที่แล้ว

    elakiri....udenma hodadeyak baluwa😉🤗🤗🤗

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @manukakasthuriarachchi4588
    @manukakasthuriarachchi4588 5 ปีที่แล้ว

    Very interesting explain... Thnk u very much...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @froziz3302
    @froziz3302 5 ปีที่แล้ว +4

    එකේ අයිතිකාරයා කවුද? පොඩි help එකක් දෙන්නකෝ whatapp profile picture එකට දාන්න පොටෝ එකක් ගන්න දෙන්නකෝ