Dr. this interview with Ms. Dilmi Mahadurage is a very valuable one and it will enhance the perception of the younger generation to take decisions wisely and act bravely without considering others ideas.
Hadawathe gaburuma tnanata Dilmiwa danuna obata mage adara gavrawaya pudami ❤ Doctor vipula ta niduk nirogi dirgausa piri jivitayak labewa sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇය කියන්නේ ඇත්ත බව දැනෙන්නේ , තමන්ට එවැනිම හෝ ඒ සමාන අත්දැකීමක් ඇති අයට හෝ අවංකවම, අහිංසක ලෙස පිලිතුරක් හොයන , ජීවිතයේ විඩාවට ( ආදීනව) පත් අයටයි.
කියන්න බ,රි තරම් ආදරෙයි .මාර්ගය මේ තරම් නිරවුල්ව නිර්මලව තේරුම් කර දුන්නාට..නිරතුරුව නිදුක් නිරෝගී සුවපත් බවම වේවා .නමස්කාර ස්තුති ය වේවා ❤❤❤🎉🎉🎉
මනසේ කථාව හොඳටම දුර්වලවූ තැනදී මේ ශුන්‍යතා අවස්ථාව අත්දකිනවා. එක එක එක්කෙනාගේ අත්දැකීම වෙනස්. බුදුන් වහන්සේ කියුවේ මනෝ සංචේතනා ආහාර දෙන්න එපා කියලා . අපි හැම මොහොතේම කරන්නේ එයමයි. සිතුවිළි ඔස්සේ යමින් ඇලෙමින් ගැටෙමින් චේතනා සකස් කරනවා මේ විදියට චේතනා නිසා මනස ආහාර ලැබෙනවා. එය ශක්තිමත්වන තරම කියන්නේ අපේ කෙළෙස් වැඩිවීමයි. මනස නිවන්නට නම් ඒ ඒ මොහොත දකින්න ඕන. මුලදී හරිම අමාරුයි. 1. සිතට දුකක්, තරහක්, ආශාවක් ආවාම ඒ ගැන දැනුවත් වන්න. 2. මට ඒ දුක, ආශාව ආවේ මම ඒ දේට , එහෙන නැතිනම්, කෙනාට, ඇහුන වචනයට එක්කෝ ඇලුනා නැත්නම් ගැටුණා කියලා දැනගන්න. ඊලග මොහොතේ ඒ සොතුවිල්ල නැතිව ගියත් ඒ ඇලුන කෙලෙසේ ඇති බලගතු කම නිසා ආයි ආයිත් මනසේ ඉඳලා ඒ සිතුවිල්ලම එනවා. එන එන සැරේ “ආ ආයිත් අර සිතුවිල්ලම ආවනේ කියලා හිතලා ඒක ඉබේ ආවා වගේම යන්නට හරින්න. 3. මෙසේ කරනවා යනු ඔබ චේතනා හදන්නේ නැති නිසා මනසට අහර සපයන්නේ නැහැ. ටික කලකදී මනස දුර්වල වෙලා සිත සන්සුන් වෙනවා. ඔබටම තේරේවි කොයි තරම් සැහැල්ලුවක ඉන්නවද කියලා . මේ කරන්නේ චිත්තනුපස්සනාවයි. පුරන්නේ ප්‍රඥා පාරමිතාවයි. එම පාරමිතාව පිටුනු ඔබට දන්නෙම නැති වෙලාවක සිත එහෙම පිටින්ම නිදහස් වූ මොහොට්ග පෙනේවි. සමහරුන්ට මෙය දින කීපයක් තිබෙනවා.
ගොඩක් ස්තූතියි ❤
එතුමියගෙ අවංක බව හා අව්‍යාජබව හොදින් දැනෙනවා බොහොම ස්තුතියි
එතුමියගේ බොහෝ අත් දැකීම් මා හා ත් සතුයි. කියන්නට කෙනෙක් නැත. අහන්නටද කෙනෙක් නැත. වචන වලින් පෙන්වීමේ හැකියාවක් ද නැත. මුල සිටම යා හැකි ක්රමයක්ද ඇත. අවශ්‍ය කෙනාගේ ඕනෑකම මත සියලුදේම රඳා පවතින බැවින් බොහෝ දෙනාට විශ්වාශයක් නැති බැවින් මගේ ගමන මම ම යමි.
මෙම සාකච්ඡාව ගොඩක් වැදගත්. ඇය අව්‍යාජයි.ඇයගේ අවංකත්වය අවබෝධය පැහැදිලි.
හමුවීමම සතුටක්😊 මෙවැනි අය සමාජයට ඉදිරිපත් කිරීමෙ සත්භාවයට ඔබට ගරු කරමි🙏
ස්තූතියි 🙏🙏🙏
100% අව්‍යාජ වීමෙන්..තමා තුලින්ම සියල්ල දර්ශනය වේ....මා ඔබ වන විට...ඔබේ අව්‍යාජ කම මාතුල දක්නා අව්‍යාජකම අභිබවා යයි..ඔබ ව මට දැනෙයි..ඉහලම ස්තරයක මේ කියන දේ දැනෙනවා .....වැටහෙනවා...අත්දකිනවා....කව්ද කැමති සමස්ථ ලෝකයෙන්ම මිදී තමා සමගම ඒකාත්මික වී හුදකලාවී...තමාවම දකින්න..ඔහුට මේ දේ අත්දැකිය හැකිවේ..තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔව් මේ කියන දේ හදවතට දැනෙනවා🙏
ඒකෙන් තමයි ඇත්තද මේ කියන දේ කියලා දැන ගන්න පුළුවන්.🙏🙏🙏
@SewwandiDissanayeka 💜️💜️💜️
🙏🙏🙏 ව්ශ්වයේම ඇත්තේ එකම සත්‍යයක් පමණි .❤
හම්.... හැම මොහොතකම මැරෙන කෙනාට මෙය ලගාකරගන්න ලෙසියි. ❤
ඔබ හරිම අව්‍යාජයි .සැබැවින්ම ඔබ දැනෙනවා .හදවතිම ඔබට ස්තුති කරමි. ඒ වගේම ඩොක්ටර් ශ්රාවකයා වෙනුවෙන් නැගූ ප්‍රශ්න අතිශයින්ම ස්ථානෝචිතයි. ඔබට ද හදවතින්ම ස්තුති කරමි.
When you were born, you had wings, why do you crawl? RUMI❤
සත්‍ය ගවේෂණයට අනවරත කැප වීම පිළිබිඹු කරන මෙම මාහැගි සාකච්ඡාව, සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ අවධානයට හා ඇගයීමට ලක්වනු නොඅනුමානය.
Dr. this interview with Ms. Dilmi Mahadurage is a very valuable one and it will enhance the perception of the younger generation to take decisions wisely and act bravely without considering others ideas.
ස්තුතියි D. Vipula , miss Dilmi❤️
ඕව් මේ කියන දේ හදවතටම දැනෙනවා මේ සත්‍ය දර්මය 🌹
බොහොම ping ,හදවතට gaburinma දැනුණා සාකච්ඡාවක් , chithtanu passanawe kerena කෙනෙක් ,වටිනවා ❤
අහම්බයෙන් හමුවුවක් වුනත්- ඔබ තුල මමත් මා තුල ඔබත් දැනෙනව හරි අමුතුම විදියට. මමත් සත්්ය සොයා යන්නෙක් නිසාම දෝ වසර ගනනක්
විස්වයසමග අදරයන් වලෙනව්ට.ඔබගේ හමුව්ම සුවදයකය මට.සොම මංචනායක .❤❤❤.
Hadawathe gaburuma tnanata Dilmiwa danuna obata mage adara gavrawaya pudami ❤ Doctor vipula ta niduk nirogi dirgausa piri jivitayak labewa sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
A great discussion.
ශුන්‍යතාවය පිලිබදව Video එකක් කරන්න සහ එය සරලව පැහැදිලි කර දෙන්න
ඔබට අප්‍රමාණ පින්❤
ඇත්තට ම ඒ මිස් හරි ම අවංකව ඇත්ත කියනවා කිසිම දෙයක් තියා ගන්නේ නැතුව කියලා මට දැනෙන්නේ සර් ඔබට ගොඩක් ඉස්තුති මේ මිස් ව සම්බන්ද කර ලෝකෙට ම හරි මාර්ගය ට යන්න උදව් කරනවා ට අනේ සර් මට ඒ මිස් ගේ නබර් එක දෙන්න මට පිං සිද්ද වෙනවා 🙏🙏🙏🌹🌹🌹
බොහොම ස්තුතියි සුබ දවසක්
තරැණ වයසේ අවබෝධය ලැබීම මහත් භාගෞයකි...
එතුමිය පොතක් ගැන සදහන් කරනවා. ඒ පොත පිලිබදව තොරතුරු දෙන්න පුලුවන් ද. ලොකු උදව්වක්. ස්තුතියි
Who ever experence it .Sathya is same.Thank you sir .Thank you miss .
ජලය හිද දිය වී සුලගහිද මුසු වී සොබාදහම් ක්‍රියා වක් වී මහා බලශක්ති ය බවට පත්වී .
මෙතුමියට ඒ අත්දැකීම් තව විස්තර කරන්න දුන්නා නම් හොඳයි නේද .
You must have met your Twinflame, the catalyst of the spiritual journey. I too experiencing the same. Blessings !!
Obage contact number ekak danna puluwanda?
තෙරැවප්.සරනයි
ස්තුතියි 🙏
16:40 වෙනස් නොවන එකම දේ වෙනස්වීමයී...
Pure and honest, Thank you 🙏
මගෙත් හද පතුලටම දැනෙනවා. හිතා මතා නොකළත් she is another crypto queen.
Thanks for sharing ❤
එළිය දුටු වචන.🙏
අර අන්න්යතාවයන් ඉවත් කරනවා කිවව දේ ගැන තවදුරටත් දැනගන්න කැමතියි. ඒ හා සම්බන්ධ පොතේ නම හරියටම කියන්න පුළුවන්ද? ඔබතුමියගේන් ගත හැකි දේ බොහෝමයක් ඇත. ඉදිරි ගමන සාර්ථක වේවා ❤
Mamat oya wagema athdekeemak thulin me mohotha muna gehuna.denata 1 year wage wenawa.puhunuwa thula innawa.eththatama mata harima sathutui.obagenuth godak dewal lebuna.🙏❤
♥️
Vishwayata sthuthii. A athdakeema ma bawata path u na..
මගේ ආදරේ තමයි ලෝකෙ දුක මොකද්ද කියලා කියලා දුන්නෙ සහා යතාර්ථය මට පෙන්නලා දුන්නෙ. ඉතිං මම මාව දාලා ගිය මගේ ආදරේට සදා නයගැතී සදාකාලික නිදහසක් මට ලබා දුන්නට.
💯💯💯feeling sorry for listening late 🙏🙏🙏🙏
Thank you dear, i feel you.
එකායනො අයං භිකඛවෙ මග්ගො සතුතානංවසුදදියා .....මෙව ධරමයෙන් පිටයි හැබැයි. ලෟකික ද්යාන මට්ටමකට යන්න පුලුවන් ඒත් එතනින් එහාට නිරයේ
මට මේ කියන පොත් ටිකේ නම් ටික දාන්නකෝ කරුනාකරලා
Thanks
❤❤❤❤❤❤ teruwan saranae
❤ thanks
Dr Dilmy .how we get your book.pls
Thank you very much
HTTPS://www.amazon.com/dp/B08RB7KJWW
🙏🙂💛
True
උපදෙසානය ලබාගෙන තමන්ම ගවෙශනය කිරිමෙන් අවබෝධයක් ලබාගත හැකියි නෙද
ඔව්. ඔබට සැබෑ අධිෂ්ඨානයක් සහ සැබෑ මග පෙන්වීමක් තිබේ නම්.
🙏
දිල්මි මට ඔබ තුමිය සමග කතා කරන්න ඔබ ගේ දුරකතන නොමබරය එවනවද
💛💛💛💕
Mama.morin.perera
💕🔥💫
Meyka balanna ona kiyala awa sithuwella godak watinawa
🙏
❤❤❤
💛✨️
💖
🌹💛
🦋🦋🦋
🌼🙏🙏🙏🌼
🙏💐
කොයිතරම් ඇත්තද කියල මම දන්නවා ඔය දුක් මමත් ව්න්ද❤
♥️
Good ❤️🌷🌼🌺🤸🌍🙋
🙏🙏🙏🙏🙏🙏
😐😐ඉතින්
Docter අපිට ටෙලිපෝන් නම්බර් එක දාන්න
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
සගරය හිද ල දිය බිංදු වද මකිල දෙක කටබෙදිල තිබෙන සක්තය එකක් වි ල.මටහරි සතු ටුය් ඔබ ගන❤❤❤
♥️
🙏🌺🪔
🙏🙏🙏❤❤❤❤🌹🌹🌹
ආඩම්බර කම තවම ගිහින් නෑ
ඔබ ඒ දකින්නේ ඔබේම ආඩම්බරකාරකමයි
ඔක්කොම හොන්දයි හොන්දට විනිතව අන්දින්ට
ඒ ඔයාගෙ අවිනීත හිත. එයාට පහසු දේ එයා ඇදගෙන ඇති. වැදගත් දේ එයා කියන්න උත්සාහ කරන දේ තේරුම් ගැනීම නේද?
🙏🙏🙏
🙏🙏🙏