හුස්ම ගන්න ආදරෙන්.......මාතර දේශනය 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • අභ්‍යන්තර අවකාශය...ඔබේ නිවහනයි..ඔබේ සියල්ල ඇත්තේ ඒ තුලය.ඒ තුලම ගිලෙන්න..සියල්ල ඇත්තේ එතැනයි.....මේ ඒ ගැනයි

ความคิดเห็น • 154

  • @thakshilamadhuwanthi3519
    @thakshilamadhuwanthi3519 ปีที่แล้ว +6

    සර් ගේ හැම දේශනයක්ම අහන්න අහන්න ආස හිතෙනවා හරිම සරලව කියා දෙනවා සර්ට මේ වගේ දේවල් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි සර්

  • @wasanarajaguru1636
    @wasanarajaguru1636 ปีที่แล้ว +12

    සසර පෙර පිනකට
    නෙත ගැටුනා මේමොහොත
    සිහිය එළබ ගෙන ජිවත්වෙන්න ..
    ඔබතුමා දිනෙන් දින
    කියා දෙන මග තමයි
    දැන් අපේ මේමොහොත.🙏

  • @manjulakudagama6704
    @manjulakudagama6704 ปีที่แล้ว +14

    කාන්තාරයට දියපොදකි ඔබ
    සසර බිදිනට නියමුවා උන
    කලන මිතුරෙකි පිනට හමුඋන
    දිලෙන තරැවකි හිරැට සමඋන.

  • @clean158
    @clean158 ปีที่แล้ว +10

    සනාතන සෙනෙහසක සහන්එලි
    විහිදෙමින්
    සුපිරිසිදු ජීවිතය අත්වින්නට
    ඒ මහිමයෙන්
    නොදුටු ඒ මග හසර විවර කර
    දෙමින්
    යුගයේ මහා ඇදුරුතුමනි නුවන් රාජපක්ෂ
    ඔබ තුමාට ගොඩක් පිං 🙏🙏🙏
    💐💐💐✋✋✋👍👍👍👍💛💛💛

  • @shiromifernando3034
    @shiromifernando3034 ปีที่แล้ว +11

    ඔබ තුමාට මෙ මහාවිශ්ව යේ සියලුම ආශිර්වාදයන් හිමි වේවා!!!!

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari ปีที่แล้ว +7

    මට දැනෙන එකම දේ මෙවන් අධ්‍යාත්මික ගුරුවරයෙක් ලබන්න අපි පින් කරල තියෙනවා.කොච්චර උගත් උනත් තේරුම් ගන්න බැරි නම් මේ දේශනා ඒ පෙර ආත්ම වල අකුසල්.දැන් මම හොඳින් දන්නවා මම පින් කරල තියෙනවා.හෙමින් හෙමින් යමක් තේරුම් ගනිමින් සිටිනව.සර්ගෙ පාරමිතාවන් සම්පූර්ණ වේවා ..තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @rajithkumara225
      @rajithkumara225 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @HemanthaadikariAdikari
      @HemanthaadikariAdikari ปีที่แล้ว +1

      @@rajithkumara225 ❤️

    • @MalkiDinuja
      @MalkiDinuja 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 🙏🙏🙏

  • @prasangiwijesekara863
    @prasangiwijesekara863 ปีที่แล้ว +3

    අමු රහට ඒ සිංදුව ලස්සනයි.
    හුස්මක් ගන්න ආදරෙන්..
    හුස්ම හෙලන්න ආදරෙන්..

  • @ThushithaKumarage-qg4fj
    @ThushithaKumarage-qg4fj ปีที่แล้ว +9

    ඇත්තටම පුදුමයි , විවිධ සංකල්ප , ඉගැන්වීම් අනුව කාලය කියලා මිනුමක් නිර්මාණය කරලා " මේ මොහොත" අපෙන් සගවපු ආකාරය ... දැනට අපහට සිටින ඉතාම සැබෑ ආධ්‍යාත්මික ගුරුවරුන් ( ඉතාම සීමිත ) අතුරෙන් ඉතාම අග්‍රගන්‍ය තැනකයි ඔබ සිටින්නේ . ඔබේ මෙහෙවර අමිලයි . දීර්ඝායුශ පතමි. තෙරුවන් සරනයි ! විශ්වයේ සියලුම ආශිර්වාද යන් ඔබ සමග වේවා !!!!🙏🙏🙏🙏🙏💐💐💐💐💐💖💖💖💖💖

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 ปีที่แล้ว +2

    ඔබතුමාට මේ විශ්වයේ.ඇති සියලු ශක්තීන් වල බලය ලැබේවා තෙරුවන් සරණයි සර්

  • @tgssenavirathna
    @tgssenavirathna ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සර්
    ඔබතුමා කියන මහිමය මේ දැන් විදිමින් සිටිනවා ඔබතුමාට බොහොම පින් මම ගලහා ඉදලා කරපු කේනා බුදුසරණයි

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว +4

    මොහොතක් ගෙවිනා වගෙ . එ තරම ට දැනුනා .සර්. 🙏🙏🙏 තෙරුවන් සරනයි .පැතුම් ඉටු වෙවා .❤

  • @shehariwickramanayaka7551
    @shehariwickramanayaka7551 ปีที่แล้ว +3

    ඇතුලට දැනුන සැහෑල්ලුව පුදුමාකාරයි sir......ඔබතුමාට නමස්කාර වේවා .....🙏🙏🙏🙏🙏

  • @imashadevindi
    @imashadevindi ปีที่แล้ว +7

    ගොඩක් පින් සර් 🙏❤️

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 9 หลายเดือนก่อน

    බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා සර් ට ♥️🙏🙏🙏සිතට සැනසුම ලබා දුන් නාට ♥️♥️🙏

  • @Rose2012-f1k
    @Rose2012-f1k 11 หลายเดือนก่อน

    🙏Wishwaya obawa arashyakarathwa! jivithe porabadina duk widina me sasarei atharaman u sathya soya yana ahinsaka minisunta alokaya obai!

  • @yashmikaranuja3068
    @yashmikaranuja3068 ปีที่แล้ว +8

    විස්තර කරන්න තේරුණේ නැතිවුනාට.. එ් හිස්බව ස්පර්ශ කරමින් ඉන්නවා.
    🙏🙏🙏🙏🙏👽👽👽

  • @mangalikap3321
    @mangalikap3321 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරණයි! නීරෝගි සුව ලැබේවා!දීර්ඝායු ලැබේවා!

  • @ruchirayasas6694
    @ruchirayasas6694 ปีที่แล้ว

    බුදුසරණයි ❤

  • @NishaniRandima
    @NishaniRandima ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @nilukagunasekara5963
    @nilukagunasekara5963 ปีที่แล้ว

    බොහොමත්ම පිං. අපැහැදිලි කරුණු ඉතාමත්ම සරලව පැහැදිලි උනා. 🙏🙏🙏

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw ปีที่แล้ว +4

    නුවන්, මහත් මයානනි , අනේ තවත් දේශනා අපි වෙනුවෙන් අනුකම්පාවෙන් ලබා දෙන්න 👍🙏🙏🙏

  • @udenikadabare3616
    @udenikadabare3616 ปีที่แล้ว

    ස්තුතියි ඔබට...........

  • @NiluRuwanpathirana
    @NiluRuwanpathirana ปีที่แล้ว +5

    මමත් ආවා මේ දේශනයට..කියන්න බැරි ත්ස්‍රම් වෙනසක් ඇති උනා..ඔබතුමාට බොහොම පින්...!!!

  • @bhagyashashikala911
    @bhagyashashikala911 ปีที่แล้ว +1

    පුදුම පිනක් කරලා තියෙනවා මේ වගේ දේශන අහන්න ලැබෙන්න, සහ තේරුම් ගැනීමට හැකි වීම..කව්රුවත් මීට කලින් මෙහෙම තේරෙන භාශාවෙන් කියලා දෙනව මං නම් අහලා නෑ..කියන්න වචන නෑ සර් මේ කරන මෙහෙවරේ වටිනාකම..දීර්ගායුශ ලැබේවා සර් .. තෙරුවන් සරනයි..❤️🙏

  • @nilakshirathnayake9040
    @nilakshirathnayake9040 ปีที่แล้ว +2

    ගොඩක් පිං සර් 🙏🙏🙏❤️❤️

  • @ChamariDissanayake
    @ChamariDissanayake ปีที่แล้ว

    ගොඩක් පින් ඔබ තුමාට.
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kanchanasubhodhini2934
    @kanchanasubhodhini2934 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර්.❤❤🙏🙏

  • @lakshansanjeewa1397
    @lakshansanjeewa1397 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ගුරුතුමනි

  • @ashalakmali1203
    @ashalakmali1203 8 หลายเดือนก่อน

    සුපිරි පැහැදිලි කිරීමක් සර්. WOW කියන්න වචන නැහැ. ස්තුතියි සර්. පුදුමාකාර අවබෝධයක්.🙏🙏🙏🙏

  • @kasuntharangika8798
    @kasuntharangika8798 11 หลายเดือนก่อน

    Superb 🔥👍

  • @lamahewagesunendra5657
    @lamahewagesunendra5657 ปีที่แล้ว

    Theruwan saranai neiduk neurogei suwerya labewa sir

  • @senadeerdrrr3947
    @senadeerdrrr3947 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්

  • @AnulaRupasinghe
    @AnulaRupasinghe 10 หลายเดือนก่อน

    Rttharan puthe wachana wlin kiynaa beritharamwatinawa obatathawtwthshthiya lebewa meammaa rupasinha

  • @dileshabalasooriya
    @dileshabalasooriya ปีที่แล้ว +2

    A great song and singing. ❤ ❤❤ ❤

  • @sriyanirathnayake688
    @sriyanirathnayake688 ปีที่แล้ว

    Theruwan saranai 🙏🙏🙏

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 9 หลายเดือนก่อน

    Soul ෆිල්ම් එකේ ලින්ක් එක කවුරුහරි එවන්න.තෙරුවන් සරණයි

  • @AmaratungaSs
    @AmaratungaSs ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w ปีที่แล้ว

    Adrayak අති නම් හදවත තුළ ජව්ත්ව්ම්ට පුළුවන් හැමdina nomarana තැන කට යන්න to පාරක් උතුමanany ඔබ panva දුන්නා .😊

  • @pushpikadissanayake-fv7jp
    @pushpikadissanayake-fv7jp ปีที่แล้ว

    Thank you sir .💚💚🙏🙏💐💐

  • @upulkatupitiya9790
    @upulkatupitiya9790 ปีที่แล้ว

    ස්තුතියි.සර්ට.

  • @mallikachandrawathi1889
    @mallikachandrawathi1889 ปีที่แล้ว

    Obata pin theruwan saranayi

  • @buddhikasamarasingha8764
    @buddhikasamarasingha8764 8 หลายเดือนก่อน

    මට මා අහිමි වන දෙස ඔහේ බලා හිදිමි.......

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 ปีที่แล้ว

    වචන නැහැ කියන්න
    ඔබතුමා ට බොහොම පින්
    🙏🙏🙏💐💐💐🪔🪔🪔

  • @vishakarasanjali5332
    @vishakarasanjali5332 ปีที่แล้ว

    Bohoma sthuti sir ❤🙏

  • @NiroshaBandara-bi5bj
    @NiroshaBandara-bi5bj ปีที่แล้ว

    Thanks sir

  • @ovindihimaya
    @ovindihimaya ปีที่แล้ว

    Theruwan saranai suwapath wewa sir

  • @madushiliyanage8587
    @madushiliyanage8587 ปีที่แล้ว

    Thank you❤❤

  • @lamahewagesunendra5657
    @lamahewagesunendra5657 ปีที่แล้ว

    Teruwansaranai neduk nerogei suwerya labewa sir

  • @ravinduperera1003
    @ravinduperera1003 ปีที่แล้ว +1

    👍👍

  • @tusalrgdg
    @tusalrgdg 8 หลายเดือนก่อน

    ape ayya wishadiya hadila marenna giya thana manasika beheth bila goda gaththa me dashana ahalada danne ne aye eya apith ekka katha karanne ne aden nagitinne ne bala gaththu atha bala innawa. mama ahanne ewage wishadiya roginta me deshana ahanna hodada

  • @damayanthiwickramasinghe2671
    @damayanthiwickramasinghe2671 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් පින්. කුරුණෑගල වැඩ සටහනක් කරන්න අදහසක් නැද්ද ?

  • @upulisooriyarachchi6847
    @upulisooriyarachchi6847 ปีที่แล้ว

    🙏 🙏 🙏

  • @sunithaperera7585
    @sunithaperera7585 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹❤️🌹

  • @buddhikasamarasingha8764
    @buddhikasamarasingha8764 8 หลายเดือนก่อน

    මට මා අහිමිවෙමින් පවති........

  • @nuwanthiwasana2724
    @nuwanthiwasana2724 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AshVlogsCom
    @AshVlogsCom ปีที่แล้ว

    pin hamdamawagema

  • @ThushithaKumarage-qg4fj
    @ThushithaKumarage-qg4fj ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏💐💐💐💐💖💖💖💖

  • @kkkksj6702
    @kkkksj6702 ปีที่แล้ว +1

    🙏🦋

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w ปีที่แล้ว

    ගුරු varya යනු ඔබ ga මරණය yi.

  • @prema2669
    @prema2669 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @ANOMADeSILVA-z3p
    @ANOMADeSILVA-z3p ปีที่แล้ว

    🙏🙏🙏

  • @Devindy4334
    @Devindy4334 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර් 🙏💯💫💛🌸

  • @User.7168
    @User.7168 ปีที่แล้ว

    😊❤️🙏🙏🙏🙏

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib ปีที่แล้ว

    🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර් ❤❤

  • @carlife9698
    @carlife9698 ปีที่แล้ว

  • @prabhahettige7223
    @prabhahettige7223 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤🌹🌹

  • @jaye246
    @jaye246 ปีที่แล้ว

    🧘

  • @chandanipushpalatha6789
    @chandanipushpalatha6789 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @englishpoetry6825
    @englishpoetry6825 ปีที่แล้ว

    ❤❤👍👍

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jaye246
    @jaye246 ปีที่แล้ว

    🤗

  • @chamodpasindu19
    @chamodpasindu19 ปีที่แล้ว

    ❤❤❤❤

  • @DineshaAnukshi
    @DineshaAnukshi ปีที่แล้ว

    Sir, man innee Australia we... mata sir ge hama wachanayakma danenawa, mata sirta katha karanna widihak thiyanawada,. Mata udau unee na mata sir kiyanade hodatama awabodawela innee. Mata sir ta ස්තුති karanna witharai onee. Mata wena kisi deyak one na.

  • @Samurdhi123
    @Samurdhi123 3 หลายเดือนก่อน

    මෙ වැඩ සටහනට සමිබන්ධ වෙන්න විධියක් හා අනු පිලිවෙලට දෙන්න පුලුවන්ද

  • @dulandunusinghe6182
    @dulandunusinghe6182 10 หลายเดือนก่อน

    මාතර දේශනයෙ 3 කොටස තියෙනවද?

  • @අයේශිකා
    @අයේශිකා ปีที่แล้ว +1

    Mama bawana karanna gaththe me lagadi. Mama bawana karaddi mata denenawa mma his wela pawenawa wage. Ethakota mata eka paratama bayak hithenawa man nagitinna heduwath mata nagitinna beriwenawa wage deyak wenawa a ai...

  • @amilakumara9172
    @amilakumara9172 ปีที่แล้ว

    🥰❤❤❤❤

  • @freelancer2449
    @freelancer2449 ปีที่แล้ว

    🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @sriyaniramya2033
    @sriyaniramya2033 ปีที่แล้ว

    99.9999 සංකාර -සංග- ධම්ම -බුද්ධ

  • @umanda5351
    @umanda5351 ปีที่แล้ว +1

    ශක්තිය විනාශවන ස්වභාවය , එනම් කම්පනය නොවන ස්වභාවය , අකම්පිත ස්වභාවයට පත් වු, සංඝ ලෙස මේ දේශනය ශ්‍රවණය කරන විට මට ගැලපී ආවා, තිබු පෙර දැනුම ද ආධාරයෙන්. ඒ ගැලපීම නිවැරදි ද ? සර්.

  • @ajanthasenadeera6830
    @ajanthasenadeera6830 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤❤❤

  • @monstercar6261
    @monstercar6261 ปีที่แล้ว

    Sir ge paraliminal ekenuth venne me drushti Kaduna eka da sir ? Yam thank durakata hariii..... saha Tava prayojana monada sir paraliminal eka??

  • @KPWAnura
    @KPWAnura ปีที่แล้ว

    එතකොට සර් මේ හිස් බව දැනෙමින් ඉන්න ගමන් පුහුණු කරන්න දෙයක් තියෙනව ද?
    සිතිවිල්ලක් රෑපයක් විදියට දැක්කම රෑපය ඇතුලට යද්දිවෙනස් වෙන බව දැකීම පුහුනුවක් ලෙස කරන්න ඕනි ද සර්

  • @sakunthalawijesena7988
    @sakunthalawijesena7988 ปีที่แล้ว

    Can I get advice personally

  • @sriyaniramya2033
    @sriyaniramya2033 ปีที่แล้ว

    සංග වලින් පසු කොටස පැහැදිලි කරන්න සර්

  • @ShalikaManori-z2t
    @ShalikaManori-z2t ปีที่แล้ว +2

    Sir කුරුනෑගල දේශනයක් කරන්න ඔබතුමාගෙ තවම අදහසක් නැද්ද...

  • @rajithkumara225
    @rajithkumara225 ปีที่แล้ว

    Mata a film aka awnnko nuwan aiiya

  • @rajithkumara225
    @rajithkumara225 ปีที่แล้ว

    Ma maga tik tok aky danwa tika tika kamk නැද්ද oba tuma...awsara danwanm...

  • @thanujagunasekara3507
    @thanujagunasekara3507 ปีที่แล้ว

    Sir man bus eke idagena ahagena inne...sir kiyana ewata taniyen hina yanawa....

  • @r.a.anushkaranasinghe8845
    @r.a.anushkaranasinghe8845 ปีที่แล้ว

    සර් අභ්‍යන්තර අවකාශය ට අවධානය දෙන්න කිව්වේ ,ශරිරයේ දැනිම් වලට අවධානට දෙන එකටද?❤❤

  • @sakunthalawijesena7988
    @sakunthalawijesena7988 ปีที่แล้ว

    Sir jeewithayata yaluwek Obama da?

  • @prasangiwijesekara863
    @prasangiwijesekara863 ปีที่แล้ว

    සර්,අභ්‍යන්තර අවකාශයේ ඉන්නවා කියන්නේ මුකුත් හිතන්නෙ නැතුව නිහඩ සිතින් අපි කරන වැඩවල ඉන්න එක නේද?
    මේක දිගටම පුරුදු වුනාම.අපි දැන් හිතලා මුකුත් නොකර ඉන්න එක කරලා කරලා දවසක මුකුත් නොකර ඉන්න එක ඔටෝම වෙනවා නේද?
    🙏🙏🙏

  • @Mangalikawijayarathna
    @Mangalikawijayarathna ปีที่แล้ว

    Sasarinmidawaobathumatatharuwansarani

  • @gayanipriyangani
    @gayanipriyangani ปีที่แล้ว

    Me sinduwa 20 parak withara ehewwe MN vitharada

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 11 หลายเดือนก่อน

    ❤🙏🪷

  • @nimalimenike6726
    @nimalimenike6726 ปีที่แล้ว

    ❤❤❤❤❤💚💚💚💚💜💜💜💜🙏🙏🙏🙏🙏

  • @samanthishyamalie-fp7jf
    @samanthishyamalie-fp7jf ปีที่แล้ว

    ස්තුතයි සර්

  • @surekharathnayake1163
    @surekharathnayake1163 ปีที่แล้ว

    සර් .. හොරන අවට ට එන්න අදහසක් තියෙනවද

    • @inali4881
      @inali4881 ปีที่แล้ว +2

      ජනවාරි 7හොරණ තියෙන්නේ

    • @surekharathnayake1163
      @surekharathnayake1163 ปีที่แล้ว

      @@inali4881 අනේ මට ඒ ගැන විස්තර ටිකක් කියන්නකො .. මං සහභාගි වෙලාම නෑ සර්ගෙ දේශනයකට..කොතනද කීයටද කියල කියන්න පුලුවන්ද .. ගොඩක් කරුනාවෙන් අහන්නෙ

    • @swarnawalpola1229
      @swarnawalpola1229 ปีที่แล้ว

      @@inali4881 වෙලාව තැන කියනවද කරුණාකර