ක්ලබ් වසන්ත අවසන් ගමන් ගිය දා සුපිරි යාත්‍රාවක උපන්දිනය සැමරූ කංජිපානි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Live at 08 සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය 2024-07-15
    #swarnavahini #news #liveat8 #liveat12 #srilanka #sinhalanews
    Subscribe : www.youtube.co...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 562

  • @aswidajayasekara4335
    @aswidajayasekara4335 หลายเดือนก่อน +420

    අත්අඩංගුවේ ඉඳපු කන්ජිපානිව නිදහස් කරපු මුන් බයිලා ගහනෝ අපිට 🤣🤣🤣🤣

    • @lastnew-9000
      @lastnew-9000 หลายเดือนก่อน +9

      කියලා වැඩක් නැ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 หลายเดือนก่อน +4

      බොරු දාන්ඩ එපා.
      ඌවත් දේශපාලුවන් මරලලු.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 หลายเดือนก่อน +1

      ඌවත් දේශපාලුවන් මරලලු.
      th-cam.com/video/X9gnXUmMGTg/w-d-xo.htmlsi=zUb953lqd57cyRZY😢

    • @user-ro4nz6rr9t
      @user-ro4nz6rr9t หลายเดือนก่อน +3

      නිදහස් කලේ උසාවියෙන්

    • @user-fr9mi9ti9y
      @user-fr9mi9ti9y หลายเดือนก่อน +3

      Eka kale විනිසුරු එයාට i ඌට නඩුව kiyapu loryata kiyanna

  • @EagerBurrito-xe8gq
    @EagerBurrito-xe8gq หลายเดือนก่อน +278

    නලුවෙක් වෙන්න හිටපු එකෙක් අම්මාගේ කීමට පොලිසියට ගියාම ඔය වගේ විහිලු බලන්න පුලුවන්

    • @dilukarosha7297
      @dilukarosha7297 หลายเดือนก่อน +4

      එකෙන්ම

    • @NisansalaVithanage
      @NisansalaVithanage หลายเดือนก่อน +4

      ජොකර් කෙනෙක් වෙන්න හිටපු එකෙක්

    • @NishadKavinda-k1b
      @NishadKavinda-k1b 10 วันที่ผ่านมา

      😂😂😂

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng หลายเดือนก่อน +220

    පාතාලයේ පියා තමයි පොලීසිය

    • @akilshihab2419
      @akilshihab2419 หลายเดือนก่อน +3

      Politicians father of underworld

    • @lastnew-9000
      @lastnew-9000 หลายเดือนก่อน +1

      එකනම් ඇත්ත

    • @nuwanratnayake9877
      @nuwanratnayake9877 หลายเดือนก่อน +1

      👍

    • @Vhhds136
      @Vhhds136 หลายเดือนก่อน +1

      😂ඇත්ත බං

    • @HerathMudiyanselage-c5t
      @HerathMudiyanselage-c5t หลายเดือนก่อน

      Ne.....policeye newei ahula....deshapaluwonge....un tami order denne police walata...etakota etin..nikanma balu wenawa police

  • @kg94837
    @kg94837 หลายเดือนก่อน +150

    ඇත්තටම බය වෙන්න හැදුවත් දැන් බය හිතෙන්නේ නැහැ. ඒ තරම්ම අපිව බය කරවන්න හදලා දැන් ඒක අපිට සාමාන්‍ය වෙලා.

    • @savindusasanka9920
      @savindusasanka9920 หลายเดือนก่อน +1

      "තණමල්විල කොල්ලෙක් "කතාවෙන් උස්සපු වදනක් 😂

  • @sillvade
    @sillvade หลายเดือนก่อน +57

    බැනර් ගහපු උන් පොස්ටර් අලවපු උන් හොයා ගන්න බැරි පොලිසිය පාතලේ උන් අල්ලනවලු.....හරිම ෂොක් විහිලුව...😂😂😂😂😂

    • @remonakahasinghelage3553
      @remonakahasinghelage3553 หลายเดือนก่อน +1

      Okkoma drama

    • @sanjayarathnayaka8087
      @sanjayarathnayaka8087 หลายเดือนก่อน

      😅😅😅😅😅

    • @thilokanishshanke-lv2nj
      @thilokanishshanke-lv2nj หลายเดือนก่อน

      Hodata balanna me patiya thiyenne gedaraka.ai me boru Kata Katha yawanne kohe Hari patiyakka video akak dagena Anika ganu katahadawal.therum ganna

    • @lbnadiranga5814
      @lbnadiranga5814 หลายเดือนก่อน

      උන්ට වෙන වැඩ නෑ නේ පෝස්ටර් ගගහා ඉන්න 😂😂😂

    • @virtualworld9522
      @virtualworld9522 หลายเดือนก่อน

      😂😂😂😂

  • @indunilruwan8844
    @indunilruwan8844 หลายเดือนก่อน +418

    හිරේ හිටපු එව්න් නිදහස් කරලා කයිවාරු ගහනවා..

    • @SreemaliPradeepika
      @SreemaliPradeepika หลายเดือนก่อน +13

      ඇත්තටම ඔවි

    • @agudaya385
      @agudaya385 หลายเดือนก่อน +2

      Ou..ahema kare nttn munta gemak na neh

    • @lastnew-9000
      @lastnew-9000 หลายเดือนก่อน +4

      කියලා වැඩක් නැ

    • @udithasadaruwan2405
      @udithasadaruwan2405 หลายเดือนก่อน +1

      Wedak ne katha karala.gihin dubay walata aralawala avitda koheda..kaiwaruma tama..

    • @RashmiDimanka
      @RashmiDimanka หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත

  • @skullmask3237
    @skullmask3237 หลายเดือนก่อน +121

    අම්මේ ප්‍රති උත්තර දෙන හැටි අපිට පේනවා. මන්ත්‍රීලගෙ පුකට වැඳ වැඳ 😂

  • @PriyankaAdithya
    @PriyankaAdithya หลายเดือนก่อน +32

    ටික කාලයකට ලැබෙන මනුෂ්‍ය ආත්මය.මනුෂ්‍ය යන්ට නොතේරෙන හැටි.😢තවකෙනෙක් විනාශ කරලා තමන්ටත් සතුටින් ඉන්න බැරි බව මිනිස්සුන්ට නොතෙරෙන හැටි .ලස්සන පවුල් ජීවිත,තමන්ගෙ ගෑහැනු,දරුවොඅසරන වෙනනවා කියනදේවත් හිතන්නෙ නැහැ .😥😥

  • @NAdekaDilhara-n6l
    @NAdekaDilhara-n6l หลายเดือนก่อน +33

    මට හරි හිනා...සුමති සමිමානය පොලිසියට

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน +34

    විශේෂ ආරක්ෂාව දෙනවා කියන්නේ ඉතින් ලගදීම ටැටූ පුතත් වසන්ත ගිය තැනටම අනිවාර්යයෙන්ම යවනවා තමයි. අනේ අහෝ.. මේ සසර ගමන හරිම භයානකයි 😢

  • @user-su5qf3pp2n
    @user-su5qf3pp2n หลายเดือนก่อน +30

    කොහොම උනත් ලැජ්ජ වෙන්න ඔනි ජාතික ආරක්ෂාව බාරව ඉන්න උන්දලා

  • @user-ts9ms3hv7m
    @user-ts9ms3hv7m หลายเดือนก่อน +32

    චන්දේ ලගයිනේ නට්ටි බලනවා😂😂

  • @KalpaGayan-dk2fn
    @KalpaGayan-dk2fn หลายเดือนก่อน +34

    කන්ජිපානිට බය සිංහල බෞද්ධ පාලකයෝ 😂😂😂😂 සිංහල පොලිසිය 😂😂😂 ඌව නිදහස් කරලා දැන් රගපානවා ..උන්ගෙන් දොලපි දේනි අරගත්තාම නිවට වෙන්න වෙනවානේ 😂😂😂

    • @dilukarosha7297
      @dilukarosha7297 หลายเดือนก่อน +3

      මේකත් සිඟිති නාට්‍යක්

    • @sahasdulmina4783
      @sahasdulmina4783 หลายเดือนก่อน

      @@dilukarosha7297
      බොරු දාන්ඩ එපා.
      👍👍👍
      ඌවත් දේශපාලුවන් මරලලු.
      th-cam.com/video/X9gnXUmMGTg/w-d-xo.htmlsi=zUb953lqd57cyRZY

  • @ritheekshacosta
    @ritheekshacosta หลายเดือนก่อน +51

    මේ සිද්දිම ෆිල්ම් නාට්ටි වලත් ගහලා තියෙද්දි තොපිට තේරුන් ගන්ඩ බැරිද මේ සෙල්ලම පාතාලෙ හැදුවෙ දේශපාලකයෝ ඔක්කොම එකතු වෙලා ඔකුන් ටික බාවපු දවසකට තමා රටට හරි යන්නෙ මේ සෙල්ලං ඉවර වෙන්නෙ

  • @sasandawijesingha3774
    @sasandawijesingha3774 หลายเดือนก่อน +59

    කයිවාරු පො පති වැඩ නෑ .බැරි නම් ගෙදර යන්න සුදුසු කෙනෙක්ට දීලා

    • @sunethradasanayaka2155
      @sunethradasanayaka2155 หลายเดือนก่อน +1

      Kiyalq wadak ne
      Harihamqn kondak thiyana awanka ekek nm thamange nohakiyawa wenuwen samawa aran ain wenawa.mun ehema yaida.peanne nedda nakiyo tika datha kana hati.thawa auruddak kanda.apema karume thama

  • @podda1851
    @podda1851 หลายเดือนก่อน +53

    කංජිපානිගෙ පවුලේ උන් මැරුව නම් හරි ඌට රිදෙන හැටි බලන්න

    • @SreemaliPradeepika
      @SreemaliPradeepika หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම කරන්න ඕනි

    • @allmylife8
      @allmylife8 หลายเดือนก่อน +1

      Maruwa bun 2019 uge deweni gani ewa kare wasantha kyla kynwa thathathwa kapla koto pare mada dala ghin thba u hire inkota hoyla blapala ewage return wenna puluwan or piltics wenath puluwan🤫🤫

    • @Primerose172
      @Primerose172 หลายเดือนก่อน +3

      උබේ පවුලේ උන්ව මැරුවොත් ඊට වඩා හොඳයි. 😂

    • @podda1851
      @podda1851 หลายเดือนก่อน

      @@Primerose172 ඇයි කංජිපානි උබේ පස්ස හැපී කරනවද ඔච්චර දුක.ගිහින් මෑනියන්ව දීපන් ඌට 😃😃

  • @sujaninirmala2722
    @sujaninirmala2722 หลายเดือนก่อน +23

    කන්ජිපානිලා මා කදුරේ මදූශ්ලා මෙහෙම පෝස්ටර් ගහ ගහ දැගලුවෙ නෑ.පාතාල‍ය නමින් සැබෑම පාතාලයො ( දේශපාලුවො ) තමයි මේව කරන්නෙ.ඒවටම ගොටු අල්ලන පොලීසිය ලස්සනට රගපානව.සම්මාන දෙන්න වටිනව

  • @Giautomotive-premium
    @Giautomotive-premium หลายเดือนก่อน +18

    සාමාන්‍ය එකෙක් පොඩි වැරැද්දක් කරානම් එලියට එන්ඩ පට්ට ගේමක් දෙන්ඩෝනෙ.පාතාලයො ගියාම බොරුවට remand කරනව ඇප දෙනව.remand කරනව ඇප දෙනව. ඔච්චරයි හැමදාම.

  • @Luis-gy5tw
    @Luis-gy5tw หลายเดือนก่อน +36

    කුඩු බොන උන් පොඩ්ඩක් මෙක කියවපන්.පේනවනේ... ගෙන්නන උන් ගන්න ආතල්.උබල කුඩු ගැහුවෙ ආතල් එකක් ගන්න.දැන් ආතල් ද..සීරාම සැප කියන්නෙ මුන්, මේ ජරාව ගෙන්නන kpi ලා ගන්න ෆන්.ඒගෙවන ලියිෆ් එක තාමා බන් ජීවීතේ... අපේ පවුල් පීටින් විනාසයි.. උන් ලෙඩේ බෝ කරලා සැපේ... ඒ හින්ද ඔලුවෙන් හිතලා නවත්තහල්ලා... එත්කොට ඔය අයියලට යන එන මන් නැති වෙනවා... ඔවගේ සැප ගන්න බෑ මොකද බිස්නස් නෑ... සල්ලි නැතුව ඕය රටවල හැරෙන්නවත් බෑ... ඔලුවෙන් හිතලා වැඩ කාරහල්ලා... එදාට අද කුඩූ හින්දා ලොස් වෙලා ඉන්න උබලට ඕවගේ යොට් වල සැපේ ඉදියැකී..

  • @ShanuTait
    @ShanuTait หลายเดือนก่อน +31

    දැන් සන්ඩේ ෆන් රැවුලට රෙවිල ඇති 😂

    • @everythingwillbeok363
      @everythingwillbeok363 หลายเดือนก่อน +2

      😂😂😂

    • @IsuruSampath-yz2qp
      @IsuruSampath-yz2qp หลายเดือนก่อน +6

      Ai uben salli aragenada UN bonne..irisiyawa nathiwa hitapan..wasanthaya gihin unta set unaata UN wasanthaya hoyan awe ne..UN kohomath kana bona minissu..anunta irisiya nokara hitapan..

  • @Senusenu5
    @Senusenu5 หลายเดือนก่อน +5

    පුලුවන් මගුලකුත්නැ😂😂💔 කයිවාරු පොලිසිය😂😂

  • @user-ch9ny2vi3x
    @user-ch9ny2vi3x หลายเดือนก่อน +25

    ඔක්කොමත් හරි මේ news කියන් හැටි අහගෙන ඉන්න තමා අමාරුම..

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v หลายเดือนก่อน +38

    පාතලය ඉවර කරන්න එකම දෙයයි කරන්න තියෙන්නේ 88/89 තියරිය අනුව ටයර් වල යැවුවා නමිි ඉවරයි .. 😮😮

    • @Sinduvaththa-mu3ke
      @Sinduvaththa-mu3ke หลายเดือนก่อน +1

      ටයර් වල යවපු පාතාලයේ එකෙක් කියපන් බලන්ඩ

    • @thilinasampath672
      @thilinasampath672 หลายเดือนก่อน +1

      මොඩයි බන්....අහිංසක මිනිස්සු කියක් මරන්න ඇද්ද?බොරුවට

  • @BhanukaChathuranga-bh1xk
    @BhanukaChathuranga-bh1xk หลายเดือนก่อน +14

    ඩොනල් ට්‍ර්ම්ප්ට වෙඩි තියපු එකා තප්පර 45න් ඉවරයි.වසන්තට වෙඩි තියපු උන් තාමත් නිදැල්ලෙ. අපේ රටේ පොලිසිය මාරම දක්ශයි

    • @tharakasandaruwan6194
      @tharakasandaruwan6194 หลายเดือนก่อน

      වැඩක් නෑ බන් කියලා අපේ රටේ එහෙම දෙයක් උනානම් තියපු එකා හොයන්න අවුරුදු 5යි පස්සේ උගේ නඩුව අහනකොට ඌ රටේ ජනාධිපතිත් වෙලා😅😅😅😅 නඩුව ඉවරයි

  • @LiliBoll-k4c
    @LiliBoll-k4c หลายเดือนก่อน +19

    මරු නාට්‍ය...😂

  • @Chaanu_bunny
    @Chaanu_bunny หลายเดือนก่อน +12

    දේශ බන්දු එකෙ දේශ අයින් කරලා බන්දු කියලා දාගන රගපාන්න 😂 lol

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 หลายเดือนก่อน +17

    ස්වර්ණවාහිනී විතරයි මාරු කරපු බන්ධනාගාරය නොකිව්වේ.. Respect ..
    අනිත් මාධ්‍ය ඌව ඕන උන්ට ඉන්න තැන හොයලා දෙනවා..

  • @suranjia3451
    @suranjia3451 หลายเดือนก่อน +5

    පොලිසිය කියන විදිහට Club වසන්ත කියන්නෙ පාතාලයේ නායකයෙක්........

    • @playwithjohn7224
      @playwithjohn7224 หลายเดือนก่อน +1

      නැත්තම් උබ හිතන් හිටියෙ පොර උපාසකයෙක් කියලද? උ ගම්වල අහිංසක කෙල්ලො ජොබ් දෙනව කියල රවට්ටල ගෙනල්ල ක්ලබ්වලට දාල සල්ලි හම්බ කරා..

  • @priyantharanasinghe5512
    @priyantharanasinghe5512 หลายเดือนก่อน +4

    මේවට සම්පූර්ණයෙනම වග කියන්න ඕනේ ශ්‍රීලංකන් පොලීසිය

    • @Champika日本Travel
      @Champika日本Travel หลายเดือนก่อน

      Desapaluwo, wisesayenma deshabandu wage deshapalana wahallu

  • @AaradhyaresortsSales
    @AaradhyaresortsSales หลายเดือนก่อน +2

    මෙදා පාර චන්දෙට ආගම්වාදය , ජාතිවාදය ගේන්න බෑ මිනිසු දැනුවත්. ඉතින් දැන් අප්පච්චිට පාතාලෙන් තමා රට බේරලා දෙන්න කියලා ඉල්ලන්න වෙන්නෙ මිනිසුන්ට.😂😂😂

  • @yash3466
    @yash3466 หลายเดือนก่อน +4

    මම දැකපු කයිවරුම පොලිස්පති

  • @asankaroshan3521
    @asankaroshan3521 หลายเดือนก่อน +7

    ඔහොම කිය කීය ඉන්නෙ කොන්දක් තියෙන උන් නම් ඔකුන්ව අල්ලලා මරලා දපන් කො නැත්තම් අහිංසක මිනිස්සු ඔක්කො මැරෙයි හොරු මං කොල්ල කාරයෝ විතරක් ඉතුරු වෙයි යාකො මුගේ කටෙ තියෙන්නේ පොයිය විතරමයි බ්න් 😂😂😂

  • @harshanisandamali8805
    @harshanisandamali8805 หลายเดือนก่อน +4

    පාතාලේ එවුන්ට ඇප අරන් දෙන එවුන්ට ඉස්සරලාම වෙඩි තියන්න ඔනි

  • @surangahemachandra
    @surangahemachandra หลายเดือนก่อน +3

    කඩේ ගිහින් පොලිස්පති වුනාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බෑ 😂

  • @naveenpandithasekara7781
    @naveenpandithasekara7781 หลายเดือนก่อน +2

    එන්න අපි රැවටෙමු අඩෝ මේ තරම් සිල්ලර ආතල් කන්ජිපාන්ලා ගන්නේ නෑ

  • @user-fb3tx7cf6f
    @user-fb3tx7cf6f หลายเดือนก่อน +2

    අම්මා තාත්තා කකා ඉන්න වෙලාවෙ නිරායුදව ඉන්නකොට වෙඩි තියල මරල දාපුවහම ඒ අම්ම තාත්තගෙ පුතා නිකන් ඉදීවි කියල හිතනවද..

  • @nishandesilva7219
    @nishandesilva7219 หลายเดือนก่อน +2

    සක්කිලී දේස පාලුවෝ ගහපු ගේම මොන්ඩිසෝරී ගේමේ තවත් එක් ගොන් ආතල් එකක්😂😂😂😂 අහු උනා ඈ.....😂😂😂😂😂😂😂

  • @dilukarosha7297
    @dilukarosha7297 หลายเดือนก่อน +7

    ගියපාර නයි මේපාර පෝස්ටර් 😂😂

  • @AWESOME-t1i
    @AWESOME-t1i หลายเดือนก่อน +1

    පොලිසියට පාතාලෙ කිව්වත් එකයි පාතාලෙට පොලිසිය කිව්වත් එකයි 😂

  • @mohamedashfaq394
    @mohamedashfaq394 หลายเดือนก่อน +2

    ඕව ගිහින් කියාපිය කැළණි නයා වන්දනාවේ ගිය එවුන්ටයි දම්මිකගේ පැණිය බීපු එවුන්ටයි

  • @punyajayasundara4613
    @punyajayasundara4613 หลายเดือนก่อน +1

    කංජිපානිව නිදහස් කරලා කියලා දන්නෙත් වසන්තගෙ කේස් එකෙං පස්සෙ රටේ මිනිස්සු. මේ පොලිසියෙ උං දැං රගපානවා. ලස්සන ඩ්‍රාමා එක . 😂

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng หลายเดือนก่อน +1

    පාතාලයේ පියා පොලිසීය.පාතාලයේ මව දේශපාලුවො

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g หลายเดือนก่อน +2

    මුං තමයි පාතාලේ උන් form කරන්නෙ දැන් කයිවාරු ගහනවා පකේ පොලිස්...😊

  • @utv7224
    @utv7224 หลายเดือนก่อน +2

    කන්ජි පානිව කවුරු හරි දැක්කද ? මුන්ගෙ බයිලා

    • @Sithuka.
      @Sithuka. หลายเดือนก่อน +1

      ekane bn

  • @nadeeshamali-co4gv
    @nadeeshamali-co4gv หลายเดือนก่อน +4

    Very funny 😂😂😂 දේශබන්ධු 😂😂😂

  • @shamalperera4875
    @shamalperera4875 หลายเดือนก่อน +1

    Cctv බලාපල්ලා ඒ අවට.පෝස්ට් ටර් ගහපු උන් හොයාගන්න පුලුවන් නේද ?

  • @iroshiiro4599
    @iroshiiro4599 หลายเดือนก่อน +3

    උන් සල්ලි බලෙන් නිදහස් ඇප ගත්තා දැන් බොරුවට බයිල ගහනවා දැන් කෝ එතන කංච්පානිගෙ මූනවත් පේනවද මේක තනිකරම නාට්‍යයක්

  • @SF.Podda.69
    @SF.Podda.69 26 วันที่ผ่านมา

    පාතාලෙට ජයවෙවා

  • @dinudinesha9541
    @dinudinesha9541 หลายเดือนก่อน +2

    දේශපාලන 225 බේරෙන්න ඕනි නිසා, හොර මැරකම් වහා ගන්න kanjipani පිටින් තියලා උන්ගේ කුණු අයින් කරපු උන් ඩෝසර් කරන අවස්ථාව 😅ශ්‍රී දේවී මම නුඹේ හෑලය. ( මීට KANJIPANI)😂😂😂😂( ඩෝසර් අයිතිය 225)

  • @rasanjalaheshan4520
    @rasanjalaheshan4520 หลายเดือนก่อน

    බයිලා ගහන්නැතුව වෙඩි තියපු එකෙක්ව අල්ලන්න කියන්න. මුන්ගෙ කතාව දෝලාවෙන් ගමන පයින්. පොඩි උන්වනම් උඩ දාන් උස්සන් යයි ගන්ජා කෑල්ලක් තිබ්බා කිය කිය. ඇත්තටම ලැජ්ජයි.

  • @Panaputra
    @Panaputra หลายเดือนก่อน +5

    මොනව උනත් ගෝඨාභය මහත්තය තමයි මුංට තේරෙන භාෂාවෙන් වැඩේ දුන්නෙ.

  • @UpulPathiranage-mm2gl
    @UpulPathiranage-mm2gl หลายเดือนก่อน +1

    කංජිපාන් ඉන්න වද කෝ මේකේ නැහැ නේ

  • @TheVnv23
    @TheVnv23 หลายเดือนก่อน +1

    අනේ අනේ දේශපාලුවන්ගෙ මේ ඩ්‍රාමා අපි දන්නවා දැන්.
    හොඳම රංගනය පොලිස්පතියො තමුන්ගෙනෙ 😂😂.
    කන්ජිපානිත් කොර ඇති මේ ඩ්‍රාමා බලලා 😂😂

  • @user-np7jd1yh7y
    @user-np7jd1yh7y หลายเดือนก่อน

    පොසිසියෙ එව්න් අයින් කරල හමුදාවෙ අය මේක නවත්තන්න දුන්නනම් හරි 👍

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 หลายเดือนก่อน +1

    කන්ජිපානි ඇතුලු ⁣පැටිලා ලගදිම මදුෂ් අයියා ගියාට වඩා අඩියකට යාවි කියලා හිතනවා දගලනවා වැඩියි . අනිත් උන් ඉන්නෙත් නැහැ කන්ජිපානිලා ලොකු පැටිලා පිරිමිනම් ලංකාවට ඇවිත් ගේම ගහාපල්ලාකෝ .

  • @chandaniegunarathna2866
    @chandaniegunarathna2866 หลายเดือนก่อน +1

    2019 අන්තවාදීන් 2024 පාතාලය අම්මෝ අපි බයවුණේ....අපි ඔය කාගෙන්වත් සල්ලි අරන් නෑ..දුක් මහන්සියෙන් සාධාරණව මුදල් හොයල අමාරුවෙන් ජීවිතය ගෙනියන අපි.....

  • @Gaiya-rb3cw
    @Gaiya-rb3cw หลายเดือนก่อน +2

    ගෝතබන්දු උබේ නම් අවසාන රංගනය කියලා පැහැදිලියි. උබලා වගේ කබ්බන්ට හැමදාමත් රගන්න බෑ

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 หลายเดือนก่อน +1

    පාතාඅලවලල් ඉන්නේ දේසපාලුවන්ගේ ඔඩොක්කුවේනේ ඉතින් කොහොමෙයි උන් මක බාවන්නේ 😇

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r หลายเดือนก่อน +5

    ටැටුට සැප වගෙ දුමින්ද ගාවටද අැරියෙ

  • @user-eb9dt8em5p
    @user-eb9dt8em5p หลายเดือนก่อน +1

    මේ රටේ පත් ඌ හොඳම පොලිෂ් පති😢....

  • @user-Dhanu.
    @user-Dhanu. หลายเดือนก่อน +2

    මෙච්චර ලොකු අපරාධ කාරයෙක් නම් ay ඌව නිදහස් කරේ? පොල් ගෙඩියක් හොරකන් කරපු උන් තාම හිර ගෙවල් වල ඇති.😔😔

  • @sithushi08rajasinghe86
    @sithushi08rajasinghe86 หลายเดือนก่อน +5

    Ahoo deweyne

  • @tehanranga3682
    @tehanranga3682 หลายเดือนก่อน +1

    හිරේ හිටපු උන් නිදහස් කරේ අපිද යකෝ 😂

  • @user-hn8xg4ye1t
    @user-hn8xg4ye1t หลายเดือนก่อน +2

    Uba niyamai kanjipani respect jarnna one charithayak oywage un ballo wage thma maranna one

  • @RajithLakmali
    @RajithLakmali หลายเดือนก่อน +1

    මෙච්චර සාක්ෂි තියෙද්දිත් තවත් අනේ අල්ලේ නැටවෙන පොලිසිය විලි ලැජ්ජාවේ බෑ😂😂 මහ ලොකු යුක්තියේ මෙහෙයුම්😂😂😂

  • @GaminiBandara-wy2hz
    @GaminiBandara-wy2hz หลายเดือนก่อน

    වටේ තියන බයිලා කියෝ කියෝ හිටපල්ලා. වෙඩි තිබ්බ උන් තාම හොයා ගන්න නෑ.

  • @sriyanigamage6957
    @sriyanigamage6957 หลายเดือนก่อน

    ඇත්තටම දන්නැති නිසා අහන්නෙ කව්ද හිරේ හිටපු උන් නිදහස් කෙරැවෙ

  • @nadeenadee2310
    @nadeenadee2310 หลายเดือนก่อน +1

    අනෙ ගූ පොලිසිය නාඩ ගම් නවත්තලා මෙන්න මෙ තම්බියගෙ අම්මට හුකවලා ගනින්න් ඉවර වෙලා යන්න

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 หลายเดือนก่อน

    දෙපැත්තටම පෝස්ටර් ගහන්නෙ දේසපාලුවො ම තමයි...😠

  • @maashamaasha8395
    @maashamaasha8395 หลายเดือนก่อน +5

    සෝම්බි ලංකා

  • @roxstar8556
    @roxstar8556 หลายเดือนก่อน

    බන්දු මුලින් වෙඩි තියපු උන් දෙන්නව අල්ලගනින්. පතාලේ නවත්තන්න ඉස්සෙල්ලා😂

  • @rooricreations5497
    @rooricreations5497 หลายเดือนก่อน

    පොලිසිය බොරු නාට්ටි දානවා, කන්ජිපානිවත් මරලා ඇත්තේ, බෝඩ් එල්ලන්න කාට බැරිද, ඔක්කොම දේශපාලන නාට්ටි සංදර්ශන 😂 ඕවට මහජනතාව අහුවෙච්ච කාලේ ගියා. අපිත් දෙමළ ෆිල්ම් බලනවා😂

  • @kasunvirajdasanayaka4198
    @kasunvirajdasanayaka4198 หลายเดือนก่อน

    StF එකට දීලා පාඩුවේ ඉන්න. මොකද නීතිය හරියට තියනවනම් පාතාල කියලා දෙයක් තියෙන්න විදිහක් නෑ.. ඒ වචනය ඔයාලත් කියද්දී ඒක හරිම විලිලැජ්ජයි😢

  • @AsankaSugath
    @AsankaSugath หลายเดือนก่อน

    පුලුවන් නම් එකෙක් හරි කංජිපානි ජීවත්වෙලා ඉන්නවා කියන්ඩ එක සාක්ශියක් පෙන්වන්ඩ......

  • @upulwijesuriya7659
    @upulwijesuriya7659 หลายเดือนก่อน +11

    උබලා හිතන්නෙ සන්ඩේ ෆන් ඉවරයි කියලද පම්බල කොල්ලො කනවා බොනවා තොපි දැක්කෙ ක්ලබ් වසන්ත ආපු එකද.යකෝ පම්බල හොදට කනබොන මිනිස්සු ඉන්නෙ හොදේ

    • @antonynihal6532
      @antonynihal6532 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @sumindaindrakumara5249
      @sumindaindrakumara5249 หลายเดือนก่อน +3

      මොකක්ද බන් පම්බල කිව්වෙ.ගමක්ද මොකක්ද බන්.මුලින් වචනයක් කියාගන්න ලියාගන්න පුරුදු වෙයන් බන් 😂

    • @isurusandeepa8493
      @isurusandeepa8493 หลายเดือนก่อน

      😂

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm หลายเดือนก่อน

    පොලිස් පති තුමනි ඔබ තුමාලට ලැජ්ජාවක් දැනෙන් නැද්ද ඔබ තුමාල ඇතුලු අපෙ ආරක්ෂක අංශ ලොව තියෙන දරුණුම ත්‍රස්තවාදය පරාජය කරල මේ කොහෙවත් ඉන්න හැන්ගිල මිනී මරන පාතාලෙ කියල කියන එකාල ගැන කතාකරන්න. ඔයාලට බෑ මේ පුංචි රටේ මිනිස්සුන්ගෙ ජාතික ආරක්ෂාවවත් රැකල දීල කටයුතු කරන්න ඒ නිසා ඔය කබාය ගලවල ගෙවල් වලට යන්න

  • @sanduns.wijesekara...804
    @sanduns.wijesekara...804 หลายเดือนก่อน

    කිසිම සූක්ෂම බුද්ධි සැලසුමක් නැති ලංකා පොලීසිය ගැන අපරාධ සහ ආරක්ෂාව පිළිබඳව කිසිම නිර්දේශයක් බලාපොරොත්තු වෙන්න බැ... , පුලුවන් නමි පැය හතළිස් අටක් ඇතුලත දිවයින පුරා හදිසි වැටලීමක් කරන්න , කරලා හරි නිගමනාත්මක පරීක්ෂණයක් පවත්වන්න බලන්න..

  • @GaminiBandara-wy2hz
    @GaminiBandara-wy2hz หลายเดือนก่อน

    මුන්ගේ බයිලා වැඩක් නෑ කෝ වෙඩි තිබ්බ උන් 🤔

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm หลายเดือนก่อน

    මේවා ඔක්කොම ආණ්ඩුවේ නාට්‍ය පන්සේ ඉන්නවා යූඑන්පී කාරයෝ ඕන තරම් ඔක්කොම ආණ්ඩුවේ වැඩ 😂

  • @ArachchigeSadamali
    @ArachchigeSadamali หลายเดือนก่อน +1

    මුන් පොලිස් නෙවෙයි සපත්තු පොලිශ්

  • @user-vn3mr1pn7c
    @user-vn3mr1pn7c หลายเดือนก่อน

    මුන් හිරේ හිටපු උන් නේ කෝ මුන් නිදහස් කරපු උන් ..පොලීසිය දන්නේ මය්ක් එක අල්ලපුවම මොනා හරි කියෝනවා .

  • @SurangaLakmal-ub1rx
    @SurangaLakmal-ub1rx หลายเดือนก่อน

    Kpi ❤

  • @isharaishara8228
    @isharaishara8228 หลายเดือนก่อน

    මූගෙ තනතුර කන්ජිපානිට දුන්නනම් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ තිබ්බා 😅

  • @Primerose172
    @Primerose172 หลายเดือนก่อน

    කන්ජිපාන නැගෙල යන කාලෙ කවුරු හරි වය්රල් වෙන්න කරපු පාට්‍ එකක් වගෙ 😢

  • @ThelullaJanapadaya-us2ui
    @ThelullaJanapadaya-us2ui 28 วันที่ผ่านมา

    කංචි බන්දනගරෙයෙන් මදුශ් මරපු අය පොලිසනේ

  • @user-fx9gy1rh6d
    @user-fx9gy1rh6d หลายเดือนก่อน

    Club වසන්ත පාතාලේ නම් හැංගිලා ඉන්න තිබුනනේ එයා ඉදලා තියෙන්නේ හරිම නිදසේ මිනිසුත් එක්ක

  • @sankabuddik8108
    @sankabuddik8108 หลายเดือนก่อน

    පොලිසිය ඕන් නැ නේ දැන් යුක්තියේ මෙහයුම පතලයෙන්නේ කරන්නේ

  • @nipuninadini6611
    @nipuninadini6611 หลายเดือนก่อน +1

    මුස්ලිම් එවුන් ඒව සිංහලෙන් මනෙ ගහලා තියෙන්නෙ😅😂

  • @sameerasamarakoon-fg3lx
    @sameerasamarakoon-fg3lx หลายเดือนก่อน

    සන්තට වෙඩි වදිනවා කොටු නොදා බොද නොකර පෙන්නනවා.මුන්ගේ පර්ටි එක බොද වෙලා අනේ පව්

  • @krisforever5783
    @krisforever5783 หลายเดือนก่อน

    ඇත්තටම කංජි පනියෙක් නැහැ මෙතන .මෙ ඔක්කොම දේශපාලකයො කරන්නේ කංජි පනිගෙ නම විකුනල.

  • @RaviManaranga
    @RaviManaranga หลายเดือนก่อน

    කංජිපානිට ජය

  • @mixall6197
    @mixall6197 หลายเดือนก่อน +1

    ඔව් මේක රංගනයක් තමයි චන්දරංගනය

  • @prasannaniluka6911
    @prasannaniluka6911 หลายเดือนก่อน

    ලංකාවට ආපු කංජිපාණන්ට මොකද උනේ

  • @tharangawickramarathna6601
    @tharangawickramarathna6601 หลายเดือนก่อน

    උපන්දිනේ නම් එයා මූණ පෙන්නනකො...කේක් නනෝ බලන්න...ආසයි කංජිපනිගේ මුණ බලන්න ....😬😬😬😬

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 หลายเดือนก่อน

    කෝ කන්ජිපාන ගේ photo එකක් දාන්න කෝ, ඔක්කොම බයිල කන්ජිපාන විකුනගෙන කනවා පොලිස්පති, කන්ජිපාන මරල

  • @VijiViji-so3bf
    @VijiViji-so3bf หลายเดือนก่อน

    පාතාලය වනසන බලකාය (පා.ව.බ)

  • @jagathja4451
    @jagathja4451 หลายเดือนก่อน +2

    කාන්ජපාතීටපැනල්යන්නාදුන්නුඋන්සහාපෝලීස්සීයාඋකරන්අපරධවල්වගකීයන්නාඔනාපෝලීසීයටපුලුවන්නේජත්ජතරයේයේන්උදවුඅරගේන්උවාඅත්තංඩගුටගන්නාඇයීකරන්නේනැත්තේඋටබයානීසාදලංකවෙවැදීකරපුඋන්සීයලුදේන්මාඇල්ලුවෙපීටරටවලීන්ඵමෝකදලංකවෙසීයලුමාඅරකෂංක්අමතශපන්නැතීනීසාඇමතීතුමාසහාපෝලීස්පතීතුමනීබලන්නාපීටරටවල්තීනීයාසුපීරීයීහොරැනැතමීතීමරැවෝනැතදුෂක්ඉන්නැතමෙරටවල්නාඩුසතීදේකයීතුන්යීමැරදීකරැගේබෙල්ලකපනවලංකවහදන්නාඵල්ලුමගහගේන්නමාඔනා

  • @awimala24apura71
    @awimala24apura71 หลายเดือนก่อน

    මෙ කුඩා රට තුල පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ලක්ෂ 15 ට අධික රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ලෝකයට ණයකාර වූ ආර්ථිකයෙන් බංකොලොත් වූ ජාතියක් බවට පත්වූයේ ඒ සේවකයන් අතරින් බහුතරයක් ගුණ හීනයෝ වූ නිසාය. අතීතයේ දුප්පත්‍ වී තිබූ රටවල් බහුතරය අද විශාල දියුණුවක් ලැබුවේ මනාවිනයකින් නීතිගරුකත්වයෙන් නොපසුබට විර්යෙන්, සමගියෙන්, පරාර්ත්ථකාමීත්වයෙන්, ජාතිහිතෛෂි ආදී ගුණයහපත්කමින් යුක්ත වූ රාජ්‍ය පාලකයෝ හා රාජ්‍යසේවකයෝ නිසාම බව දතයුතුය.
    නමුත් Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි භෞතිකවාදහු ආගම දහමෙන් වැඩක් නැතැයි කියති.
    නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය. එසෙ වූයේ දහමට ලැදි මිනිසුන් සිටි නිසාය.
    ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා මිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට ණය මුදලින් යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ.
    ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් පෙනී සිටිමින් වන්දනාමාන වත්පිළිවෙත් නොකරන්නේ නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය.........

  • @lasanthabandara7354
    @lasanthabandara7354 หลายเดือนก่อน

    මිඩිය කාරයොන්ගෙත් පුකෙ ලයින් විතරයි . කො බන් එතකොට වෙඩි තියල ගියපු උන් දෙන්න . මුන් ඒ ගැන කතාවක් වත් නැ නෙ

  • @mudithawasantha7162
    @mudithawasantha7162 หลายเดือนก่อน +1

    නරි නාටක