IP දුමින්දගේ ඇත්ත පැටිකිරිය ගැන ඔහුගෙන්ම හඬපටයක් | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • IP දුමින්දගේ ඇත්ත පැටිකිරිය ගැන ඔහුගෙන්ම හඬපටයක්
    - කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක -
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    - Facebook: / nethnews
    - Twitter: / nethnews
    - TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!

ความคิดเห็น • 538

  • @s.mohotti3479
    @s.mohotti3479 5 หลายเดือนก่อน +73

    අපේ අසරණ වු රටට කල වටිනා උතුම් සේවය ගැන ඔබතුමාට අපේ ප්‍රණාමය පතනාවු සියලු යහපත් ප්‍රාර්ථනා වන් ඉටුවෙිවා. ජයෙන් ජයම ලැබේවා! බුදු සරණයි

    • @ytboo88
      @ytboo88 5 หลายเดือนก่อน +1

      You're the greatest we proud of you God bless you and your family

  • @user-mu5nq4hc7t
    @user-mu5nq4hc7t 2 หลายเดือนก่อน +51

    බුදු සරනින් ,ද්‍රෝනයක් ධාතුන් වහන්සේලාගේ පිහිටෙන් ,ආනුබාවෙන් අව්ංකව සේවයක් රටට ඉටු කල ඔබ තුමාට සියලු දොස් දුරුවී ,දීර්ගායුසම ලැබේවා ,තව තවත් මෙවැනි අව්ංක නිලධාරීන් අප රටට පහල.වේවා

  • @tharinduchamath3710
    @tharinduchamath3710 2 หลายเดือนก่อน +42

    ආසයි එ පිරිමි කටහඩට
    පට්ට පව්‍ර්ශයක්

  • @dhammikapathiraja9909
    @dhammikapathiraja9909 5 หลายเดือนก่อน +42

    ඇත්තටම මම නම් හදවතින්ම ආදරෙ කරන නිලධාරීන් අතරින් කෙනෙක්.මටත් පොළිසියෙන් ගොඩක් අසාධාරණය උණ කෙනෙක්.එත් ඔබවැනි නිලධාරීන් හදවතින්ම අගේ කරනවා.💐

    • @RenukaDamayanthideAlmeida
      @RenukaDamayanthideAlmeida หลายเดือนก่อน

      අපිටත් ඕවගේ අසාධාරණයක් උනා පොලීසීයෙන්.

  • @SherineJayasinghe
    @SherineJayasinghe 2 หลายเดือนก่อน +27

    මහත්තයා ජයවෙවා ඔබව දෙවියන් තොරාගෙන ඉන්නෙ රටට ඔබගෙ දක්ෂකමි දෙවියන් දන්වා , මුලු හදවතින්ම i wished you a all the best, 👍දෙවියන් ඔබව රැකගන්වා ,🙏

  • @milaxmen
    @milaxmen 5 หลายเดือนก่อน +63

    කීයක් දුන්නද බන් මේ ජයගමු ලන්කා ඇඩ් දාන්න මනූශ හොරා.ඕකාව ආයී පාර්ලිමේන්තු එවන්නෙ නෑ මිනිස්සු

    • @ip.dumindajayathilaka
      @ip.dumindajayathilaka 5 หลายเดือนก่อน +2

      මම නෑ ඔවට😂😂

    • @waves545
      @waves545 5 หลายเดือนก่อน +2

      මනූශයා පට්ට හොරා

    • @Ravi56774
      @Ravi56774 5 หลายเดือนก่อน

      ඔය පොලිසියෙ වැඩ කරන උං තනිව අහුවන උංගෙබිජු පරි වලු තලපියව් ගමේ උං

    • @rohinimallika9106
      @rohinimallika9106 2 หลายเดือนก่อน

      Nidarithumani,Obata,Jayen,
      Jaya,Wewa,Thunuruwane
      Asirwadaya,Labewa,,Siyalu
      Dewiyange,Rekawaranaya
      Labewa,Wishwaye,Asirwadayen Siyalu,pathum,Etu,Wewa 🙏🏵️🌺💐🌹❤️😃

  • @SL-FUN-time
    @SL-FUN-time 5 หลายเดือนก่อน +21

    සිල්වා සර් ගේ ඇත්ත කතාව ඔක හරි මම ලගින් දන්න චරිතයක් සිල්ව සර්

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 หลายเดือนก่อน +35

    ඇත්ත තමයි මෙ පොලිස් නිළධාරි කියන්නේ

  • @user-zv5uh1yj2v
    @user-zv5uh1yj2v 5 หลายเดือนก่อน +24

    ❤ අපි සින්හල මිනිස්සු මාත් හිටපු සෙබලෙක් උබට බුදු සරනය් පරිස්සමෙන් සහෝදරයා

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 2 หลายเดือนก่อน +16

    Ip දුමින්ද ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබ තුමා රට ට සම්පතක් ඔබ තුමා ගේ ආරක්ෂා ව වෙනුවෙන් ඔබතුමා ගිය එක හොඳයි දරුව ගේ හා බිරිඳ ගේ ආරක්ෂා කරනවා උඩ ඉන්න දෙවියෝ ❤ ඔබ තුමා ට නිදුක් නිරෝගී සුව ලැබේවා ඉක්මනින් ඔබතුමා ට ජය ලැබේවා ❤❤❤

  • @upulindare6986
    @upulindare6986 5 หลายเดือนก่อน +25

    ඔයා අයෙමත් ලංකාවට එනවට වඩා හොදයි ඔහෙට වෙලාම ඉන්න. මේක මහ කාලකන්නි රටක්. හොරුන්ට විතරයි මෙහෙ රජ කරන්න පුළුවන්.

  • @sumanaSamarasinghe
    @sumanaSamarasinghe 3 หลายเดือนก่อน +15

    ඇත්තටම ඔබතුමා ගනිපු තීරණය නිවරැදියි.රටට වටිනා අනාගත හෙළ විරුවෙක්.ඒත් මේ කාලකන්නි හොර ගුහාවෙ නිවරැදි කෙනෙකුට ජීවත් වෙන්න දෙන්නෙ නෑ. කොහොම හරි ඒ නෝනවයි දරු පැටියයි බේර ගෙන ඔය රටේම ජීවත්වෙන්න මහත්තයෝ.බුදුන් දෙවියන් ඔබව ආරක්ෂා කරගනීවි.

  • @lingeshwaranlingesh7831
    @lingeshwaranlingesh7831 5 หลายเดือนก่อน +46

    මාත් පොලිසිය සෙවය හිටපු si කෙනෙක්.නමුත් මම දෙන් සෙවයැන් නෑ.ඒතුව දේශපාලකයන් එක්ක හරියට රාජකාරිය කරන්න බැහැ.මාත් දෙනට විදෙස් ගත වෙලා ඉන්නෙ.

    • @SherineJayasinghe
      @SherineJayasinghe 2 หลายเดือนก่อน

      @@lingeshwaranlingesh7831 රට වෙනුවෙන් සෙවය කරන්න දෙවියන් කැදවපු පාරේ යන්න රටෙන් පැන යන්න ඔනෙ නැ අපෙ සිංහල ලෙේ රටටම යටවෙවා ශක්තිමත් වෙන්න අපි ඔබට වචනයකින් හෝ ශක්තිමත් කරනවා, ජෙසු පිහිටයි බුදුසරනයි ජයවෙවා work hard to your one contry ceylon 👍

    • @KumaraSaman-r9t
      @KumaraSaman-r9t 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @KumaraSaman-r9t
      @KumaraSaman-r9t 2 หลายเดือนก่อน

      මේ සර් ඇයි ලoකාවෙන් පිටවුනේ, මේ සර් හොද කෙනෙක් නේද❤

  • @NoName-ku3wd
    @NoName-ku3wd 5 หลายเดือนก่อน +17

    තව ටික කාලයක් ගියාම ලංකාවට එන්න ලෑස්ති වෙලා ඉන්න මේ අපරාධ නැති කරන්න ඔයාලා ඉන්න ඕන

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 5 หลายเดือนก่อน +31

    ඔබ තුමා නිවරෙදිනමි බුදුන් ඔබව ආරක්සා කරනවා

    • @vishwanan4254
      @vishwanan4254 2 หลายเดือนก่อน

      බුදුන්ට බහ මොඩයො ආරක්ශව කරන්න. බුදුන් නිවන් දකලා

  • @user-hu6fb2if5b
    @user-hu6fb2if5b 2 หลายเดือนก่อน +27

    රටට වටිනා කෙනෙක්... ඇයි මේ වගේ අය ආරක්ෂා කරන්න බැරි.... ගොඩක් වටිනවා ඔබතුමා අපේ රටට.... 🙏🏻

  • @nava9250
    @nava9250 5 หลายเดือนก่อน +71

    ඔබට ආදරේයි සර් ❤ඔබ නියම නිලධාරීයෙක්

  • @amabey68
    @amabey68 2 หลายเดือนก่อน +22

    බව වගේ අවංක මහත්මයෙක් සතර වරම් දෙවියො සෑම මොහොතකම රැක දෙයි❤🌹🙏 මේ රටේ කුණු අතුගා දැමුවට පසු ඔබ නැවත පැමිණෙන්න❤

  • @vishwakaushalya3074
    @vishwakaushalya3074 หลายเดือนก่อน +3

    බුදු සරණයි සර්❤ ඔබ තුමා නියම වීරයෙක් respect ❤❤

  • @dgmharshana9182
    @dgmharshana9182 2 หลายเดือนก่อน +5

    පරිස්සමින් සර් කන්ජිපාන් ආවා කියන්නේත් දැන් ප්‍රංශයට✋❤️

  • @s.mohotti3479
    @s.mohotti3479 5 หลายเดือนก่อน +23

    රටට ආදරය ඇති වටිනා සේවා රැසක් කල ඔබතුමාට අපේ ගෞරවය ජයෙන් ජයම වෙිවා!!

  • @gaming_highlights_yt
    @gaming_highlights_yt 5 หลายเดือนก่อน +7

    Niyamai sir. godak adarai

  • @mayfernandez9116
    @mayfernandez9116 5 หลายเดือนก่อน +29

    ඌ හරි බන් ලංකාවේ ඉදන් 💩 කන්වට වඩා මේ ගහපු ලයින් එක වැදගත්

  • @JanakaPananwala
    @JanakaPananwala 3 หลายเดือนก่อน +7

    ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏මෙි වගේ සංවාද කරනකොට පරිස්සමින් කතාකරන්න මුන්ට තමන්ගෙ ආරක්ෂාවට හානි වෙන කිසිදෙයක් කියන්න එපා 👌👌👌

    • @syamaranadingha9580
      @syamaranadingha9580 2 หลายเดือนก่อน

      Tirisannu paligani sir family eken unta daduwam labewa ❤❤❤❤❤palkyonge wardda bs

  • @buwanekagomes8541
    @buwanekagomes8541 5 หลายเดือนก่อน +6

    මේවා ඇත්ත. හරියට වැඩක් කරන්න දෙන්නෙ නෑ. එහෙම කරන කෙනාව නැත්තටම නැති කරනවා. නැත්නම් පවුලෙ අයගැන කියලා තර්ජන..

  • @samfernando5389
    @samfernando5389 2 หลายเดือนก่อน +3

    A talented officer. His service is badly needed to Sri Lanka. Hope you will continue to work in SL in the future. All the best. TC.

  • @kosalageethsirimanna5106
    @kosalageethsirimanna5106 5 หลายเดือนก่อน +5

    One of the Greatest officer in Sri Lankan Police. We respect you always you sir. Anytime people like us ready to be with you sir. Take care! Budusaranai ❤❤❤

  • @abdananjaya7020
    @abdananjaya7020 5 หลายเดือนก่อน +26

    මම් පුද්ගලිකව දන්න කෙනෙක් මොනවා උනත් අවංක නිලදාරියෙක් සරලව ජීවත් උනේ ලොකු ලොකු වාහන පාවිච්චි කරලා නෑ.. මෙයා කෙලින් වැඩ කරාට මෙයාට ලැබුනෙ මාරු වීමක් මම් දන්න තරමින් අවංක කෙනෙක් ලන්කාවෙ පොලිස්සියෙ දැක්ක අවංක නිලදාරියෙක් කවුරු මොනවා කිව්වත් ඒක සහතිකයි

  • @MenayaThennakoon
    @MenayaThennakoon 5 หลายเดือนก่อน +9

    Respect Sir ❤❤❤️‍🔥

  • @අනෝ9918
    @අනෝ9918 5 หลายเดือนก่อน +43

    පොලීසිය පාතාලය කියන්නෙ 2ක් නෙවි 1ක්..

  • @encourageagriculture7033
    @encourageagriculture7033 5 หลายเดือนก่อน +18

    අවංකවම හැමබ වචනයකම තියෙන්නේ. ඇත්ත මෙවැනි මිනිසුන් රටට අහිමිවීම ජාතියේ අවාසනාවක්.

  • @UniverseCraft-h6o
    @UniverseCraft-h6o 2 หลายเดือนก่อน +48

    මෙහෙම කාලකන්නි පාලකයෝ ඉන්න රටකට අවංක නිලධාරීන් වැඩක් නැහැ

  • @UshanthaUshantha-rh3ee
    @UshanthaUshantha-rh3ee หลายเดือนก่อน

    ඇත්ත කතාව,,,ඔය තාතාවට බොහොම ස්තූතිය ඔබ තුමාට,,,❤️❤️❤️

  • @sandayakumari-nw8ih
    @sandayakumari-nw8ih หลายเดือนก่อน +1

    රටට වටින සේවයක් ඉටු කරපු අවංක නිලධාරියෙක්. ❤❤❤❤ බුද්ධිමත් මිනිස්සු හැමදාම ඔබතුමා වෙනුවෙන් ඉන්නවා. ස්භාවධර්මය නඩු අහන දවසට මේ බුදුන්ගේ දේශය නැවත පිරිසිදු කරලා දෙයි. එදාට ඔබතුමාගේ සේවය මේ දේශයට ලබා දෙන්න 🙏🙏🙏🙏

  • @dinithimadhushani2701
    @dinithimadhushani2701 2 หลายเดือนก่อน +4

    මේයාගෙ ජේවිත අවදානම වැඩී අපේ රටේ සම්පත් හොද නිලධාරීන් වෙන රටවල වැඩ කරනව අපේ කරුමෙ

  • @SampathLakmal-pf3bu
    @SampathLakmal-pf3bu 5 หลายเดือนก่อน +7

    ඔබට බුදුසරණයි

  • @kanjana9507
    @kanjana9507 5 หลายเดือนก่อน +43

    කොන්ද පන තියෙන හොද නිලධාරියෙක් 😢😢

  • @renuranasinghe1693
    @renuranasinghe1693 2 หลายเดือนก่อน +4

    නියමයි නියම සොලිස් නිළධාරියෙක් මෙහෙම නිළධාරීන්ට හරිම අඩුයි.එහෙම අයට මේරටේ තැනක් නැහැ .ඔබට්ට ත්‍රිවිධ රත්නයෙම පිහිටයි.

  • @surawick
    @surawick 2 หลายเดือนก่อน +3

    Hat off !! Respect Sir ❤❤❤🎉🎉🎉

  • @nadeebpriyadarshani388
    @nadeebpriyadarshani388 2 หลายเดือนก่อน +2

    නිදුක් නීරෝගි සුවය ලැබී දීර්ඝායු වේවා සර් බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️😘🥰😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shinestar1589
    @shinestar1589 2 หลายเดือนก่อน +5

    ඔබ තුමාට බුදුසරණයි

  • @chathurangasubhshana2587
    @chathurangasubhshana2587 5 หลายเดือนก่อน +7

    Supiri මිනිසෙක්

  • @user-tp8qf4kl4i
    @user-tp8qf4kl4i 5 หลายเดือนก่อน +5

    බලපෑම් නැති පාලනයක් යටතේ නැවත රටට සේවය කරන්න බලාපොරොත්තුවෙන් පසු වෙන්න...✍️

  • @summerup8351
    @summerup8351 หลายเดือนก่อน

    සම්පූර්ණ ඇත්ත...මුලු පොලීසියම කරන්නෙ බොරුවක්...යන්නෙ බොරු ගමනක්..ඇත්ත

  • @npltoscananihal212
    @npltoscananihal212 5 หลายเดือนก่อน +7

    ඇත්තටම මෙතුමා දක්ෂ නිලධාරියෙක්.අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂක බාලයෙන්ද්‍රන් මහතාත් මෙවැනිම දක්ෂ නිලධාරියෙක්.එතුමා රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියද එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව පෙනී සිටියේ නැහැ .ඒකෙ ප්‍රතිඵලයක් හැටියට පොලිස් දෙපාර්තමේන්තුවට ඉතාමත් දක්ෂ නිලධාරියෙක් අහිමි වුණා.මෙවැනි නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට දෙපාර්තමේන්තුව බැඳී සිටිය යුතුයි.ඒක ඔවුන්ගේ වගකීමක්.එහෙම නොවුනොත් අගලවත්ත ස්ථානාධිපති වගේ නිලධාරීන් තමයි පාතාල ලෝකේ ඉන්න නූගත් චණ්ඩ ඉදිරිය දෙකට නැවෙන නිලධාරීන් තමයි බිහිවෙන්නේ.ඔබතුමා ඔබතුමාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න......

    • @ip.dumindajayathilaka
      @ip.dumindajayathilaka 5 หลายเดือนก่อน +8

      මම බය නෑ සහෝදරයා...මට ඔයාලගෙ ආශිර්වාදය ඇති...🖤

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 หลายเดือนก่อน

      ​@@ip.dumindajayathilakaඔබට ජයවේවා

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 5 หลายเดือนก่อน +17

    Respect. මගේ ගෞරවය. මේ රටේ ඉන්න හොරු අවස්තාවාදියො දූශිතයො කොන්දක් නැති පොන්නයො විශේෂයෙන්ම අමු ගොන්නු මොනා කිව්වත් කරත්. අපි ඔබ සමග. මේ ප්‍රවාහයට අනුගත උන ඉහත කී නිගන්ටයන්ට අමතරව පුරවැසියො මේකෙ තාම ගොඩක් ඉන්නව. තව කාලයක් බලනව. යම් කිසි දවසක අවස්ථාව ලැබෙයි කියල හිතනව, එහෙම නැති උනොත් අපිත් ඔය තීරනයම ගන්නව❤❤❤❤❤❤

  • @charithpadmajithpalihaderu5253
    @charithpadmajithpalihaderu5253 2 หลายเดือนก่อน +1

    මෙවන් එඩිතර අවංක නිලධාරීන් මේ රටේ වැඩි වැඩියෙන් පහලවේවා ❤❤❤

  • @akilasachintha3900
    @akilasachintha3900 2 หลายเดือนก่อน +15

    පොලිස්පති විය යුතු රටට වටින නිලදාරි මහතෙක්.මෙවනි අයයි පොලිස්පති විය යුතු

  • @user-tu9nx9co7p
    @user-tu9nx9co7p 5 หลายเดือนก่อน +2

    He is talking respectable and directly like a hero as I think who is one of a greatest and clear character in SL Police Department..❤

  • @fourbyfourrox
    @fourbyfourrox 5 หลายเดือนก่อน +3

    Definitely 💯🙌

  • @mayfernandez9116
    @mayfernandez9116 5 หลายเดือนก่อน +19

    බුද්දිමත් පොරක් මම මුගේ තැන හිටියත් මම ගහන්නේත් මේ ගේම

    • @Jenu-i1y
      @Jenu-i1y 2 หลายเดือนก่อน +1

      උඹට පිස්සු බං උන්ගේ කුඩු ලෝඩ් එකක් නිදහස් කරලා උන්ටම කියලා වීසා එකත් හදාගෙන උඹ මට හොඳටම බැනලා කෝල් එකක් දාපියෝ.
      මම ඒක මාධ්‍යයට දාන්නම්
      මට වීසා එකක් ගහලා දීපන් මං උඹ ගාවටම එන්නම් .

  • @JanaRanjani-g7c
    @JanaRanjani-g7c หลายเดือนก่อน

    Supiri ❤ budu sarnai

  • @mohamedrilwan340
    @mohamedrilwan340 2 หลายเดือนก่อน +1

    Realy True well said IP you should come back and do the service when propper leader comes back.

  • @yaracell2605
    @yaracell2605 5 หลายเดือนก่อน +4

    ඔබතුමා හොඳ 🙏🙏🙏🙏🙏

  • @user-ni9uw9uc6s
    @user-ni9uw9uc6s 5 หลายเดือนก่อน +2

    Niyamai sar kawada hari hariyanna oni ❤❤❤❤

  • @gejat7677
    @gejat7677 5 หลายเดือนก่อน +3

    Adarei Sri ❤🎉🎉

  • @asankap
    @asankap 5 หลายเดือนก่อน +2

    Niyami..malli..adarey

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist หลายเดือนก่อน

    IP දුමින්ද ඔබතුමාට ජෙසුස් පිහිටයි

  • @priyanthikumari3847
    @priyanthikumari3847 หลายเดือนก่อน

    Obata jayawewa

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 5 หลายเดือนก่อน +4

    හොඳ මනුෂ්‍යයින්ට අපේ රටේ කවදත් ඔහොමයි ඒක මොන රැකියාව උනත්
    හොඳින් වැඩ කරනවා නම් එක්කො තර්ජන එහෙම නැත්නම් රැකියාව හරියට කර ගන්න නොදී මොනවා හරි දෙයක් කරනවා
    වල් බූරු දේශපාලකයෝ මැරිලා යන්න ඕන හොද කෙනෙකුට රට හදන්න
    බුදු සරණයි sir ඉන්න තැනක හොඳින් ඉන්න ලැබේවා

  • @ThamizanQ
    @ThamizanQ 5 หลายเดือนก่อน +2

    I think this IP is a genuine person. It is tough to find this kind of police officer.

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 5 หลายเดือนก่อน +10

    අැත්ත අවංක නිලදාරින්ට කොතනත් තැනක් නැහැ.හොරැ රැල කුඩ්ඩො එකතු වෙලා රට කාපියවු එ්වට තොපේ අතදරැවො පවා වන්දිගෙවයි දවසක

  • @SamindaPradeep
    @SamindaPradeep 5 หลายเดือนก่อน +2

    Great ❤

  • @user-xm2tk8np3p
    @user-xm2tk8np3p 2 หลายเดือนก่อน +1

    බුදු සරනයි සියලුම දෙවියන් rakadewa

  • @sriyanibandara8366
    @sriyanibandara8366 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්

  • @krisforever5783
    @krisforever5783 2 หลายเดือนก่อน +1

    Obata jayawewa❤

  • @YYAToronto
    @YYAToronto หลายเดือนก่อน

    Respect.....!!! We need to take care of this Hero's. Do you hear and feel the pain...!!

  • @HashanLakmali
    @HashanLakmali 16 วันที่ผ่านมา

    සර් ඕනි එකෙක්ට ගහමු.

  • @user-fu8qp9cr3z
    @user-fu8qp9cr3z 5 หลายเดือนก่อน +2

    ආදරෙයි ❤❤

  • @sandyacolambage5952
    @sandyacolambage5952 หลายเดือนก่อน

    බුදු සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබ තුමන් ඇතුළු පව්ලේ සැමට ආරක්ෂාව ලැබේවා.🌷

  • @atlorrybody592
    @atlorrybody592 หลายเดือนก่อน

    අපේ ගමේ
    ආඩම්බරයි ඔයා ගැන අය්යේ
    බුදු සරණයි
    🙏🙏🙏

  • @chandrarathnard104
    @chandrarathnard104 5 หลายเดือนก่อน +4

    මාත් පන පොලිස් කාරයෙක් ඔයා හරි ඒත් අද පොලිසියෙ ඉන්න උන් මොනවද දන්නෙ අයි.ජී. ත් රිමාන්ඩ් උනා අද අපි ලැජ්ජ වෙනව

  • @erangarathnayake9425
    @erangarathnayake9425 5 หลายเดือนก่อน +1

    Agreed ❤

  • @kalummaduranga2217
    @kalummaduranga2217 หลายเดือนก่อน

    මෙ දුමින්ද කියන කතාව 100/100 ඇත්ත පොලිසිය විතරක් නෙමෙයි හමුදාවත් ඔයවගෙ දෙසපාලන වහල්ලූ ඉන්නෙ

  • @user-sk3mx2gr8v
    @user-sk3mx2gr8v 5 หลายเดือนก่อน +6

    රටේ පොලිසිය කුඩන්ට ගියා එහෙනම් අය මොන කතා ද

  • @danuskhaudayakumara2911
    @danuskhaudayakumara2911 2 หลายเดือนก่อน +1

    රටට අවංක නායකයෙක් බිහිවේවා මේ වගේ අවංක නිලධාරීන් නැවත ලංකාවට ඕන

  • @dilshandilshan5001
    @dilshandilshan5001 หลายเดือนก่อน

    Respect sir

  • @bandarabandara4442
    @bandarabandara4442 2 หลายเดือนก่อน +2

    මේ සමාජේ ගෙඩි පිටින් වෙනස් වෙන්න ඕන.මේක උඩු යටිකුරු වෙන්න ඕන.

  • @ChathuzLanka
    @ChathuzLanka หลายเดือนก่อน

    පොලීසියේ අපේ කාලේ දැකපු Real වැඩ්ඩෙ sir ඔයා. ඔයාට රටේම පොඩි මිනිස්සු ආදරෙයි. ඒත් sir මේ රටට ආයෙ එන්න එපා. පුළුවන්නන් Family එකත් ඉන්න තැනට ගෙන්න ගන්න. අවංක මිනිස්සුන්ට මේ රටේ වැඩ කරන්න අමාරුයි.❤❤

  • @hikwt1625
    @hikwt1625 2 หลายเดือนก่อน +1

    obatumata budu saranai 🙏

  • @MaheshBandara-vn6ne
    @MaheshBandara-vn6ne 5 หลายเดือนก่อน +2

    ❤❤oba hari👍👍

  • @geevindikawshalyageevind-qt2pp
    @geevindikawshalyageevind-qt2pp หลายเดือนก่อน

    Respect sir ❤️

  • @JaniduMadumall
    @JaniduMadumall หลายเดือนก่อน

    නියම පොලිස් නිලදාරියෙක් ..❤

  • @worlddestiny4505
    @worlddestiny4505 2 หลายเดือนก่อน +1

    I think he is a man want to the srilanka police ❤ doing the job 💯👌

  • @chenukaBro
    @chenukaBro 5 หลายเดือนก่อน +14

    පාතාලේ උන්ගෙන් වැඩ්ම අව් ප්‍රමානයක් හොයා ගත් අවංක නිලදාරියෙක්

  • @SashiMadubashini
    @SashiMadubashini 5 หลายเดือนก่อน +1

    Supiri sar

  • @sanjeewasiriwardana7557
    @sanjeewasiriwardana7557 5 หลายเดือนก่อน +1

    ඇත්ත 100%

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 5 หลายเดือนก่อน +1

    Theruwan saranai oba thumata dergayou wewa

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 หลายเดือนก่อน

      කනගාටුව පල කරනවා.ඔබට ජය

  • @nadeekakosala5011
    @nadeekakosala5011 2 หลายเดือนก่อน

    💯Respect you sir 😎🖤

  • @ClashWithChabi
    @ClashWithChabi หลายเดือนก่อน

    Respect sir❤
    NPP Rajayak awa dawasta oba thumata wadabaragnna hambenna kiyla prarthana karanawa!!

  • @dinukasandaruwan2653
    @dinukasandaruwan2653 2 หลายเดือนก่อน

    Budu saranaii sir api garu karanwa ❤❤❤❤❤

  • @sheanemario3909
    @sheanemario3909 5 หลายเดือนก่อน +1

    Definitely he is a good man
    Salute to you sir, IP Duminda

  • @kapilaweerarathna371
    @kapilaweerarathna371 5 หลายเดือนก่อน

    Super talk. Police department need to be a super clean.

  • @SurekaSwarnamali
    @SurekaSwarnamali หลายเดือนก่อน

    ❤❤❤❤

  • @MaheshBuddhika-bz5nj
    @MaheshBuddhika-bz5nj หลายเดือนก่อน +1

    මේ මනුස්සයා අගයන්න ඕන ❤

  • @nethmisurendra872
    @nethmisurendra872 หลายเดือนก่อน

    Budusarnai❤

  • @JaniduMadumall
    @JaniduMadumall หลายเดือนก่อน

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist หลายเดือนก่อน

    Retired DIG ගාමිනි ද සිල්වා මගේ පාසල් මිතුරෙක් අනුර කුමාර දිසානායක මැතිතුමා ගේ රජයකදි ඔබටSSP ලැබේවා.

  • @himanshu1032
    @himanshu1032 5 หลายเดือนก่อน +1

    Good luck and respect Sir Duminda

  • @cookie-fi8nl
    @cookie-fi8nl 2 หลายเดือนก่อน +1

    I wish you all the Best Sir. Our country needs people like you bring back that dead institute to live.praying for your safety