මතක හිටින විදිහට පාඩම් කිරීමේ සහ විභාග සමත් වීමේ රහස් Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @nadunparanamanage5280
    @nadunparanamanage5280 3 ปีที่แล้ว +446

    විභාග පාස් උන සේරම ජීවිතය ජය ගෙනත් නෑ ෆේල් උන හැමෝම ජීවිතය පැරදිලත් නෑ 🤗
    කොහොම උනත් මේ සැරේ Al කරන හැමෝම පාස් වෙන්න පුලුවන් වෙන්න කියලා පුංචි ප්‍රාර්ථනාවක් කරනවා. !🙏

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +4

      th-cam.com/video/ErSRJ-Jc9JU/w-d-xo.html නිරුවත්ව නිදා ගැනීමේ වාසි

    • @Gamingwtf3
      @Gamingwtf3 3 ปีที่แล้ว +8

      Aniwa❤️❤️❤️

    • @Gamingwtf3
      @Gamingwtf3 3 ปีที่แล้ว +5

      🏋️🙋🎅🍅

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 2 ปีที่แล้ว +2

      🙏❤️

  • @udinidinethya4671
    @udinidinethya4671 3 ปีที่แล้ว +893

    මන් ඔබතුමිය වගේ ඩොක්ටර් කෙනෙක් වෙනවමයි ඔබතුමියට ගොඩක් පින්....🙏❤️

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 3 ปีที่แล้ว +74

    විභාග පීඩනයෙන් නිවසට වී සිරවී සිටින අපිට කාලෝචිත වශයෙන් ඉතාමත් වැදගත් වැඩසටහනක් .

  • @rashmiiresha8396
    @rashmiiresha8396 3 ปีที่แล้ว +82

    අවශ්‍යම මොහොතේ අවශ්‍යම උපදෙස් ටිකක් මැඩම් අපිට ලබා දුන්නේ..පීඩනයත් සමගම පාඩම් කරන අපි වගේ ළමයින්ට ගොඩක් වටිනවා...බොහොම ස්තූතියි මැඩම්..මම 2021 A/L ශිෂ්‍යාවකි..

  • @mahesheranda7426
    @mahesheranda7426 3 ปีที่แล้ว +47

    මමත් දවසක ඔබතුමිය වගේ නිහතමානී, හොද doctor කෙනෙක් වෙනවා😊💞

  • @amithmadusanka5544
    @amithmadusanka5544 3 ปีที่แล้ว +84

    මම 10 වසර ඉගෙන ගන්නෙ මම හොදට පඩම් කරනව. අදින් පස්සෙ ගොඩක් ස්තුතියි😊

  • @chamodya6939
    @chamodya6939 3 ปีที่แล้ว +41

    මම මේ අවුරුද්දේ AL කරන්නේ. ඇත්තෙන්ම මට කොච්චර පාඩම් කලත් මතකයේ හිටින්නෙ නෑ. මේ වීඩියෝ එකෙන් මට හොඳින් පාඩම් කරන්න ලොකු පිටිවහලක් වුනා🤗🥰👍 බොහොම ස්තූතියි ඩොක්ටර්🥰🥰🙏🙏

    • @shashiniMadushani1111
      @shashiniMadushani1111 ปีที่แล้ว

      OYA mathaka hitinne nh kiyala hithin hithana thakkal oyata hoda mathakayak thibbath eka awadi karaganna baha eka nisa thama hithana widiya wenas karanna nangi ☺oyaata puluwan ☺hodata karana deya awaboden asawen adaren karanna 😍good luck 😍😘

  • @කෞෂිගරුසිංහගේ
    @කෞෂිගරුසිංහගේ 3 ปีที่แล้ว +234

    කාලෝචිත මාතෘකාවක් මැඩම්.මමත් 2021A/L exam කරනවා.මේක හොද motivation 1ක් වුණා.❤️❤️❤️❤️

    • @vijaykumara3842
      @vijaykumara3842 3 ปีที่แล้ว +13

      මටත් මේපාර exam😊

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +35

      Good luck darling

    • @wasanthakumara1126
      @wasanthakumara1126 3 ปีที่แล้ว +3

      @@CyberClinic doctor math me paara second shy. Mata marenna ona kiyala dn nitharama hithenwa.mata maarama maanasika wadayk.mata beheth gabna onada😓😓😓😓

    • @vijaykumara3842
      @vijaykumara3842 3 ปีที่แล้ว

      @@wasanthakumara1126 exam hindada ehema hithanne

    • @කෞෂිගරුසිංහගේ
      @කෞෂිගරුසිංහගේ 3 ปีที่แล้ว +2

      @@wasanthakumara1126 මාත් secound shy යාලුවා.එහෙම හිතන්න එපා.normal 1 පාඩම් කරන්න.මානසිකව වැටෙන්න එපා.කොහොමත් exam ලං වුනාම බය හිතෙනවා.ඒක සාමාන්‍ය දෙයක්.❤️👍

  • @nishadi7932
    @nishadi7932 3 ปีที่แล้ว +24

    මේ සැරේ A/L exam කරන කෙනෙක් මමත්, මේ උපදෙස් ටික අපිට ගොඩක් වැදගත්😊👍 thank you D.dr😘💪

  • @SaSa-jw4rz
    @SaSa-jw4rz 3 ปีที่แล้ว +61

    මොන වැඩේ තිබ්බත් ඉඩ තියෙන වෙලාවට මම doctor ගෙ videos බලනව.ඒ බලන හැම වෙලාවකම මම හිතන්නෙ Dr.DR ඉන්න තැනට මමත් කොහොමහරි එනව කියල👩‍⚕✨මම ඔයාට ගොඩක් ආසයි.ඔයාව දැක්කත් ඒක මට exam එකට motivation එකක්🤗🤗අද වැඩසටහනත් ගොඩාක් වැදගත් doctor❤️🥰
    2021 A/L student 🤍 #biostream

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 ปีที่แล้ว +39

    සෑම පාසැල් දරුවෙකුටම
    ඉතාමත් වටිනා මාතෘකාවක්..

  • @sarangasandaruwan7543
    @sarangasandaruwan7543 3 ปีที่แล้ว +28

    ඒක නං ඇත්ත වෙනත් මාර්තුකාව ගෙනල්ලා doctor වෙනස් වෙලා ලස්සන වෙලා ඔබතුමියගේ වැඩසටහන් ඉතාමත් වැදගත්

  • @tharangadgunasekara1544
    @tharangadgunasekara1544 3 ปีที่แล้ว +130

    ගුරුවරයෙකු ලෙස දරුවන් වෙනුවෙන් හොයපු , කාලෝචිත වීඩියෝව, ස්තුතියි.

  • @meedum5477
    @meedum5477 3 ปีที่แล้ว +40

    මමත් දවසක අනිවාර්යයෙන්ම ඩොක්ටර් කෙනෙක් වෙනවාමයි✊❤
    Thank you Doctor 💝

    • @dewadasaswp
      @dewadasaswp 2 ปีที่แล้ว +1

      අපිට තේරුණා හොදට

    • @binushiamandi7943
      @binushiamandi7943 2 ปีที่แล้ว +1

      දවසක නෙවෙයි තමන්ගෙ හීනෙ ඉශ්ට කරගන්න දවස සටහන් කරලා ඒ දවස වෙනුවෙන් වැඩ කරන්න.

  • @housemohuse8058
    @housemohuse8058 3 ปีที่แล้ว +7

    ඉතාමත්ම ඉක්මනින් නිම වෙලා ගිය .......ඒ සුන්දරම සුන්දර අතීතයට ආයේමත් වතාවක් ඉගිල යන්නට පුලුවන් උනා.....ඔබතුමිය මේ කල කතාවෙන් 😊😊 පුන්ච් මල් වගේ උදෙන්ම පිපිදිලා පාසල් යන කුඩා දූ දරුවන්ට වගේම ......අපටත් වැදගත් යමක් ...මේ තුලින් කියා දුන්නා කියල හිතට දැනුනා ....ඔබතුමියට වාසනාවන්ත සුබ දවසක් ගොඩාක් පිං 🙏🌻🌻🌻

  • @narmadanagahawatta7777
    @narmadanagahawatta7777 2 ปีที่แล้ว +7

    මන් නඩුකාරවරියක් වෙනවයි. නඩුකාරවරියක් වෙලා නීති අංශයෙන් තව තවත් ඉදිරියටම යනවා.ඔබ තුමියට බොහොම පින් ❤️❤️🙏🙏❤️❤️

  • @nadeekathilakarathne3235
    @nadeekathilakarathne3235 3 ปีที่แล้ว +75

    හැම වයසකම අයට ගොඩක් වටින channel එකක්...

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/ErSRJ-Jc9JU/w-d-xo.html නිරුවත්ව නිදා ගැනීමේ වාසි

    • @methu8687
      @methu8687 3 ปีที่แล้ว

      Mee mokadda mehamotamadana link eka නිරුවත් kiyala

  • @hemawickramalatha9111
    @hemawickramalatha9111 3 ปีที่แล้ว +13

    ගොඩාක් ස්තූතියි ඩොක්ටර් . මේ වෙලාවෙ අවශ්‍ය ම දෙයක් . 2021 A/L ❣️ මාස 3 යි තියෙන්නෙ .

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 3 ปีที่แล้ว +22

    ඔබතුමියගෙ අදහස් ගොඩක් වටිනවා.... ගොඩක් ම ස්තුතියි.... ඔබතුමියත් හරිම ලස්සනයි.....😍😍😍 චූටි දරුවො එක්ක වැඩ කරනකොට නම් නින්ද සීමා කරන්න වෙනව නේ ඩොක්ටර්.... දවල් වෙලාවට දරුවන්ගෙ වැඩ අපේ අරමුණු වෙනුවෙන් වැඩ කර ගන්න නම් නින්ද අඩු කරලා ඒ වෙනුවෙන් වෙහෙසෙන්න වෙනවා........ ♥️♥️

  • @shashiniprawardhitha8188
    @shashiniprawardhitha8188 3 ปีที่แล้ว +8

    ඔබතුමිය අපිට සෞඛ්‍ය දැනුම වගේම ජීවිතය ජයගන්නත් කියලා දෙනවා..🥰 ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්.. ඩොක්ට කිව්වා හරි අපි ළග ගුණ යහපත් කම් තියෙනවා නම් කරන හැම දෙයක්ම හරියනවා..♥️ මාත් මගෙ නංගිල මල්ලිලාට මේ වීඩියෝ ලින්ක් එක ශෙයා කලා ... බෙහෙවින්ම ස්තූතියි ඩොක්ට.. බුදුසරණයි ♥️♥️♥️♥️💖💖💖💖💖♥️♥️♥️♥️

  • @slhansana5434
    @slhansana5434 3 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා මමත් අසයි වයිද්යවරයෙක් වෙන්න
    මේක ගොඩක් උපකාර වෙනවා
    ඔබතුමියට ගොඩක් ස්තුතියි 😁

  • @shiranijayasinghe6696
    @shiranijayasinghe6696 2 ปีที่แล้ว +15

    මම මේ පාර A/l කරන්න ඉන්නවා මම මේ වීඩියෝ එක බැලුවට පස්සේ මට ඇත්තටම මම පාඩම් කරන්න ආස හිතුනා මට O/L වලට A8 B1 තිබුනා මම O/L කරන්න ඉන්නේ bio මමත් ඔබතුමිය වගේ dr කෙනෙක් වෙනව කියල මම පොඩි කාලෙ ඉදල ආසාවක් තිබුනා හැබැයි අපිට මුදල් හිගයකුත් තිබුනා ..... ඉතින් මම ආස කරා අම්මලා මාව බලා ගත්තා වගේ මම අම්මව බලා ගන්න ඇත්තටම කිව්වොත් මම 6 වසරෙදි තාත්ත නැති වුනා ...... හැබැයි මම මේ ඉන්න තැන දැක්කහම මම ගොඩක් සතුටු වෙනවා ....

  • @sumadinisubhasingha6254
    @sumadinisubhasingha6254 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි මිස් 🥰 මන් 2021 a/l වලට පෙනී සිටින ශිෂ්‍යයෙක්... හොඳින් පාඩම් කටයුතු සිදු කර ගෙන ආවත් දැනට සමාජයේ තිබෙන තත්ත්වයත් එක්ක Exam කල් යෑමත් සිදු වන මොහාතක මානසික පීඩනයකින් හිටිය නිසා පාඩම් කරන කිසි දෙයක් මතකයේ රඳවා ගන්න අපහසු වුනා... ඔබතුමිය ට ස්තුතිවන්ත වෙනවා මෙම ක්‍රම කියලා දුන්නට... 2021 a/l ලියන මගේ සහෝදර සහෝදරියන් ට මෙන්ම o/l ලියන නංගිලා මල්ලිලා ට මේ ක්‍රම ගොඩක් ප්‍රයෝජනවත් වෙවී... 🥰❤️🌹

  • @edirisinghewasantha1865
    @edirisinghewasantha1865 3 ปีที่แล้ว +17

    කාලෝචිත වැඩසටහනක් ගොඩක් පින් ඔබතුමියට .ඇත්තටම වැදගත් 🙏🙏🙏🙏

  • @dilrukshi704
    @dilrukshi704 2 ปีที่แล้ว +5

    මං මොන අභියෝගයක් ආවත් ඔබතුමිය වගේ රටට වටින ගොඩක් හොද ඩොක්ටර් කෙනෙක් වෙනවමයි...🥰❤️🙏 ඔබතුමියට ගොඩක් පිං අපිට හොඳ දේ කියලා දෙනවට ♥️🙏

  • @mashih3234
    @mashih3234 3 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි ඔබතුමියට...මම මේ පාර A/L කරන්නේ.. මේ වැඩසටහන ගොඩක් වටිනවා අපිට..මමත් A/L හොඳින් පාස් වෙලා ඔබතුමිය වගේම ඩොක්ටර් කෙනෙක් වෙනවා..😆😊

  • @maleeshawelimanna6561
    @maleeshawelimanna6561 3 ปีที่แล้ว +13

    මම ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින ශිෂ්‍යාවකි. ඔබතුමියගේ උපදෙස් නිසා මම ගොඩක් මොටිවෙට් වුණා. Thank you so much doctor......❤️🙏

    • @rainimalsha7898
      @rainimalsha7898 3 ปีที่แล้ว +2

      මමත් ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ ❤😊

  • @Mihinpathirathna3388
    @Mihinpathirathna3388 3 ปีที่แล้ว +16

    දිගටම අපි වෙනුවෙන් මේ වගේ වැදගත් වීඩියෝ කරන්න😍ඔබතුමියට ගොඩාක් පින්

  • @hiruni7946
    @hiruni7946 3 ปีที่แล้ว +15

    බොහොමත් ස්තුතිය මැඩම් . මනස එකතැනක තියන් පාඩම් කරන විදිහ video එකක් කරන්නකෝ

  • @indukahemachandra5255
    @indukahemachandra5255 3 ปีที่แล้ว

    අනාගත තරගකාරි ලෝකයකට පිය නගන සැම කෙනෙකුටම ඉතා හොද අධ්‍යාපනික තත්වයක් සකසා ගැනිමෙිදි ,තමා සමත්වි ඇති විභාග ප්‍රථිපලයන් ඉතාමත් වැදගත් වන බැවින්...එම තරගාරි විභාග සදහා සාර්ථකව මුහුණදි...ජයග්‍රහණයන් ලබා ගැනිමට ,පෙර සුදානමි විම ගැන ,දැන පුරැද්දෙන් ,කර පුරැද්දෙන් දුන් ,උපදෙස් හෙට ලෝකයට පියනගන සැම දෙනුකුටම ඉතාමත් වැදගත් වෙිවි....
    ස්තුතිය වෛද්‍යතුමියණි ....!

  • @nimnikalubovila1131
    @nimnikalubovila1131 3 ปีที่แล้ว +5

    A/L කරන/කැම්පස් යන්න ඉන්න අයට,
    මං මේකට maths වලින් උදාහරණයක් දෙන්නම්, සාමාන්‍යයෙන් ඉතින් bio කරල medicine වගේ maths කරල engineering කියල එකක් නෑ😏. (Bio කරලත් medicine විතරක් නෙමෙයි තව ඒව තියෙනව හරිද😌)
    Al කරේ ඔයානෙ ඔයා කැමති දෙයක් තමයි ඉස්සරහට කරන ඕනෙ.අපි හිතමු ඔයාට maths කරල A3 ක් ආව කියල,ඒ උනාට ඔයා engineering වලට කැමති නෑ.ඔයා physical යන්න කැමතියි කියල. ඒ උනත් ගෙදර අය ඒකට විරුද්ධයි.අම්ම කියයි එහාගෙදර අක්කත් මොරටුවට ගියා ඔයත් මොරටුවට යන්න ඕනෙ,මට ඉංජිනේරු පුතෙක් ඕනෙ🤪 එහෙම එව්ව මෙව්ව. දැන් ඔයා මොකක්ද කරන්නෙ. මෙහෙම හිතන්න. ඔයා engineering ගිහින් ගෙදර අයට තාවකාලික ආතල් එකක් දෙන්න පුළුවන් ඊට පස්සෙ ඔයා කැමති නැති ෆීල්ඩ් එකක job එක කරන්න උනොත් ඔයත් අවුලෙන් ගෙදර අයටත් දැනෙනව ඔයාගෙ අවුල, ඒක නිසා ගෙදර අයට පොඩි දුකක් දීල හරි ඔයා කැමති දේ කරන්න,ඊට පස්සෙ ජීවිත කාලෙ ඔයත් ආතල් එකේ ඉන්නව,ඒකනිසා ගෙදර අයත් සතුටින්😉
    AL කරන්න ඉන්න අයටයි, Ol අයටයි තව msg දෙකක් දාල තියෙන්නෙ ඒකත් බලන්න.
    [මේ msg එක copy කරල ඕන තැනක/ඕන කෙනෙක්ට යවාගන්න👍]

  • @krish3708
    @krish3708 3 ปีที่แล้ว +15

    ගොඩක් ස්තූතිය ඔබතුමියට .මේ වගේ වැදගත් දෙවල් කියලා දෙනවට.මම මේ පාර 2021 ජීව විද්‍යා අංශයෙන් විභාගයට මුහුණ දෙනවා.🤗😍😍

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +2

      Good luck

    • @krish3708
      @krish3708 3 ปีที่แล้ว +1

      @@CyberClinic Thank you doctor 💙💙

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 3 ปีที่แล้ว +15

    මේ වෙලාවෙදි අවශ්‍යම වැදගත් වටින අදහස් අපිට දුන්නට ඔබ තුමියට බොහොම ස්තූතියි ❤️❤️

  • @nethmikawindya7475
    @nethmikawindya7475 3 ปีที่แล้ว +6

    ඔබ තුමියගෙ හැම වැඩසටහනක්ම ගොඩාක් වටිනවා.. මම බලනවා... 2021 AL කරන්න ගොඩක් හොද උපදෙස් ටිකක් දුන්නා ඔබ තුමිය... බොහොම ස්තූතියි... තෙරුවන් සරණයි

  • @TOPWORLD-j9w
    @TOPWORLD-j9w 2 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් උනා ඩොක්ටර් ම්‍රෙ දවස් වල ලොකු පීඩනයක ඉන්නෙ ඩොක්ටර් O/L exam එක න්සා මේකෙන් ලොකු අදහසක් ගන්න පුළුවන් උනා අපි කොහොමද ආතතිය අඩු කරගෙ විභාගය වෙනුවෙන් ලෑස්ති වෙන්නෙ කියලා ස්තූතියි ඔබ තුමියට 🙏 😊❤️🥰🙏🙏🙏🙏🙏🙏🙏

  • @alasmawiz
    @alasmawiz 3 ปีที่แล้ว +3

    ඔබ තුමියගේ වැඩසටහන ගොඩාක් වටින වැඩසටහනක් ඔබතුමියට ගොඩාක් පින්

  • @wayalaatapaththu8567
    @wayalaatapaththu8567 3 ปีที่แล้ว +8

    Doctor ,අද වැඩසටහන නම් 👌.මම doctor ට පුද්ගලිකව ආසයි.සුභ පතනවා ........👍🤝🙏

  • @NK-nj3et
    @NK-nj3et 2 ปีที่แล้ว +1

    ගොඩාාාක් ලොකු ආසාවක් තියෙනවා ඔබතුමිය වගේ වෛද්‍යවරියක් වෙන්න.ගොඩාාාක් ස්තූතියි ඒවගේම ගොඩාාාක් පින් dr අපිට මේ පිළිබඳ ව අවබෝධ ⁣කරලා දුන්නට.dr කියන හැම දෙයක්ම මාරම විදියට හිතට වදිනවා.ජය වේවා dr.🙏🙏🙏🙏👍

  • @funtimewithkevin8100
    @funtimewithkevin8100 3 ปีที่แล้ว +10

    සාරියට ගැලපෙන background එකක් හැමදාම වගේම😊😊😍

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 3 ปีที่แล้ว +5

    අනේ ගොඩාක් පින් ඩොක්ටර්.දෙවෙනි වර උසස් පෙලට පෙනී ඉන්න මට මෙක ගොඩාක් වටිනව.

  • @studywithsh1333
    @studywithsh1333 3 ปีที่แล้ว +17

    අනේ තැන්ක්‍යූ මැඩම් . ම්න් මේ පාර olval කරනවා. ගොඩක් වැදගත් වීඩීයෝ එකක්. ගොඩක් ස්තූතියි මැඩම් .........🙏🌸♥

  • @seneshkathiyunuwan2104
    @seneshkathiyunuwan2104 3 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් වැඩසටහනක් මේ වැඩසටහන ඩොක්ටර් ඉස්සර itn එකෙත් වැඩසටහනක් කලා වගේ මතකයි

  • @ravindu5285
    @ravindu5285 3 ปีที่แล้ว +7

    Thanks Doctor ❤🙏
    ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා මම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +10

    ගොඩක් හොදට හැමදේම හැමදාම පැහැදිලි කරනවා . අපි වගේ අයට ගොඩක් වටිනව

  • @Japanese01573
    @Japanese01573 3 ปีที่แล้ว +25

    2021 A/L අපිට ඕනිම වෙලාවෙ ඕනිම කතාවක් 🤗😘....thanks Doctor ♥♥♥♥♥♥♥

  • @dilstorm8568
    @dilstorm8568 3 ปีที่แล้ว +8

    පාඩම් කරලා විබාග දිනලා හම්බෙන්නෙ දැනුම ඒකත් එක්ක සමාජ දැනුම ගන්න එක මාර හයියක් ගොඩක් උන්ට අද ඔය දෙකෙන් එකක් නෑ... පන්තියෙ අන්තිමෙ බෙර ගගහා පිස්සු කෙලපු කොල්ලො කෙල්ලො අද ඉන්න තැන් බලන්න... උන් හම්බු කරන ගනන් සහතික වලින් ගන්න බෑ.. brand එකක් වෙන්න උත්සහ කරන්න. තමන්ගෙම දෙයක් කරන්න. 8=5 එක එක මෝඩ sirලට ඔලුව නමන් ඉන් නැතිව... අපෙ ලංකාවෙ කොල්ලො කෙල්ලො පව් කැක්කුම තියෙන හන්දා comment කරේ.. එකක් මතක තියාගන්න කොල්ලනේ කෙල්ලනේ පරාදවෙලා ඉන්න උන්ට මං කියන්නෙ සහතිකේකට බෑ ජීවිතේ ගොඩදාන්න... උනන්දුවෙන් තමන්ගෙම දෙයක් කරන්න උත්සහ කරන්න. ඔලු නමන්න නමන්න ගහන රටක් මේක... නැගිටිමු සුද්දෙක් වගේ හිතන්න පුරුදු වෙමු...🙌

  • @chandrikaraajapathirana2105
    @chandrikaraajapathirana2105 2 ปีที่แล้ว +5

    මේවගෙ වටිනා උපදෙස් දෙන මැඩම්ට ගොඩක් පින් 🥺🖤

  • @ayeshajinadari3288
    @ayeshajinadari3288 3 ปีที่แล้ว +36

    As a university student ...your advices are very valuable for me. Next month I have first year end exam ..Thank you madam.❤
    ( Nursing student )

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +12

      good luck...

    • @greatlife8078
      @greatlife8078 2 ปีที่แล้ว +1

      th-cam.com/channels/i4gL0LsYhz8mFJqIxP9DEw.html

  • @shashinidissanayake615
    @shashinidissanayake615 3 ปีที่แล้ว +12

    ගොඩාාාාක් වටින video එකක්.ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වුනා.thank u very much doctor ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chathurikaranasinghe7935
    @chathurikaranasinghe7935 3 ปีที่แล้ว +3

    Doctor මම 7 වසරේ ඉන්නේ මේ ක්‍රම ටික හුඟක් වැදගත් වෙනවා ඩොක්ටර් thank you doctor

  • @p.asadee7526
    @p.asadee7526 2 ปีที่แล้ว

    මමත් ආසයි ඔබ තුමිය වගේ ඩොක්ටර් කෙනෙක් වෙන්න. මන් මේ පාර 10 වසරේ මන් තොර ගත්තේ බුගෝලය, සවුක්‍ය.2023 මාත් සාමාන්‍ය පෙළ විබාගයට මුහුණ දෙනවා. මටත් මේකඅවශ්‍ය වීඩියෝ එකක්. Thanks cyber clinic

  • @neth....7245
    @neth....7245 3 ปีที่แล้ว +7

    මමත් ආසයි doctor වගේ medicine ගිහිල්ලා මිනිස්සුන්ට උදව් කරන්න ❤

  • @deuththarathiyunuwani2084
    @deuththarathiyunuwani2084 3 ปีที่แล้ว +1

    ඔබ තුමියට බොහොම ස්තූතියි
    පැය ක් එක subject එකක් තව පැයක් තව subject එකක් ඒ විදියට එකදිගටම කරන්න බැහැ. ඒත් කරන්න ඕන.
    ඔලුව කැක්කුමක් එනවා.
    හරි අපහසුයි.මනසට වෙහෙසකාරී ස්වාභාවයක් වගෙ.
    ඒකට හරියන video එක ක් කරන්න. ඔබතුමීට බොහොම පිං

  • @vindyachithrangani7640
    @vindyachithrangani7640 3 ปีที่แล้ว +9

    This is very very important program for all of us.thank u doctor.💐💝

  • @hiruniahinsa5836
    @hiruniahinsa5836 2 ปีที่แล้ว +2

    කවදා හරි දවසක මමත් ඩොක්ට කෙනෙක් වෙනවාමයි.ඩොක්ට කෙනෙක් වෙලා හැමෝටම උදවු කරන්නවා.ඔබතුමියගේ ඔවදන් ටික වටිනවා ගොඩක් ❤️
    ඔබතුමියට ගොඩක් පින් ❤️🙏🙏🙏

  • @nethmiakarsha6132
    @nethmiakarsha6132 3 ปีที่แล้ว +76

    මම ඉස්සර හොඳට පාඩම් කටයුතු ටික කරගෙන ගියා ඒත් දැන් පොතක් අල්ලන්න වත් හිතෙන්නේ නෑ, මනස එක තැනක නැ , කම්මැලි හිතෙනෝ Doctor ට පුළුවන් නම් මට ආයි ඉස්සර වගේ වැඩ කරන්න ක්‍රමයක් කියලා දෙන්නකො plz🙏🙏🙏🙏

    • @winter_bear95
      @winter_bear95 2 ปีที่แล้ว +1

      Matath okamai dan vela thiyenne
      Man me para O/L karanna inne
      Puluvanam video ekak denna doctor 😔🙏

    • @upekshasrwr
      @upekshasrwr 2 ปีที่แล้ว

      දවසක් අරගෙන. මුලු පොත් මේසෙම මුල ඉඳං අස් කරන්න. ලස්සනට හදාගන්න. හොඳ රස්නෙ තේ එකක් බීලා ආසම විෂයක පොත අතට ගන්න. කමතිම මාතෲකාවක් පෙරල ගන්න. ඒක හොඳ ආරම්භයක් වේවි. වෙලාවක් තියාගන්න පැයක් නං පැය දෙකක් නං ඒ වෙලාවට මොබයිල් එක අයින් කරන්න පැය දෙකක් නං ටාගට් එක මොනම හේතුවකටවත් මැදින් කඩන්න එපා. මුලින් පොත අල්ලන්න හිතෙන්නෙ නෑ කියන එක ඔලුවෙන් අයින් කරන්න. පොඩ්ඩ පොඩ්ඩ පටං ගන්න ආයෙත් පරණ පුරුදු විදියට ඔයාට පාඩං කරන්න පුලුවන්.

    • @nethmiakarsha6132
      @nethmiakarsha6132 2 ปีที่แล้ว

      @@upekshasrwr okay .oyata godak thanks.man karala balannam

  • @oshadigunarathna7889
    @oshadigunarathna7889 3 ปีที่แล้ว +19

    Doctor ගේ මේ vedio එක ගොඩක් වැදගත්. Thankyou Doctor 😍😍😍. Doctor, අපි පාඩම් කරද්දී නිදිමත පාලනය කර ගෙන පාඩම් කරන්නේ කොහොමද කියලා, කියලා දෙනවනම් අපිට ඒක ගොඩක් වැදගත් වෙනවා.

  • @sampathekanayaka4928
    @sampathekanayaka4928 3 ปีที่แล้ว +9

    හොඳ වෛද්‍යවරියක්,හොඳ ගුරුවරියක් ඔබට සුභ පැතුම් ..🌹🌹

  • @ishantharindumadusanka2434
    @ishantharindumadusanka2434 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඩොක්ටර්. මාත් අද ඉදලා ඩොක්ටර් කෙනෙක් වෙන්න හොදට පාඩම් කරනවා

  • @maleeshathisuri3954
    @maleeshathisuri3954 3 ปีที่แล้ว +5

    ඔබතුමියට ගොඩක් පින් . මමත් දවසක ඩොක්ටර් වගේ කෙනෙක් වෙනවමයි thank you doctor 🙏🙏 ❤️

  • @samindisameera3197
    @samindisameera3197 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්. මාත් 2023 A/L කරන්නේ ජීව විද්‍යා අංශයෙන්

  • @mangalikagunathilaka1009
    @mangalikagunathilaka1009 3 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි මැඩම්.... අපිට ගොඩක් වටින video එකක් ❤️❤️

  • @prasadijayasekara2458
    @prasadijayasekara2458 3 ปีที่แล้ว +5

    ඔබ තුමියට ගොඩක් පින්.මන් මේපාර සාමාන්‍ය පෙලට මුහුනදීමට සිටින සිසුවෙක්.තව පොඩිකාලයක් නිසා ඇත්තට පීඩනයකින් ඉන්නෙ.ඇත්තටම මේ ඔබ තුමිය දුන්න උපදෙස් ගොඩක් වටිනවා.Thankyou very much🙏🙏

  • @batapola8405
    @batapola8405 3 ปีที่แล้ว +33

    Doctor I wish this advice was available to me 50 yrs ago. You are doing a Great service to the young generation. I had a very difficult time with AL chemistry. Fortunately my Chemistry teacher gave a few personal tips similar to yours . But yours is much more comprehensive. I somehow managed to pass AL and was able pass all exams and to retire completing an academic career. I repeat You are doing great service.

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +11

      thank you so much for the appreciation...be connected with cyber clinic

    • @greatlife8078
      @greatlife8078 2 ปีที่แล้ว

      th-cam.com/channels/i4gL0LsYhz8mFJqIxP9DEw.html

  • @nethmijayawardhana6316
    @nethmijayawardhana6316 3 ปีที่แล้ว +12

    Thank you doctor .. මට නම් ගොඩක් වටිනවා doctor 🙏🙏❤️❤️

  • @dewminikarunakalage4559
    @dewminikarunakalage4559 3 ปีที่แล้ว +4

    I am a Grade 10 student in the year 2022. Thank you very much for your advice Doctor.❤️❤️❤️❤️✌️

  • @dularahansaka1792
    @dularahansaka1792 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබතුමියට මම second shy A/l කරන්නේ.....exam එකට බයෙන් හිටියේ.......මේ වීඩියෝ එක ගොඩාක් වැදගත්.......ගොඩාක් වැදගත් විදියට මේ වීඩියෝ එක ඔබතුමිය කරලා තියෙනවා.......බුදු සරණයි ඔබතුමියට....ඔබ තුමියගේ ජීවිතය තව තවත් සාර්ථක වේවා............

  • @thanushinethmini5715
    @thanushinethmini5715 3 ปีที่แล้ว +5

    ඇත්තටම අපිට ගොඩක් වටිනවා මේ වගේ විඩියොස් තව තවත් කරන්න පුලුවන් නම් ගොඩක් පින් 😍😍❤️😘

  • @dinushasewwandi1397
    @dinushasewwandi1397 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති ඩොක්ටර් මේ වෙලාවේ ඔනීම කරන දෙයක් මම ඩොක්ටර් කියපු විදි කිහිපයකටම පාඩම් කරනවා දැන් තවත් විදි කිහිපයක්ම දැන ගත්තා 🥰 මම මේ සැරේ a/l 2021 තව මාස දෙකයී 😥

  • @RamudiLiyanage
    @RamudiLiyanage 3 ปีที่แล้ว +20

    I'm doing O/Ls this year and I likes to be a doctor like you one day. This was a great motivation for me madam. Thank you so much ma'am❤May triple gem bless you...🤗

    • @greatlife8078
      @greatlife8078 2 ปีที่แล้ว

      th-cam.com/channels/i4gL0LsYhz8mFJqIxP9DEw.html

  • @hirunikohombage8692
    @hirunikohombage8692 3 ปีที่แล้ว +1

    මම 2022 A/L කරන කෙනෙක්. මට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත්. Thank you very much doctor🤗❤

  • @kasunlakshitha5049
    @kasunlakshitha5049 3 ปีที่แล้ว +13

    බොහොම ස්තූතියි,ඩොක්ටර්,ගොඩක් පිං🙏

  • @piyanthapeeris8238
    @piyanthapeeris8238 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතිය මැඩම් 🙏 මමත් මැඩම් වගේ වෛද්‍යවරියක් වෙනවා වෙනවාමයි ❤ ඔබතුමීට ගොඩක් පිං 🙏

  • @shehanmadhushan7367
    @shehanmadhushan7367 3 ปีที่แล้ว +5

    ‌ගොඩක් හොයපු මාතෘකාවක් 😊
    ගොඩක් පින් මැඩම්........ 🙏

  • @wilanimohotti1708
    @wilanimohotti1708 2 ปีที่แล้ว +1

    ඔබතුමියගේ වටිනා අදහස් සදහා ගොඩක් පිං මැඩම්. mind map short note එකකට add කරගන්න ආකාරය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරන මෙන් ඉල්ලා සිටිමි

  • @sashi6580
    @sashi6580 3 ปีที่แล้ว +5

    තැන්කුයි ඩොක්ටර්...❤😘මාත් මේ පාර AL කරනවා.මට ගොඩක් වැදගත් මේ වීඩියෝ එක.❤🥰🤗

  • @dasualo2136
    @dasualo2136 3 ปีที่แล้ว +1

    22:50 thank you dr.😍👍🔥

  • @b.m.s.6634
    @b.m.s.6634 3 ปีที่แล้ว +27

    Most valuable guide for studying students .. thank you for sharing this lessons with us . I"ll re correct my weaks and bad habits .❤️ we all students can studies but we do think often """" i can't , i can't , i will fail exam , one day i can not go to my ambition """""" .... don't do this guys ... .....
    I wish all the best for 2021 Al nangila ,mallila ❤️

  • @ganidukulatunga7593
    @ganidukulatunga7593 3 ปีที่แล้ว +2

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි.මම කවදා හරි දවසක හොඳ වෛද්‍ය වරයෙක් වෙනවා.🥰🥰

  • @imadumihinada579
    @imadumihinada579 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා Doctor ❤️ Thanks a lot 🙂

  • @nayanimadushika8925
    @nayanimadushika8925 2 ปีที่แล้ว

    ප්‍රශ්න සේරම ටිකට උත්තර තිබුණා මේ වීඩියෝ එකේ.ගොඩක් ස්තූතියි මිස්...❤❤

  • @tharulisuhansa6885
    @tharulisuhansa6885 3 ปีที่แล้ว +3

    ඔබතුමිය වගේ රටට වැඩදායී පුරවැසියෙක් වෙනවාමයි..🙏❤

  • @nipunwijethunga6345
    @nipunwijethunga6345 2 ปีที่แล้ว

    Exam එකට හොඳින් ලියන්න මේ දෙන උපදෙස් ගොඩක් වටිනවා...🔥

  • @id4474
    @id4474 3 ปีที่แล้ว +16

    අද නම් ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️....හදවත ලස්සන නිසා ඔබ තුමියගේ වචනත් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️අදරෙයි ගොඩක්

  • @narmadanagahawatta7777
    @narmadanagahawatta7777 2 ปีที่แล้ว

    මන් නඩුකාරවරියක් වෙනවමයි.නඩුකාරවරියක් වෙලා නීති අංශයෙන් තව තවත් ඉදිරියට යනවමයි.ඔබ තුමියට බොහොම ස්තූතියි අපිට අපේ අරමුණු වලට යන්න උදවු කරනවට.❤️🇰🇷❤️🙏❤️

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 3 ปีที่แล้ว +7

    මට තාම අවුරුදු 13යි මමත් ඔබ තුමියගෙ වැඩසටහන් නරඹනවා ඇත්තටම හුගක්ම වැදගත් මමත් කවදාහරි ඔබ තුමිය වගේ වෙනවා 🙏😊 ඔබ තුමියට බොහොම ස්තූතියි 🙏

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +2

      All the best darling...

  • @umanshakulasekara4661
    @umanshakulasekara4661 2 ปีที่แล้ว

    මමත් පොඩි කාලේ ඉදම් ආසාවෙන් හිටියෙ doctor කෙනෙක් වෙන්න ප්‍රතිපලත් ප්‍රමාණවත්ව තිබුනා bio කරන්න මොකක්දෝ හේතුවකට ඒත් ඒ හීනෙන් ඈත් වෙලා මන් bio system technology තෝර ගත්තා ඒත් මන් පොද්ගලිකව doctor ගෙ චරිතයට හරිම කැමති . මම මේ විදියට පාඩම් කරලා විභාගය සමත් වෙනවා ....doctor ට පිං.

  • @dinushasubhawickrama7478
    @dinushasubhawickrama7478 3 ปีที่แล้ว +10

    ගොඩක් ස්තුතිය ඩොක්ටර් 🙏❤️👍🙂🤗

  • @chamathka4295
    @chamathka4295 2 ปีที่แล้ว +1

    I am 2023 A/L student.Actually that advices very useful to me.I hope this video help to mange my studies.Thank you Doctor

  • @kalanivibodha2368
    @kalanivibodha2368 3 ปีที่แล้ว +5

    ගොඩක් වටින දෙයක් ඩොක්ටර්.. ගොඩක් පිං ඩොක්ටර් 😘😘❤️

  • @susaramalanichathurikasada3088
    @susaramalanichathurikasada3088 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා විඩියො එකක් .ගොඩාක් දෙවල් ඉගෙන ගත්ත .ගොඩක් ස්තුතිය ඩොක්ට ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @ruwanikarunarathna4388
    @ruwanikarunarathna4388 2 ปีที่แล้ว +8

    Extremely valuable. I wish all our young students and graduates have access to this important piece of advice. Thank u Dr.DR

    • @greatlife8078
      @greatlife8078 2 ปีที่แล้ว +1

      th-cam.com/channels/i4gL0LsYhz8mFJqIxP9DEw.html

  • @randikavisani3994
    @randikavisani3994 2 ปีที่แล้ว

    මම මේ ක්‍රම ටික විෂ්වාස කරලා මගේ හිනෙට යනවා thank you 🥰💜නමුත් මට තියෙන්නෙ ටිකක් වෙනස් හීනයක් ❤️🥰

  • @buddimadinal9864
    @buddimadinal9864 3 ปีที่แล้ว +9

    ඔබතුමියට ගොඩාක් පින්........❤️❤️❤️❤️

  • @lasanthikakumuduni1248
    @lasanthikakumuduni1248 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි docter....ගොඩාක් වැදගත් මේ වීඩියෝ එක...මම මේ පාර A/L කරන්න ඉන්නෙ...💕❤️🙏

  • @prettygurls7372
    @prettygurls7372 3 ปีที่แล้ว +16

    මට next week exam ,ගොඩක් thanks doctor මේ වගේ වැදගත් දෙයක් අපිට කියලා දුන්නට, ❤️✨️

  • @Chamu.
    @Chamu. 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින අදහස් ටිකක් උපදෙස් ටිකක්. Doctor kenek wenna thiyana exams ganath video ekk kranna dr 🥺❤️

  • @minuthibandara5660
    @minuthibandara5660 3 ปีที่แล้ว +7

    ගොඩක් වටින්වා doctor,බොහොම ස්තූතියි.💕💕

  • @abhisekaabhisheka4758
    @abhisekaabhisheka4758 2 ปีที่แล้ว +1

    ඔබතුමියට ගොඩක් පින් මාත් මගේ හීනෙට අනිවාර්යෙන් යනවා 💖💖💖💖💖

  • @srilankangirl689
    @srilankangirl689 3 ปีที่แล้ว +7

    Thank you so much doctor. I'm 2023 a/l bio student. My dream is also to become a doctor like you. 😍🤗🤗 I also tried to study things from the first attempt. Now I know why I can't remember things that I studied after few days. I'll try this method of reading it again. Again thank you so much madam 🤗😍