ගෙවතු අලංකරනය | The Planet Crafter #39

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มิ.ย. 2024
  • The Planet Crafter Sinhala gameplay
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    Hit the 🔔 to join the notification squad!
    Buy ChAbhi a pizza - www.buymeacoffee.com/ChAbhi
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    ➥My Pc Specifications:
    • GPU: MSI GAMING X TRIO RTX 4080
    • CPU: Intel Core i9 13900K
    • MB: ASUS ROG Z790 MAXIMUS HERO
    • RAM: 16GB CORSAIR DOMINATOR PLATINUM RGB DDR5 5600MHZ KIT x4
    • Cooler: CORSAIR HYDRO X Series ICUE XH305I RGB Custom Cooling KIT
    • PSU: ASUS ROG-THOR 1200 PLATINUM II 1200W 80 + PLATINUM
    • SSD: 1TB SAMSUNG 980 PRO GEN.4 NVME M.2 SSD x2
    • Case: CORSAIR ICUE 5000T RGB GLASS MID TOWER ATX
    • HDD: 4TB Hard
    • Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
    27 inch Full HD (1920 x 1080) x 3
    • Headset: Logitech G Pro X / Logitech G733 Wireless
    • Mic: Elgato Wave:3
    • Keyboard: Corsair K60 RGB Pro
    • Mouse: Logitech G502 Hero
    • Webcam: Elgato FaceCam
    Logitech C922 Pro HD Camera
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    ➥My Social Media:
    Like on Facebook
    • / chabhigaming
    TH-cam - ChAbhi
    • / chabhigaming
    TH-cam - ChAbhi Streams
    • / chabhistreams
    Follow me on Twitch TV
    • / chabhi
    Follow me on Trovo
    • trovo.live/ChAbhi
    Follow me on Instagram
    • / officialchabhi
    Join MY Discord
    • bit.ly/discord_chabhi
    Join MY FB Group
    • / chabhi
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    ➥ Support
    Music provided by NoCopyrightSounds. 🔊
    • Track 01: Cartoon, Jéja - Why We Lose (feat. Coleman Trapp) [NCS Release]
    • Watch: • Cartoon, Jéja - Why We...
    • Track 02: Janji - Heroes Tonight (feat. Johnning) | Progressive House | NCS
    • Watch: • Janji - Heroes Tonight...
    #ChAbhi #ThePlanetCrafter #planetcrafter
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    © I do not own all the material I'm posting on my channel.
    If you are a copyright owner and want your work to be removed
    PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
    I'll delete this upload immediately.
  • เกม

ความคิดเห็น • 373

  • @ChAbhi
    @ChAbhi  หลายเดือนก่อน +157

    ඔන්න කස්ටියට ගෙනාවා මදි නොකියන්න තව කොටසක්. බෝයිස් එක දිගටම මේකම ඉල්ලන්නත් එපා. මම දැක්කා අලුතෙන් එකක් දාපුම ගමන් ඒ ගේම්ප්ලේ එකෙත් මේ ගැනම තියෙනවා. ඉතින් ඒ නිසා මෙකෙ අනිත් කොටස ආයෙ සතියකින් දෙකකින් වගෙ ගෙන්නම් ❤❤ පොඩි විවේකයක්.

  • @piyumal9072
    @piyumal9072 หลายเดือนก่อน +13

    2:35:28 මෙතන priority එක දුන්නෙ ඔක්කොටම 4 එතකොට main bass එකට යන එකට අව්ලක් එනවනෙ එතනටත් අනිත් ඒවට වගේ 3ම දැම්මනන් හරි😌
    02:46:06 මෙතන priority එකක් දෙන්න බැරි උනා
    ⚝ අපිට iridium අඩුවක් තියෙන්නෙ අපි rocket engine හදන නිසානෙ මොකද ඒකට iridium road එකක් ඉල්ලනව ඒත් ඒවගෙන් tera token 13යි හම්බ වෙන්නෙ. ඒක වෙනුවට ඒ iridium වලින් අපි pulsar quotes හදල යැව්වොට්ත් Tera token 25ක් ගන්න පුලුවන් නැත්තන් ඒ pulsar කෑලි වලින් අර power sauce එක හදල යැව්වොත් tera token 80ක් ගන්න පුලුවන්. දැන් හදල තියෙන Oae extractor ගොඩත් එක්ක ඒව හදන එකනන් මහ වැඩන් නෙවෙයි. මන් හිතන විදිහට.😁
    ⚝ අර පාත්ති හදපු තැන තව පාත්ති 5ක් හදල ඒවගෙ mushroom හැදෙන්න දැම්මොත් circuit board හැදෙන එක තව ඉක්මන් කරන්න තිබුන අපරදෙ අනිත් supply තියෙද්දිත් mushtoom නිසා තමයි ඒක slow වෙලා තියෙන්නෙ.😑😌
    ⚝ super alloy ඕන තරන් තියෙන එකේ අපි T1 drone ටික අරගෙන අර කෑලි කරන එකට දාල කෑලි වෙන් කරන් ආයි T2 drone හදල ඒවම දාමු එතකොට වැඩ ඉක්මන් වෙනවනෙ.😌
    ⚝ අර සමනල්ලුන්ටනන් එක ජාතියකට එක cupboard එක ගානෙ දැම්මත් ඒව ඉක්මනටම පිරෙන සීන් එකක් තියෙන්නෙ ඒ එන විදිහට. හැබැයි එහෙම හැදුවොත්නන් common lavaව වෙන් කරල අරගෙන අපිට T2 mutagen auto craft වෙන්න දාන්න පුලුවන්. ඒත් overload වෙන එක නවත්තන්න අර itam පිච්චිල යන මැශින් එක පාවිච්චි කරන්න වෙනව😑.හැබැයි.එතනින් silk lavaලත් හම්බවෙන හින්ද fabric හැදෙන වැඩේත් ඉක්මන් කරන්න පුලුවන් එහෙම system එකක් හැදුවොත්.ඒකෙ ගෙබි බිත්තරත් එනවද කොහෙද එතන ගෙම්බොත් ඉදියනෙ.පහල bass එකේ ඉඩත් තියෙන එකේ චුට්ටක් බලන්න😌😁
    අද හදපු ගෙවත්තන මාරම ලස්සනට තිබුන. 😇🌱❤️ කෙටි විවේකෙන් පස්සෙ ඊලග episode එකත් ඉක්මනට ගෙන්න 😁

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +2

      අඩෝ සුපිරිම විස්තරයක්. ආදරෙයි ආ ❤❤

  • @TharinduGihan-ys5vk
    @TharinduGihan-ys5vk หลายเดือนก่อน +66

    01:31:34 10 ක් එනව නේ අනික ගහ උඩ 🤩
    02:33:14 ඒ රොකට් එකනං කොහෙහරි වැදිල ඇදේ යන්නෙ 🤣😂
    02:36:09 common lavage blueprint එක අන්ලොක් වුනානෙ ලයිව් එකේ අන්තිමටම ඌව හදන්න පුළවන් විදියක් ඇති චබී 👁👁
    45:58 අර මාලු බිත්තර එකතු කරන මැෂින් වෙන තැන්වල ගැහුවම වෙන වෙන ජාති එනවද කොහෙද කලිං එපිසෝඩ් එකක Underwater base එකේ මාලු බිත්තර එකුතු කරන මැෂින් එක ගලවන්න කලිං එක නිල් බිත්තරයක් ආව මතකයි ඒත් බේස් එක ලග හදපු දෙකේ තිබ්බෙ රතු බිත්තර විතරයි. 😐😐
    Anyway gameplay එකනං සුපිරියක් චබී එකදිගට ගේම්ප්ලේ ‌ගේනවට ආදරෙයි. කලිං කෙනාටත් වඩා අලුත් කෙනා පරිසරය ගැන හිතනව කියලයි මටනං හිතෙන්නෙ පිලිවෙලට ලස්සනට වැඩේ කරනව 😏

    • @devikasamankumari2307
      @devikasamankumari2307 หลายเดือนก่อน +5

      2:46:14
      චභී ඔයා මෙතන Prority එක දුන්නෙ නෑ ඒක දෙන්න ගෙම් ප්ලේ එක මරු 40 ඕනේ ❤

    • @TharushaDineth-vz6ee
      @TharushaDineth-vz6ee หลายเดือนก่อน +3

      Nil neme bokka
      Kola

    • @TharinduGihan-ys5vk
      @TharinduGihan-ys5vk หลายเดือนก่อน +2

      @@TharushaDineth-vz6ee ade emd el el mthk na boza

    • @krishannipuna4036
      @krishannipuna4036 หลายเดือนก่อน +3

      (මාලු බිත්තර එකතු කරන මැෂින් වෙන තැන්වල ගැහුවම වෙන වෙන ජාති එනවද කොහෙද) ou ehema deyak thiyenawa wage thama chabhiiii....🤔

    • @Shan_Putha_
      @Shan_Putha_ หลายเดือนก่อน +2

      roket eka athal bn🤣🤣🤣🤣😂

  • @yomaloo
    @yomaloo หลายเดือนก่อน +8

    ChAbhi අයියේ මේක ඔයාට,😇
    1.BeeLarva , වැඩි සමනල්ලු & FishEgg ජාති Recycle කරල බලන්න .
    2.Mushroom පාත්තිත් 5ක් හදල අනික් bassඑකට supply දෙන්න ඒ bassඑකේ හිමීට ඒව හැදෙන්නෙ.ඒව මදිනිසා එතන production පරක්කු.
    3. 2:49:25 ඔතන පඩිපෙලෙන් LOOT Room එකට යන්න දොරක් දැම්මනම් කොච්චර ලේසිද.
    4.මුල් Drone ටිකම T2 දාමු නැත්තන් පිළිවෙලක් නෑ.
    5.තව Supply Rocket හදල ඒවට වැඩිපුර Iteam හදල ඉක්මනට TOKENS ගාන වැඩි කරගමු.
    6.දැන් PulserQuarts 10ක් එනව අද පලවෙනි වටේ ඔයා 1ක් මිස් කරා.
    7.අලුත් Drilling machine වලට demand select කරේ නෑ.

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +4

      බේස් එකෙ හැඩේ වෙනස් කරන්න හිත දෙන්නෙ නෑ. අවුරුදු ගානක් හිටපු තැනනෙ. ❤

    • @BimsaraLakshanOfficial
      @BimsaraLakshanOfficial หลายเดือนก่อน

      ​@@ChAbhiattc

  • @janithepetloversl3768
    @janithepetloversl3768 หลายเดือนก่อน +14

    Planet crafter game eka දවසින් දවස කුතුහලය වැඩිකරනවා 😗 Gammak තමා චභියෝ මන් channel ekata set උනෙත් planet crafter vedio බලලා. එදා ඉදන් එකදිගට vedio බලනවා
    ආදරෙයි චභියෝ 💗❤‍🔥

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      එකෙන්ම බන් ❤❤

  • @MENUKADENUWAN
    @MENUKADENUWAN หลายเดือนก่อน +1

    නියමයි චබී 😊😊ආදරෙයි හොදේ ❤❤ තව මේ වගේ ගේම්ප්ලේ ඕනී 😊😊

  • @Bike_Pisso
    @Bike_Pisso หลายเดือนก่อน +3

    Thanks kiyala thama kiyanna thiyenne chabhi adarei🥰

  • @pasan21
    @pasan21 หลายเดือนก่อน +8

    ඔය game එකට ආපු පලවෙනි දවසේ ඇස් දෙක අරින්න බැරුව නේද හිටියෙ. දැන් බලන්නකො ලස්සන.❤❤
    ඔය game එක ඇබ්බැහි වෙන සුලුයි😂😂. එ්ක තමයි එක කොටසක්වත් මිස් කරන්නෙ නැතුව දාපු ගමන් බලන්නෙ.එ් නිසා ඔික ඉවර වෙනකන් ගහන්න ChAbhi. ආදරෙයි❤❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ඔව් බන් ඒ කාලෙ ❤

  • @sahanranasinghe69690
    @sahanranasinghe69690 หลายเดือนก่อน +4

    1. wagawa balance wenna muuuushroom gahanna kabi
    .....eka kara ...2:38:06
    4. t2 drone (thiyana ewa ain karala danna thawa wadipurath danna)
    5. genatic gadget 2
    6. amphibian farm
    7. 2:36:19 maranna bainam cupboard ekkwath gahanna
    🤗🤗🤗
    8. 2:41:59 (anthimata eka haduwa)
    9. 2:46:03 priority 0 damme
    gg kolekawath liyagann patta godak thiye

    • @TharinduGihan-ys5vk
      @TharinduGihan-ys5vk หลายเดือนก่อน

      Wagawata supply denn on nh auto gnnw drone walin 🌝❤️

    • @sahanranasinghe69690
      @sahanranasinghe69690 หลายเดือนก่อน

      @@TharinduGihan-ys5vk el

  • @UviyaGaming
    @UviyaGaming หลายเดือนก่อน +6

    Priority දෙන්න අමතක උනා නෙද 02:45:56
    Chabhi Says - 4s Later මට හොද විශ්වසයක් තියෙනවා තව තැන් විකුනල ඇති කියලා 😂💔
    T2 Drone හදලා Speed කරලා ගමු ගැම්මට 😍😎😘

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      අම්මෝ 😂😂

  • @KaveeshGG
    @KaveeshGG หลายเดือนก่อน +12

    Spiderman live එක බල බල හිටියෙ දැන් මෙක බලලා තමා spiderman බලන්න වෙන්නෙ 😂. GG chabhi ❤😂

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      ආහ් යසයි 😂😂

  • @Dinukarandil-qp5vx
    @Dinukarandil-qp5vx หลายเดือนก่อน +16

    දවස් තුනකට බලන්න විඩියෝ එකක් දාලා😮..පට්ට❤🎉

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      හම්මෙ ❤❤

  • @gihanchamika
    @gihanchamika หลายเดือนก่อน +1

    1:30:50 methana padipel 2 madden thawa foundation ekak gahala guhawa athulata yannath parak hadamu chabhi
    2:03:19 Aluth ekay parana ekay dennama hoday wtho.. (parana ekata moko une kiyala hoyamuda, story ekata set wenna qwe)

  • @SachinthakaHulangamuwa
    @SachinthakaHulangamuwa หลายเดือนก่อน +1

    අද gameplay එක සුපිරියක්
    01) 01:41:30 - Production Multiplier Fuse මෙතනට දාල බලන්න සමහර විට ore extractorsවල speed වැඩි වෙයි.
    02) 02:36:11 - common lava craft කරන්න පුලුවන් නේද පොඩ්ඩක් check කරන්න
    03) 02:44:09 -Provios fish eggs Water life collectors ගහල එකතුකරන්න. ඔව් Vilnus Fish eggs unlock කරන්න ඕනේ.
    04) 02:45:00 - Auto-Crafter එකේ කෑම හදන්න පුලුවන් නේද
    05)02:46:06 - priority 0 දැම්මේ
    ----------------------------------------------
    T1 drone ගලවලා T2 ඒවා හදමු
    Portal Generator එක් අනිවාරෙන් ඊලග episode එකේ use කරන්න chabhi ඔයා ගොඩක් surprise වෙයි

  • @krishannipuna4036
    @krishannipuna4036 หลายเดือนก่อน +1

    2:32:04 🐛 Api unwa storage (T2) ekak hadala ekathu karagamu denata , 🦋issarahata unwa monawata hri umana karawi..... 🙂💗

  • @Geesha92
    @Geesha92 หลายเดือนก่อน +1

    පරන drone thibba kiyala awlak venne na ithin... wada ikman nee okoma තියෙද්දී ❤😅ada kotasa nam සුපිරි ගැම්මක් alluwa lassanai garden eka chabi ge ❤🎉

  • @thuhinalourdes
    @thuhinalourdes หลายเดือนก่อน +3

    2:29:28 1.00TTi 😩🥳🥳🥳
    ගෙවත්තයි food episode එකයි දෙකම එකට කලේ එක හොදට ගියා.. ඊළග එකෙන් ගෙබිසිබිගි seen එකර enter වෙමු...🌝❤️✨
    දැන්නම් ලස්සනයි base එක 😍

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      අඩෝ ඔව්ව්ව් ❤❤

  • @sachinitharushi5226
    @sachinitharushi5226 หลายเดือนก่อน +1

    Deiyane deiyane mn me heenayakda dakinne 😮 thava ekak mechchara ikmanata. 😍ane maru thanks chabhi aiye

  • @SandaruSupasan2010
    @SandaruSupasan2010 หลายเดือนก่อน +2

    ChAbhi ai oya Ara wadipura thiyena adum tika wikunanne naththe🤔
    eka jathiye ewa wikunuwanam hoda ganak ganna thibba😉
    Adath video eka supiri ❤️❤️❤️❤️
    Ara drone eka hadala danna anith ewath thiyeddi

  • @sadewarchanasenarathna3088
    @sadewarchanasenarathna3088 หลายเดือนก่อน +2

    ammata wolverin kit eka .chabhi the x man🤣🤣

  • @hirushandilshanka6404
    @hirushandilshanka6404 หลายเดือนก่อน +1

    2:46:05 priority eka damme nh කබීර් oya.අර time travel portal එක වගේ එක නං අනිවා ඕන ඈ විස්තරේ. අද නං cupiriyak තමා.

  • @Udulapahan
    @Udulapahan หลายเดือนก่อน +1

    energy multiplayer eka uddin wahalayak gahala eka uda anith generators tika gahala balanna ,ada kotasa gammak😀👌🤜

  • @MR.DK.K
    @MR.DK.K หลายเดือนก่อน +12

    Oya unlock karan inna vidihata thama location walin loot hambenne. Oya 2Ti 3Ti waladi wage oya than walata giyanam oyata hodama loot hambenawa.

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      ඔව් අපි මෙහෙම ඉදලා ටිකක් යන් පස්සෙ ❤

  • @senulbandara3065
    @senulbandara3065 หลายเดือนก่อน

    2:26:45
    Recycle karala larva,mutagan wage dewal ganna puluwan chabhi
    2:33:23
    T1 drone recycle karala e item walatama explosive powder dala T2 drone hadanna chabhi

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      ම්ම්ම්ම් ❤❤

  • @_MrRUSH
    @_MrRUSH หลายเดือนก่อน +11

    කව්ද ඒ Gameplay එක් පටන් ගන්නකොටම එක පාරට ආපු ගෑනු ලමයා😂❤️ අලුත් කෙනා නම් පිලිවලයි හැබැයි😌 T1 Drone ඔක්කම ටික අයින් කරලා T2 Drone හදමු👀❤ ගැම්මක් තමා චභියෝ❤️

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ඔව් බලමූ ❤❤

  • @BuddikaIsuru-mu1xh
    @BuddikaIsuru-mu1xh หลายเดือนก่อน +2

    Chabhi uranium වලින් generater හදලා විදුලි බලාගාරයක් හදන්න

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      ම්ම්ම්ම් ❤

  • @TharushaDineth-vz6ee
    @TharushaDineth-vz6ee หลายเดือนก่อน +2

    2:46:00
    Priority dun na ne chabhi
    Me chabhiyo kama hadana thanata loku storage set eka gahamuko wenasakatath ekka..❤

  • @VILLA_EDIT
    @VILLA_EDIT หลายเดือนก่อน +1

    2:10:21 meka ara gal kanu laga hadanna lassanada balanna😊

  • @JANITH.K.A.R.I.Y.A.W.A.S.A.M.
    @JANITH.K.A.R.I.Y.A.W.A.S.A.M. หลายเดือนก่อน +2

    අලුත් අප්ඩේට් එකෙන් යාන 5දාල තියනව බෝම්බ දාල පුපුරවල ඇතුලට යන්න තියන හම්බ වෙන දේවල් එකකට එකක් වෙනස් වෙනව. ගේම් එක ඉවර කරන්න දැං ඔයා ගොඩක් ආසන්නයි චබීත😮. ගැම්මක් අල්ලමු ❤

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      එකෙන්ම ❤

  • @MhD_RimZan
    @MhD_RimZan หลายเดือนก่อน +1

    චන්චුබි ඒක නම් පට්ට බන් ❤
    ඇත්තටම ආස හිතුනා දැක්කාම❤❤❤
    අමතක වෙලා ගොඩක් මිස් කරා අන්තිමට ඒවා මතක් වෙලා හැදුවා😉
    1.මේ අර ඉස්සර හදපු පාලමේ දෙපැත්තට දාපු ලයිට් එක පාලමට හරවලා දැම්මා නම් රෑට හඳ එලියට පාලම විතරක් ලස්සනට පෙනෙයි චබි ඒක ටිකක් හිතලා බලන්.
    2. පාලමට දැම්මා වගේම අර පාත්ති 2 පැත්තෙනුත් ලයිට් ටිකක් හයි කරලා සුදු පාට වගේ දැම්මා නම් රෑට ලස්සනට පෙනෙයි 😊
    3. පැණි ගන්න තියන තැන 2 කට විතරයි priority එක 5 දුන්නේ අනික් ඒවා 0 තියෙන්නෙ
    4. අලුත් සමනලුන් ටත් ලූට් අල්මාරියක් ගහමු ❤
    5. T2 ලූට් අල්මාරි වලට මාරු වෙමු
    6. T2 drone හදමු නේ ස්පීඩ් එකත් වැඩි එකේ තව ටිකක් quick වෙයි අරන් එන ඒවා.
    මෙහෙම ලස්සන ගේම් ප්ලේ දෙනවාට ස්තූතියි සොයුරා❤

  • @MR_NeKu
    @MR_NeKu หลายเดือนก่อน +1

    chabhi wade patta habai vagava para depaththata dammanam hoda nadd ekai portal eka platfor eke ganata gaththanm piliwelai ne walata bahinawata wada

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasinghe หลายเดือนก่อน +2

    2:28:14 maara lassanak aa...

  • @KavishaNethdinu
    @KavishaNethdinu หลายเดือนก่อน +2

    චබියො තව සති දෙකකින් ගෙනාවත් කමක් නැ හැබයි ඉලග එපිය පැය 4.00/4.30 වත් ඔනෙ එකෙ t2 Drone එක හදන්න plz තියෙන drone ටික අයින් කරල අලුත් drone ටිකක් හදමු , කැම සිං එකත් කරල portal එකෙ වැඩෙත් කරමුකො.
    කබියො අර පැණි වලින් හදන කැම හැදෙන්න දාලා එව්වත් යනපන්කො හදට ලොකු දෙයක් නැනෙ එකට, අතන පාත්තිය ගාව පැණි වෙලෙනවනෙ 😂

  • @sanjulagayashan8242
    @sanjulagayashan8242 29 วันที่ผ่านมา +1

    Planet craft පටන් ගන්නකොට මං ලංකාවේ ep 39 වෙනකොට චබියෝ ඔයා ආසම රටට ආවා මං. පුලුවන් නම් කියන්න කොහෙද කියලා... දැං නම් පට්ට උබට මෙච්චර ආදරේ වෙන්නත් මේ ගේම් එක එක හේතුවක්. ❤❤ පට්ට පට පට... ඉක්මනටම අලුත් pc එකක් build කරලා ඉස්සෙල්ලා ම ගහන්නේ මේක... එච්චර ආසයි ඕයි.... ❤❤❤ ආදරෙයි චබියෝ... ලංකාවට ආවම අනිවාර්යයෙන් ඔයාව බලන්න එනවා... එදාට බෑ කියන්න එපා බතලයෝ... ❤❤
    දිගටම ලස්සන ගේම් ප්ලේ ගේන්න මොනවා ගෙනාවත් බලනවා... කොච්චර වැඩ තිබ්බත් මග ඇරෙන්න දෙන්නෙ නැතෝ.....
    ආදරේයි. බතයෝ❤❤❤

    • @ChAbhi
      @ChAbhi  29 วันที่ผ่านมา

      පරිස්සමින් හොදට වැඩ ටික කරගන්න කොල්ලො, සෙට් වෙමු

  • @DJCHAMARASTREAMING
    @DJCHAMARASTREAMING หลายเดือนก่อน +2

    චබියො අර යුරෙනියම් පවර් තියෙන ටික ගලවලා අනිත් පවර් එක ගහන්න එතකොට අලුතෙන් ගහපු ගැජමැටික් එකට ගැම්මක් වෙවි අද කොටසනම් ගැම්මක් තමයි කොම්ලෝ❤

  • @A.Edirisinghe
    @A.Edirisinghe หลายเดือนก่อน +2

    Gamak tama chabhi, parana kana vaga kamali na ❤

  • @mrishu999
    @mrishu999 หลายเดือนก่อน +1

    Gg Chabhi ❤❤ 2h eka digata balala dn iwara une ❤️‍🔥😏 asama game ekak gmmk brdh ❤

  • @Pawangame1
    @Pawangame1 หลายเดือนก่อน +1

    Gammak chabi ayiye.adaleyi thawa ep genawat.

  • @tanushasathsara467
    @tanushasathsara467 หลายเดือนก่อน

    2:33:13 Superman caught on 2k . GG Chabhi

  • @BT-9972
    @BT-9972 หลายเดือนก่อน +1

    චභී 1:31:34 බලන්න එතන පල්සර් කෑල්ලක් ගහෙත් හිර වෙලා තිබුනා පල්සර් 10ක් එනව ඔයා නවයක් එකතු කලානෙ එකක් ගහේ තියෙනව පොඩ්ඩල් බලන්න

  • @GayaniBamunusingha
    @GayaniBamunusingha หลายเดือนก่อน +1

    2:23 Planet crafter best youtuber and best story maker❤😅

  • @dulmirakolla
    @dulmirakolla หลายเดือนก่อน +2

    1:10:14 මෙහෙම select karaddi ilaga para robota ගෙනියන්න kiyala select karamuda kAda tika

  • @NethminaAkalanka
    @NethminaAkalanka หลายเดือนก่อน +1

    මේ කොටස සුපිරියක් තමයි👍අද හදපුව මාරම ලස්සනය චබී ගැම්මක් තමයි😊 ආදරෙයි චබූ ❤️

  • @mrkukula69
    @mrkukula69 หลายเดือนก่อน

    ekanam supiriyata thiyenava chabhi...ammo dan vaththe lassana kalin eka idala thinne apayakane 😍😍😍

  • @lakindumethsara
    @lakindumethsara หลายเดือนก่อน +1

    2:45:57 idan digatama supply eka 5k dammena
    Ada kotasa gammak thama satisfactory valin channel ekata setune eda idn digatama dana gameplay balanava❤❤❤❤
    avatar eke live ekath lagadima oniii

  • @donaldbasnayake1519
    @donaldbasnayake1519 หลายเดือนก่อน +2

    Adum kadee bala bala hitite

  • @nadilsathnidu1435
    @nadilsathnidu1435 หลายเดือนก่อน

    Chabhi 2:46:00 oy beelge honey supply ek demmt priority ek damme nh. Next gameplay ekedi priority ek dann😄
    Gameplay ek gg❤

  • @ranushsathsara
    @ranushsathsara หลายเดือนก่อน +2

    chabhi ara maalu biththara hadena eva destroy karanne nathuwa eva tika yannath rocket ekak gahuwoth narakada ethakota nikanma terra tockens wadi wenawa neda
    e vagema ada kotasath supiri gammak chabhiiiii cc ❤❤❤❤❤❤

  • @VijithaLakshaman
    @VijithaLakshaman หลายเดือนก่อน +1

    අඩෝ සුපිරියක් චබියේ ආසාවෙන් බලාගෙන හිටපු ගේම් එකක් ආදරෙයි හැමදාම පැලෙන්න ❤❤❤😂

  • @Erashx
    @Erashx หลายเดือนก่อน +1

    asawen baluwa ChAbhi nice gameplay ❤

  • @sidathwimukthi
    @sidathwimukthi หลายเดือนก่อน

    2:46:26 supply wala priority dunne na honey gn ewage.
    Kama packet haden auto crafter ekth kitchen eknm ghnna tibbe.
    Palzer thiyn eke athana adu generater ekkuth hdnna.

  • @DevYaaan
    @DevYaaan หลายเดือนก่อน +1

    Chabhi oya me episode eke nam gammak alluwa kiyanne supuri adarei ❤❤😊

  • @Nippa-7kt
    @Nippa-7kt หลายเดือนก่อน +1

    Gammak suddha adarei❤

  • @Chama1-z9f
    @Chama1-z9f หลายเดือนก่อน +1

    53:25 chabi methana wenne power eka nathi nisa ubata penna potle eka hariyata eka une etaha ❤

    • @Chama1-z9f
      @Chama1-z9f หลายเดือนก่อน

      na ne ehema see ekak neme

  • @user-ic7ef5dq8h
    @user-ic7ef5dq8h หลายเดือนก่อน +1

    Thankui chabhi. Aluth ekkena ikmanata episode genawa.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Mrlobaxx
    @Mrlobaxx หลายเดือนก่อน +2

    Nikmt wge hitun ada dai kiyl😂❤

  • @osadakanchana8828
    @osadakanchana8828 หลายเดือนก่อน +1

    අනිත් T1 Dron tiyaddi T2 Dron හදන්න chabi. අද apiyath සුපිරි chabi❤❤❤😎😎

  • @wenukasasmitha6102
    @wenukasasmitha6102 หลายเดือนก่อน +1

    supiriyak hode

  • @tharakadilanthi2105
    @tharakadilanthi2105 หลายเดือนก่อน +2

    Planet Coaster කියලා අලුත් game එකක් තියෙනවා ඒකෙ episode එකක් ගේන්න බැයිද??

  • @Sakuva-ll1wm
    @Sakuva-ll1wm หลายเดือนก่อน +1

    😊 Super gameplay eka chabhi ya

  • @rashminasandanayake
    @rashminasandanayake หลายเดือนก่อน +2

    ඔයා නම් මරු බතලයෝ

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasinghe หลายเดือนก่อน +1

    adoo adoo cabiyoo...ub nm maru ah dan..meam epi genawa kynne gammak aa

  • @chathuranga_supun
    @chathuranga_supun หลายเดือนก่อน

    1. 2:02:02 , 2:11:37 ඔක්කොම පල්සර් කෑලි 10k තියන්වා
    2.චබී mushroom වලටත් පාත්තියක් දාන්න පුලුවන්නම් දාමු ලූට් බේස් එක පැත්තේ එතකොට සකිට් ප්‍රොඩක්ශන් එක වැඩි කරගන්න පුලුවන්.
    3.ඩ්‍රෝන් රීසයිකල් මැශින් එකට දාලා ඔක්කොම t2 කරමු.
    අද එපිසෝඩ් එකනම් මරු😍❤gg

  • @tharakadilanthi2105
    @tharakadilanthi2105 หลายเดือนก่อน +1

    අද මුලින්ම gameplay එක පටන් ගන්නකොට හිටිය 0:16 වහලෙ උඩයි,අන්තිමටම gameplay එක ඉවර කරන කොට හිටිය තැනයි....2:49:34

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasinghe หลายเดือนก่อน +1

    2:36:34 oon nm eak lng destroy krn machine ekk ghla oon nathi samanallu demand krmu..auto destroy denna inventory full wunaama..

  • @Sandaru.S.Pradinandu
    @Sandaru.S.Pradinandu หลายเดือนก่อน +1

    Gammak Chabhi Ayye❤❤

  • @ThakshilaWanaguru
    @ThakshilaWanaguru หลายเดือนก่อน

    අඩෝ සුපිරියක් චබියෝ 🥰🥰 , දැන් තමයි ලස්සන. ❤❤

  • @ZEN__0
    @ZEN__0 หลายเดือนก่อน +1

    3:39 aluthen game ek gatta chabi..ou bombs hena ikmanata blueprint walin unlock una.

  • @Ashen_sudda
    @Ashen_sudda หลายเดือนก่อน +2

    ආදරෙයි මැට්ටෝ පැලෙන්න ❤ කබී 🥺අදත් නියමයි බොසා ..❤❤❤

  • @senavi.d
    @senavi.d หลายเดือนก่อน

    Chabhi පුතී.. එලියෙ ඉතුරු වෙච්ච ඉඩේ තව outdoor farms ටිකක් ගහල mushrooms හැදෙන්න දාමු. ඊට පස්සෙ T2 drone වලින් අදින්න දාලා bio plastic nuggets හැදෙන තැනට යවන්න. ❤

  • @dila6517
    @dila6517 หลายเดือนก่อน +2

    Chabhi ayye suprise una .thanks ayye

  • @randikasrinad
    @randikasrinad หลายเดือนก่อน +1

    ChAbhi malu bolayak gahmuda kulunu 2 k gahala eka mada godabime malu balanna puluwan ethakota ara rathu pata malu dammanam lassanata thiyewi😘

  • @AnUwaa19
    @AnUwaa19 หลายเดือนก่อน +1

    GG chabhi gammak 🔥🔥

  • @harithathilakshana2867
    @harithathilakshana2867 หลายเดือนก่อน +4

    උදේ ඉදන් හවස් වෙනකන් class එකේ ඉදල ආවෙ ghost of tsushima live එක බලන්න දැන් ඉතින් මේක බලලම ඒක බලනවා 😅❤️

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน +1

      කොල්ලො ❤❤

  • @user-ic7ef5dq8h
    @user-ic7ef5dq8h หลายเดือนก่อน +1

    Chabhi mn nikan ahanne oya Filmora ekenda video edite karanne?😊

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasinghe หลายเดือนก่อน +2

    10:05 what a coincidence

  • @LW_99
    @LW_99 หลายเดือนก่อน +1

    Gammak chabhi ❤

  • @Shan_Putha_
    @Shan_Putha_ หลายเดือนก่อน

    2:45:50 Bea Nest eke Priority 0 damme
    Gameplay eka nam cupiri 🤩🤩🤩🤩🤩🤩😍🥰

  • @lawo4443
    @lawo4443 หลายเดือนก่อน +1

    hithenne nethda red tree walata wada green trees lassanai kiyala. red forest ekk already thiyeineh.

  • @udaramalshan
    @udaramalshan หลายเดือนก่อน

    Nice Ending ChAbhi...❤❤❤

  • @gayandissanayaka2650
    @gayandissanayaka2650 หลายเดือนก่อน

    සුපිරියක් තමයි ඉතිං😋😋

  • @anuvlogs1708
    @anuvlogs1708 หลายเดือนก่อน +1

    කොල්ලා සුපිරියක් ❤

  • @j..knight5839
    @j..knight5839 หลายเดือนก่อน +1

    සුපිරියක් තමා දැන්නන් ගේම් එක nex level ආ..❤😊😅 ඒ වගේම මාර සන්කිර්නයි 😮❤ මේක තිබ්බෙ කොතනද.. 🤔😍🥺🥺💪🥺❤

  • @chamoddissanayake...
    @chamoddissanayake... หลายเดือนก่อน +1

    iye Live eke illuwata passe dai කියලා hithuwe na .
    සපාසිස් උනා ❤.
    තැන්කු චබු

  • @VihangaLK
    @VihangaLK หลายเดือนก่อน +1

    යේ හරිම සතුටුයි 😍තැන්කූ වේවා

  • @umeshkavinda2094
    @umeshkavinda2094 หลายเดือนก่อน

    චාබි උබ bio plastic nugget හදන්න ඕනේ හතු හදන ෆාම් ටිකක් අර ගුහාව ඇතුලේ බීස් එකී වහලේ උද හදන්න

  • @maheshsrigayan9182
    @maheshsrigayan9182 หลายเดือนก่อน

    කෑම station එකට drone එකෙන් වැඩි මාලු බිත්තර ගෙන්නමු e tika ara destroy machine eken ain kara nam hari aparade
    Drone ටික T2 දාමු
    Gameplay එක නම් පට්ට.... ghost of tsushima බලන ගමන් ඉන්නේ ඒකත් පට්ට ❤❤❤

  • @indrawijesinghe4916
    @indrawijesinghe4916 หลายเดือนก่อน +1

    Gammak chabi

  • @avishmadushanka1647
    @avishmadushanka1647 หลายเดือนก่อน +1

    Adeh 😍 patta kmmeli kme idiyee 😘 thnks bosa 🫶🥹

  • @ShalanaInduwara
    @ShalanaInduwara หลายเดือนก่อน

    Ada episode ekanam supiriyak chabhi
    ❤❤❤❤

  • @xiaoyan20118
    @xiaoyan20118 หลายเดือนก่อน +1

    Gammak Chabhi next episode eke T2 Drone ekath hadamu parana Drone thibunata kamak na kiyala thamai man hithanne. Sea eke mukuth thama karanna barida Chabhi😊❤

    • @xiaoyan20118
      @xiaoyan20118 หลายเดือนก่อน

      A kalin episode eka balanna bari una Man oyage Gameplay balanna gaththe World war Z game eken❤

  • @anjanapiyumal9380
    @anjanapiyumal9380 หลายเดือนก่อน

    Ada epiyen satisfactory mathak una evidihata lassanata haduva base eka😘

  • @ninjaWu
    @ninjaWu หลายเดือนก่อน

    ada gammak thama❤
    map eke thiyana mark tika issara ainkala 'Y' ekenda koheda ain karanna puluwan
    cooking wala outocrafter hadanna wenawa kama hadala tokan ganne
    ethakota supiriyak thama❤❤❤

  • @ramikaweerakoon5551
    @ramikaweerakoon5551 หลายเดือนก่อน +2

    Budu ammo intro eka papuwa na wage

  • @rohanamotors1272
    @rohanamotors1272 หลายเดือนก่อน +1

    Chabhi ඔයාට drone station එකන් drone ටික inventory එකට ගන්න පුලුවන්

    • @ChAbhi
      @ChAbhi  หลายเดือนก่อน

      ම්ම්ම් ❤

  • @priyanthamax7826
    @priyanthamax7826 หลายเดือนก่อน +1

    පට්ට සතුටුයි බං tanks❤❤❤❤❤❤❤

  • @janakachathurangajayathila6311
    @janakachathurangajayathila6311 หลายเดือนก่อน

    samanallu tika destroy machine ekata dala dapan, eke one ewa vithrak supply karanan hari , Dron nm parana ewa thibath aulk nane time yana nisa, aluthen hadapuwa tika patta

  • @TharushaVithanagamage
    @TharushaVithanagamage หลายเดือนก่อน +1

    Nice bro

  • @ravinduchturanga989
    @ravinduchturanga989 หลายเดือนก่อน

    සුපිරි 🎉❤

  • @shavindu777
    @shavindu777 หลายเดือนก่อน +1

    මරු චභිත 😼❤️