This will be a help for viewers👇👇👇 22:20 T2 Drones added to the work🎉❤ 27:20 Success of the Chabhis master plan to collect T1 drones😂 40:33 Larva frog eggs😮❤🐸 50:45 New Genetic trait found in a lootbox (DNA)😮 51:05 Chabhis reaction when can't be able to eat new choco😂 1:06:10 Entering to the new underground base😮 1:10:38 Fake wall😮 1:11:22 Another Genetic trait😮 1:13:34 Became to the new stage of mamals😮❤ 1:30:20 Placing new frog eggs 🐸❤ 1:35:30 T4 Mutagen crafting machine❤ 1:39:53 Destroying bacteria sample by a mistake😂😂 1:40:34 First step of adding T2 lockers to the loot room😮❤ 1:46:52 Replacing Amphibian farms(Frog shelters)🐸❤ 1:55:50 👌 after the replacement of frog shelters🐸❤ 1:58:45 Switching the place of butterfly displays🦋❤
යාලුවනේ. ඔන්න අදත් ආවා ඔයාලා ආසම ගේම් එකෙන්. අද කොටස ගැන මොකො හිතන්නෙ...
supiriii ❤❤
Venada vagema supiriyak ❤
පට්ට
Tnx video ekk dmmata ❤
Supiriyak thama chabhi ❤️🫰
This will be a help for viewers👇👇👇
22:20 T2 Drones added to the work🎉❤
27:20 Success of the Chabhis master plan to collect T1 drones😂
40:33 Larva frog eggs😮❤🐸
50:45 New Genetic trait found in a lootbox (DNA)😮
51:05 Chabhis reaction when can't be able to eat new choco😂
1:06:10 Entering to the new underground base😮
1:10:38 Fake wall😮
1:11:22 Another Genetic trait😮
1:13:34 Became to the new stage of mamals😮❤
1:30:20 Placing new frog eggs 🐸❤
1:35:30 T4 Mutagen crafting machine❤
1:39:53 Destroying bacteria sample by a mistake😂😂
1:40:34 First step of adding T2 lockers to the loot room😮❤
1:46:52 Replacing Amphibian farms(Frog shelters)🐸❤
1:55:50 👌 after the replacement of frog shelters🐸❤
1:58:45 Switching the place of butterfly displays🦋❤
Ada epiya LoL msg display tika
Collo ❤❤
ChAbhi ගේ පලවෙනි Planet crafter video එකේ ඉදන් බලපු මට තේරුන විදිහට :-
චබී මුලින්ම යතුර හොයාගත්තු ගුහාවෙ තිබ්බේ අපේ තවත් මවු යානාවක් ග්‍රහලෝකෙට කඩන් වැටිලා හිරවෙලා තියෙනවා ඒ යානාවේ මිනිස්සු කිහිපදෙනෙක් බේරිලා වාසස්තාන හදාගන්න විසිරිලා පස්සේ එයාලාව හොයාගෙන තවත් මවු යානාවක් එනවා එයාලා දැනගන්නවා මේ ග්‍රහලෝකේ ප්‍රශ්නයක් තියෙනවා, එකයි කලින් මවු යානාව කඩාගෙන වැටුනේ ග්‍රහලෝකෙට. ඒකට තමා එයාලා අපිට කලින් තව අයව මේ ලොකෙට එවලා කලින් මවු යානාවේ බේරුන අයව හොයාගන්න නමුත් එයලා අපිව එවන්නේ මේ ග්‍රහලෝකේ පරිසරය මොනවගේද කියලා කියන්නැතුව... එකෙන් පස්සෙ අපිට කලින් ග්‍රහලෝකෙට පොඩි යානා වලින් ඇවිල්ලා අර හිරවුන මිනිස්සු බේරගන්න ආපු අයත් හිර වෙනවා මේ ග්‍රහලෝකේ ජීවත් වෙන්න අමාරු නිසා එකෙන් එයාලා එයාලගෙ මවු යානවට බයිනවා ඇති වෙන අයව බේරගන්න තවත් මිනිස්සු අමාරුවේ දාපු එකට 😶
(මට මේක ඔලුවට ආපු අදහසක් සමහරදෙවල් උන විදිහ මටත් තේරෙන්නෑ "ලී වලින් පාලම් ගොඩනැගිලි තිබ්බ එක ගැන එහෙම ගස් නැතුව")
ලී පාලම් වගේ දේවල් හදලා තියෙන්නෙ වෙන ජීවින් සෙට් එකක්. කොහොම හරි මැරෙන්න මැරෙන්න මිනිස්සු එවපු සීන් එකක් තියෙන්නෙ 😢😢
1:12:05 ඔතන චබී වෙන්නෙ මේකයි. Spoil නොවෙන්න හැමෝටම තෙරෙන විදියට මන් දන්න විස්තරේ කියන්නම්. අපි හැමෝම දන්නවනෙ Sentinel Corparation කියන්නෙ කවුද කියලා. (අලුත් ග්‍රහලෝක හොයාගෙන ඒවා ජිවත්වෙන්න සුදුසු විදියට හදන එක මේ කම්පැනියෙ mission එක) ඉතින් Sentinel corp එකෙන් මේ plant එක මිනිස්සුන්ට ජිවත් වෙන්න පුලුවන් වෙන තත්වෙට ගේන වැඩේට ගේන mission එකටනෙ අපිව එව්වෙ. ඒ වගේම අපිට කලින් තව අය එව්වා කියලා අපි දන්නවා. එහෙම අපිට කලින් එව්ව කෙනෙක් තමා Xiodan කියන්නෙ. චබී කිව්ව වගෙ Ikhals තමා අපිට මුලින් හම්බ උන ඩයල් එක. හැබැයි පොර Sentinel Corp එකෙන් එව්වා කියලා කොහෙවත් කියලා නෑ අපි දන්න තරමට. පොරගෙ යානාව තමා අර කාන්තාරෙ මැද කඩාගෙන වැටිලා තියෙන්නෙ. පොරගෙ මුල් ලොග් එකෙ කියනවා හේතුවක් දන්නෙ නැතුව තමා අපෙ crew එකෙ අය එක්ක යානාව කඩන් වැටුනෙ කියලා. පොර විතරක් ඒ crash එකෙන් survive වෙලා පොර අමාරුවෙන් bunker හදාගෙන ඉන්නකොට චබී කියවපු ලොග් වල තියෙනවා පොර try කරනවා කියලා මේ ග්‍රහලෝකෙන් යන්න, ඒකට launch pad එකක් හදන්න ඕනෙ කියලා සහ ඒවට resources හොයාගන්න ඕනෙ කියලා තියෙනවා. ඒ අතරෙ ikhals try කරනවා rescue messages යවන්න ඒත් ඒ ඔක්කොම fail වෙනවා මොකද මේ ග්‍රහලෝකෙ තිබ්බ තත්වෙ එක්ක. ඒ ඔක්කොම අපි දැනටමත් දන්නවා.
ඔය අද අපිට messages වල හම්බුන xiodan ව Sentinel corps එකෙන් එවන්නෙ ඊට ටික කාලෙකට පස්සෙ, මන් එහෙම කිව්වෙ මොකද ikhals ගෙ පලවෙනි මැසේජ් එක දලා තියෙන්නෙ : year 3037 සහ xiodan ගෙ පලවෙනි මැසේජ් එක අපි අද දැක්ක විදියට year 3055. ඒ කියන්නෙ අපි මේ ග්‍රහලෝකෙට එන්න අවුරුදු 3 කට කලින් තමා xiodan ඇවිල්ලා තියෙන්නෙ. (අපි මෙහෙට එවන්නෙ 3058 මතක විදියට). Sentinel corps එකෙන් අපිට දීපු instructions ම තමා xiodan දීලා තියෙන්නෙ, ඒකයි 1:10:08 දි චබීට පටලැවෙන්නෙ අපිට ආපු මැසේජ් එකක් කියලා. xiodan ගෙ mission එකත් අපේ වගේම මේ plant එක මනුස්සයන්ට ජිවත් වෙන්න පුළුවන් වෙන්න හදන එක. මුල් කාලෙ මේ ග්‍රහලෝකෙ ජිවත් වෙන්න අමාරුයි වගේම අමුතු දේවල් මේ ග්‍රහලෝකෙ වෙනවා කියලා අපි ikhals ගෙ message වලින් දැනගත්ත. ඉතින් xiodan අවුරුදු 18 වගෙ පස්සෙ ආවත් කාලගුන වෙනස්වීම්, උල්කාපාත වැටෙන සීන්, විශේෂයෙන් ඒ කාලෙ සම්පූර්ණයෙන් හිම වලින් හැම තැනම වැහිලා කියලා xiodan කියලා තියෙනවා. ඒ හේතු නිසා තමන් තනියම impossible වැඩකට එව්වා කියලා තමා Sentinel corps එකට අර බැනලා තිබ්බෙ. මන් හිතන්නෙ දීපු දේ කරගන්න බැරි නිසා stress වැඩි නිසා ඔලුව අවුල් වුන සීන් එකක් තියෙන්නෙ xiodan ට. ඒකයි අර මැසේජ් හැම තැනම තිබ්බෙ රූම් එකෙ.
ඉතින් එතනින් එහාට මන් මුකුත් කියන්න යන්නෙ නෑ, ikhals බලාපොරොත්තු උනා වගෙ launch pad එකක් හදාගන්න පුළුවන් උනාද? පොර මේ ග්‍රහලෝකෙන් ගියාද? දැන් ඔය කියන xiodan මොකද උනේ? මේවට උත්තර චබී ගේම් එක play කරලම හොයාගන්න. විස්තරේ තෙරෙන්න ඇති කියලා හිතනවා.
ade supiri explention ekk
මේක හරියටම හරි..තව පොඩ්ඩක් එකතු කරන්නම් මේකටම මේ ගේම් එකේ චබීට අමතරව ප්‍රදාන චරිත 2ක් ඉන්නව Ikhlas සහ xiodan අන්තිමට ආපු අප්ඩේට් එකෙන් දෙන්නගෙම ස්ටෝරි එන්ඩ් කරලා තියෙන්නේ...චබී ඔයා ලොග් කියවද්දි යට තියන නමයි ඒත් එක්කම තියන අවුරුද්දයි කියෙව්වනම් ස්ටෝරිය තේරෙනෙවා...xiodan මුලින්ම බහින්නේ චබීට අහම්බෙන් හම්බුන බේස් එකට එයා එතන අවුරුදු කීපයක් ඉන්න ට්‍රයි කරනවා බන්කරේ තියන මැසේජ් වල අවුරුදු වෙනස් වෙන්නේ එයා ඒක කාලයක් තිස්සේ හදපු නිසා...අන්තිමට මිනිහට ට්‍රැක පැනලා තමා අර sentinel එකෙන් එවපු මැසේජ් එක හැමතැනම ගහගන්නේ...ඊට පස්සේ එතනින් අයින් වෙලා තමයි ලාවා ඒරියා එකේ තියන බේස් එකට යන්නේ...එතනදි xiodan ඒකයි කියන්නේ කලින් තැනට වඩා එතන රස්නෙයි හොඳයි කියලා...හැබැයි කාලයක් යද්දි එයාට එතනත් ඉන්න බැරි වෙනවා ඊට පස්සේ එයා එතනින් එලියට ඇවිත් ජීවත් වෙන්න තැනක් හොයද්දි අවාසනාවන්ත විදිහට මැරෙනවා...අදටත් xiodan චබීගේ බේස් එක ගාව විල් පතුලේ ඉන්නේ ඒ විදිහට...මං ඒක කිව්වේ ඒ බොඩි එක හොයාගෙන තියන නිසා...Ikhlas ගේ කතාව ඊට වඩා රහයි...ඒක තාම චබී හොයාගෙන නැ-.....හෙමීට හොයාගමු GG 💜
අඩෝ gg බොයිස්. තෑන්ක්ස් ආ කතාව ගලපනවට මෙහෙම. මම කාලෙන් කාලෙට ගහන නිසා මුල උන දේවල් සිරාවට මතක නෑ. කැරැක්ටර් එක ඇත්තටම මැරිලා ආවා වගෙ බන්. ❤❤
ado sirwtm apit body ek hbuna ne @@The_Davinci
අම්මේ..😱😱. මේ.😎.. අදත් සුපිරියි🤯...... ටැන්කූ chAbhi🤩🥰 1:23 ඔක්කොම බලනවා😊😊
එලම බන් ❤❤
1. 37:44 auto crafter gahamu
2. mutagen t2 ekt common larva hadanna one (samanallu kaali karala)
3. storage upgrade karamu (live ekak dalawath)
4. saththu hadann one
5. mushroom walatath farm ekak gahamu
6. ground floor eka patta kathai lassana karala gamu
7. portal ek.......
ගැම්මක් ❤❤
1:29:28 hidden recipes thiyenwa chabhi hdana ewagen wena wena un enwa. eka eka un hadala blnna😉
- portal eken wedak gnna chabhi🤎
# epi40
- Eco system eken ena silk worms, bee larva, *rare larva ,uncommon, *common walata locker ghnna chabhi. anith unw oni labbak😂
- eco system thwa hadanna.
- pulsar hadanna lesi chabhi(25 tokens). eka heduwoth fusion cell hdnnath lesi(80 tokens).
- muhude eka water life collector ekk ghla blnna maalu inna thenaka
සමනල්ලුන්ගෙ බෝඩ් අනිත් පැත්ත වගේ මට හිතෙන්නෙ... පැහැදිලි නෑ...nice game play ❤️
1:36:01 methna podi kes ekak thiynwa.. T4 ekta gnna okkoma T1 T2 addoth T1 T2 Loot eka collect wena ekak nane hadena okkoma T4 ekata adinwa
ඒත් අර කබඩ් එක පිරුනම එතනින් ආයෙ ඔය වැඩේ වෙන්නෙ නැහැනෙ.
1:07:59 iridium tbb ned lava thana ekai base eka xiaddan ethanata geniyanna aththe
Chabhi avatar gameplay එකක් ගේන්නකො
මේකත් කුපිරියක්👍 ඊලඟ epයෙදි සත්තු ගැනයි අර හදපු teleport එකයි බලමු😊අනික ඕකට ආපු උනුයි හිටපු උනුයි ගැන මගෙ පොඩි අදහසක් තියනවා එක් 100% හරි නොවුනත් අපේ story එකට හරි දාන්න පුලුවන් හැබැයි ඒක ටිකක් දිගයි😁ඔයා කැමතිනම් කියන්න ඊලඟ epයෙදි මම ඒක දාන්නම්😊 ආදරෙයි චබූ ❤
මැප් එකේ හැමතැනම golden ගෙම්බෝ ඉන්නේ ඔයා ඒ ගෙබි බිත්තර හොයාගෙන හදපු නිසයි...ඒ ගෙබි බිත්තර හැදුවට පස්සේ ගේම් එකෙන් අනිත් තැන්වලත් උන්ව ස්පෝන් කරලා ඒක සාමාන්‍ය දෙයක් බවට හරවනවා...අනිත් ඒවාත් එහෙමයි...ඔයා හොයාගන්න rare ගස් වර්ග,සමනල්ලු,ගෙම්බෝ හොයාගත්තට පස්සේ ඔයාම ඒවා හදපුවම ගේම් එකේ මුලු මැප් එකටම ඒවා ස්පෝන් කරවනවා...මේ සැරේ ගේම් ප්ලේ එකත් පට්ට 🔥 ඊළඟ එකෙන් ආය හම්බෙමු ❤
චබීත අර ඔයා නිකන් ගහපු auto crafter එකට common larva ල හැදෙන්න දාන්න එතකොට mutagen t2 එකත් හැදෙයි මොකද ඒකට අඩු common larva ල විතරයි අනිත් ඒවා සේරම සුපිරියක් තමයි ඉතින් 🙂❤👍
ගේම් ප්ලේ එක පැය දහයක් උනත් සතියක් හරි තියං තප්පරයක් නෑර බලන මම🙂🙂🙂සුපිරි බං සත්තුන්ගෙ සීන් එකට ඉක්මනට යමං ඈ❤❤
34:46 oowa lanagata destroy karana machine ekak gahala eake inventory ekata basic materials demand karala fill wunaama auto destroy option eka denna..ethkot oowa sudda wenwa ned
ඩ්‍රෝන් ටික මේවටම use වෙනවා නිකන්
ලොකු විරාමයක් ගන්නත් එපා ඉතින් 🤧...GG සුපිරියක් තමා ❤
මම හිතන්නෙ අර එක වගේ ගොඩක් message තියෙන්නේ මුලින්ම එනකොට sentinel cop එකෙන් එවන මුල්ම message එකනේ. ඒ කියන්නෙ ඔයාට කලින් මිනිස්සු ගණනාවක් තනි තනියෙන් ඔය planet එකට එවල වගේ. එයාට ඒ message හම්බවෙනවා. ඒකෙන් තමා එයා දැනගන්නෙ මේ planet එකට ආපු කවුරුත් බේරුනේ නෑ කියල. ඒකයි එයා ශාප කරන්නෙ එයාල දැන දැන මෙයාවත් මරන්න එව්වා කියල.
අනිත් එක ඔයාට random විදිහට trees, butterflies,fish, frogs සමහර විට mammals ලත් හදන්න පුලුවන් වගේ. (ඔයා එකපාරක් ගහක් හැදුවෙ එහෙම . අද වෙනස් frog ලත් ආවේ) ඒක නිසා වෙන වෙන recipes try කරල බලන්න. ( එකම recipe එකෙනුත් වෙනස් උන් එන්න පුලුවන් ). ඒවගෙන් ඔයාට unlock වෙන්නෙ නැති ඒවත් හම්බවෙයි randomly.
පුලුවන් නම් වෙන වෙනම butterflies , frogs , fish දාල tanks හදන්න ( වෙනම area එකක, සත්තු වත්තක් වගේ. ) random උනත් සීමිත ප්‍රමාණයක් ඇත්තෙ. ඒක නිසා හැම ජාතියෙන්ම එකෙක් හරි හදන්න බලන්න.එහෙම හදල අර box වල දාන්න collection එකක් වගේ. 🤗🤗
අනිත් එක මට නම් අර rocket එක වතුරින් යටවෙලා තියෙන එක set නෑ. ( ඔයාගේ කැමැත්තක් ඒකනම්)
51:14 ooke hadana smhrk ewa kanna ba mtk vdyt birthday cake eam..
සුපිරි ඉලගකොටසින් ජාන තාක්ෂණයට බහින්න❤❤❤😊😊😊😊😊🎉🎉🎉
F4 obala ara wardenge yanawata yanna balalnna
chabhi animals sin aka patan gaanathyaannaa. superi naatha
Chabi අයියේ මන් game එකක් dev කරන් යනවා.අයියා ආස වීදියේ game එකක් වෙයි කියලා හිතෙනවා එක.තා ටික කාලෙකින් වැඩ ඉවරයි.ඉක්මන්ටම ewannam හොඳයි නම් play කරලා බලන්න අයියේ❤😊
අඩෙ, එල එල කොල්ලො
Padi pela digatama gembo tika heduwanam lassanaine broo.
1:12:26 chabi ethana thiyenne kalin apu hamota euva massege neda e kiyanne kalin godak un avilla un okkma marila vennaa barida 😮 ekota mugihin e okkma ekaathu karal neda ochchara 1 massege ekthiyana display kiyanne ekekta evanne nane
33:07 thawa dron station ekak gahanna
චබී අර ඉස්සර Episode එකක්දී සෙට් උන පරන Buildings තියෙන Town එකක් වගේ එකකට ආපහු ගිහින් බ්ලන්න (Warden Key ටිකකුත් අරන් යන්න 😏❤)
චබි අයියේ office floor එකේ අර හිස් තියේන ටිකේ පොඩි museum එකක් කරමුකෝ
ම්ම්ම් ❤❤
super😊😊😊
❤❤
froglage golden un inna eke samanallunge un hambune naththe ai kyl hithenne nadda chabhi innawada nadda kiyala poddak balamuda
සුපිරියක් චබියේ හිතුවේ නෑ ලගදිම මේ ගේම් එකේ එපියක් දායි කියලා ආදරෙයි හැමදාම පැලෙන්න චබි,❤️❤️❤️❤️
එදා කොටස සම්පූර්න නැහැනෙ ❤
ආසම game play එකක් චභි❤.. පොඩි ප්‍රශ්ණයක් තියේ.. ඇඟේ තියෙන Loot කැල්ලක් Lava වලට වැටුනොත් මොකද වෙන්නෙ. ඒක පිච්චෙනවද. පුළුවන් නන් පෙන්නන්නකො😗
Supiriyak aa😀😀😀
chabi oyata drone station eke supply t2 drone dhiila demand ekath t2 drone dhenna. eka lagin locker storage ekak gahala ekatath demand eka t2 drone dhiila suppy ekatath t2 drone dhenna. 💛
ethakota drone station eke drones pirunoth locker ekata yayi. station slots tika his wunama locker eken station ekata drone yawi.
sure na chabi. nathanam tawa option ekak thiye:
thawa drone station ekak gahapan🙃
ah chabi aai base ekak hambunama yata thiyena coordinates wala screenshot gahagnna
nice game play ChAbhi
Ko chabhi filter eka 🤔eka dannako eka patta athal😂
🙌A chabhi thawa deyak Dan oya gawa oya adum godak thiyenawane😎 ewagen wadipurama thiyena adum deka thunak wikunuwoth patta ganak ganna puluwan wei🤑🤑cuttak eka gana hoyala balanna chabhiyo😝
1:04:43 tier 1 drone ekak tbba ned..hndt peanw speed adu eken
Portel akath ඉක්මනට opan කරන්න chabi. අද apiyath සුපිරි ❤❤❤
59:10 ekama rola hamotama 😂
අඩෝ 😂😂
❤️Ammo chabhi kalin video eka balala track panala hitiye 😉hoda welawata video eka damme 😊naththam mata thama track😂
❤️Adath video eka supiriyak kabiyo❤️
Satisfactory gameply ekk balala eddi menn mehen planet crafterekath dala💖👀
1:54:50 Research button eka blue colour wela thiyenne eggs tika ayeth wenas karanna puluwan nisa kiyala mata hithenwa
චබු දන්නවද අපි යන මේ flow එක තමා හරි එක . අනිත් එවුන් ඔය තැන් වලට යනවා මුලදිම . එ කියන්නේ පොලොව කොළ වෙන්න කලින් වගෙ. අදත් තැන්කු දිග එපියක් දැම්මට ❤❤
තව Gas station simulator එකට මොකද වුනේ . එකත් ආය ගහන්න ගත්තොත් නරක නැද්ද . එකෙත් අපිට කරන්න ගොඩක් වැඩ ඉතුරු උනා.😁❤
Finally inner peace
❤❤
17:02 drone station eka kaduvama ganna puluwanda koheda man hithanne podda try karala balanna
32:28 ekpaara ena okkotama ekatama task specify wnkn innwd dn n
auto crafter eken kama uyanna puluwan chabhi.cooking station lagin auto crafter ekak gahanna.ita passe kama hadanna😃😃
Thawa drone station 1 k , 2 k vage gahapan othaninma , drone valata inna ida madine
35:43 water filter daala nisa awlk n
Chabhi Man nam Asai 🥰 Man nam Okkoma Episode baluwa me game eka gahapu mul kale idan. Man 2018 idan chabhi ❤️ oyage game play balanne ❤
අඩ්ඩෙ ❤❤
@@ChAbhi 🥲❤️
chabhiyo samanallu , malu , gembo tika gahamu uda thattuwee😀
Ada ekath niyamai chabhi ayye ilaga eke saththu hadala giyapu nathi than walata yamu❤
ChAbhi Wardens Key Eke Next Location Ekata Yanne Nedda ?
Btw Nice Gameplay
chabhi oya thana game eke muladima thiyenawa . mama hithana widiyata owa awe update walin passe . kohoma unath gammak GG
GG chabhi enakan balagena hitapu episode ekak 💙🔥
ado ado thanks bn geanawata..mea epi thama bn dvse sathutin enjoy kr kr blnne..
එලම බන් ❤❤
Chabhi oke ara hathu guhawe thiyena mau yaneta f4 eka use karala yanna balamuda
Chabhi auto crafter eken common larva hadanna puluwan eken common larva hadala unwa aran mutagen t2 hadenna danna
2h balala iwarai ❤gg chabhi 💙
Thava drone stashion akak gahala බලන්න chabi
බොසා ඒක ගැම්මක් බොසා කෝමහරි සුදූ ඊලග එකේ සත්තු හදන්න ඕනෙ නැත්නම් මිස් වෙනව ගොඩක් හොදේ ❤️❤️
2:00:09 අලුතින් blueprint unlock karnna ඇවිල්ල
Loot room eketh cupboard tika aluth cupboard ekt update krmud chabhi.supirima loot ekak thiyenw ethakot🌚😎
16:03 ජුජුප්සා ජනක 😂😂😂
😂😂
Supiriyak thama chabhi ayiye 😊
කියන්න කියලා දේයක් නන් දැන් ඇත්තෙම නැ❤...ගේම් එකේ ස්ටොරිය වෙනම level එකකට යන්නේ ඇ..😊 පිටසක්වල සින් පැත්තක..😅😅 ..... තව දෙයක් අපි කුලුනක් වගේ දෙයක් හදන්න ට්ර්රයිකරලා බලමුකො chabhi ❤ .මේතන 1:45:34 අර අනිත් සත්තු හදන්න තියන්න😊 .මේහරියේ 1:04:55 උල්කාපාත වැටේනවා පේන්නනවා map එකේ . මේහරියේනන් 59:03 ඇත්තටම ජුජූප්සා ජනකයි😂😂😂😂😂❤❤
GG Chabhiyoo🎉❤
1:09:12 ethakota mu gawa kohomada iridium rod ekk thiyenne xD
gembo hadune oyata ona ayama newei wena aya rathu pata aya witharai hariyata hadune godak un random hadune anik ewath hadala balamu
oyat ona item drone walat kiyla genna ganna
:2.00.09 අලුතින් බ්ලූ ප්‍රින්ට් unlock කරන්න අවිල්ලා චබී... ඇස් දෙක කටේ තියන්නේ ඉන්නේ..😂
Chabhi kallata kathakara hati😂😂😂
😂😂
ගැම්මක් තමා ඉතින් 😅😅😅
59:07 echchara adarayak 😗😗
Chabhi ilaga kotasedi api poddak awidimu. mokada dan mamalslage stage ekatath gihin hinda apita sattu hamba wenna puluwan.❤
Chabhii ඔයා ඔතන තව drone station දෙකක් විතර ගහන්න් එතකොට slot ප්‍රශ්නෙ හරී😊
තව Dron station හදන්න බැරිද චබීත අයියෙ ❤❤
අදත් ගැම්මක් තමා ❤
තව එකක් ඇයි?
නිකන් ❤😅
@@ChAbhi අඩෝ! තව drone station ගැහුවොත් drone වලට ලැගල ඉන්න තැනක් හම්බවෙයි නේද. උන්ට අර track පැනල හිරවෙන එකත් හරි යයිද දන්නෑ
Jabi oya than than vala hamden box valat suplai denn barida
Chabhi 47:35 yanawata f4 eken yanna baida
නෑ නෑ කබී අපි පට්ට ආසයි ඔයා ඉන්ටො එකේ දාන එක ටග් ගාල බලන්න ඒකයි ඇවිදින කෑලි යව යව වේගේ වැඩි කර කර යන්නේ පට්ට ආසයි මේකටයි grounded එකටයි ඒකයි බබෝ ඒ 😅❤
ම්ම්ම්ම් ❤❤
Chabhi thank you. Mn leda wela inne karanna deyak nathuwa hitiye dan mn meka balano❤
Gg supiriyak ❤
1:27:55 ara sathek unlock wela neda
kwd gedara kaama hadanne?
oyamd,naththm kadennda
කඩෙන් ❤
43:24 ooka update ekata kalin idanma oomai cabii..ganna den na
chabhi terraformation index eka vadiwena vege Madi. Rocket tikak yawanna wei.
auto crafter eka bima inna panuwawa adala gannawa.
15:41 mea wge welaawaka nindak daanna watinawa aa
අඩෝ සිරාවටම ආ ❤❤
මෝඩ චබී අලුත් තැනක් හොයා ගත්තම කෝඩිනෙට්ස් screen shot එකක් ගහ ගන්න 😗
ගේම්ප්ලේ එකෙ තියෙනවනෙ ඉතිම් 🫣
😂😂😂❤
Tanks ayye
1. O2 hadenn gas extractor T2 ekak hadamu den power eka thiyena nisa godak
2. Mutagen 4 hedena thena eka hedenn oni ewwa thiyann storage heduweh ne eka hedunam piliwelai wage neda
Episode eka wenasak kara supiriyatama
ආදරෙයි chabhi ayiye asam game eken thawa ep genwat.
Ilaga eke potal ekath use karamuda🙂
හිත හිරි වැටිල ගියා මහත්තයෝ ❤
ඒ මොකො 🫣🫣
@@ChAbhi සතුටට යකොව් සතුටට 😂😁
Ara Ancient ship ekata yanna thiyena thanata ghilla F4 obala yanna bari weyda👀
Next episode eka pissuwak wewi 😍🙉❤️ GG chabiyo
Comments adu vela chabi anith dan mek balannath hena liku kalayak yanava mokd interesting madi gathiyak thinva chabi ❤️
මටනම් දැන් යන්නෙ ගේම් එකෙ හොදම දවස් ටික 🫣🫣
1:33:40 ගෙදෙට්ටද රොකට් එකක් අවෙ. lol 😂 😂
Chabhi dan oyage oxygen tankiya galewwahama mokakda wenne kiyala pennanako
චබී ඊළඟ එපියෙ අලුතින් unlock උන ඔක්කොම හදමු. Live එකක් දාල loot room එක update කරමු. අද එපියට මගෙන් -> ❤ 46k....
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
Den anith kotasa balala iwara une chbhi gempley eka kupiri asawen balana game pley eka 🥺💗 gta v gahaddith eliwenakan balapu live eka mn asama gamer oya kabhi adarei 💗🫂
Drone station eka kadiwa num harine 29:47
ඇයි ඒ?