දිය යට ගුහාව | The Planet Crafter #40
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.ย. 2024
- The Planet Crafter Sinhala gameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the 🔔 to join the notification squad!
Buy ChAbhi a pizza - www.buymeacoff...
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Pc Specifications:
• GPU: MSI GAMING X TRIO RTX 4080
• CPU: Intel Core i9 13900K
• MB: ASUS ROG Z790 MAXIMUS HERO
• RAM: 16GB CORSAIR DOMINATOR PLATINUM RGB DDR5 5600MHZ KIT x4
• Cooler: CORSAIR HYDRO X Series ICUE XH305I RGB Custom Cooling KIT
• PSU: ASUS ROG-THOR 1200 PLATINUM II 1200W 80 + PLATINUM
• SSD: 1TB SAMSUNG 980 PRO GEN.4 NVME M.2 SSD x2
• Case: CORSAIR ICUE 5000T RGB GLASS MID TOWER ATX
• HDD: 4TB Hard
• Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
27 inch Full HD (1920 x 1080) x 3
• Headset: Logitech G Pro X / Logitech G733 Wireless
• Mic: Elgato Wave:3
• Keyboard: Corsair K60 RGB Pro
• Mouse: Logitech G502 Hero
• Webcam: Elgato FaceCam
Logitech C922 Pro HD Camera
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Social Media:
Like on Facebook
• / chabhigaming
TH-cam - ChAbhi
• / chabhigaming
TH-cam - ChAbhi Streams
• / chabhistreams
Follow me on Twitch TV
• / chabhi
Follow me on Trovo
• trovo.live/ChAbhi
Follow me on Instagram
• / officialchabhi
Join MY Discord
• bit.ly/discord...
Join MY FB Group
• / chabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
[NCS] NoCopyrightSounds 🔊
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / ncsounds
• Track1: Sekai, Spitfya, Rob Gasser - Mistakes (ft. Emily Stiles) [NCS10 Release]
• Music provided by NoCopyrightSounds.
• Watch: • Sekai, Spitfya, Rob Ga...
• Free Download / Stream: ncs.io/Mistakes
#ChAbhi #ThePlanetCrafter #planetcrafter
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material I'm posting on my channel.
If you are a copyright owner and want your work to be removed
PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
I'll delete this upload immediately.
තව කොටසක් හෙට ඕනද? හෙට උදේට? මේ වෙලාවට? ම්ම්ම්ම්. බලමු කස්ටිය බලන විදියත් එක්ක. ලයික් ගානත් එක්ක. ❤❤
ow
Ow hetath genna chabhiyooo
Dapan.diga game play dapn api balnne podda podda thma
ඔනෙ ❤
OwOw
15:12 දැන් මූ චන්ද්‍රිකාවක් වගේ...🤣🤣🤣
අඩෝ ඔව්මයි බන් 😂😂
පැය 10ක ගේම් ප්ලෙ එකක් දැම්මාත් බලනවෝ 😍😍😍 සම්පූර්ණ ම
ෆෝන් ඵකේ චාර්ජ් ඉතුරු වෙන ඵකක් නැහැ😂😂😂😂😂😂😂😂😂
Aththa❤❤❤
@@ChandimaWithanacharger eke gaha Gena balanawa
@@ChandimaWithana😂
Sira🎉
@ChAbhi ❤
" This is not a spoil "
- තියෙන වැඩ ටික ඔක්කොම ඔහොම්මම නතර කරල portal generater එකට අත ගැහුවනම් වඩාත් හොදයි. මොකද ඔයාට ඒකෙන් game එක ගහන්න සෑහෙන value එකක් ගන්න පුලුවන්.
උදාහරණයක් -: Drone හැදුව වගේ ...
- ඔයා දැන් සෑහෙන කට්ටක් කාල කරන දේවල් පොඩි සහ පට්ටම හිතේ සතුටකින් කරන්න පුලුවන් .
+ GG ChAbhi 🦦🧠❤️✨ -
අඩෝ අඩෝ spoil නොකර spoil කරනව කියන්නෙ මේකටයි ඈ.
ගැම්මක් 💪
මට හිතෙනවා කලබල නොවි ගේම් එක මේ ගලාගෙන යන විදිහෙ වෙනම ආතල් එකක් තියේ කියලා. අපි මාලු හදලා ගෙම්බො හදලා ටික ටික ඉස්සරහට යද්දි නෙමෙයිද හොද? එක දෙයක් හදලා පොඩ්ඩක් නිදහසෙ ඕවටත් යන්. ❤
@@ChAbhi keep it uppppp ...muah 😚❤
උදේන්ම දැක්කේ මේක ආ...අද දවස සුබයි 🎉🎉😂❤ ...1:15:27 මේ ට්කනන් සුපිරියක් ආ ඇත්තටම පාරවල් සින්නෙක උන්වත් හිතන්න නැතුව ඇති..😊 chabhi එදා 39 එපියදි හදපු අර පවර් එක වැඩ්කරන්න හදපු මැෂින් එක අනිත් තැන් වලත් ගහලා බලමුකෝ..❤❤ තව මේකේ කුලුනක් වගේ දේයක් හදන්න බැරිද...බේස් උඩට උඩට තියලා...❤😊😊❤❤❤
කුලුනක් හැදුවට බන් පඩිපෙල් නැහැනෙ බේස් එක ඇතුලෙ. පාරවල් වල සීන් එකනම් සිරා ඈ. ❤
@@ChAbhi ටෙලිපොටර් හයි කරොත්...තව ඇතුලේන් තට්ටුවේන් තට්ටුවට අර පඩ් හයිකරන්න පුලුවන්නි chabhi ❤❤😊❤
කොච්චර කිව්වත් ඇහුවේ නෑනෙ වටේ යමු කියලා...😒😒 ඔයා අන්තිමට හොයාගත්ත බේස් එක ගොඩාක් පරන එකක්...මුල්ම අප්ඩේට් වල එකක්..තව ඇවිදලා බලන්න ආස හිතෙයි...ටෙලි පෝටරෙන් යන නිසා ගොඩක් ඒවා මිස් වෙනවා ඔයාට....අනික අර වෝඩන්ලගේ කෝඩිනේශන් වලට යන්න...හිතාගන්න බැරි වෙයි GG 💜-Ikhlas (3054)
ඇවිදින්න යනවා දේවල් ටික හදලා ඉවර උනාට පස්සෙ බන්. නැත්නම් හම්බෙන loot එක පාඩුයි මට. ❤❤
හම්මේ..මේ මොකද මේ..🤨 අපේ *EXAM* එක chAbhi ඉවරයි😏 දැන් ටික දවසක් *Free* ඉන්න පුලුවන්😌😌.. පරණ ඒවා බල බල හිටියෙ.😶. අදත් සුපිරියක් *GG*❤🔥❤🔥❤🔥❤🔥
අහ් එහෙනම් නිදහසෙ බලත හැකී ❤❤
හෙටත් episode එකක් ඔනේ , පැය කීයක් gameplay එක දැම්මත් බලනව ඔක්කොම ❤
එලම කොල්ලො ❤❤
gammac chabih uba mona game eka gahuwath mn danne mn balanawa adarei thawa video dapan ona game ekaka ❤❤
❤️❤️
Oya samanallu wewa, malu wewa, gembo wewa unge farm gadala a a jathi farm walata damma ma thama un loke wate wiyaptha wenne. Ara golden gembo inne ara guhawe wetharai man hithanne. Unwa genath farm ekata damma nisa thama un hamathanama inne. Kalu gemboth ehemai. Un inne rathu guhawae wetharai. Ada episode ekath patta. Matath oyawage unama track painawa 😅 GG❤
අඩෝ මේක සිරා කතාවක්. ❤❤
Adnm ayiye ❤️✨ supiriytm thrasaya beethuya kithuhalaya
සිරාවටම ආ ❤❤
Un chabhita hora thawa dial ekk ewala wage planet ekt lol😂
Gg gameplay ek❤
ඒකනෙ බන් 😂😂
Niyama gagana gamiya Dan thamai😂maru filter eka 😉adath supiri video eka👍❤️❤️❤️❤️❤️
ඔව් ආ 😂❤
අද එපියනම් ට්‍රැක් ලෝකයක්😅😅16:43 මට විතරද බන් ඒකෙන් වෙන අදහසක් ආවෙ🤣🤣 ගැම්මක් තමයි 👍 ආදරෙයි චබූ ❤️
උබලත් මම වගෙ බන් 😂😂 අඩෝ ❤
Gameplay ekanam supiriyak chabhiyooo eke digata gameplay danne ekata aderi chabhiyooo ❤❤❤
එලම ❤❤
Diga game play danna eka hodai.mn nam himita balanawa kochchara diga unath 😍❤
Cam ek😂😂❤️❤
😂😂
eee ane chabhi me game eke gameplay digatama genna sirawatama me game eka athal
golden gembo hama thanatama pana pana yanne oi nice one chabhi🖤
26:03 සමනලයෙක් miss උනා
29:58 කහ පාට මැෂින් එක මොකද්ද?🤔
Food grower ekk bn
chabhi plant crafter kiyanne mn mula idalama mn personally daily balana game series ekak.. eka nawaththanna epa chabhioo eka digatama genna... mama pattama asa gameplay eka plant crafter game eka.. chabhi is the best 🥰😊
අඩෝ එකෙන්ම බන්. ❤❤ ඊලග කොටස ඉක්මනට දාන්නම්
Nice ..Thawa ekak oni heta...❤❤
dn youtube ekata apu gaman udinma enne ube gameplay❤😊
අඩ්ඩෙ ❤❤
GG 😂❤
ඒක නෙමේ සීන් එක. Rainbow Six, SOT, Raft ගහපු කාලේ ඉදන් බලන්නේ උඹේ gamepla. ඒත් මේකේ gameplay එකක් දැක්ක ගමන් කරන වැඩෙත් නවත්තලා මේක බලල තමා පස්ස බලන්නේ 😂 3h උනත් අදාල නෑ එක හුස්මට බැලෙනවනේ fast forward නොකරත් අනික 🥹
අඩෝ උබ r6 එව්වත් බැලුවද. අම්මෝ ඒ කාලෙ ❤
Mama Wage Porak--------GG
gammak thama chabhi
1:00:04 chabhiya asawen gihin mokakwath hoda deyak nathi unama muna wenas wena widiya
39:53 mani & chabhi bug kings! 👑
අඩෝ 😂❤️
1:18:56 පොඩ්ඩකට හිතුන චබිගේ story එකට අලුත් player කෙනෙක්ව එක්කන් ඇවිත් කියල😂😂
Supiriyak thamaa....❤❤❤❤❤❤
❤❤
අද දවස නම් පිස්සුවක් කබීයෝ ජාන තාක්ෂනේට ගියාම ඔය එන ප්‍රශ්න වලට විසදුම් හම්බ වෙයි කබී❤ gg බොසා ❤️❤️ ආදරෙයි කබී යෝ
යන් අපි ❤❤
පට්ට බන්
Supiriyak chabhi aiye balanne nathi games ehemath oya nisa balanna ase hithenava ❤❤❤
කොල්ලො ❤❤
chabhi dan hama thanama gembo inne dan frog lage leval eke anthima hariye nisa . dan hamathanama buterfly la inneth unge leval eka iwara nisa .
ම්ම්ම් සිරා ❤❤
Chabhi සමනලයෙක් mis උනා signal Tower එක ලග
Gammak chabi... ගේනකම් බලන් හිටියේ....❤🎉
එකෙන්ම ❤❤
Gammak thamai chabbooo❤
❤❤
Aneee anith epiya dandooooooooooooooooooooo
Chaabhi apiwa map eke podi kahapata thithak wage pennanawa hodata balanna😊
නෑ බන් ❤
Ikmnata ma one next episode eka nam kuthuhalaya uparimaytama gihin thiynne 😂❤chabhi aiye Iwasanna nam ba Thawa nam 😮❤
ඊලග එකත් ඉක්මනටම දාන්නම් ❤❤
Gameplay eka patan gaththa gamanma apita butter paara gapu chabhi😂😂 aadarei❤❤
සිරාවට කිව්වෙ ඈ 😊❤
@@ChAbhi 😆😍😍
Ade ithin bokkemma asa karana game ekak ❤ adath ithin pattama thama kabi mahaththayo❤😊
Yooo 2nd addiction after satisfactory
Gameplay ekak thawa tika kalayak yanakan genne na kiyala kiwwe me game ekeda 😅❤
Chabhi fb message eka baluwada adawath 😢
අඩෝ වැඩ එක්ක මිස් වෙනවා බන්. හයියෝ 😂😂
mechchara kalin genei kiyl hithuwe na.❤ada supirii
- Eco system eken ena silk worms, bee larva, *rare larva ,uncommon, *common walata cupboard ghnna chabhi. anith unw oni labbak😂
- pulsar hadanna lesi chabhi(25 tokens). eka heduwoth fusion cell hdnnath lesi(80 tokens).
- drones tier ek up unath neththath drone wedi wena tharamata thama hoda.
- muhude eka water life collector ekk ghnna maalu inna thenaka
26:02 larva miss una
1:14:05 pulsar & other meteoroids wetenne terraformation index eke eka ek milestones wala 1.5 ,1.55 , 1.6 wage eth eka digata ehema enneth na.
pulsar kotas enne 9 - 10 eka wenas wenawa.
අහ් තෑන්ක්ස් ආ කමෙන්ටුවට. ❤❤ ඊලග කොටසටත් මේක දාහන්කො. අමතක වේවි නැත්නම් මට. ❤
@@ChAbhi el el chabhi👍
Nice aa..thanks genaawta
එකෙන්ම ❤❤
01:10:13 කබඩ් එක ඇතුලේ ඇදුම් ඔක්කොම එකවගේ තුබුනට ඒවා අන්දලා බලන්න වෙනස් ඒවත් තියෙනව කබී අයියේ
එහෙම බලලා තමා දැන්මේ.
49:06 hodatama traka panala inne
ඔව් ඈ
Ada shok epia trak panna 😂 gg chabhi ❤gmmk kollo ❤❤
ඔව් බන් ඒකනෙ 😂😂
@@ChAbhi yacai 😅
Signal tower eka kola samanalekk mized una chabhi gg lassana lamayo 26:02
හයියෝ 😢😂
GG next epiyath ona track paninawa balana apitath😂😂😂
Ara anthima seen eke uba palweniytma planet ekt awama dunna task ekak wage eka thawa eketa deela ne. Issrht thawa ekek hamba weida 😮
Supiriyak thama gg❤
ඒ base ekatath yamu
❤❤
Chabhbi ara nuclear base eka laga thiyena algae machima ayin karanna. eka vadakuth naha. Anika ethanin vadak karannavath baha. Anika eka hena vadayak.
Satisfactory, ground ගහනවා කියලා කියපු ඒ වචන ටිකටම thanks ආ🥰😁
ඒවා නවත්තලා තියෙන්නෙ දැනට. මේ වගේම ගහමු ඒවත් ❤❤
Me oya lava thiyena pot eka yinnava lava gembak u yinne guhavak athule gihila ganna uva pata gihillama puduma venna chabiyooo❤
මට හම්බුනා. ඊලග කොටස දාන්නම් ඉක්මනට ❤❤
Next episode eke T2 drone eka hadamu Chabhi 😊❤
26:02 samanalayek hitiy
Supiriyak chabi 😅😅😅😅😅😅
❤❤
26:02 Methana panuwek hitiyane kolapata
The plant craft oya gahana nisa mama oyava sudscride kala.
50:01 balanna poddak guhawak thibba wage dekka ilaga ekath lagadima oni 😂😂😂
GG satisfactory මතක් වෙනවා😹😍
මමනන් full game play එක බලනව කොච්චර වෙලා ගියත්. 😊❤
ආදරෙයි ආ ❤️❤️
Avatra oni❤ chabi
❤❤
Chabiya bothaleka bahala
Tank you cabi...අදරෙයි පැලෙන්න ...❤❤
Genawanam genna chabhi thanks hode planet crafter gameplay walata🥰🥰
එලම බන් ❤
ChAbhi අයියේ😇😇
⭕1. F4 එක ඔබල උඩට උඩට ගිහින් Platform එකක් ගහල ඒකේ Teleporter එකක් ගහල එතන ඉදන් Air Base එකක් හදන්න පුලුවන් නේද.(ඔයා හිතල ඒක Realistic විදිහට හදන්න)
⭕2. ඔයා Machine හදල දාන සමනල්ලු,මාලු,ගෙම්බො තමයි මුලු පරිසරේම පැතිරෙන්නේ.ඔයා තව අලුත් ගෙම්බො ජාතියක් හැදුවොත් උනුත් හැම තැනම පේන්න ඉන්නවා.
⭕3. 1:18:14 දැන් Game එකේ First Landin එකේදි අපිට නම් කරල තියන Land කරන Location කීපයකින් එකක් තෝරන්න පුලුවන්. මන් හිතන්නෙ ඔය තව Landing spot එකක්.
නෑ මන් හිතන්නෙ ඒ වෙන එකෙක් ආපු එකක් නැත්තන් වටේ තිබ්බ ඒවා නැනෙ
@@MRsahan ehem wennth puluwn🤔🤔
අන්තිම එක්නම් අර කලින් ආව කෙනෙක්ගෙ සීන් එකක්. ඊලග කොටසෙන් බලන්නකො ❤️
චබී අර හම්බවෙච්ච යතුරු ටික දාලා ලොකු ගල් ගුහාවක් අරින්න පුළුවන් එකේ ගොඩක් වටින දේවල් තියෙනවා...ගිහින් බලන්න ආස හිතෙයි😂😂❤❤❤
එතන තියෙන්නේ ගල්වලින් හැදුන දොරක්
එතනට පලයන් හකෝ...😢😢🎉❤❤
episode 37 1:58:11 / 1:58:25 ඒ ඉස්සරහ තිබ්බ කන්ද තමයි ඒ දොර එතනට යමන් බන් එතන ඇතුලේ තව දොරවල් තියෙනවා.උබ ඒක අමතක කරොත් ගේම් එකේ story අවුල් යයි.😭😭❤❤
episode 37 වීඩියෝ එකේ වේලාව.ඒ තැනට ඊළඟ වීඩියෝ ඒකේ දී යන්න.😎😎👋❤❤❤
Supiri chabio. Tv series ekak balanava vage 😍
කොල්ලො ❤❤
අඩෝ ට්‍රැක් පයිනව නේ 😂😂 වෙන කෙනෙකුත් මේ ලෝකෙට ඇවිල්ල වගේ ❤
epiyak oone hetath
❤❤
අම්මො පට්ට කැම මොනහරි ගෙනත් තමා බලන්න ගන්න ඔන සුපිරියක් තාමා 🧡✌️ තව හැමදාමවගේම satsfactry ඔනෙ පුලුවන් උනාම 🥲✌️
එකෙන්ම බන් ❤❤
Gammak thama❤❤thava ekka onee
එකෙන්ම ❤❤
Nice✨
😊❤️
Ado chabhi gammak tma
GG chabhii❤❤ මේ chabhi මතකද අර hathu ගුහාවෙ ලොකු Space Ship එකක් තිබ්බා .එතනට ගියාම jetpack වැඩ කරන්නෙත් නැති මුකුත් build කරන්නත් බැරි වුනානෙ😢 එතනට ගිහිල්ලා F4 එක ඔබලා පාවෙලා W එක ඔබල ගිහිල්ල බලන්න 😊😊
Notification awama mara sathutak danune
❤❤
සුපිරියක් චභියෝ.....❤️❤️🔥
Mata hithenne chabhi oya unlock kara gaththa frogs mulu map ekema bima innawa kiyala. Kalin hitiye normal gembo witharaine dn golden ewunui black ewunui dennama innawa. Anith unwath haduwahama unuth hamathanama idhi.
ම්ම්ම්ම් ❤️
මේ @Chabhi අර ඉස්සෙල්ල එපියක ඇවිදන් යනකොට හම්බ උනේ ඉස්සර හතු ගුහාවෙ අර මොනාද කෑලි 3 දාල unlock කරල යන්න තිබ්බ රහස් දොරක් වගේ එකක් ආන් ඒකට යමුද හෙට....😢❤
plz💥🌼
Plastic nuggets හැදෙන්න mushrooms මදී නේ. Mushrooms farm එකක් හදලා loot base එකට cupboard එකක් විතරක් තිබ්බොත් මොකද? එතකොට එතන ඉක්මනට හැදෙවි නේ.
1:11:05 ඒ කබර්ඩ් එකට දාපු දෙකේ ටැග් බලන්න චබියෝ. එකක් ජෙලි ෆිශ්ලා. අනික මොකෙක් හරි සතෙක්. ජාන හදන්න පුලුවන් ගැජට් එකක් අන්ලොක් උනා නේද? ඒ වගේ මතකයි. ඒකට දාන මොනා හරි වෙන්න ඕන ඔය.
කභියෝ ගෙම්බෝ කියන්නෙ තෙත පරිසර වල ජීවත් වෙන සෙට් එකක්නේ, ඉතින් ඔය ගෙම්බො ටික ගස් කැටියක් වවලා තියෙන කොටසේ තැනින් තැනින් ගහකට මුවා කරලා හැදුවනම් ඒ මැශින් එකත් කවර් වෙලා, ගෙම්බෝ ටිකත් ඉදී...😁❤️🔥❤️🔥 26:02 කොල පාට සමනළයෙක් මතු වුනා වගේ දැක්කා...
එතන පාස් කරල කියනව කරුමෙට සමනලයෙක් මිස් උනොත් කියල 😂. ඕකුන් නං පුරාම ඉන්නව හැබැයි දැං😊
Oyata kola pata samanalayek mis una. Are uda
Ado kurullekuth innw
හෑ. කො?
@@ChAbhi 1:18 idan issrht balanna ayye poddk kurullo wage dakke samanalluda manda
Chabhi pet shop simulator thawa episode ekak
NICE KABHI
Tikak දිගට episode akek ona, 12+ Hours live hari kamak na😂
අර uranium කැලේ ගාව තිබුන warden door එක අරින්නැද්ද
Ane pls cooking sim VR one pls 😢😢😊
Chabhi timetable එකකට විඩියෝ දැම්මනම් ලෙසි.❤❤❤
හම්බෙන විදිහත් එක්ක ලේසි නෑ බන්. සිරාවට ගේම්ස් ගොඩ ගැහිලා. ❤
aiye avetar , gas station games set ekath gennako e game dhekama enakam balagena innawa kollo. party animals eheama.
❤❤❤❤
ම්ම්ම්ම් ❤❤
2nd nice chabhii 😂❤
දෙවන කමෙන්ටුව ❤❤
Adath gamma thamai ChAbhi. Ara samanallu aluthen unlock karana ekaken puluwan da balanna alth maluwo hadanna
1:05:35 ChAbhi oyata hamba wena saththu thama oyata normal parisaredi dakinna labenne.Ehema karala thiyenne game eka spoil wena eka nawaththanna wenna ona😉♥
ආ. Loot උනත් එහෙම වෙන්න ඕන ❤
@@ChAbhi DNA seen eka haduwama yan ara kalin giyapu base tikata❤
😁😁😁😁 nice timeing
❤❤
Chabhi oyaa oyaa loke thani wela nisa oya gembongen swayan windanayak labaganna puluwan wei oya aluthen apu kena saththu hadanawa wedi😅
Ko kiyala Bala Bala hitiye ❤
අඩෝ 😂😂
Chabhi ilaga game play eka mage nama kiyannako mama kalpa😊😊😊😊😊
ඊලග කොටස කරලා ඉවරයි ❤
hariyatama masekin genalla ! 😂😂
Niyamai ❤
Ara dampata polowa yata thanak thibbe ethana plane ekak thibbe ethana apita piyabanna bane f4 gahala yanna bariweida
Heta eka aniwaren oni chabiyo ❤❤