ජපානෙ සුෂි කඩේ | Cooking Simulator #4
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.ย. 2024
- cooking simulator Sinhala funny gameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the 🔔 to join the notification squad!
Buy ChAbhi a pizza - www.buymeacoff...
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Pc Specifications:
• GPU: MSI GAMING X TRIO RTX 4080
• CPU: Intel Core i9 13900K
• MB: ASUS ROG Z790 MAXIMUS HERO
• RAM: 16GB CORSAIR DOMINATOR PLATINUM RGB DDR5 5600MHZ KIT x4
• Cooler: CORSAIR HYDRO X Series ICUE XH305I RGB Custom Cooling KIT
• PSU: ASUS ROG-THOR 1200 PLATINUM II 1200W 80 + PLATINUM
• SSD: 1TB SAMSUNG 980 PRO GEN.4 NVME M.2 SSD x2
• Case: CORSAIR ICUE 5000T RGB GLASS MID TOWER ATX
• HDD: 4TB Hard
• Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
27 inch Full HD (1920 x 1080) x 3
• Headset: Logitech G Pro X / Logitech G733 Wireless
• Mic: Elgato Wave:3
• Keyboard: Corsair K60 RGB Pro
• Mouse: Logitech G502 Hero
• Webcam: Elgato FaceCam
Logitech C922 Pro HD Camera
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Social Media:
Like on Facebook
• / chabhigaming
TH-cam - ChAbhi
• / chabhigaming
TH-cam - ChAbhi Streams
• / chabhistreams
Follow me on Twitch TV
• / chabhi
Follow me on Trovo
• trovo.live/ChAbhi
Follow me on Instagram
• / officialchabhi
Join MY Discord
• bit.ly/discord...
Join MY FB Group
• / chabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
[NCS] NoCopyrightSounds 🔊
• Track 01: Sekai, Spitfya, Rob Gasser - Mistakes (ft. Emily Stiles)
• Watch: • Sekai, Spitfya, Rob Ga...
• Free Download / Stream: ncs.io/Mistakes
• Track 02: Elektronomia - Sky High | Progressive House
• Music provided by NoCopyrightSounds.
• Watch: • Elektronomia - Sky Hig...
#ChAbhi #cookingismulator #cookingsimulatorsushi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material I'm posting on my channel.
If you are a copyright owner and want your work to be removed
PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
I'll delete this upload immediately.
මතකද මේ ගේම් එක ඉස්සරම සෙල්ලම් කරපු හැටි.... දෙයියනේ ඒ කාලෙ කරන පිස්සු වැඩ. 🫣🫣
ඔවු මතකයි 😂😂 ලිපෙ ගැස් ඉව්වා 😂😂ඔඩරෙ හදලා ඉවර වෙනකොට භාජන සිසිකඩ 🤓🤓🤓🤣🤣
Amboo nee😄
ටකරන් කටහඬත් හොදටම මතකයි😂
අනේ 🥰🥰🥰
ammo e dawas wala
මේක බලද්දි ඉස්සර චබියායි දැන් චබියාගේයි වෙනස හොදින් පෙනවා.ගැස් එක අවන් එකට දාලා කරපු ආතල් වැඩ සුපිරියක් තාමා .ගැම්මක් කබියො අද වෙද්දි ලොකු ගමන්ක් ඇවිත් තියනවා.සුපිරියක් තාම
අඩෝ ආදරෙයි ආ ❤❤
හම්මේ ගොඩ කාලෙකින් chAbhi❤ ඇයි *Live* දැන් එන්නේ නැත්තේ😢.. කොහොමහරී * Video* එකක් දාලා😙.. අදත් සුපිරියි😍🤩
Live ආවනෙ මේ ටිකේම ❤
planet crafter ilaga epi eka genna asa hithei(patta epiyak wei eka)
මාසයක් වගේ ඉන්ට වේවි. 😅❤
@@ChAbhi 😕😂
@@ChAbhi හාකෝ එහෙනම් 🤣🤣🤣
එදා ඩිලා එක්ක කාලා කරගත්ත මදිද😂🤚❤අදරෙයි chabhi
අම්මෝ 😂😂
Chabhi...
Mn oyage gameplay balanna gaththe issellaama vr gameplay hinda...
Ee kale oya gahapu lassanama game ekak thamai HALF LIFE ALYX..
Eeta passe mn oyage anith gameplay tikath balanna gaththa..
Ewain aasama karapu game eka thama GROUNDED game eka..
Eta passe SATISFACTORY..
Kohomahari corona dawas wala mn oyage channel eke gameplay okkoma balala iwara kala
Hama ekakma..
Ethakota mn 9 wasare...
dn mn 12 wasare..
Me lankawe kochchara gameplay karana aya hitiyath oya tharam kawruwath hithata wadune na chabhi❤❤
Mn wena kagewath gameplay balan na...
Idala hitala lionge game play balanawa..
Liongeth uparima balala aththe gameplay 10k wage..
Aththatama oya patta charithayal chabhi..
Oya hinda matath asawak aawa hoda pc ekak hadanna..😊
Kohomahari mn eeka karanawa..
Pc ekak hadala oyath ekka game play walata innath mn asai..
Butter ganawa neme chabhi..
Hithata danena de karanne..
Mata danena widihata lankawe game play geena mata hodama athalma charithe thama oya..
Oyata mehema digin digatama game play geenna hamba wenna kiyala mn prarthana karanawa..❤
Gameplay geena eka kawadawath nawaththanna epa chabhi..
Kawadahari mage lamaintath oyage gameplay balanna hamba wenakan oya game play geennaone..
Unuth Chabhi siyage gameplay maru kiya kiya balaine..❤
Aththatama oya patta chabhi..
Hamadama oyath ekka inaawa..❤
Adarei chabhi❤❤❤❤
❤❤❤
මගෙත් ආසාව ඒකමයි boca ❤❤ මටත් කවදහරි ඕනි චබී එක්ක එක ගේම් එකක් හරි ගහන්න 😊😊😊ඒක මගේ ජීවිතේ අනිවරෙන්ම කරන්න ඔනී දෙයක් 🙂❤
අඩෝ බන් තෑන්ක්ස් ආ කමෙන්ටුවට. කට්ටියට ම සෙල්ලම් කරන්න පුලුවන් එකක් හරි live වෙලාවක ගහමු. ආදරෙයි ආ ❤❤
@@ChAbhi pc ekak haduwata passe thama sudda
@@ChAbhi thanks chabhiii 💝❤❤😍
Planet craft ඕන bro
ම්ම්ම් ❤
Kada nam chabhi thamai 😂
Adath supiri ❤️adarei kabi❤️ planet Crafter oni please😊👍👍👍👍👍👍❤️❤️❤️
❤❤
රස බලන්න දුන්න නම් ඇත්තටම 😚❤️ මොනා උනත් පට්ට ගෙම් එක හිතට ඇල්ලුවා කබීර් 🥺❤️
ඔව් ආ ❤
Ghost of tsushima 5ma baluwa tawa live ekk ona ikmanata eka iwara karamu pissuwak eka nam ❤
ඔව් ගහමු ❤❤
2019 - 2024 same energy siyee😂❤
අඩෝ 😂😂
1:38 මට මතකයි කබීගේ මූන එදා වමනේ යන ගානට හිටියේ 😂❤ මට මතක් වෙනවා ඉස්සර චබීව එ චබීත් එක්ක දැන් වර්තමානයේ චබී දිහා බලද්දී මට මාර සතුටයි ❤❤
අඩෝ බන් 😂❤
Jurassic world බලබල ඉද්දි notification ආවේ kabi ayye (japan කෑම රසය්ද )
රසයි 😅❤
1:43 අපිට ඒ රස දැනෙන්නෑ මොනවා කරන්න චබි
මාර රසයි මටනම් ❤❤
බිම වැටිච්චද?🤣🤣
Chabhiiiiiiii anith game wage gost of tshima magin nawaththannaa epaa eka iwarayak karamuuuuuuu ❤❤❤❤❤❤❤❤❤
ඒක ගහමු අපි ❤❤
Planet crafter onnne chabhi ❤
අනතව නවයිව නන්දෙස්කා ...🧔♂️
ඒ කලය සුපිරි නේ චබි ලයන් එක්ක තිබ්බ තරගේ කෑම
ඇයි ජොනත් ආවනෙ 😂❤
@@ChAbhi ඔව් ඔව්
අද මරු විඩියොඑක මෙකෙ අනිත් DLC ටිකත් පුලුවන්නම් ගෙන්න😊❤
හොයාගන්න ඕන ඒවගෙ mail ටික
Chabhi me game ekath gammak kollo❤❤
❤❤
Chabhita puluwanda pacific drive eke episode ekak genna. Please🙏🙏🙏
බලමු ❤❤
mama a dilshanga a vlog eka baluwa. wamana dapu nathi eka witharay
අඩෝ 😂😂
Edai adai uba wenas ban❤❤
අඩෝ ❤
26:46 wadiye denna giya chabhiiii😂😂😂😹
චූටියට කැපුන නිසා බන් එහෙම කලේ 😅😂
@@ChAbhi heheh gamam k
Ado issara mathak una❤️❤️🥺😍
ඒ කාලෙ ❤
Mama kamathi planet craft,gas station simulation nui mekatai thama
ම්ම්ම් ❤
Ammata hudu munge kada kama😂😂
😂😂
Meeken thawa gamply ekk onne meeknn......niymyi.....😅😊😊
❤❤
oka wage amathaka wechcha ewa kochchara thiyanawada bn, hemita jurassic worldth genna, ubawa set une eka baladdi, habayi ara kussiye sceane ekata passe dakketh naa
අඩො ඔව් ආ. මග ඇරුන ගේම්ස් පට්ට ගොඩක් තියේ 😢❤
GG ❤🎉😂
Moko kiyanne shushi shop ekak damuda😂
දාමු දාමු 😂😂
Ada game play eka supiri chabhi ayye GG❤
එලම ❤❤
gammak tama
❤❤
Patta chabhi
❤❤
GG Chabhi❤
Oke anith episodes one...... hode
❤❤
mulinm oyagea bala pu game ac chabhi😍😍🥰
අඩෝ බන් ❤
අනේ තව එපියක අර ගැස් ටැන්කිය උයමු
(ඊලග epය)❤🎉
මෙකෙ ගෑස් ටැංකියක් පෙන්න තිබ්බෙ නැහැනෙ.
අර ඔයා shop එකෙන් ගත්ත ගිනි නිවන එක තව එකක් තියෙනෝනෙ අපි ඔයා buy කරපු එක උයමු❤❤😮😮😅
clan adachi banner eka neda ara thiyenne ?
lady masako sushi kadayak dala wage war eken passe. 😂😂
අඩෝ 😂😂
අම්මෝ ගැම්මක් ❤️❤️❤️
❤❤
ඉස්සර download කරන් දවසම දාගෙන බලපු ගේම් එක🥺❤
අඩෝ ❤❤
Chabhi ayye gas station oneeeee❤❤❤
❤❤
palawini eka Dilshan ayyata denna chabhiiiiiiiii 😁😁😂😂 GG❤❤
අම්මෝ 😂😂
Meke thava episode ekak oni
❤❤
adoo issara kaale mathak una chabhiiiii Supiriyak thamai ❤❤❤❤❤❤❤
❤❤
මොන ජපන් ගේම තිබ්බත් වැඩක් නෑ ghost of tushuma නැත්තං.ඒ හින්දා ඉක්මනට gost of tushuma live එකක් ගෙනෙන්.😢😢
ගහමු ඒකත් ❤❤
ලස්සන ගේම් 😂🎉❤
❤❤
Chabhi yoo
❤❤
VR cooking sim one pls ❤❤
ආයෙ ගහලා බලමු දවසක ❤❤
Gg chabhi 💙
❤❤
01:04:49 E එබුවනං අත වනනව ඇති 😐
පට්ට හැබැයි තව එපියක් ඕනි
08:13 Rice vinegar 100ml දාන්න ඕනි. සීනි 25g. 13:32 සීනි 13g යි, vinegar 21ml දැම්මෙ දවස් තුනක් තිස්සෙ කුනු වෙවී දීපු බත් එක කිල මතක් උනාම 😂😂
අඩෝ එකම බත් ගුලියෙන් ගේමක් ගැහුවා ආ. 😂😂 හරිනම් දවස ඉවර වෙනකොට ඔක්කොම අස් කරන්න එපෑය 😂😂
ghost of tsushima- - සුසී
ඔක්කොම එකට 😂😂
Next part please❤😎
❤❤
Chabhitha ❤
❤❤
Dave the diver gahamuko man gahapu hodhama game ekk ❤
බලමු ❤
සැරෙන් සැරේ කඩෙන් එලියේ LioN කතා කරනවා ඇහුනා නේද 😂😂
අඩෝ 😂😂
Oke live akak one
Cocker Chabhi ✌👌😄😍
❤❤
තව episode එකක් ඕනෙ ❤
Chan Chubhi ❤
❤❤
cooking simulator shelter එක try කරලා බලන්න ආසා හිතෙයි එක නම් ඔයට පාට්ටට පිස්සු කෙලින්න පුළුවන් DLC එකක් 😂😂
කියන්න තිබ්බා spoil වෙනවා නේ 😐
GG
සූශි හදල මහන්සි ඇති නේද?😂😂
මේ අනේ minecraft ඔනී
ම්ම්ම් ❤
Gamak ❤
❤❤
ඇවටාරුත් ඕනි...😢(gg.❤.❤)
ම්ම්ම් ❤❤
gas tankith cook kera chabhita mathakada
ඔව් ආ 😂😂
පළවැනි කමෙන්ට් එක මගේ chabiyo ආදරෙයි බන්
❤❤
චබි අයියෙ gta v live එකක් දාමුකො අයියෙ
Bathalaya ❤
Ammo bn 😂
😂😂
Chabiyoo ALOFT geme eketh aye episod ekak genna puluwanda 😁❤️ ආ තව ආයේ ක්‍රොස් ඔවර් එහෙම ගේන එහෙම අදහසක් නැද්ද 😁
අපේ අනිත් උන්දලා බිසීනෙ 😅❤
digatama genen chaboyo❤
❤❤
Chabhi mn kadeta eddi wahala ne thibbe ai ee😢
කෝල් එකක් දෙන්න එපෑය 😂😢
නිකමට අහන්නේ අර චූන් පාන් ගියේ ගේම් එකේද නැත්නම් real life ද😂😊😊
මරු ඒකත් 😂🎉
අඩෝ real life 😂😂
එල
Live ඕනි මහත්තයෝ🙃🙃🥺
53 like eka mage 😂😂😂😂❤❤❤❤❤
❤❤
මූ වලස් තෙල් ගාලද මූනෙ❤😂😂
රැවුල කෝමත 😂😂
ඕකෙන් තව vr එපියක් ඕන😢
මෙකෙ මුල් ගේම් එකේ විතරයි vr තියෙන්නෙ.
ආ😢😢
GG🔥🔥🔥
Avatar ගේන්නකො චබී❤😉
❤❤
❤❤❤❤❤
gg❤
❤❤
මේ වගේම gameplay ගේන්න තිබ්බනම්. මාත් පටන් ගත්ත gaming channel.එකක් හිතනව දවසක මටත් youtube එකේ grow වෙන්න පුලුවන් වෙයි කියල😢❤
මමත් ඔහොම තමා පටන් ගත්තෙ බන්. කස්ටිය ගොඩාක් ආස ගේම්ස් ගහන්න මුලින් ❤️
🔥
Mama Japane inne❤
අඩෝ ❤
Tchia game ඵක ගහන්න පුළුවන්ද
අඩෝ අයේ ගහමු
❤❤
Chabhi kakki daanna thiyena game ekk gennako😮😢
Cook kenekuth una ne
ඔව්ව් 😂❤
ඒයි ඒයි කිබිම් පප් තියනවා
😮😮
ජපානේට වඩා කොරියාවේ ජයප්‍රියයි ඇ 😁😁
අහ්හ්. කොරියාවෙ පැත්තෙත් යන්න ආසයි අප්පා ❤❤
@@ChAbhi ගිහින් ඉස්සර වෙලාම කාපං කිමිබේ එකක් ආයේ එන්නෑ මලාට කොරියාවෙන පට්ට අත්දැකීමෙන් ආ..
ආයේ යන්ඩ..! 🇰🇷😼
Live ennada
Mekeda ara gas ekak niweradi akarayata iwwe 😅
ඔව් ඔව් 😂😂
supiriyak thama😂
ane chabiyo Grawnded gennakoo...
Ammo ❤
❤❤
❤
❤❤
💙
අඩ්ඩේ ..chAbhi 😘*CAM* එක විනාස කරලා🤣 *3:13 ඇත්ත වශයෙන්ම කැමතී..*👍💯❤🔥
හම්මෙ ❤
Gg
Chabhi oya game eka apahu play karamu.habai sushi nam hadanna epa.🙁
මේ dlc එකේ එව්වා විතරයි තියෙන්නෙ 😢❤
💙❤🖤❤️