Lion ගමරාල VS ChAbhi ගමරාල | Shotgun Farmers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 233

  • @QaziTV
    @QaziTV 3 ปีที่แล้ว +34

    Thanks so much for playing my game!

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +9

      I love it! ❤️

    • @MONK3YYYY
      @MONK3YYYY 3 ปีที่แล้ว +4

      @@ChAbhi 🌝❤️

  • @hellogaming7786
    @hellogaming7786 5 ปีที่แล้ว +31

    ඕක එනකන් තමයි බලන් හිටියේ #Chabhi 👌

    • @ravidulakshitha1796
      @ravidulakshitha1796 5 ปีที่แล้ว +3

      එකෙන්ම

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +3

      Samith Gaming එලම ෆ්‍රෙන්ඩ්ස් 😍😍

  • @sltiger9565
    @sltiger9565 5 ปีที่แล้ว +7

    චබී පට්ට pro නේ..😜...අඩෝ ඕක කට්ටියත් එක්ක ගේන්නකෝ ජොන්ටි එහෙම ගොන් වැඩ කරනො බලන්න ඕනි....ඩ්ලා ගිරිය යටින් කෑගහනො.😂....සුප්ප ගේම් එක...😜❣️

    • @deepthadhananjaya3649
      @deepthadhananjaya3649 5 ปีที่แล้ว +3

      Sirawatama 👌

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +2

      Uditha Dilshan කස්ටියත් එක්ක ගේන්න තිබ්බා ගේම් එක free to play උනානම් බන්. එහෙනම් පට්ට ආතල් එකක් ගන්න තිබ්නා. එත් මෙක $5යි බන්. එකයි මේ වගෙ එවගෙ lion මම විතරක් ඉන්නෙ.

    • @srilankatechpodda3993
      @srilankatechpodda3993 5 ปีที่แล้ว

      @@ChAbhi Chabhi aiyya oka join wanna kohomadae kiyala thawa oya game akk link aka awnko my number 0763077946

  • @supuntharidhu4544
    @supuntharidhu4544 5 ปีที่แล้ว +2

    eka awasi yakoooo

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      එලම ආ 😍😍

  • @UltramateSL
    @UltramateSL 5 ปีที่แล้ว +12

    "මම කිව්වා කට කැඩෙනකම් ලයන් පුරුදු වෙලා ඉන්නෙ කියලා!!!" චභී සාප කරමින් කීය.

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +4

      අන්නෙකයි 😂😂

  • @-shadow-6550
    @-shadow-6550 4 ปีที่แล้ว +1

    Eka maru bn😂😆..bada erigu thuwakku...🔫🔫😜

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      අම්මෝ ඔව් ඈ 😂😂

  • @troublemaker8376
    @troublemaker8376 5 ปีที่แล้ว +2

    Supiri chabhi patta ah

  • @ShehaXvibes
    @ShehaXvibes 5 ปีที่แล้ว +2

    අඩා....ෆිට් බන්...තව ඔිනේ...............................................................................අයියේ.........................................................

  • @supuntharidhu4544
    @supuntharidhu4544 5 ปีที่แล้ว +2

    thawa genawada ada genawada ekak

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      අද හවස 5ට

  • @MrWitherSkelly123
    @MrWitherSkelly123 2 ปีที่แล้ว

    අදත් ගැම්මක් චබී adrei hamadamath oyath ekka🥰🥰🥰😘😘ytytelbowcoughelbowcoughthanksdocthanksdoc

  • @supuntharidhu4544
    @supuntharidhu4544 5 ปีที่แล้ว +2

    ada one aaaaa

  • @sadiyagaming6515
    @sadiyagaming6515 5 ปีที่แล้ว +1

    ela ela ooka thamai one

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      TECH hub LK එලම 😍😍

  • @yuk4993
    @yuk4993 5 ปีที่แล้ว +3

    අම්මො එක වෙනම ආතල් එකක් 😂😂 තා එකක් ගෙන්න චබියාහ්😢😢

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      Naveen Pasi හම්මෙ. එලම පුතී. 😍😍

  • @sharu274
    @sharu274 5 ปีที่แล้ว +1

    Ammo vahana dunnu athul tikazovertime aul wadiyen yana nisa fatta game eka

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      ඔව් බන්. ඒ ටික සිරාවටම විකාරයක් උනා මටනම්.

  • @blackiyasl2446
    @blackiyasl2446 5 ปีที่แล้ว +2

    Supiri ගේමක් habai overtime seen ekedi nam chabi paw ithin

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      ඔව් ඕයී. එහෙම පොයින්ට් ඩබල් වෙන එක අසාදාරනයි. 😭😭

  • @maduchathu2970
    @maduchathu2970 5 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣👍😍😍 hora karanna epa lion paw ape chabhi

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      ඔව්ව්ව්ව් 😭😭

  • @thundkillerbrawlstars9916
    @thundkillerbrawlstars9916 4 ปีที่แล้ว +1

    Thawa gennako supiri ah👊👊👊💀💀💀

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ආයෙ බලන්නම් ❤️❤️

  • @MrZoom-ln5fo
    @MrZoom-ln5fo 5 ปีที่แล้ว

    Patta chabio meke thawa gameplay gennakoo plzzz.patta athal game ekk meka.thawa gameplay genna hodee

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      බලමු ආ ෆ්‍රෙන්ඩ් 😍😍

  • @DigitalCatC4T
    @DigitalCatC4T 5 ปีที่แล้ว +1

    Patta ChAbhi

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      Digital Cat Gaming 😍😍

  • @shumairrafi5152
    @shumairrafi5152 5 ปีที่แล้ว +1

    thawa oni bro

  • @taigergaming5617
    @taigergaming5617 ปีที่แล้ว

    ඕකේ තව එකක් ඕනේ

  • @randikadananja4791
    @randikadananja4791 5 ปีที่แล้ว +2

    උබ හෙන හොර බන් අරුව හොදට අන්දනවා අරුට තෙරෙන්නෑ අන්දන්න 😂😂😂👌👌👌❤️❤️

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      Randika Dananja මම අහිංසකයි රටක් වටී 😍😂😂

    • @randikadananja4791
      @randikadananja4791 5 ปีที่แล้ว +2

      @@ChAbhi එතකොට තො තො තො තො තො බබා තො බබා තො බබා තො බබා තො බබා..................
      පව් යකො අර ලයනා පොඩි දේටත් රැවටෙනො😂😂😂😂👌👌👌❤️❤️

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      ඒ උපන් හැකියාව ප්‍රෙන්

    • @randikadananja4791
      @randikadananja4791 5 ปีที่แล้ว +2

      @@ChAbhi හැකියාව විසිස්ටයි😂👌

  • @slgamingkolla2943
    @slgamingkolla2943 5 ปีที่แล้ว +1

    Ela

    • @slgamingkolla2943
      @slgamingkolla2943 5 ปีที่แล้ว +1

      මේ චබී බ්‍රෝ මම gta v online ගහන්න හදා ගත්‍තනේ එකේ ඔයාලට online ගියහම game එකෙන් සල්ලි හම්බෙනවනේ මට හම්බෙන්නෑනේ ඇයි ඒ මම rank 9 ඉන්නේ අනේ කියන්නකෝ මට ගෙයක් නෑනේ ගෙයක් ගන්න සල්ලි නෑ game එකේ එකයි ඔයා එන්නකෝ දවසක gta v online පාරක් ගහන්න මගේ profile එකේ නම SLThilina කියලා ඇත්තේ එන්නකෝ අනේ

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      හැමදාම එහෙම නිකන් සල්ලි දෙන්නෙ නෑ බන්. මම ජොන්ටි එක්ක ගෙනාව වීඩියෝ ටික බලන්න gta ගත්තට පස්සෙ සල්ලි හොයන දේවල් කරන්න ඕන දේවල් ගැන එකෙ කියලා දෙනවා. 😍👍🏻

  • @JanuthBasura
    @JanuthBasura 5 ปีที่แล้ว +1

    chabhi set ekath ekkama gameplay ekakk one okeee

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      ගේම් එක තියෙන්නෙ අපි දෙන්නා ලග විතරයි බන්.

    • @JanuthBasura
      @JanuthBasura 5 ปีที่แล้ว

      @@ChAbhi 😢😢😢 duka thami

  • @ravindrafernando3960
    @ravindrafernando3960 5 ปีที่แล้ว +2

    Chabhi මේකේ කට්ටියත් එක්ක live එකක් ඔනෙ හාද 😘😘😍😍

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      ලයන් ලගයි මම ලගයි විතරනෙ තියෙන්නෙ. එකනෙ සීන් කෝන් එක 😭😭

  • @yakadaheena2032
    @yakadaheena2032 5 ปีที่แล้ว +1

    Oke thawath game play ekak onee

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      එලම ආ 😍😍

  • @gamingdemiynff9190
    @gamingdemiynff9190 5 ปีที่แล้ว +2

    Ela CHABBI aiye

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      😍😍

  • @yakadaheena2032
    @yakadaheena2032 5 ปีที่แล้ว +1

    Ammo eka patta

  • @ravidulakshitha1796
    @ravidulakshitha1796 5 ปีที่แล้ว +3

    Chabhi ඒ ගේම් එක පට්ට බන්

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      Ravidu Lakshitha 😍😍

  • @IT-en8ge
    @IT-en8ge 4 ปีที่แล้ว

    patta game eka e wagema athal lol antimata weccha de nam asadarnai thama lol

  • @frostysl5117
    @frostysl5117 5 ปีที่แล้ว +5

    ft chabi aiya video eka dala vinadi 7 views 69 likes25 unlike 0 ☺☻

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +2

      hemantha bandaranayake මට තරහට unlike දාන පුතීලා schoolද කොහෙද අද 😂😂

  • @homess2501
    @homess2501 4 ปีที่แล้ว +2

    Ow ow

  • @samiya99
    @samiya99 5 ปีที่แล้ว +1

    Gg bn pro dennek play krddi athl😊😊😄

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      එලම ෆ්‍රෙන්ඩ් 😍😍

  • @dulinaperera9071
    @dulinaperera9071 3 ปีที่แล้ว +1

    චූටි පුතා

  • @mathishakovinda684
    @mathishakovinda684 5 ปีที่แล้ว +1

    Chabhi ,jonty, myhub,lion,niko eka meke gameplay ekak

  • @acerecords1589
    @acerecords1589 5 ปีที่แล้ว +1

    ado paharamai bn

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      ACE RECORDS 😍😍

  • @kavindadilshara7532
    @kavindadilshara7532 5 ปีที่แล้ว +1

    Mobile nadda

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      නෑ බන් pc

  • @homess2501
    @homess2501 4 ปีที่แล้ว +2

    Asadaranay

  • @sharadhMOV
    @sharadhMOV 5 ปีที่แล้ว +3

    Lion අයියා pro💪😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      මම පව් 😭😭😭

  • @yasiruchamod3628
    @yasiruchamod3628 5 ปีที่แล้ว +1

    Chabi ayiye supiri oya thamayi bokka hodama yaluwa😘😘

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      Yasiru chamod එලම මලේ 😍😍

  • @max_r8636
    @max_r8636 5 ปีที่แล้ว +1

    එලම පට්ට😍😘😂😊😜

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      SL MAX GAMING 😍😍😂😂

    • @max_r8636
      @max_r8636 5 ปีที่แล้ว

      @@ChAbhi දැන්ද ඇහැරියේ😄😂

  • @sithumbuddika6295
    @sithumbuddika6295 5 ปีที่แล้ว +2

    හම්මෝ මේක එනකන් තමයි හිටියේ පට්ට ආ චබී 😍

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      එලම ආ 😍😍

  • @lahirugaming3215
    @lahirugaming3215 5 ปีที่แล้ว +2

    Elama Chabhi

  • @rovindusandul8231
    @rovindusandul8231 5 ปีที่แล้ว +2

    api chabhii wenuwen nagii sitinna oone 😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      Rovindu Sandul අපි නැගී සිට සටන් කරමු ෆ්‍රෙන්ඩ්ස්

    • @malshanrox4730
      @malshanrox4730 5 ปีที่แล้ว

      Rovindu Sandul 1⃣😡😡😡😡

    • @rovindusandul8231
      @rovindusandul8231 5 ปีที่แล้ว

      @@malshanrox4730 mokoo 😅😅

  • @ScriptLab_1
    @ScriptLab_1 5 ปีที่แล้ว +2

    chabhi gamarala kenek welaaaaaa

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      රට වෙනුවෙන් උනා 😁😁

  • @desertwarrior6457
    @desertwarrior6457 5 ปีที่แล้ว +2

    Supiri supiri 😂👍

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      Kushan Dodanthanna 😍😍

  • @nikka9424
    @nikka9424 3 ปีที่แล้ว

    frostborn eka try ekak danna balann

  • @adhithyasiriwardana1771
    @adhithyasiriwardana1771 5 ปีที่แล้ว +1

    Raft game eka onee

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      adhi kolla බලමු ඉස්සරහට. 😍👍🏻

  • @DigitalCatC4T
    @DigitalCatC4T 5 ปีที่แล้ว +1

    A ChAbhi..... Hi hi

  • @peoplesniches
    @peoplesniches 5 ปีที่แล้ว +2

    Dennama pro

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      එකෙන්ම බන්

  • @hasithadhananjana2360
    @hasithadhananjana2360 5 ปีที่แล้ว +1

    Uru peththa

  • @Motv222
    @Motv222 5 ปีที่แล้ว +1

    Budu ammmo balanna deyak nathinisa raft eke mula idala baluwa

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      Nuwan's official gamming channel raft එකත් පට්ට ගේමක්. ඒ කලෙ මගෙ හිට් උන ගේම් එකක් එක 😍😍

    • @Motv222
      @Motv222 5 ปีที่แล้ว +1

      Nathuwa mama oyage video playlist 3k 4k balanawa ai appa epawenne na ane

    • @Motv222
      @Motv222 5 ปีที่แล้ว +1

      Aiyye oya full gameplay ekak gennako rb6 eke hari asawen mama balanawa oyala ge video iye dawasema pubg videos tika baluwa

    • @Motv222
      @Motv222 5 ปีที่แล้ว +1

      Api patta aderai bro 😍😍😍😘😘😘😘😍😍

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      ඒක ආයෙ ඩවුන් කරගන්න ඕන. නැත්නම් ජොන්ටට කියලා ෆයිල් ටික ගන්න ඕන.

  • @kalinduadithya5273
    @kalinduadithya5273 5 ปีที่แล้ว +1

    Pubg CROSSOVER ekk onee

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      බලන්නම් ෆ්‍රෙන්ඩ් ඉස්සරහට

  • @blackprince7164
    @blackprince7164 5 ปีที่แล้ว +1

    Yo yo chabhi

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      BLACK prince 😍👍🏻✌🏻

  • @slbrother4493
    @slbrother4493 5 ปีที่แล้ว +1

    E lion uba koheda inne, ඩෝං 😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      සෙස් 😂😂

  • @shaggyGamingYT
    @shaggyGamingYT 5 ปีที่แล้ว +1

    Yakko..ekka

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      shaggy Gaming YT මා පුතී 😍😍

  • @mr.peabody6021
    @mr.peabody6021 4 ปีที่แล้ว +1

    අම්මටඋඩු🤣🤣🤣

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      😁😁

  • @ashenrasiya8940
    @ashenrasiya8940 5 ปีที่แล้ว +2

    😂 Elma ❤chabhi❤..😎😎

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      ASHEN RASIYA 😍😍

  • @shehanhansana5156
    @shehanhansana5156 5 ปีที่แล้ว +1

    Ela 👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @chanugaming880
    @chanugaming880 5 ปีที่แล้ว +1

    එක පට්ට චබී බ්‍රෝ

  • @blackprince7164
    @blackprince7164 5 ปีที่แล้ว +1

    Ammata uduuuuuuu

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      BLACK prince 😍😍👍🏻

  • @iTzGhosTzTi
    @iTzGhosTzTi 4 ปีที่แล้ว +2

    amme hakka athe hina una hinawilla

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      😂😂

  • @gayan3528
    @gayan3528 5 ปีที่แล้ว +1

    Chabhi gen lk ekka sea of thiefs live ekak genenko

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      Gayan Wickramage ගෙනාවා බන් එක දවසක සෙට් වෙලා.

  • @MRPANDA1781
    @MRPANDA1781 2 ปีที่แล้ว

    Asadaranai

  • @homess2501
    @homess2501 4 ปีที่แล้ว +2

    Lion

  • @imantha9x
    @imantha9x 5 ปีที่แล้ว +2

    කට්ටියත් එක්ක ගහමු

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      අපි දෙන්නා ලග විතරයි ගේම් එක තියෙන්නෙ

    • @imantha9x
      @imantha9x 5 ปีที่แล้ว

      Jontyලාට කියලා බලන්න ගයි ගේම් එක.

  • @infinitygaming8192
    @infinitygaming8192 5 ปีที่แล้ว +1

    Chabhi guns of boom kiyala ftta mobile gamak thiyenwa puluwn nn ekth genenko ftta ❤❤❤❤

    • @infinitygaming8192
      @infinitygaming8192 5 ปีที่แล้ว +1

      Ekth oya wge bn ekmda mnda😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      mobile ඒවනන් ගේන්න වෙන එකක් නෑ බන්. Pc game එකට ගොඩක් සමාන mobile games එහෙම දැන් කොහොමත් හදනවා. ඔය කිව්ව එකත් එහෙම ඇති. 😍😍

    • @infinitygaming8192
      @infinitygaming8192 5 ปีที่แล้ว +1

      @@ChAbhi ela ela 👍👍👍

  • @kasuntharakadilsahan1786
    @kasuntharakadilsahan1786 5 ปีที่แล้ว +1

    ගොවිගම ගොවිගේම😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      Kasun tharaka MechanicSL 😂😂✌🏻

  • @lakvindudmld1700
    @lakvindudmld1700 4 ปีที่แล้ว +1

    chabhi pro.

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ❤️❤️

  • @udithisuru9350
    @udithisuru9350 5 ปีที่แล้ว +1

    Jonty my hub akeka oka ganin bn gg

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      මේ ගේම් එක නෑ ඒ ඩබල ලග

  • @chamothlaksan3612
    @chamothlaksan3612 4 ปีที่แล้ว

    Ft

  • @shanthakumara1201
    @shanthakumara1201 4 ปีที่แล้ว

    Adooo lion ge wadiwenne thuna thuna yakooo .

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      ඔව් බන් මගුල. අසාදාරනයි. 😔😔

  • @nisandusanjana1582
    @nisandusanjana1582 4 ปีที่แล้ว

    Chabi lion kollata sapa kari lion kolla 🧟‍♂️🧟‍♂️

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      😥😥

  • @hasithadhananjana2360
    @hasithadhananjana2360 5 ปีที่แล้ว +1

    Alkaida porak oi thamusenam

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      අම්මෝ 😂😂

  • @slbrogaming813
    @slbrogaming813 5 ปีที่แล้ว

    chabhi didum mowa wunath lion nuth dinum.game eka hadapu ekage mole tikak hodana bro

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      එලම ආ 😍😍

  • @DigitalCatC4T
    @DigitalCatC4T 5 ปีที่แล้ว +1

    ChAbhi ta asadaranayak karapu game eka api tharaye hela dakimu.....

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      Digital Cat Gaming ඔව් ෆ්‍රෙන්ඩ්. හොරයි ගේම් එක 😭😭

  • @adhithyasiriwardana1771
    @adhithyasiriwardana1771 5 ปีที่แล้ว +1

    Ah ah mewa neme raft game eka grnne nadda chabi aiiye

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      adhi kolla තනියම ගේන්න කම්මැලී වගෙ බන්. බලමුකො බලමුකො. 😍👍🏻

  • @gihanmaduwantha8959
    @gihanmaduwantha8959 5 ปีที่แล้ว +1

    ලයන් ප්‍රෝ

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      😍😍

  • @supungaming9966
    @supungaming9966 5 ปีที่แล้ว +1

    mokkda bn game eka

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      ඔය දාලා තිය්‍ර්න්නෙ. shotgun farmers

  • @sasankamadusahan9826
    @sasankamadusahan9826 5 ปีที่แล้ว +1

    Athall kotiyai

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      එලම බන් 😂😂

  • @pasindulakshan1334
    @pasindulakshan1334 5 ปีที่แล้ว +5

    විඩියෝ එක බලන්න කලින් like එකයි කමෙන්ට් එකයි දාන් යන්න....

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      Pasindu Lakshan එකෙන්ම එකෙන්ම ආ 😍😍

  • @s2hi4t63
    @s2hi4t63 5 ปีที่แล้ว +1

    😂😂😂😂

  • @austin-hn9on
    @austin-hn9on 24 วันที่ผ่านมา

    GG

  • @albusdumbledore1106
    @albusdumbledore1106 4 ปีที่แล้ว +1

    Ammatahudu

  • @acerecords1589
    @acerecords1589 5 ปีที่แล้ว +2

    Mama sahutin innawa😂😂😂😂😂😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      ACE RECORDS හාකො 😂😂

  • @raydefavian11077
    @raydefavian11077 3 ปีที่แล้ว

    chabiyage hinava🤣

  • @R6_Shana6397
    @R6_Shana6397 5 ปีที่แล้ว +1

    Oken anith set ekath ekka genin bn

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      sadeepa rangana ගේම් එක free to play නෙමෙයි බන්. $5 ක්. එකනෙ සීන් එක.

  • @chrismaldinidu5181
    @chrismaldinidu5181 4 ปีที่แล้ว +1

    මාත් ගහනව ඔක

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      Dinidu ආතල් ගේම් එකක් 😁😁

  • @dinethkulathilaka1074
    @dinethkulathilaka1074 5 ปีที่แล้ว +1

    anthimata pro dinanava

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      එකෙන්ම ආ 😍😍

  • @i.p.igaming8249
    @i.p.igaming8249 4 ปีที่แล้ว +1

    😢😢Oyala gahana game play Store ya Naha

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      මේ ගහන්නෙ pc එකේ බන්.

  • @renukanilmini2264
    @renukanilmini2264 2 ปีที่แล้ว

    සමගියෙන් වගා කරන්න.

  • @kekoeffects8717
    @kekoeffects8717 5 ปีที่แล้ว +2

    meka salli deela witharaida ganna puluwn

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      ඔව් බන් 😭😭

    • @kekoeffects8717
      @kekoeffects8717 5 ปีที่แล้ว +1

      @@ChAbhi meka nikn torrent download karoth update karaganna bariweida?

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      කොහොම ඩවුන් කලත් ගහන්න ගහන්න ගේම් එක buy කරන්න වෙවී. ක්‍රැක්
      නැතුව ඇති මේවටනම්. බලහන්කො හොයලා

    • @kekoeffects8717
      @kekoeffects8717 5 ปีที่แล้ว +1

      @@ChAbhi ah hari aiya

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      😍👍🏻

  • @dinodhgagasara1103
    @dinodhgagasara1103 4 ปีที่แล้ว +1

    liona hora

  • @janith.nekathge
    @janith.nekathge 4 ปีที่แล้ว

    Sea team ekath ekka meka genen chabhiya 😍😍

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      බලමුකො ආ ❤️❤️

  • @gamingdemiynff9190
    @gamingdemiynff9190 5 ปีที่แล้ว +2

    😍😘😚

  • @kasunmadhusanka3583
    @kasunmadhusanka3583 4 ปีที่แล้ว +1

    lion kana palanava hareda lion

  • @jhonnysins1767
    @jhonnysins1767 4 ปีที่แล้ว +2

    Ammata hudu

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      ❤️❤️

  • @gameboylk9946
    @gameboylk9946 4 ปีที่แล้ว +1

    මචං උබට data ඔච්චර කොහෙන්ද බං ගෙම් ගන්න..

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว +1

      ගේම් ඩවුන් කරන්නෙ ටයිම් බේස් පැකේජ් වලින්, එතකොට අනිත් එකෙ ඩේටා ගොඩක් ඉතුරු වෙනවනෙ.

  • @chanukadilshan7751
    @chanukadilshan7751 5 ปีที่แล้ว +1

    Sea of thieves onee

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      chanuka dilshan ඉස්සරහට ගේන්නම් ආ 😍😍

    • @chanukadilshan7751
      @chanukadilshan7751 5 ปีที่แล้ว +1

      Elama

  • @madushakumarashingha3948
    @madushakumarashingha3948 5 ปีที่แล้ว +1

    චබී අයියේ කොල්ලෙක්ගෙන් gta online eka mn illagatha mage ekata vada ne ne
    I3 8gen
    4gb ram

    • @madushakumarashingha3948
      @madushakumarashingha3948 5 ปีที่แล้ว +1

      Ai a vada karanethe plzz podak kiyagena yanoo

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      ගේම් එක ඉල්ල ගත්තට acc එක ඉල්ල ගත්තෙ නැද්ද?

    • @madushakumarashingha3948
      @madushakumarashingha3948 5 ปีที่แล้ว

      Acc aka thma illa gathe game aka close venava

    • @madushakumarashingha3948
      @madushakumarashingha3948 5 ปีที่แล้ว

      U nm kiyanne 4gb ram akata online vada ne kiyala

    • @madushakumarashingha3948
      @madushakumarashingha3948 5 ปีที่แล้ว

      Kiyanvako 4gb ekata vada nedda