මෙන්න අත්සන් ටික රටම පාවල දුන්නද - යථාර්ථ │Yathartha│

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • මෙන්න අත්සන් ටික 1815 හෙළ බිම සුද්දට පවරල දුන්න​ - යථාර්ථ Yathartha
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
    යථාර්ථ
    Yathartha
    Facebook:https :www.facebook.c...
    Instagram:www.instagram....
    Twitter : / beyondillusion2
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 187

  • @banchibaby1234
    @banchibaby1234 ปีที่แล้ว +20

    ජේ ආර්ගෙ මුත්තා තම්බි මුදියන්සේ කියන ඉන්දියන් ජාතිකයා තමයි සුද්දා ට කේලම් කිව්වෙ

    • @nishanthasamanmadusinghe7140
      @nishanthasamanmadusinghe7140 7 หลายเดือนก่อน

      J.R demala thambi mudiyanse kiwe ( JR ge mimutha) horen hangila inna suddo dunna namak ow indiyawe thamilnadu wen pamini damaila jathikaye pasu jayawardana nam wife ge wasagama aya. Sinhala kenek .

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 ปีที่แล้ว +27

    1505සිට මෙරටට බලෙන් හොරෙන් රිංගා ගත් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කලවම් ජාතියක් ආක්‍රමනිකව බෝ කර තම අභිප්‍රාය ඉටුකරගැනීම තමයි 1815අපේ රට‍ මංකොල්ල කෑම ආයුධ වලින් බලය පෙන්නා ලොව එකම බෞද්ධ රට‍ සහ එහි වැසියන්ගේ වටිනා සම්පත් සම්බුද්ධ සාසනික දේපල මංකොල්ල කෑම මේවා ආපහු ලබාගන්න කාලය හරි

    • @Shan-y8e
      @Shan-y8e ปีที่แล้ว +1

      ඇන්ග්ලෝ සැක්ෂන් මංකොල්ලකරුවන්....උන් ඔක්කොම....

  • @agnishakthi3706
    @agnishakthi3706 ปีที่แล้ว +13

    යථාර්ථය යූටියුබ් නාලිකාවෙන්
    මෙතෙක් බැලූ මාගේ හොඳම වැඩසටහන මෙයයි මෙය පටිගත කිරීමට ගිය ජනිත් මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට සහ මේ යටගිය තොරතුරු මේවා නොදන්න මිනිසුන්ට හොඳින් පැහැදිලි කරදෙන ඒ පින්වත් නිලධාරිනියට බොහොම ස්තූතියි
    මේ වෙනකොට අප රටේ සමහර යූටියුබ් නාළිකාවලින් මිනිස්සු නොමඟ යවා රවට්ටමින් විව්ස් අරගෙන මුදල් හම්බ කරන යුගයක
    ඔබගේ යථාර්ත නාළිකාවෙන් ලෝකවාසී මිනිසුන් වෙනුවෙන් කරන මේ යහපත් සේවයට
    ස්තුතියි
    මම අග්නි ශක්ති වෙදමහතා

  • @සුරකිමුඅපේඇලහැර
    @සුරකිමුඅපේඇලහැර ปีที่แล้ว +21

    යථාර්ථය කවදත් හොද දෙයක් තමයි කරන්නේ .ස්තූතියි සැමට

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว +5

    ඉතාමත්ම අනර්ඝයි කරුණු පැහැදිලි කිරීම . බොහෝමත්ම ස්තූතියි ඔබතුමියට . තෙරුවන් සරණයි ! 🙏

  • @sujathakalugala3444
    @sujathakalugala3444 ปีที่แล้ว +14

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබ දෙපලටම

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว +7

    තොරතුරු ලබා දීම ගැන ආඩම්බරයි ඔබ තුමියයට තෙරුවන් සරණයි තව තවත් ඉදිරියට අපට මේ සඳහා දායක වෙන්න අපේ බුදු හාමුදුරුවෝ ලං කාවෙන් පිටුවහල් කරපු මේ ජාතින් අපෙ ඉතිහාස ය විනාශ කරල තියෙන්නෙ ඉතාම කුහක ලෙස ජයවෙවා ජනිත් මහතා ට

  • @akashkaveesha9919
    @akashkaveesha9919 ปีที่แล้ว +12

    තාමත් අපේ අයට ඕනේ ලේසිම ක්‍රමෙන් උපරිම සැප ගන්නනේ.

  • @rohinisudarma2897
    @rohinisudarma2897 ปีที่แล้ว +30

    මෙවැනි දැනුමක් අපට ලබා දීම ගැන ඔබ තුමියටත් ජනිත් මහතාට ක් ස්තූතියි.

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha ปีที่แล้ว +33

    1815 : සටන් කරල යටත් කරන්න බැරි රට ගිවිසුමකින් යටත් කිරීම

    • @chandaniratnayake1130
      @chandaniratnayake1130 ปีที่แล้ว

      Very sad

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว

      ලබ්බ තමයි
      ගිවිසුම අත්සන් කළේ ඒක නීතිය නිසා
      උන් නවසීලන්තෙ හිටපු මෞරි කියන ගෝත්‍රිකයො එක්කත් ගිවිසුමක් අත්සන් කළා
      ලියන්න කියන්න උන් දන්නෙත් නෑ
      (Waitangi treaty)
      හැම යුද්ධෙකම දීම උන් ගිවිසුමක් අත්සන් කළා.

    • @Damsana_Sachintha
      @Damsana_Sachintha ปีที่แล้ว +1

      @@හේෂාන්පෙරේරා 1796 ඉංග්‍රීසින් ලංකාවට ආවා.1803 දි උඩරට ආක්‍රමණය කරා.ඒක අසාර්ථක වීම මගින් ඉංග්‍රීසින් සිංහලයන්ගේ බලය දැන ගත්තා.ඔවුන් තේරුම් ගත්ත සිංහලය කවදාවත් යුද්ධයකින් යටත් කරන්න බැරි බව.ඉන්පසු ඉංග්‍රීසින් සූක්‍ෂම ලෙස කුමන්ත්‍රණයක් කරා.එහිදී ඔවුන් සිංහලයින් සමග මිත ශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරා.එහි ප්‍රතිඵල වශයෙන් ඉංග්‍රීසින් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට තෑගි බෝග දුන්නා.ඒ දුන්නේ වයින්.එහි සැර 90/100 ටත් වැඩියි.රජු වයින් වලට ඇබ්බැහි වුනා.එම නිසා රජු දරුනු වුනා.එම නිසා ජනතාව රජු සමග අමනාප වුනා.මෙන්න මේ විදියට තමයි සටන් කරල යටත් කරන්න බැරි රට ගිවිසුමකින් යටත් කරේ.

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว

      @@Damsana_Sachintha යුද්ධෙකින් පරද්දන්න බැරි ලබ්බක් නෑ ඕයි
      1803 උඩරටට යන්න පාරවල් තිබුණේ නෑ
      ගස් ගල් කදු දියඇලි අස්සෙන් රිංග රිංග යන්න ඕනේ
      උඩරට එවුන් මොකද කළේ ඉංග්‍රීසි හමුදාව අස්සෙන් රිංග රිංග එනකොට හැංගිලා ඉදගෙන ගල් පෙරළුවා දුන්නෙත් විද්දා ගස් පෙරළුවා
      නොදන්න රටක් හරියට පාරක් වත් නැතුව තුවක්කු වෙඩිබෙහෙත් කඩු උස්සගෙන ගස් ගල් පෙරලන අස්සේ යුද්ධයක් කරන්න බෑ
      ඒ නිසයි 1803 උන් පැරදුනේ
      අඩු ගානේ හරියට fight එකක් වත් වෙලා නෙමෙයි සූද්දෝ පසු බැස්සේ
      දැන් තියෙන උඩරටත් එක්ක 1803 උඩරට පටලවගන්න එපා
      ඒ කාලේ පාරක් නෑ වාහනයක් නෑ කෝච්චි නෑ මෙලෝ ලබ්බක් නෑ
      සිංහල එවුන් ඔය කියන තරම් පොරවල් නම් මුහුදු බඩ ප්‍රදේශ වලිනුත් සුද්දොන්ව පන්නන්න තිබ්බනේ
      මුන්ගේ බයිලා වලට අහුවෙන්න එපා ඕයි
      පව් කියල තමයි කියන්න තියෙන්නේ

    • @Damsana_Sachintha
      @Damsana_Sachintha ปีที่แล้ว +1

      @@හේෂාන්පෙරේරා එතකොට විමලධර්මසූරිය රජුව හමුවෙන්න ලන්දේසින් ආවේ අහසින්ද.මෙම රජු පෘතුගීසින්ට එරෙහිව පහතරට ඇති වන කැරලිවලට සෙබළුන් යැව්වේ කොහෙන්ද.1766 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාත් එක්ක ගිවිසුම් ගහන්න ලන්දේසින් උඩරටට ආවේ නැවෙන් ද.මහ අදිකාරම්ට පවරල දීල තිබුණු මාතලේ,වෙල්ලස්‌ස දෙවන අදිකාරම්ට පවරල දීල තිබුණු සපරගමුව,කොත්මලේ මොවුන් පාලනය කලේ උඩරට ඉදන්ද.
      අපි ඉංග්‍රීසින්ට පහරදුන්නේ කඩු,දුනු වලින් තමයි.ඒ උනාට ඔබතුමා දන්නෙ නැතුව ඇති උඩරට රජුට අයත්ව ස්නයිපර් වැනි තුවක්කු සේනාවක් සිටිය බව.ඔවුනුත් ඉංග්‍රීසින්ට පහර දුන්නේ උඩරටට එන අතරමග කැලවල් වලින් තමයි.ඔවුන් එහෙම සටන් කලේ තම රට,ජාතිය,ආගම බේරගන්න.
      මුහුදු බඩ ප්‍රදේශවලට පහරදෙන්න තරම් උඩරට රාජධානියට බලයක් තිබුණේ නැහැ.මොකද රජු හා රදලයින් අතර තිබූ අසමගිකම් නිසා රාජ්‍ය අරාජික වීම හේතුවෙන්.
      😃😃😃

  • @lalithweerasekara296
    @lalithweerasekara296 ปีที่แล้ว +10

    බොහොම වටිනා දෙයක් තමයි මේ ඉදිරිපත් කරන්නෙ ,දැන්වත් අපේ මිනිස්සු අවදිවෙයවු

  • @banchibaby1234
    @banchibaby1234 ปีที่แล้ว +21

    සිහලේ රට තමයි සුද්දා ට දුන්නෙ ආපසු ගත්තෙ ශ්‍රිලංකාව කියන රට

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว +1

      ශ්‍රී ලංකාව කියල රටක් සුද්දගෙන් ගත්තේ නෑ
      ගත්තේ Ceylon කියන Dominion එක

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว +1

      ඇයි උඹල නේද රාවණා ගේ ලංකාව ගගා වැළලෙන්න හදන්නේ
      කොහොම වුනත් සුද්දාට දීපු එක ගැන සංතෝස වෙයං
      නැත්නම් මෙහෙමවත් රටක් නෑ පැපුවා නිව්ගිනියාව වගේ ගෝත්‍රික හැත්තක් ඉතුරු වෙයි අමුඩ ගහගෙන බුලත් විට හප හප ඉන්න
      කෑලි 8 කට විතර කැඩුණු රටවල් තමයි එහෙනම් ඉතුරු වෙන්නේ

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      @@හේෂාන්පෙරේරා සුද්දා එද්දි සීයා පිලිකන්නෙන් මාරුවීමේ විපාකය තමයි මේ 😀 ආච්චි සුද්දෙක්ට රෙද්ද උස්සපුවායේ ප්‍රතිඵල තමයි මේ ඉතින් 😀
      cylon කියන්නේ සිංහලේ කියනා එකේ ඉංග්‍රීසි හැදින්වීම කියලා වත් දන්නේ නැහැ 😀
      ඔය කාලේ ලංකාවේ ද බොල ගෝත්‍රික තොපේ සුද්දොද 😀 ගෝත්‍රික උන් තමයි බොල මිනිස්සු මර මර ලෝකේ වටේ ගිහින් ඒ රටවල් වල දැනුම සම්පත් කොල්ල කාගෙන ගිහින් ඒ රටවල් දිවුනු කර ගත්තේ 😀
      එහෙම නොවෙන්න උන් තාමත් රෙන්නේ කැලේ තමයි 😀
      උන් තමයි ගෑනිගේ හු#% ටත් ගාර්ඩ් එකක් දාලා ගෑනු ආරක්ශා කර ගත්තේ 😀

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว

      @@nilminihewa1106 ඇත්තට දැන් අවුරුදු 500 වහල්ලු වගේ යටත් වෙලා හිටියේ පට්ට මෝඩ ජාතියකටද
      🤣🤣🤣🤣
      ඇයි බන් ඒ
      සුද්දො ලංකාවෙන් අරන් ගිය ලබ්බක් ගැන නම් දන්නේ නෑ
      හැබැයි ලංකාවේ තියෙන තාර පාරේ කෝච්චි පාර රෝහල් පද්ධතිය වාහන පාසල් අධ්‍යාපන ක්‍රමයේ ඉදන්
      පිරිමි යටට අදින ජොකයි ගෑණු අදින බ්‍රෙසියර් එකෙයි ඉදන්ම ගත්තේ සුද්දා ගෙන් කියල නම් පැහැදිලිව දන්නවා
      සුද්දෝ ආවේ ලංකාවේ තිබ්බ කියන ලබ්බේ දැනුමක් අරන් යන්න නෙමෙයි
      යුරෝපේ වෙළදාමට ඕන අමුද්‍රව්‍ය සහ නිශ්පාදන අරගෙන යන්න

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว +3

      @@හේෂාන්පෙරේරා ඇත්තටම කාගේ දරුවෙක්ද බන් උබ 😀 සුද්දොම කියනවා ඒවා ආපසු දෙන්න බැරි ලංකාවේ ඒවා ආරක්ශා කරන්නේ නැහැ කියලා කියලා 😀
      බලාන ගියාම සුද්දොවත් උන්ගේ රටට අල්ලාන්නේ නැහැ උබ තරම් 😀
      ඒකනේ සුද්දා මුකුත්ම අරන් ගිහින් නැහැ 😀
      මහ මිහුදේ හොරෙන් ගිනියද්දි ගිලුනු නැව් එහෙම නැහැ 😀
      දැන් ඔය එහේ කෞතුකාගාර වල තියෙන්නේ උන්ගේම රටේ ඓතිහාසික වටිනා දේවල් තමයි ඉතින් 😀
      500 යටත් වෙලා ඉන්න උනේසුද්දො ගෙවල් අස්සෙ රිංගලා බිහි කරපු උබලගේ ජාන මේ රටේ පාලනය කරන්න සුද්දොන්ට පක්කිලිකම් කරපු හින්දානේ 😀
      එකනේ සුද්දො රටේ සම්පත් කොල්ල කන්න ප්‍රවාහනය කරන්න නෙවෙයි පරිසරය විනාශ කරලා පරවල් හැදුවේ අපිට අදරේට අපේම රටේ මිනිස්සු මරව මරව වැඩ අරගෙන 😀
      කවුද බන් උබට කිව්වේ ඕවා සුද්දාගේ ඇදුම් කියලා 😀
      ඕවා එන්නේ අතීතයේ ශිශ්ථාරය තිබුනු රටවල් වලින් මිසක් සුද්දොන්ගේ ලබ්බකින් නෙවෙයි 😀
      සුද්දො එද්දි උබලගේ පවුල්වල උන් නම් කොල අතු ඇන්දාට උන් චීනගේ කලිස කමිසෙ ඇදගෙන මේ රටට එද්දි මේ රටේ මිනිස්සු රෙදි වියාගෙන පට සේල ඇන්දෙ බන් 😀

  • @sirilee139
    @sirilee139 ปีที่แล้ว +10

    වටිනා දැනුවත්ව කිරීම ක්. සම්බන්ධ වුන සියලුම දෙනාටම ස්තුතිවන්ත වෙමු .

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว +5

    ආධ්‍යාත්මික නායකයා ගේ සම්ප්‍ර්‍රාප්තියත් සමගම හෙළ ඉතිහාසය සහ සියලු බුදුවරුන් ,බෝසත්වරුන් හෙළ බිමෙහි පහළ වන බව හෙළි වන බවයි.

  • @gunarathnaherathmudiyansel3034
    @gunarathnaherathmudiyansel3034 ปีที่แล้ว +6

    සිංහලෙ සුද්දො අවුරුදු 100 කුමන්ත්‍රණ කර අවසානයේ ප්‍රතිඵලය
    මුලින්ම රොබට් නොක්ස් ඔත්තු බැලීම්
    රජතුමාට වඩිග කාන්තාවක්
    රජු මියදෙන්න සලස්වා දේවියගේ මස්සිනාට රජකම ක්‍රමයෙන් රජු බීමට හුරු කර ක්‍රමයෙන් සිංහල වඩිග විරසකය උලුප්පා රජය බිද ඉතා කපටිලෙස උඩරට ලියවාගැනීම මෙක අහම්බෙන් නොවෙයි දීර්ඝකාලීන සැලසුම්
    අදටත් එවා අපටනොදැනී ක්‍රියාත්මක යී

    • @nalinmendis3281
      @nalinmendis3281 ปีที่แล้ว

      මෙ දෙවන රාජසිංහ රජතුමාගෙ කාලෙ

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 ปีที่แล้ว +5

    බුදු දහමට පුමුඛස්ථානය ලබා දෙන වගන්තිය සුද්ද ටත් පිලිගන්න වෙලා තියනවා සමහර බෞතිකවාදි පක්ෂ මෙි වගන්තිය ආන්ඩු ක්‍රම විවස්ථාවෙන් අයින් කරන්න යටි ගේමි එකක් යනව බෞද්ධ යෙක් නම් .මෙි ගැන අවධාන⁣යෙන් එවැනි පක්ෂ හදුනා ගන්න 😥🙏

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 ปีที่แล้ว +3

    ඔබතුමා....හැමදාම සත්‍ය පෙන්වාදුන්නා

  • @gunarathnaherathmudiyansel3034
    @gunarathnaherathmudiyansel3034 ปีที่แล้ว +7

    අරගලය පටන් ගත්තේ බුටැවෙ රාල ඇතුල් වෙල්ලස්සේ ප්‍රධානීන් පසුව එක්තු උනේ කැප්පෙටිපොළ නිලෙමෙ තුමා

    • @Shan-y8e
      @Shan-y8e ปีที่แล้ว +1

      ඔබ හරි...කිවුලේගෙදර මොහොට්ටාල.... ඉහගම රතනපාල හාමුදුරුවෝ....

    • @nalinmendis3281
      @nalinmendis3281 ปีที่แล้ว

      කැප්පෙටිපොළ ගෙ හිස වැලලුවෙ නැත්නම් අදටත් බලන්නතිබුනා

  • @nevillejayasena8960
    @nevillejayasena8960 ปีที่แล้ว +3

    1815 උඩරට රාජධානිය මහ පාවාදීමේ ගිවිසුමට මොණරවිල කැප්පෙටිපොල ඇතුළු දේශප්‍රේමීන් අත්සන් කලද කපටි කෛරාටික අසුද්දන්ට පක්ෂපාතීවු රදළ දේශදෝහීන් හා ගම්වැසි පක්කිලි දේශදෝහීන්ට ශාපම වේවා. එතැන් සිට ලබා ගත්තාවු නිදහස යනු කුමක්ද? මෙරට පාලන තන්ත්‍රය හෙබවු දේශදෝහීන්ගේ නිදහසයි. D. S.සේනානායක බ්‍රිතාන්‍යට ගියේම සුද්දගේ Tie, Hat,Tail Coat සමග අප්පොච්චයේ ලජ්ජා නැති කම හිම සපත්තුත් ඇඳ පැලඳගෙන පර අසුද්දන්ට දණ නමස්කාර කොට ලබා ගත් තුට්ටු දෙකයි, ලජ්ජා නැති කමයි කියන නිදහස.ඒ වනාහී "අසුද්දා⁣⁣⁣ගෙන්" ලොකු පවුල්වල පිට කසන්නන් ලබාගත් පක්කිලියන්ගේ නිදහස විනා වෙන මොකක්ද?
    එතැන් සිටම ව්‍යවසථා , අධ්‍යාපනික "Sylabus ලබ්බම " මේ හැත්ත මිරික මිරිකා සිටියා විනා වෙන මොන ලබ්බක්ද කලේ.දැන් පෙනේද ලබ්බ බැහැල තියන තරම.නිදහස් අධ්‍යාපනෙන් හැදුන ඔළු බක්කෝ කෝ .
    ජනතාවනි දැනවත් මේ දේශපාළුවන්ව තොලන්ජි කරල දාමු.මදැයි මුන්ගේ "තොරම්බල"කරත්තෙට අවුරැදු පහෙන් පහට අවුරුදු 75 ක්ම රැවටිලා හිටියා. මෙවර චන්දයෙන්වත් රටට "සිතුමිණක්, කප්රුඛක් පහල කර ගමු අපේ තරුණ හා අනාගත දු දරුවන් වෙනුවෙන්.අප රට සියළුම ජාතීන් සුවපත් වේවා.

  • @senavibanda3357
    @senavibanda3357 ปีที่แล้ว +6

    ජනිත් මහත්මා බොහොම වැදගත් විඩියොවක්.පැමිණ බැලියයුතු නැත.දෙදෙනාටම පිං.෴෴බුදු දහම පිළිබද කරැණු තිබුනත් වෙනත් දහමක් පිළිබද එහි කරැණක්වත් නැත්තේ මන්ද?ඔබ තුමාගේ විණිඝ්චිචිය පහදා දෙන්න.විලචිචියෙ H.M.S.Banda.

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb ปีที่แล้ว +1

    රටේ නිවටයන්.දන්.නිකම්ම.රට පාවාදී.හමාරයි.රටේ පුරවැසියන් එකතු වන්න අපේ බෞද්ධ බුදුසසුනබබලත්වා

  • @sarathilamperuma5279
    @sarathilamperuma5279 ปีที่แล้ว +5

    කැප්පෙටිපොළ තම මව් බිම පාවල දීපු වරදට ජීවිතයෙන් වන්දි ගෙව්ව.

    • @akashkaveesha9919
      @akashkaveesha9919 ปีที่แล้ว +5

      කැප්පෙටිපොල සුද්දන්ට කඩේ නොගිය එකට ජීවිතයෙන් වන්දි ගෙවුවා.

  • @chandralakshmi7485
    @chandralakshmi7485 ปีที่แล้ว +1

    ඔය කවලමේ එකෙක් තමයි රනිල.ඒකයි ඌට රට ගැනවත් ඒ මිනිස්සු ගැනවත් හැඟීමක් නැති පරදේශක්කාර ගති තියෙන්නෙ .තව ටික දවසකින් හේතුවක් නැතිව ඔය පොත් පිච්ච්ලා යයි ඔන්න.හූණ කිවුවෙ

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว +4

    ඉස්තුතියි අපිව දැන්වත් කරන යථාර්ථය සහා ඔබ තුමියට තෙරුවන් සරනයි

  • @rupikashiromi4945
    @rupikashiromi4945 ปีที่แล้ว +2

    රටේ පුරවැසියන් හට.ගොඩාක් වට්නා.දේ.දනගන්න.හොදයි.ඔබතුමියන්ලාට.ගොඩාක් ස්තුතිය

  • @vipulajayalath5738
    @vipulajayalath5738 6 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමියට.

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +4

    සුපිරි වැඩ සටහනක් 👍

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +2

    මහත්මියෙනි ඔබට බොහොම ස්තුතියිහරිම ලස්සනට පැහැදිලි කරනවා ඔබතුමිය ජනිත්ටත් බොහොම පිං මෙිවා හොයනවාට

  • @nalinmendis3281
    @nalinmendis3281 ปีที่แล้ว +1

    උඩරට රදලයෝ රාජසිංහ රජතුමාව අල්ලා දුන්න නිසයි මෙහෙම උනෙ

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 4 หลายเดือนก่อน

    ස්ත්‍ය ඉතිහාසය ලොවට පෙන්වාදෙන්න උත්සහකරන ඔබතුමන්ලාට බෙහෙවින්ම ස්තුති 🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน

    අනේ දෙවියනේ මොන තරම් පිනක් ද ඔබ තුමියට තුමාට තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +3

    දැනුත් අපේ රටේ වෙන්න යන්නෙ ඒකම තමයි. අවුරුදු 30 ක් සටන් කරලා ගන්න බැරිවූ උතුර 13 සම්මත කිරීමෙන්

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 ปีที่แล้ว +4

    Parama nibbana suvayen suvapath veva

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් .....රදලයන් පීඩිතයා තලා පෙලා දැමීමට ගහපු ගේම්...

  • @Thilankajayamadu
    @Thilankajayamadu ปีที่แล้ว +1

    රටේ මෙච්චර tv චැනල් තියෙනව එකකවත් මෙ වගේ වැදගත් දෙයක් පෙන්නුවද

  • @chandrasooriya5922
    @chandrasooriya5922 27 วันที่ผ่านมา

    රදලයෝ එදා එහෙම කලා , මොනතරම් සක්කිලියෝද
    අද වෙනස් වෙලා කලුසූද්දෝ සහ කහ සිවුර එකතුවෙලා ඉතුරු ටිකට කෙළගෙන කෙළගෙන යනවා
    එදා හිටිය හෙලයෝ අදත් අදත් ඉන්නවා
    මේරට අරකෂා කරන්න උපරිම සටනක් දේනවා
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe ปีที่แล้ว +1

    මෙ ආනන්දයා සුද්දගෙ කාලෙ කෙනෙක් කලුසුද්දෙක් රටපවාදුන් දුන්
    පරම්පරාවෙ

  • @ureangayan
    @ureangayan ปีที่แล้ว +1

    72 පස්සෙ පාලනය කරන්නෙ සුද්ද තමා ප්‍රමදාස හැරෙන්න

  • @NandaniAbeyratne
    @NandaniAbeyratne 6 หลายเดือนก่อน

    අපෙන් හොර කම් කල බුද්ධ රත්නය යලි ස්තාපිත කරන්නටත් ජනිත් මහතා ට හෙකියාව ලෙබේවා .සුවපත් වෙවා .රටට ජය ලෙබේවා .

  • @rohanfernando679
    @rohanfernando679 7 หลายเดือนก่อน

    තාමත් ඔය ටොරින්ටන් අපේ කුරු අලි ටික මරපු බේකර් නමින් දාල තියන ඒවා අයින් කරලා දාන්න ඕන ඒවා මේ පර කළු සුද්දෝ කරන්නේ නෑ

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +2

    ජනිත් මහත්ම ඇතුළු සියලුම දෙන ට. ස්තුති යි

  • @hasanthiherath3210
    @hasanthiherath3210 4 หลายเดือนก่อน

    කන්ද උඩ රට සටන් potha🥋කියවන්න

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 7 หลายเดือนก่อน

    Obathumaiya kiwata lanka jathika sangamaye inne adamila kattiya ponnabalam,j.R, S.WR.D, me damila jathi oka samagiyak nemei unge uwananawak suddange 😂😂😂

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 7 หลายเดือนก่อน

    Anagarika patta horek 😂😂😂 suddanta kadegiya 😂 loka borukarek lankawe gothama baudda ithihasaya vinasakarapu hora

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +2

    A very nice explanation 🙏🙏🙏

  • @JayanthaChandrakumara-k6x
    @JayanthaChandrakumara-k6x 2 หลายเดือนก่อน

    සුද්ද ට .
    .දිපිය්ව්

  • @ranpatidewagecrishanthiann9353
    @ranpatidewagecrishanthiann9353 หลายเดือนก่อน

    Jaya niyathai janith malli idiriyatama yanna thunuruwange rakawaranaya labewa obata

  • @shashikanishan1440
    @shashikanishan1440 5 หลายเดือนก่อน

    Param parawalatath ekka hena gahanna oni ewunta

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +2

    Our country ‘s name must change as before as “Sinhale rata” not as Sri Lanka.. shame on Britishers .. We need our heritage that Britishers stolen from us ..

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      💯💯💯

    • @wijejay9059
      @wijejay9059 ปีที่แล้ว

      Exactly..now the British Empire is paying for its horrendous activities here in SL in the days of yore.
      In certain parts of U.K some of the migrant communities are adamant to have their own rule of law...IT'S 'PAY BACK TIME' ...ha haa 😅

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 หลายเดือนก่อน

    Oba thumiyata godak pin

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 หลายเดือนก่อน

    EA kaleth pawa dena un ennawa thamath ennawa pawa dena. Pahar janatawa kalawan wechchun

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 ปีที่แล้ว +1

    Nobel work. Appreciated.

  • @neesunugee9857
    @neesunugee9857 ปีที่แล้ว +2

    සුවපත්වේවා!

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว

    හොඳ වැඩේ අපේ නිලමේලාට. මුන් අපේ රට බන්දේසියක දාලා දුන්නේ. මුන් බල ලෝභීන්.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 หลายเดือนก่อน

    Thamath bath pekat akata yanaun ennawa ape rate

  • @bnh6090
    @bnh6090 ปีที่แล้ว +1

    upan ratata mahagu sewayak karana janith mahatmaya nibbana parama suwayen suwapat wewa 🙏🏻🙏🏻🙏🏻

  • @kamalfernando6222
    @kamalfernando6222 ปีที่แล้ว

    නායකයා කව්ද???? හොරැගන්නැතුව
    අර සිසිර පෙරේරාව ඔතනට නායකත්වය දෙන්න❤❤❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 หลายเดือนก่อน

    Niyamai mewa hoyanne Oni paws dunnu un

  • @sarathgamini2598
    @sarathgamini2598 ปีที่แล้ว

    Mulu රටම me ඉතිහාසය දැනුවත් kirima ape rate singhala aya කළ සටන ගැන dana ගැනීම itha වැදගත්

  • @shriyalathws4792
    @shriyalathws4792 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe ปีที่แล้ว

    ආනන්දයො මෙච්චර වැදගත් වැඩසටහනක් කරන මනුස්සයට
    පිස්සුවක් නම් තමුසෙට ඊටවැඩිය
    පිස්සුනෙ ඕයි ඔයවෛරය හිතින්
    අය්න් කරලා ආනපාන සතිසමාධි භාවනාව වඩනවා නැත්තන් තමුසෙගෙ නහරයක් පුපුරලාමැරෙයි

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว

    අදටත් වෙන්නේ පාවාදීම්... මේරටේ මිනිසුන් කොයිවෙලේද එවාසිය අනිත්අයහොදට අරන්තියෙනවා...

  • @udulasamarakoon4847
    @udulasamarakoon4847 ปีที่แล้ว +1

    Janith out haha theruwansaranai

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    🌷💛🌷💛🌷💛🌷💛🙏🏻💛🙏🏻💛🙏🏻💛🙏🏻💛💛💞❤💞❤💞

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 7 หลายเดือนก่อน

    Oya wariya pola sumangala hamuduruwanwa pawadunne sinhala gamwasiyek nowei ekala siti muslim athpathu la eliyanne gammu wage weswalagath Engrisi jathinta sewakala aya. Engrsiwagema ape ithihasika poth path hiren arangiya janakotasak thamai muslim ( namuth warthmane inna muslim aya mewata sambandayak wenne nah) namuth ekai pawadimak kiwata ou kale sewayak mokada un muslim athpathu la kuli hawayo CID 😂😂wage

  • @janaagri257
    @janaagri257 ปีที่แล้ว

    බොහොම වැදගත් නොදන්නා කරුණු රැසක් දැනගත්තේ

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 11 หลายเดือนก่อน

    ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි මේ දැනුම ලබාදුන්නාට

  • @wimadehi8116
    @wimadehi8116 ปีที่แล้ว

    Thank you ඔබ තුමිය හොද පැහැදිලි කිරිමක් දැනිමට ගවුර්වය❤❤

  • @anuladangalla3316
    @anuladangalla3316 11 หลายเดือนก่อน

    Janith puta atulu yatartaya nalekwa seyalu danata nebbana suwayan suwapat watwa.

  • @eavijerathna2501
    @eavijerathna2501 ปีที่แล้ว

    අනන්දගෙ..පිය..සුද්දා .එකනෙ ගොරවන්නෙ.පින්පිය

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +1

    💐💐💐💐🙏🙏🙏💐💐💐💐

  • @damiartandcraft248
    @damiartandcraft248 8 หลายเดือนก่อน

    ❤❤

  • @sashika3557
    @sashika3557 3 หลายเดือนก่อน

    💐💐💐

  • @thusanthapathirana738
    @thusanthapathirana738 ปีที่แล้ว

    Oba thuma dena me api නොදන්නා danumata oba thumata ගොඩක් pin

  • @bossexperiment6398
    @bossexperiment6398 ปีที่แล้ว

    ඉස්සර ඉවන්ම ගොබ්බයි බන් ඉතින් පොඩි තැන් ටිකක් ඇරෙන්න

  • @indikapriyandani8213
    @indikapriyandani8213 ปีที่แล้ว

    Athakota dhantha dhathun wahanse engalantheda

  • @bnh6090
    @bnh6090 ปีที่แล้ว +1

    suwapat wewa oba thumiya 🙏🏻🙏🏻🙏🏻

  • @relaxingmeditationmusic1065
    @relaxingmeditationmusic1065 ปีที่แล้ว

    Udarata radalayangen agreement gahala pahatharata kalu sudda ta rata bara dunna. 1948 rata bara denda tribune radalayantama. Renda mudiyanselata thama rata labune.

  • @dhammika.presanga1738
    @dhammika.presanga1738 ปีที่แล้ว

    Kalakanni Para. Sudu. Balloth. Akai. Apeawunuth. Ahemai

  • @indikapriyandani8213
    @indikapriyandani8213 ปีที่แล้ว

    Mitri paalasirisena thamai bala rahitha kare 2016

  • @anandaadikari4799
    @anandaadikari4799 ปีที่แล้ว

    නඩුකියපල්ල

  • @kanthirathubadu9916
    @kanthirathubadu9916 ปีที่แล้ว

    Api kawadath kare illan kapu eaka thama.danuth karanne ekane.ane kawada mewa therum ganida ?

  • @nipuna7876
    @nipuna7876 ปีที่แล้ว +2

    සුද්දා එක්සේසත් කරේ නැත්තං ලංකාව අදටත් හැමදාම නොසන්සිදෙන ප්‍රශන තියෙන කලාප හෝ රටවල් තුනක් හෝ හතරක් 🤣

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว +2

      සම්පූර්ණයෙන් එකගයි
      එහෙනම් පැහැදිලිව උතුරු නැගෙනහිර දෙමළ රාජ්‍යයක්
      උඩරට
      පහතරට
      දකුණ
      අඩුගානේ රටවල් 5 කට වත් කැඩිලා

    • @chamaradeshan9903
      @chamaradeshan9903 ปีที่แล้ว

      😂

  • @rhnpiyathilaka9230
    @rhnpiyathilaka9230 ปีที่แล้ว

    Godaak Stuuthi oba Depalatama. .

  • @kanthirathubadu9916
    @kanthirathubadu9916 ปีที่แล้ว

    1971 aragalakaruwanta aparada winishaya commison sabawen nadu pawaruweth maha rajinage anduwata wiruddawa karali gasima yanuwen bawada mathakkala yuthuya.

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว

      මොකක්ද ප්‍රශ්නේ
      උඹට රැජිණගේ එවුන් නිර්මාණය කරපු telecommunication පාවිච්චි කරන්න හොද නම්
      රැජිණගේ රටේ අකුරු වලින් you tube එකේ හෑලි දාන්න පුලුවන් නම්
      රැජිණට යටත් වෙලා හිටපු එකේ තියෙන අවුල මොකක්ද දන්නෑ නේද
      1948 බ්‍රිතාන්‍ය රජය Ceylon කියන රටට Dominion නිදහසක් දුන්නේ
      මරණ දඩුවම දීම වගේ දේවල් වලදි බ්‍රිතාන්‍ය රජයේ නිර්දේශය ඕන වුනා
      1972 තමයි පළමු ජනරජ ව්‍යවස්ථාව හැදුවේ
      එදා ඉදන් ශ්‍රීලංකාව ස්වාධීන ජනරජයක්
      එදා ඉදන් ලෝකෙන්ම හිගා කනවා
      ඔයා ජෙප්පෙක් ද

  • @marysriyawathie4299
    @marysriyawathie4299 ปีที่แล้ว

    Niyamai

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 11 หลายเดือนก่อน

    උඹල වාගෙ ගොන්නු පොල් පිත්තෙනුත් කපා ගන්න පුලුවන්.

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +1

    Very 😢sad to see that..

  • @chandanathanthrige4263
    @chandanathanthrige4263 ปีที่แล้ว

    " පව්ද " ඉතිහාසය ...😅

  • @sllover3956
    @sllover3956 ปีที่แล้ว

    Uthuru palath adhikaranakatayuthu katayuthu thriwidha basin pamanak mona yugayedha?

  • @anandaadikari4799
    @anandaadikari4799 ปีที่แล้ว

    පිස්සුව වැඩිවෙලා ⁣ජනිතයගෙ.