Ep 20: කොරෝනා සමයේ ප්‍රතිශක්තිය නංවන, දියවැඩියාව කොලෙස්ටරෝල් නසන විශ්මිත උළුහාල් පැළයක් ගෙවත්තේ වවමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 124

  • @thusharinilmini3738
    @thusharinilmini3738 3 ปีที่แล้ว +10

    ඉස්සර හැමදාම රිව්දින ඇරුණැල්ලෙන් දකින අපේ උදය මහත්තයා ,,,දැකිම සතුටක් බොහෝ දේවල් ඉගන ගත්තා බොහොම ස්තුති

  • @jeni6757
    @jeni6757 2 ปีที่แล้ว

    ඔබතුමාට,ගොඩාක්,පිං,මට,අවශ්‍යම,වෙලා,තිබුන,විඩියෝවක්,තෙරැවන්,සරණයි,,,

  • @priapria6553
    @priapria6553 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වැඩ සටහනක්
    ඔබ තුමාට ජෙසු පිහිටයි

  • @kumarisenanayake197
    @kumarisenanayake197 4 ปีที่แล้ว +9

    ආසාවෙන් බලනවා ...දීර්ඝායුෂ ලැබේවා ඔබට .....

  • @disnawickramarachchi5317
    @disnawickramarachchi5317 3 ปีที่แล้ว +3

    වටිනා උපදෙස්. හැමදාම ඔබ කරන මෙහෙවරට ස්තුතියි. 🌹

  • @SujikaDeMel
    @SujikaDeMel 10 หลายเดือนก่อน

    ඔබ තුමා නිතර dewle මතක් වෙනවා ,,,,එදා කියා දුන්න de api ගොඩක් de igana gaththa

  • @sujeewakk1122
    @sujeewakk1122 4 ปีที่แล้ว +9

    ඔබතුමාගේ ඉදිරිපත් කිරීම ඉතාම ආකර්ෂණීයයි......!!!
    රටක් වටින සොඳුරු පුතෙක්......!!!

  • @zareenamashood8631
    @zareenamashood8631 3 ปีที่แล้ว +2

    You inspire all of us to plant more and more healthy plants.You are a wonderful teacher. God bless you. Thanks for sharing.

  • @fdkdgk4236
    @fdkdgk4236 4 ปีที่แล้ว +1

    Aththatama hugak watinawa obathumage danuwath kirima thank you sir

  • @sdgamini769
    @sdgamini769 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ කෘෂිකර්මය පිළිබදව යොමු කරන සෑම ඉදිරිපත් කිරීම් සැවොම පිළිබදව මම මගේ ගෞරවය ඔබට පුද කරමි.මොකද විෂ්ශ්‍රාම ලැබුවාට පසුව මා තුල වෙනත් විකල්ප රැකියාවක් කිරීමේ අදහසක් නොවීය. මට ඉඩකඩ තිබෙන නිසා කෘෂිකර්මය තෝරා ගතිමි.මට නම් ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම් ඉතාමත් යහපත්ය.

  • @rajeewa1618
    @rajeewa1618 4 ปีที่แล้ว +1

    දැනුවත් කලාට බොහොම ස්තූතියි උදය මහත්තයා

    • @sahithabookshop3055
      @sahithabookshop3055 4 ปีที่แล้ว

      I’m always looking forward your updates. Thank you sir

  • @sujasujee4513
    @sujasujee4513 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සර්!!!
    සුභ දවසක් වේවා !!!

  • @upaliwarnakulasuriya5300
    @upaliwarnakulasuriya5300 4 ปีที่แล้ว +4

    I’m always looking forward your updates. Thank you sir 🙏🙏

  • @sanjeewakumararathna927
    @sanjeewakumararathna927 4 ปีที่แล้ว +5

    Sir you're gerat person, thanks for this,
    බුදුසරණයි,

  • @shanikatharangani6277
    @shanikatharangani6277 3 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා💞 උදය මහත්තයා

  • @nsjayasekara2970
    @nsjayasekara2970 4 ปีที่แล้ว +1

    Ude mahaththaya ge rividina arunalla api balannava
    Oba thumata budusaranayi!!

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว

    දැනුවත් කළාට බොහොම ස්තුතියි

  • @davidrashan9784
    @davidrashan9784 4 ปีที่แล้ว +2

    very good information Thank you sir😊😊

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 4 ปีที่แล้ว +21

    සර් ඉක්මනින්ම කොත්තමල්ලි හදන විදිය ගැන වීඩියො එකක් කරන්න හැකිනම්. මම කීප වතාවකම හිටෙව්වා. නමුත් පැලය අගල් තුනක් හතරක් විතර උස ගියාම වේලිලා මැරෙනවා. අව්වෙ තිබ්බත්, හෙවනේ තිබ්බත් පැල මැරුනා

  • @ksdsilva3591
    @ksdsilva3591 ปีที่แล้ว

    විශිෂ්ටයි ඔබතුමා කරන වැඩසටහන්...අපි රිවිදින අරුණැල්ල එක්ක ඔබතුමා කරන වැඩසටහන් පාසැල් යන කාලයේ සිට නැරබුවා රිවිදිනඅරුනැල්ලේ ඔබ තුමා නැති එක පාඩුවක් අපට

  • @fathimahafsa3696
    @fathimahafsa3696 3 ปีที่แล้ว +1

    Thank u soo much sir for sharing this important video 🥰🥰

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින් තුනුරුවන් සරනයි

  • @nilanthisliyanage6946
    @nilanthisliyanage6946 4 ปีที่แล้ว +1

    Mama oba thumage video aniwaryen balanawa. harima wedagath mama, nodanna karunu godak denagatta. Thank you very much Sir..

    • @sugaththenuwara6045
      @sugaththenuwara6045 4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි දැනුවත් කරාට

  • @rukmanneel266
    @rukmanneel266 4 ปีที่แล้ว +1

    Godak vatinava obathumage updates..gewathuvagava pilibada..thanks

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි දැනුවත් කලාට

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතියි .

  • @pibidenalanka987
    @pibidenalanka987 4 ปีที่แล้ว +1

    Thank you very much for sharing your knowledge.

  • @sunilagranvil7761
    @sunilagranvil7761 4 ปีที่แล้ว

    Danuwath kalata bohoma sthuthi...Thank you so mach

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 3 ปีที่แล้ว

    Thank U so much Mr Udaya. Very good & important program.

  • @sriyanigamage6957
    @sriyanigamage6957 4 ปีที่แล้ว +1

    තුනුරුවන් සරනයි ඔබතුමාට

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +2

    Thank you for sharing this video 😊

  • @menikeadhikari7422
    @menikeadhikari7422 4 ปีที่แล้ว

    Godaak watinawa mahathmaya...mama hoya hoya hitiye uluhaal pela karana wediya,godak sathutuii ada egana gaththa,salad walata rasai,thel daalath godak rasai...godak pin obathumata,Theruwan saranai obathumata..

  • @Udeshi23
    @Udeshi23 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්

  • @nizamnoor4710
    @nizamnoor4710 4 ปีที่แล้ว +2

    Very good video program

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 3 ปีที่แล้ว

    Harima agei bohoma sthuti

  • @ObaWenuwenGee
    @ObaWenuwenGee 3 ปีที่แล้ว +1

    Thank you so much..

  • @eroshanieandradi8668
    @eroshanieandradi8668 4 ปีที่แล้ว +3

    Thank you Sir!!

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว

    නියමයිනේ ජයවේවා

  • @DilukaDalal
    @DilukaDalal 3 ปีที่แล้ว +1

    In Indian cuisine we used this leaves in many ways. Add into ur potato fry , green peas gravy or even can add into wheat dough and make tasty parathas.

  • @indikairoshanee2946
    @indikairoshanee2946 4 ปีที่แล้ว

    Bohoma sthuthiyi !! Obathumata ..🙏🙏

  • @malishadisanayaka7683
    @malishadisanayaka7683 2 ปีที่แล้ว

    Sar suduru wagawa pilibada vidiyowak karanna

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තූතියි.

  • @dulaniamarasinghe3963
    @dulaniamarasinghe3963 2 ปีที่แล้ว

    Mahathmaya ethakota meka beeja enna kochchra kalayak gannwada

  • @indraninoragalla1094
    @indraninoragalla1094 4 ปีที่แล้ว

    Thanks mr..උදය

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 4 ปีที่แล้ว

    Harima apuru deyak👌👌👌👌👌👌👌👌

  • @gamedirector4255
    @gamedirector4255 3 ปีที่แล้ว +1

    උදය මහතා ඔබගේ චැනලයෙ ආරම්භ යෙ ගන්නා ඇඩ් ප්‍රමාණය අඩුකරන්න නැත්නම් බලන එපාවෙනවා

  • @wnsgiriulla3405
    @wnsgiriulla3405 4 ปีที่แล้ว +1

    There are lots of indian dishes using fenugreek (methi)

  • @anuralatha
    @anuralatha 3 ปีที่แล้ว

    THANK YOU!

  • @hirunikavindya1255
    @hirunikavindya1255 4 ปีที่แล้ว +1

    we are allways respect sir....

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +11

    අපේ ලංකාවේ උලුහාල් ඇට විතරයි පාවිච්චියට ගන්නේ නමුත් මැද පෙරදිග රටවල උලුහාල් කොලත් සලාද වලට ගන්නවා හොද ඖෂධීය පැලාටියක් එය පැල කර ගන්නා ක්‍රමය දැනුවත් කලාට බොහොම ස්තූතියි උදය මහත්තයා

    • @lalsri9434
      @lalsri9434 4 ปีที่แล้ว +1

      ඔබ තුමාට බොහොම පින් නොදන්නාදේ කියාදුන්නට

    • @feedbacktime4441
      @feedbacktime4441 4 ปีที่แล้ว +1

      😊❤️❤️

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +1

      ඔබ හරි මෙච්චර ලස්සන රටක් කෘෂි කරම කොපමන ලස්සන කරන්න පුලුවන් ද

  • @lalaniperera2862
    @lalaniperera2862 4 ปีที่แล้ว

    Mama rata enna kaalee pala kalaa karal aawa ...ulu haal kola mul ...mulu gahama kada hadanna harima rasai suwadai gunai ...namuth lankawa hadanna try kala ada wanaturu bari unaa .harima dukai ..nawatha oba tumaga wedehata try karanawa ..thanks a lot .

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 4 ปีที่แล้ว

    Budusaranai

  • @nithadarmakirthi4325
    @nithadarmakirthi4325 3 ปีที่แล้ว

    Anasal walata ana Roga walata pilium pilibada widiyowak dannakk oba dirgausha

  • @vineetharodrigo549
    @vineetharodrigo549 3 ปีที่แล้ว

    thank you.

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 3 ปีที่แล้ว

    Budusarani

  • @upaliwarnakulasuriya5300
    @upaliwarnakulasuriya5300 4 ปีที่แล้ว +1

    Can you teach about micro beans please

  • @malaka80
    @malaka80 3 ปีที่แล้ว

    Obathuma Aubowewa..apa sampthak

  • @benitafernando4465
    @benitafernando4465 4 ปีที่แล้ว +1

    Thanks sir

  • @ashenlasith2010
    @ashenlasith2010 2 ปีที่แล้ว

    Supiri pari ithiri

  • @rohanapushpakumara4756
    @rohanapushpakumara4756 3 ปีที่แล้ว

    Thanks

  • @dahamisandeepani4556
    @dahamisandeepani4556 2 ปีที่แล้ว +1

    බර අඩු වෙනවද වැඩි වෙනවද

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 4 ปีที่แล้ว

    නියමයි

  • @ramyakaru3629
    @ramyakaru3629 4 ปีที่แล้ว +1

    Mahattaya ..kottmalli hariyanne na kipa dawasak uthsaha kara... E..wagema wattata gemban ema walkwa gatha haki krama..

  • @rasikalakmali399
    @rasikalakmali399 4 ปีที่แล้ว +1

    Thank u sir.

  • @nirupanishanthi1800
    @nirupanishanthi1800 3 ปีที่แล้ว +1

    උලුහාල් කොල ග්‍රීන්පීස් දාල උයලත් හරිම රසයි

  • @thilakshanidesilva4054
    @thilakshanidesilva4054 4 ปีที่แล้ว

    ස්තුතිය

  • @prajapathinavaratne3063
    @prajapathinavaratne3063 4 ปีที่แล้ว

    Water crest kiysnne mewàtada?naththanam monawatada?

    • @manojagunawardena6357
      @manojagunawardena6357 4 ปีที่แล้ว

      In middle east this is called methi (in indian language). Leaves are eaten shallow fried. Bitter in taste.

  • @kumarisenanayake197
    @kumarisenanayake197 4 ปีที่แล้ว

    Sir ;කර දහයියා vee පොතු පුච්චා ගන්න ekada.....vee පොතු කබලෙන් රත් කරන් ගන්න ekada වඩා හොඳ?

  • @kumarikaly8494
    @kumarikaly8494 4 ปีที่แล้ว

    Dear sir, mama Kegalle jeewath wenne. Keepa wathawak uluhaal thawan demma, hondata pelauna, namuth angal (inches) 2" Pamana wenakota pana nethuwa gihin merila yanawa. Mata oone karanne uluhaal kola viyala geneematai, indian aahara walata yodageneemata saha kal thaba geneemata. Karunakarala kiya denna. Theruwan saranai.

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 4 ปีที่แล้ว +2

    එහෙම පැල කැපුවහම නැවත ඒවා පැල වෙනවද?

  • @jeni6757
    @jeni6757 2 ปีที่แล้ว

    පිට,රටවල,උළුහාල්,කොළ,,කෑමවලට,දානව,හරි,ගුණයි,ලංකාවෙ,අයටත්,මෙිව,පුරැදු,කරන්න,කුමක්,තියේනමි,හුගක්,වටිනව,

  • @srinathparanayapa7924
    @srinathparanayapa7924 3 ปีที่แล้ว

    උළු හාල් පැල වලින් අපිට ඇට ගන්න බැරි ද, පිට රටින් නොගෙනවා

  • @oshadasithmina811
    @oshadasithmina811 4 ปีที่แล้ว

    Lavanda indanane kohomada?☺☺

  • @marasinghepedige5620
    @marasinghepedige5620 3 ปีที่แล้ว

    ඉන්ඩියා වල බොහො මිනිස් උලුහාල් කොල කැමට ගන්නවා නොයෙක් කැම ජාති හදනවා හරිම රසයි එ් වගෙිම හරිම ගුන කැමක් කැම ජාති රස කරන්න කොල වෙලලා ගන්නවා සිංගප්පුරැවෙි ඉන්දියන් කඩවල බොහේමයක් තියනවා

  • @harshaniperera570
    @harshaniperera570 3 ปีที่แล้ว

    ස්තූති ගොඩා......ක්

  • @JlmNihal
    @JlmNihal 4 ปีที่แล้ว

    Thanks thanks sir

  • @jayachandhra2730
    @jayachandhra2730 4 ปีที่แล้ว

    I like to meet him

  • @chamindanaullage9294
    @chamindanaullage9294 3 ปีที่แล้ว

    උලුහාල් දළු කපලා ගත්තම නැවත දලු දානවද?9

  • @samanmapalagama6938
    @samanmapalagama6938 4 ปีที่แล้ว

    සර් මගේ ගෙවත්තේ ගඩගුඩා ගසේ ගෙඩි හැලෙනවා. ඒ ඇයි? මම වාරියපොල .

  • @susanthajeewaka2509
    @susanthajeewaka2509 3 ปีที่แล้ว

    උළුහාල් පැලේ කොළ කපන්න කපන්න ආයේ වැවෙනවද

  • @reshelareshela520
    @reshelareshela520 3 ปีที่แล้ว

    Mamat hiteuwa 2" wetara loku unama baladdi ගොළුබෙල්ලන් pala tika kala ne.😪😪😪

  • @amig4732
    @amig4732 4 ปีที่แล้ว

    Ulu haal hondin wadenne himalaye desha gunaye. Apita shaaka loku kara ganna baha. Mamath wawuwa. Tika dawasakin pela baala una.

  • @reshelareshela520
    @reshelareshela520 3 ปีที่แล้ว

    Mamat hiteuwa dan tikak lokui pala.

  • @samanalipriyanga8165
    @samanalipriyanga8165 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @jayawathiliyanage7394
    @jayawathiliyanage7394 2 ปีที่แล้ว

    Vedio katakana kalanam hode

  • @feedbacktime4441
    @feedbacktime4441 4 ปีที่แล้ว +3

    Intro eka diga wediii sir

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 2 ปีที่แล้ว

    මන් කුවෙට් එකෙ ගොඩාක් වාගා කරලා තියෙන්වා

  • @RSZ-Channel
    @RSZ-Channel 4 ปีที่แล้ว +1

    Delum gana vedio 1k danna pot 1ke paladawa ganna vedio 1k

  • @jamilafarida4630
    @jamilafarida4630 2 ปีที่แล้ว

    අපේ රටෙ උලුහාල් කොල ඉන්දිය අයමාලුවට උයනවා රොටිවලටදනවා

  • @marasinghepedige5620
    @marasinghepedige5620 3 ปีที่แล้ว +1

    අනේ සාර් ඔයාගෙ විඩියො තව පොඩිඩක් කෙටි කරලා කිවානමි හරි නෙද

  • @nirmalaperera3874
    @nirmalaperera3874 2 ปีที่แล้ว +1

    in 9

  • @anomafonseka1142
    @anomafonseka1142 3 ปีที่แล้ว

    GODAK VADE GATHE VIDIO EKAK

  • @ericpuswella9140
    @ericpuswella9140 4 ปีที่แล้ว +1

    👍

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 3 ปีที่แล้ว

    👍🌿🌿🌿🙏🙏❤️

  • @rexieperera7844
    @rexieperera7844 3 ปีที่แล้ว

    මම උත්සාහ කලා . නමුත් ටික දවසකින් කද මැදින් නරක්වෙලා කඩන් වැටෙනවා.

  • @ShirlyFernando-ny2jx
    @ShirlyFernando-ny2jx 10 หลายเดือนก่อน

    Vcuye use 10:00 10:00

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 4 ปีที่แล้ว

    Istuti

  • @marasinghepedige5620
    @marasinghepedige5620 3 ปีที่แล้ว

    රැට පෙගෙන්න දලා උදේට පැල වෙන්න දැමිම හොදට පැල වෙනවා මම සිංගප්පුර් වලත් ඉන්නෙ මෙහෙත් මම පැල කරලා කැමටත් ගත්තා

  • @bachandrani615
    @bachandrani615 4 ปีที่แล้ว +1

    මම පෙලකලා බත් කනකොට පෙල පහක් හයක් කනව තිත්ත නෙහෙ රසයි