ගෝවා පැලයක් පහසුවෙන් ගෙවත්තෙ හදාගන්න | How to Grow Cabbage at Home | Episode 278 | Ceylon Agri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ගෝවා පැලයක් පහසුවෙන් ගෙවත්තෙ හදාගන්න | How to Grow Cabbage at Home | Episode 278 | Ceylon Agri

ความคิดเห็น • 58

  • @chandanistephen9632
    @chandanistephen9632 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ස්තුතියි🙏🙏 ඉතාමත් අසාවෙන් බලන වැඩසටහනක් හොද පැහැදිලි කිරිමක්

  • @muthumalichandraprabha256
    @muthumalichandraprabha256 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා ඔබට ස්තුතියි

  • @dilinifernando2424
    @dilinifernando2424 ปีที่แล้ว +1

    ඉතා වටිනා වීඩියෝවක්. ස්තූතියි

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 2 ปีที่แล้ว +5

    මම ගොඩක් ඔබ තුමාගෙ වැඩ සටහන් බැලුව ⁣.ස්තුතියි .👍 වඩාත්ම වැදගත් වගාකරන බොගයේ පස් මාධ්‍ය සැමවිටම දක්වන්න ...

    • @NEILJPEREIRA
      @NEILJPEREIRA 2 ปีที่แล้ว

      Thank you for your kindly advice. It is valuable and at this moment of time immensely invaluable. Thanks àgàiñ and keep up the good work.

  • @kshni.94
    @kshni.94 2 ปีที่แล้ว +4

    godak sthuthi.👍

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp ปีที่แล้ว

    ස්තුතියි

  • @k.pathirana.8868
    @k.pathirana.8868 2 ปีที่แล้ว

    👍ඉතාම වැදගත්, ඔබතුමාට ස්තුතියි. 🙏

  • @jayasingheww7764
    @jayasingheww7764 2 ปีที่แล้ว +6

    ගෝවා ගෙඩි වෙන්නෙ කොහොමද ගස් ගෝව වගේ තියනවනෙ.

  • @hperamune7423
    @hperamune7423 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ගොඩක් පින්

  • @nirajmusk5334
    @nirajmusk5334 2 ปีที่แล้ว +2

    Ada mama gowas plants hiteuwa namuth waradi...i ll correct that tomorrow...😁thanks ❤🇱🇰

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +2

    Good morning Lankans thanks,

  • @senethfernando8612
    @senethfernando8612 2 ปีที่แล้ว +2

    Good wark

  • @maleeshasathsara1600
    @maleeshasathsara1600 2 ปีที่แล้ว

    obathumata godak pin🙏🙏🙏

  • @sharmila6638
    @sharmila6638 2 ปีที่แล้ว +1

    beeja vikinimata thiyawatha sir🙏

  • @chinthanamal8681
    @chinthanamal8681 2 ปีที่แล้ว +1

    Sir. Mewa gediyak widihata enna hadanna barida mehe?

  • @shiromalirose2201
    @shiromalirose2201 2 ปีที่แล้ว +1

    Mahattaya mata rose mery pelayak ganda puluwanida

  • @darshiwijerathna9463
    @darshiwijerathna9463 2 ปีที่แล้ว +4

    ගෝවා ගෙඩිය හැදෙන්නෙ නැහැ නේ.කොළ ටික වටේට තියනනවා.

  • @sllokuu4468
    @sllokuu4468 2 ปีที่แล้ว

    නියමයි වැලි දාද්දි මුහුදු වැලි හරියන්නෙ නැද්ද

  • @neethahettige17
    @neethahettige17 2 ปีที่แล้ว +1

    ගෝවා බීජ ගෝවා ගහෙන්ම ලබාගන්න පුලුවන් ද ක්‍රමයක් තියෙනවනම් කියල දෙන්නකො සර්

  • @suranjiridimahaliyadda1476
    @suranjiridimahaliyadda1476 2 ปีที่แล้ว +1

    හොඳ බීජ ගන්න පුලුවන් තැනක් කියනවද

  • @Tharanya..Dulmini..
    @Tharanya..Dulmini.. 7 หลายเดือนก่อน

    පස ජීවානුහරණය කරන්න කලු ඉටිකොලේකින් වහන්නම ඕනේද කෙලින්ම ඉර එලියට තියන්න බැරිද

  • @mohamedmunshif5639
    @mohamedmunshif5639 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @smihirani147
    @smihirani147 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏theruvan saranai.

  • @TheFlashmark
    @TheFlashmark 2 ปีที่แล้ว +1

    කොම්පෝස්ට් බදුනක (Arpico වැනි) කොම්පෝස්ට් නිවැරදිව සාදා ගන්න විදිය පහදා දෙන්න. ඔබට ස්තුති.

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว

      ගූගල් හි සොයන්න. විද්‍යාව 8 - 9 ශ්‍රේණි වල එම පාඩම එහි තිබෙන්න ට පිළිවනි. පුවත්පත් වල ද පල වීම ට හැක.

  • @dunishkaharshani2732
    @dunishkaharshani2732 2 ปีที่แล้ว

    Math haduwa gowa Pela 8k withara. Gadi awe ne kola witharai. Hethuwa kumakda. Gedi laba ganemata kumak Kala uthuda. Pilithurak ikmanatama denna.

  • @priyankagamage2617
    @priyankagamage2617 2 ปีที่แล้ว

    ගෙඩි ගොවා ,මල් ගෝවා වල කොල මැල්ලුම් hadanna gannawada

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @sumithmahendra874
    @sumithmahendra874 2 ปีที่แล้ว +1

    අපේ වැලි ගොඩේත් ගොලුබෙල්ලො යනවා එනවානේ...එතන තියෙන්නේ ගෝවා පැළ

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว

      යටි අත ට හැරවූ හා ගොළු බෙල්ලා ට රිංගා ගත හැකි වන සේ මැටි මුට්ටියක් /කාඩ්බෝඩ් පෙට්ටිය ක් රෑ කාලයේ දී තබා; ඇමක් ලෙස, බීර(බියර්) හෝ ගෝවා කොළ තබන්න. පසු දින අව්ව වැටුන පසු, එම බඳුන් වල ඇතුළු පැත්තේ රිංගා ගෙන සිටින ගොළු බෙල්ලන් මීටර 50ක ට වඩා ඈතක ට ගෙන ගොස් දමන්න. මෙය දින කීපයක ට වරක් කරන්න. අවට පරිසරය දිරාපත් වන කොළ රොඩු ගොඩවල් ආදියෙන් තොර ව තබන්න.

  • @ShashmiAnjana
    @ShashmiAnjana 7 หลายเดือนก่อน +1

    සුදු වැලි කියන්නේ ගගේ වැලිද🎉

  • @roshandariju6481
    @roshandariju6481 2 ปีที่แล้ว

    Gowa paladawa nela ganna akaraya kiyanna

  • @kshni.94
    @kshni.94 2 ปีที่แล้ว +2

    loku gahaka aba atayak hitawala pele kappadu karala gedi ganna puluwanda.

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว

      puluwanne. gaha peedenna kal yanawa.

  • @desireejayasundara8105
    @desireejayasundara8105 2 ปีที่แล้ว

    Hoda gowa saha malgowa beeja Ceylon agri wethin miladee ganna barida

  • @danithanjana7353
    @danithanjana7353 2 ปีที่แล้ว +1

    gova gedi enna ne kola vitharai😕

  • @iresha.s5835
    @iresha.s5835 2 ปีที่แล้ว

    Carrort hadana hati th kiyala denna

    • @wasanthakumari8009
      @wasanthakumari8009 2 ปีที่แล้ว

      Delum palayak pochchiye hitawala paladaawa ganna puluwanda mahathmaya

  • @yasamala9999
    @yasamala9999 2 ปีที่แล้ว

    Pala genimata nohekida . Isthuthi

  • @pathmameri7364
    @pathmameri7364 ปีที่แล้ว

    ගෝවා ගහේ කොළ කඩා වැටෙන්නේ ඇයි

  • @radhiyanature1075
    @radhiyanature1075 2 ปีที่แล้ว

    gowa walata temperature eke balapanawada?

  • @nishalnishal2367
    @nishalnishal2367 2 ปีที่แล้ว +3

    Matu

  • @rushenimaperera9399
    @rushenimaperera9399 2 ปีที่แล้ว +1

    💖💖🙏🙏

  • @yasamala9999
    @yasamala9999 2 ปีที่แล้ว

    Ma hata pela ganna berida.

  • @sanjayaamarajeewa5297
    @sanjayaamarajeewa5297 2 ปีที่แล้ว

    මහත්මයා මගේ ගෝවා වගාවේ දලු වල අග (කොලේ වාටිය) වෙලේනවා ඒකට පිළියමක් කියන්න.

  • @aiukdesilva5642
    @aiukdesilva5642 ปีที่แล้ว

    මේවාට දාන පොහොර මොනවාද ..අපි හිටෙව්වා ගෙඩි නැහැ ...

  • @kusumarambewatta7483
    @kusumarambewatta7483 2 ปีที่แล้ว

    Oba gewatte waga kalautu peleti hadnwa dena vita kaha iri sahitha nipena gas saha wenath pata nipena gas hadunwa dunna .oba keewa a gas diwa rathri oxigen pita karanna nisa room ekak thula tabagenerma hodi kiyala namuth API danna tharamata Siyaluma peleti rathri kalaye pitakarnne carbadiyoksid. A wgema oba kiyeuwada parisara wedee P M Edirisingha mahathage Shaka thrasthawadaya potha ehi oba oya kiyana nipena gas poison saksyak less hadunwa denawa. Oyala chenel hadagena
    owa kiyanne wagakeemakinda.nethnam ape matthu parsmparawa vinasa karsnnada?

  • @aiukdesilva5642
    @aiukdesilva5642 ปีที่แล้ว

    සබන් ,ඉගුරු දාලා ස්ප්‍රේ කලා...ගස්කොල පිස් කාලා ගස් ඔක්කොම මැරෙනවා..කහපාටවෙනවා...මුලු ගස් ඔක්කොම වේලිලා යනවා..

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඔබට ස්තුතියි