Oba gewatte waga kalautu peleti hadnwa dena vita kaha iri sahitha nipena gas saha wenath pata nipena gas hadunwa dunna .oba keewa a gas diwa rathri oxigen pita karanna nisa room ekak thula tabagenerma hodi kiyala namuth API danna tharamata Siyaluma peleti rathri kalaye pitakarnne carbadiyoksid. A wgema oba kiyeuwada parisara wedee P M Edirisingha mahathage Shaka thrasthawadaya potha ehi oba oya kiyana nipena gas poison saksyak less hadunwa denawa. Oyala chenel hadagena owa kiyanne wagakeemakinda.nethnam ape matthu parsmparawa vinasa karsnnada?
ඔබතුමාට ස්තුතියි🙏🙏 ඉතාමත් අසාවෙන් බලන වැඩසටහනක් හොද පැහැදිලි කිරිමක්
ඉතා වටිනා වීඩියෝවක්. ස්තූතියි
ගොඩක් වටිනවා ඔබට ස්තුතියි
🙏
ස්තුතියි
godak sthuthi.👍
🙏
මම ගොඩක් ඔබ තුමාගෙ වැඩ සටහන් බැලුව .ස්තුතියි .👍 වඩාත්ම වැදගත් වගාකරන බොගයේ පස් මාධ්‍ය සැමවිටම දක්වන්න ...
Thank you for your kindly advice. It is valuable and at this moment of time immensely invaluable. Thanks àgàiñ and keep up the good work.
Sir. Mewa gediyak widihata enna hadanna barida mehe?
👍ඉතාම වැදගත්, ඔබතුමාට ස්තුතියි. 🙏
Ada mama gowas plants hiteuwa namuth waradi...i ll correct that tomorrow...😁thanks ❤🇱🇰
Mahattaya mata rose mery pelayak ganda puluwanida
Good morning Lankans thanks,
ගෝවා ගෙඩි වෙන්නෙ කොහොමද ගස් ගෝව වගේ තියනවනෙ.
obathumata godak pin🙏🙏🙏
ගොඩක් ස්තුතියි ගොඩක් පින්
Gowa paladawa nela ganna akaraya kiyanna
Math haduwa gowa Pela 8k withara. Gadi awe ne kola witharai. Hethuwa kumakda. Gedi laba ganemata kumak Kala uthuda. Pilithurak ikmanatama denna.
Good wark
🙏
gowa walata temperature eke balapanawada?
B mj
පස ජීවානුහරණය කරන්න කලු ඉටිකොලේකින් වහන්නම ඕනේද කෙලින්ම ඉර එලියට තියන්න බැරිද
beeja vikinimata thiyawatha sir🙏
❤❤❤❤❤❤
සුදු වැලි කියන්නේ ගගේ වැලිද🎉
ou
🙏🙏🙏🙏🙏theruvan saranai.
ගෝවා බීජ ගෝවා ගහෙන්ම ලබාගන්න පුලුවන් ද ක්‍රමයක් තියෙනවනම් කියල දෙන්නකො සර්
loku gahaka aba atayak hitawala pele kappadu karala gedi ganna puluwanda.
puluwanne. gaha peedenna kal yanawa.
ගෙඩි ගොවා ,මල් ගෝවා වල කොල මැල්ලුම් hadanna gannawada
හොඳ බීජ ගන්න පුලුවන් තැනක් කියනවද
Pala genimata nohekida . Isthuthi
Ma hata pela ganna berida.
Hoda gowa saha malgowa beeja Ceylon agri wethin miladee ganna barida
Carrort hadana hati th kiyala denna
Delum palayak pochchiye hitawala paladaawa ganna puluwanda mahathmaya
නියමයි වැලි දාද්දි මුහුදු වැලි හරියන්නෙ නැද්ද
👍👍👍
gova gedi enna ne kola vitharai😕
ගෝවා ගෙඩිය හැදෙන්නෙ නැහැ නේ.කොළ ටික වටේට තියනනවා.
කොම්පෝස්ට් බදුනක (Arpico වැනි) කොම්පෝස්ට් නිවැරදිව සාදා ගන්න විදිය පහදා දෙන්න. ඔබට ස්තුති.
ගූගල් හි සොයන්න. විද්‍යාව 8 - 9 ශ්‍රේණි වල එම පාඩම එහි තිබෙන්න ට පිළිවනි. පුවත්පත් වල ද පල වීම ට හැක.
අපේ වැලි ගොඩේත් ගොලුබෙල්ලො යනවා එනවානේ...එතන තියෙන්නේ ගෝවා පැළ
යටි අත ට හැරවූ හා ගොළු බෙල්ලා ට රිංගා ගත හැකි වන සේ මැටි මුට්ටියක් /කාඩ්බෝඩ් පෙට්ටිය ක් රෑ කාලයේ දී තබා; ඇමක් ලෙස, බීර(බියර්) හෝ ගෝවා කොළ තබන්න. පසු දින අව්ව වැටුන පසු, එම බඳුන් වල ඇතුළු පැත්තේ රිංගා ගෙන සිටින ගොළු බෙල්ලන් මීටර 50ක ට වඩා ඈතක ට ගෙන ගොස් දමන්න. මෙය දින කීපයක ට වරක් කරන්න. අවට පරිසරය දිරාපත් වන කොළ රොඩු ගොඩවල් ආදියෙන් තොර ව තබන්න.
💖💖🙏🙏
🙏
ගෝවා ගහේ කොළ කඩා වැටෙන්නේ ඇයි
Oba gewatte waga kalautu peleti hadnwa dena vita kaha iri sahitha nipena gas saha wenath pata nipena gas hadunwa dunna .oba keewa a gas diwa rathri oxigen pita karanna nisa room ekak thula tabagenerma hodi kiyala namuth API danna tharamata Siyaluma peleti rathri kalaye pitakarnne carbadiyoksid. A wgema oba kiyeuwada parisara wedee P M Edirisingha mahathage Shaka thrasthawadaya potha ehi oba oya kiyana nipena gas poison saksyak less hadunwa denawa. Oyala chenel hadagena
owa kiyanne wagakeemakinda.nethnam ape matthu parsmparawa vinasa karsnnada?
මේවාට දාන පොහොර මොනවාද ..අපි හිටෙව්වා ගෙඩි නැහැ ...
සබන් ,ඉගුරු දාලා ස්ප්‍රේ කලා...ගස්කොල පිස් කාලා ගස් ඔක්කොම මැරෙනවා..කහපාටවෙනවා...මුලු ගස් ඔක්කොම වේලිලා යනවා..
මහත්මයා මගේ ගෝවා වගාවේ දලු වල අග (කොලේ වාටිය) වෙලේනවා ඒකට පිළියමක් කියන්න.
Matu
Thank you so much.
ගොඩක් වටිනවා ඔබට ස්තුතියි