Anuradha sirge athi pampriya witharai. Ko bn distric 100 wenakn ara maha loku kole dala thiyenne.😅 . Mewa dakina kota kohenda hina wenne kiyala hitha ganna ba😂😂😂😂
Sir ohoma katha kalamai wena guruwarayek gana. Eth oka dennama thibba return ekak. Sir eka denna puluwan harima widihata hodama widihata dunna ❤😂 Oya kauru koma kiuwath amila sir , anuradha sir laga class yana lamai dannawa e denna gana. ❤
Anuradha sir amila sir dewiwaru wage kwdwath clz waladi anith guruwarunt mokuth kiynne ai kattiya ape sirlt ek ek ewa kiynne සාර්ථක minissu nt bada enwa sir issrht ym sir ❤
මේ වගේ වීඩියෝ බලන්න කැමතිනම් අපිව Subscribe කරලා එකතු වෙන්න😊
🌐Telegram channel -
t.me/U_C_A_N
🔰Whatsapp group -
chat.whatsapp.com/K6lVZ234W1Q4uD3qOs2obt
@@ichithabalasooriya2209නිලන්ත ජයසුරිය සර්ට
පන්තියක් ඇතුලේ වෙනත් ගුරුවරයෙකුට බැනපු එකක් මෙහෙම ප්‍රසිද්ධ කරන එක හරි නෑ නේද?
@@hansibopitiya7633 එහෙනම් anti oya නිලන්ත sirge video balala ennako සිද්ධිය danne nttn kiywnna ep 😂
@@mekalaperera8249 සිද්ධිය danne nttan comment dnn ep wadyk 😂 නිලන්ත sirge video balala enna giya aurudde
@@sachinijayakody1593 ehmd oyath faild😂
"ඔය මනුස්සයට ඉන්න දෙන්නෙ නෑ මන්"😂 - අමිල සර්
"පොඩි උන් අවුස්සගන්න එපා මල වදයක්"😂 - අනුරාධ සර්
@@chinthakapushpakumara3548issara idan hitapu nilantha sirtath trackneh😂
@@chinthakapushpakumara3548eka thamai bn gamma kiyanne .
@@nishanthakumara1409colombo
@@nishanthakumara1409Colombo medicine. Island 4,Nalanda College.
@@chinthakapushpakumara3548නෑ..ඉස්සර අයට ටැක්
When චූටි පුතාලා said,
"Returns තියෙන්නෙ දෙන්න තමයි" 😎⚡
"සද්ද නැතුව ගේම ගහලා පෙන්නන්න"😏💪
Now I felt it .😂❤️👏
මිනිස්සුන්ට හැමදාම හරියන්න ඕන නෑ ළමයි
එක පාරක් හරියනවා, ඊට පස්සේ දිගටම හරියනවා.
අමිල සර්ගේ බෑන්ගල් එක ගෙදරටත් දාන මිනිස්සු අපි 😂
ඒ තරම් chemistry වලට කොච්චර ආසාවක් ඇති උනාද කියල පේනවා.
තමන්ගේ ගැන පම්පෝරි ගැහුවේ නැති උනාට සර් ඉන්න තැනට පන්තියේ කෙල්ලෝ කොල්ලෝ ගේන්න ගහන ගේම දන්නෙ ක්ලාස් යන සෙට් එක විතරයි
respect @Amila Dasanayake
Atta
"නිදාගෙන ඉන්න හා පැටව් ඇහැරවගන්න එපා."- මිට අමිල සර්
ඔය කරලා තියෙන්නේ අපේ සර්ලා දෙන්නා❤
මේකෙ සමහර අය අමිල සර්ට බැනලා තියනව උනේ මොකක්ද කියල දන්නෙ නැතුව.ඒ අය සාපේක්ෂව තමන්ගෙ පැත්තෙන් හිතල බලන්න.පාඩුවෙ තමන්ගෙ වැඩක් කරන් ඉද්දි බොරු චෝදනා කරල ඒ මනුස්සයට අනවශ්‍ය පීඩනයක් දෙනවනම් ඕනම කෙනෙක්ට දරාගන්න අමාරුයි නේද.අමිල සර් ඒ පීඩනේ දරාගෙන කිසිම කෙනෙක්ට වචනයක්වත් නොකියා අපි වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම මහන්සි වෙලා කරා.මටනම් දුකයි සමහර කමෙන්ට්ස් දැක්කම.තමන්ගෙ ක්ෂේත්‍රයට අලුතින් දක්ෂ කෙනෙක් එද්දි අත දෙන්නෙ නැතුව වල කපන මිනිස්සු ගොඩක් ඉන්නෙ ඔය ජ්‍යෙෂ්ඨ කියන පරම්පරාවෙම තමයි.අලුත් generation එකට උඩට එන්න දෙන්නෙ නැතුව පුලුවන් තරම් වල කපනව.ලංකාවටම අද වෙලා තියෙන්නෙත් ඒක.ඒ දේ වෙනස් වෙන්නෝන.හැමෝම හැමදාම ඉන්න ආපු මිනිස්සු නෙවෙයිනෙ.පරණ කට්ටිය යද්දි අලුත් අය එන්නෝන.එයාලා සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැරව ඵලදායීව වැඩක් කරන්න පුලුවන් අය.ඇයි ඉතින් එහෙම අයට ඉස්සරහට එන්න නොදී පාඩුවෙ වැඩක් කරන්න නොදී මඩ ගහන්නෙ.කුහකකම නේද?අපේ සර් කවදාවත් පන්තිය ඇතුළෙ කිසිම සර් කෙනෙක්ට වචනයක්වත් කියල නෑ.අද උනත් මෙහෙම කියන්න සිද්ද උනේ සර්ගෙ වැරැද්දෙන් නෙවෙයිනෙ.සර් return එක දීපු විදිය හරි....
Sirawata , පොඩි sirla දෙන්නට banala විතරක් නම් කමක් නෑ susipwan එකේ class යන වෙලාවට කරපු දේවල් ගැන කියලා වැඩක් නෑ, nilantha sirwa හරිම අප්‍රසන්න වුණා ඒ කරපු වැඩ වලට
Monawada karala thiyenne😮 ayi sirta chuti putha kiyanne
Sir මට නම් කියන්න වචන නෑ ගුරුවරු නෙමෙයි අපේ පිනට ලැබුනු දෙවිවරු.අමිල sir gammc තමයි.
චරිත සර් අමිල සර් chemistry kings ❤❤❤
ඇත්තටම බම්.❤
sirawtm
තමන්ට ගැලපෙන ගුරුවරය හොයාගන්න. හැමෝටම එකම ගුරුවරයා ගැලපෙන්නෙ නෑ. වාද කරන්නෙපා බොරුවට
👍
මම රට වටේ තියෙන ඔක්කොම පන්ති වලට online ගියා.අන්තිමට හරි ගියේ අමිල සර්ගෙන් විතරයි.පට්ට චරිතයක් ❤
කට්ටියට රිදෙන්න පට්ට විදිහට රිටන් එක දීලා තියෙනවා❤සර්ලා දෙන්නා මරු ❤❤❤❤
@@lightsky1627 ඒකනේ 😂
අන්න උඩ chemistry ඩයල් එකත් බැනලා සර් 😅
චූටි පුතාලා කරපු හරියක්❤😏
පාඩුවේ ඉන්නකොට ඉන්න දෙන්නෙ නෑ නෙ.ඕකනෙ බැරි ❤️.Api dannawa sir 22 tibuna prashna
සර්ලා රිටර්න් දෙකක් නෙවෙයි දෙවරක් චක්කරෙන්ම දුන්නා 😂❤ අපිත් කවදාහරි අපිට වල කපන උන්ට ඔය විදියටම ප්‍රතිඵල වලින් සලකනවා 😌❤️
Anuradha sirge athi pampriya witharai. Ko bn distric 100 wenakn ara maha loku kole dala thiyenne.😅 . Mewa dakina kota kohenda hina wenne kiyala hitha ganna ba😂😂😂😂
Aniwa❤
චූටි පුතාලා තමා හොදටම කලේ ❤
Amila sir said " oya manussayatanm inna denne na mn " 😂❤
I felt it 😂❤
@@vasithiasulka361 ai e
@@vasithiasulka361කලු පුතා කවුද
@@Kavi116නිලන්ත sir
නිලන්ත sir ekk prshnyk nh ne amila sirt
8:54 නිලන්තයා left😂❤
ඕවා ගණන් ගන්න එපා මල්ලි. You are doing a great job. I'm a individual chemistry tutor and gain lot of knowledge from your videos. Wish you all the best
අමිල මං ඔයාට පුතා කියන්නම්
මමත් ඔය ක්ෂේත්‍රයේ ඔයා ඔය කියන අයගේ හොර Game වලට අහුවෙලා තියනවා. Tution එක කාල දැම්මේ උන්. පොඩි ආයතන නැති කරන්න. පොඩි ගුරුවරුන් නැතිකරන්න මුං මාර ජරා වැඩ ටිකක් කරනවා. කොටින්ම කිව්වොත් මුං බයයි තරුණ ගුරුවරුන් ට
ආඩම්බරයි සර්... පපුවට දැනුනේ පපුවට ❤❤😊
කාටවත් බැනලා නැති කාටවත් මඩ ගහලා නැති බැනුම් වලට ප්‍රතිඋත්තර දෙන්න වටිනා කාලය නාස්ති නොකරන එකම ගුරු"තුමා" අපේ ජනක අබේවර්ධන සර් විතරයි.❤️❤️❤️
එකඟයි ❤
Ane plyn bn😂
ඇත්ත කාතාව❤
Gammk
Ado aththamy 😊❤ janaka sir kynne galle wal legend kenek
Supiri sir gammak. Proud to be a student of Amila sir💥💥💥💥🔥
කාටද මේ බනින්නෙ
@@cteaching283 Nilantha sirta
@@littletips6927Nilantha sirtada anushka sirtada bn 🤔
නියමයි සර්..❤️❤️🔥 සුපිරියක්..🔥
ගැම්මක් තමයි බොසා fav teacher ❤️❤️❤️❤️
චරිත සර් නම් ඒ අතින් බලද්දි පට්ට ❤️🖤💯
@@charithdanansuriya3909 paw ithin oya😂
Ane balayan bn yanna 😅😅😅😅😅😅😅😅😅😅😅 yako kela vela hitapu godak un athima kale goda damme amila , amila sir aththata kapavima supiri yata subject eka uganna pu guruvaru..... sir gavata giya lamaii komath results thiyanava anthima unu mahansiyata, charitha sir gana danna... danne nathi baiyala gahanna epa... boruvata dakka vage..... 😅😅😅😅😅
@@charithdanansuriya3909charitha sir nm bn amila sir ekka ariyas na ub kiyana charitha sir aluth kenek wenna athi
@@charithdanansuriya3909 wikunanna results thiyenna epai 😂 car ekk thiyena kenek kawadawath anunge kadichcha lorry wikunanne na 😂
@@nadeeshajeevani4129mun dnna tharma thamai ape amila sir gena 😂 gihin nala enna sirta monva hri kiynna klin 😂
S aka B akak kara sirge youtube vidio witharak balala , thanks sir❤
ජනප්‍රියත්වය කෙටිකාලීනයි. 💔
දක්ෂකම දිගුකාලීනයි. ❤
Good Luck Sir ✨️ 🙏
ගුරුවරු මරාගන්නකොට කොහොමද උන් ළමයින්ට ආදර්ශයක් වෙන්නෙ.
ටියුෂන් වලි සඳහා වටිනා කාලය කා ලා දානවා.
ගුරුවරු අදහන්න එපා සහෝදරවරුනි,තමන්ගෙ වැඩේ කරං පැත්තකට වෙන්න.😢
Eka aththa
ektm kiynne nilanth pnnyek kiyl
22 සෙට් එක තරම් කෞරුත් දන්නෑ බන් සර් ගැන.අපි දන්නවා සර් කෞද කියන්ඩ අපිට ඔය එක එකාගෙ කතා වැඩක් නැ
Amila sir uganwana widihata padama ewale mathka hitinawa God of Chemistry ❤ Thank you sir 💖
ආසම චරිතයක්...තාමත් videos බලන්න ආසයි❤
යසයි යසයි ... (චූටි පුතා) 😂 sir 🙏❤️🔥
හරි නම් ඔයාට තිබුනේ නිලන්ත සර්ගේ වීඩියෝ එකත් මේක පටන් ගන්න කලින් දාන්න😂 මොකද සමහරු හිතං ඉන්නේ නිලන්ත සර් හෙන සුදනා කියලා
❤️අමිල සර් කාටවත් ම නිකං මුකුත් කියලා නෑ,නිලන්ත සර් කිසිම හේතුවක් නැතුව සර්ට කියපු දේවල් වලට තමයි සර් මේ ටික කියන්නේ.... 😂නැතුව හෙන වයස පොරකට බොරුවට බැන බැන ඉන්න සර්ට අමාරුවක් නෑ... දන්නැති අය දැනගෙන කමෙන්ට්ස් දාන්න
@@vasithiasulka361 😂 එයාට ප්‍රශ්නයක් නැත්නම් ඔයාට මොකක්ද තියන අමාරුව
Eka atha amila sir kawadawat wena sir kenkt banla na clx wala 😊 ehem hodt innwa sirwa thma awussa gtte 😂
බද්දෙ තමා කෙමිස්ට්‍රි ෆීල්ඩ් එකේ කපන එකා හෙන බයයි අලුත් එකෙක් එනවට 😂 හෑන්ඩ් බිල බෙදන්න දෙන්නෙ නෑ පුදුම බයක් ඌ ට තියෙන්නෙ , 😂 සල්ලි බලේ තමයි ,
ඔව් ඔව් සිරාවටම.තවම පන්ති වල කියනවා උපාධියක් නැති ඔය කැම්පස් කොල්ලොන් ගේ පන්ති වලට යන්න එපාලු.අමිල සර් ගේ තියරි පන්තිය පැය 3යි.අරු කියනවා තියරි ළමයින්ට ඔය පැය 3 වගේ පොඩි පන්ති වලට උබලා යන්න එපා උන්ට කෙල වෙනවා.
yko kuriru sathutak enwa mtath🤣
chem. kiyn wishayata asawak apu hethuwa thmi me❤🥺
Siraa😂
Epa wela thibba chemistry asawen igena ganne me sir nisa thmai..❤️
Nilantha left😅
නිලන්ත සර් හොදයි කියනවට ඉරිසියාව ට ඒ ඔක්කොම යටත් නෙ
Sir ohoma katha kalamai wena guruwarayek gana. Eth oka dennama thibba return ekak. Sir eka denna puluwan harima widihata hodama widihata dunna ❤😂
Oya kauru koma kiuwath amila sir , anuradha sir laga class yana lamai dannawa e denna gana.
❤
Aththa kawadwth guruwayekta wachanayak kiyala nh ❤
මටනම් කියන්න තියෙන්නෙ මෙච්චරයි..... මුන් ඔක්කොම යාලුවෝ..... එච්චරයි.... 😅😅
කවුරු මොනා කිව්වත් නිලන්ත සර් තමා හොඳම 😍
අපේ අයියත් හයර් නැති වෙලාවට තාම සර්ගේ වීඩියෝ බලනවා 🥰
😂😂😂Echchara hodata sir ugannala wage😂😂😂
😂
🤣@@ubt325
සර් හොද ඇති..කට තමා හොද නැත්තේ 😂😂😂😂
🤣🤣🤣oi oi next level comment ekak meka
Well done sir 🔥🔥
Amila sir❤🎉
කුරිරු සතුටක් එනව ඕයි 😂❤
E bn ubawath kiyapanko amila sirtai anuradha sirtai benne anushka sirda neththam nilantha sirda kiyala😊
@@happy.446 nilantha sir
"ඔය මනුස්සයට ඉන්න දෙන්නැ මන්" felt it 😂❤
ඔය මනුස්සයාටනම් ඉන්න දෙන්නේ නෑ මන් 🤣
අනිවාර්යයෙන්ම ❤
Amila sir hinds thama chem A awe jaya wewa sir niuamai❤
Anuradha sir amila sir dewiwaru wage kwdwath clz waladi anith guruwarunt mokuth kiynne ai kattiya ape sirlt ek ek ewa kiynne සාර්ථක minissu nt bada enwa sir issrht ym sir ❤
නිලන්තය පව්🤣😂 චූටි පුතාලා කරපු හරියක්;💙💙
වැඩේ කරල කතා කරංනේ ... ඔය කමෙන්ට් වලින් බනින්න ආව අය කමෙන්ට් වලින් වැඩ පෙන්නල බනින්න එන්න ප්ලීස්😂
Yoooo gammak gammak gammak....athal athal athal...❤❤❤❤❤🔥🔥🔥🔥🤩🤩🤩.denna thuyenne munta 🤣🤣🤣🤣
Meva thama niyama return ....😍
අපේ සර්❤
බල්ලෝ බිරුවට කඳු පාත් වෙනවද? මම නම් හිතන්නේ ඔය බල්ලොන්ට කොච්චර බැන්නත් වැඩක් නැහැ කියලයි.
amila sir anuradha sir ecenm gurudeviwru❤️🩹🙏
චූටි පුතාලගෙ වැඩ❤😁
මේ කාටද කියන්නේ මේ ටික 🥲
Anushka sirta wadanm amila Sir mata hodai😌❤️
aththatama adarei sir ❤ sirta ambanata ❤❤❤
අැත්ත සිද්ධිය දන්නේ නැතිව දාර්ශනිකයෝ comments දාලා 😂
Man amila sirge 2025 clz yanne wela thiyena seen eka dannawa nam kiyapanko bn sirta kauda benne bn😊
@happy.446 owa wadk na bn ubta terenawanan term test walata lakunu thiyenam echcharai
@@SaitamaWarning-nx1lm sirawatama bn
@@happy.446 nilanthata
ගැම්මක් සර් 💪
සර් එහෙම සර්ගේ සබ්ජෙක්‍ට් එකේ ගුරුවරු ගැන හිතුවට චරිත සර් කියන එකානම් සර්ට බනිනවා.
guruwaraya kohoma kenek unath mona tharam athdakim tibbath monatharam hoda iganimak tibbath kisima guruwarayekwa pahath karala katha karanne na . lamayek A3k ganna eka guruwarayaagema wagakimak nemei ekata e lamayage kapawima uthsahaya tiyenna oni .thaman thoragattha guruwaraya kocchara daksha unath lamayek iganimawenuwen kapa wenne nathnm uthsahayak daranne nathnm kisima wadak wenne na thamange result ekata 99.9% wagakiyanna oni exam ekata face karana lamaya .ehema nathuwa e guruwaraya nemei.....Amila sir kiynne jiwithe hambuna hoda guruwarayek kiyanawata wada anik ayage waradi hoyanne nathi hoda,manussakamak tiyana charithayak kiuwoth hari♥
Respect you sir❤🌼
Yana un dannawa sir gana ❤
ඕක නේ ඕන උනේ😂😂 යසය් යසය්
ඔය කා ගැනද කියන්නෙ කියල පොඩ්ඩක් කියන්න පුලුවන් ද
Podi puthala oya karala thiyenne ❤❤
Prasanna Baddewithana Sir
Chemistry nam Chemistry
චුටි පුතේ 😹❤️
චූටි පුතාලා❤😌
super sir... you are the brand of chemistry....
මරු බන්😂
harine dan oya koragththe dn nilata nindynwd dnne na hodt😂😂😂
kawruganada oy kiyanne
Thaman ge paduwe inne nathuwa awa methana anunge dawal walata hota danna.
Illan kanawa kiyanne owata thama😂
Dan wath therunada danne na nilata thamange subject eka ugannagena paduwe inna eka hodai kiyl .
Paduwe hitiyama hithanne baye innw kiyl.
Hoda wade😂
Gammak thama sir❤💪😎
Great job sir❤️ (chuty putha)
2:49 😂😂😂😂😂
නිලන්තගෙ ලන්කාවෙ පලවෙනිය උකුවෙල සර් ගෙත් ලන්කාවෙ පලවෙනිය නි😂😂
E unt nilantha sirge class wkata thama eya awe
නිලන්ත තමා හොඳම කවුරු මොනා කිව්වත් සමතුලිත කාව්‍යයි බ්‍රමණ ශුද්ධාරණත්වරයයි....සුපිරියට උගන්නනවා
Ubala inne frame ekak athule🥺😂😂😂
Physics walata ewath thiyeda😂
Sir..🙏❤️💐
Nila nila waa waa 🤣
❤ great sir.
Amila sirta benne kauda bn danna kenek kiyapallako 🤔
Amila sirge Theory aduy tama . Mage yaluwa yanwa egollanta charitha sir taram karala na
Eka nm poddk aththa. Ee wunata eyage kramaya hari sarthakay.math amila sirge yanne. Ee sirge note eka loku na. Harima short and sweet. Anawashya karunu na. Ee kramaya amila sirge chemistry sirgeth kramaya thama. Mge yaluwek ee dennagema clz ynw. Wenasak na denna ugnwn widiya. Hamay amila sirta wada anith sirta hoda chemistry danumak thiyenawa. Ee wunata amila sir anith sirta wada formal widiyata yanawa. Ee wunata ikmnt syllabus iwarath krnw. Me para amila sirge 608A thiyenw kiww. Sir ekata anthima masawala apu ayage results add karala na.
Charitha sir gammak 🥰
Amila sirge theory aduii nemeii bn. Charitha sirge theory wadii. Math gihin thiyenawa dennagema
2:50 😂
Ammoo❤😂
Nilantha sirtath wenne dushshantha sirt wechcha de thama ,paduwe thama ge wade karala inne nathuwa
සිරා කතාවක් ❤
😂 ehem wenn na bn
Ado nilanthaya left😂
Dont mess with amila sir 😂❤
Supiri sir ❤❤❤❤❤
Legend 🔥♥️
Chuti puthagen kalu puthata owadanak.
Gammak thama sir
*_TALK LESS , WORK SMART_*
Dn ne seen eka danne 😂 oya deela thiynne return eka 😅
nilanthaya left
Ravindu Bandaranayake sirgema kapaapu paluwak wage 😂🤟