අනුශ්ක සර්ට අමිල සර් දුන්නු පිළිතුර | Anushka Indunil vs Amila Dasanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ‪@AmilaDasanayake‬
    ‪@AnushkaIndunil‬
    ‪@tuitionworld-1194‬

ความคิดเห็น • 468

  • @DeNTz-t5d
    @DeNTz-t5d 2 หลายเดือนก่อน +59

    මේ මගේ 1 st shy එක . මේ සර්ලා දෙන්නගෙම vedio මම බලලා තියෙනවා . හැබැයි මට තේරුම් ගිය දෙයක් තමයි ඊළඟ shy එකේ වත් අමිල සර්ගේ ක්ලාස් යන්න ඕන chemistry හදාගන්න නම් . බොරු කියන්න ඕන නෑ . එච්චර මීටර් නොවෙන ළමයිටත් තේරෙන්න හරි ලස්සනට අමිල සර් උගන්නනවා 🙂

    • @awantha201
      @awantha201 2 วันที่ผ่านมา

      Fake account 😂

  • @Danukasandeepa72
    @Danukasandeepa72 3 หลายเดือนก่อน +55

    හොදට උගන්නනව නම් අපිට තෙරෙනව නම් සර් කවුරු උනත් ඩිග්‍රිය මොකක් උනත් අපිට මොකද. ඉගන ගනිල්ල.😌

  • @sadu-ism
    @sadu-ism 5 หลายเดือนก่อน +35

    අපි නම් chemistry හරියට ඉගෙන ගත්තේ අපේ අමිල සර්ගෙන් 😌❤
    අපි දන්නවනි සර් ගැන ඒනිසා කවුරුත් කියන කතා වලට අපි නම් ටිපර් වෙන්නේ නෑ😌

    • @SathisEdirisighe
      @SathisEdirisighe 4 หลายเดือนก่อน

      @@sadu-ism ammooo ammmoooo ammoooo 😂😂😂😂

    • @rantharuka2284
      @rantharuka2284 2 หลายเดือนก่อน

      ​@@SathisEdirisighe pala booruwa

    • @SachinthaMihiranga-y4p
      @SachinthaMihiranga-y4p หลายเดือนก่อน

      @@SathisEdirisighe ay bn uba comment wala walalenne .......u kiyanne uta sir wa danena widiha😂

    • @awantha201
      @awantha201 2 วันที่ผ่านมา

      Kiyak dunnada amila oyata sudu menika😂

  • @bhagyapahansara8336
    @bhagyapahansara8336 3 หลายเดือนก่อน +19

    එක දවසක් අමිල සර්ගෙන් ඉගෙන ගෙන බලන්න, එතකොට තේරුම් ගන්න පුළුවන්, දෙන්නගෙම බලන්න තේරුම් ගන්න පුළුවන් හොදට, 💗

  • @MahimiApeksha-t6p
    @MahimiApeksha-t6p 5 หลายเดือนก่อน +44

    රසායන විද්‍යාව නම් අමිල සර් තමයි ❤❤❤.සර් හොදට උගන්වනවා .

    • @SathisEdirisighe
      @SathisEdirisighe 4 หลายเดือนก่อน

      @@MahimiApeksha-t6p 😂😂😂😂😂

    • @Badra72
      @Badra72 3 หลายเดือนก่อน +1

      Habai sir mara saralawa ugnnw habai...❤❤❤

    • @SathisEdirisighe
      @SathisEdirisighe 3 หลายเดือนก่อน

      @@Badra72 😂😂😂😂

    • @PathumChamuditha-y2v
      @PathumChamuditha-y2v 3 หลายเดือนก่อน

      @@SathisEdirisighe Haha very funny

    • @awantha201
      @awantha201 2 วันที่ผ่านมา

      Payakoo😂

  • @Taradio-4773
    @Taradio-4773 ปีที่แล้ว +65

    අනුශ්ක සර් හිතන් ඉන්නේ ඌට වැඩි එකෙක් නෑ කියලා . ඇත්තටම තියරි මදි එයාගේ . අපි කරන කාලේ ගාල්ලට ආවා . අපිත් ගියා . අවුරුද්දකට පස්සේ කොලඹ බදාගත්තා . CLZ time එකත් පැය භාගයක් අඩු කලා

    • @Hfrvfjkds
      @Hfrvfjkds ปีที่แล้ว +7

      Lankawe chemistry ugannana ekama saha hodama guruwaraya kiyla hithan innawa wage ekk thiyenawa thama habai

    • @SathisEdirisighe
      @SathisEdirisighe ปีที่แล้ว +4

      ​@@Hfrvfjkdsමුන් දෙන්නම එකයි. 😂 දෙන්නම MBBS කරලා chemistry උගන්නන්න ඇවිල්ලා තියෙන්නේ. මෙහෙම වුනාම තමා මේ විෂයන් වලට ලකුණු අඩු වෙලා ළමයි නන්නත්තාර වෙන්නේ. අනික දැන් මේ ටියුෂන් එක මාෆියා එකක් වෙලා තියෙන්නේ. මේ වගේ උන් මේ ටියුෂන් වලට ඇවිල්ලා ළමයින්ට කෙලෝන හින්දා. අනික ඉස්කෝල වල chemistry උගන්නන ගුරුවරු MBBS කරපු අය නෙවේ නෙහ්. ඒ අය විෂයට අදාලව ඉස්සරහ ට ඉගෙනගෙන degree එකක් කරපු මිනිස්සු. ඒ මිනිස්සුන්ට AL වලට වඩා එහා දැනුමක් තියෙනවා. ඒකයි ඉස්කෝල වල ගුරුවරු හරියට උගන්නන්නේ. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ ඇත්තටම.

    • @IceSpiceBootyCheeks
      @IceSpiceBootyCheeks ปีที่แล้ว +5

      @@SathisEdirisighe නාසා එකේ විද්‍යාඥයෙක් ට තරම් දැනුමක් තිබ්බත් වැඩක් නෑ ඒ දැනුම ඵලදායි විදියට ළමයින්ට දීල, ළමයින්ගේ මනස වැඩ කරන තැනට හදන්න පුළුවන් කෙනා තමයි උගන්නන්න හරියටම දන්නේ. ඒ ලෙවල් වලට අවශ්‍ය දැනුම සයන්ස් දැනුමෙන් බොහොම පොඩි කොටසක්. ඒ ටික හොදට සහ ටිකක් එහාට දන්න, විෂය හරියට දෙන්න දන්න කෙනෙක් ක්ලාස් කරලා ළමයින්ට උගන්නනවා නම් එකේ කිසි වරදක් නෑ. බුදු උනත් දහම උගන්නන්න බැරි පසේ බුදු ල ඉන්නවා. මන් කොරෝන කාලෙත් අන්තිම මාස කීපෙ වෙනකන් ඉස්කෝලේ ගියපු ළමයෙක්, අමිල සර්ලා තරම් effective විදියට ඉස්කෝලේ කිසි ටීච කෙනෙක් මට ඉගැන්නුවේ නෑ. ඉස්කෝලේ අයගේ වැරද්දක් නෙවෙයි ඒක, එත් එහෙම දෙයක් තියෙනව. ඉස්කෝලෙන් වැඩ කෙරුනේ නෑ එයාලගෙන් තරම්. ළමයින්ටත් කියන්නේ සයන්ස් දන්න මනුස්සයෙක් නම් ඩොක්ට ටීච කියල නෑ, විෂය ධාරණය වෙන්න උගන්නන ඔයාට ගැලපෙන කෙනා කව්ද එයාගේ යන්න. වැඩේ කෙරෙන තැනින් කරගන්න.

    • @SathisEdirisighe
      @SathisEdirisighe ปีที่แล้ว +1

      @@IceSpiceBootyCheeks අම්මේ ඉතින් මෙහෙම කියනවා නම් ඉතින් AL ඉවර වෙච්ච එකෙක්ට උනත් chemistry උගන්නන්න බැරියෑ. 😂😂😂 ඒත් Chemistry කියන දේ උගන්නන්න අනිවාර්යයෙන්ම ඒ විෂයට අදාල degree එකක් තියෙන්න ඕනි. දැන් එහෙම නම් විශ්ව විද්‍යාල වලට ගන්නේ උගන්නන්න ඒ අදාල විෂයෙන් PhD එකක් කරපු කෙනෙක්. මොකද ඒ අය විෂය දකින්නේ ගොඩක් පුළුල්ව. උගන්නන විෂය AL වලට විතරක් කරපු එකෙක් ක්ලාස් කරද්දි එයා දකින්නේ විෂය පටු විදියට. ඒත් chemistry degree එකක් කරපු කෙනෙක් දකින්නේ විෂය වඩාත් පුළුල් විදියට. එතකොට එයාට විෂය ලස්සනට උගන්නන්න පුළුවන්. 😂😂 ඕක ඉතින් තේරුම් ගන්න බෑ ඔයාලා වගේ කඩේ යන ජීවීන්ට. 😂😂😂 ඉතින් මම ඊට වඩා කියන්නේ නෑ.
      තව එකක්. පුළුවන් නම් කියන්න ඔය කියන ගුරුවරයා එන්න කලින් chemistry වලට ලංකාවේ තිබ්බ A, B ගානයි දැන් තියෙන A, B ගානයි වෙනසක් තියෙනවද? නෑ. හොයලා බලන්න. ඉතින් මෙයා සුපිරි නමි ලංකාවේ A ගාන වැඩි වෙලා තියෙන්න එපැයි. වෙලා තියෙන්නේ A, B වැඩියෙන් එන තැන් මාරු වෙලා. ඉතින් මට ඊට වඩා කියන්න දෙයක් නෑ. 😂😂

    • @IceSpiceBootyCheeks
      @IceSpiceBootyCheeks ปีที่แล้ว +5

      @@SathisEdirisighe ඒ ලෙවල් ඉවර උණු ගමන් කෙමිස්ට්‍රි කරන උන් ඉන්නවා දන්නේ නැද්ද 😂 මන් ෆස්ට් ෂයි කෙල වෙන්න තියෙද්දී අන්තිම මාස දෙකේ campus එකේ මෙඩිසින් අක්ක කෙනෙක්ගෙන් ෆිසික්ස් අහගෙන දැම්ම c එකක්. අලුත් සර්ලට හොදට උගන්නන්න පුළුවන් මොකද උන් ඊයේ පෙරේද විබාග ලියපු නිසා දන්නවා ළමයෙක්ට බැරි දෙයක් තේරුම් කරන්න ඕන හැටි. එත්, මම කිව්වේ නෑ ඒ ලෙවල් දැනුම විතරක් ඒ ලෙවල් උගන්නන්න ඇති කියල. උගන්නන කෙනෙක්ට විෂය ගැන ලොකු අවබෝදයක් තියෙන්න ඕන. එත් ලංකාවේ ඒ ලෙවල් කියන්නේ පාස් පේපර් කරලම ගොඩ යන්න පුළුවන් විබාගයක්. මොකද මේකේ creativity වලට වඩා බලන්නේ කැපවීම. අවශ්‍ය ප්‍රමානෙට සබ්ජෙක්ට් එක උගන්නලා විබාගේ ඉවර වෙනකන් ළමයට හොද පුහුණුවක් තියෙනවනම් A3 දාන්න පුළුවන්. උබල තාම හිතන් ඉන්නේ කෙමිස්ට්‍රි ඩිග්‍රී දෙක තුනක් කරලම විතරයි කෙමිස්ට්‍රි උගන්නන්න පුළුවන් කියල, උබලට මේක කරන්න ඕන effectiveම විදිය තේරිලා නෑ😂 ඒ ලෙවල් සිලබස් එක විශාල උනාට පේපර් එක පට්ට predictable. ඒ පේපර් එකටත් ළමයින්ට ලියාගන්න බැරි 1. basic දැනුම නැතිකම 2. හුරුව නැතිකම 3.දිගටම අල්ලාගෙන ඉන්නේ නැතිකම. ඔන්න ඕක නිසා ළමයින්ට හොද දැනුමක් දීල නිතර වැඩ කරවල විබාගේ එන දවස වෙනකන් ළමයි ඇදගෙන යනවා කියන්නේ ළමයි සාර්ථක වෙනවා. ගුරුවරයෙක්ට අමතර දැනුමක් තියෙන එක අනිවාර්යයෙන් හොද plus point එකක්, එත් එකෙන් මනුස්සයෙක්ට උගන්නන්න තියෙන හැකියාව සහ ළමයි වැඩ කරවන්න තියෙන පුළුවන්කම මනින්න බෑ.
      ඊලග දේ. මේ සර් ක්ලාස් කරන්න ගත්තේ 2018. මෙච්චරකල් සර්ගේ ක්ලාස් එකේ වැඩිපුර සම්බන්ධ උනේ පලවෙනි පාර එහෙ මෙහෙ ගිහින් කෙලවගත්තු දෙවෙනි තුන්වෙනි පාර කරන ළමයි. මන් වගේ. එහෙම උන් එකපාර A දම්මන්න එයාල වෙනුවෙන් වෙනම මහන්සියක් දරන්න වෙනවා. එහෙම දාන අය ඉන්නවා එත් සාපේක්ෂව ටිකක් අමාරුයි මොකද අවුරුදු 3ක් ඔහේ ඉඳල එකපාරට අවුරුද්දක් කට්ට කන්න ළමයින්ට හුරු නෑ. සර්ගේ ෆස්ට් ෂයි ගොඩක් හිටියනම් මේ ගාන මිට වෙනස් වෙනවා. අමිල සර්ගේ නෙවෙයි මොන සර්ගේ උනත් එහෙම තමයි. සර් තියරි ක්ලාස් එකට ළමයි දාස් ගණන් එන්න ගත්තු කාලෙක බලන්නකෝ. 2025 එහෙම එනවා ඇති හොදට. ඒ රිසල්ට් එහෙම ආවම බලන්න.

  • @senarathdunusinghe4118
    @senarathdunusinghe4118 2 หลายเดือนก่อน +30

    මම අමිල සර් ගැන දන් නැතුව මුලින් අනුෂ්කගෙ ගියෙ කිසි වගකීම ක් නෑ විෂය කරැණු අඩුවෙන් උගන්න්නෙ අමිල සර් එක්ක හැරෙන්නවත් බෑ😂 මම කලින් අමිල සර් ගෙ අාවනම් ලොවෙත් හොද result එකක් ගන්නව අනුෂ්ක අපිව කෑව 😡

    • @vihanganimsara2652
      @vihanganimsara2652 2 หลายเดือนก่อน

      😂

    • @Chaser-i7q
      @Chaser-i7q 2 หลายเดือนก่อน +1

      Menna sakshi oya gothayata mada gahanna thiyenne

    • @sanjuaushaandewinda6608
      @sanjuaushaandewinda6608 หลายเดือนก่อน

      😢 සිරාවටම බන් අර වීඩියො සෙට් එකක් කියලා විකුනගෙන කෑවා අපිව

    • @senarathdunusinghe4118
      @senarathdunusinghe4118 หลายเดือนก่อน

      @@sanjuaushaandewinda6608 ugannala na bn u samahara eva sir kiyannath sudusu na

    • @IsurangiKasunya
      @IsurangiKasunya 4 วันที่ผ่านมา

      ​@@sanjuaushaandewinda6608 oyl argtt vedios kalayk deela ehenm delete karada mn gtt ew nm delete kra....salli deela argnne eth delete krnw😢

  • @slart2320
    @slart2320 9 หลายเดือนก่อน +39

    මම පට්ටෙටම ගරු කරන ආදරය කරන පට්ටම ගුරුවරු දෙන්නෙක් තමයි අනුශ්ක සර් යි අමිල සර් යි කියන්නෙ❤❤

  • @kabirkavish
    @kabirkavish ปีที่แล้ว +57

    සර් නම් ඇත්තම දක්ෂයෙක්. සෝශල් මීඩියා තමයි දැන් ලෝකෙ දෙයක් කරන්න පුලුවන් ලොකුම තැන.. හොද හොද මෝටිවේෂන් ටෝක් ටිකක් දීල තමන්ව අදහන ලමයි සෙට් එකක් හදා ගෙන උන් මගින් මේක කටින් කට අරන් යනවා😂❤.මාරම අදහසක් ඒක.😅 අර " අපේ දෙවියො " කියල අදහන මෝඩයො සෙට් එක ලස්සනට වැඩේ කරල දෙනවා😂 හැබැයි තමන් කරන දේ උපරිමෙන් කරන්වා ක්ලස් එකේ ට්‍රෙන්ඩ් එක තියාගන්න.hardworking 💯💀 medicine ඉන්න ගමන් මේම ගේමක් ගහන්ව කියන්නෙ hardworking 100% .ඒ වගේම කාට්වත් බනින්නෙ නැතුව discipline ❤ තියන් ඉන්නව..ඒකම මාකටින් එකක් වෙලා " අපේ සර් නම් කාටවත් බනින් නැ. " වගේ සර්ට බනින ගුරුවරුන්ට ගිහින් බනින්න තරම් තමන්ව අදහන මෝඩයො සෙට් එකක් හදා ගන්නවා😂. පට්ටම වැඩ්ඩෙක් ඔයා නම්. ❤ ඒ වගේම තමන් වටේ බැදුනු සෙට් එකට උපරිමයක් දීල.තමන්ගෙ ක්‍රම එක්ක වැඩේට උපරිම මහන්සිය දීල කෝම හරි ගේමක් ගහනව.තමන් වටේ ඉන්න අදහන සෙට් එකගෙ උදව්වත් එක්ක මාරම තැනකට අද ඇවිල්ල ඉන්නව.. ලංකාවෙ එක එක තැන ෆ්‍රී සෙමිනර් ටිකක් කරල (ලමයින්ගෙ ඔලුවට ලේසියෙන්ම කාවද්දන්න පුලුවන් පාඩම් තෝරන්) තම්න්ගෙ බ්‍රෑන්ඩ් එක වැඩි දියුනු කරගන්නවා❤ .කැපවීම නම් 💯❤උගන්නන එක සුපිරියටම කරන්න මාරම හැකියාවක් තියෙන්නෙ❤️ ඒ වගේම මාරම මයින්ඩ් ගේමක් මේක❤ ඒක රැක ගන්න මාරම hardworking ❤ ඔයා තමයි චරිතෙ💯💀

    • @tuitionworld-1194
      @tuitionworld-1194  ปีที่แล้ว +9

      Thanks For Your Comment ❤️

    • @Abcvuwvajkfvi
      @Abcvuwvajkfvi ปีที่แล้ว +14

      Account eka hdl thimne dwas 5kt klin nedha 😹💔👀 ambo amboo

    • @kabirkavish
      @kabirkavish ปีที่แล้ว +16

      @@Abcvuwvajkfvi me comment eka danna on nisama thamai acc eka heduwe😂 mage real acc eken demma nm mage yaluwo serama methana uda paninawa...Mamai mage yaluwoi amila sirge class awe..Habay api wede karagaththa.. sirta garu kara..ape dewiya mage dewiya gagaa welalenna tharam moda un na api😂😂

    • @rupikaovitigalage394
      @rupikaovitigalage394 ปีที่แล้ว +4

      ​@@Abcvuwvajkfviමූ super star වදියට ආපු එකෙක්. 😂

    • @Zaddy.64
      @Zaddy.64 ปีที่แล้ว +5

      @@kabirkavish Igena gaththa manussayata hangi hangi banina oya thma mara charithe 😂 Konda pana thibba nm real eken enwane 😂 maru garu kerilla 😂

  • @lakshitha-0913
    @lakshitha-0913 ปีที่แล้ว +125

    උබල බැන බැන හිටපල්ල අපි වැඩ කරනව ,
    නිකමට හිතපන් අමිල සර්ගෙ ගිය ඔක්කොම ලමයි ෆේල් කියල මට නම් වැඩක් නෑ කියන එක තේරෙනව උගන්න විදිය වදිනව සර් දැක්කම මොටිවේශන් එකක් එනව මෙඩිසින් ඉන්න ගමන් කරන දේ දැක්කම ඉතින් අපිට හොදයි .
    මම සර්ගෙ පංති ගිය ලමයෙක් නෙමෙ සල්ලි තිබ්බනම් මාත් යනෝ මම අමිල සර්ගෙ යූටියුබ් එකේ වීඩියෝ බලල ගේම ගහන්නෙ මට නම් අනුශ්ක සර්ට වඩා අමිල සර් උගන්න ඒව වදිනව
    අනුරාද සර් , අමිල සර් ල දෙයක් කරනව
    ඉනෝගනික් වොයිස් රෙකෝඩ් දාන්න පටන් ගත්තෙ අනුශ්ක සර්ලු අමිල සර් ඒම දන්න කලින් අනුශ්ක සර් මේක මුලින් කරේ කියල කියන්නලු
    CFL 💡 හදනකොට එඩිසන්ගෙ 💡 එකෙන් මේක හොයා ගත්තෙ කිය කියද හදන්නෙ එඩිසන්ගෙ එකට වඩා CFL පට්ට එච්චරයි .

    • @SathisEdirisighe
      @SathisEdirisighe ปีที่แล้ว +4

      😂😂😂😂😂

    • @crtech3687
      @crtech3687 11 หลายเดือนก่อน +9

      Ptta comments 👍

    • @Menasha358
      @Menasha358 11 หลายเดือนก่อน +6

      Siraaaaaaa

    • @SathisEdirisighe
      @SathisEdirisighe 10 หลายเดือนก่อน +3

      ලංකවේ ගව සම්පත detected. 😂

    • @wrndjsjkskks
      @wrndjsjkskks 10 หลายเดือนก่อน +8

      ​@@SathisEdirisighe👈ඔව් මේ ඉන්නේ අමු ගවයෙක් 😅

  • @Ch-mq8wd
    @Ch-mq8wd หลายเดือนก่อน +13

    0:28 සර් හරි කැන්න පොලුමගෙ කාලේ ඉවරවේගෙන එන්නෙ දැන් ඒකයි උදැන් උජිත් සර්ට බනින්නෙ 😂😂😂😂

    • @Kisalgamz
      @Kisalgamz หลายเดือนก่อน +3

      Kalum left😂

    • @3as-b4l
      @3as-b4l 15 วันที่ผ่านมา

      අමිල සර්ටත් එ විඩියො එකෙ බැන්නා😂

  • @explorers8629
    @explorers8629 9 หลายเดือนก่อน +44

    අනේ ඔය ඊරිසියාකාර පිස්සොන්ගෙන් වැඩක් නැහැ සර් සර්ගේ ගමන යන්න අපි සර් එක්ක 💪❤

  • @sayunisenethma2346
    @sayunisenethma2346 7 หลายเดือนก่อน +37

    Anushka sir banna nisa thmi mn amila sir gana dana gtte. Anthimat mn amila sirge class apu nisa A ekk gtta🤗

  • @theekshanabandara4721
    @theekshanabandara4721 10 หลายเดือนก่อน +16

    Amila sir 🤍

  • @Shahanj-i4c
    @Shahanj-i4c 3 หลายเดือนก่อน +27

    2023 results වලත් මහ ලොකු පුදුමයක් නෑ 10,000 කින් 1000 යි A තියෙන්නෙ ඒක සාමාන්‍යයිනෙ. 10% යි.

    • @pamidusansith-u8x
      @pamidusansith-u8x 3 หลายเดือนก่อน +3

      Oyata al vlalta A3 thiyenwd

    • @KasunKasun-hz2xh
      @KasunKasun-hz2xh 3 หลายเดือนก่อน +3

      ඔයා ගනංකරා ද ඉතින්

    • @JanakaJayawardhana-e3d
      @JanakaJayawardhana-e3d 2 หลายเดือนก่อน +4

      ​@@KasunKasun-hz2xhumbala wahallu.u kiwe aththane

    • @hiranhiran5655
      @hiranhiran5655 หลายเดือนก่อน

      poddak hoyala blpn kiyak fail da kiyla ethakota kiyanna puluwan sir hodada ndda kiyala

    • @iduwaraanuhas5532
      @iduwaraanuhas5532 18 วันที่ผ่านมา +1

      හොයලා බලන්න F-A කරපුවා බලන්න...
      ගුරුවරයාගේ දක්ෂතාවය බලන්න...

  • @thusharakelumrathnayake3579
    @thusharakelumrathnayake3579 ปีที่แล้ว +20

    amila sir kiyanne kavuda kiyala resuit valinma pennay.mama 9 wasare igena ganne.mama amila sir hinda a/l chemistry sllubus eken 1sita 6 veni padama dakva puluvan.anushka sir 6u6ion eka drop vela 6thiyenne.nilantha sirge6th ehemay amila dasanayake😍😍😍😍😍

    • @ishansashika1910
      @ishansashika1910 5 หลายเดือนก่อน +1

      Appatasiri mn 10 wasare....mn general chemistry tika blana gmn....uba subject 3tama wada krnvda?

  • @smeth-s6p
    @smeth-s6p 2 หลายเดือนก่อน +14

    mn nam kiyanne tution sir la nisa mara ganna goda nh api salli dila ynne mn anushka sir ge videoth baluwa amila sirge videosuth balanawa ..igena gann tiyana hemogenma dnna de igena gnna kohomath ..mata amila sirta wada anushka sir ugnanna ewa terenawa

    • @Educationonline-h2x
      @Educationonline-h2x หลายเดือนก่อน +2

      ඇත්ත. මාත් යූටියුබ් එකෙන් කරගන්නේ. හැම ගුරුවරයෙක්ම ගන්න තියෙන වැදගත් දේ අරන් ගරුත්වය තියා ගෙන වැඩෙ කරනවනම් හරි. අන්ධ භක්තියෙන් ඉන්න එකෙන් පේන්නේ ළමයගෙ පරිණත නැතිකම හා නියම විද්‍යාවේ අර්ථය තෙරුම් ගෙන නැති බව

  • @Shortshort191
    @Shortshort191 9 หลายเดือนก่อน +27

    Amila sir tharam kenek innavada
    Amila sir, Anuradha sir , Lahiru sir ❤🙏 patta guruvaru ❤

    • @MYTH-pd6dd
      @MYTH-pd6dd 3 หลายเดือนก่อน +1

      charitha sir ❤

  • @AchalaMihiranga-mr1yv
    @AchalaMihiranga-mr1yv 4 หลายเดือนก่อน +30

    Mn oya dennagema cla gihin thiyenava anushka sirge godkma theory aduyi .ita psse mn ape gevl ptte mis kenekge yanne .eth man amila sirge 24 rivision blnv .eth mt nm amila sirge supiriyt therenava .e athin blddi amila sir thamai bestma 💗🌝

    • @z3phyrr.0
      @z3phyrr.0 4 หลายเดือนก่อน +3

      Mek 💯 attc. Math Anushka sirge giya kisima advance nathi ganan hadanne. Okkoma wde set une amila sirge clz wlin. Mada gahala itin lamainwa dina ganna bh amila sirgen igenagttu aya dannw atta mokdd kiyl😅

    • @xchuckyff4000
      @xchuckyff4000 3 หลายเดือนก่อน +1

      ​@@z3phyrr.0advance nathi ganan ? Puka thama

    • @xchuckyff4000
      @xchuckyff4000 3 หลายเดือนก่อน +1

      ​@@z3phyrr.0paramanuwa padame idan ma advance ganan karnne Anushka air

    • @z3phyrr.0
      @z3phyrr.0 3 หลายเดือนก่อน

      @xchuckyff4000 hri hri pancho, e oytne. Mn kiuwe mge mathe. Mt danunu wemasa. Ek nisa oya kalabala nowi oyge ganan tik hdgen inn.

    • @MK17-c8o
      @MK17-c8o 2 หลายเดือนก่อน

      @@xchuckyff4000 paramanuwe kohed gono sankeerna gnn thiyenne🤣🤣🤣🤣

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft 3 หลายเดือนก่อน +13

    best chemistry teacher❤

  • @SakuniSandamini
    @SakuniSandamini 5 หลายเดือนก่อน +21

    Mn anushka sirge mulin panthi giye...anthima wenakn giya , mn A/ l chemistry walata gththe S ekk.epa wela idala anthima masa 3wage tmy amila sirge panthiyt awe.. mt B ekk awe..eththtm gdk sathutuy..anushka sirwa hoda na kynna hithgn newey comment kre..eth ethththama kathawa amila sir nam super..❤❤❤

  • @drvthefantasyartist8179
    @drvthefantasyartist8179 6 หลายเดือนก่อน +21

    Chemistry 0 idpu mata subject ek allala dunna ekm sir❤

  • @dhanushirathnayake
    @dhanushirathnayake ปีที่แล้ว +50

    Tution sirla nisa randuwenna ubalata pissuda bn😂😂🥲

  • @kubidusarasa6289
    @kubidusarasa6289 8 หลายเดือนก่อน +62

    Amila and anuradha kiyanne brand ekk wela iwrai

    • @dinukadilshan1157
      @dinukadilshan1157 6 หลายเดือนก่อน +1

      😹💔

    • @dew_duu
      @dew_duu 4 หลายเดือนก่อน

      Yessss ❤️

  • @vishwasheshal4650
    @vishwasheshal4650 5 หลายเดือนก่อน +16

    gemmak ape amila sir🥰❤️
    apita sir hodai❤️

  • @Sandun-no1no
    @Sandun-no1no 9 หลายเดือนก่อน +30

    Amila sr anurd sr ruwn sr😊❤ best

  • @udararupasinghe3068
    @udararupasinghe3068 ปีที่แล้ว +26

    Best...sir ..amila dassanayaka

    • @SathisEdirisighe
      @SathisEdirisighe ปีที่แล้ว +2

      😂😂😂😂😂😂😂😂😂😂

  • @funworld2002
    @funworld2002 ปีที่แล้ว +34

    Amila sir respect ❤

  • @Galaxy11267
    @Galaxy11267 5 หลายเดือนก่อน +15

    Amila Sir is best...! ❤🌷

  • @oshiniamandhi9291
    @oshiniamandhi9291 ปีที่แล้ว +15

    Amila sir ❤❤

  • @ffpromax20
    @ffpromax20 ปีที่แล้ว +27

    Amila sir kiynne nm chemistry chemistry nm amila sir 😏❤

  • @okinduimandiw
    @okinduimandiw 3 หลายเดือนก่อน +12

    Chemistry නම් Amila sir....🫂❤

  • @damsara__12
    @damsara__12 11 วันที่ผ่านมา +2

    Amila Sir❤️‍🩹

  • @chamodisewwandi5413
    @chamodisewwandi5413 หลายเดือนก่อน +5

    Ape sir ❤amila sir ❤❤🎉

  • @Dkeshi-f8j
    @Dkeshi-f8j 10 หลายเดือนก่อน +8

    Mt nan dennama hodai dennagenma igena gena tiyenaw amila sir godk hodai kiyl hitenaw dn eyge yna nisa eth dennama hodai dennma handsome perfect❤🎉😢randu wenn epa ane oyala loku ayane

    • @Dkeshi-f8j
      @Dkeshi-f8j 10 หลายเดือนก่อน +1

      @@CRF-sb3yb what the fuck are you talking about ah? 😒

    • @Dkeshi-f8j
      @Dkeshi-f8j 10 หลายเดือนก่อน

      @@CRF-sb3yb what the fuck are you talking about ah?😒

    • @Dkeshi-f8j
      @Dkeshi-f8j 10 หลายเดือนก่อน +1

      @@CRF-sb3yb okay

    • @dhinathuthila8920
      @dhinathuthila8920 9 หลายเดือนก่อน +1

      ​@@Dkeshi-f8jSister i think that guy speaking about ur boobs😅😅i mean ur picture has a girl who has to much big boobs thats why😂😂😂😂fuxk

    • @kghjjay4360
      @kghjjay4360 9 หลายเดือนก่อน

      @@dhinathuthila8920kollek pko ee eew simp godayo fake acc ekak hoya ganna ba

  • @SadaniNethmika
    @SadaniNethmika ปีที่แล้ว +22

    Kauru mona kiwath kiyla dena de hodata therenawa ❤ amila sir ❤

    • @SathisEdirisighe
      @SathisEdirisighe ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @tharushihansani231
      @tharushihansani231 ปีที่แล้ว +1

      @@SathisEdirisighe Ilagata chemistry clz ekak daganne ubaneda? ekama comment eka danne ekane mata theruna eka. boruwata charter wenna epa clz yana apita subject eka hodata therenawanam oyata eka prashnayak nane.

    • @SathisEdirisighe
      @SathisEdirisighe ปีที่แล้ว +1

      @@tharushihansani231 අනේ ඉතින් ඔච්චර කඩේ යන්න එපා. 😂 පව් අප්පා. විෂය ඉගෙන ගන්නේ නැතුව ගුරුවරුන්ට කඩේ ගිහාම ඔහොම තමා. ගුරුවරයාගේ ඇත්ත කිව්වහම අර බල්ලෝ වගේ බුරන්න එනවා. 😂😂😂😂😂 අනේ ඉතින්. අනික මම ලංකාවේ ටියුෂන් දාන්න තරම් මෝඩයෙක් නෙවේ. අනික එච්චර අමාරුවක් තියෙනවා නමි ඉතින් මට මෙහෙම කමෙන්ට් දදා යන්න ඕනි නෑ. එච්චර පහත් වැඩ කරන්නේ නෑ. 😂 අනික මට ටියුෂන් කරන්න වුවමනාවකුත් නෑ. 😂 අනේ ඉතින් ඔයා පව් කියලා විතරයි මට කියන්න තියෙන්නේ. අනික ඉතින් කඩේ යනවා කියලා ඔච්චර කඩේ යන්න එපා. ඔච්චර ඌයියා කරගන්න එපා ඉතින්. 😂😂😂😂

    • @Grinad23
      @Grinad23 ปีที่แล้ว +1

      ​@@SathisEdirisigheඅවදාන හිගන්නෙක් වෙන්නෙපා ගිහින් වැඩක් කරගන්න .අනිත් මිනිස්සුන්ට නිකරුනේ බොරු චෝදනා නොකර

    • @SathisEdirisighe
      @SathisEdirisighe ปีที่แล้ว

      @@Grinad23 ඇයි ඉතින් ඔච්චර කඩේ යන්නේ ඇත්ත කිව්වහම දායක සභාවට රිදෙනවා ඉතින්. උඹලා වගේ උන් ඉන්නකන් ඉතින් මුන්ට බීස්නස් තියෙනවා. උඹලා වගේ බුරාගෙන එන guard dogs ලා ඉන්නකන් මුන්ට පට්ට. 😂😂😂😂

  • @Education4life-1st
    @Education4life-1st 5 หลายเดือนก่อน +10

    Sirla dennama hodai❤️

  • @mihiran25
    @mihiran25 10 หลายเดือนก่อน +18

    Sir khmd kynna sirge cls yna lmai dnnwne ithn!
    tiper kryo gnan gnnep bn...
    Amila sir thma TOP heh!

  • @NethmiThennakoon-e4g
    @NethmiThennakoon-e4g 2 หลายเดือนก่อน +7

    Chemistry nam Amila sir witharai math Anushka sirge video baluwa eth eyata wada Amila sir kochchara podi unath supiriyatama ugannanawa supiriyata therenawa Anushka sirta wada

  • @samadhiyashodhara2211
    @samadhiyashodhara2211 9 หลายเดือนก่อน +22

    Chemistry sirla godakaken igen gen tiyennwa habai Amila sir thamai best.

  • @shamalamendis9833
    @shamalamendis9833 9 หลายเดือนก่อน +33

    Chemistry nm ape amila sir ❤

  • @Chaosdecap
    @Chaosdecap 8 หลายเดือนก่อน +44

    Organic - anushka sir,Inoganic - amila sir,physical - charitha sir

    • @nsh1772
      @nsh1772 8 หลายเดือนก่อน +16

      All in one- Prasanna Baddewithana

    • @IsuruWijesiri-vk8cz
      @IsuruWijesiri-vk8cz 8 หลายเดือนก่อน +4

      ඇත්ත ✌️👊

    • @sunny-y5r
      @sunny-y5r 7 หลายเดือนก่อน +4

      @@nsh1772 chemistry nm chemistry prasanna baddewitana

    • @ThisaruJayaseeli
      @ThisaruJayaseeli 7 หลายเดือนก่อน +1

      Patta atthk ❤

    • @Dumiya123
      @Dumiya123 5 หลายเดือนก่อน +20

      ඔය 03 ම සුපිරියට කරන sir කෙනෙක් ඉන්නව. TH-cam එකේ free organic, inorganic උගන්නන dr.randeer

  • @vncreation6934
    @vncreation6934 2 หลายเดือนก่อน +7

    mn oya Anuradha sir Amila sir Anushka sir , thun denagema class balanawa , katawath wadagena inne na
    Anushka sir 2023 results enna kalin banala vidoe ekakk damma , Amila sir 2023 results pennuwa , A Passes 1600 ig
    ---TALK LESS , WORK SMART ---

  • @KavishkaGayashan-2006
    @KavishkaGayashan-2006 11 หลายเดือนก่อน +16

    Amila sir😌❤️

  • @VihagaRajapaksha-i5d
    @VihagaRajapaksha-i5d 3 หลายเดือนก่อน +9

    Pashnayak thiyanavanam stage eka uda adan na munata hamba vela visadanava misak: ujith sir😎❤️‍🔥

  • @Brwfsrsj
    @Brwfsrsj 2 หลายเดือนก่อน +32

    හැබැයි මෙ සර්ලා දෙන්නටම වඩා රන්දීර් සර් හොදයි🥲❤️ දෙන්නගෙම ක්ලාස් ගියපු කෙනෙක් හැටියට කියන්නෙ,

    • @induminaDulshan
      @induminaDulshan หลายเดือนก่อน +8

      සිරා..කවුරුත් රැල්ලට ගියාට රියල් වැඩ්ඩො ගැන දන් නෑ..💀❤️

    • @senula200
      @senula200 หลายเดือนก่อน +2

      හැමෝටම ඒම නෑ මට නම් සෙට් උන්නෑ පොර 😂

    • @LasinduPrasanna
      @LasinduPrasanna หลายเดือนก่อน +6

      යකො අමිල සර් හොද නෑ කියන්නෙ 😂

    • @senula200
      @senula200 หลายเดือนก่อน +1

      @LasinduPrasanna mn kiwe mt randeer set nh kiyl

    • @LasinduPrasanna
      @LasinduPrasanna หลายเดือนก่อน

      @@senula200 😘

  • @Minindupk
    @Minindupk ปีที่แล้ว +25

    amila dassanayake

  • @dileepawickramasingha7128
    @dileepawickramasingha7128 10 หลายเดือนก่อน +27

    Chemistry nam amila sir thamay ithin

  • @sumanasekara280
    @sumanasekara280 ปีที่แล้ว +12

    Igenagnna kena kohe giyth gema ghnw ithin😌❤sirlt pissu

  • @VihagaRajapaksha-i5d
    @VihagaRajapaksha-i5d 3 หลายเดือนก่อน +7

    Me kisima pashnayak nathi sudharmarame api😊❤❤❤❤❤

  • @nethminishedha6943
    @nethminishedha6943 6 หลายเดือนก่อน +11

    Anushka sirtai Amila sirtai denntm mn gdk gru krnw ❤

  • @eashanimalmika-e2x
    @eashanimalmika-e2x ปีที่แล้ว +20

    Anushka sir thma aththtma Hoda eka dnnva igengththa lmi❤ mta nan sir deviyek❤

    • @isirairudew
      @isirairudew 10 หลายเดือนก่อน +3

      apitnm hby kisima sir kenek dewiyo neme🤣

    • @kghjjay4360
      @kghjjay4360 9 หลายเดือนก่อน +1

      Sirlt occr puk denna epa sister😂😂

  • @StraightForwardcrew
    @StraightForwardcrew หลายเดือนก่อน +5

    Amila sir, Chemistry goat ❤

  • @GeneticGalaxy
    @GeneticGalaxy 11 หลายเดือนก่อน +30

    Amila sir ta chemestry valin gahanna ekek na ............................... lankave..

    • @ChamilAkash
      @ChamilAkash 10 หลายเดือนก่อน +2

      😂😂

    • @youtubestats9335
      @youtubestats9335 10 หลายเดือนก่อน

      uta gahnna ati tharam guruwaru innawa 😅

    • @kghjjay4360
      @kghjjay4360 9 หลายเดือนก่อน +9

      Charitha sir ekk blddi amilala kiyanne atha daruwo bn

    • @mohamedmisfer
      @mohamedmisfer 8 หลายเดือนก่อน +2

      Attak ❤​@@kghjjay4360

    • @Jessica85-f4q
      @Jessica85-f4q 2 หลายเดือนก่อน

      ඇත්ත අයිලන්ඩ් රෑන්ක් එකක්

  • @ShehsnKaushalya
    @ShehsnKaushalya ปีที่แล้ว +26

    Anushka hithan inne kohomath lokuwata aththatama theory madi eyage baila thmi . Vena guruwarunta kiyawanne

    • @Ravindulakshan-c9i
      @Ravindulakshan-c9i ปีที่แล้ว +4

      ANE PALAYAN GON MUSALAYA

    • @tharukavishwanath7838
      @tharukavishwanath7838 ปีที่แล้ว +2

      @@Ravindulakshan-c9iai me kenthi gihin🙂

    • @Abcvuwvajkfvi
      @Abcvuwvajkfvi ปีที่แล้ว +3

      Aththa 🙂 sirla hmotoma bninna withry dnne janak sirtth bnne issr 😹💔

    • @jiwanthinirasha3140
      @jiwanthinirasha3140 ปีที่แล้ว

      Anushka sir lokui thamai 😂

    • @venurabimsara2543
      @venurabimsara2543 ปีที่แล้ว +2

      @@Ravindulakshan-c9i anushka's fans on fire😅

  • @RekhaDesigns
    @RekhaDesigns 10 หลายเดือนก่อน +11

    comment dekkama pau kiyala hithenawa..... Kesiri Vithanage dannewath nethi chutti un

    • @Chaosdecap
      @Chaosdecap 8 หลายเดือนก่อน +3

      Charitha is the best for physical

    • @DIAMOND-TOP-10
      @DIAMOND-TOP-10 5 หลายเดือนก่อน

      Ammo ek hkz

  • @Vinuththegreat
    @Vinuththegreat 8 หลายเดือนก่อน +40

    amila -anuradha guru pawra kisida nobide

    • @ToxicWaste_69
      @ToxicWaste_69 6 หลายเดือนก่อน +5

      Ane huke 😂

    • @Dragogaming-xg1zs
      @Dragogaming-xg1zs 5 หลายเดือนก่อน

      ​@@ToxicWaste_69ai mokda kasanavada😂

    • @ToxicWaste_69
      @ToxicWaste_69 5 หลายเดือนก่อน +5

      @@Dragogaming-xg1zs mama amila sirget chemistry class ynw habai puka denne nah ubl wage

  • @lakshithadilshan4564
    @lakshithadilshan4564 ปีที่แล้ว +17

    Mata nm anushka sir deviyek

  • @DinethNethmitha
    @DinethNethmitha ปีที่แล้ว +21

    Mru උත්තරේ😂

  • @induniludayabandara7168
    @induniludayabandara7168 7 หลายเดือนก่อน +13

    8:28 komd talk ek anushkayaaaa😂😂

    • @SachinthaMihiranga-y4p
      @SachinthaMihiranga-y4p 5 หลายเดือนก่อน +1

      1162😘

    • @Sensai-u
      @Sensai-u หลายเดือนก่อน +1

      ​@@SachinthaMihiranga-y4p 10% ne.Math hitiya a gode loku deyak neme

  • @PunsiriBandara-z8w
    @PunsiriBandara-z8w 2 หลายเดือนก่อน +7

    𝗔𝗠𝗜𝗟𝗔 𝘀𝗶𝗿❤️🩷

  • @amalisandunika4742
    @amalisandunika4742 หลายเดือนก่อน +11

    Chemistry nm Charitha Disanayake thamai❤

  • @pramokshapoornima1616
    @pramokshapoornima1616 7 หลายเดือนก่อน +27

    අඩේ 23 results 😂❤❤❤❤❤...............................Ftt..

    • @Boralu_Goda
      @Boralu_Goda 6 หลายเดือนก่อน

      ඇයි නැද්ද

    • @pramokshapoornima1616
      @pramokshapoornima1616 6 หลายเดือนก่อน

      @@Boralu_Goda gihin blnnko 😌💙

    • @Dragogaming-xg1zs
      @Dragogaming-xg1zs 5 หลายเดือนก่อน +1

      ​@@Boralu_Goda1162 yokuu❤

    • @ghost-12-sl
      @ghost-12-sl 2 หลายเดือนก่อน

      @@Boralu_Goda adoh boraluwa😂

  • @dinethreebandaranayake6710
    @dinethreebandaranayake6710 ปีที่แล้ว +32

    Ujith sir 😊❤🔥

    • @sntechkingdom
      @sntechkingdom ปีที่แล้ว +3

      😂

    • @SathisEdirisighe
      @SathisEdirisighe ปีที่แล้ว +4

      😂😂😂😂😂

    • @Lol-ux8ng
      @Lol-ux8ng ปีที่แล้ว +2

      😂

    • @Insoutol
      @Insoutol 8 หลายเดือนก่อน +2

      Degree එකක්වත් නැති ගොන් හුත්තෙක් නෙ ඌ කයියයි පඩ ගඳයි විතරයි

    • @3as-b4l
      @3as-b4l 15 วันที่ผ่านมา

      කලු මැරයා😂

  • @Lordsecond6969
    @Lordsecond6969 ปีที่แล้ว +16

    අැයි බන් මේ chemistry sir ලා බැනගන්නෙ? අනේ මන්දා

  • @ALACCOUNT-e2w
    @ALACCOUNT-e2w 3 หลายเดือนก่อน +2

    Api eka ekkenata therum ganna puluwan widi wenas. E nisa api apita set wena, asawen yanna kamathi wena eka eka lamayage responsibility eka aragena e lamayata anthima mohotha dakwama support eka dena sir kenek hoya ganna one...ekkenek ara sirge hodai kiwwa thawa ekkenek anik sirge hodai kiwwa wage kiyana dewal ahanne nathuwa oyatama match wena class eka hoya ganna oni oyamai. 😊❤ Mata nam amila sir aththatama hodai thawa kenekta recommend karanna puluwan. Eth sirlata banina eka nam hari naha. E nisa api ape wade witharak karamu...anik sirla wunath thawa lamaita set wena nisa api ehema banina eka hari naha. 😉

  • @PKWPKW-sb8ks
    @PKWPKW-sb8ks ปีที่แล้ว +24

    Results Sheet danawa danawa keyanawa danne ne ne. A, B presenatage eka 8% lu. Patta Boru keyane .

    • @manushahansaka9998
      @manushahansaka9998 ปีที่แล้ว +6

      💯💯💯

    • @slsinhalacartoon5906
      @slsinhalacartoon5906 ปีที่แล้ว +24

      දැන් ගිහින් බලන්න සර්ගෙ චැනල් එකේ😂😂 index number ekka dala thiyenne

    • @PKWPKW-sb8ks
      @PKWPKW-sb8ks ปีที่แล้ว +3

      @@slsinhalacartoon5906 "A" gana wetarane dala teyenne. presenatage eka mokadda?

    • @dasunperera4596
      @dasunperera4596 ปีที่แล้ว +10

      ​@@PKWPKW-sb8ksතව ටික දවසකින් දායි ඉවසන් ඉන්න 😂

    • @kavindudenuwan7130
      @kavindudenuwan7130 ปีที่แล้ว +3

      @@dasunperera4596 😹😹😹

  • @rupikaovitigalage394
    @rupikaovitigalage394 ปีที่แล้ว +57

    Medicine degree එකක chemistry කියලා දෙනවා කියලා දන්නෙ අදනේ! 😂😂😂

    • @venurabimsara2543
      @venurabimsara2543 ปีที่แล้ว +37

      Chemistry sir kenek ragapaanna ynw kiyl danneth adane😅

    • @SathisEdirisighe
      @SathisEdirisighe ปีที่แล้ว +21

      ​​@@venurabimsara2543 මුන් දෙන්නම එකයි. 😂 දෙන්නම MBBS කරලා chemistry උගන්නන්න ඇවිල්ලා තියෙන්නේ. මෙහෙම වුනාම තමා මේ විෂයන් වලට ලකුණු අඩු වෙලා ළමයි නන්නත්තාර වෙන්නේ. අනික දැන් මේ ටියුෂන් එක මාෆියා එකක් වෙලා තියෙන්නේ. මේ වගේ උන් මේ ටියුෂන් වලට ඇවිල්ලා ළමයින්ට කෙලෝන හින්දා. අනික ඉස්කෝල වල chemistry උගන්නන ගුරුවරු MBBS කරපු අය නෙවේ නෙහ්. ඒ අය විෂයට අදාලව ඉස්සරහ ට ඉගෙනගෙන degree එකක් කරපු මිනිස්සු. ඒ මිනිස්සුන්ට AL වලට වඩා එහා දැනුමක් තියෙනවා. ඒකයි ඉස්කෝල වල ගුරුවරු හරියට උගන්නන්නේ. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ ඇත්තටම.

    • @kavishkawijesundara4032
      @kavishkawijesundara4032 ปีที่แล้ว +4

      @sathira puka sududa 😂

    • @SathisEdirisighe
      @SathisEdirisighe ปีที่แล้ว +3

      @@kavishkawijesundara4032 ඒක මෙතෙන්ට අදාල නෑ නෙහ්. 😂

    • @mendissri...6200
      @mendissri...6200 ปีที่แล้ว

      ​@@SathisEdirisighe😂👍👍👍

  • @sewmisenevirathna
    @sewmisenevirathna ปีที่แล้ว +20

    Anushka idunil sir.....deviyek eka dnne ne hemoma 🙏

    • @Shortshort191
      @Shortshort191 9 หลายเดือนก่อน +6

      Eka hinda venna athi anunge magul hoyanne 😂

    • @happy.446
      @happy.446 8 หลายเดือนก่อน +1

      ​sira bn @@Shortshort191

  • @awantha201
    @awantha201 2 วันที่ผ่านมา

    Amila sir gena 2024 lamain gen ahala balannakoo 😂😂

  • @ThanksThanks-vl9sg
    @ThanksThanks-vl9sg ปีที่แล้ว +9

    Hama sir kenekgema vidio mama balano

  • @littletips6927
    @littletips6927 ปีที่แล้ว +3

  • @Ravindulakshan-c9i
    @Ravindulakshan-c9i ปีที่แล้ว +10

    ඔයා තමා හොදටම කලේ😂

  • @shashichanu5972
    @shashichanu5972 ปีที่แล้ว +5

    mkkd ee anthimet kyana video eka link ekk ndda

    • @tuitionworld-1194
      @tuitionworld-1194  ปีที่แล้ว +3

      th-cam.com/video/5qDXfOWs_f4/w-d-xo.htmlsi=0wC03A6BaN5pq2Qp

    • @lakshimagimhan6544
      @lakshimagimhan6544 ปีที่แล้ว

      Meke ehma ekk naa kisi therumk nh

  • @VDclips-yt9he
    @VDclips-yt9he ปีที่แล้ว +4

  • @TNLyrics
    @TNLyrics ปีที่แล้ว +14

    ලන්කාවෙ 1තිබ්බෙ
    Chamal Iddagodage සර්ට් හැබැයි❤️

  • @kaweeshawickramanayaka5226
    @kaweeshawickramanayaka5226 ปีที่แล้ว +14

    Science guruwarunta wechcha deyak😂

  • @Ravindulakshan-c9i
    @Ravindulakshan-c9i ปีที่แล้ว +10

    😂😂😂මහා ලොකුවට මුකුත් නෑ අනේ 😂😂

  • @TharinduBandara-xm1lb
    @TharinduBandara-xm1lb 7 หลายเดือนก่อน +19

    Anushka supiri ❤

  • @UdulaJinajith
    @UdulaJinajith ปีที่แล้ว +23

    Ujith sir 🗿

  • @hakamhanan
    @hakamhanan ปีที่แล้ว +24

    okkoma paradai charitha sir tai sirge ge team ekatai
    😒

  • @Ravindulakshan-c9i
    @Ravindulakshan-c9i ปีที่แล้ว +7

    😂😂😂 UTHTHARAYAK DENNA ONE NH 😂

  • @Funnyclipsgltirstloranxo
    @Funnyclipsgltirstloranxo ปีที่แล้ว +13

    Patta boru...uthureth neganahira TAMIL MEDIUM A;B PARAMANAYA 4892i..okkoma Bourne bn...ETHAKOTA A;B sinhala medium, English medium OKKOMA 7000 GANAK ENAWA..KAWADA BN ME RAWATTANNE....sinhala medium A,B 6000K WITHARA THAMA LANKAWEMA THIYENNE.ENGLISH MEDIUM AIN KAROTH...

    • @M.D.Hettikanda
      @M.D.Hettikanda ปีที่แล้ว +1

      Kauda ehema kiwwe

    • @Funnyclipsgltirstloranxo
      @Funnyclipsgltirstloranxo ปีที่แล้ว +1

      @@M.D.Hettikanda Rajaya

    • @warunavikum6293
      @warunavikum6293 ปีที่แล้ว +4

      මෙන්න මේ කමෙන්ට් එක දාපු එකාට ස්තූතිවන්ත වෙයන් පව්😂😂

    • @SathisEdirisighe
      @SathisEdirisighe ปีที่แล้ว

      මුන් දන්නවා මුන්ගෙන් details ඉල්ලන්න එකෙක්වත් එන්නේ නෑ කියලා ඉතින් කියෝනවා. අනුකම්පා කරන්න.

    • @IceSpiceBootyCheeks
      @IceSpiceBootyCheeks ปีที่แล้ว +1

      මොකක්. පැහැදිලිව කියන්න

  • @bhagyavf
    @bhagyavf 11 หลายเดือนก่อน +11

    අර බණ කියන පින්නපොල ගෙනෙන්..😂😂😂

    • @WasanthaKumara-l4c
      @WasanthaKumara-l4c 7 หลายเดือนก่อน +3

      Pinnapola kiyanne oyage yaluwekd
      Sir godak lamaige jeewithe hadapu sir kenek
      modayek wage guruwarunta baninn EPA

    • @ToxicWaste_69
      @ToxicWaste_69 6 หลายเดือนก่อน

      ​@user-xy6ib9my7q 😂

    • @thenulsathnidu
      @thenulsathnidu 4 หลายเดือนก่อน

      cls එකේ කෙල්ලො අටක්ද කොහෙදෝ බඩ කරාලු නේද පින්නපොල😂

    • @444.sanuji_n
      @444.sanuji_n 4 หลายเดือนก่อน

      Aththatamad? Kohomad danne

    • @thenulsathnidu
      @thenulsathnidu 4 หลายเดือนก่อน +2

      @@444.sanuji_n eka hena famous seen ekakne bn. Godk kttiya dnnw pinnapolage aththa thathwe. Manoj solangarachchi video ekakath kiynwa ee kthawa

  • @NilukaSanjeewani-wv2ut
    @NilukaSanjeewani-wv2ut ปีที่แล้ว +7

    Pala😂😂

  • @dinunanayakkara5888
    @dinunanayakkara5888 ปีที่แล้ว +35

    Anushka sir thama best

    • @SathisEdirisighe
      @SathisEdirisighe ปีที่แล้ว +8

      දෙකම එකයි. උන් දෙන්නම medicine ගිහින් chemistry කරන්නේ. AL වලට එහා දැනුමක් කිසිම විදියකින් ඒ මිනිස්සු අරගෙන නෑ. අන්න ඒකයි අවුලක් විදියට තියෙන්නේ. මේ ඉතින් රෝලක් ගහන්නේ. 😂

    • @pakaya-mw6yd
      @pakaya-mw6yd ปีที่แล้ว +5

      paka tama amila sir medicine final year @@SathisEdirisighe

    • @SathisEdirisighe
      @SathisEdirisighe ปีที่แล้ว +4

      @@pakaya-mw6yd ඉතින් යකෝ මෙඩිසින් උන්ට chemistry උගන්නනවද campus එකේ. 😂 අදාල නැති විෂයක් උගන්නන්නේ. යකෝ chemistry උගන්නන්නේ කොහොමද ඒකට අදාල degree එකක් නැතුව. ඉස්කෝලේ ඉන්න chemistry උගන්නන ගුරුවරු Chemistry degree එකක් කරපු මිනිස්සු. එහෙම නම් ඉස්කෝල වලටත් දාන්න බැරියෑ medicine කරපු මිනිස්සු chemistry උගන්නන්න. 😂😂😂😂😂

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว +1

      ​@@SathisEdirisigheokay 🙂👌

    • @venurabimsara2543
      @venurabimsara2543 ปีที่แล้ว +1

      @@SathisEdirisighe oya iskoleka ugannana podi sir kenek neda😅

  • @NadunThameera
    @NadunThameera หลายเดือนก่อน +13

    මේ දෙන්නම බාගෙට උගන්නන්නෙ 👍 සම්පූර්ණයෙන් උගන්න්නෑ කිසි දෙයක්.

  • @chamathsavinda3545
    @chamathsavinda3545 3 หลายเดือนก่อน +11

    Chemistry nm anushka sir ❤😌

  • @kavindudenuwan7130
    @kavindudenuwan7130 ปีที่แล้ว +3

    😹

  • @LakshanMadushanka-pk2wp
    @LakshanMadushanka-pk2wp ปีที่แล้ว +10

    Palayan boru nokiya

    • @IceSpiceBootyCheeks
      @IceSpiceBootyCheeks ปีที่แล้ว +6

      බොරු කිව්වේ කව්ද බන්. රිසල්ට් ආවම බලපන්

    • @LakshanMadushanka-pk2wp
      @LakshanMadushanka-pk2wp ปีที่แล้ว

      @@IceSpiceBootyCheeks hari mata samawenna mama hithuwe sir boru kiyanawa kiyala

  • @sachinidissanayake9375
    @sachinidissanayake9375 10 หลายเดือนก่อน +14

    Amila sir❤🔥

    • @SathisEdirisighe
      @SathisEdirisighe 4 หลายเดือนก่อน

      @@sachinidissanayake9375 wassa... 😂😂😂🔫

  • @Itslala35
    @Itslala35 4 หลายเดือนก่อน +17

    Amila sir 😌❤️

  • @shazlyriyaza5079
    @shazlyriyaza5079 11 หลายเดือนก่อน +11

    Amila sir❤

  • @kavindiamasha2004
    @kavindiamasha2004 ปีที่แล้ว +4

  • @captainamerica1469
    @captainamerica1469 9 หลายเดือนก่อน +14

    Amila sir❤❤

  • @indika0809
    @indika0809 5 หลายเดือนก่อน +14

    Amila sir ❤

  • @HESusantha
    @HESusantha 3 หลายเดือนก่อน +9

    Amila sirr❤❤❤❤

  • @HansamaliImalsha
    @HansamaliImalsha หลายเดือนก่อน +4

    Amila sir❤❤😊

  • @ch_a_diaryy
    @ch_a_diaryy 2 หลายเดือนก่อน +1

    Amila sir❤

  • @ch_a_diaryy
    @ch_a_diaryy 2 หลายเดือนก่อน +1

    Amila sir❤