මේ මාසෙ විතරක්වත් ඔයා වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න | chemistry | Amila dasanayake | motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #amiladasanayake #chemistry #motivation #studymotivation # studytips
    "ගැම්මෙන් ඉන්න.දිනලම ඉවර කරන්න "
    -අනුරාධ සර්
    "හැමදාම හරියන් නෑ හැබැයි දවසක හරියයි එතනින් පස්සෙ දිගටම හරියයි"
    -අමිල සර්
    #ජීවිතයටPhysics
    #ආසාවෙන්_ඉගෙනගන්න
    සැ.යු - මෙහි පල කල සියලුම දෑ වල අයිතිය මුල් හිමිකරුවන් සතු අතර සමාජයට යහපත් දෙයක් ඉදිරිපත් කිරීමේ අරමුණින් නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් පමනක් අප මෙහිදී සිදු කරනු ලබයි
    NOTE - All the images , pictures, music , videos shown in the video belongs to the respectable owners .
    If you want to give me a copyright strike contact me first through my email address below
    ⭕️𝗜𝗳 𝘆𝗼𝘂 𝗺𝘆 𝗰𝗵𝗮𝗻𝗻𝗲𝗹👇❤️
    ✔️🅻🅸🅺🅴 👍👍👍👍👍
    ✔️🅲🅾🅼🅼🅴🅽🆃 📝📝📝📝📝
    ✔️🆂🅷🅰🆁🅴 📲📲📲📲📲
    ✔️🆂🆄🅱🆂🅲🆁🅸🅱🅴 🔔🔔🔔🔔🔔
    ☻》》》🅼🆈 🅲🅷🅰🅽🅽🅴🅻《《《☻
    channel එක subscribe කරලා එකතු වෙන්න🫶💕
    Contact me - sknsanjula@gmail.com
    U CAN whatsapp channel link 👇
    whatsapp.com/c...
    U CAN admin whatsapp contac 👇
    wa.me/message/...
    U CAN Telegram channel 👇
    t.me/U_C_A_N
    U CAN admin telegram contac 👇
    t.me/@Sanjula2003
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
    for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
    Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
    Non-profit, educational or personal use tips the balance in favour of fair use...

ความคิดเห็น • 219

  • @U_CAN__
    @U_CAN__  9 หลายเดือนก่อน +58

    මේ වගේ වීඩියෝ බලන්න කැමතිනම් අපිව Subscribe කරලා එකතු වෙන්න😊
    🌐Telegram channel -
    t.me/U_C_A_N
    🔰Whatsapp channel-
    whatsapp.com/channel/0029Va6CL3s6RGJCaE05Xp1W

    • @oshibandara-jm8yv
      @oshibandara-jm8yv 9 หลายเดือนก่อน +2

      Ane plz mt amila sirge no ek dnnwnm kiynnkoo...mm sirge clz en ne...mm tec krnne ...Mt sirt poddk kata krnn ....plz..

  • @nimeshgunawardhana
    @nimeshgunawardhana 9 หลายเดือนก่อน +50

    මුගෙන් ලංකාවෙ ඉස්සරහට බිහිවෙන හොද ටියුශන් සර් කෙනෙක් පේන්වනෙ

  • @ashinisandeepani4377
    @ashinisandeepani4377 9 หลายเดือนก่อน +111

    මම කොමර්ස් කරන්නේ ඒත් මෙච්චර අමාරු subjects කරලා. එයා මාසෙන් ගොඩ දාගත්තා නම් ඇයි මට බැරි කියලා හිතුනා ❤🥺 ඒ කතාව මාර සැනසීමක් උනා හිතට🙏

    • @dimikanilanthi9439
      @dimikanilanthi9439 9 หลายเดือนก่อน +3

      Samé❤❤💪

    • @SandakelumMendis
      @SandakelumMendis 9 หลายเดือนก่อน +4

      ඔයාට නම් මේ වගේ වැඩ කරොත් rank එකක් දාන්න පුළුවන් යාළුවා.ඔයාව විශ්වාස කරලා වැඩ කරන්න.අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ❤️

    • @tharakaeheliyagoda108
      @tharakaeheliyagoda108 8 หลายเดือนก่อน +2

      🥺🥺🥺🥺

    • @tharakaeheliyagoda108
      @tharakaeheliyagoda108 8 หลายเดือนก่อน +3

      මටත් ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ මොකද කරන්නේ අපි

    • @SandakelumMendis
      @SandakelumMendis 8 หลายเดือนก่อน +4

      @@tharakaeheliyagoda108 මොනවා කරන්නද අනේ ධනාත්මකව හිත හිත පුළුවන් උපරිම මහන්සි වෙලා වැඩ කරන්න.එච්චරයි ❤️

  • @Wish472
    @Wish472 9 หลายเดือนก่อน +39

    මගෙත් හීනයක් මෙහෙම ස්ටේජ් එකේ කතාකරන එක .💪

  • @TharuDc11
    @TharuDc11 8 หลายเดือนก่อน +20

    පාඩම් කරන්න පටන් ගන්නකොට හැමදාම බලන්නෙ මෙ විඩියො එක..මාරම ආස විඩියො එකක්❤🎉

  • @athmamedanijayawardhana9427
    @athmamedanijayawardhana9427 9 หลายเดือนก่อน +29

    මම කොහොමහරි මේමාසේ හොදට වැඩ කරලා මේක ගොඩ දානවා (පේපර් වලින් ) 💪

  • @gihanalahakoon412
    @gihanalahakoon412 8 หลายเดือนก่อน +46

    පපුවටම වැදුණු කතාවක් ❤❤❤ ඇහැට කදුලුත් ආවා 🥺❤️අපි ගේම ගහමු කොහොම හරි 💯☘️❤️

  • @viduvickramasinghe7868
    @viduvickramasinghe7868 9 หลายเดือนก่อน +59

    මේ කතාව අද උදේ පාන්දරම live අහද්දි හිතුනෙම කොහොම හරි ගේම ගහලා ඉවරකරලමයි අතාරින්නෙ කියලා.🙂💟💟 thnks ayya.. 🙏 💟

  • @tharindiwijesundara845
    @tharindiwijesundara845 9 หลายเดือนก่อน +64

    මොරාල් බැහැල තිබ්බ වෙලාවක ස්ටේජ් එකට ඇවිත් දීපු සුපිරිම මෝටිවේෂන් එකක් .... ❤ ඕනිම උන වෙලාවක ඇහුන ඕනිම විදිහේ කතාවක් .. thank you vikum aiye

  • @_Dewgril_
    @_Dewgril_ 9 หลายเดือนก่อน +265

    මං මේ දවස්වල පේපරයක් කරාම මට තියෙන්නේ 14💔 mcq මට අසායි විභාග පාස් වෙන්න අනිත් අය වාගේ ම😓😓

    • @nathashadanadari1762
      @nathashadanadari1762 9 หลายเดือนก่อน +64

      ඔයා ඉස්සෙල්ලාම ඔයාව විශ්වාස කරන්න. තියෙන කාලය ගැන හිතන්න එපා තවත් පරක්කු වෙන්නත් එපා. අදම වැඩ පටන්ගෙන වැඩ කරන්න ඔයාගෙ උපරිමෙන්ම. එතකොට ඔයාගෙ ආසාව සැබෑ කර ගන්න පුලුවන් .

    • @Nuwan.99
      @Nuwan.99 9 หลายเดือนก่อน +20

      මගෙ යාලුවෙක්ට mcq 12යි තිබ්බේ chemistry වලට ඌට s ආවා

    • @nishanijayasinghe6797
      @nishanijayasinghe6797 9 หลายเดือนก่อน +7

      Mond krnne stream ek

    • @Praveenavishka924
      @Praveenavishka924 9 หลายเดือนก่อน +8

      3rd nm avulak na ne.shy dekama silabas eke vada karane..

    • @dreamer-ro6ir
      @dreamer-ro6ir 9 หลายเดือนก่อน +6

      Baya wen nathuwa oyaa wada karanna
      Oyaata puluwn

  • @dinith1325
    @dinith1325 8 หลายเดือนก่อน +10

    මේක දිනලම ඉවර කරමු 😍😍🌹

  • @Dissanayaka1
    @Dissanayaka1 8 หลายเดือนก่อน +18

    මං කොමස් කරන්නෙ.ඒත් හැමදාම අමිල සර්ගෙ ක්ලාස් වල කියන දේවල් දාන මේ video clips දාන ඒව බලනව.මාර ගැම්මක් එන්නෙ එතකොට හිතට.මං ආසම ගුරුවරයෙක් ❤විකුම් අයියටත් tnqq ❤

  • @uncmusic2005
    @uncmusic2005 9 หลายเดือนก่อน +79

    ඕනම වෙලාවෙ හොයපුම දෙයක් ❤

  • @SandhayaRajakaruna-hr8dw
    @SandhayaRajakaruna-hr8dw 9 หลายเดือนก่อน +21

    බෑමයි කියලා හිතුනු වෙලාවට මේ magical word ටික අහන්න කාටවත් හිතට එකගෙව වැඩ කරන්න හිතෙනවා අනිවාර්යයෙන් thank you wikum aiya ❤😊

  • @Kavindya-2004
    @Kavindya-2004 8 หลายเดือนก่อน +26

    අනේ විබාගෙට තව මාසයයි.මෙලෝ දෙයක් දන්නේ නෑ..අනේ මන්දා මොනා ලියන්නද මොනා කරන්නද කියලා❤️‍🩹

  • @jelly9043
    @jelly9043 8 หลายเดือนก่อน +14

    අමිල සර් ❤️🥺 විකුම් අයියා , තැන්ක් යූ දෙන්නටම ගොඩාරියක්ම........

  • @nimasharoshi3720
    @nimasharoshi3720 8 หลายเดือนก่อน +10

    ඕනිම වෙලාවේ අහම්බෙන් හම්බුන video එකක්...thank you අයියේ...❤❤❤

  • @lakshanisandunika104
    @lakshanisandunika104 9 หลายเดือนก่อน +15

    හරිම වෙලාවට ඕනිම වීඩියෝ එක හම්බුනා. ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට.❤❤❤

  • @_Dewgril_
    @_Dewgril_ 9 หลายเดือนก่อน +67

    අද දවසේ ඉදලා 0 වේ ඉදලා පටන් ගත්තෝත් පුළුවන් ද අවම c3 කට b තුනට යන්න පුළුවන් ද❤🎉

    • @sas20021
      @sas20021 9 หลายเดือนก่อน +19

      Past pepper S-C-B-A plan ek krnn.mcq walta.past peppers krnn 2010 idn.

    • @Kavi-bt2sw
      @Kavi-bt2sw 9 หลายเดือนก่อน +26

      A3 unath kranwa nm hriyta puluwn

    • @g.n5361
      @g.n5361 9 หลายเดือนก่อน +12

      Katawath 0 mattame nane samanya lakunu 20 30 atara gank enwne e mattame idn wada krnna oyt puluwn

    • @sathilaranatunge
      @sathilaranatunge 9 หลายเดือนก่อน +5

      Physics tmi💔melo deyk dn na

    • @sarunijayarathna4842
      @sarunijayarathna4842 9 หลายเดือนก่อน +3

      @@sas20021 E plan eka kohomada hoyaganne

  • @user-nu8jm5wl7p
    @user-nu8jm5wl7p 9 หลายเดือนก่อน +25

    Amila sirge wachanamai 😍

  • @nimsaratheekshana6147
    @nimsaratheekshana6147 8 หลายเดือนก่อน +7

    මන් නම් commerce කරන්නෙ. Subject 2k නම් අව්ලක් නෑ... ඒත් Economics නෝට් වත් නෑ😒... තව මාසයයි🥺. මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ...Note නැති නිසාද දන්නෑ මට ඒ sub ඒක අප්පිරියා වෙලා ඉන්නේ. campus යන්න නම් ආසයි. අනේ මේ දවස් ටිකේ කරන්න හොද වැඩ ටිකක් කියන් යන්නකො මේක බලන අය

    • @user-kw8op2ep9h
      @user-kw8op2ep9h 8 หลายเดือนก่อน +2

      ලසන්ත සර්ගෙ පේජ් එක බලන්න ❤️

    • @yashodhara28
      @yashodhara28 8 หลายเดือนก่อน +2

      TH-cam eke oni thrm video thiyenwne ewa balala goda dagnn blnn

    • @maduninilanka8203
      @maduninilanka8203 8 หลายเดือนก่อน +2

      Dn note hoynn ep math cms krnne 2nd shy ..oya papers krnn uttr bala bala hri krnn krnagmn ew pdm krnn

  • @1.0016
    @1.0016 9 หลายเดือนก่อน +13

    Pandara 4.30ta vithara ooka live clz ekedi ahaddin danunu gata maarai ❤

  • @hirniapsara7901
    @hirniapsara7901 9 หลายเดือนก่อน +48

    Me katawa live ahapu mn wage aya innwda💪❤️

  • @sewwandisewwandi6262
    @sewwandisewwandi6262 8 หลายเดือนก่อน +3

    Man aniwaren gemak gahanawa matath pdm krna ewa amathaka wenawa e nisama paya 20 k wada krnawa 😊 me kathawen mamath motivate una thanks godak 🙏

  • @kavindimalisha
    @kavindimalisha 9 หลายเดือนก่อน +9

    Amila sirge wachanamayi 🥺❤️ Thank you ayiye ❤

  • @MSP-2003
    @MSP-2003 9 หลายเดือนก่อน +19

    Chemistry ගැන විතරයි නෙ කතා කරන්නේ එතකොට combined p6 සුපිරියටම තියෙන්න ඇති...
    මම හිතන්නේ B chemistry වෙන්න ඇති ..
    පුලුවන් තරම් උත්සාහ කරන්න තියෙන්නේ

    • @Airvisionstudio
      @Airvisionstudio 9 หลายเดือนก่อน

      Ou chem B ithuruwa A

  • @emoigaming2794
    @emoigaming2794 8 หลายเดือนก่อน +16

    මට MCQ 40+ වදිනවා 🙂 ඒත් තියරි ස්ට්‍රක්චර් ලකුනු නැහැ 🙂🙂🙂

    • @mal6593
      @mal6593 8 หลายเดือนก่อน

      Mata eeke anik paththa😢

  • @ranjithwijesinghe3665
    @ranjithwijesinghe3665 9 หลายเดือนก่อน +15

    Thank you.. සහෝ.. ජය ❤

  • @sadunilakshika4189
    @sadunilakshika4189 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා අයියේ ඔයාගේ කතාව. හිතටම වැදුනා👍😊

  • @studyrobot8986
    @studyrobot8986 9 หลายเดือนก่อน +9

    Reminder for me: Ada nov26 maasekin December 26 ta balamu.

  • @sumedalakmal6437
    @sumedalakmal6437 9 หลายเดือนก่อน +22

    අනිවාරෙන්ම දිනලා ම ඉවර කරමු..❤❤

  • @Dtm5443
    @Dtm5443 9 หลายเดือนก่อน +15

    මේ විකුමා නේ, අම්මට කොන්ඩෙ කපල, 😢😢

    • @shehani883
      @shehani883 8 หลายเดือนก่อน

      E aiya kollo ghnwd😅

  • @Kavi-bt2sw
    @Kavi-bt2sw 9 หลายเดือนก่อน +6

    Thank you sir ..❤ thank you aiya 🎉

  • @nalinindika2817
    @nalinindika2817 9 หลายเดือนก่อน +6

    Thank you aiyee mee wage apita haiyak wenawata ❤

  • @Tharushi725
    @Tharushi725 9 หลายเดือนก่อน +5

    වටින වීඩියො එකක්🥺❤️

  • @tharakawijerathna2890
    @tharakawijerathna2890 9 หลายเดือนก่อน +9

    මාසෙන්නම් බෑ පතරන්ග subject 3ක් කවර් කරන්න. මේ chemistry ගැන විතරයි නේද කියනවා ඇත්තෙ

  • @ranaweerakarunarathna5086
    @ranaweerakarunarathna5086 8 หลายเดือนก่อน +3

    Congratulations❤

  • @asawenigenaganna9946
    @asawenigenaganna9946 9 หลายเดือนก่อน +2

    ❤️‍🔥
    Thank You Wikum ayya.....

  • @madhu-vr2yy
    @madhu-vr2yy 9 หลายเดือนก่อน +14

    Me vikum ayyne.wenas wela

  • @see-rufuf
    @see-rufuf 9 หลายเดือนก่อน +20

    හැබැයි මේකෙන් වෙන්නේ ඊලග අවුරුදු වල ලියන කට්ටිය හිතනව අන්තිම මාසෙ වැඩ කරල ලොකු ලකුනු ප්‍රමානයකට යන්න පුලුවන් කියල වැඩ කරන්නැතිව ඉන්නව

    • @U_CAN__
      @U_CAN__  9 หลายเดือนก่อน +2

      Hemotm amurui 👍

    • @ecogreen756
      @ecogreen756 9 หลายเดือนก่อน +10

      ඒක තේරුම් අරගන්න මොළයක් තියෙන්න ඕන ඉතින්

    • @nimnaada
      @nimnaada 9 หลายเดือนก่อน +12

      ​@@liyogirlඅනේ ඉතින් එච්චර අවදානමක් ගන්න තරම් මෝඩ ඇයි සර්ලා මෙච්චර කට කැඩෙනකන් කියලත්..මේවා කියන්නේ අන්තිම මොහොතේ අතරින්න ඉන්න ළමයින්ට ගැම්මක් දීලා ගේමක් ගහන්න පුළුවන් වෙන්න..මොකද මේ වගේ දේවල් කරන්න පුළුවන්..හැබැයි අසීමිත කැපකිරීමක් එක්ක..වැඩ නොකර ඔහේ ඉදලා ගේමක් ගහන එකයි,අන්තිම මාස තුනේ කරගන්න පුළුවන් කියලා හිතලා වැඩ නොකර ඉන්න එකයි දෙකක්..මෝඩකමයි,උවමනාවක් නැති කමයි කියන්නේ දෙකක්..

    • @himanshiruvindhaya8621
      @himanshiruvindhaya8621 9 หลายเดือนก่อน +4

      මේවා කියන්නේ exam එක කල් මදි කියලා අතැරලා ඉන්න ළමයින්ට තියන කාලෙන් මහන්සි වෙලා වැඩ කරන්න කියලා මිසක් exam එකට පාඩම් කරන්න අන්තිම මාසේ වෙනකම් ඉන්න කියලා නෙමෙ එක තෙරුම් ගන්න ඕනේ.

    • @JFS-po6xy
      @JFS-po6xy 8 หลายเดือนก่อน

      ​@@liyogirl මේ අයියට First shy th ACC තිබිල ලු නෙ අනික , ගිය අවුරුද්දෙ video එකේ කියන්නෙ

  • @Denu_xyZ
    @Denu_xyZ 8 หลายเดือนก่อน +2

    Exam ekt masayai.samahara theory mm dakalawath na.mula idan waradda mage athe thiyenne 🙂💔 eth mt mepara kohoma hari pass wenn oni 💔 onima welawe me video ek dakke❤

  • @nuwanineth3063
    @nuwanineth3063 9 หลายเดือนก่อน +13

    Gy aurudde mn me ayiyge kthw ahl awsn mse pudum moral ekkin wd kr wd krn ba kiyl hithen welwet mn me ayyge kthw ahuw Kip prkm auruddkpsse me prth e ayym amil sirge clz eke krn kthw ahnn inne medicine selct wehch lmyek vidiht 🥰

    • @himalshasithu5036
      @himalshasithu5036 9 หลายเดือนก่อน +2

      Medicine gye anthim mse vd krld

    • @nuwanineth3063
      @nuwanineth3063 9 หลายเดือนก่อน +4

      @@himalshasithu5036 na dear wd krn aw eth anthim mse gdk wd kr 🥰

  • @priyanthadalugama7682
    @priyanthadalugama7682 9 หลายเดือนก่อน +2

    Gammak ayye❤👌😍

  • @yuwanirashmika2075
    @yuwanirashmika2075 9 หลายเดือนก่อน +2

    Thanks ayye...💯💪

  • @slmetroentertainments7642
    @slmetroentertainments7642 9 หลายเดือนก่อน +2

    Supirima kathawak marama gammak awe❤

  • @CA20914
    @CA20914 9 หลายเดือนก่อน +4

    Thank you👍

  • @sasidudilshan829
    @sasidudilshan829 8 หลายเดือนก่อน +1

    Math me dwswl marama Prashna godak inne mn kohom hari hoda result ekak danawamai👍

  • @mihiripriyanthi7161
    @mihiripriyanthi7161 9 หลายเดือนก่อน +2

    Thank you Ayye... ❤️

  • @dulabro845
    @dulabro845 9 หลายเดือนก่อน +7

    S මට්ටමේ ඉන්න කොමස් කරන කෙනෙක් ට දවසට පැය 15-20ක් වගේ වැඩ කලොත් කැම්පස් යන්න පුලුවන් ද......ඇත්තම කියන්න....දන්න අය ඉන්නවනම් plan ekak denna

    • @SwiftTube-ov7gg
      @SwiftTube-ov7gg 9 หลายเดือนก่อน +7

      මාත් oy වගේ හිටියේ.සැප්තැම්බර් 25 වෙනකල්. එත් මේ වෙද්දී bs, acc A මට්ටමේ ඉන්නවා 😇ඉකොන් වලට මහන්සි වෙනවා දැන්. බැරි නෑ පුළුවන් ඒක තමන්ට දැනෙන්න ඕනේ. වෙන අයගෙන් පුළුවන් ද අහන්න epa

    • @dulabro845
      @dulabro845 8 หลายเดือนก่อน

      ​@@SwiftTube-ov7ggthankz

  • @thushi571
    @thushi571 9 หลายเดือนก่อน +3

    Thank you ayiye ❤

  • @user-ru5uh5gg5p
    @user-ru5uh5gg5p 8 หลายเดือนก่อน +1

    Thank you aiye 😊❤👍

  • @wnwithsrilanka5290
    @wnwithsrilanka5290 8 หลายเดือนก่อน +2

    😒resalts awhm ennmko 🙈😽 tnq aiye math me kalpna Kara kara idiye mokkd krnne kiyl🥺♥️

  • @isurumax8497
    @isurumax8497 8 หลายเดือนก่อน +1

    aiyee❤ thank you💞

  • @Ik_8919
    @Ik_8919 8 หลายเดือนก่อน

    second shy krnn weid ky ky hith hith iddi me video ek hmbuna ❤🥺 Gdk thnk you ❤

  • @tharugamini2317
    @tharugamini2317 9 หลายเดือนก่อน +3

    Thank you aiye 🥰🤠

  • @karmomoaG22
    @karmomoaG22 9 หลายเดือนก่อน +10

    ඒත් එයාගෙ anith subjects 2 godak hondata thiyenna athi ne?😢❤

    • @Advane23
      @Advane23 9 หลายเดือนก่อน +7

      අන්නේකයි බන්. ගොඩක් උන්ට මේවා දැක්කාම ඔලුවට යන්නෙ මාසෙන් ගිඩයන්න පුළුවන් කියලා 😂

    • @karmomoaG22
      @karmomoaG22 9 หลายเดือนก่อน +1

      @@Advane23 e kiynne B 3k Wath daganna bari weida 18 hrs Wath wada krla😕

    • @i....k.....6428
      @i....k.....6428 9 หลายเดือนก่อน

      ​@@karmomoaG22හරියට plan කරලා වැඩ කලොත් පුළුවන් බන් A-3 ක් උනත් ගන්න ...... මුලුමනින්ම තමන්ව විශ්වාස කරපන්... අනිත් අයගෙන් අහන්නෙ නැතුව ...... මුලු syllabus එකම අල්ලන් දගලන්නෙ නැතුව target කරලා වැඩ කරපන්.... අනිවාර්යයෙන් පුළුවන් ...

    • @harshiadhikari53
      @harshiadhikari53 9 หลายเดือนก่อน

      Me lamyge. Secand results ekth mn hithnne hoda ekk. Meyama klinuth katha kra class ekedi. Mt mthk meyama thama. Dahanawaye liuwa kenek ned me. Danne ne hriytm mthk ehm habai. Amila sirgem class eke katha kara mthki. Mona unth third eke chemistry kre anthjm mohothe me kiyn widiyt. Koooma unth kmk ne. Api wad krmu❤

    • @karmomoaG22
      @karmomoaG22 9 หลายเดือนก่อน

      @@harshiadhikari53 ow eka thama all the best

  • @Maheesha654
    @Maheesha654 9 หลายเดือนก่อน +1

    Thank u ayye

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 8 หลายเดือนก่อน +2

    E me ayya third shy karala....My god..ape gedara first shy karanawatath akamathei..Bio karana nisa karanna ariye....Anyway,thanks a lot for the motivation!😘😘😘

  • @studylife01
    @studylife01 9 หลายเดือนก่อน +1

    patta brother !

  • @prabu24Arutha
    @prabu24Arutha 9 หลายเดือนก่อน +1

    Thanks ayye❤

  • @chalana-yr7qc
    @chalana-yr7qc 9 หลายเดือนก่อน +1

    felt 🥺❤️

  • @raazz6877
    @raazz6877 9 หลายเดือนก่อน +7

    eka hamotama karanna ba. Math A-2y, B-2y aran Island rank 169 gaththa kenek. eth degree eka atarinna una. pera athme kara paw nisa. Arts nam masa 3n liyanna puluwan.

    • @ryanlenosh2711
      @ryanlenosh2711 9 หลายเดือนก่อน +1

      Mokkd une ai degree eka atharinn une😢

    • @raazz6877
      @raazz6877 9 หลายเดือนก่อน

      @@ryanlenosh2711 Love. ekata wada welwa hodanathi kama. ekata duk wenne na. duka digree ekath na. eyath na. eth danuma tiyena nisa mn digree eken karana detyya wada fields godaka deyak karanawa

    • @raazz6877
      @raazz6877 9 หลายเดือนก่อน

      @@ryanlenosh2711 ranjan ramanayakagen ona eka ahanna

    • @raazz6877
      @raazz6877 9 หลายเดือนก่อน

      oya matara nam sanath jayasooriya giya school eke oya result eka damme 96 Raaz Shashi Dawan. mage nama

    • @raazz6877
      @raazz6877 9 หลายเดือนก่อน

      st. servatius callage, matara. oya namin loketama 2y tiyenne. 1k lankawe

  • @dreaming960
    @dreaming960 9 หลายเดือนก่อน +6

    Dn subject 3ta lakunu 50 ganan thiyena lamayekt 3As danna puluwanda

  • @reefaatheeka3725
    @reefaatheeka3725 8 หลายเดือนก่อน

    Thank you✨️ ayye

  • @user-wu6ng8pg5k
    @user-wu6ng8pg5k 8 หลายเดือนก่อน

    Thank you ❤

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 9 หลายเดือนก่อน +5

    Mn econ bs acc karanne😢.... Mtath 20k wge hariyannr....😢😢😢 bayai kale madida kiyala. Plan kara ganna therenne na😢😢😢 strees wela inne

    • @ChamodyaNethmi-ky1gn
      @ChamodyaNethmi-ky1gn 9 หลายเดือนก่อน +1

      mmth oyge subjectsmyi krnne , baya wennepa oyt puluwn .. mahansi wenn puluwn thrm mee mase 😇💗

    • @tharushikavindiya1343
      @tharushikavindiya1343 9 หลายเดือนก่อน

      Ane ow matath oni hoda resalt ekak dagann tech krnne mn... sft wlt lakunu adu wenw. Ganan hdnn hithennem n ane vidihiyak kiynnko...

  • @danukanimsadh8414
    @danukanimsadh8414 5 หลายเดือนก่อน

    Me motivation akanam marai ❤❤😢😢

  • @SasiniJayanath-jg8df
    @SasiniJayanath-jg8df 9 หลายเดือนก่อน +5

    ❤❤🔥🔥

  • @samadhisathsarani1920
    @samadhisathsarani1920 9 หลายเดือนก่อน +13

    Mam tech mata subject 3 tma 5o ganan lakunu thiinne😭 koma hari A ganna oni👀🥲🙃 gann puluwan wewidoo ❤️

    • @userbabi5
      @userbabi5 9 หลายเดือนก่อน +3

      ගමු ගමු A 3kම දාමු ජයවේවා 👊😇

    • @user-wv6kt6pn6h
      @user-wv6kt6pn6h 8 หลายเดือนก่อน +1

      Matath oya prashnema thamai😢

  • @NatureLover-gi9jo
    @NatureLover-gi9jo 9 หลายเดือนก่อน +4

    ❤️❤️

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 9 หลายเดือนก่อน +7

    Ane deyyane mata ba kiyala hithala sathiyak padam nokara marenawa kiyala hithan hitiya . Dan nam mata man ganama lajjai 😢 apahu e gon wade karanne na thanks ❤ 24 A/L

    • @U_CAN__
      @U_CAN__  9 หลายเดือนก่อน +2

      💔

    • @IMusic23
      @IMusic23 9 หลายเดือนก่อน +7

      24 A/l😂
      Oyata kale thiyanawa danma wada patan ganna..

    • @ashansadaruwan8411
      @ashansadaruwan8411 9 หลายเดือนก่อน +7

      යකෝ තව කල් තියනවා 😂😂

    • @Dinikalupahana5860
      @Dinikalupahana5860 9 หลายเดือนก่อน +3

      @@ashansadaruwan8411 duka hithuna welawata Kal thiyei kiyala amathaka wenawa deyyane 😂

    • @xgamer660
      @xgamer660 9 หลายเดือนก่อน +1

      😂😂

  • @IslandEleven-cn1zg
    @IslandEleven-cn1zg 3 หลายเดือนก่อน +1

    Commerce krana mata subject nathin😎👊

  • @sashiirathnayaka
    @sashiirathnayaka 9 หลายเดือนก่อน +5

    👍❤️‍🔥

  • @nimanthalakshana1600
    @nimanthalakshana1600 9 หลายเดือนก่อน +3

  • @avishkashaminda-qv1ie
    @avishkashaminda-qv1ie 9 หลายเดือนก่อน +1

    subject 2k eazy bn habi p6 mcq lept😢

  • @Sandun-no1no
    @Sandun-no1no 4 หลายเดือนก่อน +1

    ❤🎉

  • @merynilmini3164
    @merynilmini3164 9 หลายเดือนก่อน +1

    Masen McQ wedi mttamkata genwa wdha poddk kynnko ek krnne kohmda kyl

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 9 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @dilinisandeepani..
    @dilinisandeepani.. 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @pawaniranathunga1888
    @pawaniranathunga1888 9 หลายเดือนก่อน +1

    ❤️🔥

  • @user-hs8ro1ot5f
    @user-hs8ro1ot5f 8 หลายเดือนก่อน

    Anee mata vishayan 3ma thinawa padam karanna mn b tech karanne man sft s bst f ict s mattame inne matath campus yanna oni eth kara ganna vidiyak therenne nh

  • @Lakdeepani
    @Lakdeepani 9 หลายเดือนก่อน +2

    Anith subject A mattme thibilda

  • @user-xe4ib7ce4c
    @user-xe4ib7ce4c 9 หลายเดือนก่อน +1

    Ithuru subject 2kt lkunu tbbe khmd?
    Exam ekt kln

  • @malithiruwanjala7303
    @malithiruwanjala7303 9 หลายเดือนก่อน +2

    ❤️👍

  • @user-hk6bm6wq6z
    @user-hk6bm6wq6z 8 หลายเดือนก่อน +2

    Past papers hodatama karoth puluwan neda..math past papers karanawa hodatama ...bio... ehema karala A 3k ganna puluwan neda

  • @fasnafaws3531
    @fasnafaws3531 8 หลายเดือนก่อน +1

    ♥♥♥

  • @chamathka6579
    @chamathka6579 9 หลายเดือนก่อน +3

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @janithrakshitha4052
    @janithrakshitha4052 8 หลายเดือนก่อน +1

    🥺❤️

  • @sandunidewmini-vi2eo
    @sandunidewmini-vi2eo 9 หลายเดือนก่อน +3

    ❤❤ ❤🙏🙏🙏🙏

  • @LumosMaximaNox
    @LumosMaximaNox 9 หลายเดือนก่อน +2

  • @Caldeira198
    @Caldeira198 9 หลายเดือนก่อน +3

    මම නම් ඔය කියන අයව ගේන එක එච්චර encourage කරන්නේ නෑ. මාසෙන් කරපු සමහර අය කැම්පස් ගිහින දවසෙන් විභාග කරන්න ගිහින් කෙල කර ගන්නව.

  • @RashmiChamo-zu2qn
    @RashmiChamo-zu2qn 9 หลายเดือนก่อน +1

    ❤️🌼🙏💜💙

  • @Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb
    @Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb 9 หลายเดือนก่อน +2

    12 wasare second term eke gdk adu ලකුණු tyena kenket unath med engineer ynn puluwn weid 🥺2024 al

    • @Dinikalupahana5860
      @Dinikalupahana5860 9 หลายเดือนก่อน +1

      Mtth jiwithe epa wela inne

    • @Sanni-xm9uu
      @Sanni-xm9uu 9 หลายเดือนก่อน +1

      Watennepa aniwarenna puluwan ane😊

    • @Universe11118
      @Universe11118 9 หลายเดือนก่อน +2

      Ayooo... puluwan lamayo...mage yaluwekuth innawa grde13 wala second term test eke 3natama 35ta aduwa thibila ita passe supiriyatama wada karala 1st shy ekenam medicine giya

    • @Universe11118
      @Universe11118 9 หลายเดือนก่อน +1

      Ithin oyata uwamanawa thiyenawanam goda Yana eka mahaloku deyak newe❤

    • @Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb
      @Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb 9 หลายเดือนก่อน

      ​​@@Universe11118ane thnk you 🥺 term test ලකුණු kiya unath adala na ne gdk adu wei me para 24 mama liynne. term test subject thun gdkm adu unath apahu hdt wada krnn gttoth december eka idn. kohomhri med ynn puluwn wei ne 🥺 ane mata bayai bari wei kiyl term test 30 iwr wenne.

  • @nissankafernando7427
    @nissankafernando7427 9 หลายเดือนก่อน +1

    👏👏👏👏👍👊👌🙂

  • @Warsha_premarathna
    @Warsha_premarathna 9 หลายเดือนก่อน +4

    ❤️ 9:37 🥺

  • @snowball4521
    @snowball4521 9 หลายเดือนก่อน +2

    Wikum ayya ned me

  • @udaracharuka1750
    @udaracharuka1750 9 หลายเดือนก่อน +7

    අන්තිම සතියෙන් වගේ බැරි වෙයිද??😊

    • @dushanbandara7714
      @dushanbandara7714 9 หลายเดือนก่อน +8

      පුළුවන් බන් අන්තිම පැයත් ඇති😂

    • @ukshashini4189
      @ukshashini4189 9 หลายเดือนก่อน

      😂😂

    • @dushanbandara7714
      @dushanbandara7714 9 หลายเดือนก่อน +2

      ඇයි අපිට මෙහෙම උනේ. 😁🫣

    • @janindusupeshala5154
      @janindusupeshala5154 9 หลายเดือนก่อน +3

      විබාගෙට කලින් දවසෙත් පුලුවන් 🙂

    • @h_a_s_h_a_n_i
      @h_a_s_h_a_n_i 9 หลายเดือนก่อน

      ​@@dushanbandara7714😂

  • @kavindu2003
    @kavindu2003 9 หลายเดือนก่อน +7

    kawada ekakkda me

    • @U_CAN__
      @U_CAN__  9 หลายเดือนก่อน +8

      Ada ude ekk

    • @nalinmapalagama4274
      @nalinmapalagama4274 9 หลายเดือนก่อน

      Ad night seminar eke ekk

  • @kavindimalisha
    @kavindimalisha 9 หลายเดือนก่อน +4

    Amila sirge wachanamayi 🥺❤️ Thank you ayiye ❤

  • @chethanasamarapperuma1201
    @chethanasamarapperuma1201 8 หลายเดือนก่อน +2

    ❤❤️‍🔥