ඉදිරියේදී ස්ථාවර තැම්පතු පොලියට වෙන දේ මහ බැංකු අධිපති පැහැදිලි කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 32

  • @asafernando6290
    @asafernando6290 3 ชั่วโมงที่ผ่านมา +10

    මොන ප්‍රතිපත්තියෙන් හරි පොලියෙන් ජීවත් වෙන අයගේ පොලිය වැඩි කර දෙන්න.
    අනිත්‍ය අතරේ අපිට තේරෙන නිත්‍යයක් නෑ.ඕක ලොකු පාඩමක්නේ.

  • @sujathasamarasinghe734
    @sujathasamarasinghe734 ชั่วโมงที่ผ่านมา +4

    සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන බාෂාවෙන් කියන්න

  • @chithragunawardana5610
    @chithragunawardana5610 58 นาทีที่ผ่านมา +2

    මේ.ලෝක දෙයක්.තේරුම් ගන්න බෑ . පොලියෙන් ජීවත් වෙන අයට පොලී වැඩි වෙනවද අඩු වෙනවද..කියල ජනතාවට පැහැදිලිව කියන්න.

  • @araliyadewliya6120
    @araliyadewliya6120 ชั่วโมงที่ผ่านมา +3

    ඒකනෙ මුං කලින්ම පඩිය 800% වැඩිකර ගත්තෙ.

  • @ranjanimenike-cb5wj
    @ranjanimenike-cb5wj 29 นาทีที่ผ่านมา +1

    මොනවාද me kiyawanne Apeta වැඩිහිටි Dimanawa 15% දෙන්න Ape ETF gana Banku තැන්පත් කරුවන්

  • @maheshikaweragama4515
    @maheshikaweragama4515 2 ชั่วโมงที่ผ่านมา +2

    For senior citizens try to do something more.

  • @VijithaSeneviratne-s9y
    @VijithaSeneviratne-s9y 2 ชั่วโมงที่ผ่านมา +3

    ජේෂ්ඨපුරේසියන්ටස් සහනයක් ලැබුණේ නෑ නේද

  • @kumarinahalla3516
    @kumarinahalla3516 ชั่วโมงที่ผ่านมา +1

    සාකචිචා සාරාංශය කරල අපිට තේරෙන විදයටයි කියන්න ඔන.අපේ කාලේ අපතේ

  • @ashanthiPanapitiya
    @ashanthiPanapitiya 2 ชั่วโมงที่ผ่านมา +4

    මොනව කියෝනවද මන්දා .පොලියෙන් ජීවත්වෙන රස්සාවක් කරගන්න බැරි අපිට මොකද ව්‍ර්න්නෙ කියාපල්ල. පන්ඩිත් කතා කියවන්නෙ. උඹලට තේරැනාට අපිට තේරෙන්නෙ නෑ..කියාපියව් අපිට මාසෙට අපේ සල්ලි වලට කීයක් දෙනවද කියල.

  • @dhammikasilva279
    @dhammikasilva279 52 นาทีที่ผ่านมา

    FD rates ගැන පැහැදිලි කරන්න. 8%ද

  • @nimalsirigunawardena8207
    @nimalsirigunawardena8207 55 นาทีที่ผ่านมา

    උද්ධමනය අඩු අගයක් ගන්නෙ නම් අපේ පොලිය 15%. ගෙවන්න. පඩිය රු3000/- කින් වැඩිකළ නේද. එවිට උද්ධමනය වැඩි වන්නේ නැද්ද. මෙම තැන්පතු ඉවත් කලගත්තොත් බැංකූ වැටෙනවා නේද.

  • @naturalman1842
    @naturalman1842 28 นาทีที่ผ่านมา

    සජිත්ගේ ඉංග්‍රීසි වගේ, බර වචන විතරයි 🤣🤣🤣

  • @KuwenisFather
    @KuwenisFather 2 ชั่วโมงที่ผ่านมา +2

    මේක කියවන එක තේරුම් කරගන්ඩ වෙනම ඉන්ටර්වීව් එකක් කරන්ඩ වෙනව.මූ CB එකේ anual report එක කියෝනව.

  • @dayanbalasooriya8344
    @dayanbalasooriya8344 ชั่วโมงที่ผ่านมา

    අඩු වෙනවද වැඩී වෙනවාද කියන්න

  • @beastracing261
    @beastracing261 28 นาทีที่ผ่านมา

    කොහොම කොහොම හරි පටලවල මොනව කිව්වත් ඔය බයිල වලින් මිනිස්සුන්ගෙ ආර්ථික තත්වය වැඩි වෙන්නෙ නෑ. ඕව කිව්වට පොලී අනුපාත ගැන හරියට පැහැදිලි නෑ. ඔය කියන විධියට හැමෝටම 8% පොලියක් තමයි ස්ථාවර තැන්පතු සදහා අනෙක් පොලිය ඊට අඩු වෙන්න ඕන. එතකොට මේ පොලියෙන් ජීවත් වෙන මිනිස්සුත් ඉවරයි, පොතේ කීයක් දාල ඒකට ලැබෙන දෙයකින් මොනව හරි කර ගත්තැ මිනිස්සුත් ඉවරයි. හා. දැන් ඕකනෙ ඕන වුන වෙනස දැන් සැපද කියල තමයි අහන්න ඕන මුන්ට ජන්දෙ දීල වෙනස බලාපොරොත්තු වුන උන්ගෙන්.

  • @shyamaleesamarakoon2999
    @shyamaleesamarakoon2999 ชั่วโมงที่ผ่านมา

    Private sector eke wada karapu senior citizens la anatha una hamadema rajaye sevakainta witarai

  • @charthurya9803
    @charthurya9803 ชั่วโมงที่ผ่านมา

    කියන දේ නොතේරේ නොදකින්

  • @malamangalika1675
    @malamangalika1675 3 ชั่วโมงที่ผ่านมา +1

    Ane apita nam teren na ape bank poliya keyada kiyala hariyatama kiyanna

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 32 นาทีที่ผ่านมา

    Oba desabanne janathawatada? Banku karuwantada? Kalaya apathe yawanna epa. Comments balanna.

  • @tharangasilva8312
    @tharangasilva8312 6 ชั่วโมงที่ผ่านมา +3

    මොනවද බං මෙිි කියන්නේ.මෙලෝ දෙයක් ාතරෙන්නේ නැහැ .

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 2 ชั่วโมงที่ผ่านมา

    පිස්සු යක්කු

  • @sarathfernando-yf2kg
    @sarathfernando-yf2kg 4 ชั่วโมงที่ผ่านมา +4

    More person has not economical knowledge .PL use simple words and example to explain more prson wants to know what happen f d interest

  • @RMYRanasighe
    @RMYRanasighe ชั่วโมงที่ผ่านมา +1

    Without speaking nonsense, explain what happens to our deposits and loans

  • @SirilAthapatthu
    @SirilAthapatthu 2 ชั่วโมงที่ผ่านมา +1

    Mun me karanne api dana salli walin un sapa vidina eka api dana salli walata 8% api gannakota 18%

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 2 ชั่วโมงที่ผ่านมา

    ඔයා ඛෙත් ගන්න මොලෙ සුද්ද වෙන්න😂😂😂😂😂

  • @lakmalrangadiasnanayakkara632
    @lakmalrangadiasnanayakkara632 3 ชั่วโมงที่ผ่านมา +1

    😂😂

  • @GeethaniHemamala
    @GeethaniHemamala 3 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂😂

  • @dilushalakshan8309
    @dilushalakshan8309 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂

  • @tharangasilva8312
    @tharangasilva8312 6 ชั่วโมงที่ผ่านมา +6

    මොනවද බං මෙිි කියන්නේ.මෙලෝ දෙයක් ාතරෙන්නේ නැහැ .

    • @seena157
      @seena157 3 ชั่วโมงที่ผ่านมา +1

      Economics ඉගෙන ගෙන එන්න

    • @KuwenisFather
      @KuwenisFather 2 ชั่วโมงที่ผ่านมา +1

      ​@@seena157Economic දන්න එකා දැනගන්න එපැයි, නොදන්නා එවුන්ට තේරෙන විදිහට කියන්ඩ.ගිරව්.