හෙට ගැන කී අධිපති...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 124

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 2 ปีที่แล้ว +11

    චමත් පළිහපිටිය මහතා විසින් රටේ වර්තමානය හොඳින් දැක, එම ක්‍රමය නවීකරණය" කරන අන්දම ඉතා මැනවින් පැහැදිලි කරනු ලැබුව.
    ස්තුතියි , මහතානනි !

  • @ShashieHerath
    @ShashieHerath 2 ปีที่แล้ว +34

    වැටුන රටක් ගොඩගන්න අත්දැකීමක් නැති කෙනෙකුට බෑ. රනිල්ට තරම් අන් අයට ආත්ම විශ්වාසයක්වත් නෑ. අපිට ඕන මුලින්ම මේ ප්‍රශ්න ටික විසඳගන්න.

    • @manjulaperera604
      @manjulaperera604 2 ปีที่แล้ว

      Kauda me chamath palihawadana kiyanna,Dan nethi nisai ahanne?

    • @thenotorious4773
      @thenotorious4773 2 ปีที่แล้ว

      @@manjulaperera604 he is lankan born canadian billionaire,entrepreneur

    • @ShashieHerath
      @ShashieHerath 2 ปีที่แล้ว

      @@manjulaperera604 Not Palihawadana itz Palihapitiya....

    • @chandumaleesha8409
      @chandumaleesha8409 2 ปีที่แล้ว +3

      Oya hari...den ratata uwamana wetila inna thenin goda enna...eka aluth parapurata kiyana tharan lesi ne..heta anidda noka nobi merenawa mehema giyama...putuwata pora kana unne serama

    • @thenotorious4773
      @thenotorious4773 2 ปีที่แล้ว

      oh shit. some how ranil also causes

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว +57

    ලංකාවේ උන් රටට ආදරේ කරලා වැඩ කරනවා නෙමෙයි පුටුවට රංඩු වෙනවා මිසක්

  • @anulaliyanange8567
    @anulaliyanange8567 2 ปีที่แล้ว +26

    225 ටම ඕනී ජනාධිපති පුටුව ..අගමැති පුටුව...

  • @dmvlogs2002
    @dmvlogs2002 2 ปีที่แล้ว +26

    හැමොම හිතලා බලන්න රනිල් අගමැති උන වෙලාවෙදිත් කොටස් වෙළදපල ඉහල ලාභ ලැබුවා අද වැඩබලන ජනාධිපති උනාමත් ඉහල ලාභ ලැබුවා . මට හිතෙන්නේ මේ අර්බුදය විසදන්න රනිල් බලයේ සිටිම වැඩගත්. එතුමාට හයියක් වෙන කවුරුහරි ජනාධිපති වෙලා අගමැති කම එතුමාටම දිලා තියමු. ඉක්මනින් රට හැදෙයි

  • @srilankan_34
    @srilankan_34 2 ปีที่แล้ว +8

    ඇයි ඉතින් වැස්ස‍ට වත් ඉස්කෝලේ නොගිය උන් රට කෙරුවම,, රටට හරියයි ඈ,, කාලකන්නි දේශපාලන හිගන්නු 🙏🙏

  • @radical1455
    @radical1455 2 ปีที่แล้ว +1

    Thank you.

  • @natural7307
    @natural7307 2 ปีที่แล้ว +13

    දේශපාලන අර්බුදය ක් නෙමෙයි මේ රටේ මිනිස්සුන්ට තියෙන්නෙ..ආර්ථික අර්බදයක්. නන්දලාල් වීරසිංහ මහත්මාගෙ පහනින් කවුද ගොඩයන්නෙ. බලන් ඉමු.

  • @fathimaabdulaleem6857
    @fathimaabdulaleem6857 2 ปีที่แล้ว

    You are correct. Sir.we have to clear all of them if we want to see a progressing country.

  • @trem9867
    @trem9867 2 ปีที่แล้ว +6

    System change 1ක් නොකර මොකා ගෙනාවත් රට ගොඩගන්න බෑ බං.. බුල්ටො machine එකේ motor 1 මාරු කරා කියලා ඒකෙන් chocolate හදන්න බෑනෙ.. තේරුම්ගනින්කො🥲

  • @hirukakarasinghe2591
    @hirukakarasinghe2591 2 ปีที่แล้ว +5

    good job chamath palihawadana. big fan here

  • @FREEDOM19654
    @FREEDOM19654 2 ปีที่แล้ว +16

    චමත් පලිහපිටිය කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක් හැබැයි චමත් පලිහපිටියට පුළුවන් අපේ ණය එක දවසින් ගෙවලා දාන්න 😁
    Invest කරොත් අපේ රටට ගොඩක් හොදයි හැබැයි ඔකොටම කලින් දූෂිතයන් අයින් කරලා දන්න ඔනේ

    • @pradeepruwan4556
      @pradeepruwan4556 2 ปีที่แล้ว

      Btc අරන් ගොඩ ගිය මනුස්සයෙක්. Invest කලොත් රටම ගොඩ

    • @countryofhelios9767
      @countryofhelios9767 2 ปีที่แล้ว +2

      ඩයස්පෝරා එක⁣ට පුක දීල අපේ රටේ ආරක්ෂක වියදම්කපන්න කියන්නෙ ඒකද බම්

    • @jayathissaaral2598
      @jayathissaaral2598 2 ปีที่แล้ว

      dawasain gewanna ba bam .chmath ge net worth eka 2 Billion . ape naya 51 Billion .kohoma unath chamath ena eka ratata hodai

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 2 ปีที่แล้ว +2

    හිගා කකා ඉන්න තමයි වෙන්නේ හැමදාම මුන්ගෙ කිසිම ආයෝජන සැලැස්මක් නැහැ රනිල කයිවාරු ගැහුව්වට ඌට කොරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ

  • @ultratechmusic9608
    @ultratechmusic9608 2 ปีที่แล้ว +5

    Chamath palihapitiya 💪💪💪💪🇱🇰👍👍👍

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +13

    නීතිය අප්ඩේඩ් නොවෙන නිසා දේශපාළුවන් නිදැල්ලේ 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

  • @nethminisilva7555
    @nethminisilva7555 2 ปีที่แล้ว +5

    රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන්න

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +1

    ඉදිරියටත් විදේශීය ණය අරගෙන මහජනයාට සහණ දෙන ක්‍රමයක් හදන්න ඕනි. බඩු මිල අඩු කරලා බදු බර අඩු කරලා, රජයේ සේවක වැටුප වැඩි කරන කරමයක් හදන්න ඕනි. රැට්ටා සහ බෝපේ අයියා ට පුළුවන් ඔය වැඩේ ලස්සනට කරන්න

  • @chandichandi5850
    @chandichandi5850 2 ปีที่แล้ว +1

    👍👍👍👏👏👏👏

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again 2 ปีที่แล้ว +20

    ආරක්ෂක අංශවල වියදම කපා හරින්න කියලා ltte ඩයස්‌පෝරාව වෙනුවෙන් කතා කරන එංගලන්තෙ පාර්ලිමේන්තු මන්ත්‍රීලත් කියනවා!!!
    Ltte සංවිධානය සමග සහයෝගයෙන් වැඩ කල ශ්‍රී ලංකාවෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුමන්දිරන්, ශානක්යන් රාජපුත්රන් පවා දැඩිව කියනව ආරක්ෂක අංශවල වියදම් කපන්න කියල!!!
    කොටි ඩයස්‌පෝරාව හොදට එලිපිටම වැඩ කරන කැනඩාවෙ ඉපදි හැදීවැඩුනු කැනේඩියානු ජාතික චමත් පලිහපිටියත් කියනවා!!!
    පරිස්සමින් ශ්‍රී ලංකා!

  • @pradeepruwanpathirana16
    @pradeepruwanpathirana16 2 ปีที่แล้ว

    Chamath sar good job

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +1

    ඔව් ආය කොමිස් ගහන හැම දේම කරපල්ලා රටේ කෑලි විකුනපල්ලා පාර්ලිමේන්තුවේ උන් පිටරට බැංකු වල ඒ සල්ලි පුරෝ ගනිල්ලා

  • @sankaudaya341
    @sankaudaya341 2 ปีที่แล้ว

    චීනය අපිට සල්ලි දෙන්නේ අනුකම්පාවටද?

  • @fixme51
    @fixme51 2 ปีที่แล้ว +3

    Youth must understand there is nothing free and if free cost of free some one have to bear

  • @hw462
    @hw462 2 ปีที่แล้ว +1

    චීනට තමයි රට ! 😩

  • @nadi7130
    @nadi7130 2 ปีที่แล้ว +1

    අපිට ලැබෙන මේ dewath නොලැබෙන ලකුණු mokada මේ මහා බල තණ්හාව පමණි ලංකාවේ හැමදාම තිබුනේ ,, රටේ ප්‍රශ්න මිනිස්සු න්ගේ ප්‍රශ්න මොනවත් බැලුවේ නැ

  • @ruvini9889
    @ruvini9889 2 ปีที่แล้ว +1

    Sri Lanka does not only need a system change but also a change in attitudes as well. Our graduates should stop seeking government jobs and be open to get employment in the pvt sector as well. Most people need to adhere to law and order. Starting from basics such as using zebra crossing etc. need to stop going after popular schools and work on making even the nearest schools popular. Part time jobs among undergraduates should not be condemned. Every job should be treated with respect and honor. So many things need to change pertaining to attitudes of people. A system change without attitude change of people won’t bring much success

  • @beautyeye6887
    @beautyeye6887 2 ปีที่แล้ว +1

    Chamath ❤️❤️❤️❤️

  • @kavindagihan
    @kavindagihan 2 ปีที่แล้ว +1

    Chamath was absolutely correct

  • @roshanthapriyadarshana8209
    @roshanthapriyadarshana8209 2 ปีที่แล้ว

    Athugala danna ona good

  • @AH-dr1zt
    @AH-dr1zt 2 ปีที่แล้ว

    Try to do somethig to our country .may god bless you.

  • @chandimarathnamalala1956
    @chandimarathnamalala1956 2 ปีที่แล้ว +1

    Pil bedhila gahamara gannethuwa hemoma ekathu unanam me rata kochchara hodata sanwardanaya krnna puluwanda eth hema ekatama thiyenna bala thanhawa

  • @udayasirijayakody8770
    @udayasirijayakody8770 2 ปีที่แล้ว

    Chandeyak enakota aith palhoru idiripath karoth minissu kawafa thoranne?

  • @priyankaariyasumana9485
    @priyankaariyasumana9485 2 ปีที่แล้ว

    Pls tell news refer to clean his nose hirikithay

  • @rsupundika4209
    @rsupundika4209 2 ปีที่แล้ว

    Hi hiiiii

  • @nimalperera9728
    @nimalperera9728 2 ปีที่แล้ว

    Karunakara oba madhya sakachcha pawathwa prakasa dhanda apa. Karunakarala obata obage wagakiema sewaya karanna. Obage hadhawatha abyantharaye wancha ewath karanna. Kawdha weladha pole ayojanaya karanne. Salli thiyena aya Kotas Weladhapola Natawanawa.

  • @mahendramadusanke1290
    @mahendramadusanke1290 2 ปีที่แล้ว

    Rajapaksha hora kave salli ganna kenek path karaganna ona

  • @hirukakarasinghe2591
    @hirukakarasinghe2591 2 ปีที่แล้ว +1

    ok

  • @maheskajayasingha458
    @maheskajayasingha458 2 ปีที่แล้ว +1

    All them remove 225

  • @gcreations99
    @gcreations99 2 ปีที่แล้ว

    ade diyunu wenawa wage bn kohoma wunath me ape rata

  • @tommybahamas40
    @tommybahamas40 2 ปีที่แล้ว +1

    Don’t believe too much about the SL stock market going up in the last one or two days. It’s most about Manipulations/ speculations by big guys

  • @ascotbro.1741
    @ascotbro.1741 2 ปีที่แล้ว +1

    Anura janadhipathi kalauthuyi kiyala kiuwata kohomadha janadhipathi kenek path karanne kiyala jeppo dhanne ne nea.okkotama kalin munta prajathantra wadhaya gena kiyala denuma oni

  • @thilinisilva3645
    @thilinisilva3645 2 ปีที่แล้ว +1

    Rajaye rassa higakanna epaa.. University walin godak ain wela lamai karanne ekaii.. titta unat atta ekaii... paudgalika anshayen mahansi wela deyak karala goda yanna.. tawat rajaye rakiya higakanna epa.. deshapaluwange passe yanna epa..

    • @ruvini9889
      @ruvini9889 2 ปีที่แล้ว

      Eka aththa. Dan aragala karala system change karath anthime degree eka aran government eke job one kiyala pelapali udgoshanaya karanna epa. Mamath state university eken degree eka karala pvt sector join una university eken ayin weddima. Epf etf thiyenawa. Anika pvt sector eka productive. Kammeli wela rajaye rassa hoyanne nathuwa thama thamange attitudes change kara ganna. Ethakota system change ekatath godak pahasui

  • @Rasanganimnadasamarathunga0001
    @Rasanganimnadasamarathunga0001 2 ปีที่แล้ว +2

    CHAMATH PALIHAWADANA👌👌👌

    • @sunitalanka3102
      @sunitalanka3102 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍♥️♥️♥️

  • @jagathpeiris199
    @jagathpeiris199 2 ปีที่แล้ว

    Danwath ediriyata chandayakadi parlimenthuwata yawanna ona thamange chandaya denna one katada kiyala danuwath wenna .mun me dangalanne mun dannawa mun akek wath ayth anne nha kiyala .

  • @Bellerman
    @Bellerman 2 ปีที่แล้ว

    Tawa duratat maha banku mankollo karuweku ah pohottuwe Kalyana mitrayaku wana ranil kerehi athi visvasayak nomatha.

  • @b.a.2986
    @b.a.2986 2 ปีที่แล้ว +1

    LOAN gahan nathuwa 0 sita nagitimu.NAYA GANNA EPA.

  • @judetissera8480
    @judetissera8480 2 ปีที่แล้ว

    Danwath nuugayh Deshapaluwa me wage wadagath massayekge wachane ahapan booriwo... Dushanaya danwath nawaththanda...

  • @සිංහලජාතිකඑකමුතුව

    බුද්ධියට මේවා අදාළ නැත...

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว

    Tawakalika. Anduwalata. Kawooda. Naya. Denne. Serama. Horu. Pottuwe. Loketama. Penila. IwRai.

  • @Big_Bang_Theory
    @Big_Bang_Theory 2 ปีที่แล้ว +1

    Chamath palihapitiyage thaththa sinhala kotiyek,indiyawata penala gihin canadawata giya,Lankawata banina video onetharam athi pora youtube eke, wathkama USD 1.2 billion wage, miniha tesla stocks wala ayojanaya karanna kiyala masa kipekin ewa okkoma dump kalaa,

  • @prasannajayasanka4895
    @prasannajayasanka4895 2 ปีที่แล้ว

    Anthimta qwa aka thmai hriytma qwe sudda krla dla ginithiynna one kunugodwl😂🤣

  • @dufwusf7277
    @dufwusf7277 2 ปีที่แล้ว

    Anura hodai kunu atullanna...3k tiyagana kiyawanawa matana..

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 2 ปีที่แล้ว

    Chamath, just buy the country with Elon. Super investment. Introduce this is a new product of investing in the entire country. Bring in the change. We have no hope with these 226 jokers. They will only bring a new low for us. Corruption will flourish. Please seriously consider.

  • @anandawanaguru7143
    @anandawanaguru7143 2 ปีที่แล้ว

    Need to wipe out 225

  • @anushkalakshan6797
    @anushkalakshan6797 2 ปีที่แล้ว +33

    අනුර මාස 6ක කිව්වේ මෙතුමා මාස 5ක් කිව්වේ මේ දෙක අතර සමානකමක් තියනව ඒ නිසා අනුරව ජනාධිපති කල යුතුයි සහ ඔවුනගේ වැඩ පිලිවෙල කල යුතුයි

    • @AviskJay
      @AviskJay 2 ปีที่แล้ว +7

      😂 ehmd

    • @drunkgeek3035
      @drunkgeek3035 2 ปีที่แล้ว +3

      Ha hodai

    • @RajithaSeneviratne
      @RajithaSeneviratne 2 ปีที่แล้ว +10

      සමාජවාදය ආවොත් investors ල එන්නෙ නෑ

    • @tw6435
      @tw6435 2 ปีที่แล้ว +2

      Raniluth masa 6k kiwwa

    • @rasifernando9117
      @rasifernando9117 2 ปีที่แล้ว +7

      ඔව් ඔව් හොදයි රට ගිනි තියාන්න

  • @bandulabandula3971
    @bandulabandula3971 2 ปีที่แล้ว

    Thotath narinam palayan.achcharai

    • @sandunbandara777
      @sandunbandara777 2 ปีที่แล้ว +8

      😂උඹට ප්ලුවැනැයි ?

    • @FREEDOM19654
      @FREEDOM19654 2 ปีที่แล้ว

      @@sandunbandara777 😂😂😂😂😂

  • @sudusudu5810
    @sudusudu5810 2 ปีที่แล้ว

    255 ma pal gadara.thopi thama ratama kawe

  • @niranjanwijesinghe8679
    @niranjanwijesinghe8679 2 ปีที่แล้ว

    maha banku adipathi loke horek

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว

    Mona. Kata. Kalath. Labenne. Naha.

  • @tamilbayan-wm2di
    @tamilbayan-wm2di 2 ปีที่แล้ว

    අනුර ජනාධිපති කරන්න

  • @sumithdammika9585
    @sumithdammika9585 2 ปีที่แล้ว

    Thota berinam kiyapab nande denma.thava kannetiva.

  • @rangawarnakulasuriya2709
    @rangawarnakulasuriya2709 2 ปีที่แล้ว +1

    අනුර කුමාර කියන විදියට අරගල කරලා මහින්ද ගෝටා එලවපු එකේ, ඇයි එයා ජනාධිපති හෝ අගමැති පුටුවට තරග නොකරන්නේ? පොඩ්ඩක් හිතන්න. එයාගේ කොන්ත්‍රාත්තුව දැන් අවසන්. එයා ජනාධිපති හෝ අගමැති වුණොත් එයා ජනතාවට කිව්ව විදියට මේ හොරු ටික හිරේ දාලා හොරාකාපු සල්ලිත් අරන් රට හරිමගට ගෙන යායුතුයි. ඒ නිසා ජනතාව කෙසේ හෝ අනුර කුමාරට බල කල යුතුයි ජනාධිපති හෝ අගමැති පුටුවේ ඉදගන්න. ඒකට නේද? එයා මේ අරගල කලේ? එහෙමනම් ඇයි එයා බලය නොගන්නේ? එයා හදන්නේ ඊළඟ ඡන්දෙදිත් බලය අරන් පාර්ලිමේන්තුවට ඇවිත් මේ කරන වැඩේම දිගට කරගෙන යන්න. මිනිහා මේ කපේදි ජනපති, අගමැති වෙන්න උත්සාහ කරන්නේ නෑ. පාර්ලිමේන්තුවේ හොරු 225හේ ටිකිරි මොලේ කොහොමද..? මහ හොරු ටික ජනතාව ලවාම පැන්නුවා නේද? කෝ හොරුන්ට දැන් දඩුවම්? පාස්කු ප්‍රහාරය, මිනී මැරුම්, ඩොලර් පිටරට පැටවීම්, කුඩු ජාවාරම්, එතනෝල් ජාවාරම්, ඇතුළු සාහසික අපරාධ කරලා රට මේ සා අගාධයකට පත්කරවපු මහ හොරු ටික පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් හොරු ටික එකතුවෙලා ජනතාව ලවා නිදොස් කොටම නිදහස් කලා නේද? මේකේ මහමොලකරුවන් තමයි බැසිල්, මහින්ද, ගෝටා, නාමල්, රනිල්, සිරිසේන, අනුර, සජිත්, ෆොන්සේකා, විමල්, දිනේෂ්, වාසු, ගම්මන්, ජොන්ස්ටන්, ඩලස්, මහින්දානන්ද ඇතුළු 225හේ කණ්ඩායම. දැන් හදන්නේ මේ හොරු 225න් තවත් හොර ජනාධිපතියෙකුයි, අගමැතියෙකුයි, ඇමති සෙට් එකකුයි පත් කරගෙන කට්ටිය ශේප් එකේ මහ හොරුන්වත් ආරක්ෂා කරගෙන, පක්ෂ විපක්ෂ නැතිව කරන් ආපු හොරකම් තවත් ලස්සනට කරගෙන යන්න. දැන් ඉතින් හොර ෆොන්සේකාව, හොර සජිත්ව, හොර රනිල්ව, හොර ඩලස්ව, හොර කරූව, හොර පාටලීව, හොර විමල්ව, හොර දයාසිරිව, හොර හර්ෂව, හොර සිරිසේනව මේ තනතුරු වලට දාගෙන අනුර, ස්ජිත්, බැසිල්, සිරිසේන ඇතුළු ඉතිරි හොරු සෙට් එක ඊළඟ මැතිවරණයට ලෑස්ති වෙයි. නිර්පාක්ෂික අරගල කරුවෝ අස්සට මෙන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්න හොර අනුරගේ, සජිත්ගේ, බැසිල්ගේ, ෆොන්සේකාගේ, රනිල්ගේ කාලකන්නි පාක්ෂිකයො ගිහිල්ලා කරපු දේ තමයි මේ. නිර්පාක්ෂික අරගලකරුවෝ තවමත් කියන්නේ පාර්ලිමේන්තුවේ මේ 225ම එපා කියලා. ඒවගේම හොරුන් අධිකරණයට ගෙනගොස් දඩුවම් දිය යුතු බව.. ඒත් පාර්ලිමේන්තුවත්, අධිකරණයත්, විධායකයත් අද හොර ගුහා බවට පත්වෙලා. මේ හොරුන් රකින සියලු ජනමාධ්‍යත්, සංඝයාත්, අගවිනිසුරු, නීතිපති ඇතුළු නීතිවේදියෝත් ඉන්නකම් මේ හොරුන්ව මේ දේශපාලනයෙන් ඉවත් කරන්න බැහැ. මේ හොරු රගන්නේ මේගොල්ලොන්ගේ අවසන් ජවනිකාවයි. නිර්පාක්ෂික අරගලකරුවන් සවිඤාණිකයි. විශ්ව මාතාව කළ යුතු දේ කලට වේලාවට මේ නිර්පාක්ෂික අරගලකරුවන් තුළින්ම කරාවි. මේ සත්‍යවාදී නිර්පාක්ෂික අරගලකරුවන්ගේ කාලයයි. හොර බොරු ව්‍යවස්ථා, නීති රීති රෙගුලාසි සුන්නද්දූලි වෙමින් අවුරුදු 74ක් රට කාපු පාර්ලිමේන්තුවේ 225ත්, අධිකරණයේ හා විධායකයේ හොරුත් ඒ අයව ආරක්ෂා කල සියලු පාපතරයිනුත් සුන්නද්දූලි වෙන කාලයයි මේ. අප සැම සත්‍ය දකින කාලයයි. ඒ සදහා සවිඤාණිකව පෙළගැසෙමු.

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว

    Pottuwe. Inne. Serama. Horu masa5. Berenna. Oya. Kawooda. Sikuru. Taruwada.

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 2 ปีที่แล้ว +5

    අදිපති ලා... නෑ.... හැමෝම මිනිස්සු

    • @nanayakkara8838
      @nanayakkara8838 2 ปีที่แล้ว +5

      තෝ දන්නවද මහ බැංකුවේ අධිපති වෙන්න කොච්චර ඉගෙනගන්න ඕනද කියලා.
      යකෝ අපි අවුරුදු කීයක් ඉගෙනගෙන ඉන්නවද දන්නවද ?
      ඒත් වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් මහත්තයාගේ ලගින්වත් යන්න බෑ අපිට. ඒ තරම් බුද්ධිමත් උගත් මනුස්සයෙක් මේ. දේශපාලුවන් ගොඩක් මෙයා එක්ක තරහයි මොකද මෙයා දේශපාලුවන්ට නැවෙන කෙනෙක් නෙවේ නිසා. මෙයත් එක්ක හොරකම් බෑ.

    • @harshakumara970
      @harshakumara970 2 ปีที่แล้ว

      @@nanayakkara8838 මේ වෙලාවේ දේශපාලන අවස්ථාවරත්වය මත වෙනස් කිසිමක් දැනට අවශ්‍ය නොවුනත් හදිසියේ. රාජපක්ෂ පාලන කාලයේ රජයේ ප්‍රධාන ආයතනයක ඉහල නිලධාරියෙක් වෙන්න දීර්ඝ කාලයක් ඉන්න දේශපාලනයක් අවශ්‍යද නැද්ද කියලා ඕන මිනිහෙක්ට තේරෙනවා. සෝබන වර්ණනා අවශ්‍ය නෑ.

  • @thanushadilkirajakaruna349
    @thanushadilkirajakaruna349 2 ปีที่แล้ว

    dan meya ranil ge wade bara aran

    • @geethanikodikara6661
      @geethanikodikara6661 2 ปีที่แล้ว

      Ranil agamathi kame keesarayak hitiyada rata goda danna thibunane.banku hora api nemei kiwwe mahinda athulu kandayamai
      Janadipathi kamath dunnoth hodata hiti rata hadeema kokawethath thawath arajika karavi
      Apith me duka vidinna epaya.🤮🤮🤮🤮🤮

  • @indiabd4900
    @indiabd4900 2 ปีที่แล้ว

    .kesekanek lankavata dolor yavanna appa danmama ma horuteka pannakan. Mun sarama horu.

    • @lessonsbk6438
      @lessonsbk6438 2 ปีที่แล้ว

      dollar gana kiyawanna kalin type karanna igena gena waren