රුවන්වැලිසෑ වන්දනාවේ දී ඔබත් මේ පාපය කළා නේද? | Ruwanwali Maha saya | Anuradhapuara | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2023
  • This video include -
    රුවන්වැලිසෑ වන්දනාවේ දී ඔබත් මේ පාපය කළා නේද? | Ruwanwali Maha saya | Anuradhapuara | Sri Lanka | salapathana maluwa
    * ඔබේ ව්‍යාපාරික
    ringintone / Ring IN Tone
    Social media (Post - Video )
    TV & Radio Advertising
    SMS Campaign
    Media M අපෙන් . දැන්ම අමතන්න 074 060 43 63 / 0711 44 22 90
    * Media M radio - * trn.lk/mediam
    * radio.garden/listen/media-m/SA...
    (Radio garden App -select -- Media M )
    #ruwanweliseya #stupa (Ruwanveli Seya Stupa , #Mahaseeya ) , the foremost of the supremely glorious ancient living monuments of #sinhalese #buddhist Heritage at the city of #anuradhapura (a #unesco World Heritage Site-Culture) was built by King Dutugamunu (161-137 BC), the Hero of the #Nation , who hailed from Ruhuna, which was destined to give birth to most of the glorious heroes of the island nation of #srilanka from the ancient era to the modern day. Ruwanweliseya Stupa (Ruwanveli Seya Stupa) also called Maha Stupa (Sinhala: the great dagoba) or Ratnapali Stupa or Swarnamali stupa has been the most adored, most venerated among the great ancient stupas (dagobas) of Sri Lanka. Anuradhapura is replete with the ancient cultural monuments located in between the River Malwatu Oya and two great ancient man-made irrigation reservoirs called Tissa Wewa and Abhaya Wewa (Basawakkulama Wewa). These two ancient irrigation reservoirs, together with ancient #nuwara Wewa reservoir on the eastern flank of the River #Malwatu Oya, extend the lifeline to the agricultural district of Anuradhapura.
    The three main ancient stupas clustered south of the ruined Southern wall of Anuradhapura, namely Ruwanweliseya Stupa, #Mirisavatiya Dagaba and #Jetavana Stupa perfectly align with the celestial layout of Rigel, Mintaka and Bellatrix, three of the seven stars of the Orion constellation, which was associated with Osiris, the sun-god of rebirth and afterlife, by the ancient Egyptians ( 3150 BC-conventional Egyptian chronology ).
    And Anuradapura of Sri Lanka ( #SL Low gravity anomaly - 104m geoid), though far south of Bodh Gaya of #northern #India , is only three and a half degrees west of it. Bodh Gaya, the location where #Gauthama Buddha attained Supreme enlightenment, is considered Patavi Nahbi (Sanskrit: naval of the Earth), according to the Buddhist cosmology. Bodh Gaya’s antipode, on the other side of the world, that can be connected by an axis running through the very centre of the Earth, is the Temple of the Sun (referred to as the naval of the universe) of the Mayans (3114 BC Mesoamerican Long Count calendar) at the UNESCO World Heritage Site of Cuzco (Quechua, the Inca language: the navel of the universe) nearby Machu Picchu, the lost city of the #Mayans.
    රුවන්වැලි සෑය,රුවන්වැලි මහා සෑය,ස්වර්ණමාලී දාගැබ,ruwanweli seya,ruwanweli maha seya,swarnamaali seya,ශ්‍රී ලංකාවේ දාගැබ්,දාගැබ් වල ඉතිහාසය,අනුරාධපුර රුවන්වැලි සෑය,රුවන්මැලි සෑය,රුවන්වැලි සෑය ගැන තොරතුරු,රුවන්වැලි සෑයේ අප්‍රසිද්ධ කතා,sri lanka temple history,history,අනුරාධපුර ඉතිහාසය,ඉතිහාසය,රුවන්වැලි සෑයේ ඉතිහාසය,anuradapura history,ස්වර්ණමාලී සෑයේ ඉතිහාසය,දුටුගැමුණු රජතුමා,dutugemunu king,රුවන්වැලි සෑයේ බටහිර දොරටුව,ruwanwali maha saaya,ruwanwali maha saya,රුවන්වැලි මහා සෑය,sri lanka,anuradhapura,අටමස්ථාන,අනුරාධපුර,බුදුරැස්,චූඩාමාණික්‍ය,king dutugemunu,දුටුගැමුණු,buddha caught on camera,bana,ruwanweliseya history sinhala,ruwanweliseya wandana,ruwanweliseya wandana gatha,ruwanweliseya buduras,ruwanweliseya song,ruwanweliseya kotha,ruwanweliseya waruna,ruwanweliseya puja,swarnamali maha se wandanawa,swarnamali maha seya,anuradhapura ruwanwelisaya maha seya,ruwanweli maha seya wandana,ruwanwelisaya,ruwanweli maha seya,history of sri lanka,The cobra maiden, #salapathana_maluwa , eth pawra, sripadaya,සලපතළ මළුව,🇱🇰, SALAPATHALA MALUWA, රුවන්වැලි මහා සෑය,travel vlog,travel in sri lanka,atamasthana,අටමස්ථාන,අනුරාධපුර,ස්වාමීන් වහන්ස,දළදා මාළිගාව,බුදුරැස්,චූඩාමාණික්‍ය,chudamanikya
    Follow - Media M -
    * Instagram - / media.m_creation
    * TikTok : / media_m
    * Facebook page -
    - / mediam.sl
    - / mediamradio.lk
    - / cameraesa
    - / lkmediam
    #Ruwanweli_seya #රුවන්වැලි_සෑය #anuradapura #Ruwanwelisya #mahasaya

ความคิดเห็น • 547

  • @AnnoyedFields-ud3bb
    @AnnoyedFields-ud3bb 2 หลายเดือนก่อน +20

    නොදැන ho මගෙන් වරදක් වුණාද සමාව ලැබේවා .උතුම් රුවන්වැලි sa randunge pihitanu bhawayen api සියල්ලෝම සුවපත් වේවා ❤

    • @mediamlk
      @mediamlk  2 หลายเดือนก่อน

      මෙය දැනගැනීම සඳහා වාර්තා කිරීමක් .ස්තුතියි

  • @chamarakumara8978
    @chamarakumara8978 2 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු රුවන්වැලි මහා සෑ රජුන්ගේ තැම්පත්ව ඇති බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝනයක් දාතුන් වහන්සේලාගේ ආශිර්වාද මගේ බිරිදට කුසේ සිටිනා දරු පැටවුන් දෙදෙනා ටද ලැබේවා

  • @kww2102
    @kww2102 2 หลายเดือนก่อน +15

    🙏🙏🙏තුන්ලෝක අග්‍ර වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතයම පූජා කරමි පූජා වේවා.!!!🙏🙏🙏

  • @SunethraGunathilaka-sq4zh
    @SunethraGunathilaka-sq4zh 2 หลายเดือนก่อน +10

    මිත්‍යා මත වලින් බැහැර වෙන්නට බුදුගුණ පිහිටවේවා

  • @AISenanayake-bc8ff
    @AISenanayake-bc8ff 8 หลายเดือนก่อน +30

    ද්‍රෝනයක් ධාතු වැඩ සිටින රුවන්වැලි මහා සෑයට මගේ ජීවිතය පූජා වේවා .🙏🙏🙏.....රුවන්වැලි මහා සෑයට මගේ නමස්කාරය වේවා ..🙏🙏🙏

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi6934 3 หลายเดือนก่อน +17

    බුදු සරණයි🥺🙏🤍🥰 මා හැම ආත්මයකදිම මෙ පූණ්‍ය භුමියේ ඉපදේවා 🥺🙏🤍🥰 මා සිතින් හෝ කයින් යම් වරදක් වූවානම් සමා වෙන්න🥺🙏🤍🥰 රුවන් වැලි මහා සෑය ශ්‍රි මහා බෝධිය ඇතුලු පුජණිය ස්ථාන වන්දනා නොකරපු සැමට වන්දනා කිරිමට හැකි වේවා🥺🙏🤍🥰

    • @daydayawathi2311
      @daydayawathi2311 27 วันที่ผ่านมา

      රුවන් වැලිමහා සැයට මාගේ නමස්කාරය වේවා

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 9 หลายเดือนก่อน +24

    සාදු සාදු සාදු!!! උතුම් වූ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandrachandra8128
      @chandrachandra8128 8 หลายเดือนก่อน +1

      Sado sadoo sadoo 🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @SushathiSrilanka-kr1es
    @SushathiSrilanka-kr1es 5 หลายเดือนก่อน +20

    රැවන්වැලි මහා සෑ රදුන්ට මගේ උතුමි නමස් කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chanakapieris3919
    @chanakapieris3919 9 หลายเดือนก่อน +49

    අති උතුම් රුවන්වැලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාරයම වෙිවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranibandara212
    @ranibandara212 9 หลายเดือนก่อน +20

    🙏🙏🙏..උතුම් වූ ස්වර්නමාලී මහ සෑ රජුන් වහන්සේට ,මාගේ නමස්කාරය වේවා..!🙏🙏🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ...

  • @ranidilrukshi7092
    @ranidilrukshi7092 8 หลายเดือนก่อน +9

    රැවන්වැලි මහසැ ර්ජුන්ට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 4 หลายเดือนก่อน +10

    ස්වර්ණ මාලි මහා සැ රාජයානන් වහන්සෙට මාගෙ නමස්කාර ය වෙවා මාගෙ ජිව්තය පුජා කරම් පුජා වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @chandanaperere281
      @chandanaperere281 4 หลายเดือนก่อน

      ස්වර්ණමාලි මහා සෑ රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
      සාදු සාදු සාදු

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 4 หลายเดือนก่อน +8

    උතුම් රන්වැලි මහා සෑරදුනට මාගේ ජීවිතය පූජා වේත්වා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ උත්තම නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු ..

  • @rasanthafernando4076
    @rasanthafernando4076 7 หลายเดือนก่อน +21

    මම උපතින් කතෝලික. නමුත් ස්වර්ණමාලි සෑරදුන් වන්දනා කරන්න ගියා තනිවම. එතනට ආ මහත්මයෙක් මට පෙන්නුවා ඔය කියන ස්‍රී පතුල් යුගලය. මම එය පාගන්නැතුව මගේ නලල් හිස තියා වන්දනා කරා. ලොකු පිනක් මම කරගෙන තියෙන්නෙ. ගොඩක් සාතුටුයි එය මතක් වෙනකොට. හැමෝම එසේ වන්දනා කරන්න.🙏🙏🙏

  • @darshninadeeka8568
    @darshninadeeka8568 2 หลายเดือนก่อน +4

    සම්මා සම්බුදු පියානන්ට මාගෙ ජිව්තය පුජා වේවා 🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 9 หลายเดือนก่อน +10

    ද්‍රෝනයක් දතුන් වහන්සේලා වැඩ සිටින උතුම් සුවර්ණ මාලි මහා සෑ රජුන් වහන්සේට 🙏🙏👏👏👏👏👏👏 නමස් කාර්ය වේවා සාදු සාදු සාදු 👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏

  • @disnakumari2782
    @disnakumari2782 8 หลายเดือนก่อน +14

    දෝනයක් පමන ධාතුන් වහන්සේලා විරාජමානව වැඩ වෙසෙන උතුමි ස්වර්ණමාලී මාහා චෛත්‍ය රාජයානන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-dd3wg9bg3n
    @user-dd3wg9bg3n 7 หลายเดือนก่อน +4

    අති උතුම් ස්වරනමාලි මාහාරජානන් වහන්සේ ට මාගේ නාමස්කාරය කරමි මාගේ නාමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 หลายเดือนก่อน +9

    රැවන්වැලිමහසැරජුන්ට මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා වෙිවා වෙිවා ..🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @pradeepjanaka7408
    @pradeepjanaka7408 4 หลายเดือนก่อน +2

    උතුම් වූ ස්වර්ණමාලී මහා සෑ රජුනට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා...මාගේ නමස්කාරය....නමස්කාර වේවා🙏🙏🙏

  • @athulamahindre690
    @athulamahindre690 9 หลายเดือนก่อน +6

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් රුවන්වැලි මහ සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ......! සාදු ..සාදු ..සාදු ....!!!

  • @pushpakumara560
    @pushpakumara560 9 หลายเดือนก่อน +15

    සාදූ. සාදූ සාදූ රැවන්වැලි සෑයට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sb-ex6qy
      @sb-ex6qy 9 หลายเดือนก่อน

      Man meeta kali ehuwa tawa mathayak e pa satahan tiyala titene ewa langin hita gattoth kelinma koth wahansepamanak oenna ten kiyala.
      Kusal ho akusal wenna
      Sitha kaya wachanaya sambanda wena one

    • @RoshanBandara-xx4ct
      @RoshanBandara-xx4ct 9 หลายเดือนก่อน

      Sadu Sadu Sadu Ruvan Vali sauata maga namas karauak vava

  • @IndumathiGunarathna-nr8fg
    @IndumathiGunarathna-nr8fg 9 หลายเดือนก่อน +61

    හිතේ චකිතයක් තියාගෙන වදින්න බෑ ..අපි ගිහින් වදිනවා ..හදවතින්ම ..ඔය වගේ දේවල් කිව්වා ම වැදපු ටිකත් අමතක වෙනවා..එච්චර දෙයක් වෙනවනම් ඒවගේ දේවල් ආරක්ශිත වැටකින් හෝ ආවරණය කල යුතුයි ...

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน +2

      මේකෙ අන්තර්ගතය බුදු දහම නෙවෙයි. අපේ හෙලඉතිහාසය විනාෂ කිරීම ගැන පමණක් හිතන්න සහ හොයන්න පටන්ගන්න මහත්තයො

    • @wathikajanidu9789
      @wathikajanidu9789 8 หลายเดือนก่อน +1

      ඔව් එක ඇත්ත

    • @shamierandavtube1155
      @shamierandavtube1155 8 หลายเดือนก่อน +2

      aththa

    • @v.iwijayarathne386
      @v.iwijayarathne386 7 หลายเดือนก่อน

      යකෝ බොහොම අමාරුවෙන් පිච්ච යක් හොයාගෙන දන්සැලෙන බත්ඩිංගක් කලා ගහක් යට රෑට මදුරුවන් කතා ඉදල මල් පොඩ්ඩක් පූජාකරල හද පිරුණු භක්තියෙන් වැදල එන්න යන අහිංසක මිනිසුන් ගේ හිත දූෂණය කරන්න එපා තමන් ට එකතූ වන හිගන රුපියල් වලට😮

    • @rumeshaniamarasinghe2289
      @rumeshaniamarasinghe2289 7 หลายเดือนก่อน +3

      💯etta..asrana minissu dahasak pegila yanna ethi..minissunge hith baya keerinath papayak..chethnawak nethuwa karmayak sidda wenne nehe..

  • @thimalconstructions6818
    @thimalconstructions6818 8 หลายเดือนก่อน +11

    .උතුම් වූ ස්වර්නමාලී මහ සෑ රජුන් වහන්සේට ,මාගේ නමස්කාරය වේවා..

  • @user-tf7sb1th9g
    @user-tf7sb1th9g 9 หลายเดือนก่อน +5

    ස්වර්ණමාලී සෑ රදුන්ගේ පිහිටයි

  • @MSMA1982
    @MSMA1982 8 หลายเดือนก่อน +3

    මගේ බුදුරජාණන් වහන්සේගේ දෝනයක් දාතුන් වහන්සේලා තැන්පත් කල.ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට මගේ නමස්කාරයවේවා
    🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු

  • @judelabrooy2072
    @judelabrooy2072 หลายเดือนก่อน +2

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @pravithravidurangi7334
    @pravithravidurangi7334 9 หลายเดือนก่อน +4

    උතුම් රුවන්වැලි මහා සෑයට මා නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @abcmihi
    @abcmihi 9 หลายเดือนก่อน +35

    ධර්මය දකින්න පින්වන්ති
    තමන්ගේ සිත දිහා බලන් ඉදලා සිතේ යථාර්ථය තේරුම් ගන්න
    ඊට පස්සේ නීවීම කරා යන්න
    මිතයාවන් පස්සේ යන්න එපා🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน +2

      මේක අපේ හෙළ ඉතිහාසය වැනසීම පිළිබඳ කතාවක් පමණයි. මහත්තයො

    • @hemanthaweerasooriya3585
      @hemanthaweerasooriya3585 8 หลายเดือนก่อน +4

      බෞද්ධ දර්ශනය තිබෙන්නෙ සිත තුල පමණි

    • @thusharakodikara5755
      @thusharakodikara5755 8 หลายเดือนก่อน

      හා ඉතිං

    • @HASIRUHIMANSA
      @HASIRUHIMANSA 4 หลายเดือนก่อน

      ය්ය්😊😅😢🎉😂😂😢 😅යඅඩ්ක්ව්​@@mediamlk

  • @kumariudukumbura9457
    @kumariudukumbura9457 9 หลายเดือนก่อน +16

    ඔබ මේ දේ හෙලි කලාට බොහොම පින්..මා මේ දේ දැක බොහෝ විට මෙම දර් ශණය දකිනා සෑම විටම ඔවුන් හට සුහුදව ලංව මෙ සිරිපතුල් පාගන්න එපා යැයි පැවසූ විට මා වෙත රවා බලා එලෙසම ඒ මත සිට ප්‍රාරථනාවන් කරනා බවක් කියන්නට විය. ඒවා ප්‍රාරථනා ගල් යැයි අනියම් මතයක් බොහෝ අය අතර ප්‍රචාරය කර ඇත..විශේෂයෙන් තරුණ අය මේ මත සිටගෙන විශේෂිත ප්‍රාරථනාවන් කරන ස්ථායන් බවට පත් කර ගනිමින් කාගේ හෝ කීමකට මංමුලාවී අපාගතවීමක් සිදු වෙමින් පවතිනු නිතර මා දැක තිබේ..විටෙක වයස් ගත අය පවා මේ ලෙස සිරිපතුල් ගල් මත සිට විශේෂ ප්‍රාර් තනාවන් කිරිමට නියමිත ගල් බවට.. එය පාගන්න කරන්න එපා යැයි ආදරණියව මානුශිකව පහදා දුන්නද එවිට ප්‍රති උත්තර බැදීමක් සිදු කරයි..මේ වැරදි දුර් මතය ඔවුන් සියල්ල සතර මහා නරකාදියට ඇද දමා අවසන්ය..විශේෂයෙන්ම සෑය වටා කප්රුක් රැගෙන යන කිසිවෙකුට මේ ගැන කිසිදු තැකීමක් නැත.. කප්රුක වට රැගෙන යන දහස් සංක්‍යාත බැතිමතුන් නොදැනුවත්වම මේ සිරිපතුල් ගල්ද පාගමින් සෑය වට ප්‍රදක්ෂිණා කරයි..සෑය උඩට කප්රුක හෙවත් වට තිරය ඇද ඉහලට ගන්නා ස්ථානයේම සමස්ථ බෞද්ධයන්ම අපා ගත කරන්නට ඒ ආසන්යේම සිරිපතුල් ගල් යුවල් 2 කි..එය ඇතැම් ආරක්ෂක නිළධාරීන් පොලිසියේ මහත්වරුන් හා ස්වාමීන් වහන්සේලා අතින් පවා නිරන්තයෙන්ම පෑගීමකට ලක්වේ..එබැවින් මේ කාර්ය නතර කල හැකි යමක් නොවන බව පෙන්වා දෙන අතර සියළු බෞද්ධයන් නිරායාසයෙන්ම අපාගත කරවීමට යොදවා ඇති මර උගුල් බව පවසමි. මේ සබැදිව ගත හැකි එකම ක්‍රියා මාර්ගය මහසෑ භාර ස්වාමීන් වහන්සේලා ධරුණු ලෙස දැනුවත් කර මේවා ඉවත් කරවා ගල් පුජාසන මත තැන්පත් කරවා වන්දනා කරන පුවරු ලෙස සකසා මුලින් සුවදින් පුජෝපහාරයන් කිරීමට සිදුසු පරිදි සකස් කරවීම පමණි..ඇතැම් ස්වාමීන් වහන්සේලාද මේවා අප පවසන විට අපහාසයට සිනාවීම තුලින් විටෙක මා නිහඩ විය..ඔබට හැකි නම් සමස්ථ අටමස්ථාන සොලොස්මස්ථාන වලද ඇති මෙවන් දෑ විඩියෝ මගින් හෙලී කිරීම මෙන්ම අදාල විඩියො පටය සමගින්ම ඒ අදාල මහසෑයන් භාර ප්‍රධාන ස්වාමීන් වහන්සේලා මේ පිලිබදව දැනුවත් කර දැඩි අවදානයක් උන් වහන්සේලා තුල ඇති කරවා අර වැනි පුජාසනයන් මත වන්දනා කරවීමට හැකි සේ ස්ථාපනය කරවීමට අවැසි වාතාවරණයක් සකස් කිරීම උතුම් යැයි පවසමි..එසේ නොවන තාක් කල් මේ ලෙස කොපමණ විඩියෝ ඉදිරිපත් කලද සැදැහැති බෞද්ධයන් නිස්කාරණයේ අපාගතවීම වැලැක්විමට වෙනත් කිසිදු ක්‍රමයකින් නොහැකි බව පවසමි...බුද්ධිමතුන්ගේ ප්‍රඥාව විවර වේවා!!!!!!!!!!!!!!!!!!!!!

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน +2

      🙏 ඔබ දන්නා දේවල් තිබේ නම් අපට කියන්න.

    • @user-ලහිරුnx6ys2bs2k
      @user-ලහිරුnx6ys2bs2k หลายเดือนก่อน

      @@mediamlkමේ දැනුචත් කිරිමට බොහොමත්ම පිං. සාදු සාදු සාදු

  • @yasasediriweera8281
    @yasasediriweera8281 9 หลายเดือนก่อน +25

    ස්වර්ණමාලී සෑ රදුන්.පිහිටයි සෙවනයි ආරක්ෂාව යි රටට ජාතියටම 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 หลายเดือนก่อน +2

    සාදු සාදු රුවන්වැලි මහා සැ රජුන්ට

  • @chandaniqa778
    @chandaniqa778 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @neranjalamalkanthi-de7os
    @neranjalamalkanthi-de7os 9 หลายเดือนก่อน +162

    මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ මගේ සම්මා සම්බුදු තථාගතයන් වහන්සේගේ දොණයක් ධාතුන් වහන්සේලා ගැන.එ ගැන හිතමින් වන්දනා කරමින් යන්නේ.කකුල් වලට පෑගෙන්නෙ මොනවද කියලා හිතන්නේ නැහැ

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 9 หลายเดือนก่อน +3

      Niganta matha wapuranne me yaka..😃

    • @RathnaRanjani-bf7kq
      @RathnaRanjani-bf7kq 9 หลายเดือนก่อน

      Summa sambudu saranai🙏🙏😍🥹

    • @samithasamitha7340
      @samithasamitha7340 9 หลายเดือนก่อน +12

      එහෙම නම් එතැනට කුමක් හෝ විකල්පයක් තිබිය යුතුයි නේද නොදැනුවත්ව නම් එහෙම වෙන්නේ මිනිසුන්ට කොහොමද පව් පිරෙන්නේ කෙසේ හො

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 9 หลายเดือนก่อน +8

      @@samithasamitha7340 ehema paw pirenne neha..budu siripa ewelema mekenawa...adhithana karala pihitawapuwa vitharai wandaneeya wenne..loketama thiyenne 4k ho 5k....ekak ape sripadaya..ekath pihitewwe deviyanta wandinna..

    • @harshahdg
      @harshahdg 8 หลายเดือนก่อน +8

      ඔබ බුදු දහමෙ පවක් සම්පුර්ණ වන නිවරදි ආකාරය තව දුරටත් හදාරන්න. කෙසෙ වෙතත් ඔබගෙ දැනුවත් කිරීම අගය කරමි.පිං

  • @erandijayasekara4788
    @erandijayasekara4788 9 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු ජිවමාන බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @nadeekaruwanmali5981
    @nadeekaruwanmali5981 8 หลายเดือนก่อน +4

    රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා

  • @dayaliyanage5035
    @dayaliyanage5035 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏 සාදු සාදු සාදු......මාගේ නමස්කාරය වෙිවා !!

  • @MalliKarajapaksha-hl9lf
    @MalliKarajapaksha-hl9lf 5 หลายเดือนก่อน +13

    රැවන්වැලි මහා සැයට මාගේ ජිවිතය පුජා වෙිවා !!! පුජා කරමි පුජා වෙිවා !!!

  • @manorimanamperi3796
    @manorimanamperi3796 8 วันที่ผ่านมา

    🙏🙏🙏 රුවන්වැලි සෑයට නමස්කාර වේවා

  • @wlkfernando80
    @wlkfernando80 8 หลายเดือนก่อน +1

    උතුම් වූ රුවන්වැලි මහා සෑ රදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @manika5644
    @manika5644 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu Ruwan weimaraner seyata mage nanas karaya wewa sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @user-gz3pe1ei4h
    @user-gz3pe1ei4h 9 หลายเดือนก่อน +12

    සාධු සාධු සාධු රැවන්වැලි සෑයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shanthasigera5930
      @shanthasigera5930 9 หลายเดือนก่อน

      SADU SADU SADU 🙏🙏🙏🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 9 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු .

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 9 หลายเดือนก่อน +1

    ඔබට ගොඩක් පිං නොදන්න දේ කියලා දුන්නට 🙏🙏🙏

  • @champikaverrando1261
    @champikaverrando1261 3 หลายเดือนก่อน +1

    Ruwn weli mha rajanan whanseta mage nmskarya wewa❤

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 9 หลายเดือนก่อน +2

    (((ඉස්තුති ගොඩක් පින්

  • @smartnet4222
    @smartnet4222 7 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි.

  • @user-yx3lo9kr5p
    @user-yx3lo9kr5p 8 หลายเดือนก่อน +3

    oyata godak pin. mamath awastha kipayakadima me siripatul salakunu daka , paaganne nathiwa giya. nodanna aya paaganawa. oyata theruwan saranai...🙏🙏🙏🙏🙏

  • @sirikumaraanu5242
    @sirikumaraanu5242 9 หลายเดือนก่อน +9

    උතුම් වූ මාගේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැම්පත් කොට ඇති රුවන්වැලි මහා සෑ චෛත්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏

    • @thimodlakshitha3624
      @thimodlakshitha3624 8 หลายเดือนก่อน

      සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸

  • @chandanaperera4004
    @chandanaperera4004 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු රුවන් wele මහාseaya

  • @nadeekaruwanmali5981
    @nadeekaruwanmali5981 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @user-xu8iv7jx1d
    @user-xu8iv7jx1d 2 หลายเดือนก่อน +1

    සාදු❤ සාදු❤සාදු❤!!!

  • @jayanthjdewage602
    @jayanthjdewage602 9 หลายเดือนก่อน +1

    Uthum swarna mahasarajanan wahanseta mage namaskaraya wewa🙏🙏🙏🌹🌹🌹🌹 sadu sadu sadu

  • @ramiaramia2917
    @ramiaramia2917 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි .

  • @badrasenavirathne7580
    @badrasenavirathne7580 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @user-qr5vp3ou6g
    @user-qr5vp3ou6g 9 หลายเดือนก่อน +1

    🙏සාධු🙏සාධු🙏 සාධු🙏 තෙරුවන් සරණයි!!! සියලු සත්වයෝ සුවපත් වෙත්වා! නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! යහපතක්ම වේවා

  • @sirmuthubanda8000
    @sirmuthubanda8000 2 หลายเดือนก่อน +1

    BUDU SARANAI!SWARNAMALI MAHA SA RADUN PIHITAI!

  • @user-qr7ro9ex7z
    @user-qr7ro9ex7z 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu iuthum, ruwanse rajananwahanseta namaskarakrami.

  • @irasenevirathne229
    @irasenevirathne229 9 หลายเดือนก่อน +1

    Thanks kiwwata mewa..❤❤

  • @ThejaWickramasingha-ql5qb
    @ThejaWickramasingha-ql5qb 8 วันที่ผ่านมา

    Athiuthum Swarnamaalee saa radaanan wahanseta mama namaskaara karami. Maage namaskaaraya wewa! Saadu! Saadu!! Saadu!!! 🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏☸️☸️☸️🪔🪔🪔🌷🌷🌷🌹🌹🌹🦢🦢🦢💐💐💐💎💎💎🌕

  • @Madusara339
    @Madusara339 9 หลายเดือนก่อน +1

    Utm suwarrna mali mha sa rajanan wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @ashaadhikari9641
    @ashaadhikari9641 9 หลายเดือนก่อน +2

    Theruwan saranai

  • @p.asrangith1570
    @p.asrangith1570 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.sambudu himiyanta mage namaskarayavewa

  • @geethaperera6059
    @geethaperera6059 9 หลายเดือนก่อน +2

    සාදූ 🌼🙏🌼 සාදූ 🌼🙏🌼 සාදූ 🌼🙏🌼

  • @user-yi5bh8zi6e
    @user-yi5bh8zi6e 15 วันที่ผ่านมา

    මගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා

  • @ashasewwandikumarage2730
    @ashasewwandikumarage2730 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි....,ගොඩක් පිං....අපි ගිය පෝයට රුවනවැලි සෑරදුන් වැදපුදාගත්තා...අපි ඇත්තටම දැනගෙන හිටියෙ නෑ මෙහෙම දෙයක්....ඔයාට ගොඩක් පිං...තෙරුවන් සරණයි .....🙏🙏🙏🪷🙏🙏🙏

  • @nilminirajapaksha6036
    @nilminirajapaksha6036 22 วันที่ผ่านมา

    සාදු,සාදු,සාදු

  • @dil1614
    @dil1614 9 หลายเดือนก่อน +2

    Thank you for informing this.

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน

      අපේ හෙළ ඉතිහාසය විනාශ කිරීම ගැන

  • @user-wd2dw2mr9j
    @user-wd2dw2mr9j 2 หลายเดือนก่อน

    සාදු ... සාදු ...සාදු .... 🙏🙏🙏🙏 රුවන්වැලි මහා සෑ රජුන් හට මාගේ නමස්කාරයම වේවා! රුවන්වැලි මහා සෑ රදුන්ට මාගේ ජීවිතයම පූජා වේවා ! 🙏🙏🙏🙏

  • @kumarii.88xi75
    @kumarii.88xi75 9 หลายเดือนก่อน

    දැනුවත් කලාධ ඛොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน

      මේක අපේ හෙළ ඉතිහාසය වැනසීම පිළිබඳ කතාවක් . මහත්තයො

  • @RMS-on8pq
    @RMS-on8pq 9 หลายเดือนก่อน

    රුවන්වැලි සෑරදුන්ට මාගේ නමස්කාරය වේවා 🙏

  • @htcdesere5778
    @htcdesere5778 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu tharuwan saranai 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @SinhalaFunnyMeme
    @SinhalaFunnyMeme 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km 2 หลายเดือนก่อน

    රුවන්වැලි මහා සැ රදුන්ට මාගේ නමස්කාරය වේවා .🌼🌼🌼🌸🌸🌸💮💮💮💮🙏🙏🙏

  • @agjgcjfsvb
    @agjgcjfsvb 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 9 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 8 หลายเดือนก่อน

    හොඳයි 🙏🙏🙏

  • @user-il9zj6dl5c
    @user-il9zj6dl5c 2 หลายเดือนก่อน

    ගොඩක් පින් තෙරුවන් සරණයි

    • @mediamlk
      @mediamlk  2 หลายเดือนก่อน

      ස්තුතිය

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 13 วันที่ผ่านมา

    උතුම් තිලෝගුරු බුදුපියාණන් වහන්සේ නමදිමි. ජීවිත පූජාවෙන් පූජා වේවා
    🙏🙏🙏

  • @sudathmanjulasudathmanjula9799
    @sudathmanjulasudathmanjula9799 8 หลายเดือนก่อน

    ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු..

  • @chandanikarunanayaka238
    @chandanikarunanayaka238 4 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @dayapalipemarathna1355
    @dayapalipemarathna1355 9 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏 🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @SachinthaPrathapasinghe
    @SachinthaPrathapasinghe 9 หลายเดือนก่อน +1

    සාදූ❤🌎🙏 සාදූ❤🌎🙏 සාදූ❤🌎🙏 බුදු සරණයි❤️🌎🙏

  • @gunarathnagunarathna3654
    @gunarathnagunarathna3654 8 หลายเดือนก่อน +1

    සියලු දේ සිත මුල් කරගෙන හට ගනී

  • @violetkodagodaarachchige39
    @violetkodagodaarachchige39 9 หลายเดือนก่อน

    Ruwanwali mahasayata mage namaskaraya weywasiyalu katayusartakaweywa🙏🙏🙏🙏🙏🙏

  • @ungiiungiidisanayake6519
    @ungiiungiidisanayake6519 9 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @dinushankaweerawardhana9191
    @dinushankaweerawardhana9191 8 หลายเดือนก่อน +10

    චේතනාවක් නැතිව කර්මයක් හටගන්නේ නෑ .. නොදැනුවත්ව පව් සිද්ධ වෙන්න විදියක් නෑ .

    • @user-vp1ri8zs1k
      @user-vp1ri8zs1k 2 หลายเดือนก่อน

      Ouw eka ehdma thamai

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 9 หลายเดือนก่อน

    හරිම ඇත්ත

  • @H.mChamindaKumara
    @H.mChamindaKumara 3 วันที่ผ่านมา

    බුදු සරණයි ❤

  • @dmkajayawardhana2643
    @dmkajayawardhana2643 9 หลายเดือนก่อน +8

    සලපතන මළුවේ තියෙන සෙල්ලිපි හා සටහන් ගැන තව පුරාවිද්‍යාත්මක නිර්වචන පිළිබදව අද්‍යයනය කරලා මේ video එක කළා නම් හොදයි.
    මොකද මන් කැම්පස් එකෙන් ගියපු පුරාවිද්‍යාව feeld visit එකේ දී lectures ලා ගොඩක් විස්තර කියලා දුන්නා මේ සෙල්ලිපි හා සටහන් ගැන.
    මේකේ කියනවට වඩා ගොඩක් වෙනස් ඒ පැහැදිලි කිරීම්.
    එක් එක්කෙනාගේ මත වාද වෙනස් තමයි. මාත් හරියටම දන්නේ නැහැ හරිම දේ මොකක්ද කියලා.
    ඒත් ආගමික දෙයක් කියනකොට පරිස්සමින්.
    වැරදි අදහස් සමාජගත වෙනකොට ආගමික විශ්වාස වලට බලපාන්නේ.

    • @earnmoneyonline9760
      @earnmoneyonline9760 9 หลายเดือนก่อน

      ethakota a bimata dala thiyena sellipi gana lectures la mokakda kiwwe? jethawanarama maluweth bimata allapu galpuwaru athara sellipi thibenawa.

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน +1

      මටත් දැනගන්න ඔනෙ මහත්තයො ඒ ගැන.

    • @dmkajayawardhana2643
      @dmkajayawardhana2643 9 หลายเดือนก่อน

      ඒ කාලේ තිබුණු විශ්වාස වලට අනුව සමහර සටහන් කරලා තියෙන්නෙ අපල දුරු කරගන්න ජනතාව. දරු ඵල ප්‍රමාද අය, ලෙඩ රෝග වැළදුණු අය ඒවායින් සුවය සදහා වන්දනාවේ එන අයට පෑගෙන්න කරපු සටහන් තියෙනවා. ඒවා ශ්‍රද්ධාව ඇති වන්දනා කරුවන්ට පෑගෙන විට අපල දුරු වෙන බව විශ්වාස කරලා තියෙන්නේ. ඒත් සිරිපතුල් සලපතන මලුවට ඇතුළත් කිරීමේ අපේක්ෂාව මොකක්ද කියලා නම් දන්නේ නැහෑ.

    • @dmkajayawardhana2643
      @dmkajayawardhana2643 9 หลายเดือนก่อน

      තව සලපතන මළුවේ තියෙනවා ඒ බිමට අල්ලපු ගල් පතුරු පූජා කරපු අයගේ නම් ලියපු සෙල්ලිපි.

  • @MaheshKumara-og8ez
    @MaheshKumara-og8ez 2 หลายเดือนก่อน

    රුවන්වැලි මහාසෑ රජුන්ගෙ අනුහසින් ආනුභාවයෙන් මෙවර මට කොරියාවට යන්න ලැබේවා 🙏🙏🙏🇰🇷🇰🇷

  • @chitrakonari6522
    @chitrakonari6522 4 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthadisanyaka5196
    @wasanthadisanyaka5196 8 หลายเดือนก่อน

    බුදු සරණයි පුතේ ඔය ගුනයට දැනුමට🙏

    • @mediamlk
      @mediamlk  8 หลายเดือนก่อน

      ස්තූතියි

  • @nandakasthuriarachchi3471
    @nandakasthuriarachchi3471 13 วันที่ผ่านมา

    නොදැන වරදක් වුණා nm සමාව labawa sadu sadu sadu

  • @heavenplz
    @heavenplz 9 หลายเดือนก่อน +5

    චේතනාහන් භික්කවෙ කම්මන් වදාමි
    චෙතයිත්වා කම්මන් කරෝති
    කායේන වාචාය මනසා
    (මහනෙනි මම චේතනාව කර්මය යැයි කියමි , සිතින් සිතා කයින් වචනයෙන් මනසින් යමක් කරයිනම් එය කර්මයයි )
    ❤බෞද්දයන් කිසිම කෙනෙක් ඔය දෙය දැනගෙන කරන්නෑ (සිතින් සිතා කරන්නෑ) ඕක කර්මයක් වෙන්නෑ 😊 නමුත් දැනගෙන කරොත් කර්මයක්ම තමයි

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน

      අපි මේකෙන් කතා කලේ අපේ හෙළ ඉතිහාසය විනාෂය ගැන .මහත්තයො

    • @heavenplz
      @heavenplz 9 หลายเดือนก่อน

      @@mediamlk 🥲 මටනම් title එකෙනුයි thumbnail එකෙනුයි එහෙම පේන්නෑ 👍 අවුලක් නෑ අවුලක් නෑ

  • @nethminisri3076
    @nethminisri3076 7 หลายเดือนก่อน

    Dronayak datun wahansela wada sitina ruwan wali maha sa radunta mage namshkaraya wewa sadu sadu sadu

  • @Deshaa_R
    @Deshaa_R 9 หลายเดือนก่อน +4

    ඔයාගේ තම්බ්නේල් එකෙන් මිනිස්සු මේක බලන්න එනව ඇති ඒත් මේක නොබලන තම්බ්නේල් එක විතරක් බලන අන්‍යාගමික සහ නිරාගමික මිනිස්සුන්ට බුදු දහම ගැන සහ බුදුරජාණන් වහන්සේ ගැන යන්නේ වෙනම නරක අදහසක් ඔලුවට.මොකද බුදුරජාණන් වහන්සේ දඩුවම් කරන කෙනෙක් නෙවෙයි වෙන දේවවාදී ආගම් වල දෙවිවරු වගේ.වීව්ස් ගන්න එහෙම වැඩ කරන්න එපා,කොච්චර වීවස් ආවත් එතකොට වැඩක් නෑ.දෙවිවරුන්ගෙ ශාපයක් වදිනවා වගේ කතාවක් ඔයා කියලා තියෙන්නෙ බුදු දහම කියන්නේ වෙන ආගම් වල වගේ දඩුවම් දෙන දහමක් නෙවෙයි,ඒ තම්බ්නේල් එක මම තරයේ හෙලා දකිනවා 🙂

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 9 หลายเดือนก่อน +1

    jaya wewa ! 💪💪niyamai👌 Midea m 💖 ediriyatama yamu 👊👺👺👹👹👊👊

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน

      🙏

  • @rakasadamali7054
    @rakasadamali7054 9 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 4 หลายเดือนก่อน

    දෝනයක් ධාතූන් වැඩ වසන ස්වර්ණ මහාසෑරජුන්ට මාගේ නමස්කාර ය වේවා !!!නොදැනුවත්ව පෑගිහ සිදු වුනොත් ගෞතම යන් වහන්සේ සමාව ලැබෙන වා ඒක සත්තය මෙ මහා ස්වර්ණ මහාසෑරජුන්ට මාගේ ජිවිතය පුජා කරන්නෙමි සමිදුනේ වැරදිමක් සිදු වුනානම් දස දහස් වාරයක් සමාව අයදිමි..තෙරැවන් සරනයි .. 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏