Villeage, where authentic and pure human beings reside, Their relationships are untainted, genuine, and undenied. This song, a testament to their authenticity and grace, Portrays a picture of harmony in this magical place. Laxman Wijesekara's extraordinary voice, so true, Blends with Sri Lankan classical music, oh, how it grew! His vocals, a reflection of soulful depths untold, Enchanting hearts with melodies, pure and bold. And alongside him, Samitha's voice, a perfect match, Singing in unison, their harmonies attach. Their voices intertwine, creating a tapestry divine, Unveiling the beauty of love, line after line. With every note, they paint a picture so clear, Of Appreciation-Villeage, where there's nothing to fear. The melodies caress, like a gentle morning breeze, Touching souls, bringing solace and ease. In this serene village, authenticity thrives, Where genuine connections illuminate lives. The residents, like gems, sparkle with love, Sharing kindness and compassion from above. So let the song play, let its beauty unfold, In Appreciation-Villeage, where hearts are made bold. With Laxman and Samitha's voices, pure and rare, They transport us to a realm where love is the air. May their music continue to resonate, Inspiring authenticity, love, and fate. Appreciation-Sri Lankan Villeage, a haven so true, Where authentic true souls flourish
so romantic and beautiful tat i loved it from the first time listening that yday from shortwaves via City FM Shazam did the wonder on showing the title
Still like the older version better. But thanks for not disfiguring it. Samitha's voice was so innocent and powerful in the original version but nice music .
ඔබට සුභ ගමන් ලක්ෂ්මන් විජේසේකර මහතාණනි.. ඔබ නැති අඩුව අපට දැනේවි 😥
Its very sad.we have lost you.RIP
😢😢😢😢😢❤❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ, ඒ ඇස් ඒ හිනාව ඒ ආදරේ මතක් කරගෙන ඇස් පියාගෙන මේක අහද්දී මගේ ඇස් කඳුළින් පිරෙන්නෙ මොකටද මන්දා ❤ කොහොම උනත් හිත නිවා සනසාලන ප්‍රේමණීය ගීතයක් හරිම ලස්සනයි ❤
නිවන් සුව සොඳුරු කලාකරුවානෙනි. ගංගා හා නිස්සංක ටෙලි නාට්‍යයේ ඔබේ රගපෑම සදා මතකයේ තියේවි. අව්‍යාජ එහෙත් එඩිතර අසාධාරනයට එරෙහිව සටන් කරන දුප්පත් පෙම්වතාගේ චරිතය සදා අනුස්මරණියයි.
2024 අහන්නෙ මොකක්ද හුරු ගතියත් දැනෙනවා ❤❤❤❤❤
ඔව්. 🥺
නිවන්සුව ලැබේවා මහතාණෙනි.ලස්සන ගීතයක්.ලස්සන අර්ථයක්.❤️❤️❤️
මා හට සදා සැනසිලිසුව පිරි මනරම්ම ගීතය...❤️
මටත් ❤
sachcha me uada pahala kadugannawe
කුමාරදාස සපුතන්ත්‍රි ... විශිෂ්ට ගී පද රචනාවක් ...❤
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
සිනාසී
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ...
සිනාසී
ඔබයි ගෙන ආවේ වසන්තය මලසේ...
නිබද සුවදයි ඔබ නිසා මට
ගම මැදින් ගමනා පවන සිහිලැල්
ගම්දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුබුල් යෞවනේ හසරැල්
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලස් සේ
සිනාසී
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ...
සිනාසී
ඔබයි ගෙන ආවේ,
වසන්තය මලක් සේ...
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැලද සැගවෙමි
තැනක සගවමි හද සෙනේ සුසුමින්
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී
ඔබයි ගෙන ආවේ, වසන්තය මලක් සේ...
2021 october .
සමිතාගේ හඩ භාවනාවක් වගේ 👌❤️
ඇත්තටම ❤
2023❤❤❤❤❤❤ i am 26years old..
2023❤️❤️❤️
15 years old🎼🎵🎶
❤❤❤ 2023
I am 16 years old 🎵
2024, 29 y/o
2024 ❤
23 years
සුන්දර මතකයන්!
නිවන් සුව ලැබේවා ගුරුතුමනි!
😔🤍 නිවන් සුව ලැබේවා ඔබතුමන්ට..
සමිතා මෙම සින්දුව ලස්සනට ගායනා කරනවා මෙතන voice එක ලස්සනයි
Sangeethaya kiyane menna mewa ,gayuma adaraneeyai❤❤❤❤❤
jeewithe hama kalhima hite radena lassana hinawak tibuna....
❤❤❤❤❤ lovely
මේ වගේ ශ්‍රේෂ්ට මනුස්සෙයෙක් මෙච්චර ඉක්මනට ගිය එක ගැන නම් තියෙන්නෙ මාරම දුකක්
ඔබට සුභ ගමන් ලක්ෂ්මන් විජේසේකර මහතාණනි
හරිම ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️❤️❤️❤️❤️❤️❤️♥️
ලස්සනයි...අතීතයට අරන් ගියා මොහොතකට ❤️❤️❤️
ඔබට නිවන් සුව පතමි............. කලාකරුවනි🙏🙏🙏 ඔබ නැති අඩුව දැනේ....🙏🙏🙏
හරි ම අලංකාර හඬක් තියෙන්නෙ ඔහුට ..................🙏🙏😟😟😟
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මඟේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ
නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්
සිනා පිපෙනා…
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙමි තැනක
සඟවමි හද සෙනේ සුසුමින්
සිනා පිපෙනා…
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
සිනාසී
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ...
සිනාසී
ඔබයි ගෙන ආවේ වසන්තය මලසේ...jeewithe hama kalhima hite radena lassana hinawak tibuna....
Villeage, where authentic and pure human beings reside,
Their relationships are untainted, genuine, and undenied.
This song, a testament to their authenticity and grace,
Portrays a picture of harmony in this magical place.
Laxman Wijesekara's extraordinary voice, so true,
Blends with Sri Lankan classical music, oh, how it grew! His vocals, a reflection of soulful depths untold,
Enchanting hearts with melodies, pure and bold.
And alongside him, Samitha's voice,
a perfect match,
Singing in unison, their harmonies attach.
Their voices intertwine, creating a tapestry divine,
Unveiling the beauty of love, line after line.
With every note, they paint a picture so clear,
Of Appreciation-Villeage, where there's nothing to fear.
The melodies caress, like a gentle morning breeze,
Touching souls, bringing solace and ease.
In this serene village, authenticity thrives,
Where genuine connections illuminate lives.
The residents, like gems, sparkle with love,
Sharing kindness and compassion from above.
So let the song play, let its beauty unfold,
In Appreciation-Villeage, where hearts are made bold.
With Laxman and Samitha's voices, pure and rare,
They transport us to a realm where love is the air.
May their music continue to resonate,
Inspiring authenticity, love, and fate. Appreciation-Sri Lankan
Villeage, a haven so true,
Where authentic true souls flourish
බයිසිකළේ පැදලා පැදලා කොයි මොහොතක හරි ඉවර වෙයි කියල බලගෙන හිටියා.. ඒත් අන්තිමට sugessions එනකම්ම නැවතුනේ නෑ. O/L කාලේ ආදරේ මතක් වුනා.නිකන් හීනෙක ඇවිදිනවා වගෙයි දැනුනේ.මේ බයිසිකලේ වගේම ඒ ආදරෙත් නැවතුනේ නැත්නම් කියල මට හිතුනා. කුඩු ගැහුවා නම් මීට වඩා හොදයි කියලා හිතෙනවා.
මට මේක අහද්දි ඇස් වලට කදුළු ආවා. ඇයි කියලා හිතා ගන්න බෑ 😥
@@milanhenegamage3576 monawa karannada? apema waradi apema adupadu jivithe wenas karanawa
@@vimukthifernando9774 ඒක නම් ඇත්ත
Sirawatama e kathawanam aththa machan
@@vimukthifernando9774 සර්වකාලීන comment 1k 2021.08.13
Me sinduwa eheddi...denena hegiima...kawadawath wachana walata peralanna be......mulu hadawathama ස්පර්ශ karanawa e wachana ........harima ආදරණීය sinduwak..........katahadata adareei hemadama
200 .comment .එක මගේ ,.හරිම ආස සින්දුවක් ...❤❤❤
Beautiful
Ane mnda kaalaya ikmaninma gewila yanawa dewiyane.. obathumath nikma giyaa ... niwan suwa obata..😭😭😥😥😥
මගේ ලොව වෙත ඔබයි ගෙන අවේ ❤️වසන්තය මලක් සේ...
adarei me song ekata niwan suwa labewa obata Lakshman mahataneni
Sir මරුනා කියලා ද්නගතාම අහන්න ආපු අය කො....😒❤️
හරිම ලස්සනයි ..හරිම මිහිරියි....ස්තුතිය ..
ජයවේවා ....
මේකට කියන්න වචන නෑ🎉
I did not find enough words yet to describe about my feelings when I am listening to this song. Beautiful.
ගංගා සහ නිස්සංක නාට්‍යයේ තේමා ගීතය.
සුභ ගමන් ලක්ෂ්මන් මහත්මයානනි 😢
obata subha gaman mahathmayaneni
Niwan suwa labewa
Healing ❤
Obai gena awe wasanthaya malak seeee
Samitha akkage sindu walata api issara idanma bohoma asai 🥺❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤❤❤ 2023/9/2
මෙ සින්දුව භාවනාවක් වගෙ
2024 August ❤ still feel it . Still remember the way the actors walked through the rubber trees. The words are pure. I am getting goosebumps
Fav ❤️
so romantic and beautiful tat i loved it from the first time listening that yday from shortwaves via City FM Shazam did the wonder on showing the title
🎶❤❤❤marama lassanai
අකාලයේ මිලින වූ මගෙම ක්‍රිෂාන්ත ට. අහිමි වූ ඒ දැනෙන ලෙස දුන් අපිරිමිත ආදරයට.
Theruwan saranai sahodariya.... obath hakithak pin katayuthuwala nirathawi ohutath epin anumodam karanna. Me sansaraye nawatha dukak athi nowi oba depalata uthum nirwanaya awabodha wewa.
😢❤
Nibada Suwadai oba nisa mata❤❤❤
when im listing this song
I feel love ♥️
2020 April 🇱🇰
2023.06.04❤
Sina pipena me වසන්තය u His hamdan bin Mohommed bin Mohommed bin Rashid al❤❤❤❤❤❤by Always Al Maktoum
Lakshman Wijesekera 's voice remains the same ! Suits even with the voice of Samitha 's daughter! Could u plz sing this with her too !!
mama asma sinduva ❤❤❤❤😊
හොඳයි.....
සාර්ථකයි 👍!!!
ජීවිතයට හැමදාම වසන්තය කැන්දන ගීතයක්
Mama asama gietaya
2021 August ❤️ Still Favourite
2021 sep 03 ❤
@@darshanahettiarachchi1151 2022 SEP 5
2023 Aug
නිවන් සුව ලක්ෂ්මන් විජේසේකර ඔබට😓
මේක අහන්න අහන්න සිත සැනසෙනවා
Nihadawa hithe adare daran hadana siyalu pemwathunta wasanthaya udawewa❤
Still like the older version better. But thanks for not disfiguring it.
Samitha's voice was so innocent and powerful in the original version but nice music .
That True, Her voice much power full and pretty on first recording, Thanks For Comment - Ruwan
නිවන් සුව කලාකරුවා නෙනි..
Love this ❤❤❤❤❤❤
This is my favourite and it will b forever ♥️
You can't beat to the older version. :)
පුදුම සෞම්‍ය ආදරණීය හඩක් ❤❤❤❤❤
2024 NewZealand 🇳🇿❤️🎧
My favorite song ever
2023 still listing ❤❤❤
Harima lassanai.. hariyatama Bhawanawak wage... Thank you so much...
Harima lassanai
හරිම ලස්සනයි
ගොඩාක් ලස්සනයි❤❤❤
that animation got me real good
නිවන් සුව 💔☹️
😩❤️
💯
❤❤❤
2021 මාර්තු අන්තිම 😌
Love eka brecup unada 🤔
❤❤❤❤❤❤❤❤❤❤
Date 2024.02.05 Time 9.42pm. @ bus_window_Alone 😢Country @bahrain❤❤❤
Date :2024.04.07 time 17.35 @home window alone, france ❤❤❤
Date 2024.06.28 Time 5.40pm @Appartement muscat Oman ❤❤❤🌸
2024-08-09 on a boat next to the window looking at the sea 😔
❤❤❤❤❤❤❤x1000000
Aiyo පුදුම ලස්සන සින්දු අප්පා මේවා 🌹🌹🌹🌹
No words to tell abt the feelings when hear this....
Super video mama sabs kala magath one.....🤩🤩🤩🤩🤩🤩🙏🙏🙏
මට 44 යි තවම 21 දි නැවතුන තැනමයි, එයා බැදලා දරුවෝ දෙන්නෙක් ඉන්නවා, මම 😔
🥺 ලස්සන හදවතක් .
This is my all time favorite 2022/07/17 rest in power sir 🙏🏽🙏🏽🙏🏽
❤❤❤❤🎉
Wow hari lassanai
2023 🤗
නිවන්සුව ලැබේවා❤️
Mage jivithe wage.... ❤️❤️❤️
Musick💚
I am 66 year's old❤❤❤❤❤❤
2024 still 30 years old ❤️
2021 june❤️
Wonderful 🥺💛💋
2023🇶🇦🇶🇦July❤
2022 October tama lassanay me sinduwa
feel like lonely when I listen ❤
Ganga saha nissanka teledrama what a memory