සිනමාවේ නිළි රැජිනගේ පළමුවැනි මියුසික් වීඩියෝව |Eya Wasanthaya Nowe | Ada Derana Mornings

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    Eya Wasanthaya Nowe (එය වසන්තය නොවේ) | Chapa Jayaruk | Official Music Video 2024
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 30

  • @somakarunaratna4348
    @somakarunaratna4348 วันที่ผ่านมา +9

    මේ තරුණ දරුවන් ට කොහොම සතුටු කරන්න ද මම
    අපේ වයස්වල අය මේ ගීතය තරුණ අයට වගේම අපේ ජීවිතයත් අළුත් වෙලා. බලපු
    වාර ගණන් මතක නෑ. මාලනිය නිසා පැරණි සිනමා පට මතක් උනා. උද්දිත නිසා තරුණ නළු පරපුර සහ දක්ශතා දැක්ක . රෝගීන්ට සුවය දෙනව වගේම මව්පිය
    උරුමයෙන් ලැබුණු ගායන කුසලතාවෙන් රටම නැලවු ඔබට ජය දියණියනි. එමෙන්ම ගීත රචිකාවියත්, මෙය සජීවී කළ ඔබේ හිතවත් සොයුරාටත්
    පින්. නිදහස් අධ්‍යාපනයට ණය නොවී ජාතියට කළ වටිනා මෙහෙවර විශිෂ්ටයි

  • @Disna0608
    @Disna0608 วันที่ผ่านมา +5

    මම ඒ ගීතය යූටියුබ් දාපු දවසෙමයි බැලුවෙ.එදා මම හොඳටම ඇඬුව අම්මව මතක් වෙලා.දැන් නම් ඒකෙ වීව්ස් ගොඩක් වැඩිවෙලා.හරිම සතුටුයි.ඇත්තටම රූප රචනය තමා මාව ඇද බැඳ ගත්තෙ.සිංදුව ගොඩාක් ලස්සනයි .ඒ වොයිස් එකේ ලස්සන රූප රචනාවට මාර විදිහට ගැලපුනා

  • @seethathanthiriwatta2823
    @seethathanthiriwatta2823 วันที่ผ่านมา +13

    නිලිරැජිනියගෙ නිහතමානීකම හැමදාම අගය කරනව.දීර්ඝායු වේවා ඔබතුමියට.තෙරුවන් සරණයි.

    • @dinukaputha
      @dinukaputha วันที่ผ่านมา

      nili rajinage nihathamani kama kochcharada kiyala balanna puluwan muhunata hambaunanam 🤣palennama banivi 😎

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 วันที่ผ่านมา +5

    මාත් බැලුවේ ආදරණීය මාළිනිය හා උද්දික හිටි නිසා ඒක හොඳ තේරිමක් නැති නම් අපිට ඇහැ ගැටෙනවා අඩුයි බුදුසරණයි නිළි රැජිනියනී ආදරේ යි හැමදාම ❤☸️

  • @iranganisilva9009
    @iranganisilva9009 วันที่ผ่านมา +6

    සමනල සන්දවනිය film එකේ උද්දික වයි. සිසිල ඉම teledrama එකේ මාලනි වයි මතක් උනා. මේකත් ඒ වගේ මයි.හරිම ලස්සන සුසන්‍ යෝගයක්.❤

  • @DanushkaSadaruwan-bi4ne
    @DanushkaSadaruwan-bi4ne วันที่ผ่านมา +4

    හදවත එක මොහොතක දන්නැතිවම නැවතුනා කියලා හිතෙනවා . හරිම ලස්සනයි .❤❤❤❤❤

  • @indranipalihakoon6408
    @indranipalihakoon6408 22 ชั่วโมงที่ผ่านมา +4

    හැම පැත්තෙන්ම ලස්සනයි..❤❤

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 วันที่ผ่านมา +7

    ඔයාගෙ voice එක ලයාන්විතයි.ලස්සනයි.රත්න ස්‍රි විජේසිංහ සර්ට කියල හොද පද රචනාවකට ලස්සන සිංදුවක් අපිට දෙන්න.ස්තුතියි.

  • @NilminiMuhandiramage
    @NilminiMuhandiramage วันที่ผ่านมา +3

    Best of luck for the creation, and your nice and very clear explanation ❤

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 วันที่ผ่านมา +5

    Dirgayu Wewa..!! Malaniye. ❤

  • @lasithawijekoon7754
    @lasithawijekoon7754 วันที่ผ่านมา +4

    Great work❤️

  • @shiranidias7181
    @shiranidias7181 วันที่ผ่านมา +2

    Really nice good luck

  • @indirav-ch1oe
    @indirav-ch1oe วันที่ผ่านมา +3

    Because of Malini ❤

  • @mlssbio
    @mlssbio 20 ชั่วโมงที่ผ่านมา +1

    NILI REJINAMA THAMAI 💌

  • @yvonnethomas380
    @yvonnethomas380 วันที่ผ่านมา +2

    Lovely song 🌹❤🙏

  • @yasasiperera2948
    @yasasiperera2948 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @rohanperera8237
    @rohanperera8237 18 ชั่วโมงที่ผ่านมา +1

    Hela Sinamawe Akasa Kusuma..
    Hamadamath Adareiii...
    Dalada Samidu Pihitaii
    Main Carectors dakinna asaii film wala

  • @kumudukariyawasam6855
    @kumudukariyawasam6855 23 ชั่วโมงที่ผ่านมา +3

    Uddika wath gennako

  • @NishanthaPerera-s6s
    @NishanthaPerera-s6s วันที่ผ่านมา

    🙏

  • @nimashafernando2203
    @nimashafernando2203 วันที่ผ่านมา +2

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา +4

    Meetath wada hoda ekak karanna ..

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา +3

    Wasanthaya nowe ..ekama eka malak unama mokada ee ..godak watinawada ?

  • @eliyatbradley
    @eliyatbradley 12 ชั่วโมงที่ผ่านมา

    Very old looks now en w oUu

  • @dushan_rupasinghe
    @dushan_rupasinghe วันที่ผ่านมา +2

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @sithyhussain2339
    @sithyhussain2339 20 ชั่วโมงที่ผ่านมา

  • @sachandasethunga1072
    @sachandasethunga1072 วันที่ผ่านมา