රුපියල් 500ට වැඩ පෙන්නන්න ගිය සීයාට වුන වැඩේ | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2024
  • රුපියල් 500ට වැඩ පෙන්නන්න ගිය සීයාට වුන වැඩේ
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    - Facebook: / nethnews
    - Twitter: / nethnews
    - TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
    Edit - Sithruwan
    Reporter - Chandana perera
    Lahiru

ความคิดเห็น • 518

  • @AmberAnver
    @AmberAnver หลายเดือนก่อน +12

    හොඳ වැඩ්ඩෙක්. ජයවේවා ✌

  • @ashash6992
    @ashash6992 หลายเดือนก่อน +36

    මට නම් හිතෙන්නේ ඒ uncle පොඩි කාලේ ඉදන් ඒ වගේ adventures කරපු කෙනෙක්. එයට එයා විශ්වාසයයි. අපිත් ඉස්සර ඔය වගේ risky වැඩ කලා. හොඳ වෙලාවට ඒ කාලේ phone තිබ්බේ නැත්තේ. නැත්නම් අපිත් ගෙවල් වලට කොටු වෙලා phone ඔබ ඔබ ඉන්න වෙනවා.
    ඔය uncle ලා සමහරවිට ගංගා වල ගහගෙන යන jeewithath බේරාගෙන ඇති.

  • @erandaharshana5616
    @erandaharshana5616 หลายเดือนก่อน +37

    අංකල් හොද පුරුදු වැඩ්ඩෙක් වගේ කට්ටිය බයඋනාට

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 หลายเดือนก่อน +191

    අපේ ක්‍රීඩා අමාත්‍යාංශය නම් මෙලෝ රහක් නෑ. මේ මාමා පදක්කම් කීයක් රටට ගේන්න තිබුණ කෙනෙක්ද 😂

    • @dilshanadikari21
      @dilshanadikari21 หลายเดือนก่อน +8

      😂

    • @susimasusima-wj8ob
      @susimasusima-wj8ob หลายเดือนก่อน +12

      පදක්කම් බලන්න තිබුනා තව වතුර ටිකක් සැරට ආවනම්..

    • @sydarranasinghe6615
      @sydarranasinghe6615 หลายเดือนก่อน +9

      @@susimasusima-wj8ob
      මාමා දස්සයා😁

    • @susimasusima-wj8ob
      @susimasusima-wj8ob หลายเดือนก่อน

      @@sydarranasinghe6615 පොලිසියෙන් දෙකක් දුන්නා නම් ගහපු බ්‍රැන්ඩ් එක බහිවි

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน +6

      එකගයි .

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 หลายเดือนก่อน +49

    සියළු සත්වයෝ සුවපත්වෙත්වා

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 หลายเดือนก่อน +90

    රුපියල් 500කට ජීවිතේ අවධානමේ දාගන්නවා පව් බන් අපේ රටේ මිනිස්සු 😢😔😔

    • @leequonu3528
      @leequonu3528 หลายเดือนก่อน

      කන්න නැති උනොත් කමක් නේ ඉන්න රටක් ඕනේ කියලා පොන්නයෙකුට ඡන්දය දීලා රුපියල් 500කට මැරෙන හැදෙනවද😂😂

    • @Nalinda.
      @Nalinda. หลายเดือนก่อน +1

      මිනිහට xperience තියෙනවා මේ කාලේ ඉතින් පන්සියයක් හරි හොයාගන්න එක වටිනවා මේ රට සුඛිත මුදිත කරපු රාජ්‍යයක් නිසා

    • @blabala867
      @blabala867 หลายเดือนก่อน +1

      ​@@Nalinda.500 දෙන එකාව වතුරට තල්ලු කරන්න ඕනේ

    • @Nalinda.
      @Nalinda. หลายเดือนก่อน

      @@blabala867 එහෙනම් මචං උඹ දීපන් 🤣🤣

  • @onetakeSL-yr9ui
    @onetakeSL-yr9ui หลายเดือนก่อน +26

    හැකියාව වැදගත් දෙයකට භාවිත කලානම් වටිනවා. ජීවිතයක් බේරගන්න වගේ වැඩකට. නිකම් ඔහොම පැනලා පොල් උලක් හරි ගංවතුරට ගැලවුනු ගහල උලක් හරි ඇණුනනම් එතනම තමයි...

  • @ChandaniAmarasekara
    @ChandaniAmarasekara หลายเดือนก่อน +211

    ඔය වගේ මෝඩ වැඩ වලින් අන්තිමට දුක් විදින්න වෙන්නෙ හමුදා වෙ නිලධාරීන් ටයි

    • @user-vu9et9jb6w
      @user-vu9et9jb6w หลายเดือนก่อน +2

      Aniwa

    • @dilshanadikari21
      @dilshanadikari21 หลายเดือนก่อน +1

      😂

    • @Abdul.Rashid-Riyas
      @Abdul.Rashid-Riyas หลายเดือนก่อน

      මුන් වගේ ගොන් හැත්ත තමයි රාජපක්ෂලාට නැවතත් ඡන්ද දෙන්නෙ 😂😂

    • @misswk9287
      @misswk9287 หลายเดือนก่อน

      Ow oww😂😂😂😂😂😂

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน

      පිස්සු කියන්න එපා .ඌ මැරිලා යයි එච්චරයි .එතකොට දුක ඌටම තමා .

  • @vishmakafernando2775
    @vishmakafernando2775 หลายเดือนก่อน +27

    අඩෝ වතුර අඩු වෙනකම් දැන් හිටපංකො ගෙදර යන්න කියලා මතක් වෙද්දී 😂😂😂

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft หลายเดือนก่อน +5

    වැඩ්ඩෙක් තමා මාමා තෙරුවන් සරණයි පරිස්සමෙන්

  • @JagathKasthuriarachchi
    @JagathKasthuriarachchi หลายเดือนก่อน +61

    අපි තරුණ කාලේ සිරිපුර පල්ලේගම වැව වාන්දාද්දී පාසල් ළමයි එගොඩ කළ හැටි මතක් වෙනවා. ගොන් ආතල් නෙවෙයි . ඉස්කෝලේට මැදගම්පිටියේ ඉඳන් උදේ ආපු ළමයින්ට ගෙදර යන්න ක්‍රමයක් නෑ උදේ ඉඳන් වැස්සාම .ඉතින් අපේ ජීවිත අවධානම පැත්තක තියලා ටියුබ්වල ළමයි නන්වලා එගොඩ කරනවා. අපේ කොල්ලෝ ටික ඒ අතින් පට්ට. වතුරයි තැනයි දන්නවා නම් ගේම කොහොම හරි ගහන්න පුළුවන්. අංකල් වතුරට පැනලා පීනන දිශාව අනුව එයා වතුර ගැන දන්නවා. ඕනම සැඩ වතුරකදී ගිලෙන්නේ නැතිව් ඔළුව උස්සගෙන ගලාගෙන යන වතුරට් එක්ක ඒ පැත්තට පීනන්න ඕනේ. වතුරත් එක්ක පොර බදන්නේ නැතිව. ඊට පස්සේ හෙමීට ඉවුර පැත්තට පීනන්න ඕනේ. ඉවුර ළඟයි කියලා සැඩ පහර එක්ක ඔට්ටු වෙලා පීනලා ගොඩ එන්න බෑ. පීනන්න පුළුව්න් වුණාට මේක දන්න අය අඩුයි. ඒකයි පීනන පුළුවන් වුණාට වතුරෙදි ඒ අය ගිලෙන්නේ. මේ ටික කිව්වෙත් කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා. හරක් සැඩ පාරකට අහු වුණා ම ළඟින් ගොඩ එන්නේ නෑ. ඌ වතුරේ ගහගෙන යන්න දීලා ඈතින් ගොඩ වෙන්නේ. ඒක දන්නව නම් වතුරේ ගිලෙන එක අඩු කර ගන්න පුළුවන් . හැබැයි අංකල් කරන්නේ ගොන් වැඩක්.

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      👻👻👻

    • @BeekeepingSL
      @BeekeepingSL หลายเดือนก่อน +5

      ඒක හරියට හරි ගලනවතුරෙ ගොඩඑන්න පුලුවන් ගගේ වැඩදාලා වැවෙ වැඩදාන්න ගියාම ගිලිලා මැරෙනවා

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      @@BeekeepingSL ඌහ්

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඇත්ත .ඒක තමයි ක්‍රමය .

    • @blabala867
      @blabala867 หลายเดือนก่อน +1

      මොන වැඩකාරයා උනත් පොඩ්ඩ ඇති සුලියකට අහුවුනොත්

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage หลายเดือนก่อน +16

    මේ සිරි ලංකාවනේ.... 😀😀😀😀

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n หลายเดือนก่อน +12

    ගැම්මක් තමයි ඩෝ සිංහලේ🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏 ඇමේසන් ගග හරහා පීනන එක උනත් ලංකාවේ බොක්කලට ගේමක් නෙමෙයි ආදරෙයි පැලෙන්න 😍😍😍🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏

    • @afkarafki3393
      @afkarafki3393 หลายเดือนก่อน +1

      Oh wage moda pissek tamai umbath 😂

    • @dahamsathsara3260
      @dahamsathsara3260 หลายเดือนก่อน

      එකේ පිරානලා ඉන්නවනේ 😌

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng หลายเดือนก่อน +67

    ඒ මාමව ටේනින් කරලා ඔලිමිපික් යව්වනම් ගෝල්ඩ් මෙඩල් එකක් සුවර්😊😊😊?

    • @sinhalatechshow3805
      @sinhalatechshow3805 หลายเดือนก่อน +3

      යකෝ වදේ අර ආමී එකේ පොලිසියෙ කොල්ලොන්ට උබට මොලේ නැද්ද බන්

    • @user-oz4hj2bp1f
      @user-oz4hj2bp1f หลายเดือนก่อน

      ඔලිම්පික් ගියාම පොලිසියට ඇති වදේ මොකක්ද🤔​@@sinhalatechshow3805

    • @himayakumarage2266
      @himayakumarage2266 หลายเดือนก่อน +1

      ගෝල් මෙඩ්ල් එකයි පෙට්ටියයි දෙකම..

  • @mccartoon8763
    @mccartoon8763 หลายเดือนก่อน +15

    Welldone චන්දරේ මාමේ i am proud of you 🤩

    • @PahanNethsara-pb5tb
      @PahanNethsara-pb5tb หลายเดือนก่อน

      😹😹👊

    • @DJKRISH16
      @DJKRISH16 หลายเดือนก่อน

      Ado mama mega troll face edit tuth jarabn

  • @wasanthajayathilaka-oj8oy
    @wasanthajayathilaka-oj8oy หลายเดือนก่อน +4

    සුපිරි කොල්ලෙක්.ජයරත්න මල්සාලාව

  • @LahiruAberathna
    @LahiruAberathna หลายเดือนก่อน +14

    පන්සියයට ගංවතුරට පැනලා ගොඩට එද්දී පන්සිය ගංවතුරේ ගිහිල්ලා තිබුනම 😂😂🎉

    • @blabala867
      @blabala867 หลายเดือนก่อน

      යකෝ 500ක් දෙන එකාව වතුරට තල්ලු කරන්න ඕනේ

  • @nishantha1422
    @nishantha1422 หลายเดือนก่อน +14

    එයාගේ කැමැත්ත ඒකනම් ලොවෙත් කාටවත් අදාල නෑ .

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน +1

      ආන්න ඒකයි 🤣

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน

      @@Sandakathmini01 මේ පොටෝ එකේ ඉන්නෙ මගේ දුව .එයා නැති උනා .මාසයක් නෑ .ස්කූටී බයික් කාරයෙක් නිසා .එකම දරුවා .අවුරුදු 13 . කොහොමද හිත හදාගන්නේ ..

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr หลายเดือนก่อน +2

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ❤️⚔️☸️⚔️❤️
    බුදුසරණයි ..! 🎇☸️🌈️❤️🙏🌹🎇☸️🦄🎆🦄🎆🦄🎆🦄🎆🦄🎆🦄🎆🦄🎆🦄🎆🦄🎆🦄

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 หลายเดือนก่อน +90

    පට්ට පොරක් 😁-ජයරත්න මල් ශාලාව

    • @user-rx7tp8xg9v
      @user-rx7tp8xg9v หลายเดือนก่อน +3

      😂😂😂😂

    • @dilshanadikari21
      @dilshanadikari21 หลายเดือนก่อน +3

      😂

    • @anuwijekon4397
      @anuwijekon4397 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน +1

      තව කාලයක් ඉවසන්න වෙයි ජයෝ...! 🤪

    • @aroosthala4536
      @aroosthala4536 หลายเดือนก่อน +1

      😂

  • @jayanthakithulawila7404
    @jayanthakithulawila7404 หลายเดือนก่อน +32

    ඔය වගේ සැඩපහරෙ පීනන්න පුළුවන් අය ඉන්නවා ඒවා නොදන්න ඔයාලාට ඔවා මැජික්

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน +2

      මොනවා අහනවාද?😉

    • @HuaweiY-kq2yq
      @HuaweiY-kq2yq หลายเดือนก่อน +1

      උබ උගේ මල්ලිද😢😂

    • @user-yp2jg3ig1p
      @user-yp2jg3ig1p หลายเดือนก่อน +2

      ඇත්ත..අපිත් පොඩි කාලෙ පොඩි පාලම් වලින් පැන්න.පෝන් තිබුනේ නෑනේ ඉස්සර.ඒ හරිය දන්න කෙනෙක් පීනන්න පුරුදු කෙනෙක් වෙන්න ඇති .පේනවානෙ එයා පීනන හැටි ..අපි ඔය දැක්ක එක දෙයක් විතරයිනේ.

  • @Shwjwjwjj
    @Shwjwjwjj หลายเดือนก่อน +7

    කමෙන්ට් කියවපු මම...😂😂😂😂😂

  • @maxliya466
    @maxliya466 หลายเดือนก่อน +55

    ඔය මනුස්සයට dementia තියනවා වගෙ. ඔලුව ඇත්තෙ තාම කොල්ලෙක් කියලා. ගෙදර උන් දැනගන්න ඔන පොරව බලාගන්න.

    • @sirimewan1038
      @sirimewan1038 หลายเดือนก่อน +2

      Gadara gata gahala thiyanta one akak😂😂😂😂😂😂😂😂😂😂

    • @krishmalgamage2040
      @krishmalgamage2040 หลายเดือนก่อน +2

      Jivithe vidina siyaa kenek

    • @italy.france.germany855
      @italy.france.germany855 หลายเดือนก่อน +2

      උඹ දොස්තර the.....
      😂😂😂😂

    • @maxliya466
      @maxliya466 หลายเดือนก่อน +1

      @@italy.france.germany855 lol I’m actually a doctor

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      අල්ලපු ගෙදර බාබන්ඩේසියා තියෙනවා.
      වැට අද්දර වැකේසියා...
      සමහර වෙලාවට මං බොනවා ෆේසියා
      අපි ඉන්නේ ඒසියා කන්ටිනන්ට් එකේ
      😁

  • @dealwisdroym6645
    @dealwisdroym6645 หลายเดือนก่อน +26

    ඌටත් පිස්සු ....
    විවේචනේ කරපු එවුන්ටත් පිස්සු ......

  • @wmapbw8444
    @wmapbw8444 หลายเดือนก่อน +115

    ඔය වැඩේ පිටරටක නාකියෙක් කරා නම් අපේ තරුණයින් මොනවද නොකියන්නේ. මහ ඉහලින් අගය කරයි. ඕක තමයි අපේ දුප්පත් මානහිකත්වය.

    • @sandamalmedagama
      @sandamalmedagama หลายเดือนก่อน +26

      නාකියා මැරුනනම් පෙනෙයි දූපත් මානසිකත්වය 😅

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 หลายเดือนก่อน +17

      සුද්දො නෙමේ. කවුරුත් මේ වගේ මෝඩ වැඩ කරන අයව වීරයො කියලා දකින්න හොඳ නෑ. ගංවතුර එක්ක සර්පයොත් පාවෙලා එනවා. ඔය වටේ තියෙන ගස් උණත් ආරක්ශිත නෑ මේ වගේ වෙලාවලට. ඒ නිසා මේ වගේ අයව මේ වගේ වැඩ කරන්න ආවොත් මඟ අරින එක තමා හොඳම වැඩේ.

    • @maheshdevass6327
      @maheshdevass6327 หลายเดือนก่อน +13

      මී ගවයෝ මොන රටක කෙරුවත් මෙක ගොන් වැඩක්....
      උඹ පොඩි කාලේ හිටියේ කොහෙද....කියලා හිටපන් මාගෙ අම්මා.

    • @user-pk1vy9kd7n
      @user-pk1vy9kd7n หลายเดือนก่อน +4

      ඇට දෙක

    • @aravinm7039
      @aravinm7039 หลายเดือนก่อน +4

      වතුර සැහෙන්න සීතල අැකි. වැස්සෙ පෙරෝගෙන බුදියගත්තනං දඩගහනවද.

  • @chalanamadushan9420
    @chalanamadushan9420 หลายเดือนก่อน +11

    ඒ මනුස්සයට පුලුවන් නිසා නෙ පැන්නෙ ඔහේ puක නොදි ඉන්නව 😂

    • @Jcbpblx
      @Jcbpblx หลายเดือนก่อน

      උඹ දැන් මෙතන ඒ නාකියට පුක නොදී හිටපන්...

    • @DeshanTharuka
      @DeshanTharuka หลายเดือนก่อน

      ​@@Jcbpblx ගෑනු වගෙ අනුන්ගෙ හුත්තවල්ම හොයන්නෙ නැතුව ඌට උගෙ වැඩෙ කරන්න දීලා උබ පුක නොදී ඉදහන්

  • @hasithadilshan
    @hasithadilshan หลายเดือนก่อน +1

    ඒ මනුස්සයට හොඳට පීනන්න පුලුවන් යකෝ උඹල වැලලෙන්නෙ නැතුව හිටපල්ල😂😂

  • @user-sb1cy8ij7r
    @user-sb1cy8ij7r หลายเดือนก่อน +41

    වීඩිඕ කරපු නිසා හොදයි මේක මේ වගේ කාලකන්නි නිසා අනිතිමට රජයටයි පොලිසියටයි හමුදාවටයි ගෙවල්වල අනිත් මිනිස්සුන්ටයි තමයි කතන්දර අහන්නන වෙන්නෙ

    • @rohan3260
      @rohan3260 หลายเดือนก่อน +3

      ඕක විඩියෝ නොකර කට්ටිය ගනන් ගන්නේ නැතුව ගියා නම් ඔය මනුස්සයා ගගට පනින්නේ නෑ. ඒ මිනිහා අනිත් අයගේ අවධානය ගන්න කරපු වැඩක්.

    • @user-sb1cy8ij7r
      @user-sb1cy8ij7r หลายเดือนก่อน

      @@rohan3260 aththa manike🙄🤭😄😄😄😄

    • @hsasika
      @hsasika หลายเดือนก่อน +3

      නෑ ඌව ගහගෙන යන්නෙ නෑ, ඌ ටාගට් එකක් ඇතුව ගාණට පනින්නෙ.. උඹල මෝඩයො වෙලා විතරයි.,
      අපේ එවුන් මහ ගංවතුරෙ ගල්පාත කලුගඟ හරහා පීනනවා බ්‍රෝ., මුන් ඒව දැක්කොත් බයේ මැරෙයි..

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 หลายเดือนก่อน +6

    සීයා පීනනවා බලන්න ආපු අයට කෝපි ගෙනවා,බීලා ඉන්න ,🤭🤣🤣🤣🤣

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      එපා අනේ. බඩ වේලනවා

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 หลายเดือนก่อน +1

      @@Sandakathmini01 🙉🤣🤣🤣🤣🤣

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      @@nishanimadurangani6971 ඊටපස්සේ ඉතින් පුපේ ගෑස් බලන්න වෙනවා.

  • @dineshcmr5566
    @dineshcmr5566 หลายเดือนก่อน +8

    ආච්චි කෙල්ලක් සෙට් කරගන්න පොර වැඩ පෙන්නන්නෙ 😅

  • @isuruthushan7107
    @isuruthushan7107 หลายเดือนก่อน +93

    ගෝටා වගේ පිස්සෙක් 😂

    • @sandaruwanchathuranga3123
      @sandaruwanchathuranga3123 หลายเดือนก่อน +5

      😂😂

    • @dineshcmr5566
      @dineshcmr5566 หลายเดือนก่อน +3

      සිරා 😂😂

    • @gayandhabushka6418
      @gayandhabushka6418 หลายเดือนก่อน +3

      ඒල කිරි බන්

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน +4

      ඌට තරම් මේ මාමාට පිස්සු නෑ .

    • @dcm6267
      @dcm6267 หลายเดือนก่อน +2

      සජිත්ට ඕක පෙන්නුවොත් අනිවා මට පුළුවන් කිය කියා මාසයක් කියවනවා. හැබැයි පනින්නේන්ම් නෑ baya gulla

  • @prabasaman354
    @prabasaman354 หลายเดือนก่อน +9

    පොලිස් ලොන්තෝ ඇවිත් දෙකක් වනලා හිරේට දායී. ඇප නැත

    • @india10pak
      @india10pak หลายเดือนก่อน +1

      මිනිමැරීමටත් ඇප හම්බෙනවා... මෙතන ඇප නැතිවෙන වැඩේ මොකක්ද? :-/

  • @user-kz6ql7wg1j
    @user-kz6ql7wg1j หลายเดือนก่อน +4

    මේකට ඔය දේවල් තරුණ කාලේ කරන්න බැරි වෙලාද කොහෙද. අමු මැන්ටල් කාරයෙක් . කවුරුහරි මේකව ගැටගහල මානසික වෛද්‍ය වරයෙක් ලඟට අරන් යන්න, පිලීස්. 😅

  • @user-xe4vh5vj5k
    @user-xe4vh5vj5k หลายเดือนก่อน +1

    එල කොල්ලෙක්😁😁

  • @user-yj1pg8qk3g
    @user-yj1pg8qk3g หลายเดือนก่อน +2

    ගං වතුරෙනෙනුත් මිනිස්සු ආතල් ගන්නවා 😂

  • @Heshanssk
    @Heshanssk หลายเดือนก่อน +2

    වීඩියෝ කරන කෙනා හෙන කැමති පැන්නට 😁😂

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 หลายเดือนก่อน +19

    පිස්සු තමයි

  • @user-ln5up6jn9s
    @user-ln5up6jn9s หลายเดือนก่อน +4

    ඔහු යන්න ගියා මැකීලා 😂🖐️

  • @amilanuwan6306
    @amilanuwan6306 หลายเดือนก่อน +4

    කතාවෙන් නං සීයා හොඳට කසියා ගහලා වගේ පේන්නේ😅😅

  • @ravindraperera1962
    @ravindraperera1962 หลายเดือนก่อน +1

    RIP සීයා! බුදු සරණයි

  • @kasunhemachandra4721
    @kasunhemachandra4721 หลายเดือนก่อน +1

    Niyamai.jayawewa

  • @nilanifernando1187
    @nilanifernando1187 หลายเดือนก่อน +11

    දිය කාවෙක්

  • @chameerakanchana2589
    @chameerakanchana2589 หลายเดือนก่อน +14

    මේ පාර ඡන්දෙට ඔය නාකි ගෙදර තියලා පලයල්ලා

    • @india10pak
      @india10pak หลายเดือนก่อน

      ඒම කොහොමද එහෙම උනොත් අනුරගේ % වැඩිවෙනවනේ... තරුණ මෝඩයෝ ටික ගිහිල්ලා ගෝඨට කතිරේ ගැහුවා 2019... එහෙම නම් උන්⁣වත් ගෙදරට හිරකරල තමයි ඡන්දෙ තියන්න වෙන්නේ ...

  • @ushithamadushan9559
    @ushithamadushan9559 หลายเดือนก่อน +3

    හිටියා ඇති කියලා හිතුනද දන්නේ නෑ😂

  • @PramithSandaruwan
    @PramithSandaruwan หลายเดือนก่อน +1

    Ade supiriyi......... කවුරු බැන්නත් මේ සීයට..... ඔය වගේ වැඩක් කරන්න ඔය බයින එකෙට්ටවත් බැ......

  • @wmapbw8444
    @wmapbw8444 หลายเดือนก่อน +25

    ඔය වැඩේ නිකම් ප්‍රසිද්ධ කෙනෙක් කරා නම් සම්මානත් දිලා තැගිත් දිල තමයි අපේ මිනිස්සු නවතින්නෙ. ඒත් මේ අහිංසක මිනිහා කරාම පිස්සෙක්. මෝඩයෙක් බිලා.... අපි දැක්ක පමණින් මිනිස්සු න්ගෙ හැකියාව අවතක්සේරු කරන්න නරකයි. එයා විරයෙක්.රුපියල් 100ක් නොවෙයි රු.1000000ක් උනත් වටිනවා.හැබැ දක්ෂයෙක්.

    • @yanushabrahmanage3768
      @yanushabrahmanage3768 หลายเดือนก่อน +3

      Ane gon katha nokiya idapan pisso

    • @Loku_x
      @Loku_x หลายเดือนก่อน +6

      උබේ තාත්තා ඔය වෙලේ ඔහොම පනින්න ගියොත් උබ හා කියනවද?
      ගොන් කතා කියන් නැතුව ඉදහන්.

    • @SLnaviyageming56
      @SLnaviyageming56 หลายเดือนก่อน +4

      Marunahama thoda yako uge dedara unwa balanne.ubala siya kenek oka karoth uba mokada kiyanne

    • @wmapbw8444
      @wmapbw8444 หลายเดือนก่อน

      @@Loku_x උම්බට මිනිහෙක්ව තේරුම් ගන්න බෑරිකම ගෑන කනගාටුයි.ඔය මනුස්සයා තමුන්ගෙ හෑකියාව ගෑන ආත්මවිශ්වාසය ක් ඈතිව කතා කරේ කලින් කරල තියෙන නිසා.ඕක තමා අපි ලමයින්ටත් ඈතිකල යුතු.අද තරුණ අයගෙන් කීයෙන් කීදෙනාද ආත්මවිශ්වාසය ක් ඈතිව වෑඩ කරන්නෙ.එහෙම නෑති උන් බලපන් කී ලක්ශයක් දේවාල ගනෙ පල්ලි කෝවිල් ගානෙ දෙවියො යක්කු පෙරේතයො පස්සෙ පිකිට හොයාගෙන යනවාද.

  • @dineshcmr5566
    @dineshcmr5566 หลายเดือนก่อน +7

    සජිත් වගේ ඩෑල් එකක් .. පොරත් පාලම තියෙද්දි ඒදන්ඩෙ යනවා කුඩ තියෙද්දි වැස්සෙ තෙමි තෙමි කතා කරනවා 😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน +1

      👊🏻🤣👊🏻🤣👊🏻🤣👊🏻🤣👊🏻🤣👊🏻

    • @dcm6267
      @dcm6267 หลายเดือนก่อน +1

      සජිත්ට ඕක පෙන්නුවොත් අනිවා මට පුළුවන් කිය කියා මාසයක් කියවනවා. හැබැයි පනින්නේන්ම් නෑ malaata baya gulla...

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      ඒ වුණාට ඊයේ රෑ විවාදෙට පොල්ල

  • @user-hi4xt3qd8p
    @user-hi4xt3qd8p หลายเดือนก่อน +2

    ලන්කාවෙ මිනිස්සු හරි වෙනස් බන්

  • @user-be1fp9su7s
    @user-be1fp9su7s หลายเดือนก่อน +15

    කැමරා අල්ලන් ඉද්දි වැඩ පෙන්නන්න ඇති.

  • @jinukasenadeera4212
    @jinukasenadeera4212 หลายเดือนก่อน +1

    අන්තිමට සත්ව රොහලේ ad එකක් ගියම😂

  • @TharushaVishmitha-vp7rx
    @TharushaVishmitha-vp7rx หลายเดือนก่อน +16

    පිස්සු නාකියට හොද වැඩේ 😂

  • @dinushalakmal5628
    @dinushalakmal5628 หลายเดือนก่อน +1

    ඒ මාමව ටේනින් කරලා ඔලිමිපික් යව්වනම් ගෝල්ඩ් මෙඩල් එකක් සුවර්

  • @samarakoonamg7703
    @samarakoonamg7703 หลายเดือนก่อน +3

    මේ මිනිහා කූඩු කරන්න ඕන පොලිසියට කියන්න නරක පූර්වාදර්සයක් මිනිහාට දරුමල්ලෝ නැද්ද

  • @sinhalaexplora
    @sinhalaexplora หลายเดือนก่อน

    සුපිරියක් අංකල් ❤

  • @user-uh3ip2yt9d
    @user-uh3ip2yt9d หลายเดือนก่อน +1

    නිවන් සුව අත්වෙවා

  • @modifiedslbus4546
    @modifiedslbus4546 หลายเดือนก่อน +2

    මේ මාමට like 100 දෙමු🤣🤣🤣

  • @user-bl6wt1vv8q
    @user-bl6wt1vv8q หลายเดือนก่อน +20

    මේ නාකින්ටත් පැත්තකට වෙලා ඉන්න බෑනේ 60 පැනලා හොට බිම ඇනිලා තියෙන කාලේ යනවා වැඩ පෙන්නන්න 😅

    • @nishanthanishantha6892
      @nishanthanishantha6892 หลายเดือนก่อน +1

      Hota buriye wadinawalu

    • @ChefJana486
      @ChefJana486 หลายเดือนก่อน +1

      වැඩක් නෑ කියලා

    • @NadeekaNirosha-dq2pm
      @NadeekaNirosha-dq2pm หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂😂

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน +4

      දියෙ ගිලෙන පුද්ගලයකු බේර ගන්න පැන්නානම් ඔය කමෙන්ට් එක ගොඩක් වෙනස් වෙනවා නේද ???? වයස අදාලම නැ නේද ??

    • @theunseenworld2526
      @theunseenworld2526 หลายเดือนก่อน +5

      ඔයාගෙ කොල්ලගෙ කොන්ද පණ නැතිවට ඒ මනුස්සයා පලි නෑ එයා වීරයෙක්

  • @isharasheshan700
    @isharasheshan700 หลายเดือนก่อน +1

    මේ අංකල්ව පොලිස්සියට අල්ලලා දෙන්න මොකද මේ කරන වැඩෙන් අනිත් පොඩි උනුත් පනි ගංවතුරට

  • @budhdhirajapaksha3880
    @budhdhirajapaksha3880 หลายเดือนก่อน +1

    ඔය වගේ දක්ෂයින්ගෙන් ලංකාව වැඩක් අරගෙන නෑ.අන්තිමට ඒ මිනිස්සු rs 500 ට ජීවිතේ අවධානමේ දානවා.

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara หลายเดือนก่อน +3

    ජයරත්න මාම බොරැල්ල

  • @user-nj6dy3zv3m
    @user-nj6dy3zv3m หลายเดือนก่อน +3

    නාකියට සීනි වැඩිවෙල

  • @LifeShortsLk
    @LifeShortsLk หลายเดือนก่อน

    රනිල් රාජපක්ෂ ප්‍රේමදාස ජේ ආර් බණ්ඩාරනායක සිරිසේනලා ට ජය වේවා...

  • @WildTVSrilanka
    @WildTVSrilanka หลายเดือนก่อน

    හොදින් මතක තබා ගත යුතුයී😂

  • @blackhatkaluthoppiya4073
    @blackhatkaluthoppiya4073 หลายเดือนก่อน +1

    Supiri kollek

  • @user-zs8te8gj5o
    @user-zs8te8gj5o หลายเดือนก่อน +1

    මුකුත් වෙන් නෑ එ මනුස්සයට

  • @user-ed9wk3vd2r
    @user-ed9wk3vd2r หลายเดือนก่อน +1

    සජියා වගේ වීරයෙක්.

  • @jananidasunika1084
    @jananidasunika1084 หลายเดือนก่อน +29

    පිස්සු නාකියා මැරිද්දෙන්.. මනමාල විසේ ගහලා..

    • @user-ye7vg7yf7c
      @user-ye7vg7yf7c หลายเดือนก่อน +2

      😂😂😂

    • @senatm7625
      @senatm7625 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @Jcbpblx
      @Jcbpblx หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      මනමාල විසේ ගැහුවා ම වතුරේ පනිනවා ද උට්ටෝ

  • @hansakatharu6353
    @hansakatharu6353 หลายเดือนก่อน +3

    වෙන කරන්න වැඩ නැතුව ද කොහෙද 😂😂
    මොකෙක් හරි සතෙක් ඉඳල එල්ලෙන්න තිබ්බෙ

  • @skystudio5724
    @skystudio5724 หลายเดือนก่อน +1

    ගම්වල පොඩි කොල්ලෝ පනිනවා..ගංවතුරට..අක දක්ෂතාවය..හැමෝටම බැ..ඇසි බයයි..

  • @amithadasanayaka2886
    @amithadasanayaka2886 หลายเดือนก่อน +21

    දැන් එයා ගගේ ගියාද ගොඩට ආවද

    • @Travewithson
      @Travewithson หลายเดือนก่อน +5

      නැ ගසක හිර වූනා

  • @ajj1981
    @ajj1981 หลายเดือนก่อน

    Patta wedakaarayek oya siyaa jiwitha kiyak berala athida👍👍👍💪💪💪💪

  • @anushkaerangi6745
    @anushkaerangi6745 หลายเดือนก่อน

    ඔය මනුස්සයගෙ ගොන් වැඩ වලට දුක් විදිම්නේ හමුදාවේ නිලධාරීන් 😢

  • @shadydudu9431
    @shadydudu9431 หลายเดือนก่อน

    අවුරුදු 40 කට පෙර ගංවතුර ගලන කාලේ හිටපු ගොයියෙක් වෙන්න ඔනේ!මගේ මතකෙට එන්නේ මේ වගේ ගංවතුර එමටයි ඒ කාලෙත්.මුංගෙ ෆන් එක තමයි පාලං උඩ හිටගෙන ගගට පනින එක. ඒ කාලේ පාලං අලුතින් හදන කාලයකුත් තබුනා වැල්ලමිපිටිය පාලම උඩ හිටගෙන ඔහොම පැනපු අයත් හිටියා.

  • @lakshithanandadewa9884
    @lakshithanandadewa9884 หลายเดือนก่อน +7

    එළ කොල්ලෙක් 👍👍

  • @SriyaniHemalatha-dj8nv
    @SriyaniHemalatha-dj8nv หลายเดือนก่อน +2

    ආච්චි එක්ක තරහ වෙලා වත්දෝ

  • @EagerBurrito-xe8gq
    @EagerBurrito-xe8gq หลายเดือนก่อน +2

    එක තැන රැදිලා තියෙන වතුරේ පීනන්න අමාරුයි ගලගෙන යන වතුරේ පීනන්න ලේසියි

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      හොඳ අදහසක්

  • @manjulakangara2375
    @manjulakangara2375 หลายเดือนก่อน

    පීනන්න බැරි උන්ට මේවා මැජික් තමයි...

  • @thegreattraveler3233
    @thegreattraveler3233 หลายเดือนก่อน +1

    ඇඟත් එක්ක හිරි වැටුනා

  • @NadeekaKottage-bp7sc
    @NadeekaKottage-bp7sc หลายเดือนก่อน

    ⁣මේ හොරණ ගුරුගොඩ චන්ද්‍රපාල මාම⁣නේ්😒😒😁😁

  • @YoshanMilinda-vh2ho
    @YoshanMilinda-vh2ho หลายเดือนก่อน +16

    ගුලියක් kawai මාමේ 😂

  • @hansihansi7823
    @hansihansi7823 หลายเดือนก่อน +4

    බහින්න කිව්වේ....

  • @hapankam74
    @hapankam74 หลายเดือนก่อน

    එල කොල්ලෙක්

  • @sharliycooray7420
    @sharliycooray7420 หลายเดือนก่อน

    වයස බලන් නැතිව කනට දුන්න නම් හරි, මෝඩ මී හරක් හින්දා නිකන් ඉන්න මිනිස්සු න්ගේ ජිවිත අවධානමට දාලා මුන් අල්ලන්ඩයි , මල කුනු හොයන්නයි යන්න ඕන , මැරෙන්නම ඕන නම් මැරියන්කෝ එක පාර වහ බෝතලයක් හරි ඔය තඩි ගහේ බෙල්ලේ වැල දාන් හරි . එච්චර කරදරයක් නැ වතුරේ බැහැගන හොයන්න ඕන නැ තොපිලව 😂

  • @Hare45
    @Hare45 หลายเดือนก่อน

    ඔය නාකියට මැරෙන්න දීපන් බන්..නාකියා දැනගන්න ඕන උගෙ වයසෙ හැටියට ඉන්න..ඔය මැරිලා යන්න ඕන එවුන්

  • @gaminidissanayaka7542
    @gaminidissanayaka7542 หลายเดือนก่อน

    කැමරාව අල්ලං හිටපු නිසයි ඔය මනුස්සයා පැන්නේ

  • @danushkawijerathna1427
    @danushkawijerathna1427 หลายเดือนก่อน +2

    School යන කාලේ ගංවතුරට ගමේ ඉදන් කලු ගගේ දාපු සෙල්ලම් දැක්කොත් වීඩියෝ කරන එකාට බඩ යනව😂

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      එළ එළ බ්‍රෝ 👍🏻

  • @vishmitharasanjana6874
    @vishmitharasanjana6874 หลายเดือนก่อน

    මොන දේ හිතලා කරත් සුපිරි

  • @user-yp2jg3ig1p
    @user-yp2jg3ig1p หลายเดือนก่อน

    ඉස්සර අපිත් පොඩ් පාලම් වලින් පැනල තියෙනවා නෑදෑ ගෙවල් වල ගිහිල්ලා ඒ කාලෙ පෝන් නෑ.තිබ්බා නම් බැනුම් අහල පන යනව.ගෙදරින් ගුටි කෑව එච්චරයි.පුරුදු කෙනෙකුට වතුරේ ගිලෙන්නෙ නෑ ගහගෙන යයි බැරිම උනොත්.ඒත් දැන් ඉස්සර වගේ නෙවේ පරිසරය වෙනස් මාලු ගානට කිඹුල්ලු.තවත් පරිසර දූශන වැඩ නිසා අනතුරු දායකයි.හැබැයි එතන ඟඟ ගැන දන්න කෙනෙකුට එච්චර අවුලක් නැතිව ඇති.දැන් ලමයි වතුරට බයයි පොඩි කාලේ ඉඳල වැස්සට තෙමෙන්න දෙන්නෙ නෑ.පීනන්න දන්නෙ නෑ.හැම දේටම හුරු උන අයට සැඩ පාර උනත් හුරුයි.

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน +1

      ආන්න ඒකයි.
      දැන් ඉන්න කස්ටියට තියෙන ලොකුම එක ෆෝන්.
      හැම රෙ........ඒකේ

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 หลายเดือนก่อน +12

    පීනගන්න බැරි උන් දාල තියෙන කමන්ට්

    • @darshanaasanka35
      @darshanaasanka35 หลายเดือนก่อน +1

      sirawata

    • @danushkawijerathna1427
      @danushkawijerathna1427 หลายเดือนก่อน +2

      මටත් හිතුනෙම ඒකමයි.😂

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      එකෙන්ම 👊🏻

    • @SathsaraniSamarawickrama
      @SathsaraniSamarawickrama หลายเดือนก่อน

      පීනන්න පුලුවන් ඒත් ඉතින් හේතුවක් නැතුව මෙහෙම පනින එක මෝඩකම් නෙවෙයිද

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara หลายเดือนก่อน

      අච්චර සැඩ වතුර පාරේ පිනන්න පිස්සු ද?

  • @sunilvithanage9997
    @sunilvithanage9997 หลายเดือนก่อน +8

    මොන ව කියන්න නද

  • @pansilupansilu1303
    @pansilupansilu1303 หลายเดือนก่อน

    වයස උනාට ඔහුට ඔහු විස්වාසය තියෙන පාටයි ගංවතුරේ හොදට පීනලා පුරුදු ඇති එත් වරදින්න යන්නේ සුළු මොහොතක්

  • @kanthiperera537
    @kanthiperera537 หลายเดือนก่อน

    කවුද.යකෝ.මිනිස්..ජිවිතයක්.වෙනුවෙන්...500..දෙන්නම්.කියපු..පොල්..බූරුව

  • @sujeewadeepani1290
    @sujeewadeepani1290 หลายเดือนก่อน +1

    මෙයා අපේ රටට පදක්කම් කීයක් ගේන්න හිටපු කෙනෙක්ද නිවන් සුව 😂😅

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 หลายเดือนก่อน

    බොල ගං වතුරක නාල නෑ නේද කවදාවත්ම😂😂😂😂

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 หลายเดือนก่อน +1

    අපේ ලංකාවෙ මේ වගේ මිනිස්සු ගොඩක් ඉන්නවා පිස්සු වගේ අනේ මන්දා පව්

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      අපේ පල්ලියේ ෆාදර් වගේ

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs หลายเดือนก่อน

    එකෙක් කියනව 😂මාම කෝ .අන්න අර කැලේ ඉන්නෙලු.පැන්න නමි.ගිය විදිහටම ගොඩ එන්න කියල .පැත්තකට වෙලා හිිටපියවි. ඉතුරු ටිකත් පීනලම ගොඩට එන්නෙ නැතෑ.මෙි වගේ පයිත්තියන් කාපු උන්ට ඵ්කයි කරනන තියෙන්නෙ

  • @suraweeraarachchigenishans3419
    @suraweeraarachchigenishans3419 หลายเดือนก่อน +2

    පිස්සෝ...මැරුණට කමක් නෑ ..// 😂😂😂

  • @user-em1bs5nc9o
    @user-em1bs5nc9o หลายเดือนก่อน +1

    මෙයා මැරිනද ජීවත් වෙනවද.දන්න කෙනෙක් කියන්න

  • @darshanapradeep7344
    @darshanapradeep7344 หลายเดือนก่อน

    අපේ රටේ ඉන්න සල්ලි නැති තවත් එක අහිංසකයෙක්🥲

  • @talkwithmano2024
    @talkwithmano2024 หลายเดือนก่อน

    ජීවිතය අවධානමේ දමා අනතුරුදායක ලෙස ජලය සමඟ සෙල්ලම් කරන අය අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර සුදුසු දඬුවමක් දිය යුතුයි. තරණයන සහ ළමයින් මෙමෙ භයානක ක්‍රියා අනුගමනය කර ජීවිතය අනතුරට පත්කර ගැනීමට ඉඩ ඇත.