නිරුවත් වූ ලෝකල් මුහුණු පොත - දුරදිග නොබලා කළ ආයෝජනයක විපාක - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
    නිරුවත් වූ ලෝකල් මුහුණු පොත - දුරදිග නොබලා කළ ආයෝජනයක විපාක - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 872

  • @nuwan3158
    @nuwan3158 2 ปีที่แล้ว +357

    🤣🤣🤣🤣🤣🤣,හිගන්නෙක්ට රුපියල් 20ක් දෙන්නේ නැති උන් එක එක හොරුන්ට සල්ලි පූජා කරන අපුරුව,කාපල්ලා තනකොල අං තට්ටුවක් බැදගෙන

    • @Lgo-d6g
      @Lgo-d6g 2 ปีที่แล้ว +1

      👍👍👍

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +2

      එක නම් ඇත්ත 🤪

    • @nethranethu2924
      @nethranethu2924 2 ปีที่แล้ว +3

      සහතික ඇත්ත

    • @nuwan3158
      @nuwan3158 2 ปีที่แล้ว +2

      @@sumithrahearth 😍😍

    • @greenTech88
      @greenTech88 2 ปีที่แล้ว +5

      තණකොළ නෙමේ ගොම කන්න කියපන්🤣🤣🤣😅😅😂

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 2 ปีที่แล้ว +156

    සල්ලි දාපු එවුන් වගේ හරක් රැලක්.
    මේ මලපෙරේත රැලට ඔහොම වෙලා මදි.

    • @lokuyaddehigeindrani5606
      @lokuyaddehigeindrani5606 2 ปีที่แล้ว

      අනේද කියන්නේ

    • @slvidiyo7235
      @slvidiyo7235 2 ปีที่แล้ว +1

      Fb එකේ ඕන තරම් තියෙනවා මේ වගේ හොරු කරගෙන යන onlain job

    • @kasunkk109
      @kasunkk109 ปีที่แล้ว +1

      itin hithahanko chande kaaleta mun kochchara andenawa atida? wiyadamakut nane

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +15

    මොන තරම් දැනුවත් කලත්,,පාඩම් රටවටෙන්ම ඇහුනත් පොලියට මොංගල් වෙන අය තව ඉන්නවා,,😍😍😍

  • @slwide7507
    @slwide7507 2 ปีที่แล้ว +39

    කිසිම දවසක තමන්ගේම ව්‍යපාරයක් හැර, වෙන කිසිම නාදුන කෙනෙකුගේ ව්‍යාපාරයකට මුදල් නොදෙන්න. අද රටේ කිසිම කෙනෙක් විශ්වාස කල නොහැකියි. අඩු පොලියකට හෝ බැංකුවක මුදල් තැන්පත් කිරීම වඩාත් යෝග්‍යයි.

  • @nilukapriyadharshani9509
    @nilukapriyadharshani9509 2 ปีที่แล้ว +70

    මිට කලින් උන දේවල් මතක නැ අපේ මිනිස්සුන්ට ඔය වගේ වංචා කොච්චර උනාද ඒත් පාඩමක් නම් ඉගෙන ගෙන නෑ තාම

  • @kapilsds7
    @kapilsds7 2 ปีที่แล้ว +72

    මෙහම ඇන්දෙන උන් ඊලග චන්දෙදි කොහොම ඇන්දෙයිද? 😂😂😂😂

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +2

      ඔවුන් තමයි පොලිසියට බැන්නේ දැන් උන් ගෙන් උදවු ඉන්නේ ඉල්ලා අඩනවා හොද වැඩේ

    • @Chamindakariyawasam91
      @Chamindakariyawasam91 2 ปีที่แล้ว +2

      Srawata

    • @malaniweerasekara2995
      @malaniweerasekara2995 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කට විතරක් තියෙන, කිසිම වැඩකට නැති අනුර ඉහලට ගේනවා,(ලක්ෂ 20- ක් වත් චන්දෙ ඉදෙනවා)

    • @kapilsds7
      @kapilsds7 ปีที่แล้ว +1

      @@malaniweerasekara2995 ඔක්කොම හිටෙවුවේ කටින් බතල. ඒ සම්ප්‍රදාය වෙනස් උනොත් ලෝක පුදුමයක්. ඔයාගේ චන්දෙත් දීලා ඇත්තේ කටින් බතල කාරයින්ටනේ(18 අඩුනම් පවුල් ගෘහමුලිකයා). 🙃

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว

      @@Chamindakariyawasam91 ලෝකේ රැවැටෙන මිනිස්සු ගොඩක් ඉන්නේ ලංකාවේ.

  • @zakeerhussain5698
    @zakeerhussain5698 2 ปีที่แล้ว +188

    ලෝකේ රැවැටෙන මිනිස්සු ගොඩක් ඉන්නේ ලංකාවේ. හැම ගොන් වැඩක්ම වැඩ්යෙන්ම වෙන්නෙත් ලංකාවේ පවු අසරණ මිනිස්සු

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว +12

      හේතුව තමා...."අධික තණ්හාව"

    • @jayavirakristhina1433
      @jayavirakristhina1433 2 ปีที่แล้ว

      Hariyata hari mudal thiyenawanam wanchwanta adu novi krannada de onethatm ..moda minisdu enns ekama rata kiyanna lakai lankawa ea tharamata durwala minisun

    • @nayanadayasilee4993
      @nayanadayasilee4993 2 ปีที่แล้ว +1

      තන්හාය ජායතී සෝකෝ

    • @sampathjayamini9810
      @sampathjayamini9810 2 ปีที่แล้ว +1

      @@madhuranathunga9169 🙏🙏

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 2 ปีที่แล้ว

      ඒක ඇත්ත

  • @NuwanNuwa
    @NuwanNuwa 2 ปีที่แล้ว +51

    හොඳ වැඩේ

  • @alhamazain6707
    @alhamazain6707 2 ปีที่แล้ว +33

    හොද වැඩේ 👍👍👍

  • @helatv3359
    @helatv3359 2 ปีที่แล้ว +3

    Hiru TV ස්තූතියි

  • @gayangayan4130
    @gayangayan4130 2 ปีที่แล้ว +74

    මෝඩ හරකුනේ...ඔය කැසිනෝ ගහන උන් අම්මා තාත්තටවත් ඇත්තක් කියන්නේ නෑ...වැඩේ වැරදුනාම ගෙවල්වල ඉන්න අහිංසක මිනිස්සු අල්ලගන්න එපා....
    කොලඹ උන් නේද මේ ...කොලඹ මෙහෙම නම් ඈත පිටිසර ගම්වල කොහොම අහුවෙනව ඇතිද...

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +4

      ගම්වල මිනිස්සු ඔහොම මෝඩ නැ 😜

    • @gayangayan4130
      @gayangayan4130 2 ปีที่แล้ว +1

      @@sumithrahearth අනිවාර්යයෙන්

    • @nowtyrasith5699
      @nowtyrasith5699 2 ปีที่แล้ว +2

      අඩු ගානේ බැංකුවේ වත් දාන්නේ නෑ.

  • @ideatv2389
    @ideatv2389 2 ปีที่แล้ว +47

    ලන්කාවේ එඋන් ඉතින් හොරකම් කරන්න තමා දන්නෙ. මරු මුන් එක්කනේ සිස්ටම් චේන්ජ් කරන්න හදන්නෙ

  • @M.m.chanel.
    @M.m.chanel. 2 ปีที่แล้ว +86

    හෝද වැඩේ තෝපිට .හෝදම වැඩේ .සුපිරිම සුපිරියි ..

    • @sunandasuna6808
      @sunandasuna6808 2 ปีที่แล้ว +3

      අනේ හා හෝදම වැඩේ මෝඩ හැතිකරේ

    • @chandimaharshani995
      @chandimaharshani995 2 ปีที่แล้ว +2

      @@sunandasuna6808 okunta kiyane lankave nidahas adyapanen prayojana gatte neti un...

  • @dilharapriyasad8666
    @dilharapriyasad8666 2 ปีที่แล้ว +32

    හොද වැඩේ තොපිට.

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +1

    වැඩිපුර කන්න ගිහින් කරගත්තු දේට(තන්හාව)හොදම වැඩේ ආනේ සාදු සාදු සාදු 👍👍👍👍👍👍👍

  • @ranjithsusantha1078
    @ranjithsusantha1078 2 ปีที่แล้ว +69

    තවත් සක්විති කෙනෙක් එකපාරක් සක්විති ඔය වගේම වැඩක් කරා ඒත් අපේ මිනිස්සු හැමදාමත් රැවටෙනවා

    • @indranichandra7458
      @indranichandra7458 2 ปีที่แล้ว +8

      තොපිලට ඔලුවක් නැද්ද කියන කියන හැම මගුලකටම සල්ලි දානවා මොලේ අගලක්වත් නැද්ද

    • @Shogun-AI2
      @Shogun-AI2 2 ปีที่แล้ว

      @@indranichandra7458 ai oi dena dena oya wage salli danne owata pissuda?

    • @slfishermansabaragamuwa9894
      @slfishermansabaragamuwa9894 2 ปีที่แล้ว

      🤭😄

    • @kumaramuna7987
      @kumaramuna7987 2 ปีที่แล้ว +3

      දැන් යු ටියුබ් ඉංග්‍රිසි කරන සක්විතිද?

    • @heratht3098
      @heratht3098 2 ปีที่แล้ว +2

      @@kumaramuna7987 උෟ තමයි.

  • @වෙළඳසේවය
    @වෙළඳසේවය 2 ปีที่แล้ว +22

    ඇත්තටම හරි කණගාටුයි මිත්‍යා දෘෂ්ටික ජනතාවක් අපි !

  • @niroshamarasinghe5033
    @niroshamarasinghe5033 2 ปีที่แล้ว

    නියමයි

  • @deepashikadeepashika4668
    @deepashikadeepashika4668 2 ปีที่แล้ว

    බුදු sarani

  • @chaminda23
    @chaminda23 2 ปีที่แล้ว +1

    ලෝකේ රැවැටෙන මිනිස්සු ගොඩක් ඉන්නේ ලංකාවේ...හෝද වැඩේ තෝපිට .හෝදම වැඩේ .සුපිරිම සුපිරියි ..

  • @nihalperera2578
    @nihalperera2578 2 ปีที่แล้ว +5

    ඇත්තටම හරි කණගාටුයි අපේ රටේ මිනිස්සු ගැන...මේ වගේ ගොන් මිනිස්සු හින්ද තමයි මේ දෙකෝටි ගානක් දුක් විඳින්නේ...හැම තිස්සෙම තමන්ගෙ වාසියට වැඩ කරන මිනිස්සුන්ට හොඳ දඬුවම් වේවා...රටේ මෙච්චර ලියා පදිංචි බැංකු තියෙද්දි ..එක එක හාල් පාරුවන් ගෙ කටේ වචන වලට..ලක්ෂ ගණන් ආයෝජනය කරන මෝඩ හරක් ඉන්න රටක් මේක...මේ වගේ හරක් තමයි සීනිබෝල කතාවලට රැවටිලා උඩ දාගෙන ගිහිල්ලා කතිරේ ගහන්නේ..පලවිපාක රටක් විඳින්ට ඕනේ...

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +5

    යක්ඛ,හෙල වගේ නමක් දාල මොන හොර වැඩක් ප්රමෝට් කරත් ලංකාවෙ උන් ඒකට අහු වෙනව😂😂😂

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +7

    ශ්‍රීලංකා මහා බැංකුව රටේ මූල්‍ය ආයතන බැංකු ගැන වගකීමක් ගන්නේ නැති කාලේ මේ වා හෙව්වොත් තමයි ඉතින් පුදුමේ....මූල්‍ය ව්නයක් නැහැ මේ රටෙ

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +15

    අපේ ෆොන් වලට ත් ආවා .අපි රැවටුනේ නැ .............
    මිනිස්සු බුද්දිමත් වෙන්න ඔනි ...
    මිනිස්සු න්ගේ වැරදි මොකටද රැවටෙන්නේ.

  • @shingaanaa3989
    @shingaanaa3989 2 ปีที่แล้ว +2

    මමත් ශ්‍රී ලන්කා මහ බැන්කුවක් පටන් ගන්න හදන්නෙ.ආයෝජකයින්ට ඉහල වරප්‍රසාද .සීමිත අවස්තා ප්‍රමානයක් පමනයි

  • @imalimanage6045
    @imalimanage6045 2 ปีที่แล้ว +17

    ඒක උන්ගෙ හැකියාව ..... උබල ගොන් ගෑනු ..... ගොන් මිනිස්සු ...... මෝඩ වැඩ කරල දැන් පුක දෙන්න හදන්න එපා

  • @janakalakshan1510
    @janakalakshan1510 2 ปีที่แล้ว +1

    onmaxdt එකත් මේ වගේ වෙයිද?? 😮

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +3

    මේ වාගේ මීහරක් හින්දා තමා අදම කපටි හොර දේසපාලුවෝ බිහි උනේ.

  • @مالانانداني
    @مالانانداني 2 ปีที่แล้ว +8

    රටේ මෙතරම් මුදල් වංචා කරන කාලෙක තවත් මෙ වගෙ මගඩි වලට ඇයි මේ මිනිස්සු අහුවෙන්නෙ..රජයෙ වගකිවයුතු බැංකුව කට මුදල් දාන්න, වැඩි පොලියක් නැතත් කමක් නෑ, දැන් ඉතින් මුදලත් නැති උනානෙ.. වැඩි තණ්හාව විනාශයට මුල යි

  • @senumithadinhas7189
    @senumithadinhas7189 ปีที่แล้ว +2

    හොද වැඩේ වෙන කියන්න දෙයක් නෑ

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 2 ปีที่แล้ว +18

    බොහෝම හොදයි නියමයිවෙඩෙ

  • @kuwenifather5868
    @kuwenifather5868 2 ปีที่แล้ว +5

    පොලිසිය සී ලන්කා😭😭 ,හොරුන්ට අහුවෙන වුනු පව්.😓හොරාගෙ මහ එකා හොර උප්පැන්න, පදින්චිය,සියලු ලියකියවිලි හොරට හදා,වටේට පගාවදී උගෙ ගෑනිත් ප්‍රින්සිපල්ට දීල කොල්ලව ජනප්‍රිය ඉස්කෝලෙකට දමා ඇතිබව පැහැදිලියි.🤣🤣

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +4

    වැඩිය කන්ඩ ගිය රටේ යකෝ මෙච්චර මෝඩ ද රජයට ලියාපදිංචි නැති කිසිම බැංකුවකට මොකාද සල්ලි දාන්නේ

  • @nishanthasilva4372
    @nishanthasilva4372 2 ปีที่แล้ว

    පව් මෝඩ මිනිස්සු 🇱🇰🇱🇰🇱🇰

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +13

    රටේ ආර්ථිකය කඩා වැටුනු මොහොතක ... අපේ අය නාගන්න බාල්දි ... පිනක යෙදෙව්වනම් පින් පොත පිරෙනවා...

    • @Sugatho
      @Sugatho 2 ปีที่แล้ว

      Masuran Kathawa සහතික Atha

  • @jennyweerasinghe4182
    @jennyweerasinghe4182 2 ปีที่แล้ว +10

    පොලිසිය මොනව කරන්නද?.පොලිසිය ප්‍රශ්න.පුරවල විසදුමක් නැති.

    • @manjukala4866
      @manjukala4866 2 ปีที่แล้ว +1

      පොලීසිය වහලා දැම්මනම් ඉවරයි බොරුවට පඩ් නොගෙවා

  • @bandarabajjala8434
    @bandarabajjala8434 ปีที่แล้ว

    සුපිරි සුපිරි තමන්ගේ ගැණිට දරැවට කන්න අදින්න වත් දෙන්නෙ නැතිව වැඩිපුර හොයන්න යන එවුන්ට මරැ වැඩෙ

  • @shammihaththalla2551
    @shammihaththalla2551 2 ปีที่แล้ว +8

    ලංකාවේ බත් කන හරක්.තණ්හාව නිසා කෙලවුනාම ඒක රටට පුවෘත්තියක්.අරුම පුදුම ලංකාවේ ඉන්න බත් කන කකුල් දෙකේ මී හරක්...

  • @rathna12
    @rathna12 2 ปีที่แล้ว +5

    ඕනවට වැඩිය තන්හාව ඇති උනාම ලග මිසක් ඈත පේන්නෙ නෑ ලංකාවෙ මිනිස්සුන්ට ආණ්ඩුවෙ ලියාපදිංචිය නැති ආයතන වලට ආයෝජනය කරන බුරැවන්ට නියම පාඩම්

  • @sinhalaapilankawe8020
    @sinhalaapilankawe8020 2 ปีที่แล้ว +17

    දැන් ඔය ඩයස්‌පෝරාවට සල්ලි දපු අය පැලන් කරන විදිහ මුන් සල්ලි දේන්න ඉස්සර දන්නේ නැද්ද අපේ උන් හරිම කපටි දැන් පොලිසිය ඔනේ ඉස්සර බැන බැන දැන් මොකද පොලිසිය සහය බදු මුදලින් ජිවත් වේන අය කිව්වනේ දැන් මතක් වේන්නේ හැමෝම රගනවා විතරයි

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +1

      අනේ ද කියන්නේ අය පුදුම කතා කීවේ අපේ රණවී රුවන් ටයි දෙගොල්ලොම ට දැන් හොදයි අට පාස් කොල්ලෝ හොදයි ගංවතු ර ට මිනිස්සු ගේ ජිවත බේරගන්න ගිහින් ඉන්නේ නිසා අනේ අපේ ජාතිය ගැන කියලා වැඩක් නැ මුල අමතක කරන උන්

    • @LakshanWasalage
      @LakshanWasalage ปีที่แล้ว

      ​@@sumithrahearth හොඳයි නෙමෙයි පඩි අරගෙන ජොබ් එක හරියට කරන්ඩ ඕනි නේ. පිං පඩි ගන්නද ඕකුන් ඉන්නේ.

  • @ලලනී
    @ලලනී 2 ปีที่แล้ว +11

    ලාංකීකයන් රවටන්න හරිම ලේසියි තව ඉදිරියට තවත් ලේසියි ළමයින්ට දැන් අධ්‍යාපන කටයුතු නෑනේ

  • @greenTech88
    @greenTech88 2 ปีที่แล้ว +6

    පොලිසියට අරගල නවත්තන්න තියෙනවා පිනට දීපු සල්ලි හොයන්න වෙලාවක් නෑ
    පොලිසියට කඳුළුගෑස් ගන්න හරි ඔය සල්ලි ටික දුන්න නං අවුලක් නෑනේ 😂😂😂😂😅🤣🤔💥

  • @manuelferando1203
    @manuelferando1203 ปีที่แล้ว

    පාඩම් කියා දුන්නට මතකයෙ නොරැදෙන මිනිස්සු ඕන තරම් ඉන්නව.

  • @antoniobaron3560
    @antoniobaron3560 2 ปีที่แล้ว +6

    OnmaxDT කියලා එකක් යනවා. එකට මිනිස්සු කෝටි ගණනින් සල්ලි දාන්නේ. ඉඩම්,වාහන විකුණලා, උකස් තියලා තමයි ඉතින්. දාන මුදල මෙන් තුන් ගුණයක් ගෙවනවලු. කට්ටිය අල්ලලා දුන්නම එකිනුත් 10% දෙනවලු. හොයපල්ලා මේකත්.

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 2 ปีที่แล้ว +5

    සල්ලි දාපූ උන්ට විරුද්ද ව නිතිය ක්‍රියාත්මක කල යුතුයි

  • @samsaw6000
    @samsaw6000 ปีที่แล้ว

    මුන්ට මොලේ පැදෙන්නේ නෑ කොච්චර දැනුවත් කලත් ඕකුන්ට හොද පාඩමක්

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +8

    සමහර මිනිසුන් වංචා වලට අහුවෙනවා.ලෝක ස්වභාවය ..
    පොලිසියේ එක් කාර්යක් තමයි ඒ අහිංසකයින්ට යුක්තිය ඉටු කිරීම ..

  • @sandunthisaru8443
    @sandunthisaru8443 2 ปีที่แล้ว +1

    වස්තිල ලයිට් උපාලි වීඩියෝ එක කරේ මේකට නේ???

  • @sandeepamadushanka2707
    @sandeepamadushanka2707 ปีที่แล้ว +1

    Onmax dt එක ගැන විස්තරයක් දෙන්න කො

  • @ireshadilrukshi3195
    @ireshadilrukshi3195 2 ปีที่แล้ว +6

    මැදැයි වැඩි සල්ලි හෙව්වා..😀😀

  • @aselaiduwara
    @aselaiduwara ปีที่แล้ว +4

    අනේ මන්දා මිනිස්සු ගොන්නුද නැතිනම් නොදන්නකමද කියලා මටනම් තේරේන් නෑ... අයෝජන කරන්න කලින්.. දෙයක් අරයා මෙයා කීව්ව පලියට කරන්න යන්න එපා. කියන කෙනාගේ pemant profe බලන්න. එවා සත්‍ය එවද කියලා හොයන්න. Google එක තිනවා ඔන දෙයක් හොයන්න පුලුවන්.... ඒක එක සුරංගනා කතාවලට රැවටෙන්න එපා... සමහරු කියනවා නිදාගෙන ඉද්දි සල්ලි හොයන්න පුලුවන්. දවස් දෙකෙන් කෝටිපතියේක් වෙන්න එක එක කතා... දවසින් දෙකෙන් කෝටිපතියෝ බිලියනපතිය උන මිනිස්සු ලෝකේ කොහෙවත් නෑ.. .මම දැක්කේ එකම මනුස්සයි කෙටිකාලේන් බිලියනපතියේක් උනු..එත් අවුරුදු 6කින්.... මොන දේ උනත් තමන්ට මහන්සි නොවි සල්ලී හොයන ක්‍රම නෑ. තිනවනම් තින්නේ නීතිවිරෝධී දේවල් .... මොලේ කල්පනා කරාලා වැඩ කරහල්ලා ගෝන් වෙන්න නැතිව....

  • @jeancleomate
    @jeancleomate ปีที่แล้ว +1

    මේ රටේ මිනිස්සු හරිම නූගත්. පාලකයෝ රටේ මිනිස්සු මෝඩයෝ කරලා. නූගත් වෙන තරමට පාලකයින්ට ලේසියි...පවු මේ මිනිස්සු.

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 2 ปีที่แล้ว +1

    මේ වගේ එවුන් එක්ක පුලුවන්ද සිස්ටම් චේන්ජ් කරන්න.

  • @demonproduction8365
    @demonproduction8365 2 ปีที่แล้ว

    අතුරුගිරියේ පොලිසියටද පැමිණිලි කරේ 🤣..

  • @Sathya801
    @Sathya801 2 ปีที่แล้ว +3

    FB එකේ Job advertisement ගොඩක් ඒවට කතා කළාම තියෙන්නෙ මේ වගේ ඒවා තමයි..කෙලින්ම අහන්නේ කීයක් ආයෝජනය කරන්න පුලුවන්ද කිය්ලා..හැබැයි add එකේ දාන්නෙ online jobs කිය්ලා

  • @gunawardanabandara433
    @gunawardanabandara433 2 ปีที่แล้ว +13

    Ai පොලිසිය හමුදාව උඹලාට අරගලyen හොයලා දෙන්නෙ නැද්ද danda matak වෙන්නේ පොලිසිය

    • @kavindubiness563
      @kavindubiness563 2 ปีที่แล้ว

      දැන් කොහොමද අරගලය මේකට සම්බන්ද උනේ? රටේ පොලිසියක් ආරක්ෂක අංශයක් තියෙන්නේ රටයි රටේ මිනිස්සුයි ආරක්ෂා කරන්නයි මිසක් එහෙම නැතුව කොහෙවත් යන දේශපාලන හොර තක්කඩි රකින්න නෙවෙයි. අරගලයක් කියල එකක් කරන්නේ රටේ මිනිස්සුන්ගේ අයිතීන් ඉල්ලගන්න අඩුම තරමේ කන්න ටිකවත් ඉල්ලගන්න. මෝඩ වහල් නාකියා

    • @chithranganiabeysingha9707
      @chithranganiabeysingha9707 2 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      අනේ ද කියන්නේ කියන්න ඕනේ බලු කතා ඔක්කොම කියලා බැන්නා 🐂🐂

    • @thusarakulatunge9125
      @thusarakulatunge9125 2 ปีที่แล้ว

      පොලිස්කාරයොන්ට අපේ බදු සල්ලි වලින් පඩි ගෙවන්නෙ ඒකට තමා නෝන්ජල් මෝඩයො

    • @chithranganiabeysingha9707
      @chithranganiabeysingha9707 2 ปีที่แล้ว

      @@thusarakulatunge9125 මෝඩයෝ පඩි ගෙවන්නේ අපේ බදු සල්ලි කියලා උන්ට බැන බැන හිටපුවම හරිද. මෝඩ කතා කියන්න එපා. කියන්නන් වාලේ කියවනවා. දාන කමෙන්ට් අයින් කර ගන්න එපා.

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 ปีที่แล้ว

    තියෙන මුදල් පරිස්සමෙන් තියා ගන්න වැඩි මුදලක් හොයාගන්න හිතෙනකොට මේ වගේ හොරුන්ට අහුවෙලා ඔබට නැති වෙන්නේ මුදල් පමණක් නොවෙයි කියලා

  • @palithaweerasooriya4303
    @palithaweerasooriya4303 2 ปีที่แล้ว

    සන්තුක කියන කොටම දැන ගන්න එපායැ
    "සන්තුක නම් හොර දෙටුවා වෙමි මං"

  • @dayinfaroon6967
    @dayinfaroon6967 2 ปีที่แล้ว +2

    ලංකාවෙ පුන්නක්කු කන තණකොළ කන මිනිස්සු ඉන්නවා කියන එකට හොඳ උදාහරණයක් මේක

  • @supuntharangagamage2710
    @supuntharangagamage2710 2 ปีที่แล้ว +1

    මේ ආයතනය මොකක්ද?

  • @sarathchandra9893
    @sarathchandra9893 2 ปีที่แล้ว +4

    අපේ මිනිස්සුන්ට අමතක වෙනවා හරි ඉක්මනට. ඒක බොරු නෙවෙයි. මෙවැනි වංචා කොපමණ නම් සිදු උනාද වෙනවද. ඒත් වැඩි තණ්හාවට ගිහින් ඕවට කියන්නේ කෙලව ගන්නවා කියලා.

  • @lasithamadu2000
    @lasithamadu2000 2 ปีที่แล้ว +1

    Lkbux එකේ මිනිස්සු ත් ඔහොන්මම වේලා අසරණ වෙලා ඉන්නේ....එකේ මිනිස්සු 15000ක් විතර ඉන්නවා. සුරේස් මදුශන්ක කියන එකා නිසා.....ඒ ගැනත් හොයන්න පොඩ්ඩක්....😥🙏🙏🙏🙏🙏

  • @senumithadinhas7189
    @senumithadinhas7189 2 ปีที่แล้ว +1

    ඔහොම වෙලා මදි තියෙන තන්හාවට

  • @thusharasampath4740
    @thusharasampath4740 ปีที่แล้ว

    මුන්ට හොද වැඩෙි....කාලකණ්ණි බූරැවො ...දවසගානෙ වංචාකාරයොන්ට අහුවෙලා තියෙනව පෙන්නනවා එත් තාමත් අහුවෙනවා ....පොලීසිය පැත්තවත් බලන්න නරකයි...කාලකණ්ණි

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว

    හොරැන්ට අසුවෙන සැමටම තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් ගේ පිහිටයි ආආආආආරක්ෂාවයි😃

  • @shanakaliyanage819
    @shanakaliyanage819 2 ปีที่แล้ว +2

    මේ වගේ හොරුන්ට මරන දඩුවම් ක්‍රියාත්මක කලයුතුයි.

    • @cookwithshan3025
      @cookwithshan3025 2 ปีที่แล้ว

      හොරුන්ට නෙවෙයි මෙ වගේ උන්ට සල්ලි ලගටම ගිහින් දෙන උන්ට කියන්න

  • @chandanimalka3349
    @chandanimalka3349 2 ปีที่แล้ว +1

    බැංකු තියෙද්දි පව් වැඩේ හොරුන්ට ...අහු වෙනවට. අපි ගනු දෙනුවක් ඉල්ලුවනම් එහෙම අනේ...නැ....මෙයා....කිය යි. හොරුන්ට දෙන්ඩ පුලුවන්. දුකක් නැහැ ඒ..නිසා👌

  • @samanthiherath4278
    @samanthiherath4278 ปีที่แล้ว +1

    මට තියන දුක වෙන මොනවත් නෙමෙයි මේ වගේ මෝඩ මිනිස්සු ගැන ඇයි මේ තරම් මෝඩ ඔය හොරුන්ට අහුවෙන්න

  • @ඇල්වින්-ඳ2ළ
    @ඇල්වින්-ඳ2ළ 2 ปีที่แล้ว +1

    Fb වැනි මෙලොව රහක් නැති app පාවිච්චි කරන්නේ නැති සෙට් එක් මේ පැත්තට

  • @vigithawageeda4644
    @vigithawageeda4644 ปีที่แล้ว

    අපේ.මිනිස්සු. රැවටෙනවා.නෙවෙයි.අපේ.බෞද්ධ.ජනතාව. කොයිතරම්.බන.ඇහුවත්.තන්හාවෙන්.මුසපත්.වෙලා.කොච්චර.මුදල්.තිබ්බත්.ඇතිවීමක්.නෑ.

  • @nuwanathu1698
    @nuwanathu1698 2 ปีที่แล้ว +1

    මටත් එහෙම එකක් වුනස්

  • @TK-ms4gr
    @TK-ms4gr ปีที่แล้ว

    🙏🙏🙏

  • @shehankaviisha7857
    @shehankaviisha7857 2 ปีที่แล้ว

    හොද වැඩේ උබලට

  • @shiromidayarathne9065
    @shiromidayarathne9065 2 ปีที่แล้ว

    අයියෝ මෙහෙම මෝඩ මිනිස්සු

  • @ivanrexsusantha7022
    @ivanrexsusantha7022 ปีที่แล้ว +1

    පවු.ඒත් හොද වැඩේ.තන්හාව ආවම ඇස් අන්දවෙනව මෙච්චර අපේ රටේ මේ වගේ දේවල් වෙලත් පාඩම් ඉගෙනග් ගෙන නෑ.ඔය තක්කඩින්ගෙ දෙමාපියන් එක්ක ප්‍රශ්න ඇතිකරගන්නේ ඒ අයගෙන් අහලද සල්ලි දැම්මෙ.

  • @khemaliyanage8786
    @khemaliyanage8786 ปีที่แล้ว

    මේ තරම් හොරු පිරුනු රටේ ෆ්බ් එකේ හොරුන්ට අහුවෙනවනෙ

  • @kasunjayaweera3453
    @kasunjayaweera3453 ปีที่แล้ว

    මේ වගේ 1 මාතර පැත්තෙ ත් මේ දවස්වල තියනවා ..

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 ปีที่แล้ว

    මෙහෙමත් මිනිස්සු .දෙගොල්ලම එකයි

  • @amalikarnanayka4141
    @amalikarnanayka4141 2 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥

  • @thilanatex5794
    @thilanatex5794 ปีที่แล้ว

    මෙච්චර ප්‍රසිද්ධ මේ වාගේ වංචා
    වෙනවා කියද්දි ඇයි මේවට අහුවෙන්නේ මේවාගේ දෙවල් වලට
    පොලිසියට දොස් කියලා වැඩක්
    නෑ අපි දැනගන්නට ඕන

  • @parkjisoo9555
    @parkjisoo9555 ปีที่แล้ว +1

    පොලීසිය ට කියලද සල්ලි දැම්මේ

  • @nilukaranathunga1167
    @nilukaranathunga1167 2 ปีที่แล้ว +4

    මෝඩකමනේ.

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      මුන් රට‍ හදන්න අරගල කරන උන්ද දන්නේ නැ

  • @ajanthagunasekara7613
    @ajanthagunasekara7613 ปีที่แล้ว

    දවස් 14 n සියල්ල අමතක වෙන ජාතිය ලොවේ කොහෙද සිටින්නේ "ලංකාවයි sir ලංකාවයි

  • @heshanmusicstudio
    @heshanmusicstudio 9 หลายเดือนก่อน

    🤣😂😅😅😅😅😃😃😃 තව තවත් බූරුවො වගෙ හොරවැඩ වලට අහුවෙනවා ....

  • @sachithhewage3390
    @sachithhewage3390 10 หลายเดือนก่อน

    ලංකාවේ ඉන්න අමු හරක්. කොච්චර කිව්වත් මොකෙක්ට හරි රැවටෙනවා

  • @manojmadushankawithnewrang555
    @manojmadushankawithnewrang555 2 ปีที่แล้ว

    ඕකුන්ට ඔහොම වෙන්න ඕනේ

  • @smanura7624
    @smanura7624 2 ปีที่แล้ว +1

    Good 👍

  • @kushanthapushpakumara7713
    @kushanthapushpakumara7713 2 ปีที่แล้ว +1

    Wasthi la ge "light upali" video eka kare me company ekata neh?

  • @ishanmadhusanka0824
    @ishanmadhusanka0824 ปีที่แล้ว

    මේ වගේ දේවල් කොච්චර වුනාද? ඒත් රැවටනව ඉවරක් නෑ මිනිස්සු. මටනම් හිතෙන්නෙ මේවට හේතුව අධික තංහාව. තියෙන දේන් සතුටට පත් නොවී, වැඩියෙන් ගන්න යනවා. හොද පාඩම් මිනිස්සුන්ට.

  • @contentofall.withprevin7899
    @contentofall.withprevin7899 2 ปีที่แล้ว +1

    කරන වැඩක් පොලිසිය සමග කරාම වැඩෙ හරි.

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 ปีที่แล้ว

    මෝහෙන් මුලාවෙලා
    මානෙන් උදම්වෙලා
    තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
    මිනිසා කොහේද මේ???

  • @sl991
    @sl991 2 ปีที่แล้ว +1

    ගොන් වැඩ උනත් සීමාවකට කරන්න ඕන. හොද වැඩේ

  • @thilinanimesh8164
    @thilinanimesh8164 2 ปีที่แล้ว +1

    පිරමීඩ ජාවාරම් ලංකාවේ හැමතැනම. වහාම සොයාබැලිය යුතුයි!

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว

    ඇයි අනේ ඔච්චර මිනිස්සු මෝඩ.

  • @dathula804
    @dathula804 2 ปีที่แล้ว +1

    මෙච්චර මොඩ මිනිස්සු ඉන්න රටක හොරු රජයන එක අහන්න දෙයක් නෑ...බුකියට තව බුකියක් මොකටද?

  • @salonchami655
    @salonchami655 ปีที่แล้ว

    හොද වැඩේ මේකේ සල්ලි දැම්ම එවුන්ට.. යකෝ රටේ මෙච්චර හොරකම් වෙනවා දැක දැක තන්හාකමේ හම්බකරන්න යනවා..

  • @galagaman9857
    @galagaman9857 2 ปีที่แล้ว

    තන්හාවට කෑදරකමට නොපෙනෙන දේවල ආයෝජනය කරන්න ගිහින් කෙලෝගෙන අඩාවැටෙනව

  • @shevindaboy5599
    @shevindaboy5599 2 ปีที่แล้ว +1

    😂😂Amboo ambooලංකාවේ මිනිස්සු මෙච්චර ගොන් කියලා අද දන්නේ

  • @chinthakarupasingha1489
    @chinthakarupasingha1489 ปีที่แล้ว

    හිරු ...
    හම්බන්තොට අගුනුකොලපලස්ස ප්‍රදේශයේ ON MAX D.T කියලා මුදල් ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා ....
    ගොඩක් මිනිස්සුන් එකට අහුවෙල ඉන්නේ ...
    හොයල බලන්න

  • @fathimashaz6893
    @fathimashaz6893 2 ปีที่แล้ว +12

    ලංකාවේ මිනිස්සු බඩගින්නේ මැරෙනවා. ගෙවල් නැති කී දෙනෙක් ඉන්නවද? ඕවට කෝටි ගණන්, ලක්ෂ ගණන් සල්ලි දීපු එකෙක්වත් අසරණ දුප්පත් මිනිස්සු වෙනුවෙන් සල්ලි වියදම් කරලා ඇත් ද?
    මුදල් පෙරේතයන් 😡😡😡😡😡