අලුත් පාසලේ දී පහර කෑ සිසුවාගේ කවුරුත් නොදත් කතාව - Aruna.lk - Derana Aruna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 ปีที่แล้ว +345

    ටිකට් කපපු රෝහලෙ දොස්තරට හෙදියන්ටත් නඩු දාන්ඩ ඔන සක්කිලින්ට.

    • @DidhadiKeminda
      @DidhadiKeminda 3 หลายเดือนก่อน +1

      Anivaren

    • @RanaveeraRanasinghe
      @RanaveeraRanasinghe หลายเดือนก่อน

      Nadu daanna kalin unge adu galawanna oin

    • @sandyajayasundara9527
      @sandyajayasundara9527 หลายเดือนก่อน

      නාගොඩ රෝහල ගැන නරක අත්දැකීම් අපිටත් තියෙනව.
      මේ වෛද්‍යවරුද නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු 🤮

  • @syriacs7848
    @syriacs7848 ปีที่แล้ว +292

    කාගෙවත් වැරදි නෙමෙයි ඔය වගේ කාලකන්නි ලමයි හදපු මහ උන්ගේ වැරදි මහ එවුන් දැන ගන්ඩ ඕනෙ ළමයි හරියට හදාගන්න

    • @chanchalagunasekara9240
      @chanchalagunasekara9240 ปีที่แล้ว +4

      Aka nam aththa

    • @chandra2838
      @chandra2838 ปีที่แล้ว +4

      Kathawa sampurna aththa

    • @adithyapiyumajith2663
      @adithyapiyumajith2663 ปีที่แล้ว +2

      Aththa

    • @veenusjewellers6960
      @veenusjewellers6960 3 หลายเดือนก่อน

      Ohoma lami hadanwat wada hodi marala daneka .lami newi waradi unwa charayak nathiwa podikale idala hariyata hadapu nathi demapiyanta. Kocher minissu baninawada .anungen banum nahanna demapiyo lami hadanna oneu .okun dawasaka badina ganuntath diyangema phiti ..ganu daruwekwath okunta denna epa .wishwayen daduwam labenawa dawasaka .edata ara gahapu ammage thathage gindara mei demapiyanta geniysnna wenawami .bududahama sathyai. Ema vidyalaye guruwaru pawa lndiwenawa.

    • @prasaddullewa719
      @prasaddullewa719 3 หลายเดือนก่อน +2

      ඔය wage ළමයින් jail danna one

  • @mssamudika5983
    @mssamudika5983 ปีที่แล้ว +213

    අතහරින්න එපා තාත්තෙ ඔයවගෙ නැහැදිව්ව දරුවො මොනාටද රටට ඔයාට කරන්න පුළුවන් උපරිම දෙ ඔයා කරන්න දරුවාට සියලු දෙව්යන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබෙවා කියා පුර්තනා කරම්

    • @renukakumari5890
      @renukakumari5890 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම

    • @PradhipPrasanna
      @PradhipPrasanna ปีที่แล้ว

      Mukunda meun guruwaruda

    • @ChampikaChampika-se2lk
      @ChampikaChampika-se2lk 3 หลายเดือนก่อน

      Eka aththa

    • @kumariuae3589
      @kumariuae3589 หลายเดือนก่อน

      Aniwaryen
      Kalakanni hattha
      Okun okkoma maka bawila hadi gawilama yanna ona.
      Oun guru waruda
      Oun Doctors lada
      Oun lamaida
      Aa oya wage kala kanni lamai okunwa me asarana demau piyo
      Mewada niti
      Mewata hari sadaranayak itu karanna pau me wage asarana minissu

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +103

    මේ තරම් දෙයක් වෙනකල් පංති භාර ගුරුවරය අංශ ප්‍රධාන ගුරුවරය නිදාගෙනද හිටියෙ .අලුතින් උසස් පෙල පටන් ගත්තහම අලුත් ලමයින් ගැන විමසිල්ලෙන් සිටීම සැබෑ පංති භාර ගුරුවරයෙකුගේ යුතුකමයි . තමන්ගේ පංතියේ දරුවන් ආරක්ෂා කරගන්න බැරි ගුරුවරයෙකුගෙන් මොන පලක්ද .කොච්චර පවුද ඒ දරුවා . මේ මැර කොල්ලන්ගෙ දෙමව්පියෝ පුදුම කාලකන්නි නේද .තමන්ගෙ අවුරුදු 18 ට අඩු දරුවන් මැරයො .හොදයි නේද හදලා තියෙන හැටි .දැන් බහුතරයක් පාසල් වල විදුහල්පතිවරු මොනවට විදුහල්පතිලා වෙලාද කියලා දන්නෙ උඩ ඉන්න දෙවියො තමයි . අම්මේ ,පොලිසියට ගොස් පැමිනිලි කරන්න .

  • @dammia5993
    @dammia5993 ปีที่แล้ว +162

    ලමයා වෙනුවෙන් නඩු දහන්න. වුන් ලමයට වන්දි ගෙවිය යුතුය.

  • @kumarakumara7772
    @kumarakumara7772 ปีที่แล้ว +98

    වැරදි කරපු කිසිම කෙනෙක් ට සමාවක් දෙන්න එපා මටත් දරුවො ඉන්නවා එක එක ඔවුන් ගෙන් ගුටිකන්න දරුවො හදලා නැහැ ඔය මැරයෝ ට කිසිම සමාවක් දෙන්න එපා බුදු සරණයි පුතේ ඉක්මනින් සුවය ලැබේවා සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂා ලැබේ වා

  • @anjelacelin4376
    @anjelacelin4376 ปีที่แล้ว +144

    එඩිතර තාත්තා කෙනෙක්, පළාත් අධ්‍යාපනය පාලකයන් උඩ බලාගෙන ඉන්නවා නම් එය හරිම අසාධාරණයක් සිදුවී ඇත්තේ.

  • @wjesundarasv1426
    @wjesundarasv1426 ปีที่แล้ว +345

    අතහරින්න එපා තාත්තෙ රටේ නීතිය හැමෝටම එක වගෙ වෙන්න ඔනෙ

    • @sagarbangla8555
      @sagarbangla8555 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් 👍👍

    • @mohamedaslam6559
      @mohamedaslam6559 ปีที่แล้ว +5

      Me weradi wedeta neetiyen kriyamargayak gatayutui ?

    • @chandrawatti7608
      @chandrawatti7608 ปีที่แล้ว +2

      ලංකාවක්.තියනවද.දෙඉයනෙ

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +1

      Ayyo dewiyane Lankawata mokada wenne. Please don’t give up.

    • @rasikamaddage563
      @rasikamaddage563 ปีที่แล้ว

      Thirsan daruwo

  • @chandraniamarasinghe1241
    @chandraniamarasinghe1241 ปีที่แล้ว +271

    ප්‍රින්සිපල් පියෙක් නෙමෙයි පිංපියෙක්.කාගේ හරි දේශපාලුවෙක්ගේ බත් බැලයෙක් වෙන්න ඇති .සුදුසුකම් නැති කාලකණ්ණි මුල් පුටුවට ආවම මෙහෙම වෙනවා .ඉක්මනින් නීරෝගි සුවය ලැබේවා පුතේ .පිංපියා ඇතුළු ඒ ලමයාට කරදර කරපු අවජාතක කාලකණ්ණි පාසැල් සිසුන් යැයි කියන උන්ට හෙනම ගහපං.

    • @aselasamaradiwakara
      @aselasamaradiwakara ปีที่แล้ว +3

      කොයි ponn පිම්ම්පියා

    • @kamanipoddiwela
      @kamanipoddiwela ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් ,පහර දීපු අයට දඩුවම් කල යුතුයි ,ප්‍රින්සිපල්,ආදිශිශ්‍ය අයට ත්,මේ අසාධාරණ ය ට ,වගකිව යුතු සියල්ල න්ට තමා කල වරදේ බරපතළ කම වැටහේවා,වරද කල සියලු දෙනා වන්දි ගෙවිය යුතුයි ,

    • @RavindraSenadeera
      @RavindraSenadeera 3 หลายเดือนก่อน

      අනිවා මචන්

    • @DiliniDilrukshi-w7o
      @DiliniDilrukshi-w7o 3 หลายเดือนก่อน +2

      මහත්තයගේ පුතාට බුදු සරනින් සුවපත් වේවා
      අනාගත පාතල පැටව් ටික එක එකාව මග රැකාලා ඉද න්
      නීතිය ක්‍රියාත්මක කර ගන්න
      එව්වට තමය් දැලි පිහි තියෙන්නේ මගේ දරුවෙට උනානම් OBA උන්ටත් බඩු

    • @athulasenarathne9993
      @athulasenarathne9993 3 หลายเดือนก่อน

      PINA PIPPIYA

  • @munasinghefernando7864
    @munasinghefernando7864 ปีที่แล้ว +72

    දරුවට පහරදීපු සියළු අය අතඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළයුතුයි.

  • @annamasi1074
    @annamasi1074 ปีที่แล้ว +129

    මේ දරුවට ඉක්මන් සුවය ලැබේවා... ඒ වගේම සාධාරණයක් ඉශ්ට වේවා...
    මේ ප්‍රහාරය කර මැර ශිෂයන්ට ඉක්මනින් උපරිම දඩුවම් ලැබිය යුතුයි.

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      ❤❤❤❤❤❤

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      👌👌💋👌💋👌👌💋

  • @مالانانداني
    @مالانانداني ปีที่แล้ว +225

    මෙය ළමා පහර දීමක් නොවෙ..මැර පහර දීමක් හා සමානයි..මෙ පහර දුන් ළමයින්ට උපරිම දඩුවම් දිය යුතු යි..මෙ පහර දුන් ළමයින්ගෙ දෙමාපියන් ඒ ළමයින්ව ආරක්ෂා කරන්න එපා ඔයාලටත් කවදාහරි ඔවාගෙ විපාක ඒ දරුවනගෙන්ම විදින්ඩ සිද්ධ වෙනවා..

    • @kadullatv_
      @kadullatv_ 2 หลายเดือนก่อน

      ඇත්ත

    • @Sada_Dana
      @Sada_Dana 2 หลายเดือนก่อน +1

      උන්ගෙත් අඩු කඩන්න ඔනි ඔකුන්ගෙ අම්මට ලමයිගෙ අගෙ තෙරෙන්න තිරිසන් හැත්ත

    • @kumariuae3589
      @kumariuae3589 หลายเดือนก่อน

      Nitiyath rajayath salli walata mewa wahanna epa pinsiddawei
      Tirisannu melokenma turan karala danna

  • @sumudugamaarachchi1508
    @sumudugamaarachchi1508 ปีที่แล้ว +91

    තාත්තා ..මේ අපරාධය කල තිරිසනුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න , අද ඔබේ දරුවාට නම් හෙට ඔවුන්ගේ බිල්ල තව දරුවෙක් විය හැකියි.

  • @dilanilanka7011
    @dilanilanka7011 ปีที่แล้ว +84

    සියලුම දෙට ප්‍රින්සිපල් ගුරුවරුන් වගකිවයුතුයි....ඔව්න් ඇවිත් කාලා පඩි අරගෙන ගෙදර යනවා.

    • @UpaliMalki-rm3gp
      @UpaliMalki-rm3gp 3 หลายเดือนก่อน +1

      Unga ළමයින්ට mahama unanam tarai

    • @m.b.clever
      @m.b.clever 20 วันที่ผ่านมา

      Pin padiyt wd krn un ne , warjana krnwa pady gann ugannannh 95% km ewge httpl

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +99

    අත අරින්න එපා තාත්තා නිතිය කාටත් එකයි පව් දරැව

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +120

    ඒදරැවට තෙරැවන් සරණයි.අරැන්ට හෙන වැදියන්

  • @dayadaya9833
    @dayadaya9833 ปีที่แล้ว +63

    සදාරනයක් උනෙ නැත්තමි උන්ටත් එසෙම සිදුවෙයි එ තිරිසානලගෙ අමිමලත් ඔය වගෙම අඩ අඩා යයි පාරවල් ගානෙ

  • @D.S.N833
    @D.S.N833 ปีที่แล้ว +121

    විශ්වවිද්‍යාල පාතාලය පාසලටත් බෝවෙලා,

    • @kwkw7563
      @kwkw7563 ปีที่แล้ว

      එකනම් ෂහොදරයා අැත්ත පේනැද්ද විශ්වවිද්‍යවල පිනට බදුමුදල්වලින්ඉගන ගෙන මුන් කරන අපරාද මුන්ගේ දෙමව් පියන්බේබද්දන්ගේ දරැවන් වෙන්න අැති එ්දරැවට ඉක්මන් ෂූවය ලැබේවා

    • @nilakshakaliyanage8992
      @nilakshakaliyanage8992 3 หลายเดือนก่อน

      විශ්ව විද්‍යාලවල මොනාද බන් පාතාල😂😂😂

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว +77

    ඔය කාලකන්නි නවක වදකයින්ට නිසි දඬුවම් නොදීමයි මේ සියල්ලට මුල. ඕකුන් වයස නොබලා හිර ගෙට යැවිය යුතුයි.

    • @dhananjayakulathunga-rd1wq
      @dhananjayakulathunga-rd1wq 3 หลายเดือนก่อน

      Principal eththatama pinpiyek kalakanni Guru mandalayak me daruwange jeewithayata sadaranayak itu wiya yuthui

    • @dhananjayakulathunga-rd1wq
      @dhananjayakulathunga-rd1wq 3 หลายเดือนก่อน +2

      Meweradi karapu pahara kalaKanna untath dedi daduwam diya yuthui

  • @geethadisanayakageetha981
    @geethadisanayakageetha981 ปีที่แล้ว +99

    තවත් දරුවෙකුට මෙවන් දෙයක් නොවෙන්නට නීතිය ක්‍රියාත්මක කරන්න.ඉක්මන් සුවය ලැබේවා පුතේ

  • @ashifzats9071
    @ashifzats9071 ปีที่แล้ว +85

    Mey දරුවාට සාධාරණයක් වේවා .

  • @champikakasthuriarachchi1502
    @champikakasthuriarachchi1502 ปีที่แล้ว +175

    මෙහෙම රටක්. 🥲🥲 ත්‍රිවිධ රත්නයේ බලයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාද යෙන් සුවපත් වේවා !!

    • @xsxs7822
      @xsxs7822 ปีที่แล้ว +1

      Ow salli baletai tikat kapala thiyenne hari vidiyata nithiyata yanna u nwa ikmanatama nithiya hariyata karanna

    • @ManelSamanmali-y9r
      @ManelSamanmali-y9r 3 หลายเดือนก่อน +1

      කාලකන්නි හිරෙට දාන්න හිතක් පපුවක් නැහැ

  • @NilminiGunasekara-ge2gz
    @NilminiGunasekara-ge2gz 3 หลายเดือนก่อน +20

    ගුරුවරුත් බයයි දැන් ඉන්න ළමයින්ට . මුන් තමයි ඉස්සරහට පාතාල මිනීමරුවෝ වෙන්නෙ . අහිංසක ළමයි දෙමාපියන් පව්.

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 ปีที่แล้ว +41

    මුන් ළමයිද?අමන ,බලු මූසලතිරිසන් සක්කිලි.තාත්තේ ඔයාගෙ දරුවට වද දුන් ඒ අමනයන්ට හා උන්ගෙ පවුල් වලට අමතක නොවන පාඩමක් උගන්වන්න.

  • @maryam6279
    @maryam6279 ปีที่แล้ว +62

    ඉක්මනින් සුවය ලැබේවා පුතේ ඔයාට ඛුදු සරණයි

  • @champjanlyn8740
    @champjanlyn8740 ปีที่แล้ว +131

    කලුතර අපකීර්තිමත් විද්‍යාලය . ගුරුහොරු විදුහල්පති මේ ලමයින්ගෙ හැසිරීම ගැන වගකිව යුතුයි .ලමයව වෙනත් පාසැලකට දාන්න.

    • @kumariuae3589
      @kumariuae3589 หลายเดือนก่อน

      Issara me pasala godak hoda pasalak.eeth dan mun guruwaruda prinsipallada hora takkadi salli baleta nawana kalakanni san hatiyakmun mun okkotama dasa wada dila prasiddiye minissu essaraha me ratawal wala wage ellala maranna oni

  • @rupaindranipeiris1143
    @rupaindranipeiris1143 ปีที่แล้ว +50

    දෙමාපියො ගුරුවරු වෛද්‍ය වරු හැමෝම වග කියන්න ඕනෙ. මේ වගේ රැඩිකල් මිනීමරු දරුවො නිදහස් කරන්න දගලන එකෙන් අනාගතේ බිහි කරන්නෙ මිනීමරු සමාජයක් . ඒ අහිංසක දරුවට සාදාරනේ ඉෂ්ඨ වෙන්නම ඕනෙ.

  • @sriyantharanathunga821
    @sriyantharanathunga821 ปีที่แล้ว +58

    දරුවන්ට වැරදි කරන්න උදව් කරන්නෙ දෙමවුපියො. කවදහරි ඔවුන් හිරේ තමා ඉන්නෙ දෙමවුපියො නිසා

  • @indikaku4707
    @indikaku4707 ปีที่แล้ว +94

    අමන දෙමාපියන්ගෙ අමන දරුවො ...නීතිය කරීයාත්මක කරන්න...

  • @kavindafernando150
    @kavindafernando150 ปีที่แล้ว +51

    ඔබගේ පුත්‍රයාට ගහපු ඒ අසික්කිත දෙමව්පියන්ගේ දරුවන් හිඟන්නෝ. යහපත් දරුවන් ලෙස සමාජයට බිහි නොකරපු ඒ දෙමාපියන්ට මේ අහිංසක දරුවෙක්ට කරපු පහර දීමේ ශාපය ඒ හිඟන දරුවන් පිටත් ඔවුන්ගේ දෙමව්පියන් වෙතත් වෙවා.

    • @anomakanthi8342
      @anomakanthi8342 2 หลายเดือนก่อน

      ගේමක් ගහලා ලමයිව එලියට ගන්න ජඩ දොස්තර ලා අවංක සේවය කරන්න බැරි අවජාතක හැත්ත දේශපාලන යට නැවෙන

  • @malanisilva1888
    @malanisilva1888 ปีที่แล้ว +43

    මුං කුඩු ගහලා ඉන්න ඇති මේවාට වග කියන්න ඕනේ දෙමව්පියන් අත අරින්න එපා සහෝදරයා . තවත් කෙනෙකුටත් මෙවැනි දේවල් සිද්ද වෙන්න එක නතර වෙයි එම දරැවාට ඉක්මනින් සුවය ලැබේවා

    • @nalanishirani2977
      @nalanishirani2977 ปีที่แล้ว

      LP

    • @somaweerasinghe7377
      @somaweerasinghe7377 ปีที่แล้ว +3

      මේ මැර කොල්ලන්ගේ පැත්ත ගැනීමෙන් උන්ව ශුද්ධ කිරීමෙන් වෙන්නේ උන්ගේ දෙමවු පියොත්මේ මැරදරුවන්ගෙන් දවසක පිහි පාරක් කනවා...

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว +30

    ඔය රුපියල් 20 ක් ඉල්ලපු එකාට පාරෙ හිගා කන්න කියන්න,තාත්තෙ මෙක අත් අරින්න එපා, තර්ජන වලට බය වෙන්න එපා, යන්න පොලිසියට ,නඩු දාන්න

  • @komarifahad9883
    @komarifahad9883 ปีที่แล้ว +36

    නැහැදිත්ත ඒව්න්ගේ නැහැදිත්ත කාලකන්නි දරැවෝ ඔය කාලකන්නියෝ තමයි රටෙ පාතාලයෝ වෙන්නේ පව් අසරනළමයා

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว +37

    මේක අත හරින්න එපා අහිංසක දරුවෝ දුක් විදලා ඔය වගේ තනකට යන්නෙ මොන අම්මගෙ රෙද්දෙ නවක වදයක් දෙන්නෙ මෙ සක්කිලි

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 ปีที่แล้ว +45

    ඒ දරැවන්ට ඉක්මන් සුවය ලැබේවා ඒ වගේම සාදාරනයක් ඉෂ්ඨ වේවා වැරදි කලේ මොකාගේ දරැවෙක් උනත් උන්ට දඩුවම් දෙන්න ඕන මුදලටයි බලයටයි නීතිය නමන්න එපා උන්ගේ දරැවෝ අන්තිමට පාතාලේ නතර වෙන්නේ

  • @iroshadilrukshi5463
    @iroshadilrukshi5463 ปีที่แล้ว +42

    තෙරුවන් සරණයි. සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා. ඉක්මන් සුවය ලැබ උසස් අධ්‍යාපනය සදහා යලි පාසල් යාමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

  • @vipularohitha320
    @vipularohitha320 ปีที่แล้ว +39

    ඇම විදුහලකම ඉන්නවා ඕබි එකේ සක්කි සැටිඑකක් මුන්ට හොදක් සිද්දවේනානැ අයින්සක දරුවාට ඉක්මනට සුවවේන්න බුදුසරනයි දෙමව්පියන් අසරනයි

  • @mangalikahewage555
    @mangalikahewage555 ปีที่แล้ว +34

    මෙහෙම අපරාධයක් පාසලක .....?
    ගුරුවරුන් මෙන්ම වගකිවයුතු අය කොහෙද ....?
    රටේ අනාගත දේශපාලන මැරයෝ තමා ඔය විදියට හැසිරෙන්නේ....
    මුලු ශිෂ්‍ය වැඩිහිටි දෙමාපිය ප්‍රජාවම මේ සිද්ධිය හෙලා දැකිය යුතුයි එමෙන්ම විරුද්ධව නැගී සිටිය යුතුය ඔය මිනීමමරු මැරයන්ට විරුද්ධව ....
    අනේ ඒ පුතාට තෙරුවන් සරණයි !

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා ปีที่แล้ว +30

    යකෝ මුළු ඉස්කෝලෙම රිමාන්ඩ් කරපියව්.

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +24

    ටිකට් කැපූවේ අර ළමයින් එළියට ගන්න දත් කැඩීලා ළමයාගේ අස්ථි
    වලට හානි වෙලා ළමයාගේ තත්ත්වය මොනවා වෙයිද දන්නේ නැහැ තාම oyaala නීති මාර්ගයට යන්න මොකාගේ ළමයි උනත් කමක් නැහැ වියදම් කරන්නේ ඔයාලා ඉස්කෝලේ ගුරුවරු ඉන්නේ මොකටද

  • @sagarbangla8555
    @sagarbangla8555 ปีที่แล้ว +52

    අනේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏

    • @deepikadamayanthi8659
      @deepikadamayanthi8659 26 วันที่ผ่านมา

      යකෝ වද විදලා ලමයි ව හදලා ලොකූ උනහම අතපය හිරි ඇරගන්න. වෙනකාලකන්නින්ගෙන් ගූටිකන්න එපායෑ ගූරැවරැ නිදිද තොපිට හෙනගහන්න ඕනෑ තොපේ දරැපවූල්වලටත් හොද දක්ෂ දරැවන්ට මේවගේ අසාධාරණ වෙනවා දෙවි පිහිටෙන් දරැවාට සනීප වෙන්න ජේසු පිහිටයි. ලංකාවේ කාලකන්නි දෙපා සත්තූ ඉන්න නිසා තමා සේරටම මූල😢😢😢😢😢😢

  • @Eidncruze6824
    @Eidncruze6824 ปีที่แล้ว +30

    ආණ්ඩුවට ඇයි බැරි නවක වදය දෙන පාහරයන්ව කැම්පස් වලින් අයින් කරල දඩුවම් ලබාදෙන්න ආණ්ඩුව වටපාරෙන් නවකවදයට සපෝර්ට් එක දෙන නිසා තමයි ඕකුන් මැරකම් කරන්නෙ රටේ ජනාධිපති අගමැති උසස්අධ්‍යාපන ඇමති අධිකරණ ඇමති සම්පූර්ණ වගකියන්න ඕන මේ අපරාද වලට 😡

  • @CRYPTOASHI
    @CRYPTOASHI 3 หลายเดือนก่อน +15

    ඔය කාලකන්නි යක්ෂ පැටවු ටිකට ජීවිත කාලයම හෙනම වදින්න ඕනේ ... මේ දරුවට කරපු අපරාධයට.....

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +23

    ඉස්කෝල වල ඉගෙනගන්න යන්නේ පාතාලේ මැරයෝද. 😮

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +74

    සියලුම දෙවියන්ගේ ආරක්ෂා ලැබේවා එ දරුවට ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි

  • @shashirajapaksha4181
    @shashirajapaksha4181 ปีที่แล้ว +24

    විදුහල් පති සේවයෙන් පහ කල යුතුයි.. මේ සම්බන්ද අය ගැන පරීක්ෂණ කර දඩුවම් කල යුතුයි..

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +23

    ඉස්කෝලේ ඉන්නේ ලමයි නෙමෙි කුඩිඩෝ වෙන්න ඇති මෙිවට නිකිය හරියට කරන්න උන්ට දඩුවමි දෙන්න ඔන

  • @kumarijayasekara791
    @kumarijayasekara791 ปีที่แล้ว +118

    තෙරුවන් සරණෙන් මේ පුතාට ඉක්මනටම සනීප වෙන්න ඕනේ සාමාන්‍ය තත්ත්වයට මෙන්න වෙන්න ප්‍රාර්ථනා කරනවා වූයේ චන්ඩි දරුවන්ට නම් හොඳක් සිද්ධ වෙන්නෙ නෑ වෙන්නේ නෑ උන්ගේ දෙ නෑ උන්ගේ දෙමව්පියන්ගෙන් හැදියාවේ හැටියට තමයි ඔය දරුවෝ හැදිලා තියෙන්නේ නීතිය හරියට කරන්න principal ටත් ගෙදර යන්ඩ ගුරුවරු දැනගන්න ඕනේ ඉස්කෝලේ පාලනය හරියට කරන්න බෑ රිනමි ගෙදර යන්න

    • @kalyaniudakanda5058
      @kalyaniudakanda5058 ปีที่แล้ว +4

      පව් අහිංසකමිනිස්සු නැහැදුණු දරුවන්ගෙ වරදින් මොන ගින්නක්ද මේ අයට හොඳක් වෙන්නේ නැහැ වැරදි කළ අයට සොබාදහමින් දඬුවම් දේවි අපූරුවට🙏🙏🙏තෙරුවන් සරණයි පුතේ ඉක්මණින්ම සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා පරිස්සමින් ඉන්න කල්පනාකාරීව සුවදායි නිදුක් නීරෝගී දවසක්🇱🇰🇱🇰

    • @thilakshigamage2650
      @thilakshigamage2650 ปีที่แล้ว +2

      චාමික කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලකගේ නම ගෙනියන්න ඉන්න එවුන් තුන්දෙනෙක්. ඔය වගේ එවුන් රකින විදුහල්පතිවරු ගුරුවරු ගෙදර යවන්න ඕන

  • @vipularohitha320
    @vipularohitha320 ปีที่แล้ว +21

    කලුතර ස්කොලේ පින්සිබල්තූමා මේ අයින්සක ලමයා ගැන අවදානය යේමුකරන්න ඉස්කෝලයට බාරදිපු ලමයටයි මේ පාරිදිම වේලාතියේන්නේ අයින්සක අමිම තාත්තාට ලෝකූ වේදනාව්

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 ปีที่แล้ว +137

    තර්ස්ටන් ළමයින්ට තිබුන කරුණාව මේ අහිංසක ළමයට නැද්ද ඇමතිතුමා

    • @nisansalafernando7324
      @nisansalafernando7324 ปีที่แล้ว +2

      Aniwa

    • @jayerathnabanda8525
      @jayerathnabanda8525 ปีที่แล้ว +1

      Nana mewata ehemana me ahinsaka duppath lameyek anika gutibata dila thiyenne chandyne pathaleta sambande eun wal wadune desapaluwo inne rate yanne wsl pattetane olugedi suddekeraganiyau mun okkome pannanne

    • @cdscolombage4752
      @cdscolombage4752 ปีที่แล้ว +1

      අපොයි මේ වගේ වැඩ කරන දරුවොත් ඉන්නවාද...

    • @suwarnamendis3347
      @suwarnamendis3347 ปีที่แล้ว +1

      @@nisansalafernando7324 kalakanni demawpiange kakakanni lamai unta anagathaayk na sapa wawa

    • @Colo0529
      @Colo0529 ปีที่แล้ว

      Aaahaa aryata ahai

  • @wjesundarasv1426
    @wjesundarasv1426 ปีที่แล้ว +40

    දුප්පත් මිනිස්සුන්ට හැම කරදරයක්ම

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +17

    ඕකුන්ට....හෙනගහනව .අහිංසක දරුවොන්ට...මොනවාද මේ කරන අපරාධ...නකූ...එතකොට ඒ දරුව...මෙලොව හැර ගියා නම්..මොකද්ද ගන්න තීරනය...අහිංසක දෙමාපියන්ගෙ බලාපොරොත්තු ..හීන..මෙහෙම විනාශ කරන්න...කාගේ...හයියක්ද...මුන්‍ට...දඩුවම් නොදුන්නොත්...ඉදිරියට වෙන දේ...හිතාගන්න බැරිවෙයි...ඕකුන් තමා ඉස්සරහට පාතාලයේ උන් වෙන්නෙ...අහිංසක දරුවාට ඉක්මනින් සුවය ලැබේවා ප්‍රාර්ථනා කරනවා...යුක්තිය ඉටුවේවා....🙏🙏🙏🙏බුදු සරනයි 👌

  • @janithchamal9845
    @janithchamal9845 ปีที่แล้ว +13

    කලුතර විද්‍යාලයේ ගුරුවරුගෙ ඉදලා විදුහල්පති වෙනකම් ම අයිස් ගහලද ඉන්නෙ..

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 ปีที่แล้ว +19

    මුන් පාසැල් ලමයිද? අපරාධකරුවන්ද?

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 ปีที่แล้ว +56

    ජේසු පිහිටයි ...පුතේ .
    ඉක්මනින් සුවය ලැබේවා ....

  • @rawanajeewandara421
    @rawanajeewandara421 3 หลายเดือนก่อน +9

    මේ ලමයට ගහපු උං මහර රිමාන්ඩ් අයට බාරදුන්නනං එළ,,,සක්කිලියංට හරියට සලකන්න ඕනා,,,පව් අහිංසක දරුවෙක්,,,😢

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 ปีที่แล้ว +28

    විදුහල්පති.හා.ගුරැවරැ.සම්පුරනයෙන්.වගකිය.යුතුයි..අලුත්.දරැවන්.
    පාසලට.ගත්ත.නිසා.වගකීම.වැඩියි

  • @Manjulariska
    @Manjulariska ปีที่แล้ว +27

    මෙවගෙ දෙයක් අපිටත් උනා නීතිය අන්තිමයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +23

    අනේ දෙවියනේ සාධාරනයක් වේවා මෙවැනි අසාධාරනවලට

  • @kuweni803
    @kuweni803 ปีที่แล้ว +21

    ඇත්තටම දැන් මොකද මේ අපරාධයට වෙලා තියෙන්නේ මේ වැනි අපරාධ කරන එවුන්ට නිසි දඩුවම් දිය යුතුයි කෝ මේ රටේ පුද්ගලයන් ගේ ආරක්ෂාව කෝ රනිල් රාජපක්ෂ හිට්ලර්ගේ රාජ්‍ය ආරක්ෂාව

  • @pupudoprasanna2352
    @pupudoprasanna2352 3 หลายเดือนก่อน +9

    දරුවාට ඉක්මන් සුවය ලැබේවා. වැරදි කරපු අයට සොබා දහම දැඩි දඩුවම් නියම වෙලාවට ලබා දෙයි. එතෙක් කකුළුවන් දිය හැලියේ නටාවි ✅✅
    මමත් ඔය කලාපයේ ජිවත්වෙන පුද්ගලයෙක් වශයෙන් කළුතර විද්‍යාලයේ විනය ගැන පැහැදීමක් නැහැ ✅✅

  • @mallikamallika4494
    @mallikamallika4494 ปีที่แล้ว +16

    ගොඩාක් පාසලේ ඉන්න පිර්න්සිබල් ටිචිර්ල මේ ළමයට වගකියන්න ඕනේ පව් ඉදිරියට යන ළමයා මොකක්ද මේ පාසල ඉක්මනින් සුව වේවා පුතේ බුදුසරණයි

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +27

    අනේ පව් තෙරුවන් සරනයි

  • @kalanialuthge3233
    @kalanialuthge3233 ปีที่แล้ว +10

    ඔය වගේ කාලකණ්ණි වැඩ කරන උන් ළමයිද? ඔය වගේ වැඩ සාධාරණීයකරණය කරන කළුතර විද්‍යාලයේ සිසුන්, විදුහල්පති ඇතුලු ගුරුවරුන්, මෙයට සම්බන්ධ රෝහල් කාර්ය මණ්ඩලය, පොලීසිය , ආදි ශිෂ්‍ය සංගම⁣ය යන හැමෝටම ස්වභාවධර්මය විසින් ප්‍රතිඵල ලැබෙයි. . ඒ හැමෝම වෙනුවෙන් ගන්න පුලුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්න.
    මේ වගේම සිද්ධියක අත්දැකීම් තියනව මටත්.. පුතාට ඉක්මන් සුවය ලැබේවා..!!!

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 ปีที่แล้ว +17

    එහෙම බැහැ පව් අහිංසක කොල්ලා ඉක්මනට සුවය

  • @arifajamaldeen7608
    @arifajamaldeen7608 ปีที่แล้ว +9

    ඒව හරි යන්නේ නෑ ඔය අපරාධයට සම්බන්ධ ගුරුවරුන් සිසුන් දොස්තරලා හෙදියන් හැමෝටම දඩුවම් දිය යුතුයි අර අසරණ දරුවටයි දෙමව්පියන්ටයි සාධාරණය ඉටු විය යුතුයි

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo ปีที่แล้ว +16

    ඉක්මන් සුවය ලැබේවා පුතාට. බුදුසරණයි.🙏🙏🙏

  • @sadamaliperera5542
    @sadamaliperera5542 ปีที่แล้ว +14

    මේ වාටසොභාදර්මයදඩුවම්දෙනවා
    සත්තයිමේදරැවාටතෙරැවණ්සරණයි

  • @achinimendis7969
    @achinimendis7969 ปีที่แล้ว +10

    මේ ළමයට සම්පූර්ණයෙන් හොඳ වෙනකම් අර බටු ඇට ටිකට පාසල තහනම් කරන්න ඕන. දරුවෙකුගේ අධ්‍යාපනය මොහොතකට හෝ අඩාල කරන්න ඒ නහර ඉදිමුණු ළමයි හිතුව නම් ඒ විදියටම ඒ ළමයින්ගේ දෙමාපියන්ට දැනෙන විදියට එවැනි දඩුවමක් ඒ ළමයින්ටත් ලැබෙන්න ඕන. නැත්නම් තව ඉස්සරහට මොනවා වෙයිද දන්නෑ. ඒ දරුවට උන අසාධාරණයට සාධාරණයක් වෙන්න ඕනමයි..මේ මොහොත වෙද්දිත් කී දෙනෙක් අර නහර ඇච්චොන්ට දෙස් තියනව ඇද්ද? එක නහරයෙක්ගේ අම්මෙක් අප්පෙක් හරි මේවා කියවනව නම් " දැන ගන්නවා. මේ දෙස් ඔක්කොම තමුන්ල නිසා දරුවාට වදින දෙස්. මේ හැමදේම තමුන්ලගේ දරුවොන්ට විතරක් නෙමෙයි, තමුන්ලට කියන ඒවා කියලා දැන ගන්නවා"

  • @seelaganegoda9077
    @seelaganegoda9077 ปีที่แล้ว +10

    මේවාට රට වැසියෝ බුද්ධිමත්ව චන්දෙ දිනයේදි වැඩ කරන්න කියා කරැනාවෙන් ඉල්ලා සිටිනවා හැම තැනම පාතාලයට ඉඩදී රජය බලාගන ඉන්නවා උන්ට මේවා නවත්වන්න බැහැ උන්ගෙන් උදව් ගන්න නිසා.රටට ගිය කලක් අනේ දෙවියනේ ඒ දරැවාගේ ජීවිතරය ඉවරයි නේද වගකිව යුත්තන්ගේ ඇස් ඇරේවා ගුරැවරැන්ටනම් හොදක් සිද්ධ වෙන්න එපා..රෝහලේ දොස්තරලාටත් හොදක් සිද්ධ වෙන්න එපා උන්ට දරැවො නැති උන්ද?..

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 ปีที่แล้ว +13

    වන්දි ගන්න පුළුවන් පොලිසී යන්න

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +12

    ලංකාවේ නීතිය කොහොමත් නැමෙන එකක්. බලවතා ඉදිරියේ නැමෙනවා පොඩි මිනීහා ඉදිරියේ හැකිලෙනවා. යුක්තිය ඉටුකර ගන්න වෙන රටකට යන්න වෙයී .

  • @ritaja5920
    @ritaja5920 ปีที่แล้ว +8

    ජේසුනි ආසරන දරුවට ඉක්මන් සුවය දුනමැණව🙏🙏🙏😢

  • @madushanidulanjali1852
    @madushanidulanjali1852 ปีที่แล้ว +11

    විශ්වවිද්‍යාලයීය මානසිකත්වය ඕකට විතරයි. ඉගන ගන්නත් ඔය මානසිකත්වෙ තිබ්බනම් කොච්චර හොදද .😶

  • @maalidhasanayag
    @maalidhasanayag ปีที่แล้ว +11

    ඕවා කරපු උන්ට නිදැල්ලේ ඉන්න දෙන්න එපා උන්ට උපරීම දඩුවම් දෙන්න🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajeeherath1980
    @sajeeherath1980 3 หลายเดือนก่อน +7

    පාසල් විනය පිළිබඳව විදුහල්පතිවරුන් වගකිවයුතුයි.

  • @ML-ty7lv
    @ML-ty7lv ปีที่แล้ว +7

    අත හරින්න එපා නීතිය මගින් යන්න නඩු මගට ඇයි තිරිසන් සත්තුද උන්ගෙ ලොකු කම් පෝසත් කම් වෙලටබයේ නිකම් ඉන්න එපා නීතිය බල්ලන්ට හොදයි

  • @sahaniyapa6574
    @sahaniyapa6574 ปีที่แล้ว +8

    ළමයින් ට කරදර කරන kaalakanni paahara දරුවන් විනාශ වේවා නැති බංගල වේවා රටින් දුරු වේවා mewun wadaapu ජාතික කරපු ewuntath hodak නොවේ ව

  • @danushka5815
    @danushka5815 ปีที่แล้ว +8

    කෝ මේකට නීතිය. ඇයි ගහපු ලමයි අත්තඩංගුවට ගන්නෙ නැත්තෙ

  • @sampathrajasena1381
    @sampathrajasena1381 3 หลายเดือนก่อน +2

    මේ තාත්තාට තනියම මේ ප්‍ර්ස්නයට මූන දෙන්න අමාරුයි ,
    ඒ පැත්තේ අවංක මිනිස්සු
    උද්ව් කරන්න ,

  • @lalanijayasena7669
    @lalanijayasena7669 ปีที่แล้ว +7

    අතාරින්න එපා තාත්තෙ ඔයවගේ කාලකන්නි දරුවන්ටයි උන්ගෙ දෙමව්පියන්ටයි පාඩලක් උග්න්වන්න ඕනි ..අනිත් දරුවන්ටත් නිදහසේ ඉගෙන ගන්න දෙන්න ඕනි මේ වගේ කාලකන්නි තමයි අනාගතේ පාතාල කාරයො වෙන්නෙ විදුහල්පති කැමති ඇති මේ වගේ තිරිසන්නු තමන්ගෙ පාසලෙන් එලියට යනවට..ඔය ගුරුවරුන්ට දරුවන් නම් නැතුව ඇති...පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා !!!

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 ปีที่แล้ว +7

    පව් මේ දරුවා අනිවාර්යයෙන්ම සාධාරණය..ඉෂ්ට වෙන්න ඕනේ.

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 3 หลายเดือนก่อน +6

    අපිට හදාගන්න බැරුව ගිය දේවල් මේ දරු පැටව් ටිකවත් හදාගන්න දැන්වත් අපි එකමුතු වෙන්න ඕනේ. දෙමව්පියෝ උනහම අපේ දරුවාගේ විතරක් දෙමව්පියෙනුත් මේ රට හදන්න බෑ සියලුමසියලුම රටේ ඉන්න දරු අපේ දරුවෝ වගේ කියලා හිතලා අපි ඔක්කොම එකට යමු

  • @kumuduperera8351
    @kumuduperera8351 ปีที่แล้ว +11

    පාසල තුලත් මෙවැනි නොසන්ඩාල වැඩ කරන ජරාම ජරා ලමයිට නිසිපියවරක් ගන්න. මේ ගුරෝ නේද සාධාරණ ඉල්ලා පාරට බහින්නේ.ඇයි සාධාරණ යට බය වෙලා මොකද .මුදලට බලයට යට වෙන්න එපා.

  • @kumarakumara4679
    @kumarakumara4679 ปีที่แล้ว +7

    ඔයාගෙ පුතාට ඉක්මන් සුවය ලැබෙිවා

  • @beetanandani243
    @beetanandani243 ปีที่แล้ว +16

    තුන් තෙරුවන් ගුණ බලයෙන් දරුවා ilmanin සුවපත් ilmanin සුවපත්වේවා සාදු සාදු

  • @rainbowabc3217
    @rainbowabc3217 ปีที่แล้ว +6

    දැන් පාතාලය පාසැල්වලටත් ගෙනියලා තියෙන්නේ ... ඔය වගේ පොඩි පාතාලයින්ට විරුද්ධව දැන්ම නීතිය ක්‍රියාත්මක කරන්න.... එතන මොකක් හරි හොරයක් තියෙනවා ... දේශපාලන ඇම්බැට්ටයෙක් එතන අනිවාර්යයෙන් ඉන්න ඇති ... අත් හරින්න එපා ... තවත් දරුවෙකුට එවැනි දෙයක් නොවෙන්නට නීතියෙන් දඩුවම් ලබා දෙන්න ...
    ඒ දරුවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ... ජේසු පිහිටයි 🙏❤️

  • @seelaganegoda9077
    @seelaganegoda9077 ปีที่แล้ว +6

    අනේ දෙවියනේ මේ දරැවා දෙස බලන්න ඔහුට කිසිම ආපදාවක් නොවේවා ඉක්මන් සුවය ලැබී සාර්ථකව ජීවිතයට මුහුන දෙන්නට හැකියාව ලැබේවා ගුරැවරැන්ට දූෂිතයන්ට එරෙහි වන්න බැරිනම් ගෙදර පලයව් කලකණ්නි හැත්තට කඩේ යන්නෙ නැතුව..

  • @rugunarathna4186
    @rugunarathna4186 ปีที่แล้ว +5

    ආයුධ අතට ගමු..අසාධාරණයට එරෙහිව ගැගිටිමු...OB එකේ මහ එවුනගෙ අ...

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 ปีที่แล้ว +13

    ගංජා ගහල ද මුන් ම්හෙම ගහන්න

  • @nirodhakalpani3769
    @nirodhakalpani3769 ปีที่แล้ว +5

    දරුවාට ඉක්මන් සුව පතනවා.ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙවන් දේ සිදුවනවා නම්,අපේ රට කොයිතරම් අභාග්‍ය සම්පන්න ද?☹️☹️☹️☹️☹️

  • @wearesrilankans1196
    @wearesrilankans1196 3 หลายเดือนก่อน +2

    ඔය ගහපු එවුන් පාරක යද්දි අල්ලන් හොදට නෙළපල්ල වෙන නම් හරියන්නෙ නෑ නීතිය එක නම් හැම එකාටම ඒක එක වෙන්න ඕන නැත්තන් මොකාටවත් නීති ඕනෙ නෑ

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 ปีที่แล้ว +5

    මුන්ටද මේ අනාගතේ බාර දෙන්න ඕනෙ..

  • @DewhasDewhas-j6f
    @DewhasDewhas-j6f 2 หลายเดือนก่อน +1

    මේ අහිංසක ළමයට පහරදුන් සක්කිලි සිසුන් සියළුම දෙනාම වහාම අත්වඩංගුවටගෙන නිසි දඩුවම් දිය යුතුයි.අද්‍යාපන ඇමති නිදිද..

  • @anulanissanka1202
    @anulanissanka1202 3 หลายเดือนก่อน +5

    ඒ දරුවාට ඉක්මන් සුවය ලැබේවා පහර දුන් පාතාල කොල්ලන්ට ශාපවේවා කොන්ද පන නැති විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය තූත්තුකුඩියටයවන්න

    • @jayalakshmimadapatha8374
      @jayalakshmimadapatha8374 3 หลายเดือนก่อน

      ඇයි දරුවගෙ jeevithaya ගැන සැහැල්ලුවෙන් සැලකූ සෞඛ්‍යය බලධාරීන්...?ඒ අයත් අපරාධ කරුවන්..

  • @tharakadilshan9630
    @tharakadilshan9630 ปีที่แล้ว +3

    මහත්තයා . මං නින්ජා මාස්ටර් කෙනෙක් . ඔක තමයි කියන්නේ ලමයින් ට දඩුවම් නොදි මල් වගේ හදලා ඒ ලමයින් ව පාලනය කරන්න බෑ. ඒකට හොඳ ම විසදුම තමයි ලමයින් වැරදි කරා නම් දඩුවම් දෙන්න ඕනි . ඒ වැරදි ලොකු වැරදි නම් දැඩ් දඩුවම් දෙන්න ඕනි .
    අනික ලංකාවේ ඉන්න සුදු අම්මියලා ලමයට ගැහුවා කියලා මානව හිමිකම් යනවා. ඒ වගේ ලමයින් තමයි මෙ වගේ අවජාතක වගේ දගලන්නේ.
    අනික ඔය වගේ මිස් කෙනෙකුට අතවර කරොත් මොකද කියන්නේ ?
    ඒ නිසා ලමයින් ට දැඩ් දඩුවම් දිලා හදන්න, එහෙම කලා නම් සමාජ යේ චන්ඩි නෑ . ඕනෑම චන්ඩි යෙක් එන්නේ පාසලෙන් . ඒ තත්ත්වය පාලනය කරා නම් නිතියට ගරු කරයි හැමෝම .
    ඔබගේ පුතාට සාඩාරණයක් ඉටු වීමට නඩු වක් ගොනු කරන්න . ඒ චන්ඩි පාටි දැමු ලමයින් ටත් , පැමිණිලි කාරයන් ලෙස නම් කර නීතිය හමුවට ගෙන යන්න.

  • @nirmalfernando2829
    @nirmalfernando2829 3 หลายเดือนก่อน +4

    නාගොඩ සර්ජන්....
    අපි ආදරෙයි ඔයාට ඈ...
    අනික් උන් ගැන එච්චර ආදරයක් එන්නෙ නෑ..
    උන් කොහොමත් ...

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 2 หลายเดือนก่อน +1

    දහම් පාසල් යවපල්ලා ළමයි..කලකන්නි වගේ හැදිලා සමාජයට කැලලක් වෙලා මැරිලා යන්න නැත්තේ...රටේ ලොකු උන්ගේ ආදර්ශ තමයි..

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว +4

    ඉක්මන් සුවය ලැබේවා පුතා.ජේසු පිහිටයි.

  • @ejaharshini1648
    @ejaharshini1648 ปีที่แล้ว +6

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා!