ජීවිතයක් අවසන් කළ ටික් ටොක් වීඩියෝව - ඝාතකයින් ප්‍රදේශයෙන් පලා ගිහින් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น •

  • @mihiranss3478
    @mihiranss3478 2 ปีที่แล้ว +258

    17 නම් තරුණයෙක් නොව,සිසුවෙක්‍.තවත් කිසිවෙක්ට මෙවන් අකල් මරණයක් සිදු නොවේවා ! 🙏.

    • @lesanduthilakarathna
      @lesanduthilakarathna 6 หลายเดือนก่อน +6

      16< nam sisuwek kiyanna bh

    • @trailer_Azura
      @trailer_Azura 6 หลายเดือนก่อน +8

      තරුණයෙක් ද සිසුවෙක් ද කියන එක නෙවෙයි උඹල අපි වගේ මනුස්සයෙක් මැරිල තියෙනව. වචන අල්ලන් දඟලන්න අපේ ලංකාවෙ උන් තරම් දක්ෂ වෙන උන් මම දැකල නෑ

    • @xDARK.KILLER
      @xDARK.KILLER 5 หลายเดือนก่อน +2

      අවුරුදු 16 n වැඩිහිටි

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +225

    හරිම කනගාටුයි අවාසනාවන්ත සිදුවීමක් ..RIP පුතා 😥😥😥

  • @Malintha_Rathnayake
    @Malintha_Rathnayake 2 ปีที่แล้ว +1791

    tik tok විරෝධීතයන් මේ කොනට 😐❤️

    • @aselaiduwara
      @aselaiduwara 2 ปีที่แล้ว +39

      Oya tik tok thahanam karanna one

    • @tharushanawod8647
      @tharushanawod8647 2 ปีที่แล้ว +12

      වීරෝධිතයින් නෑ බම් වැඩිය. ඔක්කොම කාලකන්ණි ටික්ටොක් එකට ඇබ්බැහි වෙලා✌ තියෙන්නේ .සමාජය විනාශ වෙලා.🖕🏾..දවසකට ටික් ටොක් සදහා. වැය කරන මුදල =රැ100000 . 🤙කතා කරල වඩැක්ම නෑ ඒ ගැන..☠👎

    • @aselaiduwara
      @aselaiduwara 2 ปีที่แล้ว +64

      ඔය මගුල ලංකාවේන් තහනම් කරන්න ඔනේ. අපේ රටේ ගොඩක් ඌන් කරන්නේ හෙලුව පෙන්වන එකයි. පොෂ් කියලා පෙන්වන එකයි මාරගන්න එකයි විතරයි. ටික් ටෝක් ඇප් එකක් ආවේ තමන්ගේ දක්ෂතාවය රටට පෙන්වන්න. දක්ෂතාවයක් නෙවෙයි අපේ ඌන් පෙන්වන්නේ.. ඔය ඇප් එක නිසා කෙල්ලො කීයක්ගේ ජිවිත විනාෂ වෙනවද. කොල්ලො කීයගේ ජිවිත විනාෂ වෙනවද.. අපේ රටේ සල්ලී යනවා.. පිට රට ඌන් සැප විදිනවා. අන්තීමට එවට වන්දි ගෙවන්නේ අහිංසක දෙමව්පියෝ. කාලකන්නි ටික්ටෝක් නැති කරනවට මමනම් ගොඩක් කැමති

    • @user-iv2vy3ne6q
      @user-iv2vy3ne6q 2 ปีที่แล้ว +35

      Tik tok සාපයක්

    • @gamingandmusic9650
      @gamingandmusic9650 2 ปีที่แล้ว +20

      Tictok නෙමේ අවුල...මම මේ කියන්නෙ මට අවුල් වෙන නිසා නෙමේ.අද තියෙන සමාජ තත්ත්වය සහ දේශ්පාලන අර්බුදයේ තත්ත්වය කොල්ලො.....මේ අජූත ගොන් දේශපාලනය මේ ගෙනාවෙ අපිමයි.හොද එකා.කුඩු කාරයෙක්.වෙන්නෙ.මේ.දේශපාලනය නිසා.මම කියපු දේ වරදින්නත් පුළුවන්.හරියන්නත් පුළුවන්.මම තාම ලමයෙක් එකයි.....

  • @sriyanioman2845
    @sriyanioman2845 2 ปีที่แล้ว +87

    අනේ පව් පොඩි දරුවෙක් හැමදාම නැති වෙන්නෙ තරුණ ජීවිත නිවන් සුව ලැබේවා පුතේ ඔයාට මතු උපදින කිසිම ආත්මයක මෙවැනි අකල් මරණයක් නොවේවා පුතේ

    • @thisararashmika4039
      @thisararashmika4039 2 ปีที่แล้ว +2

      Niwan suwa labewa kiyala aye kiyanawa mathu upadina athmeka mehema wenna epalu.maruna manussayek komada niwan dakinne .niwana jeewath wela iddi awaboda kalayuthu deyak

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ
    @ජීවිතයටආදරයෙන්-ච1ඪ 2 ปีที่แล้ว +96

    ලතීෆ් පුතේ ඔයාගේ ආත්මයට සදාකාලිකවම සුවය සතුට සැනසීම ලැබේවා !!!

  • @nera456
    @nera456 2 ปีที่แล้ว +637

    සිංහල දෙමළ මුස්ලිම් කියල නෑ.ටික් ටොක් කරන උන් නම් රටට සාපයක්🖐️🖐️🖐️

  • @madhusankhajayarathna4301
    @madhusankhajayarathna4301 2 ปีที่แล้ว +27

    මේ සිද්ධ වෙන දේවල් හරිම ඛේදවාචකයක් ! නිවන් සුව හෝ හොඳ උත්පත්තියක් ලැබේවා ! සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී අතිශයින්ම පරිස්සම් විය යුතුයි !

  • @sararanaweera9063
    @sararanaweera9063 2 ปีที่แล้ว +164

    අපේ වගේ රට වලට මේ ටික්ටොක් නම් සාපයක්. අපේ උන්ට වඳුරන්ට දැලි පිහි අහු උනා වගේ මේ ටික් ටොක් එක.😂
    ආගම් කුල ජාති වැඩක් නෑ. කොහොම උනත් පව් අහින්සකයෙක් විනාස උනා.

    • @user-muthumali
      @user-muthumali 2 ปีที่แล้ว +2

      එකගයි 😂👍

    • @VidhuraRavihara
      @VidhuraRavihara 6 หลายเดือนก่อน +1

      💯aththa

    • @UshanOfficial
      @UshanOfficial 6 หลายเดือนก่อน +1

      එකඟයි..👊

    • @Zolololo412
      @Zolololo412 6 หลายเดือนก่อน +1

      Aththaa oii😭😭 man dakka kellek davasak vaddek vgey pana dagena natanava appriyaiii appa😭 mada gode 😭 Lankave eun hena gobbai appa😭😭 GOT DISGUSTED 😭

  • @kasudissanayake3931
    @kasudissanayake3931 2 ปีที่แล้ว +71

    මරු යාලුවො දුවලා..😬 නිවන් සුව ලැබේවා.. 😓🙏🏻

    • @sararanaweera9063
      @sararanaweera9063 2 ปีที่แล้ว +9

      පොඩි කොල්ලො නේ නේද? බය වෙන්නැති. ඒ ළමයි හිටිය නම් සමහරවිට එයාලටත් කරදරයක් වෙන්න තිබ්බා

  • @stk2199
    @stk2199 2 ปีที่แล้ว +151

    අවාසනාවන්ත සිදුවීමක් පව් අහිංසක දරුවා නිවන් සුව ලැබේවා.

  • @starrynight43451
    @starrynight43451 2 ปีที่แล้ว +54

    හරිම අවාසනාවන්ත සිදුවීමක්

  • @anuwijekon4397
    @anuwijekon4397 2 ปีที่แล้ว +65

    පුදුම රටක් ඕකුන්ව අල්ලල කෙලින්ම එල්ලුම් ගස් දාන්න ඕනේ..දෙමාපියන් දුක් ව්දලා දරුවෝ හදන්නෙ එක එකාගෙන් මැරුම් කන්න නෙමෙනෙ..

  • @nipunsanjana532
    @nipunsanjana532 2 ปีที่แล้ว +179

    Social Media තියෙන්නෙ බාවිතා කරන්න.. නැවැත්විය යුත්තෙ බාවිතය නොව අවබාවිතයයි..

    • @gamerxvc3055
      @gamerxvc3055 2 ปีที่แล้ว +15

      Totally agree with you. E unata balapan madya unath hamathanama ismathu karala pennanna hadanne ape samaje waradda newei social media Wala waradda. Me news eka Yana hamathanama highlight karala lokuwata Dala tyenne TikTok kyana kalla. Minissuth thama thamange waradi hadagannawa wenuwata karanne waradda social media pitata Dana eka.

    • @nipunsanjana532
      @nipunsanjana532 2 ปีที่แล้ว +11

      @@gamerxvc3055 අන්න ඒක තමා මචන් අපේ රටටත් කෙල වෙන්න හේතුව...තමන්ගෙ වැරද්ද පෙන්නෙවත්..ඒක හදාගන්න බලන්නෙව්ත් නෑ කවුරුත්..හැමෝටම ඕනෙ තමන්ගෙ වැරද්දකට හෙතුව වෙන කෙනෙක්ගෙ හැටි වෙන දෙයක හරි පිටින් දාන්න..

    • @srilankan8358
      @srilankan8358 2 ปีที่แล้ว +1

      @@nipunsanjana532 Etha kota ratak kavadavath hadenne na.

    • @nipunsanjana532
      @nipunsanjana532 2 ปีที่แล้ว +4

      @@srilankan8358 Social Media බාවිතා කරන එක නැවැත්තුවෙ නැත්තම් රටක් හැදෙන්නෙ නෑ කියලද කියන්නෙ?

    • @srilankan8358
      @srilankan8358 2 ปีที่แล้ว +4

      @@nipunsanjana532 apo .
      na bn.minissunge manussakamai
      Social education level ekai dekama develop wenakan ratak hadenna.

  • @JayMiracles123
    @JayMiracles123 2 ปีที่แล้ว +65

    හරිම දුකයි..පව්ව් ..නිවන් සුව ලැබේවා සහෝදරයා 🥺🥺🥺

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 2 ปีที่แล้ว +40

    ටික් ටොක් කිව්වගමන් හැමෝටම මතක්වෙන්නේ බාගෙට ඇදන් නටන, විහිලු කරන ඒවා.
    නමුත් හරවත් ලෙස ටික් ටොක් අධ්‍යාපනික ව්‍යාපාරික සමාජයේ යහපත් ආදර්ශමත් චරිත, කථා, හැසිරීම් ගැන සදහන් කරලා පාවිච්චි කරන බලන අයත් ඉන්නවා.

    • @aauniverse504
      @aauniverse504 2 ปีที่แล้ว +2

      Ow mamath a wage talented videos thamai balanne..namuth issara talented video dhaana ewunta like comment nethi nisa..unuth dan bothal cigarettes pitin video dhaanne..kello nam anthimai..adhumwala kelith nehe passamai wananne..appiriya wela yannath hithenne nehe

    • @UshanOfficial
      @UshanOfficial 6 หลายเดือนก่อน +3

      ඔව් බං.. Social media අවභාවිතා කිරීම තමා මේ වගේ ඛේදවාචක වලට මූලිකම හේතුව. හරි විදියට පාවිච්චි කරන්නෙ සුලු පිරිසයි. අනිත් ඔක්කෝම එවුන් රැල්ලට ගොං කම් කරන්නෙ. ඊට පස්සෙ නහුතෙටම ඇන ගත්තම සමාජෙටයි, phn එකටයි, social media වලටයි, රජයටයි, තමා බයින්න පටං ගන්නෙ.😏 වරද තියෙන්නෙ තමන් ගාව කියලා කාටවත් පේන්නෑ.
      🔹දැන් මේ සිද්දියෙ වරද තියෙන්නෙ Tiktok වල නෙමේ. News එකේම තියෙනවා "ඒ ලමයා කරපු video වක් නිසා" කියලා. ඒකෙන්ම තේරෙනවනෙ වරද තියෙන්නෙ ලමයාගෙ අතේ මිසක් tiktok වල නෙමේ කියලා.💁‍♂️

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +22

    අනේ ඒ අම්මාගේ වචන ටික.පවූ...😭😭😭.

  • @mihiranss3478
    @mihiranss3478 2 ปีที่แล้ว +18

    මැරුන කෙනාගෙත් ජීවිතෙ ඉවරයි,මරපු උන්ගෙත් ජීවිතේ විනාසයි..ඕක තේරුම් ගන්න බෑනෙ මුන්ට.🤬

  • @Riksan_Sandeepana
    @Riksan_Sandeepana 2 ปีที่แล้ว +19

    ලන්කාවෙ ඇයි ඉතින් Tik tok නතර කරන්න බැරි මේක මහ පිලිලයක් අපේ මිනිස්සුන්ගෙ මොඩ කම් තියෙන්නෙ බහුතරයක්ම tik tok එකෙ 🥲

  • @harshana6360
    @harshana6360 2 ปีที่แล้ว +37

    නිවන් සුව මල්ලි.....!🥺❤️

  • @DKPRODUCTIONS_YT
    @DKPRODUCTIONS_YT 2 ปีที่แล้ว +34

    මේකෙන් ආදර්ශයක් ගන්න ඕනි ඇප් එකක් අල්ලන් දගලන ටික් ටොක් වදුරො ටික
    R.I.P.🏳️

  • @slgihanboy9588
    @slgihanboy9588 2 ปีที่แล้ว +52

    ගේම් නිසා කවුරුහරි මැරුනොත් ඒවා තහනම් කරන්න ඕනෙ කියලා ගොඩක් අය කියනවා...ටික් ටොක් තහනම් කරන්න කියන කෙනෙක් තවම දැක්කෙ නෑ

    • @rasi9280
      @rasi9280 2 ปีที่แล้ว +3

      අැයි මම කිවම කටිටිය මට රිප්ලයි දිල තියෙන්නෙ අගෙට

    • @sanu..3749
      @sanu..3749 2 ปีที่แล้ว +1

      ඒකනං ඇත්ත...🙄🙄

    • @every77
      @every77 2 ปีที่แล้ว

      හ්ම්ම් ✔️✔️

    • @lahirusadaruwan8359
      @lahirusadaruwan8359 2 ปีที่แล้ว

      සිරා බන්

    • @yamivideo3944
      @yamivideo3944 2 ปีที่แล้ว

      Mewa nethi karan ne minissu okkoma vinasa venakan.

  • @uddeepanakaushalya1613
    @uddeepanakaushalya1613 2 ปีที่แล้ว +23

    පව් ඒ පුතා.ඒ අයට දඩුවම් කරන්න ඕනේ අනිවාරෙන්.

  • @dushanfonseka9444
    @dushanfonseka9444 2 ปีที่แล้ว +47

    දේමාපියන් තමයි දුක් විදින්නේ අන්තිමට 😥

  • @shashikachandimal9452
    @shashikachandimal9452 2 ปีที่แล้ว +16

    ටික් ටොක් නිසා බිලිගත් පලමු ජීවිතයවත් අවසන් ජීවිතයවත් මෙය නොවේ.තරුණයෙක්නම් දන්නවා මේකෙ බලපෑම කොයි තාක් දුරටද කියලා.අපේ ප්‍රදේශවල පවා ටික් ටොක් තරුණ ජීවිත ගොඩක් වැරදි පාරකට යොමු කරලා තියනවා.මන් හිතන්නෙ ටික් ටොක් කියන මෘදුකාංගෙන් බේරී භාවිතා නොකර ඉන්න පුලුවන්නම් ඔබ ඉතාමත් බුද්ධිමතෙක්.

    • @UshanOfficial
      @UshanOfficial 6 หลายเดือนก่อน

      Tiktok විතරක් නෙමේ, social media හැම දෙයක්ම වගේ හරියට පාවිච්චි කරන්න ඉගෙන ගත්තානම් ඔය මුකුත් ප්‍රශ්න නෑ.💁‍♂️ මේක එහෙම නෙමේනෙ. තමන්ගෙ සීමාව නොදැන පිස්සු කෙලින්නනෙ යන්නෙ. ඉතින් අහක යන නඩුත් පාත් වෙනවා..😏

  • @තුෂාරිජයසිංහ
    @තුෂාරිජයසිංහ 2 ปีที่แล้ว +10

    නිවන් සුව ලැබෙවා පව් අහිංසක පවුලක් මොනා වුණාත් මේ පවුලේ අයට සාධාරණයක් ඉටු කරන්න වරදකරුවන් අල්ලලා

  • @_sunshine_12
    @_sunshine_12 2 ปีที่แล้ว +52

    ඔය ටික් ටොක් තහනම් කරන්න කියලා අපි ඒ කාලේ ඉඳන් කියන්නේ ඔන්න ඕක නිසා තමයි😌

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 2 ปีที่แล้ว +36

    අනේ පව් මේ ළමයි නිසා දෙමව්පියෝ පව්

  • @kasiyaanimationstudio6691
    @kasiyaanimationstudio6691 2 ปีที่แล้ว +34

    ටික් ටොක් තහනම් කරානම් ඒක තමයි හොද⁣ම දේ

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว +6

      ඇයි Tiktok විතරද??? Facebook නිසා කී දෙනෙක් මැරිලා තියනවද??? ලංකාවේ social media නියාමනය කර යුතුයි.... රජය දැන්වත් ඇස් අරින්න ඕන...

    • @Sithuu29
      @Sithuu29 2 ปีที่แล้ว +1

      eka thahanam karama hamdema hariyaida 🤣

    • @UshanOfficial
      @UshanOfficial 6 หลายเดือนก่อน +1

      Tiktok තහනම් කරන්න නෙමේ, හරක් වැඩ කරන උන්ගෙ tiktok acc එක ban කරන එක තමා හොඳම දේ. එතකොට අනිත් එවුන් ගොංවැඩ කරන එක නවත්තනවා acc එකට කෙලවෙයි කියලා. අනික ඕනෑම දෙයක් use කරන්න ඕන ආකාරය කියලා දුන්නානම් ඒකත් වටිනවා..

  • @sanjeewanimallika4108
    @sanjeewanimallika4108 2 ปีที่แล้ว +24

    නිවන් සුව ලතීෆ් අයියා 🙏🙏🙏💔

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +18

    ගොඩක් කණගාටුයි නිවන් සුවය ලැබේවා පුතේ ඔබට

  • @emanside3519
    @emanside3519 2 ปีที่แล้ว +54

    ඉන්දියාවෙ වගෙ ලංකාවෙත් Tiktok තහනම් කරන්නෝන,ලංකාවට තාම ගැලපෑන්නෑ , මුන් ටික්ටොක් වල කරන දේවල් දැක්කම පට්ටම ගෝත්‍රිකයි😹😹

    • @dooty4916
      @dooty4916 2 ปีที่แล้ว +2

      aniwaren .

    • @bigmadu
      @bigmadu 2 ปีที่แล้ว

      Music pramotin walata wadagath tik tok

    • @shehanpavithra8202
      @shehanpavithra8202 2 ปีที่แล้ว +1

      Sira oi.

    • @UshanOfficial
      @UshanOfficial 6 หลายเดือนก่อน

      ඈපෝ ඔව් බං.. අපේ උන් tiktok වල කරන එව්වා බඩ වේලලා තියෙන වෙලේට බලන්ඩ හොඳයි.. ඒ තරම් ගොං..😖

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 ปีที่แล้ว +25

    ලංකාවෙ වගේ නම් මීහරක් නෑ ජීවිතයක් නැති උනොත් ආපහු ගන්න පුලුවන්ද මිනි මරා ගන්නෙ හරියට අව්රුදු දාස් ගානක් ජීවත් වෙනව වගෙයි

    • @anuwijekon4397
      @anuwijekon4397 2 ปีที่แล้ว +2

      කියලා වැඩක් නෑ මුන්ට..

  • @dumindaperera8942
    @dumindaperera8942 2 ปีที่แล้ว +11

    හරිම සතුටුයි රට ගැන..

  • @saliyapriyananda6842
    @saliyapriyananda6842 2 ปีที่แล้ว +38

    නිවන් සුව ඩිලා 😔 මල්ලි

    • @kevinj1014
      @kevinj1014 2 ปีที่แล้ว +5

      වයසට වාඩා මොරලා...විකාර TikTok

    • @saliyapriyananda6842
      @saliyapriyananda6842 2 ปีที่แล้ว

      @@kevinj1014 ඇත්ත...😒

  • @nuwangurusinghe300
    @nuwangurusinghe300 2 ปีที่แล้ว +5

    සමාජය හරි අමුතු වෙලා පරිස්සමෙන් ජීවත් වෙයන්ලා.....

  • @chamodyaniyomal9241
    @chamodyaniyomal9241 2 ปีที่แล้ว +37

    Tik tok , facebook , instagram භාවිතය පාලනය කල යුතුයි, වීඩියො ගේම්ස් ද ඇතුලුව😐

    • @dilanjalipramudika9544
      @dilanjalipramudika9544 2 ปีที่แล้ว

      You tube thahanam karanna oni

    • @chamodyaniyomal9241
      @chamodyaniyomal9241 2 ปีที่แล้ว +4

      @@dilanjalipramudika9544 ei mehem news ekak hari dangnnawatada? Tik tok star kenekd oya😂😂😂😂🌋

    • @dilanjalipramudika9544
      @dilanjalipramudika9544 2 ปีที่แล้ว +1

      @@chamodyaniyomal9241pissuda mata mongal kiyala hithuvada

    • @chamodyaniyomal9241
      @chamodyaniyomal9241 2 ปีที่แล้ว +1

      @@dilanjalipramudika9544 යසයි😂😂

    • @dilanjalipramudika9544
      @dilanjalipramudika9544 2 ปีที่แล้ว

      @@chamodyaniyomal9241 yasai e halo man tik tok karanne nehe

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera3796 2 ปีที่แล้ว +18

    නිවන් සුව ලැබේවා

  • @samithagayashan9437
    @samithagayashan9437 2 ปีที่แล้ว +14

    පව් ඒ කොල්ලා.
    නිවන් සුව ලැබේවා 🙏

  • @TK-ms4gr
    @TK-ms4gr 2 ปีที่แล้ว +13

    පව් ඒ දරැවා.ඇමරිකන් ෆිල්ම්ස් වල වගේ ලන්කාවේ ඝාතන.

  • @dilshanranthunga4039
    @dilshanranthunga4039 2 ปีที่แล้ว +4

    නිවන් සුව මල්ලියෝ

  • @misarikumari9944
    @misarikumari9944 2 ปีที่แล้ว +12

    තාරැන්නය තියන පහසුකම් අනුව විදවපු පුතෙක් ඇත්තටම 😭 😭 😭 දුකයි

  • @Senaligunawardhana1996
    @Senaligunawardhana1996 2 ปีที่แล้ว +6

    Ane paw පුතේ ඔයාට නිවන් සුව ලැබේවා

  • @seromiseromi8834
    @seromiseromi8834 2 ปีที่แล้ว +5

    මේ මගුලෙ ටික් ටොන් රටට සාපයක් නිවන් සුව ලැබේවා පුතේ

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +7

    කෙල්ලෙ මං හඳේ....💔
    නිවන්සුව පොඩි එකෝ 🙏

  • @supunijayasekara653
    @supunijayasekara653 2 ปีที่แล้ว +22

    හැබැයි අර අම්මා කියපු දේ ගැන ටික්ටොක් කරන ලමයි සැලකිලිමත් වෙන්න ඕන ටික්ටොක් කරන ලමයින්ට අවධානමක් තියෙනවා ටික්ටොක් කරන ලමයි පරිස්සමෙන් ඉන්න🤣🤣

    • @the_thisum
      @the_thisum 2 ปีที่แล้ว +3

      ou ah ape iwasimeth seemawak thiyanawa😅

    • @Aabir_TTF_Lk
      @Aabir_TTF_Lk 2 ปีที่แล้ว +5

      Ow😂😂

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම.😂

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 ปีที่แล้ว +13

    පුතේ ඔයාට නිවන් සුව ලැබෙිිවා
    ලස්සන කොල්ලෙක් පවිි

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 2 ปีที่แล้ว +18

    අපරාදේ තරුණ පරපුර මේ ටික් ටොක් විකාර නිසා නාස්ති වෙනවා. කොහොම උනත් තරුණ ජීවිතයක් අකාලයේ විනාශ උනා. යලි උපදින කිසිම භවයක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා.

    • @migara_sen
      @migara_sen 2 ปีที่แล้ว +1

      Tiktok Neme hethuwa

    • @mrdude-dz2px
      @mrdude-dz2px 2 ปีที่แล้ว +1

      Tik tok නෙවෙයි හේතුව. මෝඩ මිනිස්සු. ඒක තේරුම් ගන්න ඔයාටත් මොලයක් ඇති කියල මම හිතනව

    • @migara_sen
      @migara_sen 2 ปีที่แล้ว +1

      @@mrdude-dz2px oww

    • @UshanOfficial
      @UshanOfficial 6 หลายเดือนก่อน

      Tiktok විතරක් නිසාම නෙමේ තරුණ පරපුර නාස්ති වෙන්නෙ. උන් ඒවා හරියට පාවිච්චි කරන්න දන්නැතිකම නිසා සහ සමාජය ගැන හරි අවබෝධයක් ගෙදරින් නොලැබිච්ච නිසා.

  • @rasi9280
    @rasi9280 2 ปีที่แล้ว +41

    ලන්කාවෙි ටික්ටොක් වහලා දාන්න ඔිනා

    • @shehandulanjana9206
      @shehandulanjana9206 2 ปีที่แล้ว +1

      ඒක කරන්න බෑ බන් 😂

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว +1

      ඇයි Tiktok විතරද??? Facebook නිසා කී දෙනෙක් මැරිලා තියනවද??? ලංකාවේ social media නියාමනය කර යුතුයි.... රජය දැන්වත් ඇස් අරින්න ඕන...

    • @rasi9280
      @rasi9280 2 ปีที่แล้ว +2

      @@shehandulanjana9206 අැයි බන් බැරි ඔිකේ නටන්නම ඔිනද

    • @rasi9280
      @rasi9280 2 ปีที่แล้ว +1

      @@Hshsha123 එ්කත් හරි හැම දෙම එකයි

    • @shehandulanjana9206
      @shehandulanjana9206 2 ปีที่แล้ว +1

      @@rasi9280 tiktok china app එකක් ඒක වැහුවොත් හොදට තියේ ලංකාවට 😂😂😂

  • @චන්දනKහෙට්ටිආරච්චි

    RIP සහෝ
    මිනිස්සු නොමිනිස්සු වෙලා ඉන්නෙ දැන්

  • @42945
    @42945 2 ปีที่แล้ว +14

    ටික්ටොක් කරන හැම පාකයම මැරිලා යන්ඩ ඕනෙ 😂

  • @diluperera3300
    @diluperera3300 2 ปีที่แล้ว +10

    වැඩි දේවල් ඕන නැහැ
    මේ tik tok තහනම් කරන්න පුළුවන් තරම් කොන්දක් තියන පාලකයෝ ටිකක් ආවා නම් ඇති.

    • @thameshboy1867
      @thameshboy1867 2 ปีที่แล้ว +3

      ei facebok instagram Pug game😂 ehma giyot me okkoma neti krnn one.. Neti krna aka newei daksha kama e wge dwal welin thamange hoda mokak hri talent akak ratata එලි කරන්න api dana gann onee

    • @diluperera3300
      @diluperera3300 2 ปีที่แล้ว

      @@thameshboy1867 🤭 දැන් හැමෝම creative දේවල් කරයිද
      හුගක් අයගේ talent එක තමා සිංදු වලට අබිරූපන කරන එක. කෙල්ලෝ නම් භාගෙට ඇදගෙන නටයි.
      tik tok වල creative දේවල් කරන අය ඉන්නවා ඒත් බහුතරයක් කරන්නේ creative දේවල්ද

    • @UshanOfficial
      @UshanOfficial 6 หลายเดือนก่อน

      මේ App එකේ නෙමේ ප්‍රශ්නෙ තියෙන්නෙ. ඒක use කරන එවුන් ඒක හරියට පාවිච්චි නොකරන එකෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ. මේ news එකේම තියෙනවා, "ඒ ලමයා කරපු video වක් නිසා" කියලා. ඒකෙන්ම තේරෙනවනෙ වරද තියෙන්නෙ App එක පාවිච්චි කරපු කෙනාගෙ මිසක් App එකේ නෙමේ කියලා..💁‍♂️

    • @3nxcloud891
      @3nxcloud891 6 หลายเดือนก่อน

      Rate eka thama pradana de. Ane magen mukuth aha gan nathuva idin.

  • @chandrakanthimanike2272
    @chandrakanthimanike2272 2 ปีที่แล้ว +1

    අනේ මන්දා මොකද මේ වෙන්නේ හරිම දුකයි පුතේ ඔබ‍ට නිවන් සුවය ලැබේවා

  • @the_thisum
    @the_thisum 2 ปีที่แล้ว +9

    කපිල උන්ඩුකපුච්චාද කොහෙද හිරෙනුත් නිදහස් උනා නෙ 😅

  • @florenceiayakody6370
    @florenceiayakody6370 2 ปีที่แล้ว +15

    So sad about him..my.deepest sympathy from italy

  • @Doni-u3g
    @Doni-u3g 5 หลายเดือนก่อน

    නිවන් සුවය ලැබේවා උපදින කිසිම ආත්මයක මෙහෙම අකල් මරණයක් නොවේවා

  • @nadeejasheethabanu6151
    @nadeejasheethabanu6151 5 หลายเดือนก่อน

    හොදින් මතක තබා ගන්න ඕනෙ...

  • @TrendShiftor
    @TrendShiftor 6 หลายเดือนก่อน +1

    මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බ නම් අතක් කකුල අරන් දාල නිකන් ඉන්න තිබ්බ ලු.මරු අම්ම.😢

  • @no4659
    @no4659 2 ปีที่แล้ว +4

    නිවන් සුව... 🙏

  • @kwkumara2907
    @kwkumara2907 7 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා පුතා 💔💔😭😭

    • @loveyou01229
      @loveyou01229 6 หลายเดือนก่อน

      යකෝ ජිවත්වෙලා ඉද්දි නිවන් යන්න පුලුවං.😂💔

  • @W.udayangani
    @W.udayangani 2 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා ..😥

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +5

    ලංකාවේ මිනීමැරුම් වෙන්නේ දැන් "චිකාගෝ ස්ටයිල්" එකට. 😳

  • @prabathmadushankafernando
    @prabathmadushankafernando 5 หลายเดือนก่อน

    ආගම ජාතිය වැඩක් නැ කොල්ලෙක් සාධාරණය ඉටුකරන්න ❤️❤️❤️🙇‍♂️🙇‍♂️

  • @somadisayakadisnayaka5946
    @somadisayakadisnayaka5946 2 ปีที่แล้ว +15

    නිවන් සුව ලැබේවා 😂😂😂😂😂😂😂😂😂🙏🙏🙏🙏🙏😂

  • @the_wizarding_world_of_hp4850
    @the_wizarding_world_of_hp4850 2 ปีที่แล้ว +3

    නිවන් සුව මල්ලී 🥺💔😔

  • @ZoloTony
    @ZoloTony 5 หลายเดือนก่อน

    ඒ අම්මගෙ වේදනාව කොහොම ඇත්ද... 🥺 ඉවසන්න ඕන මුකුත් උනත්

  • @milanprasanna8101
    @milanprasanna8101 2 ปีที่แล้ว +10

    මේ වගේ විකාර ජිවිත හිටියත් වැඩක් නෑ... අපරාදේ අර පිහියෙන් ඇනපු එකා අමාරුවේ.....

    • @roshanchandana9437
      @roshanchandana9437 2 ปีที่แล้ว +2

      අම්මපා සහතික ඇත්ත..

    • @UshanOfficial
      @UshanOfficial 6 หลายเดือนก่อน

      ඇත්ත හැබැයි..😂

    • @rifkhanrifkhan9885
      @rifkhanrifkhan9885 6 หลายเดือนก่อน

      ​@@UshanOfficial bro oyage family kenekta ohoma unoth oya oya vidihatama hina venavada....
      Prashnaya thanage novanathuru pilithura darshanikai

    • @UshanOfficial
      @UshanOfficial 6 หลายเดือนก่อน

      @@rifkhanrifkhan9885 මගෙ පවුලෙ Tiktok පිස්සො නෑ.😂 මගෙ උනානම් මං මිනියවත් බාරගන්නෑ.😑 අනික මෙතන වරද තියෙන්නෙ පිහිපාර කාපු එකාගෙ කියලා news එකේම තියෙනවා.😏 එහෙව් උන් වෙනුවෙන් දුක් වෙන එකත් අපරාදයක්..

    • @UshanOfficial
      @UshanOfficial 6 หลายเดือนก่อน

      මගෙ පවුලෙ Tiktok පිස්සො නෑ.😂 මගෙ උනානම් මං මිනියවත් බාරගන්නෑ.😑 අනික මෙතන වරද තියෙන්නෙ පිහිපාර කාපු එකාගෙ කියලා news එකේම තියෙනවා.😏 එහෙව් උන් වෙනුවෙන් දුක් වෙන එකත් අපරාදයක්..

  • @Vogs123
    @Vogs123 ปีที่แล้ว +1

    ටික්ටොක් නොකර පාඩුවෙ හිටියනම් ඉවරයිනෙ
    වැඩක් ප්‍රයෝජනයක් තියේනම් කමක් නැ.
    දැන් ඉතින් හදටම පලයන්

  • @nilushanilu2317
    @nilushanilu2317 2 ปีที่แล้ว +4

    ගොඩක් දුකයි අපේ ලංකාව ගැන මිනිස්සු මරා ගන්නේ අවශ්‍ය නැති දේවල් වලටම ඇයි කවුරු තේරුම් ගන්න ඇති අපි දවසක යන්නම යනවා කියලා නිවන් සුව ලැබේවා

  • @Rani-xw4hh
    @Rani-xw4hh 2 ปีที่แล้ว +16

    Pain of a mother, remembering our parents !!

  • @kavishkanirmal8863
    @kavishkanirmal8863 2 ปีที่แล้ว +9

    නිවන් සුව 🙏

  • @nalen1589
    @nalen1589 2 ปีที่แล้ว +1

    සුභ ගමන් ඔබට

  • @malkakannangara9280
    @malkakannangara9280 2 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා.

  • @sliphonememe261
    @sliphonememe261 2 ปีที่แล้ว +4

    දෙයක් වෙන්නම ඔන මිනිස්සුන්ට තෙරෙන්න නාමි

  • @සිංහලකලාවරැකගමු
    @සිංහලකලාවරැකගමු 2 ปีที่แล้ว +2

    ටික් ටොක් ඇප් එක හදපු එකාව උල තියලා ප්‍රසිද්ධියෙ ගල් ගහලා මරන්න ඕනෙ😠😠😠😠

  • @nishanthawerasinghe1505
    @nishanthawerasinghe1505 6 หลายเดือนก่อน +3

    කුල බේදයක් නෑ අහිංසක කොල්ලෙක්..😢 අම්ම එච්චර වේදනාවකින් ඉදලත් එයා රටේ අනික් දරුවන්ට වටින දෙයක් කිවුව ඇත්තටම ටික්ටොක් කියන්නෙ හොඳ ඇප් එකක් ඒක අපේ රටේ උන් පාවිච්චි කරන්න දන්නෙ නෑ ඒක නිසා ටික්ටොක් කියන්නෙ මහ සාපයක්

  • @dilumlakshan598
    @dilumlakshan598 2 ปีที่แล้ว +3

    Ane deviyane 🥺😞💔
    Niwan suwa labewa 🙏

  • @රසා-ණ2ශ
    @රසා-ණ2ශ 5 หลายเดือนก่อน

    තහනම් කරපියව් ඕක බෙලට අනිත් ඒවා තහනම් කරන්න පුලුවන්නම් ඇයිඔකබැරි

  • @DisharaPremith
    @DisharaPremith 6 หลายเดือนก่อน +1

    පව් වැඩේ ඉතිම් 😪😪

  • @adnankagzikagzi8837
    @adnankagzikagzi8837 2 ปีที่แล้ว +1

    budusaranai

  • @champikadeepani8579
    @champikadeepani8579 2 ปีที่แล้ว +3

    රත්තරන් පුතු නිවන් සුව

  • @PriyanthaMataraarachchi
    @PriyanthaMataraarachchi 6 หลายเดือนก่อน

    සද තරු නිහඬයි .මුලු ලොව නිහඬයි .මල ඔහු නිහඬයි .සිතුවිලි විතරක් අවදි වෙලා .දරුව නුබට නිවන් සුව.බුදුනේ ජෙසුනේ අල්ලා දෙවියනේ.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +2

    පවු අහිංසක ළමයා ඕකූන්ට සාප වෙවා තිරිසනුන්ට පවුල් පිටින් පල මක බැවිලා 🥺😭😭😭🙏පවු අහිංසක අම්මා නෙද

  • @sunalimadubhagya9284
    @sunalimadubhagya9284 2 ปีที่แล้ว

    හරිම දුකයි අයියේ ඔයාට නිවන් සුව අයියේ 😥

  • @angagamahilal5442
    @angagamahilal5442 2 ปีที่แล้ว +5

    මොනදෙ චුනත් වැඩ්ය හොද නැහැ ගානකට කරන්න ඔන රසයි කියල මොනදෙ කැවත් එපා වෙනව ටිකක් කනකොට

  • @arunamaduranga2588
    @arunamaduranga2588 2 ปีที่แล้ว +4

    මේක තමයි සසර

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga2090 2 ปีที่แล้ว +2

    මොන ආගමක උනත් මරනයක් දුකයි ඒත් ටික් සාපයක් යකෝ දෙමාපියන් පවු ඒත් උබය උන දේ ටික් ටොක් කරන එවුන්ට පාඩමක්

  • @samindalakshan9659
    @samindalakshan9659 2 ปีที่แล้ว

    Budusaranai malli🙏

  • @lionroar4229
    @lionroar4229 2 ปีที่แล้ว +2

    කොයි අම්මත් විදින දුක එකයි...අන්තිමට

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 ปีที่แล้ว +8

    දඩුවම උන්ටත් පිහියෙන් අැන මරාදැමිය යුතය.

  • @MrAnon-fz2bq
    @MrAnon-fz2bq 2 ปีที่แล้ว +1

    ඉන්දියාවෙත් ඔහොම නිසා තමා තහනම් කරේ. අපේ පාලකයෝ ඉතින් උඩ ඉඳන් ඉන්න සේරම පණ නැති වඳ ලොල්ලොනේ.. 🙂

  • @ruwanwasanth4650
    @ruwanwasanth4650 2 ปีที่แล้ว

    සසර බොහෝ දුර නොවේවා!

  • @wij3072
    @wij3072 2 ปีที่แล้ว +1

    මොකටද ඉතින් අනවශ්‍ය දේවල් කරන්නේ

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp ปีที่แล้ว

    අයියෝ පව් අනේ..ලමයිට මොනවා වෙලාද.

  • @cilyrd5770
    @cilyrd5770 2 ปีที่แล้ว

    හරිම කනගාටුයි උපදින හැම භවයකදිම තවත් ෙමවැනි අකල් මරණයකට ෙගාදුරු ෙනා ෙවිවා

  • @sadamalifrando1302
    @sadamalifrando1302 ปีที่แล้ว

    අනේ මොන හිතකින් ද මෙහෙ කරන්නේ අවුරුදු 17 කියන්න පොඩි දරුවෙක්නෙ 😢😢😢😢😢

  • @leslypremalal9934
    @leslypremalal9934 2 ปีที่แล้ว

    තහනම් කරන්න අවශ්‍ය නෑනේ අනවශ්‍ය දේවල් නොකලනම් ගුටි කන්න මැරුම් කන්න වෙන්නේ නෑ ටික ටෝක් කරන කොච්චර කට්ටිය ඉන්නවද ලංකාවේ කෝ උන්ට මුකුත් වෙන්නේ නෑ

  • @WijesighaUmesh
    @WijesighaUmesh 6 หลายเดือนก่อน

    මෙවා තහනම් කරන්න ඕනි.

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 5 หลายเดือนก่อน

    පව් ජාතිය මොනවා උනත්
    අපේ රටේ දැන් නිතරම මේවගේ දේවල් සිද්ද වෙනවා
    ඔය අපරාධ කාරයින්ට ඉක්මණින් මරණ දඩුවම් දෙන්න නීතිය ක්‍රියාත්මක උනා නම් අනිත් රටවල් වල වගේ ආයේ ඔය දේවල් සිද්ද වෙන්නෙ නැහැ ලංකාවේ ඉන්නෙ උන් අපරාධ කරන්න බය නැහැ ඕනම අපරාධයක් කරලා මාසයක් කූඩුවේ ඉදලා එළියට ,,,,,
    අවනීතිය රජ වන රටක්😢😢😢

  • @ranykk3912
    @ranykk3912 ปีที่แล้ว +1

    ටික් ටොක්.තහනම් කරන්න දරැවෙක්ට මෙක.වුවමනා නැහැ ජිවිත විනාශ වෙනවා

  • @malith_x
    @malith_x 5 หลายเดือนก่อน +1

    Content හොද විදියට කරන් ගියානම් tik tok කියන්නෙත් හොද flatform එකක් ඒක වැරදි විදියට පාවිච්චි කරොත් තම ප්‍රශ්න ඇතිවෙන්නෙ ඇප් එකම මේ දේට පලී කියන්නත් බෑනේද