Sir , oba karana mahawara anrgai, mage gadara esana dasata lida phetala thibanawa, water motor akath lida lagata ganapuwahama, aka hodaida? mata danaganna puluwan da, oba samata budu saranai, mama liyanage kaluthara
Mage gedara pradana dora dakunata pitupasa dora nagena hira paththata barawa uthurata thiyenne ane mnda sir mata theren ne hamadama ape gedara satha pahakawata raden ne
දසුන් අද ඉතා දක්ෂ නිවේදනයෙක් ලෙස බාහිර ප්‍රශ්න ඇසුවා.ඇත්තෙන්ම අප ඔබගෙන් බලාපොරොත්තු වෙන්නෙත් එයයි.ඔබ දෙපලටත් ඔබ ආයතනයටත් දිනෙන් දිනම ජයවේවා .
Welga
Budusaranai හුඟක් හොඳ dayka කියලා duanna tnxx☝️☝️ budusaranai 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබට ගොඩාක් පිං හදාගන්න බැරිව තිබුනු ගෙවල් හදාගන්න කනුවක් හිටෝල ලනුව ඔතන්න කිව්ව එක මම යාලුවො 2න්නෙකුට කිව්වා ඒක හරිගිහිල්ලා මට පින් දුන්නා මේක බලලා කිව්වට ඒපින් ඔබතුමාටයි අනුමෝද කරනවා නිදුක් නීරෝගී වෙවා!!!!
බුදුසරණයි
හැම වැඩසටහනකින්ම අපට අලුත් දෙයක් ලබාදෙනවාට ගොඩක් ස්තුතියි..තෙරැවන් සරනයි
බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
අපි ගේ හදන්න පටන් ගත්තෙ 2009 තට්ටු දෙකට ගේ නැග්ගුවා.ඒත් 2014 තමයි ලිද කැපුවෙ. ලිද කැපුවට පස්සෙ අද වෙනකම් ගේ පොඩ්ඩක්වත් හදන්න බැරි උනා.ලිද කපලා මාස තුනෙන් මගෙ අම්මා හැප්පුනා .මාරාන්තික විදිහට අම්මට අමාරු උනා.මට අම්මා විතරයි ඉන්නෙ. එයා තමා ගේ හදන්න දුක් වින්දෙ.දැනට අවුරුදු දහයක් ගේ එකම තැන .අනේ මංදා ගෙයි දෝෂයක්ද කියලා හිතෙනවා මට.
Obata bohoma istuthi sir
මම සියලුම වීඩියෝ බැලුව, බොහොම ස්තුති ලබා දෙන දැනුමට. ව්‍යාපාර වලට වෙනමම වාස්තු තියන බව දැන ගත්තා. මගෙ ප්ර්ශ්නය මහත්තයා, මගෙ නැගෙනහිරට මුහුන ලා හදන ව්‍යාපරික ස්තානයෙ දොරවල්කු, ස්සිය, හා මුදල් අයකැම් (කැශියර්) ස්තාන ගත කරන්න සුදුසු මොන දිශාද? (මේක ආපන ශාලාවක් ) දොරවල් හා ජනේල් සදහා නිවාස වලට යොදන ක්රමයම පාවිච්චි කරන එක හරිද?
තෙරැවන් සරනයි දෙදෙනටම මම ඔබ තුමාට ප්‍රසන්න ක් යොමු කලා මට එයට පිලිතුරක් ලැබුණේ නැහැ මම නැවතත් ප්‍රසන්න ය යොමු කරනවා මගේ නිවස ගත්ත නිවසක් මගේ ගෙදර දොාර තියෙන්නේ නැගෙනහිර දිසාවට ලිද පිහිටා තියෙන්නේ ගිනිකොන දිවාවට මෙය පවුලේ ගුහ මුලිකයට හොදනැහැද බුදු සරනයි
ළිඳ පිළිබඳ වීඩියෝ බලන්න
ගිනිකොන දිසාවට සුදුසු ගස් හා පැලෑටි පිලිබඳ දැනගැනීමට අවශ්‍යයයි.
Dasun ape hithe tiyana de godakanda arachche mahathtayagen ismathu karala gannawa . Me karana sewayata oba depalata ස්තුතියි .
මගේ ගේ වැඩ ස්ලැබ් එක දාලා නතර කරලා ගොඩක් අය කියනවා එහෙම තියන එක ස්ලැබ් එකට හොඳ නෑ කියලා මෙක ඇත්තක්ද මොනාහරි උඩින් ආලේප කරන්න ඕනද
Ithaama hoda wada satahanak.matath gatalu thiyenawa eh gei disha & pihitima danne na. Oba thumata deergausha labeewaa ! Ape ratata sampathak.
ඔබතුමියට සිතූතියි
තෙරුවන් සරණයි .
ආයුබෝවන් !!!
මගෙ නිවස ඉදිරියට තනිමහලක් නවයයි එකොලහෙ ගෙයක්.පිටුපසින් මහල් දෙකකට තව කොටසක් හැදුවා.පහල මාලයේ කුස්සිය සමග කාමරයක් තියෙනව..උඩ මහලේ පොඩි සාලයක් නිදන කාමරයක් පැත්තෙන් කුඩා කාමරයක් සහිතව ඉදිරිපසට අඩි හතක පමන බැල්කනියක් පහලින් කණු දෙකක් දමා සාදා ඇත. නමුත් මේ දෙමහල් කොටසෙහි වැඩ තවම නිම කරගන්න ට අපහසු වී ඇත.මුදල් තියෙන වෙලාවට එය කරන්න හිතුවත් මොනවා හරි දෙයකින් අතපසු වෙනව..ඉතිරිව ඇත්තෙ බිත්ති කපරාරු කොට බිම සකස් කිරිම දොරවල් දැමිම පමණ යි.ඉතින් මේ නිවසේ කුමන හෝ ප්‍රශ්න යක් ඇත්දෝ සැකයක් මා තුල පවති කරුණා කර පිලිතුරක් ලබා දෙන්න ..
කුස්සිය ලිප පිහිටා ඇත්තේ උතුරු දිසාවටත් සින්ක් එක ජනේලය ආසන්නයෙ නැගෙනහිර දිසාවටත් බාත් රූම් එක ගෙයින් පිටත බටහිර දිසාවෙන් සාදා ඇත.ගෙවල් දෙක අතරින් ඉහල මහල ටත් පහලටත් පඩිපෙළ පිහිටා ඇත..
සැබෑ දිග පළල සහිත සැලසුම රැගෙන අප ආයතන පැමිණෙන්න
oba depalata dirgayusha pathanawa.maga balan innawa mn oba tumange wedasatahanak ena thuru.budusaranai.
ස්තූතියි
video ticka nam lassanai... mata dana ganna asai watakeiiya, tulsi saha anekuth pala koheda sthana gata kala yutte?
Mage gedara uthure master bed room eka,isana desata wenna budu kamare thi,nagenahira paththe kitchen eka thiyenawa bed room ekath kitchen ekath athara madde thama budu kamare thiyenne kalin ethana thibune wash room eka api e thibunu dewal ain karala hodin pirisidu karalai budu kamarekata eka ganna hithuwe,allapu kamare kitchen eka thibena eka sudusuda? Pooja kamare budu piluma wahanse thanpath kirima kamare kumana dishawakin wiya uthuda?
මහත්තයා මම පිට රටක සේවය කරන කෙනෙක්.මම හිතාන හිටියේ මේ රට වල වාස්තු විද්‍යාව බලන්නෙ නැ කියලා.බලාන ගියාම අපිට වඩා මේ ගෙවල් වල වාස්තු වලට අනුව ගෙවල් හදලා තෛයෙන්නෙ.
ඔබ දෙපලට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කරනවට තෙරුවන් සරණයි ඔබ දෙපලටම
Sir , oba karana mahawara anrgai, mage gadara esana dasata lida phetala thibanawa, water motor akath lida lagata ganapuwahama, aka hodaida? mata danaganna puluwan da, oba samata budu saranai, mama liyanage kaluthara
mama hadapu niwasak ganna yanawa aka balaganna puluwanda gannata kalin..?
mahathya ape pit eka thiyenne batahira niritata barawa eka hoddada?
Mage gedara pradana dora dakunata pitupasa dora nagena hira paththata barawa uthurata thiyenne ane mnda sir mata theren ne hamadama ape gedara satha pahakawata raden ne
Mage gedara uthuru peththen janelayak ne eka aduwakda.?
Mage ge thama hadanawa eke weda newathila mage adayam margath newathila den. Ginikathura pegenawa nithara eka loku aulakda
😀👍
Good
Mul uluwassa ginikonata thibima sudusuda nethinam wisadumak denna ae wagema toilat bit eka uthurata thabimen wanahaniya walakwagenimata kalaheki deyak kiyanna obathumata deergayusha pathami budusaranai
Metumata katakaranna p.n1k nedda
Isana paththata nidana kabare tiyana eka hodada
වීඩියෝ නැවත බලන්න මේ ගැන සාකච්ඡුා කරලා තිබෙනවා.. මෙය තවත් කරුණු මත පදනම් වෙනවා..
හෝදන රෙදි වේලන්න දාන්න හොද එලියෙ මොන දිශාවන්ටද. රෙදි වැලක් යටින් යන්න හොද නෑ යන කියමන මිත්‍යා මතයක්ද
Oba thumage weda satahan mn hamadama utube haraha balanawa bhoma pin oba depalata
ස්තූතියි
mage gedara pradana uluwassa lagata giyama dakunu paththen lida penawa aka hodada
නිවස තුල සහ ඉඩමේ සිටුවීමට සුදුසු ශාක පිලිබඳ දැනගැනීමට බලාපොරොත්තු වෙමි.
මගේ ගෙදර ප්‍රදන දොර ඉදිරියෙන් අල්ලපු ගෙදර නාන කාමරය සහ වතුර ටැංකිය පෙනවා එය අසුබද නන කාමරය නොපෙනන පරිදි තාප්පය බැද තිබුනත් වතුර ටැංකිය පෙනවා මෙය අසුබද
obathumata bohoma pin idamaka aththiwarama danna pera idame thappaya gal bamma badhima saha gas situwima sudusuda.....
Matath mage ge bala ganna ona koyakak vithara gannawada mahaththaya.
Oba dapalata godak isthuthi maga niwasa salaya phita thinna naganhiratai ginikonatai munala mate ahanna one t.v aka ginikona paththat hodada thiyanna mama kalani.
ඔව් හොඳයි
@@Vaastulk godak isthuthi
bathroom eke komad eka thabiya yutte kumana dishawa balagena wadi weema sadahada
Apita oba thumawa hambenne kohomada
මගෙ නිවසේ ගෑස් ලිප පාවිච්චි කරන්නේ මුදුන් බිත්තිය අසල එය සුභද අසුභද.ගෘහ නිර්මාන ශිල්පියා මාලිමාව භාවිතා නොකට නිවස නිර්මානය කර ඇත.අඩක් නිමවා ඇත.භාදා පැමිනෙමින් නිවසේ ඉතිරි වැඩ මග හැරියයි.මා මෙයට කුමක් කල යුතුද.මා මෙයින් මුදවා දෙන්න පිංසිද්ද වෙනවා ඔබ තුමාට.මා විදේශ ගතව සිටි.
මුදුන් බිත්ති අසල ලිප තැබිම ගැටළුවක් නැත ඔබේ සැලසුම ඉදිරිපත් කරන්න
නිවසේ ඊසාන දිසාවෙන් පඩිපෙළ පිහිටා ඇත. මෙහි දෝෂයක් තිබේද? එසේ නම් ඒ සදහා පිලියමක් තිබේද
oba depalatama bohoma sthuthi kararuna kara mata t p no danna goda kannda mahathagea
ඔබට ලැබෙන command අපිත් බලනවා.ඒ අපට අදාළ ප්‍රශ්නත් ඒ අතර තීබේදැයි දැන ගැනීමට .එහෙත් දැනට සති කිහිපයක සිට අපට බැලීමට නොහැකිය .command 6 ක් ඇති බව දැනට පෙන්වනවා. නමුත් අපට කීයවීමට පෙන්වන්නෙ නැහැ .ඒ ඇයී කියා පහදා දෙන්න .
මහත්මයා, අර කලින් කිව්ව නේද ටයිල් ගැනයි ගස් ගැනයි වැඩසටහන් කරනව කියල. අනේ please ඒක කරන්නකො
මේ දත්ත අඩංගු external hard drive එකේ ගැටලුවක් මතු වී ඇත. එය යථා තත්ත්වයට පත් වූ විගස ඉදිරිපත් කරන්නම්
මාගේ නිවසට ඇතුල් වෙන ප්‍රධාන ගේට්ටුව පිහිටා ඇත්තේ ගිනිකොන දිසාවෙනි එය සුබද අසුබද කියා දැන ගන්න කැමතියි අසුබ නම් එයට කළ හැකි ප්රතිකර්මය කුමක්ද ප්‍රධාන ගේට්ටුව තැබීමට වෙනත් දිශ නැත
නිවැරදියි
Oba thuman lata godak pin ma waga wada satahan wlata
හොඳයි.
samaharu kiyanawa parana mulgala hoda nethi thenaka thiyenne a nisa thawa mulgalak thiyanna kiyala aka kamak nedda
,29විඩියෝඑකටමමමගේපස්නයදැමිමෙි30විඩියෝඑකේන්.මටඋත්තරනොලැබුනා
Super wadak...sir....
obata pin
Mahaththayaa dAnumen piri kenek.apea plan eka Andheth obathumayi.mama kahathuduwen.
Mn kaushalya yakkalin obathuma hamuwennath awa niritha dishawata toilet aka narakai kiyala tv chanel akaka kiwwa aka aththada
Niwasaka gedara aya nitharama amanapayen innawanm mokada karanne
වස්තුවිද්යඅචාර්යගෙඩකන්ද.මැතිතුමනිමම29,නිවිඩියෝඑකේනමමඇසුපස්නයටමටපිලිතුරක්නෙලැබුනාමමබලාපෙරොත්තුව.ඉන්නවාමටඊළගවිඩියෝඑකේනලැබෙියිකියලාමගේපස්නය.ඉදිරිපසදෙරත්පිටුපස්සාදෙරත්දෙකම.නැගෙනහිරට.නුසුදුසුද
හොඳයිනේ